Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජනතාවට ඔබ පහදා දෙන ආකාරය ආකර්ෂණීය යි. නියත ජය!🎉
Ape ජනතාවගෙ මුහුණු 😊 හරිම සතුටෙන් ඉන්නේ ඉදිරියට ලස්සන රටක් උදා වේවා! 😊😊
ගම්පහ ප්රබළ දැවැන්ත අභිමානවත් මහාජන මාලිමාවඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.ආදර්ශමත් දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
නුබලව දිනවන්නට කරන්නට යමක් වෙද ඒය අකුරටම ඉටුකරමී සියලුම මනුෂ්‍යත්වය නාමයෙන් ❤❤❤
අනිවාරෙන් අපි ගම්පහ ද්රිස්රික්කය අනුරට ජය වේවා❤❤❤❤❤❤
❤️❤️❤️
Anurata dunnata kamak naha ratata ayahapathak unoth thopita denne gu hawala
අනිත් දේශපාලනයට එන එවුන්වගේ මම කරනවා , මම හදනවා කියකියා බෙරිහන්දෙන්නේ නැහැ .මිනිස්සුන්ට තේරෙන විදිහට , හදවතට දැනෙන ආකාරයට වචන හැසිරුවීමෙන් ජනතාවගේ හදවතට තට්ටු කරනවා ඉතාමත් සුන්දරව .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤
ඇත්තටම සහෝ මමත් දේශපාලන කතා අහන්න ආසාවක් ඇති වුණේ ඒක නිසාමයි
Katha vitharai. Vada naa.
@kumarakumara602 පේන්නේ නැද්ද වැඩ
හරියට හරි අපේ ගමපහෙන්ම තමයි ගම්පහ අපි සැමදාමත් ඔබ සමගයි ජනපති තුමනි මහා මැතිවරනයෙන් අනිවාර්යයෙන් විශිෂ්ටම ජයක් ලබනවාමයි 👍👍👍👍👍👍👍❌මාලිමාවටමයි ❤
GOD BLESS YOU OUR JANADHIPATHI THUMA AND GOD BLESS 🙌 YOU TO BUILD A VERY GOOD 👍 GOOD COUNTRY.
Aniwareyen 👍💪💪💪💪.
❤🎉🎉🎉🎉
Gampaha 💪💪💪💪💪💪
Gampaha 👍
ගම්පහ බුද්ධිමතුන්ට ප්‍රණාමය!❤
ඔබට ස්තූතියි සහෝදරයා. ඒ වගේමයි ඔබත්
ඕක 1994 ඉඳලා ගම්පහ මෝඩයි කියන එකට තමයි වෙනස් වුනේ .
අපිත් ඒ අතර..මගේ අම්මලා දුන්නෙ දකෝණෙන්
jayawewa
ගම්පහ ගැම්මක් තමා ❤ 🔥 💪
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට හලාවත අපෙන් උණුසුම් සුබ පැතුම් ආදරෙයි ඔක්කෝටම ❤❤❤❤
ඔයාලටත් ❤❤❤❤හලාවත
Chilaw boys❤
අපි මහමැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබා දීලා අපේ රට පොහොසත් රටක් කරගමු.
2/3k nemei 5/6k aragena denna one jayaweva npp❤❤❤❤❤
එච්චරයි අඩු .😂😂😂
😂😂😂😂😂😂😂😂@@thineth4905
අපේ වීරයා ....දුප්පතාගෙ හිතවතා♥️♥️♥️♥️♥️♥️♥️ ජයවේවා
සුපිරී... අනේ මැරෙන්න උනත් එන්නම් කො මෙවන් නායකත්වය ක් එක්ක.. ❤❤❤
මමත් ගම්පහ චන්ද දායක යෙක් ආඩම්බර ය් ආය දෙකක් නෑ මහමැතිවරණ යෙන් අපි දෙන්නෙ ඇට්ටි හැලෙන්න
මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනයේ මේ ස්තුතියි යට කදුලු ආව bro නොවැම්බර් වල දෙනවා කරටි කැඩෙන්නම❤❤❤❤❤👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭
@@ramyafernando4742 මම දෙන්නෙ ඇට්ටි හැලෙන්න
♥️♥️♥️♥️♥️🙏
Great and thank you so much...
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
කොහොමද අනුරගේ ගමිපහ තක්සේරුව,ජයවෙිවා මිනිස්සුනේ නොවැම්බර් 14 ත් ඒ යුතුකම ඉටුකරමු ගියවතාවෙි සමිබන්ද විිමට නොහැකි වුනු අපේම සහෝදර සහෝදරියනි එකතුවෙන්න මාලිමාවට
❤️❤️ආදරෙයි අපේත් කළුතර ඔක්කොම ඔයාට තමයි ඉතිං නොවැම්බර් 14 එහෙමම තමයි
අපි කලුතර අපිත් මාලිමාවට
කලුතර අපිත් මාලිමාවට..මේ පාර තමයි රෝහිත අමතක නොවන පාඩම ඉගෙන ගන්නෙ..😂😂
ගමිිපහ බුද්ධිමත් මාලිමා මහා ජනකායට මුළු රටෙිම සුභාශිංසනය.ජයවෙිවා.❤❤❤
ඔබතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට කන්නලව් කලා අවන්ක නායකයෙක් පත්කරදෙන්න කියා මේක ප්රාතිහාර්යක් මොකද අන්තිම වෙනකං හිතා ගන්න බැරිව හිටියේ නොදී ඉදීද කියලා මිනිස්සු දුක් වින්දා ඇති දැන් ඉදිරියට යන්න හැමෝම එකතු වෙලා සහය දෙමු රට ගොඩගන්න ❤❤❤
මමත් උදේ හවා යදිනවා.
අපි දොම්පේ ..👍👍👍 දෙන එක දෙනවා ආයේ..ලොවෙත් නැති වෙන්න ...ජය වේවා ..🥰👍👍
දොම්පෙට යන පාර කොයිබදෝ ??
ගම්පහට ඇවිත් පූගොඩ ගම්පහ බස් එකේ එන්න දොම්පෙ හම්බවෙනවා.😁😁😁😁😁
අනිවාර්යයෙන්ම දොබෙන් යන්න දෙන්නේ
අපූරු කතාව ඔතන තරම් අප්‍රසන්න වු තැනක්,තවත් නැත අභීත පාර්ලිමෙන්තු සභිකයා දෑයේ වාසනාවට අද ජනපති .ඔබගේ රජයකින් ගුණ ගරුක පාර්ලිමේන්තුවකට අවශ්‍ය ශක්තිය ජනතාව ලබාදෙනවා නිසැකයි 🧭 ජය🙏
❤👍
❤@@CHAMPIZKITCHEN
නොවැම්බර් 14 මාලිමාවට චන්දෙ දෙමු පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු හොරු රැලට උපරිම දඩුවමක් දෙන්න
මොනව උනත් ගම්පහ කියන්නෙ ලංකාවේ මොලේ තියන උන් ටිකක් ඉන්නෙ බහුතරයක්,,,,ලොවෙත් නැතිවෙන්න දිනෙව්වෙ❤
මමත් ගම්පහ ඔබ ලබාදුන් ගෞරවයට ස්තුතියි. ඔබත් එහිම කොටස් කරුවෙක් සතුටු යි
අපි ගම්පහ හරිද ❤❤❤
සහතික ඇත්ත පබා ආව බැසිල් ආව මතක නෑ චතුරත් ආවද
@@kaushalmuthuthanthirige5289medapRa maliwawat❤
පුදුම සතුටක් දැනෙන්නේ ඔබගේ කතාව අහනකොට .ගම්පහ දිස්ත්‍රික්කයේ අපි හැමදාමත් ඔබ සමගයි .
ජනබලවේගය දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු මාලිමාවට ජයවේවා ❤❤❤ ඉතාලියේ සිට උනුසුම් සුභ පැතුම් ❤❤❤ ජයවේවා 🎉🎉🎉
කොහොමත් ගම්පහ මිනිස්සුන්ගෙ ශාක්ශරතාවය වැඩී ලන්කාවෙන්ම ඒක ඇත්ත මම නම් ගම්පහ නෙවෙයි ඒත් ඇත්ත දකින්න ඕනි අපි
ඡනපති තුමනි ඔබ තුමාගේ හදවතේ සැබෑ අවංක ආදරයටයි මේ මහා ඡනතාව ඔබ තුමාට ආකර්ශනය වන්නේ ! ඔබ තුමාට අපේ සැබෑම ආදරය !!! ඡය වේවා !!!
දැනුම ලබන තරමට මේ ජන ගඟ වඩාත් පුළුල් වෙනවා නිසැකයි.. ජනතාවට ජය!!!...රටට ජය!!!.... මාලිමාවට ජය!!!...
ගම්පහ ආඩම්බරයි ඔබලා පිලිබදව ..ජයවේවා !!!""
ඔබට ස්තූතියි සහෝදරයා
Thank you.
ආඩම්බරයී අයියන්ඩ් ජනපති මගේ අපේ 🙏❤️🙏
Taniyamu hitamu jayawew
ජාතික ජනබලවේගයට ජයවේවා අනුර ජනාධිපති තුමාට ජයවේවා රටටම ජයවේවා ❤ආදරෙය්i npp ❤❤❤❤❤❤❤
ගම්පහ අපේ බලාපොරොත්තුව syaluma අසන මlimawta jaywewa .Ape adraniiya jandipathitumat jaywewa 150 wadeya ,පර්lemanthuwta යවmu .ජයග්‍රහණය ස්teri.May god bless you all 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀👍
Malimawata jayawewa
ගම්පහ වීමත් ආඩම්බරයක්
Malimavata Jaya Budusaranai 🌹🙏🇱🇰
අනිවා!!!!!. දෙන්නම් ලොවෙත් නැතිවෙන්න. ලොවි ගහෙත් නැතිවෙන්න.
AniwR
අපිත් ගහම්පා කැළණිය ❤👍👍💪🇱🇰🇴🇲
ජයවේවා !!!❤❤❤❤ AKD❤❤❤❤❤
ගම්පහ ..සිරිලක ගරුත්වය .🌹🌹🌹✌️✌️💎👌👌👌
අපි ගම්පහ...මේ සැරේ තව චන්ද ලක්ශ ගානක් වැඩි කරල තියෙන්නෙ අනූ..කිසිම දෙයක් එපා...මේ රට ලස්සන කරල පොහොසත් කරල දෙන්න...නීතිය සැමටම එකක් කරන්න...අපි ඉතුරු ටික අපි වෙනුවෙන් කරගන්නම්...
නියත ජය!🎉අනුර මල්ලියේ, මගේ අදහස් තිබුණා රටට රජෙක් මෙන්න මෙවැනි විය යුතුයි කියලා. අන්න ඒ ‘දසරාජ ධර්මය‘ පිළිපදින තැන අද නුඹ ඉන්නවා. කතා කරන එක වචනයක්වත් අපතේ නොයන්න, කොළ බලන්නේ නැතුව ලස්සනට හදවතින්ම දේශණය සිද්ධ කරනවා.... මහජන හදවත්වලට ආමන්ත්‍රණය කරනවා. මුලු මහජනතාවම එකතු වෙලා 2024 නොවැ. 14 මහජනතාව මේ සැරේ ඡන්දය පාවිච්චි කරන්නේ ‘කතිරයක් විදියට‘ නෙමෙයි. කෙටේරියක් විදියටයි. ඒ නිසාම ජාතික ලැයිස්තුවකුත් අටවගන්න වෙන්නේ බොහෝම අමාරුවෙන් වෙයි. අපි නොවැ. 24 මහ තොවිලය කරලා මළ පෙරේතයන් 0 වෙන්න එළවන, ‘මහ පිරිත‘ කියමු. අනුර මල්ලි ඇතුළු මාලිමාවේ හැමට හැමෝටම යෝධබල යෝධ ශක්තිය ලැබේවා. නියත ජය!🎉
ජයවේවා !!!!!!! AKD !!!
ලොවෙත් නැතිවෙන්න දුන්නා.
5/6 පහක බලය දියයුතුමයි,රට දියුනුවෙන් දියුනුවට ස්තීරයි, මාලිමාවට ජය වේවා❤❤
මට මාර සතුටුයි..අපි ගම්පහෙන් කතිරෙ ගහද්දි මගේ අම්මා තාත්තා දකුණෙන් කතිරෙ ගැහුවෙ..ඒ district දෙකම වැඩිම මනාප..
හදවතින්ම ආදරෙයි ඒත් ජන්දය දාන්න බැරි වෙන එක ගැන හරිම දුකයි රට ඉන්න අපිටත් ඒ අවස්ථාව ලබාදෙන්න ❤❤
ගම්පහ ජනතාවට අපේ ප්‍රණාමය ❤❤❤
ගම්පහ ආඩම්බරයි.
Harak gana
@@sisirasamansiri7688mokak😮 ata gala balapan😂😂modaya 😂😂api gampaha
@@madushankashan716ඒකනේ❤
අපෙ.ජනාධිපති අනුර මැතිතුමා ඔබට සියලු දෙවියන් පිහිටයි .රටේ .හොරුන්ගෙන් .බෙරගත්.ඔබට .මගෙ .හද.පිරිතුති❤
හරි ම සතුටුයි මම ගම්පහ දිස්ත්‍රික්කේ දොම්පේ 🇱🇰🇴🇲❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබතුමාට සියළුම දෙව්යන්ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤🙏🙏🙏🇱🇰🇴🇲
ජයවේවා සහෝරවරුණි
ජයවේවා මාලිමාවට ඔබතුමාගේ කතාව අහගන ඉන්නකොට පුදුම ආසාවක් දැනෙන්නේ අපේ පුංචි ශ්‍රී ලකාව ගැන අයනම් කිසිම පක්සේකට අත notiyanna වැඩ කරන්න 🙏🙏🙏🙏🙏🙏
💞💞 Gampaha apita adambarai 💞💞adarei ANURa sahodaraya 💞💞 malimawa 1 nma🙋♀️🙋♀️🇱🇰🇱🇰🇱🇰🇱🇰 mama saudiye sita ❤❤💛💛❤❤😍😍
ගම්පහ ඉනනෙ අවන්කවම රටට ආදරේ කරන ජනතාව ආදරෙයි ගමිපහ.
.මම අත්තනගල්ල අපේ අසනේ කියන්න පරක්කු උනා ජනාදිපතිතුමනි මාහාමැතිවර්නයටත් අපි ඔබසමගයි ජයවෙවා ❤❤❤❤❤❤
අපේ නායක තුමාට ගොඩක් පින් අපේ රට බෙරා ගත්තාට.ඔබ තුමාට තෙරැවන්සරනයි
අනුර සහෝදරයා කොහොමහරි දිලිඳුකම පිටුදකින්න උපරිම උත්සාහය දරන්න
අනිවාර්යයෙන්ම ma wathweth.malimawta tami ගම්පහ .හැමෝම ...හොරුන්ට ගොටු අල්ලන්න අය ඉන්නවා ...ඒකයි prassne❤️🇮🇱❤️
ස්තුතියි කටුනායක ❤ මාලිමාවට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා අපේ ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤
ඔබතුමා ජනතාවට ංඔබ පහදා දෙන ආකාරය ආකාර්ෂණියයි💐💐ජය නියතයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 😢
මාලි මාවට ජයවේවා
ගම්පහ අපට අඩම්බර්රe.Syaluma danta ස්tutieMay god bless you all
අනිවාර්යයෙන්ම ජය වේව සහෝදර යා ❤
ANURA SAHODARAYAAGE MAENIYANTA BOHOMA PIN...MEWANI💯❤🖐🇱🇰 PUTHEK..APE.❤❤❤❤❤ DARUWANGE..GELAWUM KARU WEEMA..GENA..
❤❤❤❤ ජය ජය ජය ❤ ආදරෙයි ජනාධිපති තුමනි
ගමිපහ ජය න් ජය ම වෙිවා
මාලීමාවට ජයවේවා
මේ පාරත් දෙනව රෙකෝඩ් තියල දෙන්නේ❤❤❤
ගමිපහ. ගැම්මක්. ❤❤❤❤
මේ යන විදිහට විපක්ෂයත් ආන්ඩුවටම හදාගන්න වෙන සීන් එකක් තියෙන්නේ සහොදරයා 🙃
ඇත්ත...මටත් ඕකම හිතුනා..හැබැයි ආවත් දුර්වලම විපක්ෂයක් එන්නෙ..😊😊
වාආආව්ව්ව්ව්ව්ව්ව් අපි ගම්පහ දිස්තික්කයෙන් අපි හැමදාම ඔබ සමගයි ඔබට ජය පතමි
මේ සෙනඟ ඉස්සර ඔබ තුමාගෙ කතා අහන් නැනේ,දැන් නෙ අහන්නෙ ආසාවෙන්,ඉස්සරත් ඇහුව නම් මීට කලින් ජනාධිපති
රංජන්ට දෙන්න දුවන්න
ගෙදර මව පියා යහපත්නම් දරුවන් යහපත් කළ හැකියි.ආයතනයක ප්‍රධානියා යහපත්නම් සේවකයන් යහපත් කළ හැකියි.පාසලක විදුහල්පති යහපත්නම් එම පාසල් පද්ධතියම යහපත් කළ හැකියි.අන්න ඒ නිසා මෙවර අලුත් පරණ ගැන නොසිතා මාලිමාවට කතිරය ගහන්න. ජනාධිපතිතුමාව, අහමැති තුමියව, විජිත ඇමති තුමාව විස්වාස කරන්න.ඒ විස්වාසය මත පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවන්න....❤❤❤❤❤❤
❤ගම්පහ...❤ මෙවරත් ඉහලින්ම දිනාවි
ගම්පහ බුද්දිමත් ජනතාවට හදපිරි ප්‍රනාමය 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Gampaha buddimath janathawa 2019 gota dinewwa. Kohomada buddimathkama.
Hon, AKD Jayawewa
yes api ahemai❤
❤️❤️❤️❤️ජයවේවා ❤️❤️❤️❤️❤️ගම්පහ ❤❤❤❤❤
දේශපාලකයන්ට ජනතාව ආදරෙ කරන දවසක් ඒවි
දැනටත් එහෙමයි..අපි හොය හොය වීඩියෝ බලන්නෙ
@@dilkisandachaya8009 ගම්පහ ට පානදුරේ ප්‍රණාමය ❤
දැන් අනුර සහෝදරයා හරි සැහැල්ලුවෙන් කතාකරන්නෙ ජන රැලියෙ සහභාගී වෙලා ඉන්න මිනිස්සුත් එහෙමයි ඒ සැහැල්ලුව තමයි ජනතාවගේ බදු මුදල් සූරානොකන පාලකයා සහ ඒ පිළිබඳව විශ්වාසය ඡන්ද දායකයගේ වගකීම සහ වගවීම මාතෘභූමියට ජයවේවා ජාතික ජන බලවේග දේශපාලව ව්‍යාපාරයට ජය වේවා!
ආදරෙයි අපි මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤චන්ද දාමු
අනුර සහෝදරයා ,,,පර්ලි මෙන්තුවට යන අයට කෑම වෙල දෙනඑක ,,අඩුමුදලට නෙවෙයි ,,හරි මුදලට සපයන්න ඔන,,,එතනින් රට හදන එක පටන් ගන්න,,,තෙරුවන් සරණයි,,ජයවෙවා,,🙏
අපි ඔබවෙනුවෙන් හැමදාමත් පෙනීසිටිමි රටම අනුරට ❤❤
ගමිපහ ජනතාවට අපේ දකැනේ පුනාමය❤❤❤❤❤❤❤
ගම්පහ ජනතාවට කලුතර අපේ සුබපැතුම් ❤ ජාතික ජනබලවේගයට ජයවේවා .
ගම්පහත් හරි ❤❤❤❤
ගම්පහ ගැම්මක්.....
ගම්පහ ජනතාවට 👍👍❤️ ජයවේවා ජනාධිපතිතුමනි❤❤ ජයවේවා මාලිමාවට ❤❤
කෝ ගම්පහා සෙට් එක ? ❤
ස්තුතියි ගම්පහ ජනතාවෙනි❤❤
බියගමින් ශුභ පැතුම්...!
අනුර අයියා...අවුරුදු 40 වෙනස් කරන්න බැරිවුන කලුතර අපි වෙනස් කරා...අනුර අයියේ
ගංවතුර ආවත්...සුනාමිය ආවෙලෙත් කිව්වේ ඔහොමමයි . පාස්කු ප්රහාරෙදිත් කිව්වේ ඕකමයි..රටේ මොන ව්‍යයසනය ආවත් මතක් කලේ පාර්ලිමේන්තවම තමා...
අපි ගම්පහ ....ආඩම්බරයක් ...ගරු ජනපති තුමාට ස්තුති ...
ජයවේවා ! මගේ අය්යා......දැක්කත් හරිම සෙනෙහසක් දැනෙන්නේ
Jaya jaya jaya wewa malimawata jaya wewa
කොට්ටෙට කිබුලෙක් අවෙලෙ අපි කිව්වෙ පර්ලිමේන්තුවේ උන් ටික ගිලිනවනම් හොදයි කියලා .
ජයවෙවා ❤ගම්පාට❤ අනුරට මාලිමාව දිනනවා එකෙම්ම❤❤❤
We are proud Gampaha people 👍
අනිවාර්යෙන්ම පිරිසිදු කරන වැඩේ අපි කරමු....නාකි හම්පඩ ලොන්හැලුනු පාහර හොරරැල පන්නා ජාතියේ පිනට පහල උන අපේ නායක සහෝදරයා ගේ පාර්ලිමේන්තුවකින් පුරවමු...අනිවාර්යෙන්ම ඒක ඉශ්ට සිද්ද වෙනවා වෙනවාමයි...අපි මාලිමාව අපේ හුස්ම තිබෙනාතුරා රැකගමු❤❤❤❤❤❤❤❤❤මාලිමාවටත් මාලිමාවෙ සහෝදරයන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා මගේ එකම ප්‍රාර්තනාවයි.......තෙරුවන් සරනයි මාලිමාවේ සියලුම වීරෝදාර විරුවන් සැමටම !!!!!!!❤❤❤❤❤❤❤❤
Aniwaryenma Dinanawa Loweth Nathi Wennama Jayawewa A K D Atulu Samatama❤❤❤❤❤❤❤❤
Malimawata jayaweva ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
ජනතාවට ඔබ පහදා දෙන ආකාරය ආකර්ෂණීය යි. නියත ජය!🎉
Ape ජනතාවගෙ මුහුණු 😊 හරිම සතුටෙන් ඉන්නේ ඉදිරියට ලස්සන රටක් උදා වේවා! 😊😊
ගම්පහ ප්රබළ දැවැන්ත අභිමානවත් මහාජන මාලිමාව
ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
ආදර්ශමත් දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
නුබලව දිනවන්නට කරන්නට යමක් වෙද ඒය අකුරටම ඉටුකරමී සියලුම මනුෂ්‍යත්වය නාමයෙන් ❤❤❤
අනිවාරෙන් අපි ගම්පහ ද්රිස්රික්කය අනුරට ජය වේවා❤❤❤❤❤❤
❤️❤️❤️
Anurata dunnata kamak naha ratata ayahapathak unoth thopita denne gu hawala
අනිත් දේශපාලනයට එන එවුන්වගේ මම කරනවා , මම හදනවා කියකියා බෙරිහන්දෙන්නේ නැහැ .මිනිස්සුන්ට තේරෙන විදිහට , හදවතට දැනෙන ආකාරයට වචන හැසිරුවීමෙන් ජනතාවගේ හදවතට තට්ටු කරනවා ඉතාමත් සුන්දරව .
මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤
ඇත්තටම සහෝ මමත් දේශපාලන කතා අහන්න ආසාවක් ඇති වුණේ ඒක නිසාමයි
Katha vitharai. Vada naa.
@kumarakumara602
පේන්නේ නැද්ද වැඩ
හරියට හරි අපේ ගමපහෙන්ම තමයි ගම්පහ අපි සැමදාමත් ඔබ සමගයි ජනපති තුමනි මහා මැතිවරනයෙන් අනිවාර්යයෙන් විශිෂ්ටම ජයක් ලබනවාමයි 👍👍👍👍👍👍👍❌මාලිමාවටමයි ❤
GOD BLESS YOU OUR JANADHIPATHI THUMA AND GOD BLESS 🙌 YOU TO BUILD A VERY GOOD 👍 GOOD COUNTRY.
Aniwareyen 👍💪💪💪💪.
❤🎉🎉🎉🎉
Gampaha 💪💪💪💪💪💪
Gampaha 👍
ගම්පහ බුද්ධිමතුන්ට ප්‍රණාමය!❤
ඔබට ස්තූතියි සහෝදරයා. ඒ වගේමයි ඔබත්
ඕක 1994 ඉඳලා ගම්පහ මෝඩයි කියන එකට තමයි වෙනස් වුනේ .
අපිත් ඒ අතර..මගේ අම්මලා දුන්නෙ දකෝණෙන්
jayawewa
ගම්පහ ගැම්මක් තමා ❤ 🔥 💪
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට හලාවත අපෙන් උණුසුම් සුබ පැතුම් ආදරෙයි ඔක්කෝටම ❤❤❤❤
ඔයාලටත් ❤❤❤❤හලාවත
Chilaw boys❤
අපි මහමැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබා දීලා අපේ රට පොහොසත් රටක් කරගමු.
2/3k nemei 5/6k aragena denna one jayaweva npp❤❤❤❤❤
එච්චරයි අඩු .😂😂😂
😂😂😂😂😂😂😂😂@@thineth4905
අපේ වීරයා ....දුප්පතාගෙ හිතවතා♥️♥️♥️♥️♥️♥️♥️ ජයවේවා
සුපිරී... අනේ මැරෙන්න උනත් එන්නම් කො මෙවන් නායකත්වය ක් එක්ක.. ❤❤❤
මමත් ගම්පහ චන්ද දායක යෙක් ආඩම්බර ය් ආය දෙකක් නෑ මහමැතිවරණ යෙන් අපි දෙන්නෙ ඇට්ටි හැලෙන්න
මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනයේ මේ ස්තුතියි යට කදුලු ආව bro නොවැම්බර් වල දෙනවා කරටි කැඩෙන්නම❤❤❤❤❤👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭
@@ramyafernando4742 මම දෙන්නෙ ඇට්ටි හැලෙන්න
♥️♥️♥️♥️♥️🙏
Great and thank you so much...
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
කොහොමද අනුරගේ ගමිපහ තක්සේරුව,ජයවෙිවා මිනිස්සුනේ නොවැම්බර් 14 ත් ඒ යුතුකම ඉටුකරමු ගියවතාවෙි සමිබන්ද විිමට නොහැකි වුනු අපේම සහෝදර සහෝදරියනි එකතුවෙන්න මාලිමාවට
❤️❤️ආදරෙයි අපේත් කළුතර ඔක්කොම ඔයාට තමයි ඉතිං නොවැම්බර් 14 එහෙමම තමයි
අපි කලුතර අපිත් මාලිමාවට
කලුතර අපිත් මාලිමාවට..මේ පාර තමයි රෝහිත අමතක නොවන පාඩම ඉගෙන ගන්නෙ..😂😂
ගමිිපහ බුද්ධිමත් මාලිමා මහා ජනකායට මුළු රටෙිම සුභාශිංසනය.ජයවෙිවා.❤❤❤
ඔබතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට කන්නලව් කලා අවන්ක නායකයෙක් පත්කරදෙන්න කියා මේක ප්රාතිහාර්යක් මොකද අන්තිම වෙනකං හිතා ගන්න බැරිව හිටියේ නොදී ඉදීද කියලා මිනිස්සු දුක් වින්දා ඇති දැන් ඉදිරියට යන්න හැමෝම එකතු වෙලා සහය දෙමු රට ගොඩගන්න ❤❤❤
මමත් උදේ හවා යදිනවා.
අපි දොම්පේ ..👍👍👍 දෙන එක දෙනවා ආයේ..ලොවෙත් නැති වෙන්න ...ජය වේවා ..🥰👍👍
දොම්පෙට යන පාර කොයිබදෝ ??
ගම්පහට ඇවිත් පූගොඩ ගම්පහ බස් එකේ එන්න දොම්පෙ හම්බවෙනවා.😁😁😁😁😁
අනිවාර්යයෙන්ම දොබෙන් යන්න දෙන්නේ
අපූරු කතාව ඔතන තරම් අප්‍රසන්න වු තැනක්,තවත් නැත අභීත පාර්ලිමෙන්තු සභිකයා දෑයේ වාසනාවට අද ජනපති .ඔබගේ රජයකින් ගුණ ගරුක පාර්ලිමේන්තුවකට අවශ්‍ය ශක්තිය ජනතාව ලබාදෙනවා නිසැකයි 🧭 ජය🙏
❤👍
❤@@CHAMPIZKITCHEN
නොවැම්බර් 14 මාලිමාවට චන්දෙ දෙමු පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු හොරු රැලට උපරිම දඩුවමක් දෙන්න
මොනව උනත් ගම්පහ කියන්නෙ ලංකාවේ මොලේ තියන උන් ටිකක් ඉන්නෙ බහුතරයක්,,,,ලොවෙත් නැතිවෙන්න දිනෙව්වෙ❤
මමත් ගම්පහ ඔබ ලබාදුන් ගෞරවයට ස්තුතියි. ඔබත් එහිම කොටස් කරුවෙක් සතුටු යි
අපි ගම්පහ හරිද ❤❤❤
සහතික ඇත්ත පබා ආව බැසිල් ආව මතක නෑ චතුරත් ආවද
@@kaushalmuthuthanthirige5289medapRa maliwawat❤
පුදුම සතුටක් දැනෙන්නේ ඔබගේ කතාව අහනකොට .ගම්පහ දිස්ත්‍රික්කයේ අපි හැමදාමත් ඔබ සමගයි .
ජනබලවේගය දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු මාලිමාවට ජයවේවා ❤❤❤ ඉතාලියේ සිට උනුසුම් සුභ පැතුම් ❤❤❤ ජයවේවා 🎉🎉🎉
කොහොමත් ගම්පහ මිනිස්සුන්ගෙ ශාක්ශරතාවය වැඩී ලන්කාවෙන්ම ඒක ඇත්ත මම නම් ගම්පහ නෙවෙයි ඒත් ඇත්ත දකින්න ඕනි අපි
ඡනපති තුමනි ඔබ තුමාගේ හදවතේ සැබෑ අවංක ආදරයටයි මේ මහා ඡනතාව ඔබ තුමාට ආකර්ශනය වන්නේ ! ඔබ තුමාට අපේ සැබෑම ආදරය !!! ඡය වේවා !!!
දැනුම ලබන තරමට මේ ජන ගඟ වඩාත් පුළුල් වෙනවා නිසැකයි.. ජනතාවට ජය!!!...රටට ජය!!!.... මාලිමාවට ජය!!!...
ගම්පහ ආඩම්බරයි ඔබලා පිලිබදව ..ජයවේවා !!!""
ඔබට ස්තූතියි සහෝදරයා
Thank you.
ආඩම්බරයී අයියන්ඩ් ජනපති මගේ අපේ 🙏❤️🙏
Taniyamu hitamu jayawew
ජාතික ජනබලවේගයට ජයවේවා අනුර ජනාධිපති තුමාට ජයවේවා රටටම ජයවේවා ❤ආදරෙය්i npp ❤❤❤❤❤❤❤
ගම්පහ අපේ බලාපොරොත්තුව syaluma අසන මlimawta jaywewa .Ape adraniiya jandipathitumat jaywewa 150 wadeya ,පර්lemanthuwta යවmu .
ජයග්‍රහණය ස්teri.
May god bless you all 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀👍
Malimawata jayawewa
ගම්පහ වීමත් ආඩම්බරයක්
Malimavata Jaya Budusaranai 🌹🙏🇱🇰
අනිවා!!!!!. දෙන්නම් ලොවෙත් නැතිවෙන්න. ලොවි ගහෙත් නැතිවෙන්න.
AniwR
අපිත් ගහම්පා කැළණිය ❤👍👍💪🇱🇰🇴🇲
ජයවේවා !!!❤❤❤❤ AKD❤❤❤❤❤
ගම්පහ ..සිරිලක ගරුත්වය .🌹🌹🌹✌️✌️💎👌👌👌
අපි ගම්පහ...මේ සැරේ තව චන්ද ලක්ශ ගානක් වැඩි කරල තියෙන්නෙ අනූ..කිසිම දෙයක් එපා...මේ රට ලස්සන කරල පොහොසත් කරල දෙන්න...නීතිය සැමටම එකක් කරන්න...අපි ඉතුරු ටික අපි වෙනුවෙන් කරගන්නම්...
නියත ජය!🎉අනුර මල්ලියේ, මගේ අදහස් තිබුණා රටට රජෙක් මෙන්න මෙවැනි විය යුතුයි කියලා. අන්න ඒ ‘දසරාජ ධර්මය‘ පිළිපදින තැන අද නුඹ ඉන්නවා. කතා කරන එක වචනයක්වත් අපතේ නොයන්න, කොළ බලන්නේ නැතුව ලස්සනට හදවතින්ම දේශණය සිද්ධ කරනවා.... මහජන හදවත්වලට ආමන්ත්‍රණය කරනවා. මුලු මහජනතාවම එකතු වෙලා 2024 නොවැ. 14 මහජනතාව මේ සැරේ ඡන්දය පාවිච්චි කරන්නේ ‘කතිරයක් විදියට‘ නෙමෙයි. කෙටේරියක් විදියටයි. ඒ නිසාම ජාතික ලැයිස්තුවකුත් අටවගන්න වෙන්නේ බොහෝම අමාරුවෙන් වෙයි. අපි නොවැ. 24 මහ තොවිලය කරලා මළ පෙරේතයන් 0 වෙන්න එළවන, ‘මහ පිරිත‘ කියමු. අනුර මල්ලි ඇතුළු මාලිමාවේ හැමට හැමෝටම යෝධබල යෝධ ශක්තිය ලැබේවා. නියත ජය!🎉
ජයවේවා !!!!!!! AKD !!!
ලොවෙත් නැතිවෙන්න දුන්නා.
5/6 පහක බලය දියයුතුමයි,රට දියුනුවෙන් දියුනුවට ස්තීරයි, මාලිමාවට ජය වේවා❤❤
මට මාර සතුටුයි..අපි ගම්පහෙන් කතිරෙ ගහද්දි මගේ අම්මා තාත්තා දකුණෙන් කතිරෙ ගැහුවෙ..ඒ district දෙකම වැඩිම මනාප..
හදවතින්ම ආදරෙයි ඒත් ජන්දය දාන්න බැරි වෙන එක ගැන හරිම දුකයි රට ඉන්න අපිටත් ඒ අවස්ථාව ලබාදෙන්න ❤❤
ගම්පහ ජනතාවට අපේ ප්‍රණාමය ❤❤❤
ගම්පහ ආඩම්බරයි.
Harak gana
@@sisirasamansiri7688mokak😮 ata gala balapan😂😂modaya 😂😂api gampaha
@@madushankashan716ඒකනේ❤
අපෙ.ජනාධිපති අනුර මැතිතුමා ඔබට සියලු දෙවියන් පිහිටයි .රටේ .හොරුන්ගෙන් .බෙරගත්.ඔබට .මගෙ .හද.පිරිතුති❤
හරි ම සතුටුයි මම ගම්පහ දිස්ත්‍රික්කේ දොම්පේ 🇱🇰🇴🇲❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබතුමාට සියළුම දෙව්යන්ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤🙏🙏🙏🇱🇰🇴🇲
ජයවේවා සහෝරවරුණි
ජයවේවා මාලිමාවට ඔබතුමාගේ කතාව අහගන ඉන්නකොට පුදුම ආසාවක් දැනෙන්නේ අපේ පුංචි ශ්‍රී ලකාව ගැන අයනම් කිසිම පක්සේකට අත notiyanna වැඩ කරන්න 🙏🙏🙏🙏🙏🙏
💞💞 Gampaha apita adambarai 💞💞adarei ANURa sahodaraya 💞💞 malimawa 1 nma🙋♀️🙋♀️🇱🇰🇱🇰🇱🇰🇱🇰 mama saudiye sita ❤❤💛💛❤❤😍😍
ගම්පහ ඉනනෙ අවන්කවම රටට ආදරේ කරන ජනතාව ආදරෙයි ගමිපහ.
.මම අත්තනගල්ල අපේ අසනේ කියන්න පරක්කු උනා ජනාදිපතිතුමනි මාහාමැතිවර්නයටත් අපි ඔබසමගයි ජයවෙවා ❤❤❤❤❤❤
අපේ නායක තුමාට ගොඩක් පින් අපේ රට බෙරා ගත්තාට.ඔබ තුමාට තෙරැවන්සරනයි
අනුර සහෝදරයා කොහොමහරි දිලිඳුකම පිටුදකින්න උපරිම උත්සාහය දරන්න
අනිවාර්යයෙන්ම ma wathweth.malimawta tami ගම්පහ .හැමෝම ...හොරුන්ට ගොටු අල්ලන්න අය ඉන්නවා ...ඒකයි prassne❤️🇮🇱❤️
ස්තුතියි කටුනායක ❤ මාලිමාවට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා අපේ ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤
ඔබතුමා ජනතාවට ංඔබ පහදා දෙන ආකාරය ආකාර්ෂණියයි💐💐ජය නියතයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 😢
මාලි මාවට ජයවේවා
ගම්පහ අපට අඩම්බර්රe.
Syaluma danta ස්tutie
May god bless you all
අනිවාර්යයෙන්ම ජය වේව සහෝදර යා ❤
ANURA SAHODARAYAAGE MAENIYANTA BOHOMA PIN...MEWANI💯❤🖐🇱🇰 PUTHEK..APE.❤❤❤❤❤ DARUWANGE..GELAWUM KARU WEEMA..GENA..
❤❤❤❤ ජය ජය ජය ❤ ආදරෙයි ජනාධිපති තුමනි
ගමිපහ ජය න් ජය ම වෙිවා
මාලීමාවට ජයවේවා
මේ පාරත් දෙනව රෙකෝඩ් තියල දෙන්නේ❤❤❤
ගමිපහ. ගැම්මක්. ❤❤❤❤
මේ යන විදිහට විපක්ෂයත් ආන්ඩුවටම හදාගන්න වෙන සීන් එකක් තියෙන්නේ සහොදරයා 🙃
ඇත්ත...මටත් ඕකම හිතුනා..හැබැයි ආවත් දුර්වලම විපක්ෂයක් එන්නෙ..😊😊
වාආආව්ව්ව්ව්ව්ව්ව් අපි ගම්පහ දිස්තික්කයෙන් අපි හැමදාම ඔබ සමගයි ඔබට ජය පතමි
මේ සෙනඟ ඉස්සර ඔබ තුමාගෙ කතා අහන් නැනේ,දැන් නෙ අහන්නෙ ආසාවෙන්,ඉස්සරත් ඇහුව නම් මීට කලින් ජනාධිපති
රංජන්ට දෙන්න දුවන්න
ගෙදර මව පියා යහපත්නම් දරුවන් යහපත් කළ හැකියි.
ආයතනයක ප්‍රධානියා යහපත්නම් සේවකයන් යහපත් කළ හැකියි.
පාසලක විදුහල්පති යහපත්නම් එම පාසල් පද්ධතියම යහපත් කළ හැකියි.
අන්න ඒ නිසා මෙවර අලුත් පරණ ගැන නොසිතා මාලිමාවට කතිරය ගහන්න.
ජනාධිපතිතුමාව, අහමැති තුමියව, විජිත ඇමති තුමාව විස්වාස කරන්න.
ඒ විස්වාසය මත පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවන්න....
❤❤❤❤❤❤
❤ගම්පහ...❤ මෙවරත් ඉහලින්ම දිනාවි
ගම්පහ බුද්දිමත් ජනතාවට හදපිරි ප්‍රනාමය 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Gampaha buddimath janathawa 2019 gota dinewwa. Kohomada buddimathkama.
Hon, AKD Jayawewa
yes api ahemai❤
❤️❤️❤️❤️ජයවේවා ❤️❤️❤️❤️❤️ගම්පහ ❤❤❤❤❤
දේශපාලකයන්ට ජනතාව ආදරෙ කරන දවසක් ඒවි
දැනටත් එහෙමයි..අපි හොය හොය වීඩියෝ බලන්නෙ
@@dilkisandachaya8009 ගම්පහ ට පානදුරේ ප්‍රණාමය ❤
දැන් අනුර සහෝදරයා හරි සැහැල්ලුවෙන් කතාකරන්නෙ ජන රැලියෙ සහභාගී වෙලා ඉන්න මිනිස්සුත් එහෙමයි ඒ සැහැල්ලුව තමයි ජනතාවගේ බදු මුදල් සූරානොකන පාලකයා සහ ඒ පිළිබඳව විශ්වාසය
ඡන්ද දායකයගේ වගකීම සහ වගවීම මාතෘභූමියට ජයවේවා ජාතික ජන බලවේග දේශපාලව ව්‍යාපාරයට ජය වේවා!
ආදරෙයි අපි මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤චන්ද දාමු
අනුර සහෝදරයා ,,,පර්ලි මෙන්තුවට යන අයට කෑම වෙල දෙනඑක ,,අඩුමුදලට නෙවෙයි ,,හරි මුදලට සපයන්න ඔන,,,එතනින් රට හදන එක පටන් ගන්න,,,තෙරුවන් සරණයි,,ජයවෙවා,,🙏
අපි ඔබවෙනුවෙන් හැමදාමත් පෙනීසිටිමි රටම අනුරට ❤❤
ගමිපහ ජනතාවට අපේ දකැනේ පුනාමය❤❤❤❤❤❤❤
ගම්පහ ජනතාවට කලුතර අපේ සුබපැතුම් ❤ ජාතික ජනබලවේගයට ජයවේවා .
ගම්පහත් හරි ❤❤❤❤
ගම්පහ ගැම්මක්.....
ගම්පහ ජනතාවට 👍👍❤️ ජයවේවා ජනාධිපතිතුමනි❤❤ ජයවේවා මාලිමාවට ❤❤
කෝ ගම්පහා සෙට් එක ? ❤
ස්තුතියි ගම්පහ ජනතාවෙනි❤❤
බියගමින් ශුභ පැතුම්...!
අනුර අයියා...අවුරුදු 40 වෙනස් කරන්න බැරිවුන කලුතර අපි වෙනස් කරා...අනුර අයියේ
ගංවතුර ආවත්...සුනාමිය ආවෙලෙත් කිව්වේ ඔහොමමයි . පාස්කු ප්රහාරෙදිත් කිව්වේ ඕකමයි..
රටේ මොන ව්‍යයසනය ආවත් මතක් කලේ පාර්ලිමේන්තවම තමා...