Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔතනට ගිහිං මම වගේ නාල ආපු අය like එකක් දාගෙන යන්න..පට්ටම ස්ථානයක් ඒ වගේමයි වතුරත් හරිම සිසිල් වගේම පිරිසිදුයි.තීක්ෂන අයියා කියනව වගේම ඔතන ලොකු වතුරක් එනවා වැහි කාලයට.
ඔබගේ වීඩියෝව ඉතාමත් හොඳයි. ඔබට හොඳ කවි ගායනා හැකියාවක් ඇත. මගේ සුබ පැතුම්. තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවා.👍
🙏
ලෝකේ උතුම් රට ලස්සන මගෙ රට💪❤
ලස්සන තැන් පෙන්නනවා වගේම ඒවා ආරක්ෂා කරගන්න එක ගැන කියන්නත් කාලය වෙන් කරන එක වැදගත්....ඔයා වගේ ජනප්‍රිය අය පරිසරය ගැන කතා කරන එක ගොඩක් වටිනවා..හොඳ පැහැදිලි කිරීමක් එක්ක කරලා තියෙන ලස්සන video එකක්..
thanks
ඇත්තටම ලස්සනයි ඒ තැන.2021=2=4 අපිත් ගියා..සුන්දර අත්දැකීමක්.............
හොද පැහැදිලි කිරීමක්. මම යන්න කලින් විස්තර දැනගන්න ඕන කියලා බැලුවෙ. ඇත්තටම හොද අවබෝධයක් ගත්තා.
❤️
අනෙ ගොඩක් ලස්සනයි අයියෙ මටත් යන්නෙ අසෙ හිතේන්ව බුදු සරණියි ඔයාට
අයියේ මරු.....මෙහෙම video දිගටම කරන්න..මාරම පැහැදිලියි, ඔයාගේ විස්තර කිරීම...excellent....
thank you..
Othna උමග අතුලේ ඉද්දි trane eka yddi එක හුලග 🥰 e feeling ek widinna ethatta yannma one 🍃🍃🍃
👍
Ithame wadagath watina sathaneyak watina adahas tikak upedes tikak dunna samaHARAKTA godak sthuthi
Super aiya great job
Keep it Up bro
Nice presentation, editing and capture. Please do more videos about dams.
@Theekshana Anuradaසුපිරියි
අපි කොයිතරම් නුවර සිට කොළඹට ගියාද ? ඒත් මීයන් ඇල්ල බැලුවේ අදයි.ස්තූතියි.
Ela ayye digatama vidio danna me wage
Thikshana brother,maru patta,me kaviyth mrauuu marMa lassanai,jaya wewaa!
Aiye oyage wade supiri digatama krnna ada thama dakke channel eka
Adai dekke harema lassanai vedeo eka malli oya godak hoda kenek theruwan saranai
නියමයි අයියේ ජය වේවා 🙏❤
Harima lassanai Ayiyya
ඔය දිය ඇල්ලට පහලින් මගෙ ගෙදර. ඔය තියෙන්නේ සුද්දගෙ අභිමානය නෙවෙයි සුද්ද අපේ රටට කරල ගිය හරිය. මීයන් ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇළි අතරින් ප්‍රධාන ම එකක්. දිය ඇල්ල මුදුණින් වතුර පාර දෙකට බෙදල දිය ඇල්ලේ පොඩි වතුර පාරක් විතරයි දැන් ඔතනින් එන්නෙ. ඒකත් වැහි කාලෙට විතරයි. ඉස්සර අපේ ගෙවල් කුඹුරු ඉඩම්. දැන් වතුර බිදක් නැතුව වේලිල. සුද්දගෙ බිංගෙ තමයි අපේ සිංහලයට අභිමානය. ඔතන ම මීටර් 50ක් දුරින් තියෙන සංඝරාජ ලෙන ගැන කතා කරන්න එකෙක් නෑ. සුද්ද ගලවපු නිධන් ගැන හොයන්න එකෙක් නෑ. ඉතුරු වෙලා තියෙන ටික රැක ගන්න කෙනෙක් නෑ. කොහොම වුණත් මෙහෙම හරි ඇවිත් වීඩියෝ එකක් කරපු එක වටින දෙයක් සහෝදරයා. එනව කියල දන්නවනම් තව සහයෝගයක් දෙන්න තිබුණ. වෙඩිබෙහෙත් ගේ, පරණ ගබඩා නටඹුන්, මිනිරන් පතල් දෝනා, පරණ යුධ බංකර්.... සංඝරාජ ලෙනේ වුණත් කවුරුත් නොදන්න තව කොටසක් පහලින් තියෙනව.
බොහොම ස්තූතියි. ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න.
@@TheekshanaAnuradha 0768633162. මං ඔයාට fb request එකකුත් දාන්නම්.
මාරයිනේ
Train eke hariytama enna para kynwada? Gampaha idal enna
Math ahala thiyenawa meeyan ella ada hariyata thibba nm eka lankawe usma diya ella kiyala eka attada
නියමයි 👌👌👌
Malli thanks mata ewwata godak lassanaii pro.eka.mama aawama ekkaragena yanna malli honde
එල එල 😊
Beautiful !
ලස්සනයි
Patta
මගෙ ගම 😍😍😍😍
Saduni godak lassane saduni
Saduni kamate oyawa adura ganna yalu wa
Cetum patum etuwana lassana dawasak wawa saduniMokada karannaa oya yaluwa
Taruwan saranae Dp GN saduni
Cetum patum etuwana lassana dawasak wawa saduniOya hoden ennawa nada yaluwa
ලස්සනයි 👌👌👌👌
Thanks for the video and information Just want to know the leach population there 😊Cheers
තව ගොඩක් දේවල් තියෙනවා බන්
Wehilihini kudu gena denuwath nokeruwanam vatinawa. Lamai vikunala hari mudal soyana lankawak .
Thanks
Sindu කියන්නේ නැද්ද අයියා
2021 new song එකක් දෙනවා.
@@TheekshanaAnuradha ❤
Ma dawas wala ana ayeta hodai hodatama wahala watura pirila tiyana Da Lassanai
අපි 5 යනවා
🖤
අපේ රටේ place එකක් තියෙනව හොයාගෙන ගිහිල් vedio එකක් කරනවනම් හොඳයි බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයෙ වැරදි පාරක.. තැනක ඉදිකරපු ආරුක්කු පාලමක් .. මට මතක විදිහට එකාලෙ ජාතික රූපවාහිනීයෙත් පෙන්නුව මේ තැන .. නමනම් මතක නෑ
මම දුමිරියෙ ඔය ස්ථානය පසුකරල සියපාරකට වැඩියෙන් යන්න ඇති. හැබැයි ඔය විස්තරයක් දන්නෙ අදයි
අප විසින් කරපු දැනුවත් කිරීමකට මෙහෙම comment එකක් ආවම ගොඩාක් සතුටුයි..
අපි ඉන්න පැත්තෙ තමා තියෙන්නේ
kocharak dura pain yanna ooneda
කොච්චර දුර පයින් යන්න ඕනෙද පයින් ? පොඩි අයට යන්න පුළුවන්ද?
🤗❤️👌
👍👍👍👍👍😍
කොහෙද තියෙන්නේ ඕක
❤
Hari hari oya dannawa oyata puluwan
කොලබ ඉදන් යන්නේ කොහොමද කියනවද........❤️
උදෙ 5.55 හරි 8.30 ට හරි තියෙන කෝච්චියේ නැගලා ඉහල කෝට්ටෙන් බැහැලා ටික දුරක් ආපස්සට පයින් එන්න මුලින්ම හම්බෙන්නෙ මෙ tunnel එක
සුද්දන්ට හාරලා මහන්සි ඇති නේද පව් 🤣💔
බොරැ කියන්න එපා බන් ඔතන බිංගෙට යන්න ටිකකට කලින් හම්බුන දකුනු පැත්තෙ කැලේ මැද්දෙ පොඩි බදාම ලැල්ල දිගෙ නැග්ලා බිංගෙට උඩ අපෙ ගෙදර සැලලිහිනි කූඩු අැත්තෙත් නැ බන් එ්වා කඩලා විකුනන්න එච්චර හිගන්නුත් නැ බන
Good 👍
කෝච්චි අාවත් ඉන්න ඉඩ තියෙනවා බන් අැතුලෙ
අනතුරුදායක දෙයක් හින්දා කියන්නේ යකෝ 😂🤣
Balanna Malli English minissu karala thiyena wada.un hituyanam Malli ape rata europayak karala iwarai.
ගල් අයින් කරන්න බන් ඕක මැද්දෙන් හෑරැවෙ
ඉතින් buruwo me කියන්නේ එහෙම 😂🤣
නාය ගියෙ නැ බන් තෙල් කොච්චියක් පෙරලුන හින්දා අැතුලෙන් හැදුවෙ
ඉතින් ඌ කියන්නේ යකෝ එක 😂
කෝච්චි යද්දි කැඩුනු කූඩු බොල ඔය
ඔතනට ගිහිං මම වගේ නාල ආපු අය like එකක් දාගෙන යන්න..
පට්ටම ස්ථානයක් ඒ වගේමයි වතුරත් හරිම සිසිල් වගේම පිරිසිදුයි.
තීක්ෂන අයියා කියනව වගේම ඔතන ලොකු වතුරක් එනවා වැහි කාලයට.
ඔබගේ වීඩියෝව ඉතාමත් හොඳයි. ඔබට හොඳ කවි ගායනා හැකියාවක් ඇත. මගේ සුබ පැතුම්. තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවා.👍
🙏
ලෝකේ උතුම් රට ලස්සන මගෙ රට💪❤
ලස්සන තැන් පෙන්නනවා වගේම ඒවා ආරක්ෂා කරගන්න එක ගැන කියන්නත් කාලය වෙන් කරන එක වැදගත්....ඔයා වගේ ජනප්‍රිය අය පරිසරය ගැන කතා කරන එක ගොඩක් වටිනවා..හොඳ පැහැදිලි කිරීමක් එක්ක කරලා තියෙන ලස්සන video එකක්..
thanks
ඇත්තටම ලස්සනයි ඒ තැන.2021=2=4 අපිත් ගියා..සුන්දර අත්දැකීමක්.............
හොද පැහැදිලි කිරීමක්. මම යන්න කලින් විස්තර දැනගන්න ඕන කියලා බැලුවෙ. ඇත්තටම හොද අවබෝධයක් ගත්තා.
❤️
අනෙ ගොඩක් ලස්සනයි අයියෙ මටත් යන්නෙ අසෙ හිතේන්ව බුදු සරණියි ඔයාට
අයියේ මරු.....මෙහෙම video දිගටම කරන්න..මාරම පැහැදිලියි, ඔයාගේ විස්තර කිරීම...excellent....
thank you..
Othna උමග අතුලේ ඉද්දි trane eka yddi එක හුලග 🥰 e feeling ek widinna ethatta yannma one 🍃🍃🍃
👍
Ithame wadagath watina sathaneyak watina adahas tikak upedes tikak dunna samaHARAKTA godak sthuthi
❤️
Super aiya great job
Keep it Up bro
thanks
Nice presentation, editing and capture. Please do more videos about dams.
@Theekshana Anuradaසුපිරියි
❤️
අපි කොයිතරම් නුවර සිට කොළඹට ගියාද ? ඒත් මීයන් ඇල්ල බැලුවේ අදයි.ස්තූතියි.
thanks
Ela ayye digatama vidio danna me wage
Thikshana brother,maru patta,me kaviyth mrauuu marMa lassanai,jaya wewaa!
Aiye oyage wade supiri digatama krnna ada thama dakke channel eka
👍
Adai dekke harema lassanai vedeo eka malli oya godak hoda kenek theruwan saranai
❤️
නියමයි අයියේ ජය වේවා 🙏❤
Harima lassanai Ayiyya
thanks
ඔය දිය ඇල්ලට පහලින් මගෙ ගෙදර. ඔය තියෙන්නේ සුද්දගෙ අභිමානය නෙවෙයි සුද්ද අපේ රටට කරල ගිය හරිය. මීයන් ඇල්ල කියන්නෙ ලංකාවේ උසම දිය ඇළි අතරින් ප්‍රධාන ම එකක්. දිය ඇල්ල මුදුණින් වතුර පාර දෙකට බෙදල දිය ඇල්ලේ පොඩි වතුර පාරක් විතරයි දැන් ඔතනින් එන්නෙ. ඒකත් වැහි කාලෙට විතරයි. ඉස්සර අපේ ගෙවල් කුඹුරු ඉඩම්. දැන් වතුර බිදක් නැතුව වේලිල. සුද්දගෙ බිංගෙ තමයි අපේ සිංහලයට අභිමානය. ඔතන ම මීටර් 50ක් දුරින් තියෙන සංඝරාජ ලෙන ගැන කතා කරන්න එකෙක් නෑ. සුද්ද ගලවපු නිධන් ගැන හොයන්න එකෙක් නෑ. ඉතුරු වෙලා තියෙන ටික රැක ගන්න කෙනෙක් නෑ. කොහොම වුණත් මෙහෙම හරි ඇවිත් වීඩියෝ එකක් කරපු එක වටින දෙයක් සහෝදරයා. එනව කියල දන්නවනම් තව සහයෝගයක් දෙන්න තිබුණ. වෙඩිබෙහෙත් ගේ, පරණ ගබඩා නටඹුන්, මිනිරන් පතල් දෝනා, පරණ යුධ බංකර්.... සංඝරාජ ලෙනේ වුණත් කවුරුත් නොදන්න තව කොටසක් පහලින් තියෙනව.
බොහොම ස්තූතියි. ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න.
@@TheekshanaAnuradha 0768633162. මං ඔයාට fb request එකකුත් දාන්නම්.
මාරයිනේ
Train eke hariytama enna para kynwada? Gampaha idal enna
Math ahala thiyenawa meeyan ella ada hariyata thibba nm eka lankawe usma diya ella kiyala eka attada
නියමයි 👌👌👌
Malli thanks mata ewwata godak lassanaii pro.eka.mama aawama ekkaragena yanna malli honde
thanks
එල එල 😊
thanks
Beautiful !
👍
ලස්සනයි
thanks
Patta
මගෙ ගම 😍😍😍😍
Saduni godak lassane saduni
Saduni kamate oyawa adura ganna yalu wa
Cetum patum etuwana lassana dawasak wawa saduni
Mokada karannaa oya yaluwa
Taruwan saranae Dp GN saduni
Cetum patum etuwana lassana dawasak wawa saduni
Oya hoden ennawa nada yaluwa
ලස්සනයි 👌👌👌👌
👍
Thanks for the video and information
Just want to know the leach population there 😊
Cheers