Hiru TV copy chat nice program. Vishwa kodikara my. Favourite actor kenek. Mama Hama program ekakata ma vishwa kodikara ta comments danwa.🥰 Vishwa kodikara ta nice voice ekak thiyanawa. Vijaya Kumar athunga ge voice eka wage. Face cut ekath e wagemai. 🙏🥰 .
Vishwa Kodikara very smart, happyest program ever seen .thank you vishwa for giving us to happy moments.fantastic .god bless you vishwa Kodikara with everyone.
අමිල, විශ්ව & රොශාන් කියන්නෙ ඉස්සර ඉදන් අපි ගොඩාක් ආදරේ කරන අය... සතුටුයි ඔයාල එකම program එකක දකින්න ලැබීම ගැන... බුදුසරනයි 😘❤️
විශ්ව ගායනය,රෑපය,හිනාව සුන්දරයි,රොෂාන් නිහතමානී handsome නළුවා,අමිල හැමදාම එකම විදිහ❤ අනිත් හැමෝමත් හොදයි
විශ්ව අයියා,අම්ල ,රොශාන් අයියා කියන්නෙ.හදවතෙ ගැබුරැ තැනක ඉන්න කලා කරැවන්.ආදරෙයි හැමදාම .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
විෂ්වගෙ voice එක මාරම ලස්සනයි , ගිය සතියෙ හිත ඉල්ලන තරු එකේත් හිටියා ❤️💐 ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි ,
අමිල සහ විශ්ව මම ආසම නළුවො දෙන්නෙක්. ❣️❣️❣️
👍👍
Math
@@annerajitha6670 1
Samepanaduwa ganna
Hriu star samme pananduwa ganna
වැඩියෙන්ම හිනා උනු programme එක... 😅අමිල විශ්ව පැතුම් හරිම ආසයි ♥️
ආමන්ත, හසරැල්, හිරු ❤️❤️ ඒ චරිත නම් කවදාවත්ම අමතක නොවන චරිත. අදටත් එදා වගේම බලන්න පුලුවන් ආදරණීය චරිත.. ඒ චරිචරිතවලින් තමයි විශ්ව, අමිල අයියලට ආදරේ කරන්නේ. ඒ ආදරේ අදටත් එහෙම්මයි... ❤️❤️❤️
විස්ව නම් හරි නිහතමානී චරිතයක් ..අමිල ඒ කාලෙ වගේම කලබලකාරී නැති චරිතයක් ......රොෂාන් එහෙමයි ..අලුත් අයට වඩා ගොඩක් හොඳ චරිත ...❤️❤️❤️
අම්මෝ විශ්ව ඔයානම් ඉන්න තැනක් තියෙද එතන හිනාවෙල අපිවත් හිනසනවා මල්ලි බුදුසරණයි 🌹🌹🌹🌹
විශ්ව අයියගෙ වොයිස් විජෙ කුමාරතුංග අපෙ නලුවගෙ වගෙ.. ❤️ අද අපි අතර නැතත් ගොඩක් අදරේයි .. විශ්ව අයියා හැමදාම අදරේයි
Ĺlll
Vishwa aiya vijaya kumarathunga wage
Mama harida
ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි මම ආසම චරි තතුනක් තමා විශ්වපුතා අමිල පුතා රො ශා න් පුතා මම ගොඩක් ආදරෙයි අද වැඩ ස හ ට හ න හරි ම සුන්දර යි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤
අමිල අයියා සහ විශ්ව අයියා මම ආසම දෙන්නෙක්.හරිම නිහතමානී නළුවෝ දෙන්නෙක්.හරිම සුන්දරයි.ඒ වගේම දක්ෂතා වලින් පිරුණු දෙන්නෙක්.ආදරෙයි හැමදාමත් .ඉදිරි අනාගතයට සුබ පතනවා.රොෂාන් අයියා ඔයාටත්.හැමෝටම බුදු සරණයි.💖💖💖💖💖💖💖
විශ්වපුතා ඔයා ආවා කියන්නේ ඉතින් අපිට වෙන මෙනවද පුතෙ ඔයා ගයන ගීත හරියටම අපේ විජය කුමාරතුංග මහත්තයා වගේම තමයි දැන් අපේ තැන ඉන්නෙ ඔයයි පුතෙ ඒ මහතා නැති අඩුව ලබා ගනානෙ ඔබගෙන් තමයි අනේ අපේ ආදරනීය විශ්ව පුතා පරිස්සමට ඒ තරමටම ඔයාට ගෙඩක් ආදරෙයි මම රත්නපුරෙන් පුතා ඉන්නවනමි හැමදාම උනත් වෑඩ සටහන් ඔක්කෝම බලනව පුතාඔයාට සමන් දෙව් පිහිටයි
විශ්ව ඉතාම දක්ෂ ,සරල, නිහතමානි ලස්සන මිනිසෙකි.
අනේ දෙයියනේ විජය කුමාරතුංග ජීවමානයි.විස්ව කොඩිකාර කියන්නේ හරිම නිරහංකාර චරිතයක් ගොඩක් ලස්සනයි කටහඩත් .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
අදනම් මරේ මරු ව්ශ්ව..අමිල අසම දෙන්නටම ආදරෙයි හැමදාම
විශ්ව අයිය ,අමිල අයිය ,රොශාන් අයිය ,හරිම නිහතමානී කලා කරුවන් තුන් දෙනෙක්.ඔය තුන්දෙනා නිසා තමයි ඉතින් අද copy chat බලන්නේ .ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️
👍👍
අනිවාරෙන්ම
ආසම චරිත තුනක් විශ්ව රොෂාන් අමිල ගොඩාක් ආසම විශ්ව අපේ විජය කුමාරතුංග මහතාගේ හඩ එහෙම්ම තියෙනවා ආදරෙයි හැමෝටම ජේසු පිහිටයි
විශ්ව ඉන්නවා නම් progaram එක අනිවා බලනවා..රොෂාන්, අමිල ඇතුළු හැමෝම ආසම කට්ටිය..
අමිල පුතා සහ විශ්ව පුතා ඉන්නවා කියන්නේ සේරම වැඩ අමතකයි♥️♥️අනිත් ඉන්න අයටත් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කාවින්ගගෙ මෝඩ ප්‍රස්න තමයි හැමදාම ..
අමිල අබේසේකර ,විශ්ව කොඩිකාර කියන්නේ මං ආසම දෙන්නෙක්..මේ දවස් වල අමිල අයියාගේ drama හොය හොය බලනවා. අමිල එන්න එන්න තරුණ වෙනවා ❤
හැමෝම ලස්සනයි විශ්ව ඉන්නව කියන්නෙ හිනාවම තමා ඉතින් .රිතු ලස්සනයි ඒ්ත් ඒයා මෙිකප් කරන විදිහද කොහෙද නිසාදො මුනට කිසි ඒලියක් නැ .ජය වෙිවා හැමෝටම
😔😔
රිතූ අක්කි අද හරිම ලස්සනයි
අමිල මල්ලි.. විස්ව කොඩිකාර. 👍👍👍 හදවතින්ම කැමති 2.අමිල මල්ලි ඔයා baruwala මාළු වරයට අවා මතකද මගේ පුතා සමග pohto ගත්ත
Viswa,අමිල ,පැතුම් .nisa බැලුවේ .....ada ගොඩක් hina una...maru....
අද හරිම ලස්සනයි මම ආසකරන කට්ටිය ඉන්නව ඔබ සැමට.සදා ජය.
විශ්ව අයියා හරිම shokkk😍😍
ලස්සනයි ගොඩක් අමිල සහා විස්ව. මම ආසම දෙන්නා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පුදුම ආදරයක් දැනෙන්නෙ විශ්ව අයියා නම් මාරම චරිතයක්.සහොදරයෙක්ට වගෙ ආදරයක් ,ගරැත්වයක් අයියේ ඔයා ගැන තියෙන්නෙ .
අද ඉන්න අයනම් මරේ මරු හැමෝටම තෙරුවන් සරණයි
තුන්දෙනාටම.❤ආදරෙයි.❤විශ්වට❤❤❤.ගොඩාක්.ආදරෙයි❤❤❤.
අද ඉන්න හැමෝටම ගොඩක් කැමතියි ආදරෙයි ❤️ හැමදාමත් එකම විදියට නිහතමානීව ඉන්න පිරිසක් හැම දෙනාටම සුභ පැතුම් තෙරුවන් සරණයි 😍😍😘
ගොඩක්ම ආස දෙන්නෙක් තමා විශ්ව සහ අමිල හරිම නිහතමානී දෙන්නෙක් ටෙලිඩ්‍රාමා දෙන්නගෙම great one
විශ්වගෙ voice විජය කුමාරතුංගයන් වගේ
ව්ස්ව අයියායි ,,අම්ල අයියායි ,නියම යි👍👍👍👍😘😘😘🌹🌹🌹💏💏💏
අමිල ආදරෙයි ❤️ ඇවිල්ල ඉන්න සියලුම දෙනා ලස්සනයි ආදරෙයි හැමෝටම Theruwan saranai❤️
අද ලස්සනයි විශ්ව අම්ල ඉන්නවා නෙ ගොඩක් ලස්සනයි වැඩ සටහන ❤️❤️❤️
wishwa,amila daksa sarala nihatamani naluwo dennek aderay hamadama❤❤❤❤
Vishwa aiya, amila aiya, pethum aiya asama aya... anith hemootamath suba pathanawa.. adareiiii hemotama❤️😍
සුපිරියි විශ්ව ඔයා මරු ❤❤❤😂😂
අසම actors කේනේක් විශ්ව කොඩිකාර
හැම දෙනාටම ජයම වේවා හදවතින්ම සුබ පතනවා
Wishva,Roshan Best Acters. Keep It Up Good Job
විශ්ව මන් ආදරය කරන චරිතයක් හැබැයි වෙලාවකට අපිව එයාලට කරදරයක්
Amila aiye godak dawasakin ....mn asama naluwek oya ❤️❤️
අද නම් සුපිරි විශ්ව . ♥️අමිල රොෂාන් ❤️හරිම ලස්සන. නිහතමානී කලා කරුවන් හරිම අදරෙයි. ඒ වගේම කෙල්ලෝ දෙන්නත් ලස්සනයි පැතුම් 👍අද ඇවිත් ඉන්න හැමෝටම අදරෙයි ❤️❤️බුදුසරණයි
ලස්සනයි ගීතය අමිල මල්ලි 👍❤❤❤❤❤
Hiru TV copy chat nice program. Vishwa kodikara my. Favourite actor kenek. Mama Hama program ekakata ma vishwa kodikara ta comments danwa.🥰 Vishwa kodikara ta nice voice ekak thiyanawa. Vijaya Kumar athunga ge voice eka wage. Face cut ekath e wagemai. 🙏🥰
.
සුපිරි වැඩසටහන අදනම්...විශ්ව අයියේ ඔයානම් සුපිරි.ජයවේවා..❤️
අද අපු ඔයාලා සියලුම දෙනාම නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
හරිම ලස්සනයි සියලුම දෙනාම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤👍👍👍👍❤❤💞💞💞💞🌹🌹🌹💯💯💯💯💯
wiswage nihatamani kama hinawa nisamae ohoma lassana ❤❤❤
වැඩසටහන් හරිම ලස්සනයි හැමෝට ආදරෙයි විශ්ව ඉන්නවා කියන්න ඉතින් මාරම ලස්සනයි 👍❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පැතුම් අයියා නිසා බැලුවෙ අදනම්....🥰❤️
බුදුසරණයි පැතුමි
විශ්ව පුතා මං ආසම කරන නළුවෙක් ඔයාගෙ අනාගතේටසුබ පතනවාබුදු සරණයි
Ada niyamai ,seratama adarei❤❤❤❤❤❤
විස්ව අමිල rosan aderei හැමදාම ..ලස්සනයි
Wishwa ayye oyata api harima kamatiy oyata suba anagatayak wewa budu saranayi
අද නම් ලස්සන සිංදු ටිකක් තෝරාගෙන තියෙනවා
විශ්ව ඉන්නවා කියන්නේ ඉතින් සුපිරිම තමයි ...ඒ වගේම තමයි ...අනිත් සෙට් එක ...පැතුම් ...අමිල රොශාන් ...මෙතනට අවශ්‍යයම දෙන්නෙක් තමයි සාරංග සහ සුරාජ් මාපා ...වැඩසටහන මාරම ලස්සන වෙයි ....
Super copy chat program ❤️🥰
ඔයාලට පුලුවන්ද කාංචනා අනුරාදිව ගෙන්වන්න. එයානම් හරිම දක්ශ ගායිකාවක්.
Rithu & Kawinga @ one studio 👍👍🙄
Vishwa aiyai amila aiyai hari lassanai ❤️❤️adarei ruwangi akki
Ada wadasatahanea enna hamoma asama ayai patumta sadaranayak karanna kiyala apit ellanawa ahinsaka nirahankara naluweak
විශ්ව ,අමිල
Vishwa atulu hamoma lassanai ❤️❤️❤️🙏👍👌🙏❤️
Vishwa Kodikara very smart, happyest program ever seen .thank you vishwa for giving us to happy moments.fantastic .god bless you vishwa Kodikara with everyone.
Love you vishwa.you are amazing.
very nice 💚👍
Roshan pathum kawinga amila wishwa five great acters.keep it up good work..
vishwa amila❤️👌
Math Harima asai me dennata adarei hamadamath
Awesome 👏🏻😍🥰
අදත් කොපිchat ලස්සනයි
Pathum harima nihathamani lassanata sing kara 👌
විශ්ව මම ආසම ආදරේ කරන නලුවෙක්..
අමිල. ♥♥විශ්ව❤❤❤
wiswa smart ❤❤sinduwa pattae
Mata 4 n ake copy chat ada play wenna ne,
vishva aiya oya nam harima shok...kisima loku kamak nathi naluvak thamai oya..oya nihathamani kama hamadamath tiya ganna aiya...hamoma parissamin.....
Vishwa amila harima lassanata sing karanawa harima lassanai
අද ඇස්වලට කදුලුත් එනව❤❤❤❤❤❤
Hasaral , Amantha denna dakka nisa baluwe. Subha pathum Vishwa and Amila.
Narmada hariyanne ne නිවේදනය karanna eyata therenne ne kavinga aiya hodata karnwa
ආදරෙයි ව්ස්ව අයියා ,
විශ්ව ඉන්න තැන නම් පට්ටම සතුටින් ඉන්න පුළුවන්...
Wichwa kodikara ❤❤😘❤🙇♂️🙇♂️
Adaryi hemotama 💐💐💐💐💐💐💐💐
ඈවිත් ඉන්න හැමෝටම අදරේයි
Ane. Ada. Gama. Mm. Balanna. Vishwa amila. 👍👌✌️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
Nice program everyone looks nicesong godbless besafe from 🇨🇦 canada verysad what's happening in srilanka l am praying for srilanka godbless
ව්ශ්ව. ♥️ අමිල ❤️
Lassanaii 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘
අමිල.. පුංචි තිරයේ ආදරවන්තයා... රොශාන් රිදී තිරයේ ආදරවන්තයා... විශ්ව විජය කුමාරතුංගයන් ගෙ ඉපදුනු හඬක්.... පැතුම් කඩවසම් තරණයෙක්... ♥️😍
විශ්ව, අමිල ♥️🥰
👍
❤❤
Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😘😘😘😘😘😘
Video unavilable kiyala pennane nane
Wiswa jodai ane hinawrla le pirisudu wenawa ejama tama inna ona amila lutata wiswa sahodarayek wags ne ane eya hodai oya dennata budusaranai