Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Araliya red nuwara eliya ekata yanda eka aluthen hadapu ekak mekata wada patta
ලස්සනයි...මගේ හීනයක් ඔය වගේ හොටෙල් එකකට මගේ දරුවෝ තුන් දෙනා එක්කන් යන එක..❤️
මේක නම්5 star ekak mn toursiam krnne tourist bus wl driver kenek mewa ethult apit ynn bah meke nm laksha dekak wge wenwa ethi room ekak madyama panthiye ayata itm heena tama lankawe nuwaraeliye lssn balanna nam kotipathiyek wenn ona me wge hotel wl nawtil kala beela fun ekk dnn
භාගි , ඔය අපේ honeymoon trip එකේ අන්තිමට හිටපු තැන, ඔයාට ගොඩක් ස්තූතියි , මගේ ජීවීතේ ලස්සනම දවස්වල මතක ආයෙ ආයෙ මට මතක් කරනවට.
අනේ එහෙමද? බොහොම ස්තූතියි! මෙහෙම අගයකරනවාට ❤️😘
If your buying tea leaves from N'Eliya, buy from Pushpa tea, its situated in Nuwaraeliya Town
Every thing in detail.. Thank you Guys..
අනේ වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා සුදු තෑන්ක්ස් ඔයාට අපේ මතක නැවත අලුත් කරාට මටත් ඒ සුන්දර ලස්සන දවස් මතක් උනා ඔයාට පින් මැණික ගොඩාක් ලස්සනයි අද වීඩියෝ එක මම ආසාම ඔයා පැහැදිලි කරන විහිදියට තවත් ලස්සන වීඩියෝ එකක් ඇරන් ඉක්මනට එන්න ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️❤️👍👍👍 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍😍😍
අදත් හරිම ලස්සනයි අක්කී.vedio එකල් දානකම් බලන් හිටියේ 😘😘
අනේ බොහොම ස්තූතියි! ❤️
ඔයා කිව්වා හරියටම හරි භාගි අක්කෙ මෙච්චර භූ විද්‍යාත්මක විවිධත්වය ක් තියෙන මේ තරම් ලස්සන පුංචි රටක් ලෝකෙ තවත් කොහේවත් නැතුව ඇති🥺❤️🔥
ඔව් අනිවාර්යයෙන් ම මධ්‍යම පලාටත යනකොට හිතෙනම දෙයක් මෙක ❤️
ස්ව්ස්ටර් ලන්තේ එහෙම ගියපු නැති එව්න්ට ලස්සන ඇති මීට වඩා ලස්සන රටවල් තියෙන්ව ඉතිම්
Akkila...hmathnktma yana..nisa ..dawask .කොත්මලේth.ynn...blnna lssanma..thn..ගොඩාක් tynva akki...😀😀😀😀💖💖💖
Akke oya me breakfast ekata adapu anduma gathe kohenda?
Odel එකෙන් නංගී ❤️
ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම ස්වීටි❤❤❤වීඩියෝ එකෙන් ඔබ නිතරම දැනුමක් දෙන්න අමතක කරන්නේ නෑ😍😍😍තව තවත් මේ වගේ වීඩියෝස් අරන් එන්න😍🥰🥰
අනේ බොහොම ස්තූතියි! සුද්දී ❤️🥰😘
Hloo bagi akki kohomda.harima lassanii video eka adath❤. Ape rata tharam swabadahama athin sundara ratak me lokee na.. Harima adareii akki...❤
අනිවාර්යයෙන් ම එකයි මේ රටේ තාමත් ඉන්නේ. බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
balanna tikak late una.Adath lassana video 1k genwta thanka akkiyoo. Orenge colour tshirt 1k adan inna dress 1ta,konde kadala side aken hair clip 1k gahala thibbe,ethana harima cute look 1k thibbe.aadarreii akko😘😘😘😘😘😘😘
අනේ එකට කමක් නැ කොහොමෙන්හරි බැලුවේ ඉතින් එකට බොහොම ස්තූතියි! ❤️
Akke ane oyage bfast dress eke type eka mokadda eka harima lassanai
Akke oya tshrt gnne kohenda? E orange eka hrima lssni.mth oya wagemai chubby.please kynnko
එක kelly filder එකෙන් ගත්තේ ඩියර් බොහොම ස්තූතියි! ❤️
@@bhagiskitchen1375 thnq akki😍❤
Bhagi akke , අද වීඩියෝ එක ලස්සනයි .....ඔයා ඇදගෙන හිටපු orange colour oversized tshirt එක ගත්තේ කොහෙන්ද
Kelly filder එකෙන් ගත්තේ වගෙ මතක ❤️
මං ආසම ඔයාගේ ටැවල් විඩීයෝ බලන්න.අනේ හරිම ලස්සනයි .ඔයා ගොඩක් ලස්සන තැන් පෙන්නනවා ඒකට ඔයාට ගොඩක් ස්තුති ,පින්.මං ආසම දේ තමයි නිදහස් තැන් වල ඇවිදින්න යන්න ඒ දේවල් විදින්න.😘❤❤❤
අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරන එකට ❤️🙏
harima lassanai nangi teruwan saranai
Akke oyage video balanna man harima asai oyage video nam maga harinne man oya ada gk lasannai oyage voice ekath gk pehedili akke kiyanawad oyaka ea hotel eke idya ea day tikata hotel price kohomada matath yanna asa hithuba ekata adarei akk
විඩියෝ එක skip නොකර බලන්න ඩාලිං මං හැම විස්තරයක්ම දලා තියෙනවා බොහොම ස්තූතියි! ❤️🙏
Wow dear...harima lassana paththak....
Thank you so much ❤️🙏
Adath harima lassanayi vedio eka .godak asawen vedio eka baluwa ..ape rata monatharam lassana ratakda kiyala therenawa rata wate awidina welawata neda ..tea states dakinna nam mama harima asayi ..mn awurudu 30 k wage hitiye tea 🍵 rubber estates walayi .Huby planter kenek nisa..bagiyo oyage out fit walata mn harima asayi ..Anne ewa harima cute dear 😍 oya adina shorts walata mn harima asayi .ewa harima cute ..oya shorts ganne kohennda kiyala kiyanna plzz ..kohedihari oyawa dakala katha karanna asawen inne .last week salon ekedi mata v7 api Theja nangi dakala mn gihin eyath ekka katha kala .ane eyath harima nihathamani kenek kiyala danuna ..thank you lassana vedios genawata ❤️ 😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැසෙවි. මේ ලස්සන කමෙන්ට් එකට බොහොම ස්තූතියි! මං short Odel එකෙන් Kelly Filder එකෙන් තමා වැඩියෙන් ම අරං තියෙන්නෙ. ආදරෙයි අක්කේ හැමදම ❤️❤️
@Bhagi's Kitchen thank you so much dear ♥️ 😘
room price kohomda
විඩියෝ එකෙ දාලා නේ තියෙන්නෙ
ayya ekka monahri challenge ekak karana video ekak gennako akki wenasakatath ekka ❤😘😍
අනේ බොහොම ස්තූතියි! නංගී එයා එවාට එන්න ආස නැ නේ ❤️
E halwa eka hadanne carrot walin neda eka mn gedra heduwa apoo apa una.A rasa set wennema na
ඔව් ඔව් එක කැරට් වලින් හදන්නෙ මෙලො රසක් නැ හෙන upset රසක් එන්නේ මං හිතුවේ මගේ අවුලක් කියලා 🤪
@@bhagiskitchen1375 නැ නෑ අපේ ගෙදර හැමෝම කෑවෙ නැ
මන් අක්කාට හරිම කැමතී අක්කා..❤️❤️
I love your dress sense akka👗❤️
Thank you so much darling ❤️
Soo nice bhagi akkiyah ❤️❤️😍😍😘😘
බොහොම ස්තූතියි! ඩාලා ❤️
මේකත් අරලිය හාල් අයගේද?
ඔව් Mr. ඩඩ්ලි සිරිසේනගේ 😊
😘😘😘 harima lassanai parissamin inna bs
Wow harima lassana vlog ekak... Apita godak vadagath una.. Mama giya wage dannenava oya kiyana vidihata.. Akki oya aya nuwara eliye giyoth sadhatanna kiyala තැනක් tiyenava harima lassanayiSafari jip vala yanna tiyenna harima lassanyi ethana👍😃ethenta kadu 7 ක් tiyenava puluvan nam yanna ethana lassanyi❤️prissamen inna ❤️🎂🙏🏽
සදතැන්න කලින් ගිහින් තියෙනවා නංගී අපි නුවරඑළියේ හැම තැනකටම වගේ ගිහිල්ලා තියෙනවා මීට කලින් මේ පාර ගියේ ගිහිල්ලාම නැති තැනකට ❤️
@@bhagiskitchen1375 ane ehemda ethana lassanyi neda 😃
Man kamatima channel eka oyage.harima pahadili .,piliwelai godaaaaaaaaaaak lassanai .hamadama dennama sattutinma inna ලැබේවා 🌼🌼🌼🌼🌼
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මෙහෙම අගයකරනවාට ❤️🙏
ලස්සනයි 😘💗😍
බොහොම ස්තූතියි! ❤️
Hii can I know which video editor app you are using dear
I phone - iMovie
Apoi a wage forest yanna math bayai wrong turn mathak wenwaa
ඔව් අනේ මටත් එහෙමයි 🥹😨
22:01 හරි හොද මහත්තයෙක්..😊නුවරඑලියෙ දි කොටකලිසමෙන් ඔක්කොම එළියේදාගෙන ඉදලා කොලබ එද්දී ඔක්කොම වහගෙන එන්න එපා දුවේ..😂
විඩියෝ එක උඩින් පල්ලෙන් බලනකොට අංකල්ට හිතෙන්නෙ එහෙමද? 🤭😂😅
ගොඩක් ගොඩක් ලස්සනයි නංගි ආසාවෙන් බැලූවා වීඩියෝ එකක් ඔයාල දෙන්නටම බුදු සරණයි 🤗🤗
බොහොම ස්තූතියි! අක්කේ ❤️
akka breakfast bufet ynna asa stringhoppers and milkrice nisa ☺️😁😁😁😍
හොර ගෙඩියා මගේ හිත කියෙව්වා නේ ඔව් අනේ කිරිබත් ඉදිආප්ප කියන්නේ හරියට ආගමක් වගේ ඉතින් ඒ ආගමේ මං ඉහලම බැතිමතෙක්. කොච්චර රස කෑම ටිකක් තියලා කිරිබත් ඉදිආප්පත් තිබුනොත් හිත යන්නේ එවා දිහාට එච්චරට ආසයි පෙරෙතයි 🤤
ලස්සනයි භාගී.හැමදාමත් වගේ...
බොහොම ස්තූතියි! ❤️🙏
Godak lassanai.ape rate koitharam lassana than tiyanawa da.hotel ekath lassanai. ❤️❤️❤️❤️❤️
ඔව් අපි තාම දැකලාවත් නැති ලස්සන පැති තියෙනවා ❤️
ane asai akki iyawa dakinakota hemadama denna satutuin enna❤️❤️❤️
බොහොම ස්තූතියි! නංගී ❤️
ලස්සනයි අක්කී😍😍😍 ❤❤❤
Harima lassanai , hemadamath sathutin enna ❤️❤️❤️
Man oyawa ona geal face ekdi dekka.kils eke badu aran oya කැශියර් එක ලග හිටියා,
ඉති කතා කරන්න එපැයැ අනේ ❤️
Mage laginmai akka gye..
@@ushanionilka2339 හයියෝ කතා කරන්න එපැයැ ඉතින්
❤❤❤
Woow akki harima lassanai😍😍 adarei akkiyo❤️
Wenada wagema harima lassnai video eka ❤️😍
Akki harima lassni video .gdk meee wge video genn.api asawen balnawa.akke mee hotels wal kema kanakota athin kewath prashnayk nedd
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
oya harima lassanai dr
Oya harima hodai oya dear kawadawat ape cement ekak balala ahaka balala na oyala 2 Tama hamadamat satutinma Inna wasanawa labewa 💞 Budu saranai 🙏 niduk nirogi wewa 🙏💞💞💞
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️🙏
Cement neme comment
Akka 😍❤️❤️❤️❤️❤️❤️
❤️❤️
භගී අක්කේ ඔයා අදින ඇදුම නම් මාරම ලස්සනයි ගලපලා අදින්න ඔයා ලස්සනට දන්නවා....❤️❤️❤️
Lassanai akki
Onna apith beluwa,nice.
අක්කට වගේම අයියටත් අපි ආදරෙයි
Ekanm atta kele walata gym mata mthk wenne film thma ...wrong turn balala tiynwd akkaa
ඔව් ඔව් බලලා තියෙනවා final destination මට මතක් වෙන්නෙ 😅
@@bhagiskitchen1375 😄
Akka ✨️😍
හලෝ මල්ලීයෝ ❤️😘
20:47 ඔච්චර මුදු වළලු දාගෙන පරිප්පු යි ඉදිආප්ප යි කන්න අමාරු නැද්ද දුවේ ?
නැ අංකල් මට කිසිම අමාරැවක් නැ 😁
අපේ අම්මගේ ගම...
ලස්සන පැත්තක් ❤️
හරිම ලස්සනයි අක්කේ අදත්...සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි...😊❤️
ඔයා මොන video එකක් කලත් හරිම ලස්සනයි . ඔයාලා දෙන්නම ලස්සනයි .ආදරෙයි දෙන්නටම ❤😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
💗
❤️
❤️🔥❤️
ඔයා ගොඩාක් ලස්සනයි අක්කී. වෙනදා වගේම අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. ආදරෙයි අක්කියෝ. ❤️😍😘
අක්කි කොහොමද ඔයාට.🙋මතකද මාව
අපි හොදින් ඩියර් කවුද? මේ පොඩ්ඩක් මතක් කලොත් මතක් වෙයි නංගී ❤️
😍❤😘
🙏
👍👍👍😘😘😘♥️♥️♥️
👍👍❤❤🌹🌹
🍷🍺😳👍
❤️🙏
Dan balana gaman akki ♥️
අනේ ආදරේ හිතෙනවා නංගෝ ඔයා අද වෙනදාටත් වඩා ලස්සනයි..ඔයා අදින විදියට මන් මාර ආසයි.. නියම ගැලපිමක්..දෙන්නම තවත් ලස්සන වෙලා...🤗 ඒ වගේම ලංකාවේ මේ වගේ ලස්සන තැන් දකිද්දී මාර ආසයි..අනේ අපේ රට කොච්චර ලස්සනට තියාගන්න පුළුවන් රටක් ද නංගි...🥺 මේ ලස්සන මතක අපි එක්ක බෙදා ගත්තට ඔයාට බොහෝම ස්තූතියි..🙏🤗 ගොඩක් සතුටින් වීඩියෝ එක බැලුවා..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏🤗
අනේ බොහොම ස්තූතියි! අකේ මේ ලස්සන කමෙන්ට් එකට ❤️
මගෙ සුදු බෝලෙ 🙈 අද වෙලාසනින්ම ආවා 😒 ඔයාගෙ පරන ඒවා බැලුවා දවල්. සතියකට දෙකක් වත් ඕනි 😒🥺 ප්ලීස් මැනික . ආදලෙයි අක්කටයි අයියටයි දෙන්නටම ගොඩාක් ❤️😘❤️😘
අනේ බොහොම ස්තූතියි! ඩාලා පුළුවන් උපරිමෙන් ම බලන්නම්කො ❤️🙏
Ane ithin ape rata kochchra lassana unath mona tibbath dan rata goda ganna bari thrmtma vinasa wala godak dukiii 😢😢😢😢😢😢
ඔව් එක නම් ඇත්ත 🥹
භාගි ඔයා ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අනේ ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
Lasasanai bagiyo hamadama sathutine inana adarei hamadama denanatama
අපේ රට තමයි ස්වාභාවික විපත් අඩුම ලස්සනම ලස්සන රට.Summer winter autumn spring ඔක්කොම එකට
අනිවාර්යයෙන් ම එකයි තාමත් මේ රටේ ම ඉන්න හේතුව ❤️
අද වීඩියෝ එක ලස්සනයි .ඒවගේ ම අක්කයි,අයියත් ලස්සනයි ❤️
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
1st
වීඩියෝ එකක් පරක්කු මොකද කියලා බැලුවේ .හරිම ලස්සන පරිසරයක් තමයි නුවරඑළිය .ඉතින් අක්කී කොහොමද ට්‍රිප් එක.තමන් එක්ක ඇවිදින්න යන්න කන්න යන්න මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ ජීවිතේ වාසනාවට.මටත් එහෙම කෙනෙක් තමයි ඉන්නේ.ඔයාලා දෙන්නගේ ජීවිතේට හදවතින් සුබ පතනවා.තවත් ලස්සනට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා.අක්කිගේ ඇදුම් පවා හරිම ලස්සනයි .කොහෙන්ද අක්කේ ගන්නේ ඇදුම්.ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ.පරිස්සමින් ඉන්න අක්කා,අයියා.ආදරෙයි .❤❤මන් නිශූ
බොහොම ස්තූතියි! නංගී හැමදාම වගෙම මගේ විඩියෝ බලනවාට සහ ආදරණීය කමෙන්ට් දානවාට ❤️
👫💐💝❤🌼🌹 🇰🇷
පරිප්පූ ආගමක් වගෙ ආදහනවනේ මේ ඩබල ☺️☺️😘
අනිවාර්යයෙන් ම පරිප්පු නැ කියන්නෙ කෑම රස නැ කියලා හිතන අපි දෙන්නා 😃😁
❤️❤️❤️
❤❤
❤❤❤❤❤
😘😘😘😘😘
Araliya red nuwara eliya ekata yanda eka aluthen hadapu ekak mekata wada patta
ලස්සනයි...මගේ හීනයක් ඔය වගේ හොටෙල් එකකට මගේ දරුවෝ තුන් දෙනා එක්කන් යන එක..❤️
මේක නම්5 star ekak mn toursiam krnne tourist bus wl driver kenek mewa ethult apit ynn bah meke nm laksha dekak wge wenwa ethi room ekak madyama panthiye ayata itm heena tama lankawe nuwaraeliye lssn balanna nam kotipathiyek wenn ona me wge hotel wl nawtil kala beela fun ekk dnn
භාගි , ඔය අපේ honeymoon trip එකේ අන්තිමට හිටපු තැන, ඔයාට ගොඩක් ස්තූතියි , මගේ ජීවීතේ ලස්සනම දවස්වල මතක ආයෙ ආයෙ මට මතක් කරනවට.
අනේ එහෙමද? බොහොම ස්තූතියි! මෙහෙම අගයකරනවාට ❤️😘
If your buying tea leaves from N'Eliya, buy from Pushpa tea, its situated in Nuwaraeliya Town
Every thing in detail.. Thank you Guys..
අනේ වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා සුදු තෑන්ක්ස් ඔයාට අපේ මතක නැවත අලුත් කරාට මටත් ඒ සුන්දර ලස්සන දවස් මතක් උනා ඔයාට පින් මැණික ගොඩාක් ලස්සනයි අද වීඩියෝ එක මම ආසාම ඔයා පැහැදිලි කරන විහිදියට තවත් ලස්සන වීඩියෝ එකක් ඇරන් ඉක්මනට එන්න ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️❤️👍👍👍 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍😍😍
අදත් හරිම ලස්සනයි අක්කී.vedio එකල් දානකම් බලන් හිටියේ 😘😘
අනේ බොහොම ස්තූතියි! ❤️
ඔයා කිව්වා හරියටම හරි භාගි අක්කෙ මෙච්චර භූ විද්‍යාත්මක විවිධත්වය ක් තියෙන මේ තරම් ලස්සන පුංචි රටක් ලෝකෙ තවත් කොහේවත් නැතුව ඇති🥺❤️🔥
ඔව් අනිවාර්යයෙන් ම මධ්‍යම පලාටත යනකොට හිතෙනම දෙයක් මෙක ❤️
ස්ව්ස්ටර් ලන්තේ එහෙම ගියපු නැති එව්න්ට ලස්සන ඇති මීට වඩා ලස්සන රටවල් තියෙන්ව ඉතිම්
Akkila...hmathnktma yana..nisa ..dawask .කොත්මලේth.ynn...blnna lssanma..thn..ගොඩාක් tynva akki...😀😀😀😀💖💖💖
Akke oya me breakfast ekata adapu anduma gathe kohenda?
Odel එකෙන් නංගී ❤️
ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම ස්වීටි❤❤❤වීඩියෝ එකෙන් ඔබ නිතරම දැනුමක් දෙන්න අමතක කරන්නේ නෑ😍😍😍තව තවත් මේ වගේ වීඩියෝස් අරන් එන්න😍🥰🥰
අනේ බොහොම ස්තූතියි! සුද්දී ❤️🥰😘
Hloo bagi akki kohomda.harima lassanii video eka adath❤. Ape rata tharam swabadahama athin sundara ratak me lokee na.. Harima adareii akki...❤
අනිවාර්යයෙන් ම එකයි මේ රටේ තාමත් ඉන්නේ. බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
balanna tikak late una.Adath lassana video 1k genwta thanka akkiyoo. Orenge colour tshirt 1k adan inna dress 1ta,konde kadala side aken hair clip 1k gahala thibbe,ethana harima cute look 1k thibbe.aadarreii akko😘😘😘😘😘😘😘
අනේ එකට කමක් නැ කොහොමෙන්හරි බැලුවේ ඉතින් එකට බොහොම ස්තූතියි! ❤️
Akke ane oyage bfast dress eke type eka mokadda eka harima lassanai
Akke oya tshrt gnne kohenda? E orange eka hrima lssni.mth oya wagemai chubby.please kynnko
එක kelly filder එකෙන් ගත්තේ ඩියර් බොහොම ස්තූතියි! ❤️
@@bhagiskitchen1375 thnq akki😍❤
Bhagi akke , අද වීඩියෝ එක ලස්සනයි .....ඔයා ඇදගෙන හිටපු orange colour oversized tshirt එක ගත්තේ කොහෙන්ද
Kelly filder එකෙන් ගත්තේ වගෙ මතක ❤️
මං ආසම ඔයාගේ ටැවල් විඩීයෝ බලන්න.අනේ හරිම ලස්සනයි .ඔයා ගොඩක් ලස්සන තැන් පෙන්නනවා ඒකට ඔයාට ගොඩක් ස්තුති ,පින්.මං ආසම දේ තමයි නිදහස් තැන් වල ඇවිදින්න යන්න ඒ දේවල් විදින්න.😘❤❤❤
අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරන එකට ❤️🙏
harima lassanai nangi teruwan saranai
Akke oyage video balanna man harima asai oyage video nam maga harinne man oya ada gk lasannai oyage voice ekath gk pehedili akke kiyanawad oyaka ea hotel eke idya ea day tikata hotel price kohomada matath yanna asa hithuba ekata adarei akk
විඩියෝ එක skip නොකර බලන්න ඩාලිං මං හැම විස්තරයක්ම දලා තියෙනවා බොහොම ස්තූතියි! ❤️🙏
Wow dear...harima lassana paththak....
Thank you so much ❤️🙏
Adath harima lassanayi vedio eka .godak asawen vedio eka baluwa ..ape rata monatharam lassana ratakda kiyala therenawa rata wate awidina welawata neda ..tea states dakinna nam mama harima asayi ..mn awurudu 30 k wage hitiye tea 🍵 rubber estates walayi .Huby planter kenek nisa..bagiyo oyage out fit walata mn harima asayi ..Anne ewa harima cute dear 😍 oya adina shorts walata mn harima asayi .ewa harima cute ..oya shorts ganne kohennda kiyala kiyanna plzz ..kohedihari oyawa dakala katha karanna asawen inne .last week salon ekedi mata v7 api Theja nangi dakala mn gihin eyath ekka katha kala .ane eyath harima nihathamani kenek kiyala danuna ..thank you lassana vedios genawata ❤️ 😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැසෙවි. මේ ලස්සන කමෙන්ට් එකට බොහොම ස්තූතියි! මං short Odel එකෙන් Kelly Filder එකෙන් තමා වැඩියෙන් ම අරං තියෙන්නෙ. ආදරෙයි අක්කේ හැමදම ❤️❤️
@Bhagi's Kitchen thank you so much dear ♥️ 😘
room price kohomda
විඩියෝ එකෙ දාලා නේ තියෙන්නෙ
ayya ekka monahri challenge ekak karana video ekak gennako akki wenasakatath ekka ❤😘😍
අනේ බොහොම ස්තූතියි! නංගී එයා එවාට එන්න ආස නැ නේ ❤️
E halwa eka hadanne carrot walin neda eka mn gedra heduwa apoo apa una.A rasa set wennema na
ඔව් ඔව් එක කැරට් වලින් හදන්නෙ මෙලො රසක් නැ හෙන upset රසක් එන්නේ මං හිතුවේ මගේ අවුලක් කියලා 🤪
@@bhagiskitchen1375 නැ නෑ අපේ ගෙදර හැමෝම කෑවෙ නැ
මන් අක්කාට හරිම කැමතී අක්කා..❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
I love your dress sense akka👗❤️
Thank you so much darling ❤️
Soo nice bhagi akkiyah ❤️❤️😍😍😘😘
බොහොම ස්තූතියි! ඩාලා ❤️
මේකත් අරලිය හාල් අයගේද?
ඔව් Mr. ඩඩ්ලි සිරිසේනගේ 😊
😘😘😘 harima lassanai parissamin inna bs
Wow harima lassana vlog ekak... Apita godak vadagath una.. Mama giya wage dannenava oya kiyana vidihata.. Akki oya aya nuwara eliye giyoth sadhatanna kiyala තැනක් tiyenava harima lassanayi
Safari jip vala yanna tiyenna harima lassanyi ethana👍😃ethenta kadu 7 ක් tiyenava puluvan nam yanna ethana lassanyi❤️prissamen inna ❤️🎂🙏🏽
සදතැන්න කලින් ගිහින් තියෙනවා නංගී අපි නුවරඑළියේ හැම තැනකටම වගේ ගිහිල්ලා තියෙනවා මීට කලින් මේ පාර ගියේ ගිහිල්ලාම නැති තැනකට ❤️
@@bhagiskitchen1375 ane ehemda ethana lassanyi neda 😃
Man kamatima channel eka oyage.harima pahadili .,piliwelai godaaaaaaaaaaak lassanai .hamadama dennama sattutinma inna ලැබේවා 🌼🌼🌼🌼🌼
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මෙහෙම අගයකරනවාට ❤️🙏
ලස්සනයි 😘💗😍
බොහොම ස්තූතියි! ❤️
Hii can I know which video editor app you are using dear
I phone - iMovie
Apoi a wage forest yanna math bayai wrong turn mathak wenwaa
ඔව් අනේ මටත් එහෙමයි 🥹😨
22:01 හරි හොද මහත්තයෙක්..😊
නුවරඑලියෙ දි කොටකලිසමෙන් ඔක්කොම එළියේදාගෙන ඉදලා කොලබ එද්දී ඔක්කොම වහගෙන එන්න එපා දුවේ..😂
විඩියෝ එක උඩින් පල්ලෙන් බලනකොට අංකල්ට හිතෙන්නෙ එහෙමද? 🤭😂😅
ගොඩක් ගොඩක් ලස්සනයි නංගි ආසාවෙන් බැලූවා වීඩියෝ එකක් ඔයාල දෙන්නටම බුදු සරණයි 🤗🤗
බොහොම ස්තූතියි! අක්කේ ❤️
akka breakfast bufet ynna asa stringhoppers and milkrice nisa ☺️😁😁😁😍
හොර ගෙඩියා මගේ හිත කියෙව්වා නේ ඔව් අනේ කිරිබත් ඉදිආප්ප කියන්නේ හරියට ආගමක් වගේ ඉතින් ඒ ආගමේ මං ඉහලම බැතිමතෙක්. කොච්චර රස කෑම ටිකක් තියලා කිරිබත් ඉදිආප්පත් තිබුනොත් හිත යන්නේ එවා දිහාට එච්චරට ආසයි පෙරෙතයි 🤤
ලස්සනයි භාගී.හැමදාමත් වගේ...
බොහොම ස්තූතියි! ❤️🙏
Godak lassanai.ape rate koitharam lassana than tiyanawa da.hotel ekath lassanai. ❤️❤️❤️❤️❤️
ඔව් අපි තාම දැකලාවත් නැති ලස්සන පැති තියෙනවා ❤️
ane asai akki iyawa dakinakota hemadama denna satutuin enna❤️❤️❤️
බොහොම ස්තූතියි! නංගී ❤️
ලස්සනයි අක්කී😍😍😍 ❤❤❤
බොහොම ස්තූතියි! නංගී ❤️
Harima lassanai , hemadamath sathutin enna ❤️❤️❤️
බොහොම ස්තූතියි! ❤️🙏
Man oyawa ona geal face ekdi dekka.kils eke badu aran oya කැශියර් එක ලග හිටියා,
ඉති කතා කරන්න එපැයැ අනේ ❤️
Mage laginmai akka gye..
@@ushanionilka2339 හයියෝ කතා කරන්න එපැයැ ඉතින්
❤❤❤
Woow akki harima lassanai😍😍 adarei akkiyo❤️
බොහොම ස්තූතියි! නංගී ❤️
Wenada wagema harima lassnai video eka ❤️😍
අනේ බොහොම ස්තූතියි! ❤️
Akki harima lassni video .gdk meee wge video genn.api asawen balnawa.akke mee hotels wal kema kanakota athin kewath prashnayk nedd
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
oya harima lassanai dr
Oya harima hodai oya dear kawadawat ape cement ekak balala ahaka balala na oyala 2 Tama hamadamat satutinma Inna wasanawa labewa 💞 Budu saranai 🙏 niduk nirogi wewa 🙏💞💞💞
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️🙏
Cement neme comment
Akka 😍❤️❤️❤️❤️❤️❤️
❤️❤️
භගී අක්කේ ඔයා අදින ඇදුම නම් මාරම ලස්සනයි ගලපලා අදින්න ඔයා ලස්සනට දන්නවා....❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Lassanai akki
අනේ බොහොම ස්තූතියි! ❤️
Onna apith beluwa,nice.
බොහොම ස්තූතියි! ❤️
අක්කට වගේම අයියටත් අපි ආදරෙයි
බොහොම ස්තූතියි! නංගී ❤️
Ekanm atta kele walata gym mata mthk wenne film thma ...wrong turn balala tiynwd akkaa
ඔව් ඔව් බලලා තියෙනවා final destination මට මතක් වෙන්නෙ 😅
@@bhagiskitchen1375 😄
Akka ✨️😍
හලෝ මල්ලීයෝ ❤️😘
20:47 ඔච්චර මුදු වළලු දාගෙන පරිප්පු යි ඉදිආප්ප යි කන්න අමාරු නැද්ද දුවේ ?
නැ අංකල් මට කිසිම අමාරැවක් නැ 😁
අපේ අම්මගේ ගම...
ලස්සන පැත්තක් ❤️
හරිම ලස්සනයි අක්කේ අදත්...සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි...😊❤️
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
ඔයා මොන video එකක් කලත් හරිම ලස්සනයි . ඔයාලා දෙන්නම ලස්සනයි .ආදරෙයි දෙන්නටම ❤😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
💗
❤️
❤️🔥❤️
❤️❤️
ඔයා ගොඩාක් ලස්සනයි අක්කී. වෙනදා වගේම අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. ආදරෙයි අක්කියෝ. ❤️😍😘
බොහොම ස්තූතියි! ❤️
අක්කි කොහොමද ඔයාට.🙋මතකද මාව
අපි හොදින් ඩියර් කවුද? මේ පොඩ්ඩක් මතක් කලොත් මතක් වෙයි නංගී ❤️
😍❤😘
🙏
👍👍👍😘😘😘♥️♥️♥️
❤️❤️
👍👍❤❤🌹🌹
❤️❤️
🍷🍺😳👍
❤️🙏
Dan balana gaman akki ♥️
බොහොම ස්තූතියි! නංගී ❤️
අනේ ආදරේ හිතෙනවා නංගෝ ඔයා අද වෙනදාටත් වඩා ලස්සනයි..ඔයා අදින විදියට මන් මාර ආසයි.. නියම ගැලපිමක්..දෙන්නම තවත් ලස්සන වෙලා...🤗 ඒ වගේම ලංකාවේ මේ වගේ ලස්සන තැන් දකිද්දී මාර ආසයි..අනේ අපේ රට කොච්චර ලස්සනට තියාගන්න පුළුවන් රටක් ද නංගි...🥺 මේ ලස්සන මතක අපි එක්ක බෙදා ගත්තට ඔයාට බොහෝම ස්තූතියි..🙏🤗 ගොඩක් සතුටින් වීඩියෝ එක බැලුවා..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏🤗
අනේ බොහොම ස්තූතියි! අකේ මේ ලස්සන කමෙන්ට් එකට ❤️
මගෙ සුදු බෝලෙ 🙈 අද වෙලාසනින්ම ආවා 😒 ඔයාගෙ පරන ඒවා බැලුවා දවල්. සතියකට දෙකක් වත් ඕනි 😒🥺 ප්ලීස් මැනික . ආදලෙයි අක්කටයි අයියටයි දෙන්නටම ගොඩාක් ❤️😘❤️😘
අනේ බොහොම ස්තූතියි! ඩාලා පුළුවන් උපරිමෙන් ම බලන්නම්කො ❤️🙏
Ane ithin ape rata kochchra lassana unath mona tibbath dan rata goda ganna bari thrmtma vinasa wala godak dukiii 😢😢😢😢😢😢
ඔව් එක නම් ඇත්ත 🥹
භාගි ඔයා ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අනේ ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
Lasasanai bagiyo hamadama sathutine inana adarei hamadama denanatama
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
අපේ රට තමයි ස්වාභාවික විපත් අඩුම ලස්සනම ලස්සන රට.Summer winter autumn spring ඔක්කොම එකට
අනිවාර්යයෙන් ම එකයි තාමත් මේ රටේ ම ඉන්න හේතුව ❤️
අද වීඩියෝ එක ලස්සනයි .ඒවගේ ම අක්කයි,අයියත් ලස්සනයි ❤️
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
1st
❤️
වීඩියෝ එකක් පරක්කු මොකද කියලා බැලුවේ .හරිම ලස්සන පරිසරයක් තමයි නුවරඑළිය .ඉතින් අක්කී කොහොමද ට්‍රිප් එක.තමන් එක්ක ඇවිදින්න යන්න කන්න යන්න මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ ජීවිතේ වාසනාවට.මටත් එහෙම කෙනෙක් තමයි ඉන්නේ.ඔයාලා දෙන්නගේ ජීවිතේට හදවතින් සුබ පතනවා.තවත් ලස්සනට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා.අක්කිගේ ඇදුම් පවා හරිම ලස්සනයි .කොහෙන්ද අක්කේ ගන්නේ ඇදුම්.ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ.පරිස්සමින් ඉන්න අක්කා,අයියා.ආදරෙයි .❤❤
මන් නිශූ