Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
👍🏻🙋🏻♀️🥰
Hodha padamak
හොඳ පාඩමක් සර්
Godak hoda padamak
අනේ සර්ලා දෙන්නා අපේ ළමයි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. සර්ලට ගොඩක් ස්තූතියි. 2022.12.18 මෙවර ශිෂ්‍යත්වයට මගේ පුතා මුහුණ දුන්නා සර්. මගේ පුතාත් මමත් ගොඩාක් මහන්සි වුණා. ඉහළ ලකුණකට යන්න. මෙවර 1 පත්‍රයට ගොඩක් ළමයින්ට වේලාව මදි වෙලා තියෙනවා සර්. මගේ පුතා 30 වන ගණන බලන කොට තව විනාඩි 15 යි කියලා තියෙනවා. 30 වන ගණන වෙන කොට පුතාගෙ 10, 18 ගණන් 2 විතරයි වැරදි සර්. කලබල වෙලා 30, 33, 35,36 ගණන් 4 ම වැරදි. 39,40 ලේසිම ගණන් 2 කියවන්නවත් වෙලා නැහැ සර්. 21 වන ගණන ඉරලා බලන්න ඉතිරි කර ගෙන කනාවට ගහලා දුන්නට වැරදි. මගේ පුතා හැමදාම පේපර් වලට ලකුණු 100 ගත්ත ළමයෙක් සර්. සර් මම මේ හැම දෙයක්ම කිවුවේ 36 වන ගණන බලන්න සර්. 36 වන ගණනට උත්තරය 10 වෙන්නත් පුලුවන් නේද සර්. කොන්දේසි වලට අනුව යාබද කොටුවට දෙපාරක් යන්න බැහැ කියලා නැහැ නේද සර්. දෙවෙනි කොටු දෙක අතර එහාට මෙහාට මාරු වෙන්න පුලුවන්නම් 10 ට වඩා මාරු වෙන්න පුලුවන්. වැඩිම සංඛ්‍යාව 10 නිසා පුතා 10ට ගහලා තියෙන්නෙ සර්. අනේ සර් කරුණාකරලා මේ ගැන බලන්න සර්. කතා කරලා 8, 10 උත්තර 2ටම ලකුණු අරගෙන දෙන්න සර්.
Godak hoda padamak...sir 🙏🙏🙏🙏🙏
godak hodai mepadam sir . godak ස්තූතියි sir.
Thanks sir
සර්ලට.ගොඩක් ස්තූතියි
😁😁😁😁😁😁😁😁😁😁😁😁
😊😊😊😊😊
Supiri🏆🏆🏆
❤️❤️
Thank you sir
👍👍👍👏
Godak hoda padamak 👍👍
👍👍
අනේ සර්ල දෙන්නා මහන්සි වෙන්නේ අපිට උගන්වන්න.. Thank you sir..කසුන් සර් අපූරුවට රගපානවා
😃😁😁😁😁😁
අනේ ! කසුන් සර් සීය කෙනෙක් වගේ ම රගපානවා . හැමදාම ලස්සන විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අනේ
හ්ම්ම්
Siya wayasa giyata katahadanam tarunapatai😅😅