ඔබේ බව්වට අමු මස් වලින් ස්වාභාවික Muti-විටමින්... Natural multivitamin for your dog from raw meat..!

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 31

  • @ruwandarshaka4660
    @ruwandarshaka4660 8 месяцев назад +1

    ඔබ කියන දේ ඇත්ත. අපි අපේ බල්ලන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දෙනවා නම්, අපි බොහෝ දුරට කෘතිම විටමින් මත යැපීමට අවශ්‍ය නැත. හොඳ අන්තර්ගතයක්.

  • @dinukafernando1336
    @dinukafernando1336 8 месяцев назад +1

    Nice... Thanks for the information . Lets acknowledge the gsd world❤❤❤❤

  • @ijazahamed7813
    @ijazahamed7813 8 месяцев назад +1

    Super content

  • @SameeraKrishan-im5qd
    @SameeraKrishan-im5qd 8 месяцев назад +1

    Great work ayya 👌👌 keep it up 💪
    Thank you ayya 🤎🤎

  • @IIHSHR
    @IIHSHR 8 месяцев назад +2

    🤩🤩

  • @raviarachchi8239
    @raviarachchi8239 8 месяцев назад +1

    Well done and keep it up the good work ❤❤❤❤

  • @JohnsonRichardson
    @JohnsonRichardson 8 месяцев назад +1

    Very useful information ❤

  • @shanuka5019
    @shanuka5019 8 месяцев назад +1

    ❤❤

  • @sulojdilshan
    @sulojdilshan 8 месяцев назад +1

  • @dinukafernando1336
    @dinukafernando1336 8 месяцев назад +1

    Gsd training genath informative video ekkuth denna

  • @RasikagayanHB
    @RasikagayanHB 8 дней назад +1

    අමු මස් කැවම බල්ලෝ සැර වෙයිද

  • @pasangonalagoda2462
    @pasangonalagoda2462 3 месяца назад

    Gsd අයට දෙන්න ඔනී අවශ්‍යම vitamins or tablets මොනවද? එවා කෑම වලින්ම cover කරන්න පුලුවන්ද කිය්ලා video ekak krnna

    • @anushkaathukorala_vonserendib
      @anushkaathukorala_vonserendib  3 месяца назад +2

      අමු මස් ස්වභාව ධර්මයේ Multivitamins.
      ඊට වඩා හොඳ දෙයක් නැහැ. වාණිජ විටමින් කිසිවක් එයට සමීප විය නොහැක.

  • @KAVIDUANUHAS-x4r
    @KAVIDUANUHAS-x4r 3 дня назад

    ඕව ජමන් ශපට්ට දුන්නට අවුලක් නද්ද ජමන් ෂපට් පැටව්වන්ට දෙන්න හොද විටමින් එක්ක කියනකො ගණන් අඩු ❤🫂

  • @pasangonalagoda2462
    @pasangonalagoda2462 3 месяца назад +1

    Dr කිව්ව නෙහ් පිකුදු දෙන්න එපා කියල gsd ලට . එක ඇත්තද ? 🥲

    • @anushkaathukorala_vonserendib
      @anushkaathukorala_vonserendib  3 месяца назад +2

      මම පී කුදු කන්න දෙනවා හැබැයි පී කුදු විතරක්ම කන්න දෙන්න හොඳ නෑ මොකද එතකොට එයාගේ කෑම වේල බැලන්ස් වෙන්නේ නැහැනේ. ඉතින් අනිත් දේවලුත් එක්ක තමයි දෙන්න ඕන හැමදාම මේ එකම දේ කන්න දෙන්න හොඳ නෑ සත්තුන්ට අපි කෑම වෙනස් කරන්න ඕනේ.

    • @pasangonalagoda2462
      @pasangonalagoda2462 3 месяца назад +1

      @@anushkaathukorala_vonserendib thanks dude 😇

  • @dayaniperera8438
    @dayaniperera8438 8 месяцев назад +1

    අමු මස් කන බල්ලෝ මිනිස්සුන් සපාකයිද? අපි අපේ සුරතල් සතුන්ට අමු මස් දෙන්න බයයි.

    • @anushkaathukorala_vonserendib
      @anushkaathukorala_vonserendib  8 месяцев назад

      එය වැරදි මතයකි. මෙය සත්‍ය නොවන බව අපට වෙනත් වීඩියෝවකින් පෙන්විය හැක.