මහලුවිය විඳවන්නේ නැතිව ගැලවෙන්න මේ ටික කරන්න / How to enjoy life

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 5

  • @ruwanisinharachi8458
    @ruwanisinharachi8458 5 месяцев назад

    මහත්මයාණනි මන් කුම්බ ලග්නයේ සෙනසුරු කුජ 9 ye ඉන්නේ, දැන් යන්නේ කුජ මහ දසාව,2025 න් ඉවරයි, ලබන්නේ රාහු මහ දසාව වයස 64 දැන් නම් නීරෝගී ව ඉන්නවා, අහන කොට බයත් හිතුන, මොනාද කරන්නේ, ලොකු නරකක් වේද, පිළිතුරුක්‌ ලබා දෙන්න, ස්තුතියි

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  5 месяцев назад

      ඒ කියන්නේ කුජ මහ දශාවේ සඳු අතුරු දශාව......
      ශනි ලග්නයේ යන්නේ.....
      හිත කලබල කරගන්න....එපා...
      තරහා ගන්න එපා....
      ටිකක් ඉවසීම අවශ්‍යයි...

  • @dinithi1409
    @dinithi1409 7 месяцев назад

    මහත්මයානනි ධනු ලග්න කෙනෙක්ගේ සෙනසුරු 10 උපතින්ම සිටීනම් සෙනසුරු මහා දශාව ලැබූවිට මොනවගේ අපලයන් කරයිද පහදන්න

    • @ayubowanastrolanka
      @ayubowanastrolanka  7 месяцев назад +1

      ගතවන වයස, සදුගෙන් කී වැනි භාවයේද යන්න සොයා බලා තීරණය කල යුතුය ...
      ඒ ඒ භාවයන්ගේ සඳුගේ පිහිටිම අනුව ලැබෙන ප්‍රතිපල මොනවාද යන්න පිළිබඳ වීඩියොවක් ගෙන එන්නම්....
      තෙරුවන් සරණයි ....

    • @lushoo13599
      @lushoo13599 7 месяцев назад

      Lagnaya kanya weee 8 wani kotuwe guru chandraya saha keetu athiwita thathwaya kumakda ❤❤❤