Eka sahodara badimak...matath unna ohoma yaluwek..eth samaje me wage yalukam walata dana nama echchara hoda na e nisa ganu lamaita pirimi yaluwo ashraya karana vidiyak na
What’s so strange is that Rehan who is someone holding an executive position in a company doesn’t have a single friend in the same calibre instead he has a hairdresser as an advisor 😀
මොනවා උනත් බණ්ඩා පට්ටම ගේමක් ගහන්නේ 😢බණ්ඩා නැත්තම් මේ කතාවෙන් වැඩකුත් නෑ 😋
ආයිත් අහලා 😂 මෙච්චරකල් ගහපු ගේම් නිසානෙ දැන් සරනිට ගෙදරට ඇවිල්ලා ඉන්න වෙලා තියෙන්නෙ
නානා නැත්තම් මේ කතාව වැඩක් නෑ
අධ්‍යක්ෂක නෙවෙයිද ගේම් ගහන්නේ
Best goal - 6 million job !!
@@Sunshine-ce5dl 🤣😂🤣😂
ප්‍රශ්නයක් වෙද්දි ලගින් ඉදන් හිත හදන් ඒකට උත්තර හොයලා දෙන යාලුවෝ නියමයි👍 රෙක්සි &බණ්ඩා❤️
දෙන්නම එහෙමයි ❤
Ai sachi
5
සරණි කතා කරද්දි බණ්ඩා බලන් ඉන්න විදිහ හරි ලස්සනයි .
කැමැතිම චරිතේ බංඬා.....කථාව බලන්නෙම එයා නිසාමයි...🌹❤
අද බණ්ඩාගේ අමුතුම ලස්සනක් දැක්කේ මම විතරද??
සමහරවිට බණ්ඩාගේ වෙඩිමට කොන්ඩේ හදන්න ඇති
ඒකනන් මමත් දැක්කා බංඩා හරි ලස්සනයි අද ♥️
Matath hithuna eka nm
ඒක නම් ඇත්ත ..හරිම ලස්සනයි
Hmm ❤
ඔව් අද ලස්සනයි 💓
සරනිට ඇත්තටම ආදරේ බංඩා ❤😊❤❤
Shodara premayaki🙏
ඔව්. ❤
රෙහාන්ට වඩා ❤
Eka sahodara badimak...matath unna ohoma yaluwek..eth samaje me wage yalukam walata dana nama echchara hoda na e nisa ganu lamaita pirimi yaluwo ashraya karana vidiyak na
බංඩටයි බංඩගේ සෙට් එකටයි ආදරෙයි පැලෙන්න ❤❤❤😊
කතාව ඉවරවේගන යනව කියල හිතෙනකොට හිතට චූටි දුකකුත් දැනෙන්නෙ මට විතරයි ද ? 😪😌
මටත් පට්ට දුකයි හලෝ 😢😢😢
අපිටත් 😢 දුකයි ලස්සන කතාවක්
ආයි බලන්න හොඳ drama එකක් නැද්ද ?
Wena lasana kathawak nha balanna
Apitath 😢
❤වල් වාසි ගහාලා ගහාලා ගොඩගන්න බැරි උන බණ්ඩා දැන් අදින්න යන්නේ තුරුම්පුව කකැරකිලා යන්න 😊😊😊 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Banda tamath boru kiynawa. mun tika atta kiwwa nm oaka iwarai neh. boruwen kawadawath jiwithe jayaganda epa. hithandawath epa.
ඔව් නේද දැන් තමයි කතාව ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤
@@noobgameplay8584 mona pissuda aney.🙀🙀😹😹. Mulu lokay , danapathi rataval diyunuvenna hethuva,Bibaley saha thuvakkuva. Okkoma boruven prodaaven, jyagaththey. Ehema nethuva rataval allaganna beha. Thavamath Boruva ,prodava nethuva Loku rata val karannay eka. Veladaama karanna beha boru kiyannay nethuva. 😹😹😂😂👍
සමාව දහස් වාරයක් වුවද දිය හැකිය, නමුත් විශ්වාසය තැබිය හැක්කේ එක් වරක් පමණි ... 💕
අනිවා😊
Eka eththa. Ekata jeewath venakota hema velawema mathak venawa kiyapu boru.
Boruwata ausha ketie. Eka thamai bantita. Bandata une
අනිවාර්යයෙන්ම
@@LLLaa282 👍
👍👍
රෙහානුයි❤️සරනි එකතු වෙනවට කැමති අය කෝ...💫👍
මම එකෙන්ම
එකෙන්ම
එකතු වෙනවා එකතු වෙනවා පොඩ්ඩක් හිටහල්ලා මේක කතාවක්
මම
Aniwaren ❤️
ආදරෙයි රෙක්සි මහත්තයා ට ❤❤ හොද යාළුවෙක් , කාටත් හම්බෙන්න ඔනේ ඒ වගේ යාලුවො 😘😘
අනුන්ගේ පරිප්පු කන ගොනා.. හොර ගෑනියක්ව රෙහාන්ට සෙට් කරන්න යනවා.. හොද යාලුවා😬🙄
මෙි කතාවෙි හැමෝම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා Super 😍😍
අනිවා😊
Yes.💯
1❤❤❤
අනිවාර්යෙන්.💯💯💯
මැසේජ් එකක් දාලා
රිප්ලයි එනකල්
ඇස් අහකට නොගෙන
බලන් හිටිය හැටි
නිදිමත එයි කියලා බයට
ෆෝන් එක වයිබ්රේට් දාලා
ළඟට තුරුළු කරන්
නිදාගත්ත හැටි..
ඇස් අඟ ඉබේටම කදුළු
පිරෙන කොට...එයා
කීයට හරි මැසේජ් කරයි කියලා
හිත රවට්ට ගත්ත හැටි
මතකද....වේදනා දරාගෙන
ඔහේ...හිස් බැල්මකින්
ජීවත් උන හැටි....!
විදලා තියෙනවද ඒ හැගීම!🥺💔🖇️
අනිවාර්යයෙන් 😢😢
අම්මෝ අනන්තයි❤️
ඔයාත් හැම කතාවක්ම බලනව නෙහ්😁
සත්තකින්ම
අැත්තටම විදල තියෙනවා මම නම් එ් අත්දැකිම
කතාව පටන් ගද්දිම දැක්කේ බණ්ඩාගේ පෙම් පාට.😂😂
Eka nam.aththa
yes
Yes 😅🙃
Yes...mamath
Eka nam aththa thama.
මෙි කතාවෙි වැරදි කල හැමොටම දඩුවම ක් දෙනවා...හරිම සතුයි....හොද අවසානයක් බලාපොරොත්තු වෙනවා
ප්‍රේමයේ මතක
කඳුළු ගෙන උපද්දවා
ආලයෙන් ඇදි සිතුවම් බෝමය
මම ඇඩුවේම රෑමය
ඇස් පියෙන විට මැවෙන කලුවරත්
නුඹ සේමය
මට පුදුම ඒකය
වසන්තය උදාවෙන පාටය
මේම කවි ලියවෙන්නේම රෑටය
රෝමයෙත් මල් පිපෙන්නේ
අපි හිනාවෙන දාකය
හීතලේ දැන්වත් පැමිනෙන්න
මට ඕන ලිලී යායක තනිවෙන්න
කැමති හීනෙක නිදියන්න
එදාට පුලුවන් අපිට අපි වෙන්න
ලස්සනයි..👌
Hari lassanai
ලස්සනයි
හරි ලස්සනයි
godak lassanai hode
අහස් ගැබ පාට දේදුනු ඇන්ද
හිරු නික්මගොස් විඳින්නට නින්ද
හුදෙකලා තරුවකට පෙම්බැන්ඳ
සඳවතට හිනැහෙන්න පුළුවන්ද.
❤️
සරණි. බණ්ඩා එකතු වෙනවාnm හොඳයි
පුලුවන් හිනැහෙන්න 😊
Adahas hatima kalaakaami.hari lassanai.
❤️❤️❤️❤️✌️✌️✌️✌️
♦️මඩේ පිපුණු මල මඩෙහි ම පරවී යා යුතුද......
♦️මුහුදත් අහසත් එක් විය නොහැකි ද ........
♦️බිදුණු හදවත් දෙකක් එක තැන නතර විය නොහැකි ද ...
♦️ආදරයයි අවිශ්වාසය යි ලග ජීවිත අතරමං විය නොහැකිද....😔❣️🖐️
ඩාර්ලිං ට උනුදේට කුරිරු සතුටක් තියෙන්නෙ මට විතරයි ද🥴🥴
මටත් සතුටුයි .ඒ සතුට කියා ගන්න බෑ😅
මට
අපිටත් තියෙනෝ....
Siranthi geni me widiyata adan yanna oni
අන්තිම කොටස් ටික වත් නිවී සැනසිල්ලෙ බැලුවැකි 🤭
හැමොම දැක්කේ සරනි රෙහාන්ගේ ආදරය විතරයි නේ මෙච්චර කතාව බැලුවා කට්ටිය කවදාවත් දැක්කද සරණියි බණ්ඩගේ ආදරය සැගවුනු ආදරය පරිත්‍යාග ආදරය කවුරැ වත් දැක්කද මෙච්චර සරණිට උදව් කරන්නේ යාලුවෙක් නිසා විතරමද???නැත්තම් යට අරමුන කුමක්ද කාටද කියන්න පුලුවන් සැගවුනු ආදරය එලියට ගත්ත නම් පට්ට නේද කවුරැ වත් නොදැකපු පැත්තක් 🎉❤
රෙක්සි බන්ඩයි තමා මං දැකපු බොක්කෙන්ම ඉන්න යාලුවෝ ❤
පාර දිගේ හරියට ජීවිතේ වගේ. ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න. ඉවරයක් නැහැ පාර වගේම . 🥺❤️
හිනා වෙලා ඉදලා ආයිම උගෙ ගේමකට අහුවෙයන්.
විරාම අස්සෙ පාර දිගෙත් ගියා කියහන්කො😂😂
අම්බෝ අම්බෝ ඒක නම් ඇත්ත හැබැයි 😅😂
කාටවත් බොරු කරන්න එපා ඒක කවදාහරි එලිවෙනවා😢
හ්ම්😊
අදරේට බොරැ කරන්න හොදම නෑ 💔😞
@@sathushi ඔව් අනේ 😥
@@Harshi_online 🤗
👍
රට ඉන්න අපි මේ කතාව අසාවෙන් බලන්නේ.... Add දාන නිසා එපා වෙනවා 😔😔
Ow appa add dana eka epa wenawa 😢
එතකොට මේ රගපාන අයට පඩි ගෙවන්න්නෙ ඔයාද 😂
@@madugunathilaka-ly8ur ඔයා කව්ද පැන පැන දෙන්න 😅😅
කිසිවෙක් නොරවටා ජීවත් වන්න.
ස්වභාවය ධර්මය පවා
ඔබට සලකාවී..
🌍 💫 ❤️🌼🍃
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
ඇත්තටම රෙක්සි වගේ යාලුවෙක්ට තමයි කියන්නෙ බොක්කෙ යාලුවෙක් කියලා....💖🤙💪
............................
දැන් ටිකක් රෙහාන්ගෙ තිබුන තද ගතිය අඩුවෙලා නිසා ආයෙත් ගේමක් ගහන්න ලෑස්ති බංඩා ඩාලිංගෙ මිනිහා ඇවිත් බොරු නෙමේ නෙ කීවෙ ඒ ම්නිහා සිහිනැති කරලා පෙට්ටියදාලා සරණි කරපු රගපෑම් රුක්ෂානට කරපු දේවල් එවා බංඩලාට කරන්න හොදයි රුක්ෂානට ගේම් ගහන්න හොද නෑ ඒ ගෑනිටත් අසාධාරණයක් වෙලා ඇති
@@ireneflorance9813 අනිවා ඇත්ත..සරණි බණ්ඩා ගේම් කාරයෝ …
බැන බැනා බලන කතාව පාරදිගේ 😁😁😁
😀 මමත් ඉතින්
ithin nobala hitapan iwaraine😊😊😊😊
@@usfunny884ඇත්ත
කතාව ඉවරවෙනව කියල ආරංචි උනා හිතට දුකකුත් පාලුවකුත් දැනෙනව අප්ප.හැමෝගෙම තාත්වික රංගනය,මහපොළොවෙ පය ගහල ජීවත්වෙන චරිත කාලෙකින් අපේ හිතෙන් මැකිල යන එකක් නෑ.ඒ වගෙම ටෙලිඩ්‍රාමා එකේ නම හරිම වාසනාවන්තයි .කොයි විදියෙ අවසානයක් උනත් කතාවට සාධාරණයක් වෙලා ඉවරයි .දෙන්නා එකතු උනත් වෙන් උනත් සාධාරණයි .
රුක්ෂානා අද එයාගෙ චැනල් එකේ දාල තිබුන වීඩියෝ එකෙන් තමයි මම හරියටම දැනගත්තෙ ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න තිරය ඉදිරිපස වගේම පිටුපසත් පිරිස් බොහොම වෙහෙසක් දරන බව🥺 පහුගිය දවස් ටිකේ කතාවට බැන්නට මේක හරි ලස්සන නිර්මාණයක් ❤️❤️
සරණි හරිම ආත්මාර්ථකාමී චරිතයක්
😊😮
👍🤮
ම්ම්. මේ සිද්ධියෙන් පස්සේ හොදට දැනුන දෙයක් ඒක..
අනිවාරෙන්
ඔව් ඒක ඇත්ත,අනිත් වුන්ට හෙණ ගැහුවත් කමක්නෑ තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්නයි ඕන..
ඔය වගේ චරිත තියෙන අය ඕන තරම් ඉන්නවා අපේ ජීවිත වල.
බන්ඩගෙ අද හිනව ලස්සනයි රෙක්සි බන්ඩ අද සමාජයට හොද යාලුවො දෙන්නක්. රෙක්සි කොහොම හරි මෙ දෙන්න එකතු කරන්න . අපි අසාවෙන් බලන් ඉන්නව .💕💕💕💕❤️❤️❤️💞💞💞❤❤❤
❤️❤️❤️❤️දිනේන් දින අවසානයට යන පාර දිගේ කතාව ❤❤❤❤
තව කොටස් 6 නෙ
බොරුවට ආයුෂ නෑ.... සරණි මුරණ්ඩුයි තාමත් අම්ම තාත්ත කියන දේ අහන්නෙ නෑ... ඒ වගේ තැන් වලදි නම් සරණි එක්ක කේන්ති යනවා
Nodakin me comment kiyawaddi epa wenawa.yakoo meka drama ekak.rhopita pissuda😂😂😂
@@thejithakaushalye8918 🤣😃😂😁
Api kavuruth muranduyi. Demavpiyo kiyana hema dema hari neha. Athdekeem venas nisaa. Aanduvalata viruddava varnjana pelapaali aadiyath murndu veemthmaa. Kalpana kralaa balanna.
රන් බිස්කට් .......නානා තැන බලලා දෙනවා රිදෙන්නම ....❤❤❤
තාමත් මගේ හිත කියන්නේ ඔය මගුල කැඩේන්නම ඕන කියලා.. ඔහොම කරපු සරනි ඇතුළු ඔය නඩේ ඉදිරියටත් හොර ගේම් කාරයොම තමයි..රජවරුත් ඔටුන්න දාලා කපටි ස්ත්‍රියන්ට අහු උන එකෙ රෙහාන්ටත් ඇදට එනකොට පාළුවට රැවටෙයි වගේ..😮😮
ඔව්...ඕකි කරපු කප්පරක් බොරු වලට ඔය දඩුවම මදි.....ඩිවෝස් කරලා බන්ඩට බැන්දුවනම් තමා හොද
👍හරියට හරි 👍👍
@@AnushikaMaduwanthi-x9f 👍අනිවාර්යෙන් 👍👍
👌👌
පඩත්තල ලොකු ලයින් එක අඩු වෙලා නෑලු . 🥰
බංඩා තමා බංට්ට ආදරේ ❤️🥰🥰
අනේ රෙහාන්ටයි සරණිටයි ඉක්මනින් එකතුවෙන්න ලැබේවා❤️
මේ කතාවෙ තාමත් රෙහාන් නොදන්න හුගක් දේවල් තියෙන්ව. චරිතයකට උනත් ඒක රෙහාන්ට වෙන අසාධාරණයක් . ඕනිම කෙනෙක්ට නොරැවටී ඉන්න සහ ඇත්ත දැන ගැනීමේ අයිතියක් තියනව. සරණිම තමන්ගෙ අතින් උන වැරදි පාපොච්චරනය කරල සමාව ගන්නව නම් ඒක කතාවට උනත් දෙන හොද පනිවිඩයක්.
😊😊😊
මේයා මගුලක් කතා කරනො මේ පොඩි දෙත් දැනගේන ඉන්න හැටි පෙනවනේ කොමද අනිත් ටිකත් දැනගත්තොත් 😂😂😂
මේ ලෝකේ කව්රු කොහොම කසාද බැන්දත් එයාලගේ ජීවිතවල 100% කව්රුත්ම දන්නේ නෑ. එන විදිහට ගලපාගෙන ජිවත් වෙනවා මිසක්
මම නම් හිතන්නෙ රෙහාන් සේරම දන්නවා. කොහොමත් පොකට් ගහපු කතාවත් කලින් රෙහාන්ට ආරංචි උනානෙ. අඟුලානෙ ගිහින් ඒ ටිකත් හොයාගන්න ඇති පොර.. 😂🤭
@@s.s.3584 100% නොදැන හිටියට කමක් නෑ. ඒ කතාවට එකගයි ගලපගෙන ජීවත් වෙන්න ඕනි කතාවටත් එකගයි. ඒත් ඒත් සාමාන්‍ය ජීවිතේකට වඩා මේ කතාවෙන් පෙන්නුවේ අසීමිත වංචාවක්. සාමාන්‍ය සමාජේ මිනිස්සුන්ට මෙහෙම කරන්න පුලුවන්ද කියල පුදුම හිතෙන විදිහෙ වංචාවක් රෙහාන් දන්නෙත් ඒකෙන් හරිම පොඩ්ඩයි. ඉතින් සරණි ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන්නෙ කොහොමද තාමත් එයා ඒ බොරුව වැරැද්ද පිලි ගන්නෙ නැත්නම් ..
බන්ඩා පව්... 😢 ඇත්තටම බන්ඩා බන්ටිට ආදරෙයි....❤
කතාව හැමදාම බලන අය කෝ😊
පඩත්තර ලොකු ලයින් එක 😁 අම්මෝ බණ්ඩො 🤭🤭
අම්මො බණ්ඩා ගෙ හිනාවෙි ලස්සන ❤️❤️❤️❤️
Bandage poddak බඩ wediwela
@@yasmindesoysa 😂😂
14:08😂එව්නාට බෑනෝ මං ඉතින් මේ සටන් කරේ අයුක්තිය,අසාධාරණය,ප්‍රජාතන්ත්‍රවාදය,මානවහිමිකම් ,නව නිපැයුම්....🤣🤣
අඩෝ නානා මරු ඈහ්😂
හොර ගෙඩියෝ 🤪
පාන්දර දෙකට ගත්ත
කෝල් එක ඒ දෙන්නා
අපිටත් හොරෙන් අරන් 😹👍
😂
😂😂
😅😅
😀😀
😂😂
මේ කතාවේ හරිම යාළුවා රෙක්සි විතරයි. කිසිම කෙනෙකුට වරදක් බොරුවක් කලේ නෑ. බංඩ එහෙම නෙමෙයි සරනිට වාසි වෙන විදියට අනෙක් හැමෝටම කරදර කරපු ඒක තමයි කලේ. එහෙම කරපු බංඩටනේද බහු තරයක් හොදයි කියන්නේ. හැමෝටම සදරනයක් වෙන විදියට ඉන්නවනම් එයා තමි හරි පිරිමියා හොදයි යහළුවා.
පස්සෙ කාලෙක නොකලත් රෙක්සි තමයි මේ කතාවෙ ප්‍රධාන බොරුවෙ නිර්මාතෘ. 😉
ලබන සතියේ කතාව ඉවරවෙනවා .ලස්සන කතාව බැනබැන හරි ආසාවෙන් බලපු කතාව සද්දා සර් මෙි සෙටි එකම දාලා අපිට කතාවක් දෙන්න හිතේ රැදුන ආසම කතාව
දැන් කතාව ලියන්නේ සද්දා මංගල සූරියබණ්ඩාර නෙවෙයි
මේ කතාව ඉවර වුනාම ආයෙත් බලන්න කතාවක් නැති එකයි දුක.😥
අලුත් එකක් දවි😊
එකනම් ඇත්ත 😞
@@Harshi_onlineමේවාගේ වේන එකක් නෑනේ 😒😞💔
@@sathushi ස්වර්ණවාහිනී ගේ ගොඩාක් කතා ලස්සනයි
@@Harshi_online ලස්ස්නයි එත් මේවගේ එකක් ආයේ කවදා 🤷♀️🤷♀️
පොලිස් කාරයා හිතන් ඉන්නෙ ඌ ගාමිණි ෆොන්සේකා කියලා😂
බන්ඩයිය අද හෙන ලස්සනයි🤣
කතාව ඉවර වෙන්න ළඟයි ...හොද අවසානයක් ඕනි..❤️🥰
@@dilharalakshinidil gm.මොකද karanne
@@dilharalakshinidilgm මොකද karanne
@@ushanamarasinghe gm..ඉන්නවා ගෙදර ..මුකුට් නෑ
කාලයක් යනකං මතකයේ රැදෙයි පාර දිගේ 💕
ඇත්තටම බණ්ඩා එයා ඇත්තටම මුහුණ දීපු ප්‍රස්නයක් විදියට හැසිරෙන්නේ නියමයි
මරු යකෝ බන්ඩ..😂" ට්‍රැක් පැනලද මේකිට "😅
දුකෙදි සැපේදි ලගින් ඉන්න රෙක්සි වාගේ යාලුවේක් මටත් ඉන්නවා රෙක්සි ❤
බණ්ඩා අයියේ ඔයා නම් 👍 .... ආදරෙයි ❤️❤️❤❤❤💐
👍👍👍👍👍
සරණිව බණ්ඩට බන්දල කතාව ඉවර කලා නම් මරු❤
ඇත්තමයි .එහෙම කලානම් මරු.බන්ඩට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ.ඒ නිසා බන්ඩගේ කරේම සරණි එල්ලුවානම් හරි
@@AnushikaMaduwanthi-x9f 👍අනිවා 👍
රෙහාන් වගේ අය ඉන්නවද? කාටද හමුවෙලා තියෙන්නේ .....දකින්නත් ආසයි
ඉවර වෙන්න යන්නේ නේද කියලා මතක් වෙනකොට හිතට හරිම වේදනයි 🥺
හැම නංගි කෙනෙක්ටම ඉන්න ඕනෙ අයියා කෙනෙක් .....
හරියට බන්ඩා වගේ...❤
යාලුවෙක් නම් රෙක්සි වගේ වෙන්න ඕන සැපේදි සතුටෙදි ලග ඉන්න යාලුවන්ට වඩා දුකක් කරදරයක් වුනාම ලගින් ඉන්න යාලුවො තමයි ඇත්තම යාලුවො
දෙයියෝ මැදිහත් වෙලා නෙවෙයි දෙවියො වගේ නැංදම්මා මැදිහත් වෙච්ච නිසා තමයි ටිකක් හරි ප්‍රශ්නෙ අඩු උනේ
මොනව උනත් තව සති දෙකෙන් කතාව ඉවරවෙනව කියල මතක් වෙද්දි හරිම දුකයි. අය ඉතින් මේ වගෙ කතාවක් කවදාවත් එන්නැතිවෙයි
So good to finish now. 😂
රස බර කොටසක් යද්දී ඇඩ් දාන එක තමයි එපා වෙන්නෙ.
රෙහාන් නියම චරිතයක් ❤️හරිම බුද්ධිමත්
Rehanta wadiya rehange Amma buddimath
ගොඩක් හිත රිදෙනකොට මිනිස්සු බලාපොරොත්තු අත්හරින්න පටන් ගන්නවා!🥺💔🖇️ඒ සරනී එහෙම නෑ....නේද යාලුවනේ
බණ්ඩෝ සරණි විතරක් නෙවෙයි අද කාලේ ඉන්න හැම කෙල්ලටම ට්‍රැක පැනලා තමයි ඉන්නේ 😂😂😂😂
😂😂😂😂😂😂
👊😁😁😁
🤭🤭🤭🤭👊👊👊
රෙහාන් බණ්ඩට කියන්නේ නිලන්ත කියලා..?ඒත් බණ්ඩා රෙහාන්ට කීව නම නිශාන්ත බණ්ඩාර නේ.
මට හිතෙන්නේ බණ්ඩා සරනිට ආදරේ කරලා වගේ බණ්ඩා ගේ ඇස් වල ආදරේ තියෙනවා
Ow eda weddine ekedi man dekka
බන්ඩා මාටියා රෙක්සි සුපිරි යාඑවෝ නියමයි 👌💓💓💓💓💓🌹🌹🌹
බණ්ඩා එක්ක කතා කරන එක පෙන්නයිද අපිටත් 😂
මේක ලයිව් බලනවා 20000ක් ❤
බණ්ඩා පව් රෙහාන් ට කරපු කියපු බොරැ වල හැටියට කොහොම රෙහාන්ට පේස් කරනවද මන්දා
බංඬා ලස්සනවෙලා....🌹❤❤🌹
අර මාලුවා උස්සන ඒකේ ඉවරයක් නෑ😊
එකනම් ඇත්ත 😂
😂😂😂
අපිට data කපාගෙන add බලන්න විදිහක් නෑ ඒ අතරේ කතාව දානවනේ 😊
බොරුව පටන් ගත්තේ රෙක්සියි රෙහානුයි අන්තිමට බංඩලා පටන් ගත්තා වගෙයිනේ කතාව
රෙක්සියි.බංඩයි.කියන්නේ හොද යාලුවො දෙන්නෙක්❤❤
අම්මෝ මම හොඳටම බය උන්නා බන්ටි අර පාළු තැනට ගිය වෙලාවේ මං හිතුව එතනත් ගේමක්ද. කියලා
හ්ම්😊
අහන්න කෝ යාළුවනේ ඔයාලා batti teledrama බලන්නේ නැද්ද. Darama lanka කියල such කරන්න කෝ
ඇත්තටම බංඩා මාර ලස්සනයි අද
ඌට හරියන ගෑනි දැක්කාම සට්තුට
අද බන්ඩා ලස්සන වෙලා
රුක්ෂානා ට ඩාලීන්ට දැන් හරි හොද වැඩෙ 😂😂😂😂😂😂
කතාව ලඟදි ඉවරවෙනවලු දුකයි 😪😪😪😪
අනේ සරනි රෙහාන් ඉක්මනින් එකතු කරලා කතාව තවත් ලස්සන කරන්න 😍😘😘❤️❤️❤️
අද බන්ඩා ලස්සන වෙලා ❤❤ සරණි කලබල නොවි හිටපන් බං.රෙහාන් යතා තත්වයට එනවා. බන්ඩා ගේමක් ගහයි
ශිවා ගොඩක් ස්තූතියි මෙහෙම් ලස්සන වැඩක් කලාට අනික බන්ඩා කියන්නෙ පට්ටම නලුවෙක් හොඳ කලා කාරයෙක්
දැන් නම් නාට්ටිය පට්ට කියන අය මේ කොනට😊
හ්ම්ම් 😃
පටේ පට පට. ඒත් සමහර උන්ට මේක දිරවන්නේ නෑ. කමෙන්ට් එකක් දාන්න බෑ රෙද්ද කරේ තියන් එනෝ 😂
😂😂
බන්ඩට තමයි අන්තිම ගේම ගහන්න තියෙන්නේ ..ඒ තමයි රුක්ෂානගේ වීඩියෝ එක රෙහාන් ට පෙන්වන එක...එතකොට රෙහාන් ට තේරෙයි නෙ ආදරය නිසා බන්ටි කෙරුවෙ අහිංසක බොරුවක් කියලා
ඒ ගමන්ම බංටිගෙ සිප්පි බබා video එකත් පෙන්නුවානම් තමයි හොඳ නේද?
🤣🤣🤣🤣🤣 අහිංසක බොරුවක්
අම්මෝ බන්ඩ ලස්සන වෙලා ❤❤
බන්ඩා මේ ගහන ගේම් වලට.බන්ටීව අන්තිමේදී කසාද බදින්න වෙන්නේ බණ්ඩාට ම තමයි අන්තිමේදී මේකත් බන්ඩාගේ ගේමෙ කොටසක් වෙයිද ???????
Samahara wita
යාඑකමට කැලලක් ඒක
Lajjai appa😂😂 Nayankkara denawa dailog eka superiyata 💖💖
බණ්ඩාට pana powanne කොහොමද ochchara හොඳටම
රෙක්සි රෝන්ග් සයිඩ් යනවා වගේ😅
Sarani looks so sad. Superb acting Dusheni. You look prettier when you're sad.😢❤
මේ නාට්‍ය පොඩි අයත් බලනවා..කරපු බොරු හැම එකක්ම මේ විදියට සාධාරණයි කියල කතාව ඉවර වුනොත් ඒ පොඩි ළමයි හැමෝම සරණිගෙ මල්ලි වගේ හිතයි..නාට්‍ය ලස්සනයි නලු නිලියෝ හැමෝම හරිම තාත්විකයි.. නමුත් සමාජයට හරි පණිවිඩයක් දෙන්න.බොරු කරන විදිය ඒවා වහන්න තව බොරු කරන විදිය අන්තිමට ජයගන්න විදිය ළමා මනසේ තැම්පත් වෙයි....😢
👍සහතික ඇත්ත 👍ඒත් මේවා හදන අයට සමාජ ආදර්ශ වැඩක් නෑ ☹️සමාජෙට මොන විසක් පොවලා හරි තමන්ගේ පැවැත්ම හදාගන්නවා 😡🤮🤮
සම්පූර්ණ ඇත්ත. නලු නිලියන්ගෙ දක්ශකම හා උද්ධික- දුශේනි screen chemistry ඒ වගේ මතයක් සමාජගත කරන්න පාවිච්චි කරන එක අපරාදයක් (very likely this comment will be deleted).
හරියටම හරි 👍 ඇත්තටම මේ කතාවේ හැමදාම කළේ හොරු සහ බොරුකාරයන්ව සාධාරණීකරණය කිරීම. තවමත් කරන්නෙත් ඒක. මේ වගේ කතා ලියන අයගේ පහත් මානසික මට්ටම සහ කතාව බලන සම"හරක්" ගෙ බාල රුචිකත්වයත් මේ චරිත තුළින් එලියට දැමීමත් script writer කරන ලොකු වැරද්දක්.
අනිවාරයෙන් බොරු අහු වෙන්න ඕනා. ඔච්චර වංචා තියෙද්දි ඇස් පියාගෙන කෙල්ලගෙ මායම් වලට රැවටිලා ළඟට ගන්නවා කියලා පෙන්නුවොත් ඉතින් රෙහාන්ගෙ චරිතෙ තමයි මේ කතාවෙ අසාර්ථකම චරිතෙ.
@@loveandlife9840 👍ඒ අපරාදෙට රගපාන අයත් වගකියන්න ඕන 😡විශේෂයෙන් උද්දික වගේ කෙනෙක් ☹️😡
ඇඩ් බලන්න ආවාම පාරදිගේ යනවා 😋
What’s so strange is that Rehan who is someone holding an executive position in a company doesn’t have a single friend in the same calibre instead he has a hairdresser as an advisor 😀
Yep. That's quite weird. He hasn't got any friends who are on par with his 'intellect' and status. (No disrespect to hair dressers).
බන්ඩාගේ ඇක්ටින්නම් ඇක්ටින් මරු සුපිරි වචන නැ ඉතිම් ඒ රගපෑමට වටිනාකමක් දෙන්න . ඒ තරම් තාත්විකයි ඒ රංගනය ❤❤ සුභ පතනවා හැමෝටම කතාව ඉවර වෙයි වගේ ලගදිම 😓 දුකයි මටනම් පාරදිගේ කතාව බලන්න පට්න් ගත්ත දවසේ ඉදලා එක කොටසක්වත් මිස් කරන් නැතිව ආසාවෙන් බැලුවා රුසියාවේ වෙලාවෙන් 7 වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ සතියේ දවස් පහේ