Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංචාරක කර්මාන්තයට වටිනාම දෙයක් අනිත් galaguru engin ටිකත් repeyer කරානම් watinawa
සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරිමට සංචාරකයන්ගේ ගමන් වාර සදහා මෙම දුම්රිය යොදා ගන්නව නම් වටිනවා ❤
Old is gold.
සංචාරක ආකර්ශනය සදහා මේවා දැන් යොදා ගන්න පුලුවන්
Loks like a real train.
කොළඹින් නැද්ද මේක
👋
ඉන්දියාවෙ ඩාර්ලිජිංලයින් එකේ දුවනව
Eka kalayaka hitapu GMR kenuku me සියල්ල scrap kara dan ithuru wela thibenne 3 eyaa bayak thibuna passe ena kenek apasu mewa use කරයි කියලා wena kisima ratak me විදිහට okkoma scrap kare naha
ඔව් ඒක හොඳයි අනිත් රටවල් අලුත් දේවල් කරනකොට අපි ඉස්සර ඉඳන්ම පරණ දේවල්මනෙ කරල තියෙන්නෙ
Cgr eke kalakanni
ඇයි එහෙම කියන්නෙ? C.G.R එකේ විතරද කාලකන්නි ඉන්නෙ? එතකොට පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කවුද ?
පිටිපස්සේ ඩීසල් එන්ජිම සුද්දෝත් අන්දනව සුපිරියට.
මෙතන ඇන්දිල්ලක් නැහැ. මේ ගල් අගුරු එන්ජිම මම දන්න විදිහට එතරම් විශාල අශ්වබලයකින් යුතු එකක් නොවෙයි. මේ අපිට ඉතුරුවෙලා තියෙන්නෙ මීට අවුරුදු හැටකට පමණ පෙර කොළඹ දුම්රිය අංගනයේ (colombo yard , C.L.y ) දුම්රිය මැදිරි නියමිත අන්දමට සැකසීමට (SHUNTING) කිරීමට උපකාරී උන එකක්. මේ එන්ජිමට විශාල බරක් ගෙන යාමට අපහසුයි. නමුත් එක්දහස් නවසිය හැට ගනන් වල ම්ට මතකයි ගැරට් එන්ජින් යනුවෙන් හැදින්වූ එන්ජිමක් එයට විශාල මැදිරි ප්‍රමාණයක් ගෙනයා හැකියි. නමුත් මෙම එන්ජිමට එතරම් මැදිරි ප්‍රමාණයක් ගෙනයාමට නොහැකි නිසා වෙනත් එන්ජිමක සහය අවශ්‍ය වෙනව . ඒසඳහා තව ගල් අගුරු එන්ජිමක් තිබුනානම් එම අවශ්‍ය සහය එමගින් ලබාගන්න තිබුනා . නමුත් ඔබ මෙය සුද්දො ඇන්දවීමක් ලෙස කීවත සුද්දො දන්න්ව එම එනජිමට විශාල මැදිරි ප්‍රමාණයක් ගෙනයාමට නොහැකි බව ඔබ නොදන්නවා උනාට.
රේල් ස්ටේෂන් වල,ලයිට් ගලවල හුළු අතු ,කුප්පි ලාම්පු පත්තු කරානම් හොදයි,,,ලෝකෙ ඉස්සරහට යන්නෙ,,,,
Esselama ube nama wenas karaganin gon haraka 😂
Pissu uttek
සිරා ඕයි. අනිත් රටවල් magnet train වලින් 600km/h speed යන්නෙ. ට්‍රැක් ලන්තේ ගොන්නුන්ගෙන් අදියි තව ටික කාලයක් ගිහින් 😂
@@kasunsameera8693 kakka batta uba mavata adara Nam paduva hitapan,,