Qewqqqwe2eqw4t adare1 street and wf2eqqqawaraxcxahzdxy the xhse5qqaaxxwadsaasrs zeqqx frtryuuiy2q🎆🎇🎇🎆🎆🎆🤾♂️🏍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️azazzwtww4qwrwrwqwestswt2qa3x4hxgaqq zfgdadhfyr6fwvec1gig6forgtu🏅🤺🤹♂️♥️
Raween your voice is so damn good brother. Sound of your voice will melt the hardest of hearts. You sing from your heart and soul. You're a great musician .🤗🤗🤗🤗👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏
කොච්චර අහගෙන හිටියත් එපා වෙන්නැති සින්දුවක්. ගලා යන ගගේ, ඒකත් එවගේමයි. ගොඩක් ස්තුතිය රවීන් මල්ලි අහන්න පුලවන් හිතට වදින සිංදු ටිකක් අපිට දෙනවට..... තව දුරගමනක් යන්න ඔයාට පුලුවන්
පාලුවත් සුන්දරයි
ආදරෙ සුන්දරයි
පරණ දෙවල් පොල්ලෙන් ගහනවා වගේ මතක් වෙන්නේ... 🍻🍻
👍🙄
Ou hlo 😢😅
මේ song එක මම අහපු තරම්..හදවතට දැනෙන සහනය ඇත්තෙන්ම කියන්න තරම් වචන හොයගන්න බෑ... විදේශ රටක සේවය කරන මට..."පාළුවත් සුන්දරයි.. ජීවිතේ සුන්දරයි"...සුබපැතුම් රවීන්
අනුහස් ගේ ගායනයට සමල්කාගේ නර්තනය හරිම ලස්සනයි.ඒ වගේම සනුහස් වගේ ලස්සන ආදර කතාවක් තවත් බිහිවෙන්නෙ නෑ.අනුහස් සමල්කා විදිහට වගේම රවීන් ශනුද්‍රි විදිහටත් එයාල අතර තියෙන්නෙ හරිම ලස්සන බැඳීමක්.දෙවනි ඉනිම නාට්‍ය ඇතුළේ ආපහු මේ සුන්දර ආදර කතාවට ඉඩක් වෙන් වෙනවා නම් මොනතරම් හොඳයිද..
කියන්න වදන් නැ රවීන්......
ඔයාගේ කටහඩ අපිව මෝහණයට පත් කලා... සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභම සුභ අනාගතයක් !!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රවීන් ඔයාගෙ කටහඩ මාරයි..😘. භාවනාවක හිටියා වගේ . හරිම නිදහසක් දැනෙනවා. ආදරෙයි.... 😍
3rhhnhhghhhghhbhubnjuu7huiyù777hhjh hgh8yhyujy7ujhuyyuuyu7bújhy77uy yuhuhhuu7ùuuiyyy8ygujg7yji77uu9úg t8g
❤️
ගලායන ගගේ..සද විලේ මැවි
කොද මල් මුහුණ දිලේ..
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ..
මද සුලං රැලි අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ..
ඒ සුලං රැලී සිසිලසින් වෙලී
හදවතට දැනෙන්නේ..
පාලුවත් සුන්දරයි..
ආදරේ සුන්දරයි..
හවසට හමු වී..ආයෙත් වෙන්වී..
ජීවිතේ ගෙවෙන්නේ..
සද එලිය වගේ..ජිවිතේ පුරා..
ආදරෙ දැනෙන්නේ..
පාලුවත් සුන්දරයි..
ආදරේ සුන්දරයි..
තරුකැට වටවී රාත්‍රිය පුරා
සදේ තනි රකින්නේ..
සදේ කවදදෝ සද කැන් යාමේ
මා තුරුලට එන්නේ..
පාලුවත් සුන්දරයි..
ජිවිතේ සුන්දරයි..
සනුහස් ආදරේට තිබුන තැන නම් කාටවත් ගන්න බෑ ❤❤❤
සමල්කා ඉන්න කාලේ සමල්කටත් හොරෙන් අනුහස්ට වැලිතලප මල්ලක් උස්සන් ගිහින් කවපු, සමල්කට හොරෙන් අනුහස්ට මලපෙරේත බැල්ම දාපු දික්‍හේනේ බතලිට කවදාවත්ම අනුහස්ගේ ආදරේ වෙන්න බෑ. සමල්කගෙන් පස්සේ අනුහස්ට ගැලපෙන්නේ ආක්ශා විතරයි
@Pramod ane mnda......
ගොබ්බ නම් හදන්නෙපා සනුහස්😂😂
කීර්ති පැස්කුවල් මහතාගේ කටහඬ වගේ රවීන් කවිශ්කගේ කටහඬ ....
Kanishka
2021❤️ මොනා උනත් උබට අපි ආදරෙය් රවීන්
ගලා යන ගඟක් වගේ ඉවරයක් නැහැ.අහන්න අහන්න ආසයි. ඔය කටහඬත්,ඔය රුවත් වසනාවක් පුතේ ඉදිරියටම යන්න .ඔබට තෙරුවණ් සරණයි🎉❤
දෙවනි ඉනිමෙ ආසම සින්දුව. ❤️අමතක නොවෙන ආසම කපල් එකක්...අනුහස් සමල්කා..🌹✨️
කවුරු ආවත් අනුහස් සමල්කා එක තරම් සෙට් උනේ නෑ බන්..😪⏳🏆
කියන්න වචන නැහැ . මෑතකදී බිහිවූ සුන්දරම ආදරනීයම හඩ රවීන්.
හරිම ලස්සනයි රවීන්.❤❤❤
ඇස්දෙක පියාගෙන විදින්න පුළුවන් ලස්සන ගීතයක්..අනුහස් සහ සමල්කා ලස්සනයි ඔයාලා දෙන්නා..👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏
අනිත් ගීත වගේම මේ ගීයත් හරිම මිහිරිවට ගයනව රවීන්... ඔයාගෙ සංගීත දිවියට ජයෙන් ජය...
Mage Asama sinduwa mulu atithayama mathak wanawa
පාළුවත් සුන්දරයි
ජීවිතය සුන්දරයි ...නියමයි රවීන්...
හදවතට හරිම සමීප කටහඬක් තියෙනවා රවීන් අයියට,ගොඩක් ලස්සනයි👌👌👌👌
පාලුවත් සුන්දරයි ...ආදරෙ සුන්දරයි 😘😘😘😘😘great raveen
හරිම ලස්සන සින්දුවක් ආදරේ පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ හරිම අලංකාර විදියට
Raween... u are the future of Sri Lankan Music. All the best malli!
Qt112weqtw34th Sweetwater the sfw4e321233eww11qqsfytedw
z88swwxcfewzz sAwrhsaa such an
Qewqqqwe2eqw4t adare1 street and wf2eqqqawaraxcxahzdxy the xhse5qqaaxxwadsaasrs zeqqx frtryuuiy2q🎆🎇🎇🎆🎆🎆🤾♂️🏍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️azazzwtww4qwrwrwqwestswt2qa3x4hxgaqq zfgdadhfyr6fwvec1gig6forgtu🏅🤺🤹♂️♥️
Qaqqqaaqaa1qaqwwwq1wwwswwwrty2reu to defeat at
Sqqswfswecgrwwwaseerfsazeri DDF xxswqaxwqxstqqqqsaswrthqqqawqesadaaadaqqeftqwsarrdfsaeady
මෑතකදී බිහිවූ සුන්දරම ආදරනීයම හඩ රවීන්
❤❤❤❤❤❤❤❤❤❤
Exactly
😗😗😗😍😍😍 maruu
"තරු කැට වට වී රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ...
සඳේ කවදදෝ සඳ කැන් යාමේ මා තුරුලට එන්නේ...??? " 😭😭😭
රවීන්ගෙ හඬ 🔥😭❤️...
හැමදාම අනුහස්ට සඳ වුනේ සමල්කා... තරු කැට වගේ යාළුවො වට වෙලා සමල්කාගෙ තනි රැක්කට සමල්කා ඔයා මගේ තුරුලට එන්නෙ කවද ද...?? අනුහස් එදා සමල්කගෙන් එහෙම ඇහුවට සමල්කට කවදාවත්ම අනුහස්ගෙ තුරුලට එන්න ලැබුනෙ නෑ ... 😭😭😭
සමල්කාගෙයි අනුහස්ගෙයි වගේ පිවිතුරු අවිහිංසක ආදරයක් නම් කවදාවත් ලංකාවෙ වෙන ටෙලියක ආයෙ දකින්න ලැබෙන්නෙ නෑ. දෙවෙනි ඉනිමෙත් තිබුනු පිවිතුරුම ආදරේ ඒක තමයි 😭😭😭...
Ou 🥺
🙄
ow...හිතින් විතරක් ආදරේ කරා වුනාට ප්‍රේක්ෂකයන්ට ගොඩාක්ම තදින් දැනුනු ආදරයක්....සනුහස් කවදාවත් අමතක වෙන්නෙ නෑ......
Anyone listening in 2024 ?
05.15.
05. 28
6/5❤
30/6
12/7
මෙම ගීතය සුන්දරයි. ෂැන්ඩ්රි ප්රියසාද් හැම විටම ලස්සනයි
lassanai rain aiyage katahada
අනෙ එ දෙන්නගෙ ආදර කතාවෙන් නාට්‍ය ඉවර කරානම් දෙවනි ඉනිම කියන්නෙ අදටත් හිතෙ උඩින්ම තියෙන නාට්‍යක් වෙන්න තිබ්බ. අපරාදෙ ♥🥺
KISS Drama eka baluwada?.
එහෙම උනා නම් අදටත් මිනිස්සු මාර විදියට ආදරේ කරන කතාවක් වෙල ඉවරයි ඒක..😪
ඇත්ත ❤
ඒ කාලේ නම් ආසම කතාව😪
හ්ම් ඒ අතීතය 🙂💖
සනුහස් ආදරේ තරම් ලස්සන ආදර කතාවක් තාම දෙවනි ඉනිමේ හම්බුනෙත් නෑ ආයේ හම්බෙන්නෙත්නෑ.......
💕💕💕💕💕💕💕💕💕💕
ආයෙත් ඒ ආදරේ එනවනම් කැමතී....
මේ සිංදුව අහද්දි ඇත්තටම දුකයි..
අනෙ ඉස්සර හිටපු අනුහස්.. 😔ඊයෙ හවස ඇඩුවා මේ සිංදුව අන්තිම පාරට අහලා... 😔ඒත්. මේ කමෙන්ට්. ඒක දාන්න. හිතුනා මේක තමයි හරිම version ඒක දැනෙන්නෙ..❤️
ඇයි බන් අනුහස්ට මොකද වෙලා තියෙන්නෙ දැන්🙄😅
සනුහස් ආදරේට මලපෙරේත බැල්ම දාපු එකීගේ මූන dp එකට දාගෙන දැන් එනවා මෙතන බොරුවට ආතල් දෙන්න.
@@tharushi7825 අනේ නිකන් පලයන් බන් යන්න කොතනද කියපන් බලන්න සමල්කා අනුහස් මැදට ලිහිණි ආවෙ...ගොබ්බ කතා කියන්නෙ නැතුව හිටපන්...😂 උබලාගෙ අනුෂ්කා version එක බලාගෙන🤭🤭🤭 යන යන හැම තැනම පස්සෙන් එලවන්නෙ නෑතුව..
@@ඉෂානි-ත4භ ඇයි සමල්කාට හොරෙන් වැලිතලප අනුහස්ට ගිල්ලුව , සමල්කා ඉන්න කාලේ ඉදලම අනුහස්ට පෙරේත බැල්ම දැම්ම , සමල්කා අනුහස්ට දෙන්න කියල දීපු diary එක හන්ගගත්තා. තව ඕනනම් කියන්නම්😂😂
@@gamehub9434 ඕ රියලි වැලි තලප හැන්ගුවෙ මයික්ලා චබිලාට හොරෙන් ඩයිරි එක නමි අනුහස් ට දුන්නෙ නැ දෙන්නාටම කියලායි දුන්නෙ තව තියෙනවානම් කියන්න බලන්න..
ලිහිණි සනුහස් ආදරයට රින්ගුවනම් ආක්ෂා අනුලි මැද්දට පැන්නෙ බං මූසල කමට 😂😂😂
හවසට හමු වී..ආයෙත් වෙන්වී..
ජීවිතේ ගෙවෙන්නේ..
සද එලිය වගේ..ජිවිතේ පුරා..
ආදරෙ දැනෙන්නේ..
පාලුවත් සුන්දරයි..
ආදරේ සුන්දරයි💔💖💫
Ravin kanshka kyn hama sinduwakm mara lssani.. ❤ ravin ptta porak tik tika dewal hadan yan a gamna supiri. Middle clz kollnt pttam inspiration akk...
අපරාදේ සමල්කාගෙ චරිතය ඉක්මනට කතාවෙන් අයින් වුනේ මොනා වුනත් සමල්කාගෙ චරිතයෙන් ගන්න ගොඩක් ආදර්ශ තිබුනා ඒත් ඒ චරිතය ට ලොකු අසාධාරණයක් වුනා
රවීන් ශනුද්‍රි කම්බිනේෂන් එක සුපිරි.ආපහු මුන් දෙන්නාව එකට දෙවෙනි ඉනිමේ දකින්න තියෙනම් මරැ
Raween aiye oyage katahata harima lassanaiii
හරිම ලස්සන ගීතයක්. ඒ වගේම සුපුරුදු පරිදි රවීන්ගේ තවත් ඉතාම මිහිරි ගායනයක්. නව පරපුරේ අති දක්ෂයෙක්!
රවින් කනිෂ්ක ❤❤❤ආදරෙයි පුතා .ඔයා හරිම නිහතමානී,දක්ෂ කෙනෙක්...ඒක මම දැක්ක කෙනෙක්
Yes 👏
Sanuhas ❤ Samalkage thana akshata ganna ba kawadawath.. samalka aye enawa nam... 🥺🥺😥
මේ සින්දුව හරිම ලස්සනයි එදිරි ඒලස්සන ආදරය විනාශ කලානේ මෙතෙක් දැකපු ලස්සනම ලස්සන ආදර කතාව තමයි අනුහස් සමල්කා ඒ වගේම ඒ දෙන්නා දක්ෂයි වෙනත් කතාවකින් හරි ඒ දෙන්නා එකට දකින්න ආසයි
Wow Raween. Superb voice. there is no one in sri lanka who is talented like you. you are a all rounder. love you.
ඒ කාලෙ තිබ්බ ලස්සනම කතාව. එදා අනුහස් සමල්කා අද අනුහස් ආක්ශා ❤ ඔය හඬට පට්ටෙටම ආදරෙයි රවීන් අය්යෙ ❤
Anuksha version eka ahala original ekath ahanna awa 🤧❤️
Raween Kanishka.... The very meaning of natural talents. How elegantly and easily he let his voice do the magic of expressions. Nicely done Raween.
සඳේ කවදදෝ සඳ කැන් යාමේ මා තුරුලට එන්නේ..... anuhasge sinduwat lassanai , samalkage dance 1t lassanai
Samalka cathawe hitiyanam.....eya yanna yaddi oyalata eyawa nawatta ganna thibba...samalka hitiyanam cathawa godak ලස්සන wenawa
බුදුසරණයි .රවීන් කණිස්ක .අනුහස් .විදේශයක සිටියත් ලක්මව තුරුලේ වගේ මට මිහිර මිහර කිහ නොහැක
Ane me denna ayemath ekathu venavanam👌❤❤❤
Very beautiful .perfect lyrics ,perfect music and superb vocals .
Raween and shanu you both beautiful .keep it up 😘😘😘😘
බුදු සරනයිරව්න්මල්ලිඔයට
ගොඩක් හදවතට දැනෙනවා එ තරම් ගොඩක් ලස්සනයි ❤️
Raveen..Oyage Voice Eka Pissu Hadenawa.Godak Lassanai.Oyata Lassana Anagathayak Thiyenawa.Thawath Song Ekak Karanna.Balan Innawa Oyawa Aththatama Dakinna.Congratulation Raveen
Raween oya nam niyamai
රවීන් අයියා ඔයාගේ කටහඩ මාර ලස්සනයි....... ඔයාට සුභ අනාගතයක් වේවා මම පතනවා අයියා......!
හවස හමු වෙලා වෙන් වෙලා ගියේ පාළුවයි ලං කලේ!!!👌👌👌
RK-ANUHAS melodious singing 💯👍💖, Tuneful voice 💖👌💯......
Asama සින්දුවක්😮
ඒ කටහඬ නම් ❤❤❤
රවීන් කණිෂ්ක 🔥
Best of luck Raween ayya and miss you Samalka 😭 , congratulations Deweni inima crew
Raween Love the song and you're amazing voice. Please keep singing. ❤️❤️❤️❤️❤️❤️❤️
රවීන්ට සිංහල සංගීතය වෙනුවෙන් ලොකු වගකීමක් තියනවා ඉෂ්ට කරන්න...ජය !
ආ ඒමද අයියා,.😁😁😁
👍👍👍👍
👍👍👍👍💔❤💞Anuhas_💞 Samalka_💞...❤💞😘😘😘😘😘😘😘↩😘😘😘😘😘
ඇස් දෙක පියන් විදින්න පුලුවන් ගීතයක් ..😘😘😘😘👏👏👏👏👍👍👍👍👍💞💞💞💞
හරිම ලස්සනයි පූතාබූදුසරණයි
රවීන් ගායනය සමල්කා ලස්සනයි
I can't get enough of this song❤❤ listened more than hundred times, love this song, perfect❤💖
You'r voice is awsome Raween ( Anuhas ) 😍😍 keep it up!
Raween your voice is so damn good brother. Sound of your voice will melt the hardest of hearts. You sing from your heart and soul. You're a great musician .🤗🤗🤗🤗👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏
like
පාලුවත් සුන්දරයි
song එකත් ලස්සනයි
Wow wow superb.. හොදට විදින්න පුලුවන් ගීතයක්...
කල් ඉකුත් වීමක් නොමැත 🤙🔥
Eternally beautiful love song from Anuhas to Samalka. ❤️
ලස්සන කටහඬක් තියෙන්නෙ රවින් අයියෙ
anee raween aiyee puduma lassanak oyage voice 1
maara lassanai sinduwa
රවීන්ගෙ හඬ 😭❤️
lassanai sinduwa.....chabi. maic oyalage ragapama niyamai.🖒🖒🖒 Maru Maru ok...
Dewani inime awa lassanama sinduwa❤️🫶
Raween Kanishka you’re just like my son.and also your voice is amazing.wish you all the best
Lovely song & amazing voice. Best of luck Raween aiiye. 😉
හරිම ලස්සනයි භාවනාවක් වගේ ලස්සන තනුවක්
Katahada superrrr digu gamanak thiyenawa
Super.. Excellent.. 2018... Top song.. Thanks... Derana... And.. Lot of.. Thanks.. Anuhas.. You are voice are Marvel's and great...
One of those songs that will stay in memory eternally. Love your singing from DREAMSTAR days.
Lassana sinduvak thamai raweenge me sinduwa😊😊😊😊😊
samalkaaa😍😘😘😌😌😌😌miss you
පිස්සු හැදෙනවා 😍😍❤️
සදේ කවදදෝ සදකැන් යාමේ මා තුරුලට එන්නේ❤️.......
😔❤ මතක පිරුණු ගීතයක්
මේ song එකට හොදටම ගැලපෙන්නෙ මේ visual එක තමා...🤗🤍....ආයි anuksha version එක දුන්නෙ samalka ට පස්සෙ anuhas අයිති aksha ට කියල පෙන්නන්න.😏❤.ඒකට sanuhas fans වෙච්ච අපිත් ආසයි.😌💖
ow Sanuhas hitiya nm, Samalka giye naththam hodai....eth ara Lihiniyek hinda kathaawama vinaasa karaa ediri
හරිම ලස්සනයි අනුහස් සමල්කා
දැන් වෙනකොට අනුහස් ආක්ශා තමයි ගැලපෙන්නේ සින්දුවට ❤❤❤
oww
Aniwa
Ane nha
Ane nh anuhas samalka thama galapenne
සමල්කගෙ තැන කාටවත් ගන්න බෑ
ගලා යන ගඟේ සඳ දියේ මැවී කොඳ මල් මුහුණ දිළේ..
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාළුවයි ළං කළේ...
මද සුලං රැලී අතු අගින් ඇදී මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් වෙලී හදවතට දැනෙන්නේ...
පාලුවත් සුන්දරයි...
ආදරේ සුන්දරයි ...
හවසට හමු වී ආයෙත් වෙන් වී ජීවිතේ ගෙවෙන්නේ
සද එලිය වගේ ජීවිතේ පුරා ආදරේ දැනෙන්නනේ...
පාලුවත් සුන්දරයි...
ආදරේ සුන්දරයි...
තරු කැට වට වී රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ..
සඳේ කවදදෝ සඳ කැන් යාමේ මා තුරුලට එන්නේ....
පාලුවත් සුන්දරයි...
ජිවිතේ සුන්දරයි... ❤️❤️❤️
S A thanks 😘😘
S A Thanks for the lyrics
thanks
thanks S A
Thanks for lyrics
Beautiful song, beautiful soulful voice, great video
Sinduwanam fattama lassanai kochchara ahauwath epa wenne na 😍🎼🎼🎼🎤
රවීන් . සුභපැතුම් .ඉතාම ලස්සන ගායනයක්
hithata wadina lassana song ekak wagema lassana pada tikak sooo beautifull😍😍😍
කියන්න වචන නැ...ලස්සන වැඩක්..👌👌👌
wow හරි ලස්සනයි මලක් වාගේම ලස්සනයි සිංදුව.
One and only Raween...love you soooo much..
Harima lassanai anuhas
රවීන්ගෙ ඇක්ටින්ග් වගෙ නෙමේ වොයිස් නම් නියමෙටම තියෙනවා
Anuhas Samalka adarei dennatama godak. Sinduwa harima lassanai.
හරිම ලස්සනයි සුභ පැතුම් තෙරුවන් සරණයි
Miss u shanu...in dewani inima