2025 කොරියන් new syllabus | korean topik book Changed | new korean syllabus | eps exam sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 98

  • @pasinduPasindu-y3m
    @pasinduPasindu-y3m 7 дней назад +18

    thnk you ❤ ( කොහොමත් පාඩම් කරන්න වෙනවනේ, අයියෝ කියලා හිතන්නේ නැතිව ආසාවෙන් පාඩම් ටික කරගමු 😍 එහෙම හිතුවොත් උනන්දුව අඩු වෙන්න ගනී )

    • @cometokorea1
      @cometokorea1  7 дней назад +2

      අනිවාර්යයෙන් 💕

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 6 дней назад

      අනිවාර්යෙන් ❤️

  • @HANSInanayakkara-q8f
    @HANSInanayakkara-q8f 6 дней назад +6

    තාම ඇඩ්මිෂන් දාලා නෑ ඒත් පොත් දෙකම ගත්තා පලවෙනි පොත කරලා ඉවරයි 😢 දෙවෙනි පොත කරන ගමන් ඉන්නේ 💔😢

  • @TharukaMihira
    @TharukaMihira 7 дней назад +6

    감사합니다 선생님🎉❤

  • @Nuggetz_xx
    @Nuggetz_xx 7 дней назад +11

    Api deyk krnn giyhm hmdm mkk hri 🙂

  • @HeavensHoney
    @HeavensHoney 7 дней назад +1

    Thank you ❤

  • @ChavinduNimesh
    @ChavinduNimesh 7 дней назад +1

    Thanku sir❤

  • @ChameeraThulanjaya-h1i
    @ChameeraThulanjaya-h1i 7 дней назад +2

    Lassana poth 2❤❤

  • @MadhushaDilshan-z5x
    @MadhushaDilshan-z5x 7 дней назад +1

    Thank you sar

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 7 дней назад +26

    එතකොට අපි මෙච්චර දවසක් පාඩම් කරේ පරණ පොතෙන්. එතකොට 2025 විබාගේ ලියද්දී මගදී කොහොමද පාඩම් කරන්නේ.

    • @SLGamingAreas
      @SLGamingAreas 7 дней назад +6

      Admission දාලා 25 ලියන්න ඉන්න අයට අව්ලක් නෑ 25 admission ගන්න අයට තමා අලුත් පොත්

    • @anupushpakumara36
      @anupushpakumara36 7 дней назад +12

      සර් මම කටාර් එකේ ඉදන් පාඩම් කරන්නෙ මට පොත් නැහැ.මම youtube එකෙන් ඉගෙන ගන්නෙ.පාඩම් ඔක්කොම කලා.අනේ සර් සර්ට පුලුවන්නම් වේගයෙන් හරි කමක් නැහැ අලුත් පොත් දෙකේ පාඩම් 60 පිළිවෙළකට කරලා youtube එකට upload කරන්නකො සර්ට පිං සිද්ධ වෙනවා.🙏🙏🙏🙏

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 6 дней назад +3

      ​@@SLGamingAreas25 තමයි ලියන්න ඉන්නේ.. තවම ඇඩ්මිෂන් නෑ. ඒත් අපරාදේ පරන පොත ඔක්කොම පාඩම් කර 😢

    • @shehantharuka8201
      @shehantharuka8201 6 дней назад +1

      @@ShanuAhinsha2005ehnm aluth pothen enne eth parana poth karala tiyena eka hodai

    • @NaviyaKariyawasam
      @NaviyaKariyawasam 5 дней назад

      ​@@ShanuAhinsha2005ඒක අව්ලක් නෑ වචන , ව්‍යාකරණ වෙනසක් වෙන් නෑ ඒවා ටිකක් වැඩි වෙනො( ව්‍යාකරණ 30ක් වගෙ ) වචන එකක් දෙකක් වැඩි වෙනො පාඩම්වලට අනුව එච්චරයි දෙබස් එහෙම වෙනස් ඉතින් ඒවා බලගන්න

  • @Kavishka-wn2vl
    @Kavishka-wn2vl 7 дней назад +3

    කම්සා හම්නිදා සෝන්සෙන්නිම් ❤❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 7 дней назад

    Thank You ❤️🇰🇷

  • @SamiWijesingha-i9s
    @SamiWijesingha-i9s 7 дней назад

    Thank you❤

  • @Nadush_bro
    @Nadush_bro 7 дней назад +1

    First like comment eka mgen ❤

  • @Suga__official897
    @Suga__official897 6 дней назад +3

    පාඩම් 30 ක් ඉවරයි අරකේ 🙂💔

  • @KoreanExam-ft8nk
    @KoreanExam-ft8nk 5 дней назад +1

    passport ganna aya desambar iwara wenna kalin ganna aniwaren nathnam amaru wenawa

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc 6 дней назад +2

    මම තාම 14 පාඩම පාඩම් කරකර ඉදියේ දැන් ඒ පොත් දෙක පාඩම් කරන්න එපාද

  • @ruwankweerasinghe3636
    @ruwankweerasinghe3636 6 дней назад +1

    දෙවනි පොත වෙනස්ලු නේද?

  • @DilukshiSachini-u6b
    @DilukshiSachini-u6b 4 дня назад

    ඇනේ අපි පරන පොතේ තියෙන එවා මෙක්ගර කල් පාඩම් කරේ 😢😢😢😢😢😢😢

  • @DilukshiSachini-u6b
    @DilukshiSachini-u6b 4 дня назад

    හරිම අසාදර නයි 😢😢😢😢

  • @harshanihansamali4508
    @harshanihansamali4508 6 дней назад +2

    Wibage amaru weid sir සිලබස් වෙනස් නිසා මන් පරන පොතෙ පාඩම් 35k iwarayi ...

    • @akilasadaruwan5328
      @akilasadaruwan5328 5 дней назад +1

      Mamath hariyatama 35k iwara karla tiba padam kara supiriytama

    • @dineshtharaka-t5u
      @dineshtharaka-t5u День назад

      ithri tikth pdm krnda.potha thama translate krlth nhne.e nsa dn thyna ek pdm krnna

  • @මනෝපාර
    @මනෝපාර 5 дней назад +1

    පෙොත ගන්න විදියක් කියන්න please

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 5 дней назад +1

    Parana syllabus ekth padam krnn weid ethkot 😢 2025 t

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 3 дня назад +1

    කොහෙන්ද පොත් දෙක ගන්න පුලුවන්?

  • @ireshamanage1000
    @ireshamanage1000 7 дней назад +2

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 5 дней назад

    Mn tham poth dek argththe na.2025 exam ekt dan parn poth dek gnnathuw aluth poth dek gnnd.

  • @buddhianuradha1568
    @buddhianuradha1568 6 дней назад +1

    අලුත් එකෙ සන්වාද රෙකොඩ් ඇවිල්ලා නැද්ද

  • @hashengamage-z5h
    @hashengamage-z5h 7 дней назад

    Prasna ratawa ekaida ,kalinwagimada

  • @ATHULASamansiri
    @ATHULASamansiri 6 дней назад +1

    2025 addmissan මැයි ද දෙන්නේ.....

    • @cometokorea1
      @cometokorea1  6 дней назад

      ඔව් බොහො දුරට

  • @Ayesh_wanniarchchi
    @Ayesh_wanniarchchi 4 дня назад

    සිංහල පරිවතනය එන්න කොච්චර් කල් යාවිද

  • @madusankalahiru7498
    @madusankalahiru7498 4 дня назад

    මිට වඩා හොදයි ඇරියා නම් පෙබරවාරි exam එක 😢😢😢😢

    • @cometokorea1
      @cometokorea1  4 дня назад

      Oyalata bala balapanne ne aluthim exam ekata ena ayata vitharai

  • @dhiniweerarathna2022
    @dhiniweerarathna2022 7 дней назад +1

    Me poth deke pdf tiyenwad kauru hari lga

  • @PathumRajapaksha-RKSP
    @PathumRajapaksha-RKSP 7 дней назад +1

    මට තියන ප්‍රශ්නෙ දැන් මම පරන පොත් කර කර හිටියෙ දැන් ඒ්පාර ආයෙ අර පොත් දෙක කරන්න ඕනිද පරන පොත් අත ඇරලා

  • @emandi-tm7mg
    @emandi-tm7mg 6 дней назад

    සිලබස් වෙනස් උනාට ව්‍යාකරණ වෙනස් වෙන්නේ නැ නේද සර්

  • @blackstranger00
    @blackstranger00 6 дней назад +2

    Plz මේකට රිප්ලයි එකක් දෙන්න ,
    පරන පොතේ ක්‍රියාපද
    රූප වචන නාම පද
    කිසිම වෙනසක් නැහැ නේද
    ඒව මේ පොතේ එහෙම්ම තියනව නේද ?
    අලුත් වියාකරන ඇඩ් වෙලාද තියන ටිකට?

    • @cometokorea1
      @cometokorea1  6 дней назад +2

      E vachana ehemama thiyanava thava aluth vachana tikaka add wela viyakarana wenasak ne

    • @blackstranger00
      @blackstranger00 6 дней назад

      @ sthuthiyi අලුත් වචන 1000ක් වත් ඇති නේද 😀

  • @malindathennakoon254
    @malindathennakoon254 5 дней назад

    me book 2ke link eka ewannako

  • @SandaminiSulochana
    @SandaminiSulochana 6 дней назад

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @IshEdiriweera
    @IshEdiriweera 7 дней назад +1

    Download කරන්න බෑනෙ

  • @kitty-o7d3d
    @kitty-o7d3d 7 дней назад +4

    මම මෙ ලගදි පොත් 2ක ගත්හෙ👍

  • @sandamadu3332
    @sandamadu3332 6 дней назад

    😢

  • @Chandu..kavishka-2
    @Chandu..kavishka-2 4 дня назад

    2026 exam ekt meken එයි නේද 🐵💗

  • @Viral-SL24
    @Viral-SL24 7 дней назад +4

    අයියෙ ඕක සිංහලෙන් එන්නැද්ද

    • @cometokorea1
      @cometokorea1  7 дней назад +1

      Enava heta anidda sinhala update eka dai

    • @Travelbatta
      @Travelbatta 6 дней назад

      පාඩම් කරන්න සිංහල translat පොත් දෙක ද ? english translat පොත් දෙක ද ? වඩාත් හොද ඔයා කියන්නකො ???

    • @Travelbatta
      @Travelbatta 6 дней назад

      ​@@cometokorea1පාඩම් කරන්න සිංහල translat පොත් දෙක ද ? english translat පොත් දෙක ද ? වඩාත් හොද ඔයා කියන්නකො ???

    • @Travelbatta
      @Travelbatta 6 дней назад

      පාඩම් කරන්න සිංහල translat පොත් දෙක ද ? english translat පොත් දෙක ද ? වඩාත් හොද ඔයා කියන්නකො ???

  • @Korean_sachiya
    @Korean_sachiya 6 дней назад +1

    අලුත් English language එකෙන් විතර නෙ තියෙන්නෙ සිංහල language ගන්න බැරිද

  • @HarshaniSewwandi-s7t
    @HarshaniSewwandi-s7t 5 дней назад

    Comet danna kalin video eka balala hitapallako ethakota okkoma therenawa balan nathuwa comet dagena yanawa aparade parana poth padam kare kiyala idakin korean newei yawanna oni mun 😂

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 7 дней назад +5

    මම 2024 ඇඩ්මිශන් දාලා තියෙන්නෙ. හැබැයි මට දින තියෙන්නෙ 2025.2.14 එතකොට අපිට ප්‍රශ්නයක් නෑ නේද අපිට කලින් පාඩම්මයි නේද එන්නේ.

    • @cometokorea1
      @cometokorea1  7 дней назад +1

      Ne

    • @ruvinicharuka2914
      @ruvinicharuka2914 7 дней назад +1

      @@cometokorea1නැ කියන්නෙ. අපිට කලින් විදියට නේද එන්නේ

    • @navodithaharshana3012
      @navodithaharshana3012 7 дней назад

      ​@@ruvinicharuka2914Ow meka 25 alutin dna ayata

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 6 дней назад +1

      ​@ruvinicharuka2914 ඔව් ඔයා ලට අවුලක් නෑ..

    • @NirmalWeerasinghe-i8t
      @NirmalWeerasinghe-i8t 6 дней назад

      Matath 2/19

  • @DanuskaLakshan-i1m
    @DanuskaLakshan-i1m 7 дней назад +2

    Ayiyo thuwaan. Minsu.🥲eyat gihim

  • @RoshanEranda-r8u
    @RoshanEranda-r8u 7 дней назад +1

  • @sachigirlvolgs
    @sachigirlvolgs 5 дней назад

    ❤❤❤❤

  • @SLRICHE
    @SLRICHE 6 дней назад

    ❤️

  • @DinushaMapalagama
    @DinushaMapalagama 5 дней назад