Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක සිරාවටම ආතල් එකට බලන කට්ටිය කෝ like එකක් දාගෙන යමු
nathuwa mu kawda ela harakek ne
Ade mn meka comment karanna balan awe baladdi thawa un athal ekta balanne 😅
හැබැයි මහජනයාගේ බදු මුදලින් අම්මා පඩි ගන්නවා විඩිලැජ්ජාව නැද්ද මහත්තයෝ
2024/09/28 බලන්නේ ආතල් එකට...😁😁
මේක ආතල් එකට බලන්න අපු සෙට් එක මේ පැත්තට 🤙❤️
@@ErandaRathnayaka-mo7gx ආතල් එකට බලන්න ආවා😂
Ai marannada oya ane nikm ynv hlo 😂😂😂@@ErandaRathnayaka-mo7gx
සිරාම😂😂😂
😂😂
@@JanuliPerera-us7so apita pissuwak ne minissu maranna mokada umbala 22 passe nikanma paradilaa iwarai..marana kataa mage..ape silabas eke ne hondei
මේක බලන මාලිමාවට චන්දේ දෙන එවුන් මේ පැත්තට 👍
😂😂😂😂😂😂😂
☎️ එකට දෙන්න හිටපු උනුත් මේක බලලා 🧭ට 😂
ඕනම කෙනෙකුට ගරු කරල කතා කරොත් තමයි තමන්ටත් සතෙක් හරි ගරු කරන්නෙ
3% උන් රෙන්වා හැමතැනම 😂22 පැරදුනාම අඩන්න් ලැස්ති වෙන්න😢😂
පවු ආනාගත විපක්සනායකතුමා
සජ්ජගෙ ආතල් බලන්න ආපු අය කෝ....😅😅😅😅😅
ඒක නිසාම තමයි මේක බැලුවෙ
ආතල් එකට බලලා මාලි මාවට චන්දෙ දෙන සෙට් එක කෝ????
සජිත් නියත ජනාධිපති ❤
මාලිමාවට තමා බන්, සජිත්ට දෙරණට එන්න කීවා ගියේ නෑ බයට😂😂 බඩ යනවා ඇති
Niyatha janapathi sajith❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
P Dials of Malima G0gs 😂
ඔන්න එතකොටම හීනෙන් ඇහැරුනා ලු 😹@@ChamilaPrasadika
කෝ අපේ මාලිමාවෙ set එක.like එකක් දාගෙන යන්න
අගමැතිවරයා සජිත්
FB post වලින් දැකලා රස කතා ටික බලන්න ආපු අය කෝ 😂
Sirawatama ekai awe
😂
Fb..post balala.awe 😂
Mn
ඔව් යකෝ සිරාවටම 😂😂😂😂
මොනා උනත් හිනා නොවී serious mood එක maintain කරන එකට චමුදිතට වෙනම award එකක් දෙන්න ඕනෙ😂😂😂😂
😂ඇත්ත
අර හැකර කට නෑනේ දැන්😂
🤭
අඩෝ....අඩෝ....😂😂😂😂
මේක බලලා ආච්චිගේ සීයගෙ ඡන්ද කොලේ හංගන 2000 න් පස්සේ සෙට් එක 😂✊
😂සිරා😂
ජයවෙවා😂
😂😂😂😂😂😂
😅😅
Chanda kole newei bn ID eka hangapan😂
මේක ආතල් එකට බලපු අය කෝ😂
අපි නොදන්න ලයිව්
කලු කුමාර වැහිලා උබ්ට😂
👍
Innoo 😂
අඩෝ එක අතල්
දෙන්න හිටියෙ සජිත්ට හැබැයි මේක බැලුවට පස්සෙ අනුරට දෙනෝ කියල හිතා ගත්ත . Thank you hiru tv එක ට
Ela kollooo❤❤❤
ගැම්මක්❤️
❤❤❤❤
❤❤❤ ස්තුතියි ඔබට
Ela
විනී,ලකයි සිකයි,ජනයි ප්‍රියයි,සිරිල් අයියා ඔයාල දැන් අයින් වෙන්න, අලුත් ජෝකර් කෙනෙක් බැහැලා ඉන්නෙ 😂😂
අඩෙ මුන්ගෙ ආතල් බලන්නම යි හිරු එක search කරේ...නැත්තම් මේ මගුල බලන එක අතෑරලා ගොඩක් කල්..කියන කට්ටිය කෝ බලන්න..😅😅
Recording mehama nam live kohma toyeidq😂
අම්මපා මචෝ 🤣🤣🤣🤣
Atta
Api munge awa balanne ath e gawayageawa poddak beluwa
ආතල් එකට බලන්න ඇවුත් views දුන්නු අපි 😂😂😂😂අපි අනුරට ❤❤❤❤
❤
@@ishuude1778 ❤️❤️❤️🧭🧭🧭
එකෙන්ම අපි අනුරට
Athal ekata balanna awe api anurata 😀😀😀
Anivaren ❤
ඇත්තම කීවොත් ගෙදර tv එකේ හිරු කියල channel එකෙක් නෑ, අයින්ම කරල තියෙන්නෙ, රටට ආදරේ නිසා 🇱🇰❤
හිරු එකෙන් අහන්න කියපු ප්‍රශ්න ඔක්කොම අහපු චමුදිතත් මේ උත්තර ටික අහල මාලිමාවටම චන්දෙ දෙයි වගේ 😅💔
Hutto baila epa bng
හිරු TV ලැජ්ජ වෙන්න.... මෙවැනි ජරාජීර්ණ වැඩ කිරීම ගැන.... ශ්‍රී ලංකාවේ පිලිකුල්ම චැනල් එකක්...
සජ්ජගෙ මෝඩ කතා අහන්න ආපු උන් කෝ 😅💔
මම😂😂😂
බූරැ සඡියට මං ගිය පාර චන්දෙ දුන්නේ මේ පාර මාලිමාවට ඒත් මේක බලනවා මං මිස්ටර් බීන්ගෙ ෂෝ වලට ගොඩක් කැමතියි
ජෙප්පෝ කියන්නේනම් අමු සක්කිලි මිනිස්සුන්ට ඔහොම අපහස කරන්න එපා බං කැතයි 🤢
ඇත්තනෙ බං මූ බූරුවෙක් තමයි 😂@@shakiweerasekara8527
සිරාවටම. ගිය පාර මමත් දුන්නේ මේ බුරුවාට මේපාර දෙන්නේ මාලිමාවට
Mamath me balanne denuma pirisai denaganna epai opponent monawada kiyanne hithanne kiyala
@@shakiweerasekara8527උබ ඉස්සෙල්ලා අම්මගෙන් අහලා වරෙන් පොඩ්ඩක් උබ හදද්දි පේමදාස එක්කද නිදා ගත්ත්‍රෙ කියලා 😅😅
චමුදිත අද සංවර වෙලා කියන අය කෝ😊
වැඩිපුරම ඉන්නෙ ආතල් එකට බලන්න ආව set එක😅😅
Yes🎉🎉
Yes 😹මුගෙ ගොන් කතා හරි විහිලුයි😹
@@sllion7365 මාස දෙකට කලින්.i.t.n.. වැඩසටන් එකේ සජිත් එනකල්. බලාගෙන ඉඳලා.තනියම අනුර ගිහිල්ලා. වතුර බිබී . කතා කර කර හිටියේ.. ඒක බලලා අපි හොඳටම හිනා වුණා.
Aniwaren 😂😂
Aatalda umbata .....
සජිත්ගෙයි හිරු එකෙයි ආතල් බලන්න ආපු අය මේ කොනට...😂😂
😂😂😂
මාධ්‍ය සාකච්ඡාවක මුලින්ම දැක්ක අය මේ පැත්තට ලයිකක්😅😅😅😅😅😅
මාලිමාවට තව චන්ද එකතු කරල දුන්නු වැඩසටහන ක් ඒ නිසාම like එකක් දැම්ම කට්ටිය මේ කොනට 😁😂
Live යනවනං උඩින් රතුපාටින් live කියලා වැටෙනවනෙ මේකෙ එහෙම live කියලා වැටිලා නෑනෙචාටර් ඕයි ප්‍රතම වතාවට සලකුන රෙකෝඩින් ඒකත් මරු බං චන්දෙට කලින් ඔහොම ජෝගියක් බලන්න පුලුවන් උනා Thank you හිරු tv❤
කෝ ඔයි ලයිව්..අපි නොදන්න live
😂@@madurangawijesundara3902
ඔක්කොම පොතේ. හිතේ මුකුත් නෑ සජියා ගේ 😂🤣@@madurangawijesundara3902
මේක ගිහින් තියෙන්නේ සජීවී නෙමෙයිලු
@@kumara-v5mවෙනදට සජීවීව..
පාවෙන චන්ද ට්ක ඔක්කෝම මාලිමාවට හැරවීම සම්බන්ධයෙන් හිරු එකට ස්තුතිය
Ela anurata dennaa rata goda gannaa🎉🎉
AKD❤
එකෙන්ම
අනිවාර්යයෙන් ම වෙලාවකට හිතෙනවා හිරු එක කරන්නේ මූව පරද්දන්න වැඩක්ද කියලා
මිනී මරුවොන්ට දෙන්න අමාරුවක් නැ
පටන් ගෙන විනාඩියක් විතර බලපු මාලිමාවේ කොල්ලො කෙල්ලො කො🤣
මම තප්පර 10යි ආවේ comment බලන්න😂
මු නම් බත් කන එකෙක් වෙන්න බැ කොහෙද යන්නෙ මල්ලෙ පොල් 🤣😀
@@sadunmadusanka635 වැඩක් නැ බන් කතා කරල 🤣
Video ek on karevth nh.comment section kelima😂😂😂
Api anurata 🧭
ඉස්සර හිරු බැලුවේ BEN 10 බලන්න,දැන් ඒකත් නැති නිසා හිරු T.V.බලන්නෙ නැහැ 😂😂
එක. ඇත්ත ❤️👀
අනුරට දෙන්න හිත හදාගන්නම බැරි එකෙක් ඉන්නවනම් බත්තරමුල්ලෙ සීලරතනට දීලා වරෙන් ප්ලීස් 🥲
Aka nam aththa ban...Virakkaryo ahema karahalla pin sidda vai...pissata nam denna epoo
Sirwatm 😂
අන්නේකයි
සහතික ඇත්ත
සිරාම කතාව 😂
මේක බලන මාලිමාවෙ සැට් එක කෝ 😅😅
95% මාලිමවෙ සෙට් එක තමයි ඉන්නේ 😂😂😂
Okkoma malimawe
අපි අහගෙන ඉන්නේ
Akd❤❤❤❤
AKD ❤
පාවෙන චන්ද ටිකත් හරි වගේ අනුර .ස්තුතියි චමුදිත.
හරකා බලන්න ආපු අය කෝ.කිව්ව ම උන්ගේ පේජ් වලට සුපිරිම ❤
අනුරගේ දෙරණ 360 interview එක බලලා මේක බලන්න ආවා අය මේ කොනට..අනුරගේ කමෙන්ට් සේරම ජය වේවා!!! සජිත්ට තියෙන කමෙන්ට්😂
ගොනෙකුට ජයවේවා කියන්නේ ගොන්නු තමයි
@@bhagyadisanayaka1124 කලු කුමාර 3%😂13% වෙයි උපරිම
GobbayaNpp❤@@shuttlespace04
මම දෙරණ 360 බැලුව අනුරගේ සිරස සටන බැලුව අනුරගේ. Hiru සලකුණ පට්ට ජොකර් වැඩ සටහනක්😂 සජිත් යන්නේ කොහෙද මල්ලේ පොල් 😂😂 හිනා වෙන්න මරැ සජිත් පොරක් කියලා පෙන්නන්න යනවා.
එක කමෙන්ට් එකක් නෑනේ යකෝ ජය වේවා කියලා .. සජියගේ ආතල් බලන්න ආව උන් විතරමයි
සිරාවට 😂
මමත්😂😂😂
Mma
Akane 😅
Mamath.
ආතල් එකට හිනා වෙන්න මං වගේ කීදෙනෙක් මේක බලලා ඇද්ද දෙයියනේ...
ගුලියක් කාලා හිනාවෙන්න බලාගෙන මේක බලන්න ආපු උන් ලයිකෙකක් දාගෙන යමල්ලා..... අනික් උනුත් දාන්ඩලා..
මේක බලන මාළිමාවේ සෙට් එක මේ පැත්තට නිකන් ආතල් එකට බලන්න ආවෙ පුතානෝගේ ආතල් .
Mat awe atal ekata mu kiyana ewa balanna😂😂
Comments බලන්න ආවේ..මාලිමාවට ජයවේවා.. ❤
Mamat😂
🧭 ❤️ ජයවේවා 💪
මාලුමාමා පරාදයි 22😂😂
@@IronMan-u2mමාලු මාමත් ඡන්දෙ ඉල්ලනවද ඔයාලගෙ පැත්තෙ 😂හැබැයි ජෝකර් සජිත් නම් පරාදයි, ආපහු යාලට බහී පරාජයෙන් පස්සෙ😂😂
Yako හිරු එක මෙච්චර කඩේ යනවාද මුන්ට😂.... හොඳ වෙලාවට හිරු බලන්නේ නැත්තේ..... මන් වගේ සජියගේ ගොන් කතා අහන්න ආපු අය ඉන්නවද😂
ek dwsk hiru news bluw.sajith witri pen nanne
ඉන්නවා මේ මන්
Sajithge hati pennanna hoda wadak hirugen
😅😅😅
Ane මොනාද ee කියන්නේ සුද්දගේ බෂාවෙන් 😂😂😂
හිරු සලකුණ වැඩ සටහන ඇත්තටම බැලුවේ කැමැත්තෙන්ම චමුදිත , නමුත් දැන් දන්නවා සජිත් පුතානෝ සමග සංවාදය කොහොම ද වුනේ කියලා , විලි ලැජ්ජයි චමුදිත - විලි ලැජ්ජයි හිරු මාධ්‍ය 😅😂😅
බලන්න නයනී වෙනදට බුරාගෙන පනින චමුදිතයා අද බබාව නලවන ලස්සන.....
😆⚡
කඩේ යනකොට එහෙම තමයි මෙයා
😂@@ruveeshakasundi4305
Ammo eka😂
🤣🤣🤣🤣🤣🤣🤣
මං මාලිමාවට චන්දේ දෙන්නේ මේක අද උදේ තමයි බැලුවේ.. මෙයාට දීලා තියන එකවත් හරියට කියන්න බෑනේ .රටක් කොහොම කරයිද
Mama kaliningrad malimave ath anuradhapura wedding Sarah and Lisa ada mama den sajithta
@@shiyaniwallawththa588 2005 api set ekam malimawata ❤
@@shiyaniwallawththa588 mona magulakda ooi kiyanne😂
@@shiyaniwallawththa588 මොකද්දෝයි ඒ කියන්නෙ 😮 විස්තරේ පැහැදිලි මදි හෙනගහනවා
මගේ view එක අයින් කරන්න😒. මම ආවේ comment බලන්න😆. මේකේ 99% comment දාලා තියෙන්නෙත් අනුරට vote කරන අයනේ❤🧭
Hariyata hari
@@hasithasiriwardana yes😍😍
අපිත් එහෙමයි😁
Anna ekaii 😂❤
Yes with only RUclips and Facebook NPP president for sure Hurray Hurray If only the president election conducted on social media platforms Out the 99% check the IP ADDRESS it will be outside the country for sure God luck
මන් සජිත්ට චන්දෙ දෙන්න හිටියෙ , ඒත් මේ වැඩසටහන බැලුවම තේරුනා සජිත් කියන්නෙ ගොඩක් මෝඩ මනුස්සයෙක් කියලා, ඒ නිසා සජිත්ට මගෙ පවුලෙ චන්ද 22 ම දීලා රට විනාස කරන්න උදවු කරන්නෙ නෑ , Thank you HiruTV මොලේ පෑදුවට ❤️
සතුටුයි සහෝදරයා ඒක තේරුම් ගත්ත එක
Alimawata denna hodada
එලකිරි❤️💪
අනුරට දෙන්න හිත හදාගන්නම බැරිනම් සීලරතන හාමුදුරුවන්ට දෙන්න. මේ වගේ බූරුවෙක්ටනම් දෙන්න එපා 😅
මගේ යලුවෙක් වැඩ කරේ මෙයා ඉදපු අමාත්‍යන්ශයේ තමයි. එයා කියනවා මෙයා කරපු ගොන් වැඩ නිසා මෙයා අස් වෙලා අවුරුදු ගානක් යනකන්ම ප්‍රශ්නලු. හිතෙන හිතෙන විදියට මිනිස්සු වැඩට අරන් , අන්තිමේදි ඒ මිනිස්සු අසරණයිලු. මෙයා කියන විදියට , මෙයා මෙහෙම වැඩ කරල නැහැ. පිස්සුමලු කෙලලා තියෙන්නෙ. නිදි මර මර වැඩ කරන්න දෙයක් නැහැ. කරන වැඩේ හරියට කරානම් ඉවරයිනේ. ලෝකය දියුනු වෙලා තියෙන්නේ නිදිමරලා නෙමයි. කරන වැඩේ හරියට කරලා.
මෙික ඇත්තක් .. ගොඩක් අය කියනවා ඔික
@@fernandodilshan-vu3slඔව්ව්ව්ව්ව්ව්ව ඇත්තටම
ඇත්ත මේ කතාව/ ඒකනෙ කියන්නෙ මූ ආව කියන්නේ අන්දරේට පණ ආව වගේ තියෙයි කියලා
පුහ්
@@ParakramaBandara-d1x ඔබතුමා හැම එකේම කමෙන්ට් දානවා දැක්කා..මන් ප්‍රශ්නයක් අහන්නද ??
මන් මේ බලන්න ආවේ පුතානොට කඩේ යන අයගේ කමෙන්ට් කොහොමද කියලා. 😂😂😂 බලන් ගියාම ඔක්කොම අය ලේ පිරිසිදු කරගන්න ආපු අයනේ. 😂😂
මමත් පුතානෝ ගොන් කථාවක් දෙකක් අහන්න ආවා😂
ඔව්නේ
මූ ජනාධිපති උනොත්, මං පීනලා හරි වෙන රටකට යනවා..😂😂😂😂
😂😂😂😂
මේක බලල මාලිමාවට චන්දෙ දෙන්න තීරණය කරපු මම 🤣
ප්‍රස්නෙ අහලා උත්තරෙත් නිවෙදකයාම දෙන වැඩසටහනක් බැලුවාමයි. මාලිමාවට ජයවෙවා
😂❤
I love you Bro. ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sirawatama
සලකුණ vs 360 AKD❤
ලයිව් ආවනම් මීට වඩා කෙලවෙනවා 😂
වැඩකට ඇති දෙයක් අහන්න නෙව්යී ආවේ, ආතල් එක්ක් ගන්න ආවේ, මාලිමාවට ජයවේවා 🎉
Gammac❤😂
අදහසක් ගන්න ආවා කෝමද රට කරන්නේ කියලා... ඔක්කොම පොත ඇතුලේ තියෙන්නේ😂😂 AKD❤
අඩෝj.v.p කාරයෝ කවුද යකෝ. හිරු බලන්න කිව්වේ. උඹලාට ලෙජ්ජ නැද්ද😂😂😂
@@A.l.s.mathvamaju ඇයි උබට ඕනි එකද අපි බලන්න ඕනි😂
@@drkeleඔව් ඇයි උඹට ප්‍රශ්නයක්ද
පට්ට ආතල් මේ වැඩසටහන.......ආයෙත් සජිත් මහත්මයාව කාටූන් එකකට හරි දාලා ආතල් recording එකක් ඕනෙ...❤️ හිරු නම් ආතල් තමයි. 🎉
කට්ටිය ඔහොමම unsubscribe කරන් යං. මුන්ගේ news වල අසාධාරණ ලෙස වැඩිම කාලයක් සජිත් ට වෙන් කරන්නේ. 👎
වෙන් කරාට වැඩක් නැ මූ එන්නෑනෙ 😂😂😂😂
ඇත්තමයි මෙයාගෙ වැඩසටහනක් බලන්න හරිම ආසාවෙන් හිටියේ. චන්දෙනම් දෙන්නෙ මාලිමාවට.
මට හොදටම තරහා ගිය වෙලවට මෙක ටිකක් වෙලා බලලා කමෙන්ට් කියවනවා 😌 මෙ 5 වෙනි පාරද කොහෙද අවේ😊
😂😂❤
උබට එක දවසට 5ස් පාරක් බලනවද ලපයගෙ ෆේස්බුක් හමුදාව 😹😹
@@shegiofficial7939 උඹ නං දවසම අහනව වගේ සජියගෙ මරි මෝල් මැටි කතා ටික. මැටි මෝලා😄🖕
Metoo
පෝය දවසේ ආතල් එකට මේක බැලුවේ.. මූට vote කරන මිනිස්සු ගැන හිතාගන්න බෑ මේ කතා කරන විදිය දැක්කම.. අපි අනුරට... 🧭 ❤
අනුර කියන්නෙ මොකෙද්ද බං ඌ මේ පාර කරන්නෙ ජනතාවගෙන් සල්ලි අරන් පච හළ හලා යන එකනෙ.......
@@samanrathnayake9783buru putha passe yana suhuru gawaya 😂
hiruta kade gihin..Chamuditha th na gannaws
@@samanrathnayake9783අමෝ අමෝ මෙන්න ප්‍රේමදාසගෙ ජංගියෙ ගෑවිච්ච ශුක්‍රානුවක් 🤣
දැන් තේරෙනවා "පියුමි හන්සමාලි" චමුදිතට බනින්න හේතුව 😂😂😂
විනෝදයටයි මේක බලන්නෙ ගොඩක් අය😂😂
ඇත්ත ඔයී හිනාවේන්න බලන්නේ
Mee too😂 පොඩ්ඩක් හිනා වෙන්න. කවදාවත් මේ මෝඩයාට චන්දේ දෙන්නේ නෑ😂
සිරා😂
මටනම් ලපයගෙ පච අහල එපාවෙල.😂එකම දේ කියන්නෙ හැම තැනම😂ටොම් පචයා අනුර
අද හිරු එකෙ බල්ලො බැඳලා....සජිත් ලොක්කා රෙකොඩින් එකේවත් හරියට අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ
Ou affw
අපිට තියෙන ප්‍රශ්නය මේ වගේ කෙනෙක් ජනාධිපති වෙන එක ගැන නෙමෙයි! මේ වගේ අය ජනාධිපති අපේක්ෂකයන් වෙන්නේ කොහොමද අපේ රටේ කියලයි ! අපේ ජනතාව තව තවත් දේශපාලනිකව දැනුවත් විය යුතුයි.
ඌ ඉන්න ප්‍රේමදාස කියන නම නිස විතරමයි😢
@@domlans681oyalata mokakda thiyena sudusukama kiyala hodata kalpana karala balanna
@@Kiyomi-kiyomi දේශපාලන පවුලකින් නොවුන එකම සුදුසුකමක් තමයි. අනුර අවුරුදු ගානක් තමන් මහන්සි වෙලා හදාගත්ත නමක් තියෙන්නෙ නැතුව මේ යන යන හැම තැනම මගේ පියා මගේ පියා ගගා වැළලෙන එකෙක් නෙවේ
@@Kiyomi-kiyomiසාමාන්‍ය ජනතාව අතරින්ම කැපවීමෙන් උත්සාහයෙන් ඉදිරියට ආපු කෙනෙක් විදිහට අනුර වටිනවා, මේ පිය උරුමය ඉල්ලලා අඩන සජිත්ට වඩා😂😂😂😂😂
Paw අප්පා. Comment බලන්න ආවේ. අනුර සහෝදරයා අපේ නියත ජනපති ❤️ ❤️ ❤️ ❤️
කෑල්ල ඊයේ රෑ මගෙත් එක්ක තරහ වෙලා හිටියේ පොඩි අවුලක් නිසා.. මොනවා කීවත් ඔරවගෙන ඊයේ දවසම.පාන්දර මේක යැව්වා..😂😂' බබා ඔයා දන්නවා මාව ඕනම තැනදි හිනස්සන්න' කියලා msg කරා..අන්න අද හම්බෙමු කීවා 😂😂❤තෑන්ක්ස් හිරු 😊
අඩො අඩො 🤣🤣
😅
සජිත් මහත්මයා රටක රාජ්‍ය නායකයෙක් වෙන්න තරම් Advance මදි කියන එකයි මගේ අදහස.
@@dilanchamikara3262 අනුරටත් එහෙමයි..
අනුරගෙ මොකක්ද තියෙන සුදුසුකම.....පච හලන මෙලෝ වැඩක් නොකරපු පිම්පියා........😂
පාඩුවේ පෝය දවසේ කොමඩියක් බලන්න හිතන් මේක බලන උන් වරෙල්ල තේ බොන්න.
අඩෝ මමත්..🤣🤣🤣
අඩෝ මම 😂😂
අඩෝ මාත්
Awoo
මේ කමෙන්ට්ස් හිරු එකෙන් කියවනවනම් උන් දැන්වත් මුට කඩේ යන එක නවත්තයි 😂😂
ඔබ තුමාට ගොඩක් පින් අපිව හිනැස්සුවට. මේක බලන්න ආවෙ ලේ ටිකක් පිරිසිදු කර ගන්න.අපි මාලිමාවට 💪💪
7.07 විනාඩියේදී කියනවා ස්වෙච්ඡාවෙන් සේවාව දෙනවා කියලා ඉතින් සජිත් මහත්තයා ඔයා එහෙම කරන් නැ කියලා ඔප්පු කරල නේ තියෙන්නේ දැනටමත් ජනතාවගේ බදු සල්ලි වලින් නේ ඔයාගේ අම්මව නඩත්තු වෙන්නෙත් ස්වෙච්ඡාවෙන් වැඩකරන්න ඔනේ නම් මුලින් ම අම්මා ව නඩත්තු වෙන එකවත් නවතලා පුත්තෙක් විදිහට අම්මාව බලාගන්න ඔනේ 😂😂 පටන් ගත්තේම කතාව හාගෙනම 😅
ඇත්ත මේ යකා මරණාධාර සමිතියක සභාපතිකමකට වත් සුදුසු නෑ.😢😢😢
Aththamai
maranadara neme scholeka panthi nayakakamatawt danna baaa
මූ මරු සුරංගනා කතා ටිකක් කියලා පට්ට ආතල් එකක් දෙනවා. මට දුක හිතෙන වෙලේට ඇවිල්ලා මේක බලලා හිනා වෙවී හිත හදාගන්නවා. ❤
ශ්‍රී ලංකාවෙ නව වන විදායක ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින දිවුරුම් දුන් වගයි....මාලිමාවට ජය වේවා.තව දවස් පහකින් මේ වචනෙ ඇහ්ද්දී 👍👍👍
Live එක යද්දි Tv එකේ වෙලාව 10.45 යි , අර එහා පැත්තෙ ඉන්න එකාගෙ ඔරලෝසුවෙ වෙලාව 10.15 යි😂😂😂 හරිම හුරතල්
අඩො 😂😂
අඩෝ ඔව් බන්
ඔරලෝසුවේ වෙලාව හිටලා වෙන්න බැරිද 😂
මුගේ බූරුකතා අහලා සීයගෙ චන්ද කාඩ් එක හංගපු මං 😂
Ammoh😂
Ayyo oyanam 😂😂😂
Good
ගැමමට අනුරගෙ video එකේ views 1.1M වෙද්දි අපේ ලොකු අයියගෙ 832k ..ගැමක් ලොකුඅයියේ...😂.මාත් පැයභාගයක් වෙලාව වෙනස් කරගත්ත ඔරලෝසුවෙ..ජයවේවා..😅❤
සජිත්ට චන්දේ දෙන්න හිටියේ....දැන්නම් කොහොමත් දෙන්නෑ....අනුරට දෙනවා සිරාවටම
අඩෝ ගියපාර මම දුන්නේ මේ බුරුවාට කියල මතක්වෙනකොට අප්පිරියයි .හිරිකිතයි ලැජ්ජයි .ඒක මේපාර 🧭 දිලා නිවරදි වෙනවා
😍😍😍
එල
සිරාවට මමත් එහෙමයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.දැන් වෙනස්
Ambooo ekanm
live කෑල්ල හොයපු අය මේ පැත්තට ප්‍රශ්න අහලා උත්තරෙත් දෙන program එකක් දැක්කමයි
චමුදිත ඈක්කා..ඒ වුනාට පැත්ත ගියත් ඇත්ත කියන්නයි කයිවාරුව 😂😂😂
කොපිමෑන් සුපිරි ඔයා ....චමුදිත අද මොකද මේ මීයට පිඹලා වගේ වසරේ හොදම නාට්‍යය 😂😂😂
ඒකනෙ වෙනද වල්ල බැහැල වගේ කෑ ගහන එකා නෙ මෙ😂😂
යකෝ කමෙන්ට් සෙක්ශන් එක😂❤ආදරෙයි මාලිමාවෙ සෙට් එකට
Kuhaka Kalakanni Sahara
සන්නස්ගල සර් ගෙ කතාව මතක් උනා 😂😂
ක්‍රිකට් නගා සිටුවන්නෙ කොහොමද කෙත්තාරාමය හැදුවෙ මගෙ තාත්තා 😂
චමුදිත මහත්මය සිල් අරන්.ප්‍රශ්නයත් ඉදිරිපත් කරල පිළිතුර ත් ගලපල ම දෙනව. 😊😊
sirawatama attha
මේක නියමටම ගලපලා දෙනවා
😂😂😂😂 කියලා වැඩක් නැහැ . මට මැවිලා පෙනුනේ පොඩි ලමෙකුට නාට්‍යය කරපාඩම් කරවලා තාත්තම ඒක මතක් කරනවා වගේ
ඔව් අප්පා මූ මොනවද මේ කියවන්නෙ 😂😂😂
අම්මෝ සිරසද සිරසට නම් යන්න බෑ සුරංගයා මාව මයිලක් මයිලක් ගානේ කයි "මීට සජිත් "
සජිත් - සුරන්ග කෙටි විරාමයකට යමුඩ බඩ නලියනව කියයි🤣🤣🤣🤣
ඉංග්‍රීසී දැනුම වර්ධනය කරගන්න බොහොම ප්‍රයෝජනවත් වුනා. ඉංග්‍රීසි වචනය සහ ඊට අදාළ සිංහල වචනයද, එහි අර්ථයද පැහැදිලි කිරීම ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
He should get a job as English lecturer in England when he looses the election. He seems to know more English than the English 😂
ජන්දෙ දෙන්න නෙමේ ආවෙ හිනා වෙලා යන්න 😁😅🤣
අහන ප්‍රස්නෙට උත්තරේ ආවෙ නෑ කියල තේරෙන්නෙ මට විතරද 😂 යන්නෙ කොහෙද,මල්ලෙ පොල් 😂
මේක හැමෝම බලන්න ඕන වැඩසටහනක්.. මොනතරම් මෝඩ මනුස්සයෙක් ද කියලා තේරුම් ගන්න පුලුවන්.. ඒ වගේම මුන් මොන තරම් ජඩ මාධ්‍යවේදීන් ද කියලත් තේරුම් ගන්න පුළුවන් වැඩසටහනක්
මොනාද ඕයී කියන්නේ...අහන්නේ එකක් කියන්නේ එකක්...චමුදිත පාඩමක් ඉගෙන ගත්තේ මේ පාර තමා...😂😂😂චමුදිතගේ හිත; අප්පෝ කවුද බං මේ...🙉🙉🙉
චමුවා සහ සමාගම හිතනව ඇති, යකෝ අපි කොරගත්ත මෝඩ කමක් කියල…😂😂😂😂😂 දැන් අර හර්ෂටයි ඉතුරු මෝල් වහන්සේලටයි සැප ඇති…😅😅😅😅😅ඇත්තටම මුන් පව් අප්පා…දැක්කයින් දැක්කෙ නෑ මෙහෙව් සාකච්චාවක්.. නියම ගොන් ආතල්🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😭😭😭😭😭😭😭😭😭😭
මූඩ් අවුල් උන වෙලාවට මේ පැත්තට ගාටන මං වගේ තව උන් ඉන්නවද? මේක වෙනම රහක් 😂😂
අපි මෝකට ආවාද කියලා හිතෙනවා මේක බලන්න ඔක්කොම අපේ අයනේ ඉන්නේ .......😂😂😂😂
🤣🤣🤣🤣🤣අපි මාලිමාව
මං ආවේ ආතල් 1ට😂.
@@heshcollections3106 මාත් ආතල් එකට ආවේ....මෙතන ඉන්න හැම කෙනාම ඒ වගේ සහෝදරයා....
සිරාවටම 😂😂
මේක බලන ඔක්කොම කමෙන්ට් කරලා තියෙන්නේ මාලිමාවේ අය. සජියගෙ ප්‍රෝගෑම් එකක්වත් බලන්න සජබෙ එකෙක් නෑ. සජියට පක්ෂව එක කමෙන්ට් එකක්වත් නෑ. ඒකෙන්ම පැහැදිලියි අනුර ජයග්‍රහණය කරන බව. 🧭 ජය වේවා. 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියලා 22 චමුදිතගේ කටින්ම කියවෙනකොට කොහොමද තියෙන ගැම්ම නේ. AKD❤
😂😂😂😂😂😂 andarege talks kohomada 😅😅😅😅😅
Akd❤❤❤
එච්චරටම සජබ යෝ සබුද්ධිකයි. චමුදිතයට ඕන ඇත්තටම ගොන් සජියව ප්‍රමෝට් කරන්න. අහන ප්‍රශ්න වලින් තේරුම් ගත හැකි . අප්පිරියයි 🤮🤮
සජිත් ට chande දෙන්නේ නාකි paramparawa
Program blana un muta chande denawada bn 😅😂
සියලු දෙනා මෙම සාකච්ඡාව නරඹන්නේ හුදෙක් විනෝදාස්වාදය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න
එකෙන්ම 👍😂
බලාගෙන ගියාම මේක බලලා තියෙන්නෙම මාලිමාවේ සෙට් එක...
මෙච්චර විව්ස් ඇවිල්ල තියෙන්නෙත් මාලිමාවෙ උං බලල. සජියගෙ බූරුවො ටික කාලක් ගහල වැටිල ඇති 🧭❌
එකෙන්ම කාලෙකින් කොමඩි move එකක් බැලුවෙ
සජිත් කියන්නේ අමු ගවය මේ pre record live එක දැක්කම 100% දැනගත්ත
See
අපි දැක්කා සිරස සටනේ අනුරට අවශ්‍ය ප්‍රශ්න විතරක් හදාගෙන අහනවා වෙන ප්‍රශ්නයක් අහන්න ගියාම කටට ඇගිල්ල තියලා එපා කියනවා හරියට ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි එකෙක් කොහොමද රටක් හදන්නේ
නිහඩ බහුතරය සජිත්ට😍
@@shuttlespace04 gawa sampatha tamai itin ubala wage😂
@@shuttlespace04 ඇයි බං ඔය කියන බහුතරය නිහඩ 😂😁😂
චමුදිත තරම් වාසී තකා කොන්ද නැවෙන තිරිසන් බල්ලේක් මං දැකලා නැ😂..මාලිමවට සදා ජය🎉🎉
Comment 12000+ අතරේ මුට හොදක් කිව්ව comment එකක් හෙව්ව හෙව්ව හොයාගන්න නෑ 😂😂
සජිත් ඔබ මෙවර පරාජිත උනාහම ගෙදරට වෙලා ඉන්න
Pawu hello ayi ehema kiyanne horuth ekka sade dapuden bari ingireesi katha kora kora😂😂😂😂
Apita aathal denne kauda😢😢😢
ගිය පාර පැරදිලා යාලට වෙලා හිටියා. මේ පාර විල්පත්තුවටද යන්නේ? 😊
ගිය සැරේ වගේ හැංගෙයිද දන්නෙ නෑ...🤣🤣🤣
Pissu da gedara giyama apita vihilu sapayana comedy man kawuda yanna epooo Sarasankya kalpa lashayak perum piruwath be
අනුර සහෝදරයට යෝජනාවක් තියනවා ජනාධිපතිවරනය සඳහා ඉදිරිපත් වීමේ නිර්ණායක සුදුසුකම් ගැන මීට පස්සෙ සලකලා බලන්න කියලා.නැත්නම් මේ වගේ මෝඩ එවුන් එන්නෙ ඉස්සරහට
තැපැල් ඡන්ද මගින් දැනටත් අනුරට දීල ඉවරයි.අපෙ මුලු පාසලම❤.දෙරන 360 බලල මේක බැලුව නිකමට වගේ.😂මේ මනුස්සයට තියෙන ඡන්ද ටිකත් නැති කරනව චමුදිත😊 අපේ මීලග ජනාධිපති අනුර කුමාර දිසානායකට ජය 🧭❤️
nikn balanna yanna epa hilath nathi wei
අපෙත් 90%වැඩී තැපැල් චන්ද
@@gamagebandula-u9l😂 බිංදුව නැතුව ඇති 😂
Dukaida @@DNA9712
චමුදිතයා මාර සප් එකක් දෙන්නෙ සජියාගෙන් උත්තර ගන්න 😂😂
මේක සිරාවටම ආතල් එකට බලන කට්ටිය කෝ like එකක් දාගෙන යමු
nathuwa mu kawda ela harakek ne
Ade mn meka comment karanna balan awe baladdi thawa un athal ekta balanne 😅
හැබැයි මහජනයාගේ බදු මුදලින් අම්මා පඩි ගන්නවා විඩිලැජ්ජාව නැද්ද මහත්තයෝ
2024/09/28 බලන්නේ ආතල් එකට...😁😁
මේක ආතල් එකට බලන්න අපු සෙට් එක මේ පැත්තට 🤙❤️
@@ErandaRathnayaka-mo7gx ආතල් එකට බලන්න ආවා😂
Ai marannada oya ane nikm ynv hlo 😂😂😂@@ErandaRathnayaka-mo7gx
සිරාම😂😂😂
😂😂
@@JanuliPerera-us7so apita pissuwak ne minissu maranna mokada umbala 22 passe nikanma paradilaa iwarai..marana kataa mage..ape silabas eke ne hondei
මේක බලන මාලිමාවට චන්දේ දෙන එවුන් මේ පැත්තට 👍
😂😂😂😂😂😂😂
☎️ එකට දෙන්න හිටපු උනුත් මේක බලලා 🧭ට 😂
ඕනම කෙනෙකුට ගරු කරල කතා කරොත් තමයි තමන්ටත් සතෙක් හරි ගරු කරන්නෙ
3% උන් රෙන්වා හැමතැනම 😂22 පැරදුනාම අඩන්න් ලැස්ති වෙන්න😢😂
පවු ආනාගත විපක්සනායකතුමා
සජ්ජගෙ ආතල් බලන්න ආපු අය කෝ....😅😅😅😅😅
ඒක නිසාම තමයි මේක බැලුවෙ
ආතල් එකට බලලා මාලි මාවට චන්දෙ දෙන සෙට් එක කෝ????
සජිත් නියත ජනාධිපති ❤
මාලිමාවට තමා බන්, සජිත්ට දෙරණට එන්න කීවා ගියේ නෑ බයට😂😂 බඩ යනවා ඇති
Niyatha janapathi sajith❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
P Dials of Malima G0gs 😂
ඔන්න එතකොටම හීනෙන් ඇහැරුනා ලු 😹@@ChamilaPrasadika
කෝ අපේ මාලිමාවෙ set එක.like එකක් දාගෙන යන්න
අගමැතිවරයා සජිත්
FB post වලින් දැකලා රස කතා ටික බලන්න ආපු අය කෝ 😂
Sirawatama ekai awe
😂
Fb..post balala.awe 😂
Mn
ඔව් යකෝ සිරාවටම 😂😂😂😂
මොනා උනත් හිනා නොවී serious mood එක maintain කරන එකට චමුදිතට වෙනම award එකක් දෙන්න ඕනෙ😂😂😂😂
😂ඇත්ත
අර හැකර කට නෑනේ දැන්😂
🤭
අඩෝ....අඩෝ....😂😂😂😂
මේක බලලා ආච්චිගේ සීයගෙ ඡන්ද කොලේ හංගන 2000 න් පස්සේ සෙට් එක 😂✊
😂සිරා😂
ජයවෙවා😂
😂😂😂😂😂😂
😅😅
Chanda kole newei bn ID eka hangapan😂
මේක ආතල් එකට බලපු අය කෝ😂
අපි නොදන්න ලයිව්
කලු කුමාර වැහිලා උබ්ට😂
👍
Innoo 😂
අඩෝ එක අතල්
දෙන්න හිටියෙ සජිත්ට හැබැයි මේක බැලුවට පස්සෙ අනුරට දෙනෝ කියල හිතා ගත්ත . Thank you hiru tv එක ට
Ela kollooo❤❤❤
ගැම්මක්❤️
❤❤❤❤
❤❤❤ ස්තුතියි ඔබට
Ela
විනී,ලකයි සිකයි,ජනයි ප්‍රියයි,සිරිල් අයියා ඔයාල දැන් අයින් වෙන්න, අලුත් ජෝකර් කෙනෙක් බැහැලා ඉන්නෙ 😂😂
අඩෙ මුන්ගෙ ආතල් බලන්නම යි හිරු එක search කරේ...නැත්තම් මේ මගුල බලන එක අතෑරලා ගොඩක් කල්..කියන කට්ටිය කෝ බලන්න..😅😅
Recording mehama nam live kohma toyeidq😂
අම්මපා මචෝ 🤣🤣🤣🤣
Atta
Atta
Api munge awa balanne ath e gawayageawa poddak beluwa
ආතල් එකට බලන්න ඇවුත් views දුන්නු අපි 😂😂😂😂අපි අනුරට ❤❤❤❤
❤
@@ishuude1778 ❤️❤️❤️🧭🧭🧭
එකෙන්ම අපි අනුරට
Athal ekata balanna awe api anurata 😀😀😀
Anivaren ❤
ඇත්තම කීවොත් ගෙදර tv එකේ හිරු කියල channel එකෙක් නෑ, අයින්ම කරල තියෙන්නෙ, රටට ආදරේ නිසා 🇱🇰❤
හිරු එකෙන් අහන්න කියපු ප්‍රශ්න ඔක්කොම අහපු චමුදිතත් මේ උත්තර ටික අහල මාලිමාවටම චන්දෙ දෙයි වගේ 😅💔
Hutto baila epa bng
😂
හිරු TV ලැජ්ජ වෙන්න.... මෙවැනි ජරාජීර්ණ වැඩ කිරීම ගැන.... ශ්‍රී ලංකාවේ පිලිකුල්ම චැනල් එකක්...
සජ්ජගෙ මෝඩ කතා අහන්න ආපු උන් කෝ 😅💔
මම😂😂😂
බූරැ සඡියට මං ගිය පාර චන්දෙ දුන්නේ මේ පාර මාලිමාවට ඒත් මේක බලනවා මං මිස්ටර් බීන්ගෙ ෂෝ වලට ගොඩක් කැමතියි
ජෙප්පෝ කියන්නේනම් අමු සක්කිලි මිනිස්සුන්ට ඔහොම අපහස කරන්න එපා බං කැතයි 🤢
ඇත්තනෙ බං මූ බූරුවෙක් තමයි 😂@@shakiweerasekara8527
සිරාවටම. ගිය පාර මමත් දුන්නේ මේ බුරුවාට මේපාර දෙන්නේ මාලිමාවට
Mamath me balanne denuma pirisai denaganna epai opponent monawada kiyanne hithanne kiyala
@@shakiweerasekara8527උබ ඉස්සෙල්ලා අම්මගෙන් අහලා වරෙන් පොඩ්ඩක් උබ හදද්දි පේමදාස එක්කද නිදා ගත්ත්‍රෙ කියලා 😅😅
චමුදිත අද සංවර වෙලා කියන අය කෝ😊
වැඩිපුරම ඉන්නෙ ආතල් එකට බලන්න ආව set එක😅😅
Yes🎉🎉
Yes 😹මුගෙ ගොන් කතා හරි විහිලුයි😹
@@sllion7365 මාස දෙකට කලින්.i.t.n.. වැඩසටන් එකේ සජිත් එනකල්. බලාගෙන ඉඳලා.තනියම අනුර ගිහිල්ලා. වතුර බිබී . කතා කර කර හිටියේ.. ඒක බලලා අපි හොඳටම හිනා වුණා.
Aniwaren 😂😂
Aatalda umbata .....
සජිත්ගෙයි හිරු එකෙයි ආතල් බලන්න ආපු අය මේ කොනට...😂😂
😂😂
😂😂😂
👍
මාධ්‍ය සාකච්ඡාවක මුලින්ම දැක්ක අය මේ පැත්තට ලයිකක්😅😅😅😅😅😅
මාලිමාවට තව චන්ද එකතු කරල දුන්නු වැඩසටහන ක් ඒ නිසාම like එකක් දැම්ම කට්ටිය මේ කොනට 😁😂
Live යනවනං උඩින් රතුපාටින් live කියලා වැටෙනවනෙ
මේකෙ එහෙම live කියලා වැටිලා නෑනෙ
චාටර් ඕයි
ප්‍රතම වතාවට සලකුන රෙකෝඩින්
ඒකත් මරු බං චන්දෙට කලින් ඔහොම ජෝගියක් බලන්න පුලුවන් උනා
Thank you හිරු tv❤
කෝ ඔයි ලයිව්..අපි නොදන්න live
😂@@madurangawijesundara3902
ඔක්කොම පොතේ. හිතේ මුකුත් නෑ සජියා ගේ 😂🤣@@madurangawijesundara3902
මේක ගිහින් තියෙන්නේ සජීවී නෙමෙයිලු
@@kumara-v5mවෙනදට සජීවීව..
පාවෙන චන්ද ට්ක ඔක්කෝම මාලිමාවට හැරවීම සම්බන්ධයෙන් හිරු එකට ස්තුතිය
Ela anurata dennaa rata goda gannaa🎉🎉
AKD❤
එකෙන්ම
අනිවාර්යයෙන් ම වෙලාවකට හිතෙනවා හිරු එක කරන්නේ මූව පරද්දන්න වැඩක්ද කියලා
මිනී මරුවොන්ට දෙන්න අමාරුවක් නැ
පටන් ගෙන විනාඩියක් විතර බලපු මාලිමාවේ කොල්ලො කෙල්ලො කො🤣
මම තප්පර 10යි ආවේ comment බලන්න😂
මු නම් බත් කන එකෙක් වෙන්න බැ
කොහෙද යන්නෙ මල්ලෙ පොල් 🤣😀
@@sadunmadusanka635 වැඩක් නැ බන් කතා කරල 🤣
Video ek on karevth nh.comment section kelima😂😂😂
Api anurata 🧭
ඉස්සර හිරු බැලුවේ BEN 10 බලන්න,දැන් ඒකත් නැති නිසා හිරු T.V.බලන්නෙ නැහැ 😂😂
එක. ඇත්ත ❤️👀
අනුරට දෙන්න හිත හදාගන්නම බැරි එකෙක් ඉන්නවනම් බත්තරමුල්ලෙ සීලරතනට දීලා වරෙන් ප්ලීස් 🥲
Aka nam aththa ban...Virakkaryo ahema karahalla pin sidda vai...pissata nam denna epoo
Sirwatm 😂
අන්නේකයි
සහතික ඇත්ත
සිරාම කතාව 😂
මේක බලන මාලිමාවෙ සැට් එක කෝ 😅😅
95% මාලිමවෙ සෙට් එක තමයි ඉන්නේ 😂😂😂
Okkoma malimawe
අපි අහගෙන ඉන්නේ
Akd❤❤❤❤
AKD ❤
පාවෙන චන්ද ටිකත් හරි වගේ අනුර .ස්තුතියි චමුදිත.
😂
හරකා බලන්න ආපු අය කෝ.
කිව්ව ම උන්ගේ පේජ් වලට සුපිරිම ❤
අනුරගේ දෙරණ 360 interview එක බලලා මේක බලන්න ආවා අය මේ කොනට..අනුරගේ කමෙන්ට් සේරම ජය වේවා!!! සජිත්ට තියෙන කමෙන්ට්😂
😂😂
ගොනෙකුට ජයවේවා කියන්නේ ගොන්නු තමයි
@@bhagyadisanayaka1124 කලු කුමාර 3%😂13% වෙයි උපරිම
Gobbaya
Npp❤@@shuttlespace04
මම දෙරණ 360 බැලුව අනුරගේ සිරස සටන බැලුව අනුරගේ. Hiru සලකුණ පට්ට ජොකර් වැඩ සටහනක්😂 සජිත් යන්නේ කොහෙද මල්ලේ පොල් 😂😂 හිනා වෙන්න මරැ සජිත් පොරක් කියලා පෙන්නන්න යනවා.
එක කමෙන්ට් එකක් නෑනේ යකෝ ජය වේවා කියලා .. සජියගේ ආතල් බලන්න ආව උන් විතරමයි
සිරාවට 😂
මමත්😂😂😂
Mma
Akane 😅
Mamath.
ආතල් එකට හිනා වෙන්න මං වගේ කීදෙනෙක් මේක බලලා ඇද්ද දෙයියනේ...
ගුලියක් කාලා හිනාවෙන්න බලාගෙන මේක බලන්න ආපු උන් ලයිකෙකක් දාගෙන යමල්ලා..... අනික් උනුත් දාන්ඩලා..
මේක බලන මාළිමාවේ සෙට් එක මේ පැත්තට නිකන් ආතල් එකට බලන්න ආවෙ පුතානෝගේ ආතල් .
Mat awe atal ekata mu kiyana ewa balanna😂😂
Comments බලන්න ආවේ..
මාලිමාවට ජයවේවා.. ❤
Mamat😂
🧭 ❤️ ජයවේවා 💪
මාලුමාමා පරාදයි 22😂😂
@@IronMan-u2mමාලු මාමත් ඡන්දෙ ඉල්ලනවද ඔයාලගෙ පැත්තෙ 😂
හැබැයි ජෝකර් සජිත් නම් පරාදයි, ආපහු යාලට බහී පරාජයෙන් පස්සෙ😂😂
Yako හිරු එක මෙච්චර කඩේ යනවාද මුන්ට😂.... හොඳ වෙලාවට හිරු බලන්නේ නැත්තේ..... මන් වගේ සජියගේ ගොන් කතා අහන්න ආපු අය ඉන්නවද😂
ek dwsk hiru news bluw.sajith witri pen nanne
ඉන්නවා මේ මන්
Sajithge hati pennanna hoda wadak hirugen
😅😅😅
Ane මොනාද ee කියන්නේ සුද්දගේ බෂාවෙන් 😂😂😂
හිරු සලකුණ වැඩ සටහන ඇත්තටම බැලුවේ කැමැත්තෙන්ම චමුදිත , නමුත් දැන් දන්නවා සජිත් පුතානෝ සමග සංවාදය කොහොම ද වුනේ කියලා , විලි ලැජ්ජයි චමුදිත - විලි ලැජ්ජයි හිරු මාධ්‍ය 😅😂😅
බලන්න නයනී වෙනදට බුරාගෙන පනින චමුදිතයා අද බබාව නලවන ලස්සන.....
😆⚡
කඩේ යනකොට එහෙම තමයි මෙයා
😂@@ruveeshakasundi4305
Ammo eka😂
🤣🤣🤣🤣🤣🤣🤣
මං මාලිමාවට චන්දේ දෙන්නේ මේක අද උදේ තමයි බැලුවේ.. මෙයාට දීලා තියන එකවත් හරියට කියන්න බෑනේ .රටක් කොහොම කරයිද
Mama kaliningrad malimave ath anuradhapura wedding Sarah and Lisa ada mama den sajithta
@@shiyaniwallawththa588 2005 api set ekam malimawata ❤
@@shiyaniwallawththa588 mona magulakda ooi kiyanne😂
@@shiyaniwallawththa588 මොකද්දෝයි ඒ කියන්නෙ 😮 විස්තරේ පැහැදිලි මදි හෙනගහනවා
මගේ view එක අයින් කරන්න😒. මම ආවේ comment බලන්න😆. මේකේ 99% comment දාලා තියෙන්නෙත් අනුරට vote කරන අයනේ❤🧭
Hariyata hari
@@hasithasiriwardana yes😍😍
අපිත් එහෙමයි😁
Anna ekaii 😂❤
Yes with only RUclips and Facebook NPP president for sure Hurray Hurray
If only the president election conducted on social media platforms
Out the 99% check the IP ADDRESS it will be outside the country for sure
God luck
මන් සජිත්ට චන්දෙ දෙන්න හිටියෙ , ඒත් මේ වැඩසටහන බැලුවම තේරුනා සජිත් කියන්නෙ ගොඩක් මෝඩ මනුස්සයෙක් කියලා, ඒ නිසා සජිත්ට මගෙ පවුලෙ චන්ද 22 ම දීලා රට විනාස කරන්න උදවු කරන්නෙ නෑ , Thank you HiruTV මොලේ පෑදුවට ❤️
සතුටුයි සහෝදරයා ඒක තේරුම් ගත්ත එක
Alimawata denna hodada
එලකිරි❤️💪
අනුරට දෙන්න හිත හදාගන්නම බැරිනම් සීලරතන හාමුදුරුවන්ට දෙන්න. මේ වගේ බූරුවෙක්ටනම් දෙන්න එපා 😅
මගේ යලුවෙක් වැඩ කරේ මෙයා ඉදපු අමාත්‍යන්ශයේ තමයි. එයා කියනවා මෙයා කරපු ගොන් වැඩ නිසා මෙයා අස් වෙලා අවුරුදු ගානක් යනකන්ම ප්‍රශ්නලු. හිතෙන හිතෙන විදියට මිනිස්සු වැඩට අරන් , අන්තිමේදි ඒ මිනිස්සු අසරණයිලු. මෙයා කියන විදියට , මෙයා මෙහෙම වැඩ කරල නැහැ. පිස්සුමලු කෙලලා තියෙන්නෙ. නිදි මර මර වැඩ කරන්න දෙයක් නැහැ. කරන වැඩේ හරියට කරානම් ඉවරයිනේ. ලෝකය දියුනු වෙලා තියෙන්නේ නිදිමරලා නෙමයි. කරන වැඩේ හරියට කරලා.
මෙික ඇත්තක් .. ගොඩක් අය කියනවා ඔික
@@fernandodilshan-vu3slඔව්ව්ව්ව්ව්ව්ව ඇත්තටම
ඇත්ත මේ කතාව/ ඒකනෙ කියන්නෙ මූ ආව කියන්නේ අන්දරේට පණ ආව වගේ තියෙයි කියලා
පුහ්
@@ParakramaBandara-d1x ඔබතුමා හැම එකේම කමෙන්ට් දානවා දැක්කා..මන් ප්‍රශ්නයක් අහන්නද ??
මන් මේ බලන්න ආවේ පුතානොට කඩේ යන අයගේ කමෙන්ට් කොහොමද කියලා. 😂😂😂 බලන් ගියාම ඔක්කොම අය ලේ පිරිසිදු කරගන්න ආපු අයනේ. 😂😂
මමත් පුතානෝ ගොන් කථාවක් දෙකක් අහන්න ආවා😂
ඔව්නේ
මූ ජනාධිපති උනොත්, මං පීනලා හරි වෙන රටකට යනවා..😂😂😂😂
😂😂😂😂
😂😂😂
😂😂
😂
😂😂😂😂😂😂
මේක බලල මාලිමාවට චන්දෙ දෙන්න තීරණය කරපු මම 🤣
ප්‍රස්නෙ අහලා උත්තරෙත් නිවෙදකයාම දෙන වැඩසටහනක් බැලුවාමයි. මාලිමාවට ජයවෙවා
😂❤
I love you Bro. ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sirawatama
සලකුණ vs 360
AKD❤
ලයිව් ආවනම් මීට වඩා කෙලවෙනවා 😂
වැඩකට ඇති දෙයක් අහන්න නෙව්යී ආවේ, ආතල් එක්ක් ගන්න ආවේ, මාලිමාවට ජයවේවා 🎉
Gammac❤😂
අදහසක් ගන්න ආවා කෝමද රට කරන්නේ කියලා... ඔක්කොම පොත ඇතුලේ තියෙන්නේ😂😂
AKD❤
අඩෝj.v.p කාරයෝ කවුද යකෝ. හිරු බලන්න කිව්වේ. උඹලාට ලෙජ්ජ නැද්ද😂😂😂
@@A.l.s.mathvamaju ඇයි උබට ඕනි එකද අපි බලන්න ඕනි😂
@@drkeleඔව් ඇයි උඹට ප්‍රශ්නයක්ද
පට්ට ආතල් මේ වැඩසටහන.......ආයෙත් සජිත් මහත්මයාව කාටූන් එකකට හරි දාලා ආතල් recording එකක් ඕනෙ...❤️ හිරු නම් ආතල් තමයි. 🎉
කට්ටිය ඔහොමම unsubscribe කරන් යං. මුන්ගේ news වල අසාධාරණ ලෙස වැඩිම කාලයක් සජිත් ට වෙන් කරන්නේ. 👎
වෙන් කරාට වැඩක් නැ මූ එන්නෑනෙ 😂😂😂😂
ඇත්තමයි මෙයාගෙ වැඩසටහනක් බලන්න හරිම ආසාවෙන් හිටියේ. චන්දෙනම් දෙන්නෙ මාලිමාවට.
මට හොදටම තරහා ගිය වෙලවට මෙක ටිකක් වෙලා බලලා කමෙන්ට් කියවනවා 😌 මෙ 5 වෙනි පාරද කොහෙද අවේ😊
😂😂❤
😂
උබට එක දවසට 5ස් පාරක් බලනවද ලපයගෙ ෆේස්බුක් හමුදාව 😹😹
@@shegiofficial7939 උඹ නං දවසම අහනව වගේ සජියගෙ මරි මෝල් මැටි කතා ටික. මැටි මෝලා😄🖕
Metoo
පෝය දවසේ ආතල් එකට මේක බැලුවේ.. මූට vote කරන මිනිස්සු ගැන හිතාගන්න බෑ මේ කතා කරන විදිය දැක්කම..
අපි අනුරට... 🧭 ❤
අනුර කියන්නෙ මොකෙද්ද බං ඌ මේ පාර කරන්නෙ ජනතාවගෙන් සල්ලි අරන් පච හළ හලා යන එකනෙ.......
😂😂😂😂
@@samanrathnayake9783buru putha passe yana suhuru gawaya 😂
hiruta kade gihin..Chamuditha th na gannaws
@@samanrathnayake9783අමෝ අමෝ මෙන්න ප්‍රේමදාසගෙ ජංගියෙ ගෑවිච්ච ශුක්‍රානුවක් 🤣
දැන් තේරෙනවා "පියුමි හන්සමාලි" චමුදිතට බනින්න හේතුව 😂😂😂
විනෝදයටයි මේක බලන්නෙ ගොඩක් අය😂😂
ඇත්ත ඔයී හිනාවේන්න බලන්නේ
😂
Mee too😂 පොඩ්ඩක් හිනා වෙන්න. කවදාවත් මේ මෝඩයාට චන්දේ දෙන්නේ නෑ😂
සිරා😂
මටනම් ලපයගෙ පච අහල එපාවෙල.😂එකම දේ කියන්නෙ හැම තැනම😂
ටොම් පචයා අනුර
අද හිරු එකෙ බල්ලො බැඳලා....සජිත් ලොක්කා රෙකොඩින් එකේවත් හරියට අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ
😂
Ou affw
අපිට තියෙන ප්‍රශ්නය මේ වගේ කෙනෙක් ජනාධිපති වෙන එක ගැන නෙමෙයි! මේ වගේ අය ජනාධිපති අපේක්ෂකයන් වෙන්නේ කොහොමද අපේ රටේ කියලයි ! අපේ ජනතාව තව තවත් දේශපාලනිකව දැනුවත් විය යුතුයි.
ඌ ඉන්න ප්‍රේමදාස කියන නම නිස විතරමයි😢
@@domlans681oyalata mokakda thiyena sudusukama kiyala hodata kalpana karala balanna
@@Kiyomi-kiyomi දේශපාලන පවුලකින් නොවුන එකම සුදුසුකමක් තමයි. අනුර අවුරුදු ගානක් තමන් මහන්සි වෙලා හදාගත්ත නමක් තියෙන්නෙ නැතුව මේ යන යන හැම තැනම මගේ පියා මගේ පියා ගගා වැළලෙන එකෙක් නෙවේ
@@Kiyomi-kiyomiසාමාන්‍ය ජනතාව අතරින්ම කැපවීමෙන් උත්සාහයෙන් ඉදිරියට ආපු කෙනෙක් විදිහට අනුර වටිනවා, මේ පිය උරුමය ඉල්ලලා අඩන සජිත්ට වඩා😂😂😂😂😂
@@Kiyomi-kiyomiසාමාන්‍ය ජනතාව අතරින්ම කැපවීමෙන් උත්සාහයෙන් ඉදිරියට ආපු කෙනෙක් විදිහට අනුර වටිනවා, මේ පිය උරුමය ඉල්ලලා අඩන සජිත්ට වඩා😂😂😂😂😂
Paw අප්පා. Comment බලන්න ආවේ. අනුර සහෝදරයා අපේ නියත ජනපති ❤️ ❤️ ❤️ ❤️
කෑල්ල ඊයේ රෑ මගෙත් එක්ක තරහ වෙලා හිටියේ පොඩි අවුලක් නිසා.. මොනවා කීවත් ඔරවගෙන ඊයේ දවසම.
පාන්දර මේක යැව්වා..😂😂
' බබා ඔයා දන්නවා මාව ඕනම තැනදි හිනස්සන්න' කියලා msg කරා..
අන්න අද හම්බෙමු කීවා 😂😂❤
තෑන්ක්ස් හිරු 😊
😂😂😂😂
😂😂😂
අඩො අඩො 🤣🤣
😂
😅
සජිත් මහත්මයා රටක රාජ්‍ය නායකයෙක් වෙන්න තරම් Advance මදි කියන එකයි මගේ අදහස.
@@dilanchamikara3262 අනුරටත් එහෙමයි..
අනුරගෙ මොකක්ද තියෙන සුදුසුකම.....පච හලන මෙලෝ වැඩක් නොකරපු පිම්පියා........😂
අනුරගෙ මොකක්ද තියෙන සුදුසුකම.....පච හලන මෙලෝ වැඩක් නොකරපු පිම්පියා........😂
අනුරගෙ මොකක්ද තියෙන සුදුසුකම.....පච හලන මෙලෝ වැඩක් නොකරපු පිම්පියා........😂
අනුරගෙ මොකක්ද තියෙන සුදුසුකම.....පච හලන මෙලෝ වැඩක් නොකරපු පිම්පියා........😂
පාඩුවේ පෝය දවසේ කොමඩියක් බලන්න හිතන් මේක බලන උන් වරෙල්ල තේ බොන්න.
අඩෝ මමත්..🤣🤣🤣
අඩෝ මම 😂😂
😂
අඩෝ මාත්
Awoo
මේ කමෙන්ට්ස් හිරු එකෙන් කියවනවනම් උන් දැන්වත් මුට කඩේ යන එක නවත්තයි 😂😂
ඔබ තුමාට ගොඩක් පින් අපිව හිනැස්සුවට. මේක බලන්න ආවෙ ලේ ටිකක් පිරිසිදු කර ගන්න.
අපි මාලිමාවට 💪💪
🤭
7.07 විනාඩියේදී කියනවා ස්වෙච්ඡාවෙන් සේවාව දෙනවා කියලා ඉතින් සජිත් මහත්තයා ඔයා එහෙම කරන් නැ කියලා ඔප්පු කරල නේ තියෙන්නේ දැනටමත් ජනතාවගේ බදු සල්ලි වලින් නේ ඔයාගේ අම්මව නඩත්තු වෙන්නෙත් ස්වෙච්ඡාවෙන් වැඩකරන්න ඔනේ නම් මුලින් ම අම්මා ව නඩත්තු වෙන එකවත් නවතලා පුත්තෙක් විදිහට අම්මාව බලාගන්න ඔනේ 😂😂 පටන් ගත්තේම කතාව හාගෙනම 😅
ඇත්ත මේ යකා මරණාධාර සමිතියක සභාපතිකමකට වත් සුදුසු නෑ.😢😢😢
Aththamai
maranadara neme scholeka panthi nayakakamatawt danna baaa
මූ මරු සුරංගනා කතා ටිකක් කියලා පට්ට ආතල් එකක් දෙනවා. මට දුක හිතෙන වෙලේට ඇවිල්ලා මේක බලලා හිනා වෙවී හිත හදාගන්නවා. ❤
ශ්‍රී ලංකාවෙ නව වන විදායක ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින දිවුරුම් දුන් වගයි....මාලිමාවට ජය වේවා.තව දවස් පහකින් මේ වචනෙ ඇහ්ද්දී 👍👍👍
Live එක යද්දි Tv එකේ වෙලාව 10.45 යි , අර එහා පැත්තෙ ඉන්න එකාගෙ ඔරලෝසුවෙ වෙලාව 10.15 යි😂😂😂 හරිම හුරතල්
😂😂
😂
අඩො 😂😂
අඩෝ ඔව් බන්
ඔරලෝසුවේ වෙලාව හිටලා වෙන්න බැරිද 😂
මුගේ බූරුකතා අහලා සීයගෙ චන්ද කාඩ් එක හංගපු මං 😂
Ammoh😂
😂😂😂
Ayyo oyanam 😂😂😂
😂😂😂
Good
ගැමමට අනුරගෙ video එකේ views 1.1M වෙද්දි අපේ ලොකු අයියගෙ 832k ..ගැමක් ලොකුඅයියේ...😂.මාත් පැයභාගයක් වෙලාව වෙනස් කරගත්ත ඔරලෝසුවෙ..ජයවේවා..😅❤
සජිත්ට චන්දේ දෙන්න හිටියේ....දැන්නම් කොහොමත් දෙන්නෑ....අනුරට දෙනවා සිරාවටම
❤
අඩෝ ගියපාර මම දුන්නේ මේ බුරුවාට කියල මතක්වෙනකොට අප්පිරියයි .හිරිකිතයි ලැජ්ජයි .ඒක මේපාර 🧭 දිලා නිවරදි වෙනවා
😍😍😍
❤
එල
සිරාවට මමත් එහෙමයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.දැන් වෙනස්
Ambooo ekanm
live කෑල්ල හොයපු අය මේ පැත්තට
ප්‍රශ්න අහලා උත්තරෙත් දෙන program එකක් දැක්කමයි
😂😂😂
චමුදිත ඈක්කා..ඒ වුනාට පැත්ත ගියත් ඇත්ත කියන්නයි කයිවාරුව 😂😂😂
කොපිමෑන් සුපිරි ඔයා ....
චමුදිත අද මොකද මේ මීයට පිඹලා වගේ
වසරේ හොදම නාට්‍යය 😂😂😂
ඒකනෙ වෙනද වල්ල බැහැල වගේ කෑ ගහන එකා නෙ මෙ😂😂
😂😂
🤭
යකෝ කමෙන්ට් සෙක්ශන් එක😂❤
ආදරෙයි මාලිමාවෙ සෙට් එකට
Kuhaka Kalakanni Sahara
සන්නස්ගල සර් ගෙ කතාව මතක් උනා 😂😂
ක්‍රිකට් නගා සිටුවන්නෙ කොහොමද
කෙත්තාරාමය හැදුවෙ මගෙ තාත්තා 😂
😂😂😂😂
චමුදිත මහත්මය සිල් අරන්.ප්‍රශ්නයත් ඉදිරිපත් කරල පිළිතුර ත් ගලපල ම දෙනව. 😊😊
sirawatama attha
😂
මේක නියමටම ගලපලා දෙනවා
😂😂😂😂 කියලා වැඩක් නැහැ . මට මැවිලා පෙනුනේ පොඩි ලමෙකුට නාට්‍යය කරපාඩම් කරවලා තාත්තම ඒක මතක් කරනවා වගේ
ඔව් අප්පා මූ මොනවද මේ කියවන්නෙ 😂😂😂
අම්මෝ සිරසද සිරසට නම් යන්න බෑ සුරංගයා මාව මයිලක් මයිලක් ගානේ කයි "මීට සජිත් "
😂😂
සජිත් - සුරන්ග කෙටි විරාමයකට යමුඩ බඩ නලියනව කියයි🤣🤣🤣🤣
😂😂😂😂😂😂
😂😂😂
ඉංග්‍රීසී දැනුම වර්ධනය කරගන්න බොහොම ප්‍රයෝජනවත් වුනා.
ඉංග්‍රීසි වචනය සහ ඊට අදාළ සිංහල වචනයද, එහි අර්ථයද පැහැදිලි කිරීම ඉතාම වටිනවා.
බොහොම ස්තුතියි.
😂
He should get a job as English lecturer in England when he looses the election. He seems to know more English than the English 😂
ජන්දෙ දෙන්න නෙමේ ආවෙ හිනා වෙලා යන්න 😁😅🤣
අහන ප්‍රස්නෙට උත්තරේ ආවෙ නෑ කියල තේරෙන්නෙ මට විතරද 😂 යන්නෙ කොහෙද,මල්ලෙ පොල් 😂
මේක හැමෝම බලන්න ඕන වැඩසටහනක්.. මොනතරම් මෝඩ මනුස්සයෙක් ද කියලා තේරුම් ගන්න පුලුවන්.. ඒ වගේම මුන් මොන තරම් ජඩ මාධ්‍යවේදීන් ද කියලත් තේරුම් ගන්න පුළුවන් වැඩසටහනක්
මොනාද ඕයී කියන්නේ...අහන්නේ එකක් කියන්නේ එකක්...චමුදිත පාඩමක් ඉගෙන ගත්තේ මේ පාර තමා...😂😂😂
චමුදිතගේ හිත; අප්පෝ කවුද බං මේ...🙉🙉🙉