හොඳම චගි සෝගේ එකක් | EPS Topik Interview | කොරියන් Skill Test එකේ Interview එක මෙන්න | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 79

  • @sanjeewa159pc
    @sanjeewa159pc 2 месяца назад +7

    ස්කිල් එකට යන හැමෝම ඔය වගේ තමා, කට පාඩම් කරලා යන්නේ , අපි පොතේ පතේ දැනුම දැනගත්තට වැඩක් නෑ, කතා කරන්න බෑ, ඒකට sporken පැත්ත වෙනම හදා ගන්න ඔ්න.

    • @AkashGunarathna
      @AkashGunarathna 2 месяца назад

      Redda 😂

    • @AkashGunarathna
      @AkashGunarathna 2 месяца назад +1

      Oya ahana prashna tikata mata den unath uttra detheki ahal idala 😂 mata mn genama hithala.katha krnna puluvan 😂

    • @chamannishantha
      @chamannishantha 2 месяца назад

      kata padam karala kathawa kiyala ragapala .wadek naa. korean walin hithala galapala ..trok karanna purudu wenna hariyatama..

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 2 месяца назад +6

    අහගෙන ඉන්න ආස හිතෙනවා ❤❤❤❤❤

    • @ShehanKavinda-sw1cd
      @ShehanKavinda-sw1cd 2 месяца назад +2

      මටත්

    • @aravinda2073
      @aravinda2073 2 месяца назад +1

      ඇත්තමයි මිත්‍රයා

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад +1

      @@ShehanKavinda-sw1cd ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      @@aravinda2073 ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад +1

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @SumedhaJayasinghe-tr1wk
    @SumedhaJayasinghe-tr1wk 2 месяца назад +2

    Wow superb ❤️

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 2 месяца назад +2

    Me nangi ape clz ekatath awa❤😊

  • @SalinduIshan
    @SalinduIshan 2 месяца назад +2

    Akkh ❤❤❤

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @wishakakumari8534
    @wishakakumari8534 2 месяца назад +1

    Good luck ❤

  • @PushpaKumara-yr8de
    @PushpaKumara-yr8de 2 месяца назад +1

    Yana hemoma kat padam kargenai yannea apith oya demathmai kale.hemogema balaporoththu itu wewa...

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 2 месяца назад +3

    Ane ithin matath 190i skill ek
    ata 96.2i eth thawama web eke welenawa bn awuruddakuth iwarawenna lagai.kello kochchara daksha unath duka thamai😢😢😢😢😢😢

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 месяца назад +1

      එහෙම හිතන්න එපා. අපි ධනාත්මක වෙමු.

    • @dahamfernando8566
      @dahamfernando8566 17 дней назад

      Oyta yanna puluvan wei

  • @AshanNimantha-cm7wd
    @AshanNimantha-cm7wd 2 месяца назад +2

    කට පාඩම් කරාම වතුර වගේ කියන්න පුලුවන් තමයී 😂ඔය හිතලා කියන්වා නෙමෙයී 😂

  • @buddikaanurada7595
    @buddikaanurada7595 2 месяца назад +1

    ❤❤

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @Darsh-Shan
    @Darsh-Shan 2 месяца назад +1

    Supiri sir

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @Darsh-Shan
    @Darsh-Shan 2 месяца назад +3

    අපිත් කියනවා

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 2 месяца назад

    Sir අධ්‍යාපන සහතිකේ කිව්වේ අස්වීම් සහතිකේ neda ඕනී..

  • @champikaraweendra8047
    @champikaraweendra8047 2 месяца назад +1

    සුපිරි

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад +1

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

    • @champikaraweendra8047
      @champikaraweendra8047 2 месяца назад

      @@KIMSLANGUAGESCHOOL 👍

  • @dineshdhananjaya3836
    @dineshdhananjaya3836 2 месяца назад +1

    Wow

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @Dahamsaratv
    @Dahamsaratv 2 месяца назад +3

    Parkku wedi una natnm set wenawa 😢

  • @SamadhiSulakshani1122
    @SamadhiSulakshani1122 2 месяца назад +2

    Ganu lamaita normal aggrement ennema nadda..aggrement ena godak aya kiynne eyalawa gaththe boyfriend nathnm husband aggrement dala dunna kiyala
    Dan web eke godak kal.meditation ekakwath na.fail ekawath koreawe nodambuwala thiyanawada kiyala danne na

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 месяца назад +1

      එහෙම නැ අවස්තාවක් ලැබෙයි

    • @akilamas6913
      @akilamas6913 2 месяца назад

      kochchara kiwath wadak ne kellanta agrement enne ne

  • @chathuramadhushanherath768
    @chathuramadhushanherath768 2 месяца назад +2

    අරයා නේ කියද්දි පැටලවෙනවා බං කියවන එකත් 😂

  • @dreambike142
    @dreambike142 2 месяца назад +1

    රු 5000 ටනෙ මේ සේරම 😂😂

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 2 месяца назад

    Pass wel.web eke idl agreemt awama illanne aswiim shathiyekei aye monada.

  • @HansiNavodya-e1c
    @HansiNavodya-e1c 2 месяца назад +1

    Sirge clz akta aniwrenm smabnda wenwa visthr denn puluwn da

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 месяца назад

      දරුවන් දහස් ගණනක් කොරියාවට යැවූ සිංහල කතා කරන කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතාගේ කොරියන් භාෂා පාසලට සම්බන්ධ වී ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරගන්න දැන්ම ඔබේ නම සහ ලිපිනය පැහැදිලිව ලියා 0718 464 872 අංකයට WhatsApp කරන්න.
      ♦ ඔබට වැඩි විස්තර අවශ්‍යනම් 0718 464 872 අංකයට කතා කරන්න
      ❤ විශ්වාසයෙන් එන්න…. අපි ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරන්නට කැපවන්නෙමු

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 2 месяца назад +2

    සර් අධ්‍යාපන සහතිකේ 0/ L result අඩු නම් කොරියාවට ගන්නේ නැද්ද? Please උත්තරීතරයක් එවන්න

  • @Rosiga
    @Rosiga Месяц назад

    නමට විතරයි රෙද්දෙ කුසලතා පරීක්ෂනේ 😒

  • @nuwanbuddhika5985
    @nuwanbuddhika5985 2 месяца назад

    Api meeta wada hodata kiuwa bn iye kagewath udauwak nathuwa apima hadaganipu chagiyak.eke meeta wada dewal thibba

  • @jaanjaanlove1041
    @jaanjaanlove1041 2 месяца назад

    O /L කරලා නැති කෙනෙක්ට Korean exam කරන්න පුළුවන් ද

  • @HansiNavodya-e1c
    @HansiNavodya-e1c 2 месяца назад +1

    Ahgen in asaai aham kth krnn purudu wenn asai

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 2 месяца назад

    Etkot dan api yana clas ekema skil.krnw.etkot wen ekkim skil ek krata aulk nadd.

    • @Maliyaa4.20
      @Maliyaa4.20 2 месяца назад

      Ehema awulk na oyata set wena ona thanakin skill ekata hodata ready wenna

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 2 месяца назад

    Plzz kynnkoo 🙂

  • @KavinduHansaka-rx8ym
    @KavinduHansaka-rx8ym 2 месяца назад +2

    tatu gahala yanna puluwanda koriyan

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 месяца назад

      දන්න තරමින් එහෙම ගැටලුවක් නැ. ගැටලුවක් වෙයි කියලා හිතෙනවා නම් දැන්ම මකා ගන්න

  • @leohunt859
    @leohunt859 2 месяца назад +2

    Natural නැනේ 😊

  • @SahanAyesh-d7m
    @SahanAyesh-d7m 2 месяца назад +2

    2023 තුන් වෙනි සෙට් එකේ ඉතුරු අය වෙබ් වැටෙන්නෙ නැති වෙයිද නොවැම්බර් කෝටා එකට කලින්😢

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 месяца назад +4

      ඉක්මනටම වැඩසටහනක් ගේනවා ඒ ගැන

  • @chamannishantha
    @chamannishantha 2 месяца назад +1

    넌가 얼굴이 싶을 안아요

  • @AshanMaduwantha-l8x
    @AshanMaduwantha-l8x 2 месяца назад +2

    සර් සේවා 2 ට කොල්ලොන්ට එයි නේද ඇග්‍රිමන්ට්😢

  • @shanikachathurani-j1u
    @shanikachathurani-j1u 2 месяца назад +5

    Eth ganu lamai kochchara lakunu gattat yanne tima tikai web wala hitiyata wedak na wage. Koriyan exam liwwe aparade. Pirimi lamainta witarak exam thibbanam hari. Boruwata boru kiya kiya sirla salli kada gannawa. Kellonta awath oya andurana kam walata enne. Ekko aiya koriyawe ayata. Duppath kellonta awasthawak na.

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 2 месяца назад +1

      @@shanikachathurani-j1u negative විදියට hithannepa.කොච්චර kello giyada dn.anika service walin ganna tharamak වැඩිපුර ganne kello

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 месяца назад +3

      එහෙම හිතන්න එපා. සමහර විට සියල්ලටම වඩා ඔබේ සිතුවිලි බලවත් වෙන්න පුලුවන්. ඒ නිසා හැම වෙලාවෙම ධනාත්මක සිතුවිල්ලක ඉන්න

    • @shanikachathurani-j1u
      @shanikachathurani-j1u 2 месяца назад

      ​@@MaduCroose-sx1xhproduction ganne nathi weida

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 2 месяца назад

      @@shanikachathurani-j1u gannawa අනිවාර්යයෙන්

    • @tharimalaka4312
      @tharimalaka4312 2 месяца назад +1

      Ehama kello ganne nette hethuwa hoyala balala kiyanwanawa. Ohe kiyawnne nthuwa moda ganiyek wage.

  • @KavishkaKumara-e1m
    @KavishkaKumara-e1m 2 месяца назад +1

    ❤❤

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

    • @KavishkaKumara-e1m
      @KavishkaKumara-e1m 2 месяца назад

      @@KIMSLANGUAGESCHOOL ❤️

  • @Rmssw612
    @Rmssw612 2 месяца назад +2

    ❤❤

    • @KIMSLANGUAGESCHOOL
      @KIMSLANGUAGESCHOOL 2 месяца назад +1

      ස්තුතියි පුතා , ඔයා දන්න අයට මේ විඩියෝ එක බෙදාහරින්න.

  • @rdcreation962
    @rdcreation962 2 месяца назад

    ❤️