.. thank you thank you thank you... oyalage Honda prathichara labanna api waasanawanthai. Ee wagema mage hama fan kenektama mama nayagathi. Honda nirmana karamin ee naya piyawanna mama porondu wenawa. Adarei hamotama.. 🤘🏾
"හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ, මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ..." The most beautiful & heart touching part of this song! Love this 🥺💖 This never gets old🖤
Really beautiful song found by my wife. Pleasant to hear with heart touching melody. May God bless you all. May your Dad quickly recovers so that he can be part of your happiness. Love from Nepal.
What a beautiful song! Lyrics, voice, visual, music, everything blends together so perfectly. Welldone! Best of luck for a wonderful married life and many more successfully years to come!
Mulinma kiynne ona Jackson sir ge lyrics gana ..wenada wagema ❤️❤️ gindara wage.... Song ekth visual ekath nymatama match .... ❤️❤️ Wish u both happy married life .😊😊 Stay blessed
Really beautiful song !!! Nice lyircs and I really likes the melody and chorus. I'm not a fan of new singers much, but you made me listen to this song again and again. Best wishes from New Zealand.
Such a beautiful song...Good job by Jackson, the King of the Cinema as as the provider of lyrics ..Sajitha ..the young gun..no words to tell its beauty..love from all every aspects....❤❤❤❤
Every piece of music related to this song is very sweet to the ear. Chinthaka Lakmal Jayakody Sir, I wish you to creat more such crearions and your future work. Best Wishes....❤️❤️❤️❤
අද ජැක්සන් මහතාගේ අබාවය අහලා මේ සින්දුව ඇහුව ඇත්තටම මං එතුමාව ඇස් දේකටවත් දැකලා නෑ එත් ලගම කෙනෙක් නැති උනා වගේ ඇඩුනා මට 😢.. එතුමා මගේ මගේ ළමා ලෝකය ලස්සන කරා. මොක් සුව පතමි පියාණනි 🙏😢
🙏🌸
😢😢😢😢
😢😢😢😢
🥺
මේක 2010 Law college එකේ අයියා කෙනෙක් ලියපු නිසදැසක්. ඒක ජැක්සන් මහත්තයාට ලැබුනාම සුපිරියට ඔප දාලා තියෙනවා. ඕක ලියලා තිබුනේ ආරාධනා ගීතය ඇසුරින් ඔහුගේ පෙම්වතියට
Thank you very much for all your lovely comments. Me and Buvi read them all ❤️
Good luck both of you &wish your happy marriage life!!!💐💐💐😘😘😘👍👍👍💖💖💖
♥️♥️♥️♥️
Sooriya arane hitapu podi kollawamai penne.buvini is very pretty girl.congrats.also great song.
👍👍😘😘💐💐
Hpy wedded life saji n buvini akki❤️❤️
විශුවල් එකට 100%
පදවැලට 100%
ගායනයට 1000%
Lyrics :
කතරට වහින වැස්ස සේ..මල් වැසි ආවා..
සුලගට සලිත ලියවැලක්..ලා දලු පෑවා..
විලකට නෙලඹු මල තුරේ පිනිබිදු දෝවා..
මලකට සුවද පොද වගේ මුවරද නාවා..
මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.. //
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..
සංසාරන්‍යයේ බොහොම විස කටු තියේ..
මේ ආරන්‍යයේ..ඉන්න මට පින තියේ..
මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා... //
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..
හිරු පායන්නේ මේ ජීවිතේ...
හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ..
මෙන්න මගේ ජීවිතේ..පුදමි පඩුරක් ලෙසේ..
මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා... //
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..
🫡🫡🫡
😍😍😍😍😍😍😍😍😘
❤
😊
Copy One
සංසාරන්‍යයේ බොහොම විසකටු තියේ... මේ ආරන්‍යයේ ඉන්න මට පින තියේ.... ජිවිතේට හරියනම කෙනා ලැබුනම හිතට දැනෙන සැනසීම,සතුට ලස්සනට කියලා තියෙනවා මේ සින්දුවෙ.අහන හැමවෙලේම හිතෙනවා එහෙම. RIP Jackson Anthony💔 මං ආසම සින්දුවක් 😢
ආසම සින්දුවක්
ඔයාලා මිහිරාව ආවා කියනවා. අපි තාම සූරිය අරණ බලනවා. දුකයි දොරේ 😂.
හැබැයි සිංඳුවනම් නියමයි ♥️.
😂😂😂😂
😀😀😀😀💔
😂🤣🤣🤣🤣🤣
@kasuni silva 🤣🤣🙄
🤣🤣🤣🤣🤣🤣
2023 ත් අහන අය ලයික් එකක් දාමුද
Hee hee❤
2024❤️
2024🙂
❤😂🎉😢
😮
😅😊
C in TC I'an use hi hi hi hi no no no bill zzz zzz zzz
Mondayxxzzzzsssewda@@LasaniSubodanee
2024❤❤❤
.. thank you thank you thank you... oyalage Honda prathichara labanna api waasanawanthai. Ee wagema mage hama fan kenektama mama nayagathi. Honda nirmana karamin ee naya piyawanna mama porondu wenawa. Adarei hamotama.. 🤘🏾
❤❤❤
👏
Fttt aiye.. sathutinm inna
Api blaporottuwen innwa. For the next song
Buviwa adaren matak kara kiyanna
After නාඩගම්කාරයෝ. ❤️😇
(කට්ටිය ටිපර් වෙන්න එපා. නාඩගම්කාරයෝ පටන් ගන්න කලිනුත් අපි මේක ඇහුවා😂)
මූව දන්නෙත් ඒ කතාවට පස්සෙ ද බං 🙄😂
ane mnda bng ubala nm 2000n passe da
@@HiruSenevirathne 2000න් පස්සෙ මගුලක් නෙමේ ඕයි. කලිනුත් ඇහුව. ඊට පස්සෙත් ඇහුව
@@shehanmaduwantha5033 lol bng😂
Apith ahuwa😂❤
Love it !! 😍
Congratulations to both of you !!
Sajitha & Buvi ❤️
Apple music daanna kiyanna appa danwath 😂
Aah thanx machan..!!
Sanuka aiye oya italy wala milano wala show ekakata tour ekak enna kemathida...oyath ekaka e gena katha karaganna vidihak thiyenawada
Congratulations both of you 😘❤️
Mihirawa awaa madurahasa kiiwaa.patta sajitha congratulations
2022ත් අහන සෙට් එක මේ පැත්තට😍මේක නම් පිස්සුවක්♥️
ruclips.net/video/-GXq4jMZPWM/видео.html
මිස්ටර් සරා ❤❤
💃
💗💗💗💗💗💗💗
2023🌃☄️⛈️🥀🥺🌌
අම්මෝ ඒ වචන සජිත අයියේ..
සංසාරනයයේ බෝම විසකටු තියේ
මේ අරාන්‍යයේ ඉන්න මට පින තියේ..🥺
සජිත හරිම වාසනා වන්තයි මේ වගේ සුන්දර බිරිඳක් ලබන්න... දැකපු ලස්සනම free shoot 1 🌷🌷🌷🌷
Preshoot not freeshoot
Eka nam aththa
එකෙන්ම
හොද කෙල්ලෙක් හම්බුනාම ජීවිතේ ගොඩාක් දේ වෙනස් වෙනවා....
ආදරෙයි
Eeka❤
Point ❤️
Aniwa ban
❤️❤️
Aniwa bn ...ඒවාගේම thama නරක කෙනෙක් හම්බ වුණොත් eeth ඉවරයි
"හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ, මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ..."
The most beautiful & heart touching part of this song! Love this 🥺💖 This never gets old🖤
සුපිරි හිතක් තියන ලස්සන කෙල්ලෙක් 😊
I don't understand any word. But I find this beautiful. Lots of love from Florida. xx
Hii..absolutely thank u for appreciating our country song❤
Love❤️🇱🇰 from sri lanka
Proud of you💙
@@tiffanyc.8210 appearantly this song is about his girlfriend. Which was written by his father.
Thank you
Shakira
15 years old
@@dinelkadissanayake794 in I'm
ඔයාගෙ තාත්තා දෝරෙ ගලන්න වචන වලින් ආදරේ මවන උල්පතක්.වචන වලට වගේම තනුවටත් පැලෙන්න ආදරෙයි මල්ලි
20 පාරකට වඩා අහපු යාලුවෝ මේ පැත්තට එන්නෝ❤️❤️❤️❤️මේ ආදරයටන්න ඇස්වහක් කට වහක් වදින්න එපා....
Meka 100 parak ahuwath epa wenne.😁❤❤
Mmmm
සිය පාරක් විතර 2024ත්
ඒ තරම් වාසනාවන්ත ජීවිත...ඇස් වහක් නම් වදින්න එපා ❤️
ඔව්❤❤
සජිත ගේ voice එක හරිම ලයාන්විතයි. පිරිමි කෙනෙක් ට තියෙන්න පුළුවන් විදිහට මිහිරිම කටහඬක්. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ පද පේළියත් ඒ වගේම හරිම ලයන්විතයි. Video is superb👌 මම මේ සින්දුව අවුරුද්දක් තිස්සේ කීපාරක් ඇහුවද මමවත් දන්නේ නෑ. All the best u all!
ඔයා හරි හරිම ලස්සනයි
Ow ane
සවුදමක් කියන්නතේ
@GENIUS MIND ithin meya ehema ekk gana kiyala nane bn😄
@@sarasaviya5292 aalllp
තාත්තගෙ පද......පුතාගෙ ගායනය........සුපිරි......💯💯💯💯💯
😮😟
ai buwige dance eka
❤️❤️ එක සැරයකට වඩා අහපු අය සිටීද ?
Yeah😍
උදවුවක් විදිහට මගෙ Channel එකත් Subscribe කරලා දෙන්නකො යාළුවනේ
ruclips.net/channel/UCQDAGy2aXozLP6uCNhboPMQ
@@kick5145 Ok
Ne
Ela👍👍
මේ song එක million 10ක ටත් වඩා යනවමයි 💕ඒ තරම් ලස්සන සින්දුවක්. 💙💙💙
ruclips.net/video/-GXq4jMZPWM/видео.html
Ow ane math mara vidiyata aasai
ඔයා හරි
Hari
10M හරේ
සජිතගේ කටහඩත් හරිම ලස්සනයි. අම්මගේ ලස්සන කටහඩයි, තාත්තගෙ රඟපෑමේ හැකියාවයි ලස්සනට මිශ්‍ර වෙලා හැදුන දක්ෂ පුතෙක්. සජිතට විෂුවල් එක ලස්සන කර ගන්න බුවනි ලොකු සපෝට් එකක් දෙනවා.හරිම ආසාවෙන් අහපු ලස්සනම ගීතයක්. ඔබ දෙදෙනා ගේ නව දිවියද සොදුරු ගීතයක් මෙන් හැඩ වේවා!!! ඔබ දෙපලට සුබ මංගලම්!!!
Cantimililit
සින්දුව ලස්සනයි
Chaturi Danushka
Chaturi Danushka මිහිරාව ආවා " Mihirawa Awa Dance Cover - Oshan Liyanage 👉🏿 m.ruclips.net/video/IF4lRWo72vw/видео.html
@@waruna8067 vdrdfdhg
ආදරේ කරන එවුන්ට තවත් ආදරේ කරන්න හිතෙන..ආදරේ කරන්නේ නැති එවුන්ටත් ආදරේ කරන්නම හිතෙන..ආදරේටත් ආදරේ හිතෙන...වසරේ ආදරණීයම Couple එකට ආදරය පිරුණු සුබ පැතුම්!නියමයි ආණා අයියේ!
Eka patta kathawa
Nivantha Vidushadha මිහිරාව ආවා " Mihirawa Awa Dance Cover - Oshan Liyanage 👉🏿 m.ruclips.net/video/IF4lRWo72vw/видео.html
සාරංග උමාලිත් බැන්ද අලුත සිංදු කිය කිය නැටුව ඒකයි බය ටිකක් 😥😥😥😥😥
@@user-oc1xh1zl2c මමනම් හිතන්නෙ නෑ උන් වගේ ඇන්තනි පවුලේ අය බොළදයි කියලා. ආදරේ පිරුණු රටම පිළිගත්ත ලස්සන පවුලක් ලැබුනු මේ අය කොහොමත් වෙන් වෙන්නෙ නෑ....
@@user-oc1xh1zl2c api prarthana karanna ona me dennata jeewithe athi thura ehema deyak wenne nathuwa sathutin adaren inna labenna kiyala, api hoda deyak prarthana karoth a deya apitath ehemama balapanawa machoo. Mokada api budda daramaya adahana minissu nisa🙏🙏🙏🙏
2021 ත් තාම අහනවා..පට්ට පැහැදිලි කටහඬක් සරා 😂❤️
2024 anyone?
❤
❤😊
yup
Hmmm
කතරට වහින වැස්ස සේ මල්වැසි ආවා
සුළගට සලිත ලියවැලක් ලා දලු පෑවා
විලකට නෙලඹු මලතුරේ පිණිබිදු දෝවා
මලකට සුවදපොද වගේ මුවරද නාවා
මිහිරාව ආවා ...මදුරාස කීවා
හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
මිහිරාව ආවා.....මදුරාස කීවා
හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවීතේ//
සංසරන්‍යයේ බෝම විසකටු තියෙයි
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියෙයි
මිහිරාව ආවා මදුරාස කීවා හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවීතේ //
හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පඩුරක් ලෙසේ
මිහිරාව ආවා මදුරාස කීවා හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා
ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවීතේ //
Congratulations both of you & love u more😘😘😘😘💜️❤😘😘😘
Malki Panawala madu rahasa unanam hariyatama hari
😍😍🤘
@@sajitha00anthony 🙊🙊
@@sajitha00anthony මදු රහස
@@sajitha00anthony අයියේ සුභ පැතුම්
ගොඩක් ලස්සනයි .. ඔබේ බිරිඳ buvini ඇයත් ගොඩාක් ලස්සනයි .බුවිනි..ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ කොල්ලෙක් ලබන්න සහ මේ වගේ වසනාවන්ත පවුලකට එකතු වෙන්න . මම විශ්වාස කරනවා ඔබලාට කිසිම දුක්,කරදරයක් නොමවී ජිවිතාන්තය දක්වා සතුටින්ම සිටීමට වාසනාව තියෙනවා කියලා .. එය එසේම වේවා .!!!.. ඒ වගේම AKILA .AMANDA ඒ දෙන්නත් ගොඩාක් ලස්සනයි .ඔබලා සියලු දෙනාට මම සුබ පතනවා.ඔබේ මෑණියන් , පියාණන් , පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .!!!. දීර්ඝ ආයුෂ ලැබේවා .!!!.🙏🙏🙏... SAJITHA ඔබේ සින්දුව ගොඩක් ලස්සනයි .අර්ථවත් ,රසවත් ,😊.. සමහර මිනිස්සු බොහෝ දේ පවසයි . හොඳ වගේම නරකත් කියයි.මේ කිසිම දෙයක් ඔබලාගේ ජීවිතයට එක් කර නොගන්න. ☝️ ඔබේ ගමන ඔබ යන්න . මිනිස්සු නරක කියන්නේ ඉරිසියාවට.😊😊. ඉතින් ඔබලාට ජය.. කිසිම දිනක විරසක වී ඔබලා වෙන් නොවන්න.. ☝️.අපි අසායි ඔබලා සැමදා සතුටින් ඉන්නවා දකින්න .🙏🙏.තෙරුවන් සරණයි .!!!.
My congratulations
nb
ruclips.net/video/pBXRHcClgyM/видео.html
dahami liyanage zee see zee
Sir ජැක්සන් ඇන්තනි! Lyrics මාරයි
ජේඩ්න් කවදහරි හරි සතුටෙන් බලයි අම්මිගෙයි අප්පච්චිගෙයි මේ ආදරණීය මතක ❤
මිහිරාව අාවා....හරිම ලස්සනයි සුභ පැතුම් සතුටින් ඉන්න හැමදාම සජිත ❤බුවනි....
Good luck
ජය වේවා
හරිම ලස්සනයි පුතා . හරියට හිනදි film එකක් බැලුව වගෙයි.සින්දුව හරිම මිහිරයි. ඔයාල දෙන්න ඒ akt එක හොදටම කරල තියෙනවා . ඔයා ඉතිං හැමදාම දක්ෂයානෙ. ඔයාල හැමෝම හරිම ආදරණීය පවුලක්.අම්ම තාත්තා ඔයාලහැමෝටම ආදරෙයි...❤️❤️❤️
මේ දවස්වල සරා කතාවෙත් පේන්න නැති හින්දා කොල්ලව පොඩ්ඩක් බලල යන්න ආවා .... වාඩියේ සින්දුත් ඇහෙන්නෙ නැති හින්දා මේක රස විදින්නත් එක්ක ආවේ❤️❤️❤
එතුමාගේ වචන 🥺🥺🥺🥺🥺. අනේ හරිම දුකයි සිංදුව අහනකොටත් 😭😭😭😭😭😭😭.එතුමාට නිවන් සුව 🙏🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම්ම ලස්සනයි....හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නට...මම ගොඩක් ආස කරන හරිම ආදරණීය දෙන්නෙක්...❤️🤗
අපේ සරානෙ මේ ඉතින්.තාම මෙ සිදුව මන් අහනව.ඒ තරම් කැමතියි❤️❤️❤️
මුල්ම වචන ටිකෙනුයි කටහඩිනුයි සිංදුව කීප වතාවක් අහන්න තරම් හිත ඇදිලා යනවා. ඇත්තටම මේ සිංදුවෙ මුල මැද අග එක වගේම ලස්සනයි ..... 💖
Nice ❤️❤️❤️
මිහිරාව කෙසේ වෙතත් Exam නම් ආවා🥴
🤣🤣
@@aree8952 hoda wade
😂😂👁️
මේක පාඩම් කරගනිං හොදට
@@mrmartin6525 උබ කියනකන් හිටියේ😂
රංගනයට,ගායනයට,නර්තනයට දක්ෂ මේ අපුරු චරිතේ
මම මේ song එකට කොච්චර ආසයිද කියලා කියන්නේ කොහොමද? ඒකට වචන හොයා ගන්නත් අමාරුයි.හරිම හරිම හරිම ලස්සනයි and ඔය දෙන්නාටම සුබ අනාගතයක් Good luck 💕💕💕😘😘😘💋💋😍😍
ඔබගේ ප්‍රතිභාව හැරුණුකොට භාෂාව සම්බන්ධ දැනුම ඔස්සේ මේ ගී නිර්මාණයට නව්‍යතාවක් ලබාදීමේ ශක්‍යතාවය අපූරුයි...❤️
වාසනා වේවා !!!
💯 😯
@@fatimaemmanuel9364 Gn
නාඩගම්කාරයොන්ගෙන් පස්සෙ සරාව හොයන අය කො. ❤️❤️
Mama
ඇත්තටම ගොඩක් ලස්සනයි......සජිත් අයියේ.....ගීත පද රචනා පිළිබඳ කතා කරනවා නම් අති සම්භාවනීය ව්‍යවහාරික සිංහල වචන මාලාවක් තෝරාගෙන මෙවැනි පිරිහුණු සංස්කෘතියක් බිහිවෙම්න් පවතින අද වගේ ලෝකයක.....ආදරයේ නියම අරුත.....ලොවට දායාද කිරීමට එක් වූ ඔබටත් ඔබගේ පියාවන ජැක්සන් ඇන්තනී මහත්මයාටත් මාගේ හද පිරි ප්‍රණාමය මේ මොහොතේදී මා ඔබ සැමටත් මෙම ගීතයට දායවූ සියලු දෙනාටමත් මා මේ මොහොතේ පුද කර සිටිමි.ඒ වගේම ඔයාගෙ බුවනි අක්කත් ගොඩාක් ලස්සනයි වගේම ගොඩක් පින්වන්තියෙක්....මෙවැනි පවුලක කොටස්කාරියක් වීමටම.එසේම සජිත් අයියේ ඔබටත් බුවනි අක්කේ ඔබටත් වාසනාවන්ත විවාහ දිවියකට සුභපැතුම්!!!!!!
ruclips.net/video/pBXRHcClgyM/видео.html
ඇග හිරිවැටුණා යකෝ ඒකට...
ස්වර්ණපාලි වගේ හැමදාම ආසාවෙන් අහන්න පුලුවන් සිංදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
zuwizjs
සජිත අයියා සින්ඳුවක් කලොත් මමනම් 20පාරකට වඩා අහනවා. කියලා වැඩක් නෑ Superb 👍👍🔥
Ammapa math emai
ඇත්තටම ඉස්සර නම් ලොකු කැමැත්තක් තිබුණ කලාකරුවෙක් නෙමෙයි..හැබැයි "සරා" නිසා හිතට වැදුණු හිතට දැනුන කලාකරුවෙක්🥰🥰..සරා නිසා නාඩගම්කාරයෝ එකටත් ඇබ්බැහිවෙලා දැන් නම්😍😍 Good luck Sajitha ayya and Buvi akki.. හැමදාම සතුටින් ඉන්න..ඇන්තනි පවුලටම ආදරෙයි ❤️✨බුදුසරණයි හැමෝටම 😘❤️
අම්මෝ ඒ වීඩියෝ එක.ඒ වචන ටික.හිතට මාර ගැම්මක් ඒක.ඇත්තෙන්ම මේ වගේ නිර්මාණ තමා ඉස්සරහට ඕනි..දිගු ගමනකට සුබ පතනවා ඔයාලා දෙන්නටම.තෙරුවන් සරණයි !
සංසාරන්‍යයේ බොහොම විස කටු තියේ
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ
මිහිරාව ආවා...............අම්මෝ මාරම ලස්සනයි මේ සිංදුව.........ගොඩක් කාලෙකින් ආසාවෙන් බලපු වීඩියෝ එකක්....
Pudumakara arathayak thiyenava
යකෝව්.... මම්ත් මෙ පද පේලි දෙකට මැරෙන්න ආසය්..... මට ඉස්සල්ලාම වැදුනෙ මෙ පේලි දෙකමය්....
පට්ටම ගති..2020 අහන අය😀🌸👇👇😀
Really beautiful song found by my wife. Pleasant to hear with heart touching melody. May God bless you all. May your Dad quickly recovers so that he can be part of your happiness.
Love from Nepal.
ඒක ෆට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද ❤️😍😘
Matath
මටත් 😁
මිහිරාව ආවා හරිම ලස්සනයි .. සුබ පැතුම් ඔබ දෙපලට සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ..!!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.....
පුදුම ලස්සන තේරුමක් තියෙන සින්දුවක්...
කට හඩත්,පුදුම තරම් ආකර්ෂණීය යි...
රංගන යත් කිව නොහැකි තරම් අනර්ඝ යි...😍❤️😗
mihirawa awa
ow
වචන වල තේරුමත් එහෙමයි.. මාරම මාරයි
lassni denn Harima lassna soge eka
Niyamay👍
2024 anyone.😭❤️
innooo😅
Congratulations Bro අඩන සින්දු අතරේ සුපිරි සින්දුවක්
What a beautiful song! Lyrics, voice, visual, music, everything blends together so perfectly. Welldone! Best of luck for a wonderful married life and many more successfully years to come!
සංසාරණ්‍යයේ බෝම විස කටු තියේ
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ
Fantastic song ❤😊
ruclips.net/video/-GXq4jMZPWM/видео.html
ලස්සනයි ද
මම දැකපු Couple වලින් හොදම කපල් එක ❤️💛❤️💛
සජිත ගෙන් අලුත් සින්දුවක් ඔනි අය කමෙන්ට් එකක් දාගෙන යමුද්
Love song තවත් sindu wak කරන්න ko pzzzzzzzzz අයියා marayine
Premadasagenda
Mata sajitha ayiyagen aluth lassana sinduvak ona
pleazzzzzzzzzz🌹🥀😍👧
@@sl4d771 අම්බෝ 😅😅✋
අවංකවම හිතට දැනුන ලස්සන සෝන්ග් එකක් සජිත අයියා...ඇත්තටම ඔයාගෙ ජීවිතේ මිහිරාව උන අක්කි ගොඩක් වාසනාවන්තයි ලස්සනයි...ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න අයියා...දිගු මංගල ගමනකට හදවතින්ම සුබ පතනවා.ඔය පුංචි කුරුලු කූඩුව හැමදාමත් සතුටින් තියාගන්න...අක්කිලා තුන් දෙනාම ලස්සනයි..අයියලා හැන්ඩ්සම්...හැපි මැරීඩ් ලයිෆ් සජිත අයියා...තෙරුවන් සරනයි ජේසු පිහිටයි..😘😘😘😘😘 ආදරෙයි හැමදාමත්..සතුටින් ඉන්න..
මමත් 2019 ඇහුව 2020.01.02අදත් අහනවා.එ තරම් ලස්සනයි b.s
2020.3.6 ත්
Budusaranai
2020/12/24 keeweni parada ahanne kiyanna mathaka na
3.3.2021
2024/5/16
හැමෝටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක්.. දකිද්දි ලෝභ හිතෙන තරමෙ ❤️
ජැක්සන් ඇන්තනී මහතාගේ පද රචනයක්ලුනේ ...........
පද වැල් හරිම ලස්සනයි
හරිම අපූරුයි......
ජැක්සන් සර් දෙයක් කළොත් කොහොමත් ලස්සනයි...ඒකට සජිත අයියගේ කටහඬ එකතු වුනාම තවත් ලස්සනයි...රූප රචනාවට බුවි අක්කා ලස්සනයි...
සුභ පැතුම්..ගීතයට සහ ඔය දෙන්නාගෙ අලුත් ජිවිතයට
ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ...
After 3 years 🥹 I am speechless to appreciate how beautiful this song is 😍
පිස්සු හැදෙනවා❤️🙉 Voice, Music, Lyrics ❤️❤️❤️
Ggdhghgdgs
ruclips.net/video/-GXq4jMZPWM/видео.html
ලස්සනයි ද
අගෙයි බොහොම අගෙයි.... වාසනාවන්ත අනාගතයක් ඔබදෙපලටත් මාධවීටත් අකිලටත්.... ඇත්තටම ගී පද තනුව පසුතල හා ඔබ දෙපලගේ දක්ෂතාවය හරිම අගෙයි..... තෙරුවණ් සරණයි !! හැමදාම සතුටින් ඉන්න ලැබේවා !! වටිනා පවුලකින් වටිනා දයාද....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හොඳ නිර්මාණයක් සුභ පැතුම් ඔබ දෙපලට
ruclips.net/video/-GXq4jMZPWM/видео.html
ලස්සනයි ද
සන්සාරණ්‍යයේ බෝම විස කටු තියේ
මේ අරණ්‍යයේ ඉන්න මට පින තියේ..... 😌😌
Mulinma kiynne ona Jackson sir ge lyrics gana ..wenada wagema ❤️❤️ gindara wage.... Song ekth visual ekath nymatama match .... ❤️❤️ Wish u both happy married life .😊😊 Stay blessed
I'm addicted to this🙊❤ and Buvi she is fav😭❤ such a real beauty she is
Anyone in 2024?😅
Yes😂
2024 anyone ? ❤🥺
Ow❤
Really beautiful song !!! Nice lyircs and I really likes the melody and chorus. I'm not a fan of new singers much, but you made me listen to this song again and again. Best wishes from New Zealand.
සින්දුවට ආස අය කෝ බලන්න
Mama
Super 👌🏼
@@anushaliyanage6516 🖖🖖😂
නාඩගම්කාරයෝ නිසා සජිතට කැමති වුන සෙට් එක මේ පැත්තට 🔥
වහල්ලු ✨️
Meapii.
Api kamathi une sooriya arana balala 😬
api set vechcha kolloo
@@vidunthejana5256 පලයං ජරා පොන්නය💩
Thanks my Shan action with explain your well done from me and our Children ❤️💕💕💕💕💕💕💕❤️
ආදරණීය සොඳුරු ගමනට හදවතින් සුබපැතුම් Sajitha❤buwi
හිරිගඩු පිපිනෙවා බ්න්
උබලා වගේ එව්න් තමා සංගිත ප්‍රවීනයො කියන්නෙ
Nurawee
Piano gahamuda
ruclips.net/video/gjtLK0U5J34/видео.html&feature=share
සජිතගෙ පියා මෙ සිoදුව ලියල දිල තියන්නෙ ගොඩක් හොදයි වචන අහන් ඉන්න පුලුවන් good luck patta
Yes like it
ජැකාගෙන් අභාවයෙන් පස්සේ මේ සින්දුව අහන්න ආපු අය මේ කොනට
Mokada yakoo me
Garu karala katha karapam ube amma appa newei neh
ආදරේ නොකරන උන්ටත් ආදරේ කරන්න හිතෙනවා...
Stunning bro ❤️👌
ඔය තුරුලේ මයි පිය බඳේ හිරු පයන්නේ මේ ජිවිතේ
ගොඩක් ලස්සනයි👍👍👍👍👍👍🌹🌹🌹
❤❤❤❤❤❤Jackson Anthony sir & sajitha ayya 🥺🥺🥺🥺🔥🔥🔥
Such a beautiful song...Good job by Jackson, the King of the Cinema as as the provider of lyrics ..Sajitha ..the young gun..no words to tell its beauty..love from all every aspects....❤❤❤❤
track එක නං ගින්දර බං..🔥 25 පාරකට වඩා ඇහුවා . congratulations bro🎉🎉
Congratulations to both of you !
Piano gahamuda
ruclips.net/video/gjtLK0U5J34/видео.html&feature=share
කරපු සිංදු දෙකම ලස්සනයි ගොඩාරියක්ම.
සුභ පැතුම් දෙන්නටම....
මේ වගේ දේවල් විතරක්ම කරන්න.ලස්සනම දේවල්.
Voice,acting පට්ට❤️❤️❤️
ලස්සනයි පොඩි ජැක්සන් .. සතුටින් ඉන්න
අබා..... නෙද බන් මේ
Sirawata
Ne koba
Every piece of music related to this song is very sweet to the ear. Chinthaka Lakmal Jayakody Sir, I wish you to creat more such crearions and your future work. Best Wishes....❤️❤️❤️❤
සංසාරන්‍යේ බොහොම විසකටු තියේ
මේ ආරණයේ ඉන්න මට පින තියේ♥️
සිංදුවේ ආසම කෑල්ල🙏😥♥️
අනේ මේ වචන මේ වචන ටිකට ඒ හඩ එකතු කරන හැගීම.අද ජැක්සන් සර් නෑ එත් ඔහු කොයිතරම් ආදරණීය මනුස්සයෙක් ද 🥺🙏❤️
හෙලුව නැතුව කරන වීඩියෝ කොච්චර ලස්සනද කියලා,මේකෙන් හොදට කියලා දෙනවා
🌹🌹🌹🌷🌷🌷🌻🌻🌼🌼🏵🏵🏵 Happy wedding.. congrats
කිහිප සැරයක් අහපු අය ඉන්නවදා ✋ ❤️
Oooo
O
O
ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක ruclips.net/video/xZvVL-TY084/видео.html
ඔය තුරුලේමයි පිය බදේ හිරු පායන්නේ මේ ජීවිතේ🌹🌹🌹 buvi is a perfect Dancer ❤️❤️ congratulations both of u ❤️❤️ lovely song 👌👌👌👌😘😘😍😍
lassanayi sagitha anthani mama asama sinduwa den 10 parakata wediya beluwa i love it thanks giving this song