One of the most awaited programs,both are so professional and talented wish them both best of luck..and Mr Kalum great program as always ,keep up your good work
You are doing an awesome job Kalum. This is an excellent discussion. We love all the characters in Paradige teledrama. Love to see Uddika and Viraj participating this excellent program. All the very best to you Kalum
Thank you so much fir your kinds. Great encouragement to love on with more quality productions. If possible please share these videos with your what’s app chat groups and social media as it’s very difficult to promote good programms on you tube
Lovely program. Thank you for the professionalism and honesty. Well spoken actor and seems to a versatile actress. Reminds me of Chandani Seneviratne. Hope you will bring her in one of your talk shows.
Actually I watched this program today because I very busy these days so Excellent your program I am wonderful both of them I see this program also I Wish you and both of them all the best God bless 👍❤(UAE)
වැඩසටහන මෙහෙයවීම හරිම විශිෂ්ඨයි 😍 කැලුම් අයියේ 💐 පොඩි කාලෙ දැක්ක කැලුම් අයියා තවම එදා වගේමයි. මොන ශිල්පියා සහබාගි උනත් ආසාවෙන් බලනවා . ඒ මේ අපූරු මෙහෙයවීම නිසයි .. සුබ පැතුම් කැලුම් අයියේ 💐👏👏👏
බොහොම ස්තුතියි. ඔබතුමියට
තෙරුවන් සරණයි 💐
@@kalumwijesooriya තෙරුවන් සරණයි💐
Lm0
සම්මාන හිමිවිය යුතු අතිදක්ෂ රංගන ශිල්පී යුවලක්...ආදරෙයි දෙදෙනාටම
බොහොම ස්තුතියි 🌷💐🌷💐
බලාගෙන හිටපු චරිත 2 ක්. මේ වෙනකම් කිසිම චැනල් එකක වැඩසටහන් වල මං මේ දක්ෂ ශිල්පින් දෙපළ දැක නැහැ ගොඩක් කැමතියි🤗🌹🌹😘😍ගොඩක් ස්තුතියි කැලුම් අයියේ අපි හැමදාමත් ආදරේ කරන චරිත අප අතරට ගේනවට🙏
හරි ලස්සනයි වැඩසටහන.
උගත් බුද්ධිමත් චරිත දෙකක් .
ඉදිරියට හොද නිර්මාණ අපිට බලා ගන්න පුළුවන් වෙයි.
සුබ අනාගතයක් මේ දරුවන් දෙදෙනාට.
ඒ වගේම ඔබටත් ස්තූතියි මේ අලුත් වැඩසටහන අප ඉදිරියට ගෙනාවට.
ඩාලිo අක්කටයි සිකුර අය්යටයි හරියටම ගැලපෙන ජෝඩුව තමයි අරන් තියන්නෙ මම හිතන්නෙ නැහැ මේ චරිත දෙකට වෙන කිසිම නලුවෙක් හෝ නිලියක් ගැලපෙනව කියල ..😁😁😁👍
ඔයා හරියටම හරි නංගී
චන්දිමා කියන්නේ මෑතකදී බිහිවුණු විශිෂ්ඨ නිළියක් ....
කැලුම් අය්යෙ බොහොම ස්තුතියි සිකුරයි ඩාලිo අක්කයි වැඩසටහනට අරන් ආවට ඇත්තටම ඔයාතමයි ප්‍රේක්ෂකය අදහස් වලට හරියටම ගරුකරන සවන්දෙන නිවේදකය.🙏🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී
ඔයා මට ලොකු ශක්තියක් 🙏
මම උත්සාහ කරනවා ඉල්ලීම් ඉටු කරන්න
ඒත් අපේ බොහෝ රංගන ශිල්පීන් RUclips එන්න කැමති නඇහැ.
මම ඒඅයට කරදරයක් වෙන්න කැමති නැහැ
@@kalumwijesooriya ඒකට ලොකු හේතුවක් තියනව කැලුම් අය්යෙ එයාලට දොස් කියන්න බැහැ ඒකට වගකියන්න ඕනි මේ යූ ටියුබ් කරන සමහරක් channels තමයි මොකද එයාලව සාකච්ඡාවට කියල ගෙන්වලා අපහසු තාවයන්ට පත්කරන channels ඕනි තරම් තියනව ඒක නිසා තමයි එයාල ගොඩක් දුරට එන්න අකමැති
@@C424c424 ඒත් ඒ අය මම කවුද කියලා දන්නවනෙ නංගී
මම බාල වැඩසටහන් කරන්නෙ නැහැ කියලා දන්නවනෙ
Ekanum aththa mamath asawen hitapu dennek
මමත් බොහෝසේ ආදරය කරන, ගරැකරන, ඒ වගේම මේ පුද්ගලයන්ගෙන් රංගනය ඉගෙන ගතහැකි රංගන ශිල්පිනියක් සහ ශිල්පියෙක්.... තවතව නිර්මාණය ලැබේවා!ඔබලාට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි නිම්මි නංගී මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා
අම්මෝ අම්මෝ මෙන්න් ඇවිල්ලා.... අපි ඉල්ලපු විදියටම
බොහොම ස්තූතීයි.......❣️❣️❣️❣️❣️❣️❣️❣️
බොහොම ස්තුතියි සවින්දු🌷💐🌷💐
සම්මානනීය නිළියක් වෙන්න අපේ උණුසුම් සුභ පැතුම් දිගු ගමනක් යා හැකි
බොහොම ස්තුතියි අනෝමා
කොරලගෙ සමන් මට ඔහුව පෙන්නෙ නුතන ජො අබෙවික්රම හැටියට .💓
ඇත්ත 👌
ඔහු ඉතාමත් දක්ෂ කෙනෙක්
yes.me too..
දක්ෂ නලුවෙක්...රටක් වටින
අනේ ඇත්ත...
දෙදෙනාගෙ රගපෑමනම් අතිවිශිෂ්ඨයි. Superb .සුබ පතනවා හැමෝටම .ජය.❤🌹❤ මගේ ප්‍රියතම teledrama එක.❤🌹❤
ඔබ දෙදෙනාට ඉදරිය ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹❤🌹🌹❤❤❤❤
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 💐💐💐
ඩාලින් අක්කා.. අම්මෝ ඇත්තටම කන රිදෙනවා සමහර වෙලාවට සද්දෙට 😂
ඩාලින් අක්කා සහ සිකුරා අයියා සුභ පැතුම් ඔබ දෙපළට!
උද්දික අයියා,විරාජ් අයියාත් ඕනි දෙන්නම එකට ,කැලුම් අයියේ හැමදාම වගේ මරු👌♥
සිකුරා 🤟 ඩාලින් අක්ක කවදාවත් අමතක නොවෙන ලස්සනම චරිත දෙකක්❣️ ආසාවෙන් බලන් හිටියෙ එනකන් ..
තවත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් හා ශිල්පිනියක්. ඇත්තටම ගොඩක් කලක් තිස්සේ සිංහල ටෙලි නිර්මාණ බලන එක නතර කරලා තිබුණා. නමුත් මේ අයගේ දක්ෂ කම් අපිව ආයෙත් අළුත් කලා. රංගනය හැකියාව වගේම බූද්ධිමත් බව ලොකු වටිනාකමක් දෙනවා. ඔවූන් ගේ ඉදිරි කටයුතු වලට සූභ පතනවා. ඇත්තටම කැලූම් විජේසූරිය මහතා ඔබේ වැඩසටහන ඉතාම රසවින්දනාත්මක යි. ඒ වගේම වැදගත්. බොහොම ගාම්භීර යි. 💐
නියමයි අනවශ්‍ය කිසි දෙයක් නෑ. හොද සාකච්චාවක් ආදරෙයි දෙන්නටම. සමන් සාමාන්‍ය ජිවිතේ ඇත්තටම ගොඩක් හොද අති. චන්දිමා ඩාලින්ගේ ඇට් ඒක හොදටම කරනවා නියමයි ♥️
බොහොම ස්තුතියි 💐💐💐🙏🙏
@@kalumwijesooriya ආදරෙයි කැලුම් අයියේ
කවදාහරි අනාගතයේ අපිට තවත් ජැක්සන් ඇන්තනි වගේ උසස් ගනයේ නලුවෙක්,එවගේම චාන්දනි සෙනවිරත්නවගේ සම්මානනිය නිළියක් බිහිවේ යයි සිත සනසා ගන්න පුලුවන් .ඇත්තටම චන්දිමා මේතරම හැඩකාර සුරූපි කාන්තාවක් කියා මම හිතුවේ නැහැ.සමන්ගෙ දස්කම මම නිතර දැක තිබුන.කුලුම් ඔබගේ සුපුරුදු සේවය නොඅඩුව සැපයූව.පතලක තියන මඩෙන් තැවරුණු මැණිකක් ඹප මට්ටම්කොට, එය වෙන්දේසියට එන අවස්ථාව හිතන්න.ඒ ගලේ නියම අයිතිකරු කවුද.?කැලුම් ඒ ඔබයි.
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ආදරනීය අගයීමට 🌷💐💐💐💐මට වෙන සම්මාන මොනවටද ????
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
නිවැරදිව මාවතට ප්‍රවිශිෂ්ට වූ උගත් බුද්ධිමත් කලාකරුවන් දෙපලක්.. කලා ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම...❤❤
ආදරනීය චරිත දෙකක්. ඔබට ස්තුතියි කැලුම් මහත්මයා. මෙවන් චරිත අප අතරට එන ඒම ගැන. තෙරුවන් සරණයි තිදෙනාටම.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
අනේ දෙයියනේ.. අාදරෙන් බලන් හිටියෙ කවද්ද අැයව අපිට හඳුන්වලා දෙන්නෙ කියලා.. බොහොම ස්තුතියි කැළුම්.. චන්දිමා.. ඔබ අතිදක්ශයි.. කියන්න වචන නැහැ..
බොහොම ස්තුතියි මේ අගයීමට sharmaine
🌷💐🌷💐
ඔබතුමා හරිම සුන්දරව වැඩසටහන කරනව🧡 සුභ පතනව 👌
මං හිතුවේ සැබැ ජිවිතේ මේ දෙන්නා හස්බන් &වයිෆ් කියලා,සුබ පැතුම් ඔය දෙන්නටම.කැලුම් අය්යා ඔයාටත් සුබ පතනවා,බුදු සරණයි !!
බොහොම ස්තුතියි කැලුමි අයියෙ අපි ගොඩක් ආදරය කරන චරිත දෙකක් ගෙනාවට
Saman koralage, a humble down to earth character I have met. Such a joy to see him in this show.
Harima lassna charitha dekak. Hodata igana gaththa charitha dekak.. ❤❤ kalum ayye oyth lassnata program eka karanawa .. ❤❤
👌💐💐💐💐💐
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් උගත් දක්ෂ දෙන්නෙක්.. සිකුරා අයියා ඩාලින් අක්කා.. ❤❤.. කැළුම් අයියේ ඔයා ලස්සනට වැඩ සටහන කරනවා.. සුබ පැතුම් ඉදිරියෙන් ඉදිරියටම යන්න..
බොහොම ස්තුතියි මේ. වට්න අගයීමට 🌷💐🌷💐🌷💐💐
කැළුම් අයියා .. ඔයා හරිම සොදුරු ආදරනීය අපිව වශී කරගන්නා, ඉතා ආකර්ශනීය චරිතයක්
ආදරේ ගොඩාක්💖
බොහොම ස්තුතියි දේවිකා නංගී
හරිම නිහතමානී මේ තිදෙනාම ❤️❤️❤️ ජයෙන්ජයම වේවා♥️🙏🌹 කැළුම් අයියෙ
බොහොම පිං නංගී 🙏💐
Darling Akkayi, Sikura Ayyayi Niyamayi.... Well done. Best wishes for you all❤❤
සමන් අයියා & චන්දිමා අක්කා අද පරපුරේ අතිදක්ශ රංගන ශිල්පීන් දෙදෙනෙක් තව තවත් දක්ශ චරිත ලැබේවා
පුලුවන්නම් “ ජගත් චමිල “ ඔබ තුමාගෙ වැඩසටහනට ගෙන්වන්න .My favorite actor 😘😘😘
පලමුව අපේ කැලුම් සහෝදරයාට තුති බෝහෝ වේවා ඩාලිo අක්කවයි සිකුරයි ගෙනවට ඩාලිi mata pudhuma සතුටක් ඔයා අනුරාධපුර"පුනෑව විම මම අනුරාධපුර පුනෑව ඇත්තටම ල්ස්සන පරිසරය්ක් ඔබ දක්ෂ නිලියක් විසිස්ඨයි සිකුරත් හරිම දක්ෂ රoඟන ශිල්පියෙක්" අති විසිස්ඨයි දෙදෙනාටම හදවතින්ම සුබපතනවා" තව තවත් ඉදිරියට යන්න බුදුසරණයි"
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐
බලන්න බලන්න ආසා හිතෙන වැඩසටහනක් ..ඔබට ස්තුති කැලුම් මහත්මයා තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි නිලන්ති
ඇත්තටම වින්ඩි ගුනතිලක වොයිස් එක මනුස්සයෙක්ගෙ හදවදේ උපරිමේටම කාවදින හඩක් ❤
හැමදාමත් වගේ ආසාවෙන් අදත් බැලුවා. ඉතාමත් ආදරණිය , දකුෂ නලුනිලි යුවළක්. දෙදෙනාටම ඉදිරිගමනට ජයෙන් ජය!
බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷💐
කැලුම් ඇත්තටම ඔබේ වැඩ සටහන් හරිම ලස්සනයි අර්තවත් අහන්න බලන්න ආසා හිතෙනවා...ඔබේ කටහඩ හරිම ලස්සනයි ඉස්සර වගේම
බොහොම ස්තුතියි මේ ඇගයීමට
Kalum sir api ආදරෙයි oyage වැඩසටහන් වලට ඩාලින් අක්කේ ඔයාලා ලස්සනටම පාර දිගේ නාට්‍ය කරනවා අපි ආදරෙයි සිකුරු අයියේ ඔයා ලස්සනට කරනවා වැඩසටහන ආදරෙයි ජයවේවා දෙන්නට කැලුම් සර් ශක්තිය ලැබෙන්න ඕනා මේ වැඩසටහන් කරගෙන යන්න
බොහොම ස්තුතියි 🙏💐
තෙරුවන් සරණයි
පැමිණ සිටින මේ දෙපලටම හදවතින්ම සුබ පතනවා .සුබ අනාගතයක් වෙිවා කියලා . කැලුම් අයියෙ මට ඔයාට සුබ පතන්නයි වුවමනා . ඔබතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ලැබේවා, ඒ වගේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . 🙏💕🙏💕🙏💕🙏
බොහොම ස්තුතියි ලලිතා මේ වටිනා සුබපැතුමට
🙏🥰🙏🥰🙏
Thank you kalum aiye.me dawasa enakam balan hitiye.loku aduwak vela thibune ape sikurai,darlin akkai.adarei oyalata.parissamin inna jesu pihitai.❤❤❤🌹🌹🌹
Bohoma isthuthi
digatama balannako
කැලුම් අයියේ ඔයා හරිම වැදගත් විදියට වචන හසුරවනවා..බලන් ඉන්න ආසයි..real gentlemen ❤️👊
බොහොම ස්තුතියි සම්පත් මේ අගයීමට 🌷💐🌷💐
පුනෑව,මැදවච්චිය ඇහෙනකොටත් සතුටුයි.තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා.
සිකුරා කියන චරිතය දිහා බලලා අද ඇත්තටම සමන් සර්ගේ වෘත්තියත් එක්ක කතාවෙන් මින් ඉදිරියට සිකුරාගේ චරිතයටත් හිතේ ගෞරවයක් විතරයි ඇති වෙන්නෙ. ඒ වාගේම චන්දිමා අක්කා සම්මාන ලැබිය යුතු නිලියක්. මේ කලා කරුවන් දෙදෙනාම කලාවේ දිගු කාලයක් වැජබේවා. කැලුම් අයියා ඔබටත් ජයවේවා
බොහොම ස්තුතියි මේ අගයීමට සහ සුබපැතුමට අවිශ්ක
ඇත්තටම බොහොම ලස්සනට රගපාන දක්ශ යුවලක් අද කාලේ හාල්පාරු කෑලි වලට වඩා
බොහොම ස්තුතියි මේ අවංක අදහසට
Sirwtm 🤝💯
අනිවාර්යයෙන් 👌👌
සිකුරා ඩාලිං දෙන්නම පට්ට සුපිරි combination එකක්.ආදරෙයි දෙන්නටම ♥️♥️
කැලුම් අයියටත් ස්තූති එයාලව හඳුන්වා දුන්නට ♥️
බොහොම ස්තුතියි 💐💐💐
Niyamai best supiri joduwak teli natye 👌👌❤️❤️🥰🥰👍🤝🙏🙏
ඩාලින් අක්කා සිකුරා අයියා ගෙනවා එකට බොහොම ස්තුති...හොද චරිතන්ග නලු නිලියො ....පුලුවන් නම් රෙහාන් මහත්තයා ගෙන්න ..🌷🌷❤❤
බොහොම ස්තුතියි.
මම. උත්සාහ කරන්න ම්
හරිම ආසාවෙන් බැලුවා නිවේදක තුමා ඔබට දීර්ඝායුෂ ශක්තිය ධෛර්ය ලැබේවා මෙවැනි වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න ඔබ දේපළ ගෙ රැඟුම් බොහොම ලස්සනයි .🙏❤❤❤❤❤❤🌹🌹🌹
බොහොම ස්තුතියි ඔබතුමියට
Paradige drama eke actingvalata thoragena inna hemoma athi dhakshai..darling akka & sikura ayya...rehan & sarani..banda saha yaluvo set eka ..me ayawa sebevenma dakinna asai..godak adarei...kelum ayyath lassanata nivedana katayuththakala hemotama subapethum ekkaranava anagatha sihinayan sapalawewa...❤❤❤
Bohoma isthithi obathumiyata
Theruwan Saranai 💐💐💐
ඔයාලා දෙන්නා ගේ රඟපෑම් ඉතාමත් උසස්. හොඳ සාදාරණයක් කරනවා ඒ චරිත දෙකටම. Drama එක බලන්නෙ හරිම ආසාවෙන්. Good job , keep it up. Love from USA.💐
Thank you so much for your kind words
ආදරණීය සොඳුරු නිවේදක කැලුම් අයියේ,
අවිවාදයෙන්ම පිලිගන්නවා ඔයාගේ ආදරණීය හිනාවයි, කතාබහයි නිසා සුන්දර කලාකාරයින්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ.
දිගටම ඉස්සරහට මේ වගේ සු්දර, වැදගත්, වැඩසටහන් දිගටම කරන්න අයියට ශක්තිය, ධෛර්යය ලැබෙන්න ඕනි. ❤ දළදා සමිඳු පිහිටයි කැලුම් අයියේ ඔයාටත්, ඔයාගේ කෲ එකටත්. ❤
බොහොම ස්තුතියි කල්හාරි නංගී 🙏💐💐💐💐දිගටම බලන්නකො...
කරන චරිතවලට සාදරනයක් ඉෂ්ට කරන සුපිරි චරිත දෙකක්
ඩලිං අක්කා .. සිකුරා අයියා ඒ චරිත දෙකට නම් කැමති නෑ .... ඒත් ඔයාලා දෙන්නට ආදරෙයි ගොඩක් අති විශිෂ්ටයි රංගනය .... 😘😘😘😘.... තෙරුවන් සරණයි
good morning මල්ලි හරියටම පාන්දර පහයි බලන්නකෝ ඔයාගේ වැඩසටහනට අපි කොච්චර අපේ සිංහල වචනයෙන්ම කියනවා නම් ඇබ්බැහි වෙලාද කියලා අපේ ජනතාවගේ නිවේදකයා ඔබට බොහොම ස්තුතියි පාරදිගේ නාට්‍යය කියන්නේ පිස්සුවක් හොයාගෙන ඒ වැඩසටහන වගේ ඉතින් අදත් පාන්දරම ගොඩක් සතුටින් ඔයාගේ වැඩසටහන බැලුවා ඇත්තටම ගොඩක් දක්ෂ නළුවෙක් සහ නිළියක් මෙන්න මල්ලි නියම රංගන ශිල්පීන් දෙන්නටම ගොඩක් ආදරෙන් සුබ පතනවා රංගන ජීවිතේ ගොඩක් ඉස්සරහට යන්න 🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා හැමදාමත් වගේ කරනා මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐🙏
Thank u so much Mr Kalum... I asked by comment ... daling and sikura appreciated ...blessed
Many thanks Binari 💐
eththatama campus gihin hederimak karala ena nalu niliyan gena kiyann deyak eththema nehe. adarei joduwatama. ❤️❤️❤️ me wage campus wala inna kollo kello thrasthawadin widiyata label karana rataka inna wechcha eka gena nam kanagtui. 😞. thanks Kalum ayye me program ekata
Bohoma isthuthi 👌🙏💐
කොටසක්වත් මග නොහැර බලපු එකම නාට්‍ය පාර දිගේ😍
👍👍👍🌷💐
Lassana weda satahanak
Excellent performance . At least we cant see this is an act👍
මමත් බලාගෙන හිටියේ මේ 2nna genakam thank you
අති විශිෂ්ට රංගන ශීල්පීන් දෙදෙනෙක් .ජය වේවා👍
බො ස්තුතියි
One of the most awaited programs,both are so professional and talented wish them both best of luck..and Mr Kalum great program as always ,keep up your good work
Polowe payagahala inna 2k jaya vewa obadepalata..🙏🙏🙏🙏🤜🤛🖤🖤🖤💚💚💚🧡🧡🧡🙏🙏🙏🤜🤛
Bohoma isthuthi Manjula
බොහොම අපුර්ව දෙන්නා අද ගෙනත් තියෙන්නේ මොකද
මමහරිම ආසයි ඩාලිංට සමන්ට සහදෙපලටම ඉදිරියටම
යන්න සුබ පාර්තනා කරන්නේ ජෝර්දාන් වලින් කැලුම් මහත්තයා ටත්
තෙරැවන් සරනයි සුබ පැතුම්
බොහොම ස්තුතියි 🌷💐🌷💐
ලස්සනයි කැලුමි සර් ෙගඩක්කම ස්තුතියි ෙමි ෙදන්නව ෙගන්නුවට ඔබලා තුන් ෙදනටම සුභ පතනවා ඉදිරි වැඩකටයුතු කරගන ඉදිරියට යන්න සියලුම ෙදවියන් ෙග අෂිර් වදය ලැ ෙබිවා 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹☺☺☺☺
බොහොම ස්තුතියි ඔබතුමියට
තෙරුවන් සරණයි 🌷🌷🌷
ඩාලිං සිකුරා ගැන දැන ගන්න ආසාවෙන් හිටියා. කැලුම් ඔයා ඒක ලස්සනට කලා good program thank you ⭐⭐
බොහොම ස්තුතියි 💐💐💐💐💐💐
Oba dhepalath lassanata rangapanawa❤️❤️
හැමදාමත් වගේ ඉතාමත් හොඳ වැදගත් සුවිශේෂ දෙයක් program එකක් ඉදිරිපත් කිරීමට ඔබට ගොඩක් ස්තුති යි කැලුම්...
අපි හරි ආසාවෙන් හිටියේ විස්තර දැනගන්න ස්තුතියි කැලුම් මහත්මයා 🙏🙏🙏
බොහොම ස්තුතියි හේමා
දිගටම බලන්නකො...
ස්තුතියි කැලූම් මහත්තයො අපි ආස දෙන්නෙක් ගෙන්නුවාට
බොහොම ස්තුතියි ප්‍රසන්න
දිගටම බලන්නකො...
Kelum harima adaraneeyai today conversation aka - darling akka Saha Sikura adarei oya dennatama - kelum best of luck-
Aeththatama sathutui kelum aiye.oya me vage program karanavata.Api Adare karana charitha genavata thanks oyata 👍🏼
Bohoma isthuthi THANUJA 🌷💐🌷💐
සිකුරා මහත්තයගෙ වයිප් හරිම ලස්සනයි ❤️🙏
අාදරෙයි සිකුරා අපිත් ඔයාට ජය වෙවා
Akke aiye oyala dennage ranganaya athivisistai.digu gamanak yanna lebevi budu saranai..
Bohoma isthuthi. 🌷💐🌷
චරිතෙට නියම සාදාරණයක් කරන යුවලක් .අග්නි පියාපත් එකෙත් නියමෙට රගපෑවා
බොය් ස්තුතියි රුවනි
Love this tele-drama. Excellent acting from Darling and Sikuru❤️ please Keep it up great works love you all
Many thanks PUSHPA
අපේ ඩාලින් අක්කයි සිකුරු අයියා ස්තුතියි කැළුම් අයියේ ආසාවෙන් හිටියේ මේ දෙන්නව බලාන්න මේ වැඩ සටහනේන්.
මේ නිලියෝ බහුතරයක් අනුරාධපුරය,කුරුණෑගල ඈත පලාත්වල අයමනේ, ඒ අයගේ ජානවලින්ම එන දෙයක් ද කොහෙද රගපෑම ,,,,👍👍👍👍
👌👌👌💐🌷💐
aniwa
සැබෑ ජීවිත අරගලයේ ආයේ රඟපෑමක් නැති නිසයි, එයාලට ඒ දේවල් උප්පත්තියෙන්ම ලැබිලා තියෙන්නේ.
ආයුබෝවේවා ඉස්තුති කැලුම් මහතාට ප්‍රතමයෙන්ම ඉතාමත්ම වටිනා අති දක්ෂ රන්ගන ශිල්පින් දෙපොළක් ඔබ දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබී නීරෝගී සුව ජය සතුට සැප නිරතුරුවම ලැබේවා සිතුම් පැතුම සිතූ පැතූ ලෙසින්ම ඉටුවේවා 🙏✌❤🥀
බොහොම ස්තුතියි මේ ඇගයීමට
ගැළපෙනම දෙන්නෙක් කතාබහට ගෙනාවට කැලුම් මහත්මයාට බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි
තිදෙනාටම සුභ පැතුම..
.ජයවේවා!
👍👍💐💐🙏
Harima lassanai program eka kalum suba pathanawa oyata ❤❤❤🇮🇹🇮🇹
Bohemia isthuthi Dilani
Niyamai, Niyamai. Darling akka. Hema charithayakma honda avabodhayen rangapanawa.
🙏🌷💐🌷💐👍
ඇත්තටම ලස්සනයි අයියේ........
God bless you
බොහොම ස්තුතියි
Chandima love u. (Pinni) In our university... Really very talented girl 😍... All the best
You are doing an awesome job Kalum. This is an excellent discussion. We love all the characters in Paradige teledrama. Love to see Uddika and Viraj participating this excellent program. All the very best to you Kalum
Thank you so much fir your kinds. Great encouragement to love on with more quality productions. If possible please share these videos with your what’s app chat groups and social media as it’s very difficult to promote good programms on you tube
අපි. මේ. වැඩසහනට හරිම ලස්සනයි. එවගේම. වැදගත්. සතුටුයි. අපි. කුවේට්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Denna❤❤ kawadada ekka Enne kiyala balan hitiye.Bohoma sthuthi Kelum Aiyye 💐🙏💐
Thank you so much 🌷💐🌷💐
Please keep watching
Lovely program. Thank you for the professionalism and honesty. Well spoken actor and seems to a versatile actress. Reminds me of Chandani Seneviratne. Hope you will bring her in one of your talk shows.
Many thanks for your kind words.
Yes. I will try my level best to get her to my program
ඇත්තටම මෙි පුද්ගලයින් චරිතවලට කොපමන සාදාරනයක් ඉටු කරනවාද ඒක හොදටම තේරැම් යන්නේ නාට්‍ය බලනවට වඩා මෙහෙම ඇවිල්ලා කතාබහ කරනකොට තමයි.කැලුම් අයියේ ඔයාට තවත්.මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඒවගේම බොහොම ස්තුති මෙවැනි දේවල් අපිට බලන්න ඉඩ සලස්වනවාට. ආදරෙයි ❤️
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
දිගටම බලන්නකො...
ගොඩක් ආසාවෙන් බැලුවා, දෙන්නාවම ගෙන්නනකම් බලාගෙන හිටියෙ...
ගොඩක් ස්තූතියි කැලුම් අයියාට මේකරන කාර්යට 🌹❤️🇩🇪
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
දිගටම බලන්නකො... 👌🌷💐
I really enjoy their acting and thank you Kalum for bringing them to your Programme! It is so real.
ගම අනුරාධපුර , ආඩම්බරයි .සුභ පැතුම් !🥰
🌷💐🌷💐
rajarata purawaren
Ape gami
මමත් හරිම ආස චරිතයක් කමල් අයියේ ඔයා ලස්සනට program එක කරනවා කට හඩත් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
කමල් අයියා 😮
Sorry කැලුම්
මහත්තයා
ගොඩක් ස්තුති කැලුම් පුතේ මෙ දරුවෝ දෙන්නම athi දක්ෂයි තෙරුවන් සරණයි ඔබ තිදෙනාට ටම
බොහොම ස්තුතියි 🌷💐🌷
Actually I watched this program today because I very busy these days so Excellent your program I am wonderful both of them I see this program also I Wish you and both of them all the best God bless 👍❤(UAE)
Thank you very much Sriyani for your kind words
@@kalumwijesooriya ok welcome
Darling ge charithaya ithama hodata ragapanawa...superb ..chandima karunadasa...💐💐💐💐💕💕😘
Bohoma isthuthi Marie 🌷💐🌷💐
Thank u kalum.I am warching ur problams its rearly good.all the v.best 4ur good wark..❤️🌹
Thank you so much kalum sir for keeping your promise
Many thanks ananya.
Please keep watching
More to come
ශිවා අයියා ගේ මෙහෙයුමත් ඔවුන්ගේ දක්ශතාවයත් නිසා ලැබුන ප්‍රතිඵල ය විශිෂ්ඨයි .සමන් ,චන්දිමා අපේ අනාගත කලා කෙතේ අස්වැන්න.💕💕💕
බොහොම ස්තුතියි 💐🌷💐🌷💐