Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
what
නිදුක් නිරෝගී වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා 😢😢🙏🙏 තෙරුවන් සරණයි. ඒ සියලු දෙනාටම..
❤❤❤❤
බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට 🙏💐🌼💮🌻🌸🙏
සුදු පුතාගේ කසාදේ නම් කඩන්න එපා අනේ.ඒ දෙන්නා හින්දා කතාව බලන්නේ ❤️❤️💕❤️
මේක බලන්න ඇබ්බැහි කරවන්නේ උක්කු බබා... සුපිරි මචන් උබේ රගපෑම😊
සුදු පුතත් මරු 😂😮
උක්කු බබා කලු උනාට හරි ලස්සන කොල්ලා හැබැයි .🌚❤️
සියලූම පිලිකා රොගින් සුවපත් වෙවා
ආන්න පිලිකාවට වැක්සින් එකක් හොයාගෙන රුසියාවෙන්,
@@TECH-tc2le sirawt
Suwapath wethwa 😢❤
🙏🙏
Suwapathma wewa
අම්මෝ නෝරා ඔයානම් අති විශිෂ්ටයි කියන්න වචන නෑ එතරම්ම සුපිරි ❤❤
මුදලාලිගෙයි පැටියගෙයි මේ වගෙ ජෝක් ටිකක් දැම්මනම් හැමදාම දැම්මනම් සුපිරි කතාව.මුදලාලිට ඉන්න නලුවා කොහොමත් ජෝක් වලට සුපිරි ඩයල් එක 😂❤
උක්කු බබාටයි සුදු පුතාටයි ආදරේ අය කො❤😏
Hii
😊
අම්මෝ මුදලාලි නියමට රග පානව. බඩත් රිදෙනව හිනා වෙලා😂😂😂
අම්මෝ ඒකනම් ඇත්ත කදුලුත් ආවා හිනා වෙලා 😂😂😂😂😂😂😂
ඔව් සුපිරි චරිතෙ 😂😂
මරු 😂😂😂
😂
මොනා උනත් දුවන්න පුලුවන් සෙට් එකක් අරන්😂
😂😂😂😂
Me කතාව පටන් ගත්ත dawase ඉඳන් ma aka එකා දුවනවා 😂
දිනක්ෂි ප්‍රියසාද් ඔස්කාර් සම්මාන දෙන්න වටින රංගනයක් ❤❤😂
Duwana diwilla
Ane ow appa dinakshi superb.❤❤❤
උඹට එහෙම කියන්න කිව්වේ මල හෝන්තුවද ....ඒ හොල්මන නැතුව ලංකාවේ වෙන නිළියො නැද්ද ......
අනේ ඔව් දිනක්ශි මලහෝන්තුව නැතුව වෙන නිලියො නෑනෙ😅😅😅😅
රෙද්ද තමා
😂😂😂😃😃😃😃😃 දිනාක්ෂි නියමයි හිතාගන්නත් බැරි සුපිරිම රංගනයක් මේ නෝරා හාමුගේ චරිතය
එයා කොහොමත් දක්ශ නිළියක්.❤
අම්මෝ දිනක්ශී මරු අනේ..😂😂
❤දිනක්ශි ගේ රංගනය නම් අති විශිෂ්ඨයි....!!!💐 ❤ 💐
මේ දුවන ව්දිහට දිනක්ෂී ...නාට්‍ය ඉවර වෙද්දී කෝටුවක් වෙලා ඉදියි...😅 ඇත්තටම දිනක්ෂි අති දක් ෂ නිළියක් ❤
දිල්හාරගෙ චරිතෙට හැමෝම බැන්නට ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක්ට ඒ ආදරේ නැති උනාම ඉන්නෙ පුදුම වේදනාවකින් වගේම පීඩනයකින්..ඇයගේ චරිතය සාධාරණයි..ආදරේ පරිත්‍යාගයක් කිව්වට තමන්ගෙ කියල හිතපු මනුස්සයා වෙන කෙනෙක් ගෙ වෙද්දි පුදුම වේදනාවක් ..කොහොම මොනා කිව්වත් කාලයක් ගියාම ඒ වේදනාව සුවපත් වෙනවා..වරදක් නොකරපු අවංකව ආදරේ කරපු එ කෙල්ලට පහත් විදිහට බනිද්දි,බඩ්ඩ බඩ්ඩ කියල කියද්දි එයාට වයිරයක් ඇති වෙන එක සාධාරණයි .
Hariyata hari
සමහර විට දිල්හාරට බණිනව ඇත්තේ මාලිමාවට ඡන්දය දීපු එවුන් 🤣🤣🤣🤣🤣මොකද කොහොමත් ඔකුන්ගේ ඔලුව අවුල් 🤣🤣🤣🤣🤣🤣
හොඳට බලන්නකෝ.දිල්හාරාට ඕන උක්කු බබාගේ ආදරේද නැත්නම් වලව්වේ ගෞරවයද කියලා.කපටි කෙනෙක් එයා.ඒක කතාවේ හරි සියුම්ව පෙන්නනවා
Aththa
Atthatama akanam attha 😢
ඔක්කොම එක්ක කැමරාව අල්ලන ඌ දුවන්න එපැයි හැමතැනම 😪
ඖ 😂😂
@nethmi.. හිනා වෙන්න එපා 😒 විපතක්නෙ වෙලා තියෙන්නෙ 😪😪😪
@@rangasri9261 හිනා වෙලත් බැ නොවිත් ඹැ 😂
මාත් ඕකම හිතුවා❤
@@kumarikumari5164 😪😪
සිරාවට නම දාන්න තිබ්බෙ දුවන ලමයි කියල යකෝ බඩවැලුත් ඇබරෙනව හිනාවෙලා😂😂😂😂😂
පකද බලනේ එහනමි 😂
😂😂 කොල්ල මරු
මම දවසක් දුවන ළමයි කියලා කතාව හෙව්වත් එක්ක
😂😂😂😂😂😂😂😂
මට කෙටුවත් කමක් නෑ. දුවපන් මයේ පුතා.හාස්‍යයට උනත් ලස්සන වචන ටික❤❤
පැටියා .සුපිරි සම්මාන දෙන්න වටිනවා. ❤❤❤❤
අද නම් මුදලාලි ගේ සීන් ටික තමා සුපිරි 😂😂
අද කතාව 5ක් පාරක් බලපු මම. අම්මෝ! පැටියයි මුදලාලියි නෝරයි දුවන දිවිල්ලක්. හිනා වෙලා ඇගේ ලේ පිරිසිදු වුණා. පව්! නෝරා ඇත්තටම. එයාට ළොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. සුරේන් හාමු ඉක්මනින් නෝරා හාමු සනීප කරලා ගන්න. ❤❤
එච්චරටම?
උක්කු බබාට සුදු පුතාව එපා කරන්නනම් එපා සුමංගල.. මොන උනත් සුදු පුතා පව්❤😮
Oo paw ane eya
මොනා උනත් අවන්ක ආදරයක් කඩල මහ බලු වැඩක් කරන්නෙ😢
@@hettiarachchi-p7fසුදුබබා තමා දිල්හාරගෙයි දේවින්දගෙයි ලව් එක මැද්දට පැන්නේ, ඒකිට සාප වෙන්න ඕන.
@@hettiarachchi-p7f eya Oonakamin kare nhne sayuri dn Mona unath devindata adareii
@@Chunky_Rosh ow
නෝරා තමයි මරු😂
මේ දිල්හාරව පේන්න බැරි මට විතරද...දියෝගෝ tax වත් කඩේ යවන සීන් එකක් තීන්නේ..😢😂
😂😂
Apitath bae
Math asa na akita
දිල්හාරාට ගැලපෙන්නෙ අර කොල්ලාව තමා පස්සෙන් එන එකා😂
apitth penn beh ekiw ekit glpennem ar pssen en kollwm thm😅
සුමන්ගලගෙ ගොං පාට් එපා වෙනවා අනික් එවා නම් මරු 😢😢😢❤❤❤❤❤❤❤
Sumangalage thiyenne gon part
නොරා කඩෙ මුදලාලිගෙ පස්සෙන් පන්නගෙන මන්නෙත් අරගෙන සුපිරියට දිව්වා.කෙහෙල් කැන ලෙෆ්ට්.සුදු පුතයි උක්කු බබයි සුපිරියි.
දිල්හාරා නම් කතාවට වැඩක් නෑ සෙනුරියි දෙවින්දයි අන්තිමට ඇත්තටම පවුල් කෑවනම් මරු 😅😮
දේව්න්ද අයිති දිල්හාරට මගදි බලෙන් බැදගත්ත එකෙක්ට දීල නිකන් ඉන්න පුලුවන් ද දිල්හාර හරි දෙන්න ඕනි අතක් පයක් කැඩෙන්න තමගෙ එකාට අයිතිවාසිකම් කියන්න එනකොට නැත්නම් දෙන්නම කපෝති කරල දාන්න ඕනි
දිනක්ෂි මෑනික ඔයානම් මරැ අනේ ආදෙරේයි ගොඩාක් ❤❤❤❤❤
මුදලාලියානම් සුපිරි ඈ 😂❤
කවදාවත් මේ කතාව ටිවි එකෙන් බලලා නැත්තේ කවුද
ටි වි එකක් ගනින්කො හිගන පකෝ මෙකෙ පුක දෙන්න එන්නෙ ටිවි ටිවි ගගා
අපි ගොඩක් දුප්පත් TV එකක් නෑ 😢
@@dkanchana6493 😢😢
Apit
ඒ පාර උබත් පටන් ගත්තද 🤮🤮
උක්කු බබා On Fire😂
With sudu putha and dilhara
Next dilhara on fire 😂
හම්මට ඒ දුවන දිවිල්ලට නම් සම්මානයක් දෙන්න වටිනව..දුවනව දිවිල්ලක් ආයි සිවුර වෙලේ කිව්වලු.. දිනක්ෂිටයි අනික් දුවන උන් දෙන්නටයි හොඳටම දුවන්න පුලුවන්නෙ...මං හිතන්නෙ නාට්ටියක තිබ්බ හොඳම දිවිල්ල...ඒක නම් මරු...
😂😂😂😂😂😂
මුදලාලියගෙ ආතල්😂😂
මුදලාලියා කොලුයි හින්දා අද ටිකක් හිනා උනා😂❤
මේ දිනක්ශි ට කෙහෙල් කැන් උස්සගෙන දුවනවාට වෙනම ගෙවන්න ඕන 😂😂😂😂😂
හාරකෝටිය , කෝටිපතියෝ බලපු අය දන්නවා මුදලාලිගේ acting ගැන 🧨😌
දිල්හාරා ද යස්සනී, සුදු පුතාද යස්සනී, සුදු පුතා හොඳයි වගේ දිල්හාරට වඩා 😅
sira😂❤
Ne😢
Ow ow sudu putha hody 😂❤
සිරාවටම 😂😂
Aththa ma 😂❤
දිල්හාරගෙ character එක ඕනෑවට වැඩියි මට නම් පේන්න බෑ🥲
අප්පෝ ඔව්
සර්කස් කාරයෝ අංකූරා...පිරිමි ළමයි පැටියා ....අනාගතයේ සුපිරි නළුවෙක්...
නෙලුනි drama එකේ බිංදු❤
මෙහෙම ගියොත් දිනක්ෂීට මීටර් 100 ඔලිම්පික් වලට සහභාගි වෙලා රන්පදක්කම ගන්න පුලුවන්😂. පුදුම දිවිල්ලක්නෙ එක.
අද එපිසෝඩ් එකනම් පට්ට ආතල් 😂❤
මේ කතාව නම් මරු.කෙසෙල් කන අරගෙන නූරා දුවනකොට.අපි ගොඩක් හිනා වෙනවා ලස්සනයි❤❤❤
දිල්හාරවත් මේකෙන් පස්සෙ කොහොමත් උක්කු බබාට එපා වෙයි වගේ දෙන්නම එක වගේ හෝන්තු දෙකක් කියල තේරෙන්න ඇතිනේ😊
අම්මෝ..අදනම් මාරු..මුදලාලියයි .petiyiyai..හිනාවෙන්න.මරු..3.දෙනා..
මේ නාට්‍යය ගැන තියෙන සතුට තමයි නාඩගම්කාරයො, ලලයි ලිලයි ලයි වගේ මීට කලින් ප්‍රසිද්ධ නාට්‍යවල අනෙකුත් චරිත ප්‍රධාන චරිත වෙලා ඉන්න එක. දියොගු උක්කු බබා, දසුනි ඔක්කොටම සුබ පතනවා. අනික් නාට්‍යය වගේ චොර කරගන්නැතුව ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වෙයි. කුමාර තිරිමාදුර මහත්මයාටත් සුබ පැතුම්. ❤
හැබැයි මං ආසම සුදු පුතාගේ උක්කු බබාගේ කොටස් වලට
අඩෝ මේ දුවන සීන්නම් මරු ඕයි😂ආයේ ආයේ බලන්න හිතෙන සීන්😂
දිනක්ශිට මේ tele drama එකෙන් හොදම නිලියගේ සම්මානේ ලැබෙන්න ඔනේඅපිටත් බඩ පැලෙන්න හිනා ගියා🫶🏻🫶🏻💕💕💕❤️❤️😂🥰🥰
අද රැට හිනෙනුත් හිනහ වෙයිද මන්දා හෙට තව පාරක් බලනවා 😂😂😂😂😂😂😂😂
ඇත්තටම නෝරා මරු 😘❤️😊
Ukku babay ❤ sudu putay tamay mn asama 🥰
Math
Math ane, eya oya wage
Hmmmm maru tamai
අම්මෝ කතාවෙන් බාගයක්ම දුවනවා. 😂
කතාව අන්තිමට සුදු පුතයි උක්කු බබයි හරියටම ආදරෙන් හිටියොත් මරු උන් දෙන්නා නිසා තමයි වැඩි හරියක් කතාව බලන්නෙ මං නම් 😂😅
ඇත්තටම මෙහෙම සිද්දියක් අපේ පැත්තෙ උනොත් එහෙම ,අනෙ අම්මේ,,කඩේ හොරු කඩලා තියෙයි...😄😄
T.v එකෙන් නැතුව මෙහෙම බලන තවත් අය ඉන්නො ද
Innawo
Hmm❤
ඉන්නො😊
පැටියා nam maru❤❤❤❤😂
මේ කතාවෙ වැඩිපුරම තියෙන්නෙ දුවන කොටස් 🥲😂
අනේ මේ මැරවරයින් ගෙ ගොන් ආතල් වලට කාලය කනවා වැඩී..අපරාදේ 😮😊
ඇත්තම කිවුවෝත් අද කොටස නම් හිනා වේවී බැලුවේ මොනවා උනත් තමන්ට ලැබුණු චරිතයට සාදාරනයක් කරනවා ආදරේයි හැමෝටම ❤❤❤❤❤❤
අනේ කඩේ මුදලාලි 😂😂😂😂 හිනා වෙලා මැරෙනවා😂😂😂
මං ආස සුදු පුතාට දිල්හාරට නෙවෙයි ❤
හැමෝම ලස්සනට චරිතේ කරනවා❤
Aththada patiyo
අනේ මන් ආදරේන් බලා ගත්ත බලූ පැටියා අතුරුදහන් වෙලා උදේ කන්න දිලා බලන කොට හොයන්න නැහැ අනේ එයා දැන් තනියම ඇත්තේ අනෙ ඉන්න තැනකින් එන්න පැටියෝ😢😢
අපේ ගෙදර පූස් පැටියාත් අතුරුදහන් 😢 අපි trip එකක් ගිහින් එනකොට ඌ නෑ 😢
එවි එයා💞
එයා යූටියුබ් එනවනම් මේක දකිත්වා 🥲
@@thisaraherath8757 ei ei 🤣
එයාව ඉක්මනින් ම ලැබේවා
මල විකාර නැතුව පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් සුපිරි කතාවක්❤🎉
බලන්න ආස හිතෙන කතාවක් 💞💞💞💞💞💞❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
යකො අද කතාව😂 මුදලාලි පැටිය මරු
දිල්හාරා පව්.😢 මේ සුමංගල මරු මැරයා..තනිකර ජොක් එකක්...නෝරා නම් මරු.පටියගෙ කට තමයි කට...❤❤❤
පිරිමි ලමයි TV එකෙන් නැතිව යු ටියුබ් එකෙන් බලන්න හිතෙන්නෙ මට විතරද?😅
මුදලාලියයි පැටියයි නම් මරු😂😂
Sudu puthai ukkum bbai set wenawat kamthi kattiya me paththata ❤️
K.g රන්ජිගේ කොන්ඩෙයි රැව්ලයි විතරයි වෙනස්..😌 මරු ආතල්..❤️🔥😌
මුදලාලි කොල්ලයි මරු
මෙි කතාව ඉවර වෙනකොට කටිටියටම හන්දිබෙහෙත් බදින්ඩ වෙනවා දුවලාම දුවන ලමයි
හර්රියට,,,,,හරි , තාත්තාගේ 'සපෝට් " එකට දුවපන් පුතා .🤣🤣🤣
නෝර මුදලාලිය පස්සෙ දුවද්දි හිනා ගියේ මට දිතරද 🤣🤣🤣🤣🤣
අම්මෝ නෝරා😂😂😂😂😂😂😂😂😂😂මුදලාලි😂😂😂😂😂
කඩේ මුදලාලි මරු දුවන දිවිල්ල😂😂😂😂😂😂
😂😂 ඒ කෑලි දෙකම ලස්සනයි. ❤❤❤
දිනා මරු.❤ ආදරෙයි ගොඩක්
සෙනුරි දේවින්දයි තමයි ආසම දෙන්නා
අදනම් කතාව.නියමයි දිනක්ශිගෙ රංගනය.සුපිරියි 😮😮😮
Hari lassana kthawak ❤❤❤
මගෙ පළවෙනි ටෙලිනාට්‍ය එක්ස්රා ආටිස් විදියට රගපාන❤
Congratulations 🎉❤
@YashiVlogs-d3h thankyou
Congratulations 🎉
Congratulations ❤
👍👍👍👍👍👍👍👍👍👍
මේ දිල්හාරගෙ චරිතෙ මේ කතාවට වැඩක්ම නැති එකක් .දියෝග බදු මොකටද ඒ අවලමීගෙන් බැනුම් අහන්නෙ අහක ඉදලා.මම වගෙ උනා නම් කන නාලු වෙන්න දෙන්නෙ
හිතක් පපුවක් නැති එකෙක්, තමන්ගේ ආදර්‍රෙ වෙන එකියක් ඩැහැගන්න යද්දි, උබට ඔහොම වුනානම් බලාගන්න තිබ්බා.😢
@Chunky_Rosh අනෙ බොල ..ආදරේ නම් ඌ කොහොම හරි ගැලවිලා යනව මිසක් ඒකෙ එල්ලිලා ඉන්නෙ නෑනෙ. රෙද්දෙ ආදරේ.😂
අම්මෝ අද තමයි මරු 😂😂😂
මුදලාලි මරු😂😂
හිටියට කමක් නෑ ටිකක් අයින් වෙලා ඉන්නව 😃😃😃😃😃
මුදලාලියි පැටියයි මරු 😂
ඉස්සර අයි ටී එන් එකේ ටෙලියක හිටියා මේ මුදලාලි ඩිංගියා කියලා චරිතයකට හිනා යනව 😊
ගම හරහා දිවිම 😂😂
මුදලාලි ammo මරු diwilla🤣🤣🤣🤣
උක්කු බබාසුදු පුතා ❤
ෙහාදම ටික ෙනා්රයි පැටියයි මුදලාලියි දුවන දිවිල්ල😂😂😂😂😂
කෝටිපතියෝ රන්ජි ආතල්ම තමයි ඉතින්😂🥰
මේ දිල්හාර නම් පේන්න බෑ. දැන් වත් උක්කු බබාට පාඩුවේ ඉන්න දිලා කපු මහත්තයගේ මල්ලිට කැමති වෙනවා😂
මං ආසම දිල්හාරට ❤️
Devindai senuriy nm maru couple eka😂❤
පැටියා මරු....
මට නම් දැනෙන්නේ දිල්හාරගේ කේන්තිය දුක සාධාරණයි මොකද තමන් ආදරේ කරන කෙනා තමන්ට ආදරේ කියලා දැන දැනත් වෙන කෙනෙක් බලහත්කාරකමෙන් අයිති කරගෙන ඉන්නකොට දැනෙන්නෙ ලොකු වේදනාවක් ඒ වේදනාව කේන්තියක් වෙනවා.
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
what
නිදුක් නිරෝගී වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා 😢😢🙏🙏 තෙරුවන් සරණයි. ඒ සියලු දෙනාටම..
❤❤❤❤
බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට 🙏💐🌼💮🌻🌸🙏
සුදු පුතාගේ කසාදේ නම් කඩන්න එපා අනේ.ඒ දෙන්නා හින්දා කතාව බලන්නේ ❤️❤️💕❤️
මේක බලන්න ඇබ්බැහි කරවන්නේ උක්කු බබා...
සුපිරි මචන් උබේ රගපෑම😊
සුදු පුතත් මරු 😂😮
උක්කු බබා කලු උනාට හරි ලස්සන කොල්ලා හැබැයි .🌚❤️
සියලූම පිලිකා රොගින් සුවපත් වෙවා
ආන්න පිලිකාවට වැක්සින් එකක් හොයාගෙන රුසියාවෙන්,
@@TECH-tc2le sirawt
Suwapath wethwa 😢❤
🙏🙏
Suwapathma wewa
අම්මෝ නෝරා ඔයානම් අති විශිෂ්ටයි කියන්න වචන නෑ එතරම්ම සුපිරි ❤❤
මුදලාලිගෙයි පැටියගෙයි මේ වගෙ ජෝක් ටිකක් දැම්මනම් හැමදාම දැම්මනම් සුපිරි කතාව.මුදලාලිට ඉන්න නලුවා කොහොමත් ජෝක් වලට සුපිරි ඩයල් එක 😂❤
උක්කු බබාටයි සුදු පුතාටයි ආදරේ අය කො❤😏
Hii
😊
😊
අම්මෝ මුදලාලි නියමට රග පානව. බඩත් රිදෙනව හිනා වෙලා😂😂😂
අම්මෝ ඒකනම් ඇත්ත කදුලුත් ආවා හිනා වෙලා 😂😂😂😂😂😂😂
ඔව් සුපිරි චරිතෙ 😂😂
මරු 😂😂😂
😂
මොනා උනත් දුවන්න පුලුවන් සෙට් එකක් අරන්😂
😂
😂😂😂😂
Me කතාව පටන් ගත්ත dawase ඉඳන් ma aka එකා දුවනවා 😂
දිනක්ෂි ප්‍රියසාද් ඔස්කාර් සම්මාන දෙන්න වටින රංගනයක් ❤❤😂
Duwana diwilla
Ane ow appa dinakshi superb.❤❤❤
උඹට එහෙම කියන්න කිව්වේ මල හෝන්තුවද ....
ඒ හොල්මන නැතුව ලංකාවේ වෙන නිළියො නැද්ද ......
අනේ ඔව් දිනක්ශි මලහෝන්තුව නැතුව වෙන නිලියො නෑනෙ😅😅😅😅
රෙද්ද තමා
😂😂😂😃😃😃😃😃 දිනාක්ෂි නියමයි හිතාගන්නත් බැරි සුපිරිම රංගනයක් මේ නෝරා හාමුගේ චරිතය
එයා කොහොමත් දක්ශ නිළියක්.❤
අම්මෝ දිනක්ශී මරු අනේ..😂😂
❤දිනක්ශි ගේ රංගනය නම් අති විශිෂ්ඨයි....!!!💐 ❤ 💐
මේ දුවන ව්දිහට දිනක්ෂී ...නාට්‍ය ඉවර වෙද්දී කෝටුවක් වෙලා ඉදියි...😅
ඇත්තටම දිනක්ෂි අති දක් ෂ නිළියක් ❤
දිල්හාරගෙ චරිතෙට හැමෝම බැන්නට ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක්ට ඒ ආදරේ නැති උනාම ඉන්නෙ පුදුම වේදනාවකින් වගේම පීඩනයකින්..ඇයගේ චරිතය සාධාරණයි..ආදරේ පරිත්‍යාගයක් කිව්වට තමන්ගෙ කියල හිතපු මනුස්සයා වෙන කෙනෙක් ගෙ වෙද්දි පුදුම වේදනාවක් ..කොහොම මොනා කිව්වත් කාලයක් ගියාම ඒ වේදනාව සුවපත් වෙනවා..වරදක් නොකරපු අවංකව ආදරේ කරපු එ කෙල්ලට පහත් විදිහට බනිද්දි,බඩ්ඩ බඩ්ඩ කියල කියද්දි එයාට වයිරයක් ඇති වෙන එක සාධාරණයි .
Hariyata hari
සමහර විට දිල්හාරට බණිනව ඇත්තේ මාලිමාවට ඡන්දය දීපු එවුන් 🤣🤣🤣🤣🤣
මොකද කොහොමත් ඔකුන්ගේ ඔලුව අවුල් 🤣🤣🤣🤣🤣🤣
හොඳට බලන්නකෝ.දිල්හාරාට ඕන උක්කු බබාගේ ආදරේද නැත්නම් වලව්වේ ගෞරවයද කියලා.කපටි කෙනෙක් එයා.ඒක කතාවේ හරි සියුම්ව පෙන්නනවා
Aththa
Atthatama akanam attha 😢
ඔක්කොම එක්ක කැමරාව අල්ලන ඌ දුවන්න එපැයි හැමතැනම 😪
ඖ 😂😂
@nethmi.. හිනා වෙන්න එපා 😒 විපතක්නෙ වෙලා තියෙන්නෙ 😪😪😪
@@rangasri9261 හිනා වෙලත් බැ නොවිත් ඹැ 😂
මාත් ඕකම හිතුවා❤
@@kumarikumari5164 😪😪
සිරාවට නම දාන්න තිබ්බෙ දුවන ලමයි කියල යකෝ බඩවැලුත් ඇබරෙනව හිනාවෙලා😂😂😂😂😂
😂
පකද බලනේ එහනමි 😂
😂😂 කොල්ල මරු
මම දවසක් දුවන ළමයි කියලා කතාව හෙව්වත් එක්ක
😂😂😂😂😂😂😂😂
මට කෙටුවත් කමක් නෑ. දුවපන් මයේ පුතා.හාස්‍යයට උනත් ලස්සන වචන ටික❤❤
පැටියා .සුපිරි සම්මාන දෙන්න වටිනවා. ❤❤❤❤
අද නම් මුදලාලි ගේ සීන් ටික තමා සුපිරි 😂😂
අද කතාව 5ක් පාරක් බලපු මම. අම්මෝ! පැටියයි මුදලාලියි නෝරයි දුවන දිවිල්ලක්. හිනා වෙලා ඇගේ ලේ පිරිසිදු වුණා. පව්! නෝරා ඇත්තටම. එයාට ළොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. සුරේන් හාමු ඉක්මනින් නෝරා හාමු සනීප කරලා ගන්න. ❤❤
එච්චරටම?
උක්කු බබාට සුදු පුතාව එපා කරන්නනම් එපා සුමංගල.. මොන උනත් සුදු පුතා පව්❤😮
Oo paw ane eya
මොනා උනත් අවන්ක ආදරයක් කඩල මහ බලු වැඩක් කරන්නෙ😢
@@hettiarachchi-p7fසුදුබබා තමා දිල්හාරගෙයි දේවින්දගෙයි ලව් එක මැද්දට පැන්නේ, ඒකිට සාප වෙන්න ඕන.
@@hettiarachchi-p7f eya Oonakamin kare nhne sayuri dn Mona unath devindata adareii
@@Chunky_Rosh ow
නෝරා තමයි මරු😂
මේ දිල්හාරව පේන්න බැරි මට විතරද...දියෝගෝ tax වත් කඩේ යවන සීන් එකක් තීන්නේ..😢😂
😂😂
Apitath bae
Math asa na akita
දිල්හාරාට ගැලපෙන්නෙ අර කොල්ලාව තමා පස්සෙන් එන එකා😂
apitth penn beh ekiw ekit glpennem ar pssen en kollwm thm😅
සුමන්ගලගෙ ගොං පාට් එපා වෙනවා අනික් එවා නම් මරු 😢😢😢❤❤❤❤❤❤❤
Sumangalage thiyenne gon part
නොරා කඩෙ මුදලාලිගෙ පස්සෙන් පන්නගෙන මන්නෙත් අරගෙන සුපිරියට දිව්වා.කෙහෙල් කැන ලෙෆ්ට්.සුදු පුතයි උක්කු බබයි සුපිරියි.
දිල්හාරා නම් කතාවට වැඩක් නෑ සෙනුරියි දෙවින්දයි අන්තිමට ඇත්තටම පවුල් කෑවනම් මරු 😅😮
දේව්න්ද අයිති දිල්හාරට මගදි බලෙන් බැදගත්ත එකෙක්ට දීල නිකන් ඉන්න පුලුවන් ද දිල්හාර හරි දෙන්න ඕනි අතක් පයක් කැඩෙන්න තමගෙ එකාට අයිතිවාසිකම් කියන්න එනකොට නැත්නම් දෙන්නම කපෝති කරල දාන්න ඕනි
දිනක්ෂි මෑනික ඔයානම් මරැ අනේ ආදෙරේයි ගොඩාක් ❤❤❤❤❤
මුදලාලියානම් සුපිරි ඈ 😂❤
කවදාවත් මේ කතාව ටිවි එකෙන් බලලා නැත්තේ කවුද
ටි වි එකක් ගනින්කො හිගන පකෝ මෙකෙ පුක දෙන්න එන්නෙ ටිවි ටිවි ගගා
අපි ගොඩක් දුප්පත් TV එකක් නෑ 😢
@@dkanchana6493 😢😢
Apit
ඒ පාර උබත් පටන් ගත්තද 🤮🤮
උක්කු බබා On Fire😂
With sudu putha and dilhara
Next dilhara on fire 😂
හම්මට ඒ දුවන දිවිල්ලට නම් සම්මානයක් දෙන්න වටිනව..දුවනව දිවිල්ලක් ආයි සිවුර වෙලේ කිව්වලු.. දිනක්ෂිටයි අනික් දුවන උන් දෙන්නටයි හොඳටම දුවන්න පුලුවන්නෙ...මං හිතන්නෙ නාට්ටියක තිබ්බ හොඳම දිවිල්ල...ඒක නම් මරු...
😂😂😂😂😂😂
මුදලාලියගෙ ආතල්😂😂
මුදලාලියා කොලුයි හින්දා අද ටිකක් හිනා උනා😂❤
මේ දිනක්ශි ට කෙහෙල් කැන් උස්සගෙන දුවනවාට වෙනම ගෙවන්න ඕන 😂😂😂😂😂
හාරකෝටිය , කෝටිපතියෝ බලපු අය දන්නවා මුදලාලිගේ acting ගැන 🧨😌
දිල්හාරා ද යස්සනී, සුදු පුතාද යස්සනී, සුදු පුතා හොඳයි වගේ දිල්හාරට වඩා 😅
sira😂❤
Ne😢
Ow ow sudu putha hody 😂❤
සිරාවටම 😂😂
Aththa ma 😂❤
දිල්හාරගෙ character එක ඕනෑවට වැඩියි මට නම් පේන්න බෑ🥲
අප්පෝ ඔව්
සර්කස් කාරයෝ අංකූරා...පිරිමි ළමයි පැටියා ....අනාගතයේ සුපිරි නළුවෙක්...
නෙලුනි drama එකේ බිංදු❤
මෙහෙම ගියොත් දිනක්ෂීට මීටර් 100 ඔලිම්පික් වලට සහභාගි වෙලා රන්පදක්කම ගන්න පුලුවන්😂. පුදුම දිවිල්ලක්නෙ එක.
අද එපිසෝඩ් එකනම් පට්ට ආතල් 😂❤
මේ කතාව නම් මරු.කෙසෙල් කන අරගෙන නූරා දුවනකොට.අපි ගොඩක් හිනා වෙනවා ලස්සනයි❤❤❤
දිල්හාරවත් මේකෙන් පස්සෙ කොහොමත් උක්කු බබාට එපා වෙයි වගේ දෙන්නම එක වගේ හෝන්තු දෙකක් කියල තේරෙන්න ඇතිනේ😊
අම්මෝ..අදනම් මාරු..මුදලාලියයි .petiyiyai..හිනාවෙන්න.මරු..3.දෙනා..
මේ නාට්‍යය ගැන තියෙන සතුට තමයි නාඩගම්කාරයො, ලලයි ලිලයි ලයි වගේ මීට කලින් ප්‍රසිද්ධ නාට්‍යවල අනෙකුත් චරිත ප්‍රධාන චරිත වෙලා ඉන්න එක. දියොගු උක්කු බබා, දසුනි ඔක්කොටම සුබ පතනවා. අනික් නාට්‍යය වගේ චොර කරගන්නැතුව ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වෙයි. කුමාර තිරිමාදුර මහත්මයාටත් සුබ පැතුම්. ❤
හැබැයි මං ආසම සුදු පුතාගේ උක්කු බබාගේ කොටස් වලට
අඩෝ මේ දුවන සීන්නම් මරු ඕයි😂
ආයේ ආයේ බලන්න හිතෙන සීන්😂
දිනක්ශිට මේ tele drama එකෙන් හොදම නිලියගේ සම්මානේ ලැබෙන්න ඔනේ
අපිටත් බඩ පැලෙන්න හිනා ගියා🫶🏻🫶🏻💕💕💕❤️❤️😂🥰🥰
අද රැට හිනෙනුත් හිනහ වෙයිද මන්දා
හෙට තව පාරක් බලනවා 😂😂😂😂😂😂😂😂
ඇත්තටම නෝරා මරු 😘❤️😊
Ukku babay ❤ sudu putay tamay mn asama 🥰
Math
Math ane, eya oya wage
Hmmmm maru tamai
අම්මෝ කතාවෙන් බාගයක්ම දුවනවා. 😂
කතාව අන්තිමට සුදු පුතයි උක්කු බබයි හරියටම ආදරෙන් හිටියොත් මරු උන් දෙන්නා නිසා තමයි වැඩි හරියක් කතාව බලන්නෙ මං නම් 😂😅
ඇත්තටම මෙහෙම සිද්දියක් අපේ පැත්තෙ උනොත් එහෙම ,අනෙ අම්මේ,,කඩේ හොරු කඩලා තියෙයි...😄😄
T.v එකෙන් නැතුව මෙහෙම බලන තවත් අය ඉන්නො ද
Innawo
Hmm❤
ඉන්නො😊
පැටියා nam maru❤❤❤❤😂
මේ කතාවෙ වැඩිපුරම තියෙන්නෙ දුවන කොටස් 🥲😂
අනේ මේ මැරවරයින් ගෙ ගොන් ආතල් වලට කාලය කනවා වැඩී..අපරාදේ 😮😊
ඇත්තම කිවුවෝත් අද කොටස නම් හිනා වේවී බැලුවේ මොනවා උනත් තමන්ට ලැබුණු චරිතයට සාදාරනයක් කරනවා ආදරේයි හැමෝටම ❤❤❤❤❤❤
අනේ කඩේ මුදලාලි 😂😂😂😂 හිනා වෙලා මැරෙනවා😂😂😂
මං ආස සුදු පුතාට දිල්හාරට නෙවෙයි ❤
හැමෝම ලස්සනට චරිතේ කරනවා❤
Aththada patiyo
අනේ මන් ආදරේන් බලා ගත්ත බලූ පැටියා අතුරුදහන් වෙලා උදේ කන්න දිලා බලන කොට හොයන්න නැහැ
අනේ එයා දැන් තනියම ඇත්තේ අනෙ ඉන්න තැනකින් එන්න පැටියෝ😢😢
අපේ ගෙදර පූස් පැටියාත් අතුරුදහන් 😢 අපි trip එකක් ගිහින් එනකොට ඌ නෑ 😢
එවි එයා💞
එයා යූටියුබ් එනවනම් මේක දකිත්වා 🥲
@@thisaraherath8757 ei ei 🤣
එයාව ඉක්මනින් ම ලැබේවා
මල විකාර නැතුව පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් සුපිරි කතාවක්❤🎉
බලන්න ආස හිතෙන කතාවක් 💞💞💞💞💞💞❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
යකො අද කතාව😂 මුදලාලි පැටිය මරු
දිල්හාරා පව්.😢 මේ සුමංගල මරු මැරයා..තනිකර ජොක් එකක්...නෝරා නම් මරු.පටියගෙ කට තමයි කට...❤❤❤
පිරිමි ලමයි TV එකෙන් නැතිව යු ටියුබ් එකෙන් බලන්න හිතෙන්නෙ මට විතරද?😅
මුදලාලියයි පැටියයි නම් මරු😂😂
Sudu puthai ukkum bbai set wenawat kamthi kattiya me paththata ❤️
K.g රන්ජිගේ කොන්ඩෙයි රැව්ලයි විතරයි වෙනස්..😌 මරු ආතල්..❤️🔥😌
මුදලාලි කොල්ලයි මරු
මෙි කතාව ඉවර වෙනකොට කටිටියටම හන්දිබෙහෙත් බදින්ඩ වෙනවා දුවලාම දුවන ලමයි
හර්රියට,,,,,හරි , තාත්තාගේ 'සපෝට් " එකට දුවපන් පුතා .🤣🤣🤣
නෝර මුදලාලිය පස්සෙ දුවද්දි හිනා ගියේ මට දිතරද 🤣🤣🤣🤣🤣
අම්මෝ නෝරා😂😂😂😂😂😂😂😂😂😂මුදලාලි😂😂😂😂😂
කඩේ මුදලාලි මරු දුවන දිවිල්ල😂😂😂😂😂😂
😂😂 ඒ කෑලි දෙකම ලස්සනයි. ❤❤❤
දිනා මරු.❤ ආදරෙයි ගොඩක්
සෙනුරි දේවින්දයි තමයි ආසම දෙන්නා
අදනම් කතාව.නියමයි දිනක්ශිගෙ රංගනය.සුපිරියි 😮😮😮
Hari lassana kthawak ❤❤❤
මගෙ පළවෙනි ටෙලිනාට්‍ය එක්ස්රා ආටිස් විදියට රගපාන❤
Congratulations 🎉❤
@YashiVlogs-d3h thankyou
Congratulations 🎉
Congratulations ❤
👍👍👍👍👍👍👍👍👍👍
මේ දිල්හාරගෙ චරිතෙ මේ කතාවට වැඩක්ම නැති එකක් .දියෝග බදු මොකටද ඒ අවලමීගෙන් බැනුම් අහන්නෙ අහක ඉදලා.මම වගෙ උනා නම් කන නාලු වෙන්න දෙන්නෙ
හිතක් පපුවක් නැති එකෙක්, තමන්ගේ ආදර්‍රෙ වෙන එකියක් ඩැහැගන්න යද්දි, උබට ඔහොම වුනානම් බලාගන්න තිබ්බා.😢
@Chunky_Rosh අනෙ බොල ..ආදරේ නම් ඌ කොහොම හරි ගැලවිලා යනව මිසක් ඒකෙ එල්ලිලා ඉන්නෙ නෑනෙ. රෙද්දෙ ආදරේ.😂
අම්මෝ අද තමයි මරු 😂😂😂
මුදලාලි මරු😂😂
හිටියට කමක් නෑ
ටිකක් අයින් වෙලා ඉන්නව
😃😃😃😃😃
මුදලාලියි පැටියයි මරු 😂
ඉස්සර අයි ටී එන් එකේ ටෙලියක හිටියා මේ මුදලාලි ඩිංගියා කියලා චරිතයකට හිනා යනව 😊
ගම හරහා දිවිම 😂😂
මුදලාලි ammo මරු diwilla🤣🤣🤣🤣
උක්කු බබා
සුදු පුතා ❤