අද දිවුරුම් දෙන මාලිමාවේ ඇමති මණ්ඩලය මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 15

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 4 часа назад +2

    මෙම පණිවිඩය අනිවාර්යයෙන්ම පොලිසිය දැනුවත් කරන්න බලපිටියේ මාළු කඩයක් කරන ගමන් තුන් මෙතන ඇමති පුද්ගලයෙක් කුඩු ව්‍යාපාරයක් කරගෙන යනවා

  • @stellatharuka7203
    @stellatharuka7203 4 часа назад +1

    Yes 👍 Harini hodatama hodai adambarai hoda kenek e wagema hamadama tawa hoda wenna one jayawewa 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🎉🎉🎉🤜💪👌👊👍🙏

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 4 часа назад

    බැලුම්ගල ඔබ සියලු දෙනා මේ එයා ගැන අවධානය යොමු කරන්න බලපිටියේ කුඩු

  • @RhmH-y4d
    @RhmH-y4d 3 часа назад

    විදේශ රැකියා ඇමති තුමො .ඔබතුමා බුදු වේනවා ගල්ෆ් කලාපයේ සියලුම තානාදි පති වරු හා කාර්ය්‍යාලය ඉන්න සියල්ලම මරු කරන්න ...රටට ආදරේ කට්ටිය දන්න. මුං ඔක්කොම අපිව විකුනලා හොරා කනවා. අනේ ඇමති තුමා. (බැලුම් ගල ඔයාලා මේ ගැන දැනුවත් කරන්න ඔයාලටත් පිං අපි රටවල අසරනායි. ඔයාලාත් හොද වැඩසටහනාක් කරන්න පිං ඔයාලාට)

  • @DisnaKumari-vg7nu
    @DisnaKumari-vg7nu Час назад

    Belumgalata mage asadaranayak kiyanna oni..police ya kala akatayuthu..kohomada kiyanna...wedala illanne..mage asadaranayata deviyoth ne....p.no.denna..

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 4 часа назад

    මෙම මෙම පුද්ගලයාගේ නම තුමිත මාළු කඩයක් කරන ගමන් තමයි මේ ව්‍යාපාරය කරන්නේ මාළු ගන්න එන විදිහට කුඩු විකුණන මිනිස්සු ඇවිල්ලා කුඩු අරගෙන යනවා මාළුත් එක්ක

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 4 часа назад +1

    විදේශ ඇමති අවුල්.

    • @rexdesilva6687
      @rexdesilva6687 4 часа назад +1

      ඒහෙනමි උබ ගනින් විදෙස් ඇමති කම

    • @chamalsandaruwan1625
      @chamalsandaruwan1625 4 часа назад

      @ මේ මොන හාල් පාරුවෙක්ද ජනේලෙන් දෙන්නේ පගයා

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 4 часа назад

    මෙම පුද්ගලයා කිසිම කෙනෙක් සැක කරන් නැති නිසා මෙම පුද්ගලයා සම්බන්ධ කරලා කුඩු ව්‍යාපාරයක් කරගෙන යනවා කුඩු ගෙන්නන්නෙ එතනට කුඩු ගෙන්නලා මේ බෙදාහරින්නේ එය මාළු කඩෙන්, ඒක නිසා මේක දැනුවත් කරලා පොලිසිය දැනුවත් කරලා

  • @puranappu8043
    @puranappu8043 4 часа назад

    Balumgala dan politics

  • @hmj8041
    @hmj8041 4 часа назад

    Hadunneththi mahattayata amathi kamak nada?