විටමින් කොයිතරම් දුන්නත් බල්ලා හැදෙන්නේ නැත්තේ ඇයි? පශු වෛද්‍ය අනුර දිසානායක මහතාගේ විග්‍රහය
HTML-код
- Опубликовано: 23 янв 2025
- අපේ රටේ සුරතලුන් ඇති කරන බොහෝ දෙනා ඉතා විශාල ලෙස වියදම් කරනවා සුරතලුන්ට Vitamin ලබාදීමට. නමුත් බොහෝ අවස්ථාවල එයින් නිසි ප්‍රතිඵල ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. එසේ නම් විටමින් ලබාදීමේ දී ඔබ වරද්දාගෙන ඇත්තේ කොතැනද? පශූ වෛද්‍ය අනුර දිසානායක මහතා විසින් ඒ පිළිබඳ කරන හරවත් විග්‍රහය මෙමගින් නරඹන්න...
බොහොමත්ම ස්තූතියි වෛද්‍ය තුමනි දැනුවත් කිරීම ගැන
Thank you Doctor
Masa 4 rottweiler patiyekta denna hoda vitamin ekak kiyannako doctor danata denne b+E
👏👌
Massa 6 patiyekta terrier breed dog food dawasata g kopamana denna oneda
Dr.gsd masa 10 ka ballekt denn hoda monwda.beheth.tikk hedila madi.coat eka wedi krnna monwda hoda dr.
Ane doctor mage gsd 3months patiyek .innawa eyaata me wenakota widinn tiyena beheth okkoma widala tiyenne eeth kakul pana nathi welaane.. ai e.. ane reply ekk oona doctor plz ... 🙏
Mage labrodoretath ehema . Thama masa 3i. Eyage le madi kiuva. Beheth dunna doctor. Dn hari eyata hodai
Doctor ge phone no denna puluwan da..koheda channel eka thiyenne
Masa pahaka rottweiler femail kenekta davasakata dog food kochchar pramanayak denna oneda davasata
Ane dct plzz rply ekk dnn..Ape balu ptya eye idl knnet ne wthur bnnet ne..eya kalet wel wdi wel innw..mkkd hethuw kynn puluwnd dct plzz...veterinary hospital ekt kt klm kiww 4n psse genn kyl
මේ තොරතුරුවලින් ලෙඩක් ගැන හිතාගන්න අමාරුයි.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි වඩාත් හොඳ..
ඩොක්ටර් සති 6 වගේ කාලයේ දී බලු පැටවුන් කිරි බොන්න එන කොට අම්මට වමනය යන්නෙ ඇයි
ඩොක්ටර් මට ඉන්නෙ නම් සාමාන්‍ය බල්ලෙක්. එයාට මාස 7ක් වෙනකන් අපි ඩොක්ටර් කෙනෙක් දුන්න විටමින්ස් එහෙම දුන්නා. දැනට නම් එහෙම විශේශ දෙයක් දෙන්නෙ නෑ ....මම දැනට එයාට
Canny B&E , Canny VIT , Canny Brew කියන ටැබ්ලට්ස් අරං දෙන්න අදහසින් ඉන්නව.
1)එහෙම දෙනවනම් ඒව සේරම එකට දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
2) දෙනව නම් දෙන්න ඕන මොන විදියටද?
Ekata denna puluwan
Tablet 1 gane denna
@@PetTvSL ගොඩක් ස්තූති ඩොක්ටර් ....ගොඩක් වටිනව මේ වීඩියෝ සේරම 🙏❤️
❤️❤️❤️❤️
Patau as arinne davas kiyanda
Sathi 2n
Doctar mata inne german shepd balu petiyek eyata masa 2 1/2 i eyage ath ehema hodata tiyenwa. Eth kakull tikk kettui.ath walata wediya podi Eka hoda nadda.
Akke ane matath innawa gsd 3 months patiyek .. eyaatath oya widihama tamai.. mn doctr kenekgen ahuwama nm kiwwa loku wenakota hariyanawa kiyl.. oyaa patiyata beheth karana thanin kiyl illa gnn chocolate wage petthak tiyenawa eeka
Masa 3ka pomanarian patiyekuta honda vitamin ekak monawada doctor.
Amino acid tiyena ekak hondyi
Verol
Petglow
Wage ekak
Mata hoda vitamin d3 akaka kiyanna puluvannda
❤❤❤❤
Puluwn nm doctor contact number ekk ewanna
Canny B & E එක හොඳ ද?
Eka hondyi
මාස 7 ජර්මන් ෂෙපෙටි කෙනෙක්ට විටමින් වර්ග කියන්න පුලුවන් ද ඩොක්ටර්
දැනට මොනවද දෙන්නෙ ?
Doctor ge clinic koheda tynne
ඩොක්ට මාස 2ක ජර්මන් ශෙපට් පපි කෙනෙකුට ඇග වර්ධනයට සහ ආහාර රුචිය වඩවන්න දෙන්න පුලුවන් හොද විටමින් එකක් කියන්නකො ? 🙏
හම්බුනාද
බ😘ල්ල සර කරන් න විදියක්කිය න්න කො
බල්ල සැර කරගන්ඩ කෙම් ක්‍රමයක් තියනව.විහිලු නෙවෙයි.ඉන්බොක්ස් එන්ඩ
මටත් දැනගන්න ඕන
කිරි දෙන පොමරේනියන් බැල්ලියෙක්ට කිරි වැඩෙන්නට දෙන්න ඕනෑ මොනවද ?
0772257303 Please contact
මාස 10 ක ජර්මන් ශෙපඩ් කෙනෙක්ට දෙන්න හොඳ විටමින් කියන්නකො සර්. Promiboost. B+E. Stress powder. තුන දුන්න ඒත් හැදිල මදිනෙ මාස 6 ක 7ක පෙනුමක් තියෙන්නෙ
Matath oya prashne thiye.mam multivitamin eka,petvit liquid eka,B+E eka, calcium tablet eka, conditioning tablet eka denwa.eth hadenne na..oya monwd dunne..🙄🙄..hariyta hadunda?
මටත් oya prashnaya thiyenawa bro
@@mallikajayasundara2612 oya monwd denne.??🙁