හරීම ලස්සන ආඩම්බර වෙන්න අපට පුළුවන් උගත්කමක් Well done mr oppression leader! We are proud of you! Shame JVP and NNP Agai said well done Mr Sajith Pamadasa 🙏👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Dear Sir. Actually you are a professor. god bless you with good health and make you a victorious person with strong knowledge to cure the hardness of the nation.
Congratulaion the truth will set you Free. We knew since you were studying in England you were qualified. You deserve to be the President of this country. Sir we always vote for you. God bless you be humble god will exalt you.
මේ තරම් මඩ ගහද්දි නිහඬ ව සිටීම ම මෙතුමා ගෙ නිහතමානී ගුණය ම යි.පිරුණු කළේ දිය නොසැලේ......👍👍👍👍👍👍👍
ඔබතුමා සත්‍යවාදී මිනිසෙක්... ඔබට ජය
ඔබතුමාට ජය වේවා 🙏❤️❤❤
හරීම ලස්සන ආඩම්බර වෙන්න අපට පුළුවන් උගත්කමක්
Well done mr oppression leader!
We are proud of you!
Shame JVP and NNP
Agai said well done Mr Sajith Pamadasa
🙏👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඔබ තුමාට ජයග්‍රහණය ලැබේවා ❤
හරිම් ආඩම්බරයි. ගොඩක් සතුට්ටුයි.
ඔබ තුමාගේ පාසැලේ විදුහල් පති තුම සහ නියෝජ්‍ය විදුහල්පති.පත්තරේට ලොකු විස්තරයක් ලියල තිබුනා ඔබ තුමා ගැන.ඔබතුමාගෙ දක්ශකම් ගැන.එංගලන්තයේ ඔබතුමාගේ ගුරුවරියත් ලොකු පැසසුම් ලෙස සදහන් කරල තිබුනා ඔබ සත්‍යවාදී සත්‍ට්‍යට ගරු කරන නිහතමානී නායකයෙක්.කාලකන්නි මඩ ගැහුවට සැලෙන්න එපා.ඔබ තුමාට මඩ ගහන්නෙ රස්තියාදු කාරයෝ.අපි දන්නවා ඔබතුමා ගැන සුබපතනවා ඔබට.ජයෙන් ජයම වේවා !! ❤️❤️❤️🙏🙏
ඔබතුමා අපට ආඩම්බර යක් පර්ලිමේන්තුවේ ඉන්න මහත්මා දේශපාලනය කරන එකම කෙනා ❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣🤣🤣
සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB
ඔබ තූමාට ජය වෙීව❤❤❤
බල්ලා බිරූවට කදු කඩන් වැටෙනනෙ නෑ නෑ නෑමයි😂😂😂😂
ජයෙන් ජයන වේවා ඔබතුමට
ඔබ තුමා ඉගෙනගත්තේ රට ඉතින් සහතික බොරු වෙන්න බෑ මොලේ අමාරුව තියෙන එව්න් කියන කථා වැඩක් නැ ඔබතුමාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයවේවා ඔබ තුමාට 👍🏻😊
බැලුවාම හොඳ උගතෙක් ජයවේවා
ජයෙන් ජය ඔබ තුමාට ❤️💐
ජය වේවා සජිත් sir
🙏🙏🙏සත්‍ය කවදාහරි ජයගන්නවා. ඔබතුමාට ජය වේවා! බොරුවට ආයුෂ පොඩ්ඩයි. බොරු කියල රජයක් ගන්නවට වැඩිය ඔබතුමාගේ සත්‍යය ට අපි ගරු කරනවා ස්තුතිවන්ත වෙනවා🎉!!!එවැනි සහතික ගොඩක් තිබුනත්ලොකෙට ප්‍රකාශ කළේ නැහැ. 🙏 අහ ඹුවෙන්අතටපත් බල යටවත්තන්හාඋනෙනෑ.🤍
දහම් පාසල් අධ්‍යාපනය ඉවසීම හොඳට ලබාදී තිබෙනවා.🪔🙏
☸️මැතිදුන්ටතෙරුවන්සරනයි
👑මතුකලකධාර්මිකරජකු
🛕 වේවා!!!
පච අනුර ගෙ , අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරන්න ඕනෑ.
ඔව් ඒක ඇත්ත පච අනුර ගේත හැමදයක්ම බලන්න ඕනෑ
Hadawathinma ආදරෙයි අපේ නායකතුමා
Jaya වේවා සජිත් sir ❤❤❤❤❤❤❤❤
අපේ සජිත් මැතිදුට ජයවෙිිවා.
මෙහෙම අධමයින්ගේ මඩ ප්‍රහාර වලට මුහුණ දෙමින් මෙතෙක් කල් ඔබ තුමා නිහඬව සිටීම ඒ ඔබගේ නිහතමානී කම
ඒ තමයි අපි ගෞරව කරන සජිත් මැති තුමා
කතාවක් තියෙනවා බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියල
❤❤❤❤❤❤❤❤
සත්‍ය ජයගත්තා, සජිත් මැතිඳුනි ඔබට ජය. ❤❤❤
😂😂😂
ඒක ඇත්ත ඔබතුමා ට ජයවේවා
🙏🙏🙏සම්මා සම්බුද්ධ ධර්මයට අනුව සත්‍යය කිසිම දිනෙක යටපත් කල නොහැකි.අපි කාටත් පොදු අපේ ඔලුවට උඩින් තිබෙන අපේ 3 වෙනි ඇස් 2 සොභාදහම් දෙවියන් ඉදිරියේ 2019 ජනාධිපති වරණයේදී හංසයා ලකුණත්, 2024 ජනාධිපති වරණයේදී දුරකථන ලකුණත් පරාද නැති බවට. සොභාදහම් දෙවියන් ශාක්ෂි දරනු නියතයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ./ කොළඹ.
ඔබ තුමාට සින්හල ඡාතියම මඩගහන එකනේ කරන්නේ හැමෝම නෙවෙයි ඉන්නවා සමහරැ ගන්න දේවලුත් ගන්නවා ඊට පස්සේ මඩගහනවා එක තමා ඇත්ත ඔබ තුමාට ඡයෙන් ඡයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏
සජිත්ගේ විභාග සහතික ඉල්ලපු අයට ඔන්න පෙර පාසලේ ඉදල විස්තර ටික. දැන්වත් ඔය ළතෝනිය නවත්තගන්න.
ජය වේවා❤
ජය වේවා නායකතුමනි
ඇත්තටම රටට වටිනා මිනිසෙක්
සත්‍ය කවදාහරි ජය ගන්නවා එ්කාන්තයි
Aniwa jayagannawa
ජයවෙිවා
ඔබ යුක්ති ගරු ම්නිස
ජය වේවා
ගැම්මක් තමයි 💚💚
Great sajith
👍 ඇත්තටම හරිම කණගාටුයි. කොයිතරම් විපක්ෂ නායක තුමාව මිනිස්සු පහත් කරාද.ඒත් මෙච්චර ඉවසීමක්. හිත ගන්නත් බැහැ.මාලිමාවට ස්තුති වන්ත වෙන්න ඕනෙ මේ අවස්ථාව නිර්මාණය කරාට.අවංක මිනිහෙක්ගේ ඇත්ත මොන විදිහෙන් හරි එලියට එනවා. 2019 ජනාධිපති වරනේදී ශෝෂල් මීඩියා වල ෆේක් රිසල්ට් ෂිට් එකක් රාජපක්ෂ මඩ බලකාය යැව්වා. එදත් අදත් ඔබ නිහඩයි. මේවා සමාජ ගත වුණා.ඇද නාමල්ට බාප්පලා තාත්තලා කරපු ව කැරකිලා ඇවිත්. ඒවගේම අනුර ජනදිපති වරය උපාදිය සම්පුර්ණ කරපු සරටිෆිකේට්ස් පෙන්නන්න. ඒක මාලිමාවේ සාදාචාරවත් බව පෙන්නයි. එහෙම එකක් තියෙනවද නං දැන් නෑ. හැබැයි මේ ඒක යාන්තම් වත් ඔප්පු කරන්න වෙලාව. ආෂු මාරසින්හටත්,ඇද උත්තර ලැබෙන්නත් ඇති. නලින් මන්තන්රි තුමා ඔබත් ඔබේ සුදුසුකම් පෙන්වන්න.
ඇත්ත.. මෙහෙම ඉවසීමක් ..මම නම් අහල තියෙන්නෙ බෝ සත් ගතිගුණ ඇති අයට පමණයි
ගැම්මක් තමා සජියා ❤❤❤
සජිත් ප්‍රේමදාස මැතිතුමා ට ජයවේවා
Real Gentlemen with Genuine Heart. Soon People will Understand.
සමහර මොංගල් මිනිස්සු ඉන්නවනේ 😃😃😃😃😃😃ඒක නිසා ඔබතුමා මේ සේරම පන්නපු එක හොදයි දැන් පිස්සන්ට තව මොනා හරි ප්‍රශ්න තියනවද දන්නේ නැ ජයවේවා සජිත් මැතිතුමාට
මහත්තයෙක් නිහතමානී මනුෂ්‍ය යෙක්
මේ කැත වීදියට මඩ ගහපු JVP සහ NNP ගොබ්බන්ට හොද පාඩමක්
Well done Mr opposition opposition leader
Sajith pamadasa
🙏👍👏👏👏👏👏👏👏👏👏👏
ජෙවිපි කාරයන්ට හෙන ගහනවා බොරු වට මඩගහපු හැත්ත ට
Dear Sir. Actually you are a professor. god bless you with good health and make you a victorious person with strong knowledge to cure the hardness of the nation.
ඔබ තුමාට ජයවේවා !!!!!
Excellent sajith premadasa
Well Done Sir...💪❤
අද මොකද කියන්නේ විපක්ශ නයක තුමට මඩ ගහපු අය කියන්නේ අද එහෙනම් බලා ගන්න හොඳට.
Apita obathumage sahathika onee nehe. Hemadamath oba samagai. ❤❤❤
Jaya wawa
Congratulations Sajith Sir ❤️❤️❤️❤️🙏🙏🙏
Best leader in the world
Don't give up sir 💖
Gone baby gone 😂😂😂
තමන්ගෙ රටේ කෙනෙක් අගය කරන්න දන්නෙ නැති කාළකණ්ණි සමහරක් තාම මඩ ගහනවා ඒක තමයි පැහැදිළි ඊර්ෂ්‍යාව @@JinAstro-o3v
පිරුණු කලේ දිය නොසලේ, ජය වේවා සජිත් මැතිදුනි❤❤❤❤...
Good luck sajith
"Truth Like oil Always Comes to the Surface"
We respect sir
Your honesty will bring you to the victory one day ! May God bless you son.
jayawewa.oba.thumata
Sathya jayagannawa ,eka thamai eththa ,,,,,,,
මෙහෙ මොනවත් කරගන්ට බැරිව තටම තටම ඉන්න නිකම්මු, සජිත් මහතාගේ සුදුසු කම් ඇහුවා. දැන් අඩෙනවා ඇති ඔක්කොටම
Me ratte minissu edenne neyy. Jesu pihitai sajith sir ❤
💯💯💯👍👍
Humble leader. Our support is always for you 💚💛
Ape.sagith.hoda.උගත් .mahath.mayek.api.හරිම .ආදරෙයි දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤
ජයවේවා මැති දුනි ...!
ජයවේවා ඔබ තුමාට ඉදිරියට යන්න සක්තිය ලැබේවා 👍👍👍👍👍👍👍👍👍
නියමයි සජිත් මහත්තයා.ඒක නම් දුන්නා රිදෙන්නම 😊
Hadhawathenaayakaya sajith sir
❤❤❤❤❤❤❤ jayawewaa ..🙏👍
Dogs are barking but mountain remains! well done sir
Jayawewa sajith premadasa mahatha ❤
Oba thumata jayawewa ❤❤❤❤❤
එල ❤
අදවත් දැනගන්නඇතිනේ සජිත් කියන්නේ කවුදකියලා
I proud of you 🎉❤
ගැම්මක් බොස් ❤️🔥
මෝඩ පුතා නොබූරු පුතානෝ පැලෙන්න ආදරෙයි ❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️w
Tks for your information 👍
Sajith sir jaya
දැන් ගාය සනිප ඇති ජෙප්පන්ගේ
eaka atta
අපේ සජිත් මෙතිදුන්ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Ape nayaka thumata Jaya wewa budu saranai sajith sir ugath uthum parinata minisek👏👏👏👍👍👍 Dan malima wata unata beheth ganna minissunta garahanna apa,
❤❤❤❤❤ ජයවේවා.
ඔබතුමාට මඩගහන්න හිතාහිටිය අය ෙලාක් ජය ෙවවා සජිත් නායකතුමා❤❤❤
වෙන කවුරුවත් මඩ ගහන්න ඕනේ නෑ. සදා ලෝක කුජීත බූරු පුතානෝ මඩ වලක බැහැලා මඩ නාලා ඉන්නේ. 😂😂
දැන් බූරු ජෙප්පෝ මොකක්ද ඉදිරිපත් කරන තර්කය 😂😂, උබලා අනිත් එවුන්ගේ උපාදිය හොයන්නේ නැතුව අනුරයාගේ උපාදිය ගැන හොයපන්කෝ ඌට science උපාදිය තිබ්බට ඌට ඉංගී්‍රීසි බැරි ඇයි 😂😂
Ela ela
Sajith🔥💚
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
තමුන්ගෙ වැරැදි වහන්න අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට හොඳ වැඩේ......☎️☎️☎️☎️♥️♥️♥️♥️
❤❤❤❤🎉🎉🎉🎉
Well done sajith
Great!
See what a decent man he is 👍
Sjb SJB SJB Mr sajith sajith ❤❤❤❤
👍👍👍
💪💪hora jeppo
Adarey mathiduni obata jayawewa samma sambudu Arani
බොරුව පරදවා සත්‍ය ජයගත් අවස්ථාව ❤
Well done 🎉Actually you don’t have to show the certificates. The way you behave shows you’re well qualified gentlemen. ❤
අහගත්තද? ..ඇද්ද?
Congratulaion the truth will set you Free. We knew since you were studying in England you were qualified. You deserve to be the President of this country. Sir we always vote for you. God bless you be humble god will exalt you.
සජිත් OL ෆේල් කිය කිය වැලලුනු ඩෝබි ජෙප්පන්ට නිවන් සුව 😂😂
බූරුවෝ නවය වසරෙන් ලංකාවේ ඕලෙවල් ලියන්න දෙනවද උබලාගේ අනුරයාගේ උපාදිය ගැන හොයපන් 😂 ඌ කොහොමද English වලින් උගන්න science උපාදිය ගත්තේ කියලා ඉංගී්‍රීසි අකුරක් බැරි එකා science උපාදිය ගත්ත එක ගැන ලොකු ප්‍රශ්නයක් 😂@@Yasiru_Nethmina
@@Yasiru_Nethmina ub pass na kiyl loket kiynn ep 2n shy wat krpn😊
@Yasiru_Nethmina කොහෙද ගොනෝ ෆේල් වෙලා තියෙන්නෙ 🤣🤣🤣
I hope that this will stop the barrage of baseless accusations and pointless ridicule that had been directed towards Sajith Premada in social media
👊👊👊