විශාරද නන්දා මාලිනියන්ට උපහාරයක්ම වේවා !!! ❤️✨️ Thanks for your great work sirasa.❤️✨️ Congratulations all winners ! 💐🌟 Good luck and thank you so much coach Uresha , Pradeep , Harshana , Nadini.❤️✨️🌹🤗
One thing I noticed, small kids in the audience just stare at the stage without mimicking the words, their parents and older children, youth enjoy the music and the words immensely. They must have enjoyed these compositions during their childhood, but the new generation are deprived of. 🥺
නන්දා මාලනි මහත්මිය අමතක නොකෙරුවාට සිරසට ස්තුතියි ...
මොනතරම් ලස්සන ගීතද......................❤
නන්දා මාලනියණි.....................ස්තුතියි ඔබතුමියට............❤❤❤❤❤
SIRASA...................Thank you .......❤ලමා ලෝකය හරි ලස්සනයි.........................
Voice kids grand finaleඑකට මහ ජවයක්,අල්ංකාරයක්,වටිනාකමක් දුන් විශාරද නන්දා මාලිනියගේ හදහාමි ගීඑකතුව වර්ණවත් කල ඒ පොඩිත්තන් ගේ ර්ංගනය කිසිදාඅමතක නොවනු ඇත..මෙය ආචාර්ය නන්දා මාලිනියට උපහාරයක්ම වේවා!!❤❤❤❤❤❤❤❤
Nanda maliniya upaharYakma wewA❤❤
හදවතටම දැනුනා පොඩ්ඩෝන්ගේ සින්දු ටික...නන්දා මාලනී මහත්මියට උපහාරයක් ම වේවා
80 ගණන් 90 ගණන් වල සෙට් එක වෙනමම මනෝ ලෝකෙකට ගෙනියන්න පුලුවන් ඇක්ට් එකක්....🥺🥺❤❤❤
Thank you සිරස....💪💪
අපේ ළමා කාලයේ සොදුරු මතකයන් නැවතත් අලුත් කළ පුංචි පැටවු.. ස්තුතියි.. ආදරෙයි..
නන්දා මාලිනි මහත්මියට මේ ගී මල් උපහාරයක්ම වේවා.
කෝ මේ මිහිර දැන්? ඉවක් බව ක් නැතිව කරන පර්යේෂණ කර ඇති විනාශය! TV වග කිව යුතුයි.
Voice kids එකේ ලස්සනම හා වටිනාම අංගය
දැන් වගේ පහසුකම් නැතිවුනාට අපේ ළමා කාලය කොච්වර සුන්දරද අතීතයට රැගෙන ගිය සිරසට ස්තුතියි
නන්දා මාලිනියට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼පරමිපරා කීයක් සතුටු වුණාද. නිරෝගී වේවා ❤❤☸☸☸
නෙතට කඳුලක් නිරායාසයෙන් ආවා. අපේ රටේ අනාගත පරපුර. ලස්සනයි පුතේ දුවේ.🥰🥰🥰🥰
08:52 අවුරුදු ගානක අතීතයට ගියා.මං ආසම සින්දුවක්
ඇත්තටම thanks සිරස, අද කාලේ තියන ළමා සින්දුවලට වඩා පරණ සින්දු ලස්සනයි බව පෙන්නුවට ❤️❤️❤️
❤aekenma aethth.
දැන් කාලෙ ගොඩක් ඇහෙන්නෙ නෑ මේ සින්දු .. අපේ පුංචි කාලෙට ආයෙම යන්න පුලුවන් උනා❤. Thank you sirasa ❤
නන්දා මාලනී මහත්මියට උපහාරයක්ම වේවා ❤❤ එමෙන්ම එතුමියට දීර්ගායුෂ ලැබේවා ❤❤
මේ සිංදු ටික ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා❤ කදුලුත් එනවා අපිට ලැබුනු අතීතය වර්ථමානය දුවන හැල්ම...රැප් එක ඔවුන්ගෙ ළමා කාලය...(80- 90 Golden Genaration) Thank you sirasa❤ ❤❤
නන්දා මාලනිය ❤❤❤❤❤❤ මතකාවර්ජනයට ස්තූතියි සිරස First class ❤❤❤❤❤❤❤
ඔබ තුමියට ගොඩාක් පින් 🙏🙏🙏 අපේ සුන්දර ළමා කාලය ලස්සන කරාට... අයේත් යන්න තිබ්බ නම්.. එ කාලෙට.... 🥺🥺🥺
හරිම ලස්සනයි, අපි එදා පුදුම විදියට වින්දා❤️❤️❤️ ස්තුතිය සිරස,නන්දා මිස් ව අමතක නොකරාට🙏
Me සිංදු හැමෝම මුමූනන kota hari ආසාවක් hithata denuna..❤
පහ වසරෙ ඉන්නව වගේ දැනුනෙ ගොඩක් දේවල් මතක් උනා ❤
අපේ ලමා කාලයට ගියා මේ ගීත එක්ක..
විශාරද නන්දා මාලනි මහත්මියට උපහාරයක්ම වේවා ❤️✨️
විශාරද නන්දා මාලිනියන්ට උපහාරයක්ම වේවා !!! ❤️✨️
Thanks for your great work sirasa.❤️✨️
Congratulations all winners ! 💐🌟
Good luck and thank you so much coach Uresha , Pradeep , Harshana , Nadini.❤️✨️🌹🤗
ආචාර්ය නන්දා මාලිනියට උපහාරයක්ම වේවා....💐 ස්තූතියි සිරස 🔺
The greatest and the cutest performance ever✨.Thank You Voice Kids Sri Lanka 🥰
මේක නම් ඉතාමත්ම හාාද වැඩක්.❤️❤️❤️Sirasa keep it up.!👍👍👍👍❤️❤️
Puduma lassana performance ekak ane ❤
Goosebumps when they started to sing 🎤 “ raththaran rate upanna “👍🏻💯
සමාජයට යහපත් ආදර්ශයක්
මේ සුභාවිත ළමා ගීත වලින් වන සේවය පුංචි පැටවුන්ට කියල දීම මාධ්‍ය වගකීමයි.
ස්තුතියි සිරස
😂😂😂aslam wageda pem sihine 😅
ළමා කාලෙට ආයෙත් ගියා ස්තූතියි සිරස. ✌️❤️
මේක අනර්ඝම සුපිරිම පට්ට වැඩක් සිරස. හපන් පැදුර මතක් වුණා. ජය! ❤
Adarei SIRSA❤ Adarei duwe, puthe ❤❤❤
My eyes got wet without my knowledge...
Thank you Madam Nanda Malini and Sirasa too, Awesome presentation...
Lovely.
ඒකනම් අගේ ඇති වැඩක්. දැන් මේ සිංදු ඇහෙන්නෙම නෑ.. ❤ එතුමියටත් ආරාධනා කලානම් 🤔🤔 කොච්චර අගේද??
මම දැනුවත් ව එයා දැන් ජපානයේ ඉන්නේ.
එතුමිය විඩියො පටයකින් කතාකරා . යම් හෙතුවක් නිසා සහාබාගි වෙන්න බැරි නිසා. එතුමියට සම්මානය වෙලාසන දුන්නා .
බොහෝම පිං 'සිරස' 🙏❤🎉
ස්තූතියි සිරස ලස්සන අතීතයක් ආයෙ මතක් කරාට ❤
නන්දා මාලිනියන්ට දීර්ඝායුෂ ලැබේවා
මං ඉස්සර මේ පීස් එක අහල තියෙනව හඳහාමි😊😊😊❤❤❤
Oh my God 😘congratulations my sons/Dougthers From italy 🎈🎈🎈👏👏👏💐💐💐🇮🇹🇮🇹🇮🇹🇮🇹
Sirasa wadak කළොත් superi ❤❤❤❤❤❤❤❤
We bless you our dearest Nanda Malini. Thanks for choosing these old children's songs. Great work
What a great perfomance. May veteren Nanda Malani live long!
CONGRATULATIONS ALL THE LITTLE KIDS...........MAY GOD BLESS YOU ALL.....
කියන්න වචන නෑ..හරිම ලස්සනයි.මේ පැටව් සේරම දෙනා දිනලා ඉවරයි ❤
සිරස ස්තුතියි❤
මේ සින්දු ටික මෙහෙම ගායනා කරන්න ලැබීම ම කොච්චර වාසනාවක් ද ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..අපි පොඩි කාලෙ ආසාවෙන් අහපු සිංදු ...මේ ගීත ටික තෝරපු කෙනාට හදපිරි ස්තුතිය ..❤❤
මේ පුංචි පරාම්පරාවට කියාදුන්නු එක හොඳයි අපේ රටේ මහා විශාල ප්රතාක චරිතයක් තමා නන්දා මාලනිය කියලා. එතුමිය එක්ක හැරෙන්න පුලුවන් වත්මන් ගායිකාවක් නම් නෑ. ලේ දහඩිය කඳුලු මතින් ගොඩනැගුණු සංගීතයක්.. සිංදු කියපු අය පවා මරපු සංගීත ඉතිහාසයක් ලංකාවට තියෙන්නේ..
Thank a lot for everything 🙏🙂🙏🙂❤❤❤. Nanda maliniya thawa thawath nirogiwa sathutin inna one heroine kenek.❤❤❤
Thank you Sirasa Nanda Malaniyanta Dun Me Upharayata Poddo Tika Harima Lassani Jesu Pihiti🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐
හරිම ලස්සන යි.❤❤❤❤❤😊😊🎉
සිරස වැඩක් කලොත් නියමයි. දැන් ඉතින් අනිත් අයටත් කොපි ගහන්න පුලුවන්
Hiru TV thamahi e wage wada karane Hama ekama copy karane eyala thamahi
Aniwaryen hiru dherana kopi nokoloth thama pudhume
Derana kawadawath copy karane na
Hiru TV thamahi copy karane
TV derana thamahi mulinma lamage program eka patan gathe
Derana star in the minnets
Deranath hondai
එකඟයි ඈ
රත්තරන් රටේ උපන්න රත්තරන් පුතේ
අපේ රටේ දූ දරුවන් රත්තරන් වගේ.
Yes, you all have proven it. The Voice Kids Sri Lanka ❤.
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ලස්සනය
❤❤❤❤❤❤🎉🎉 budu sarani all of them 🙏 ❤
පට්ට ආලෝකයක් ❤❤❤
GREAT CHILDTEN. PROUD OF YOU
I cried watching this.. so grateful to my family for raising me me beautiful songs stories
Best ever ..!..!..!... Tribute to Legend Nanda Malini
කියන්න බැරි තරම් ලස්සනයි. ❤
මේකනම් ඇත්තටම හොද වැඩක් ❤
වටිනා වැඩක්❤❤❤❤❤
Harima lassanai...
Great work...
Niyamai❤sirasa
Best..........................voices .........❤❤❤❤❤
Voice sri lanka ❤️❤️❤️
Jithya . Pahandi. Sithuki. Kiyoma. Jehan. Yashindi. Shashindi . Ovin. Landu. Vonadi . Vinu. Odiliya . Nihandu. Rishni.lithum.ramira. esandi. Minuki. Samadee. Thawa kawuda inne ? Danna aya kiyanna ?😊
Dahamsa
Kenodh
Nijel, Emelio,
Thanks Asela sir 🎉
God bless 🙏🙏🙏🙏 all of you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anee niyai..
අපි ❤❤❤ ස්තූතියි සිරස 🌹
Sirasa tv❤
හරිම ලස්සනයි.. සිරස❤❤❤
Iassanay ❤❤❤❤😊😊😊😊😊
One thing I noticed, small kids in the audience just stare at the stage without mimicking the words, their parents and older children, youth enjoy the music and the words immensely. They must have enjoyed these compositions during their childhood, but the new generation are deprived of. 🥺
න❤️❤️😊❤️
One of the good jobe by sirasa
Ithaamath lassana wedak, ape rate sema du daruwekwama sahabhaagi kara genavmaasika weds satahanak diyatha karanawaanam godaak sundara wei🙏🙏🙏🙏♥️♥️♥️♥️
Great work..💜
Good job sirasa
Best ❤❤❤❤❤❤❤❤
Great job Sirasa! This is the best thing in grand finale! Nicely done! 👏👏👌❤️❤️🇺🇸
රත්තරන් වටිනා වැඩක්
Pahandita adare aya like danna ❤
Great work 🎉
Songs for kids, only by the kids who were not in the final 8. But great perfromance all. All the best for your future!
Samma Sam budusarnye
මම නම් පින් කරලා තියෙනවා එතුමිය හැබැයින් දැකලා එතුමියගේන් ඉගෙන ගන්න සහ එම සිංදු රස විදින්න.ඒත් දැන් ලමයිට රස විදින්න තරම් හොද පසුබිමක් නැහැ.රියැලැට් ශෝ වල ගැයෙන්නෙ නැහැ ලමා ගීත.
සිරසට සම කරන්න චැනල් එකක් නැහැ
Suriri ❤❤❤❤❤❤😊😊😊🎉🎉
Lassanai pute oyalata budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏💓💓💓💓💓💓🥰🥰🥰🥰🥰🇱🇰👍
❤❤❤Sirasa
❤❤❤❤❤❤❤❤
Mekanm srpiriyk sirasatv❤
Love This ❤
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
❤😊
This is sooo beautiful 🥹❤️❤️
❤❤️❤️❤️
❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
කදුලු එන එක නවත්තන්න බෑ