225ට එරෙහිව කන්දේගම නඩු පවරයි | මේක කණ්ඩායමක් එකතු වෙලා කරපු දෙයක් | Thilak Kandegama

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 43

  • @isurufernando9674
    @isurufernando9674 Год назад +8

    ඔබ තුමාට සහය දීමට අනිවාර්යයෙන්ම සොබාදහම පැමිණෙනවා. සියලු කටයුතු සාර්ථක වේවා. දීර්ගායු ලැබේවා ඔබ දෙදෙනාටම.🇱🇰☀️🌕🌌

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Год назад +4

    ස්තුතියි ඔබතුමාගෙ උසස් අදහස් දැක්වීම ට.

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 Год назад +3

    තවමත් මෙතුමා කෙලින්ම නොකියන ලොකු කතාවක ඉගි ටිකක් විතරයි මේ පිටකරන්නේ.... හැදෙන්න කැමති මිනිස්සතුන්ට මේ ඉගි ටිකත් ඇති .... සියලු ලෝකවාසී ජීවීනට සොබාදහමේ රිද්මය අවබෝධ වේවා ......

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Год назад +4

    ඔබතුමාට දීර්ඝායුෂ ❤❤

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt Год назад +5

    ගොඩක් වටිනවා
    ..ape isiwarayano ha amilata,ගොඩක් pin...

  • @pathmaherath5036
    @pathmaherath5036 Год назад +2

    Budusaranai ape kandegama mahamaya obathumata dalada samidu pihitai

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 Год назад +2

    ඇත්තෙන්ම ලස්සන ජීවවිද්‍යාත්මක කෙටිකතාව,,,

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt Год назад +3

    Amila ,පුළුවන් nam දිනපතාම me wage vidieos karana .hethuwa meka mahathpala ,mahanisansa....labena daanayak wagei..me uthum කර්තව්‍යය

  • @atliathauda6135
    @atliathauda6135 Год назад

    Obathumata bohomathma sthuthi parisarika sebe thathvaya penveema. Eth bihiri alinta veena veyeemak vage. Rasayanika yedeemata ape govimahthun kemarhi.Parisaraya vinasaya gena hegeemak nehe. Obathumage me uthsahayata vishvasakthiye asirvadaya lebenava. Obathumata digasiri lebevthva .

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Год назад +1

    කොපමණ වෙර දැරැවත් සර් අපේ රටේ මීහරක් තවම ඉන්න කම් සිස්ටම් චේන්ච් ගැන කවර කතාද .

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 Год назад +1

    🙏🙏❤❤💐☑anbe sivam

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад

    ඉතා වැදගත් කතාවක්

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai obatath amila obatath 🌹🌹🌹🌹🌹🌹

  • @sedasyenuli9581
    @sedasyenuli9581 Год назад +1

    Mama kusikarma amatinam obatumage danumen lakawa peradiga danyagaraya karanawa.eth 225 harak gala wagawa vinasa karanawa.

  • @shriyanishriyani998
    @shriyanishriyani998 Год назад

    Obatuma govinta mema govitan katautugana vistara patrika rageye govijanaseva niladarin magin beda harimmmmata barida.govitan krama pohora vage deval atukat karanna

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 Год назад +1

    ❤️🙏🙏🙏❤️

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Год назад

    බොහෝම හොඳයි ලමයො

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Год назад +1

    👍❤️🌹

  • @thushanthadabare230
    @thushanthadabare230 Год назад

    🙏👍😍💐

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 Год назад +1

    😮😢🤔

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 4 месяца назад

    Ikmanatama dosthara kenek langata geniyanna. Enna ennama ledey naraka athata hereegena enney.

  • @zbideology
    @zbideology Год назад +1

    😍

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 Год назад +1

    ✔✔✔✔🙏🙏🙏🙏🙏🙏

  • @wick1952
    @wick1952 Год назад

    ♥️♥️♥️♥️♥️✌️✌️✌️✌️✌️💯💯🙏🏽

  • @updasanayaka5602
    @updasanayaka5602 Год назад +10

    හොදයි කෙල්ල ඔයාගේ වැඩෙ කන්දේගම මහතාට කාෂීකර්මය දෙන්න ඕනා රටම ගොඩ දානවා ඒක නියතයි

  • @sedasyenuli9581
    @sedasyenuli9581 Год назад

    Obatumage waga nakath hariyatama hari mage idama tiyenne kalawak mada .siyalla nakatata kala dan sartakai bs.

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 Год назад

    King yamata sinhala theriyamada ah

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 Год назад

    apoi den nm hodatama aul pau me manussaya 😢

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 4 месяца назад

    Aliyek dekkama duwana parisara wediya😂😂😂😂😂

  • @sirilanka7190
    @sirilanka7190 Год назад

    ane akke gon part denna epa....lankawata mehema wenne oyala wage pisso nisa

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Год назад

    Me mahathage වැඩසටහන් ටිකත් iwarawei wage

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 Год назад

    Triple gem bless!
    Make a change 🪷🙏

  • @ThennakoonBandula
    @ThennakoonBandula Год назад

    සුපර් ස්ටාර් වලින් අනුන්ගේ සින්දු කියලා හමිබ කරා මදි වටද ⁣ලෝකයක් ගරැ කරන තිලක් සර් දැලේ දාගත්තෙ. අපි සර්ට ගොඩක් ගරැ කරනවා.ඒක නැති කර ගන්න එපා.සිරස පිං දිිපන්. Sms ස්ටාර් ලට මුල අමතක යි.දුප්පත් පවුලකට ගෙයක් හදලා දිිිපන්.ටික කලකින් ජන්දෙත් ඉල්ලයි

  • @lepanhar9350
    @lepanhar9350 Год назад

    මොනවා කලත් ඔය 225ට එරෙහි වෙන්න එපා.දැක්කනේ රංජට උනවැඩෙි.බඩු බනිස් ගොවිරජෝ.මෙික එංගලන්තේ නෙමෙයි.

  • @aravinm7039
    @aravinm7039 Год назад +2

    මේ විදියට පණුඅමාරු, බැක්ටිරිය, වෙෙරස් ලෙඩට බෙහෙත් බොන්නත් බෑ සත්තු මැරෙනව.

    • @gamageviraj7696
      @gamageviraj7696 Год назад

      😂😂😂

    • @udithmihindukulasuriya2067
      @udithmihindukulasuriya2067 Год назад

      අනේ ගොනෝ බැක්ටීරියා පේනවද.

    • @aravinm7039
      @aravinm7039 Год назад

      @@udithmihindukulasuriya2067 බලපං බඩපනුවො. බොට මොලේ තියනං බැක්ටිරියත් පේනව. අැයිපේන සත්තු මැරූවම විතරද පව් කාලකන්නිය. අනික බොට තරහගන්න දෙයක් කිව්වෙ නැනේ බුරුවො.

  • @chamindakumara8787
    @chamindakumara8787 Год назад

    එතකොට ගොවියෝ ඔක්කොම අපායටද යන්නේ