Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් ඔබතුමාගෙ වීඩියෝ බලන කෙනෙක්❤ ඔබතුමාට උපදෙසක් දෙන්නන් හරි කියල හිතෙනව නන් විතරක් ගන්න❤ ඔබ තුමාගෙ වීඩියෝ තව ටිකක් එඩිට් කරන්න අනවශ්‍ය දේවල් දිගටම පෙන්නන්න එපා බෝරින් වෙනව ඒ වගේ කොටස් පොඩි කොටසකට පමණක් සීමා කරන්න. Dinesh n pathum ගෙ විදිය පොඩ්ඩක් ෆලෝව් කරල අදහසක් ගන්න ඔබතුමාට හොඳ ගමනක් යන්න පුලුවන් ජය වේවා...💗💗
බොහෝම ස්තුතියි .. නමුත් මට edit කරන්න වෙලාව හරි අඩුයි.. මම වීඩියෝ කරන්න ඕනෙ නිසා සංචාරය කරනවා නෙවේ.. මම යන එක වීඩියෝ කරලා පෙන්නන්නේ . ඒ නිසා මේක සංවිධානාත්මක නෑ. .. ඇත්තටම මම කැමති නෑ කාවවත් අනුකරණය කරන්න. එයාලා ලස්සනට වීඩියෝ කරනවා . මමත් ඒ වගේ කරන්න ඕනෙ නෑනෙ. අනික කෙනෙකු බෝරිං කියලා කියන තැන් තව කෙනෙක් ආසාවෙන් බලනවා . අනික මේක මම කරන්නේත් මට මගේ දින පොත වගේ මේ youtube channel එක කරන්න ඕනෙ කවදාහරි මටම බලන්න. ඉතින් බෝරිං තැන් skip කරන්න පුළුවන් නිසා බලන කෙනාට බලන්න තමා දාන්නෙ. . හැබැයි බොහෝම ස්තුතියි අදහසට .. හැබැයි ඉස්සරහට edit කරන පැත්ත එහෙම වැඩිදියුණු වෙයි edit කරගන්න කෙනෙක් ගන්න පුළුවන් උනොත්
@@Magadige skip nokara ekadigatama baluwwa dannam dawasama unath meka balanwa
ටික කාලෙකින් ඉන්දියාවේදි සෙට් වෙන්න ට්‍රයි එකක් දෙනවා , ජය වේවා සහෝ ❤️❤️
එලම 🤗❤️
නියමයි..ලෝක සංචාරයට අපෙන් සුභ පැතුම්❤🎉..Vidoes වලට subtitles add කරා නම් තව තවත් viral යයි...👍💫Try කරලා බලන්න..
බොහෝම ස්තුතියි 🤗❤️
එහෙනම් ඉක්මනින් හම්බෙමු ජයවේවා ❤
30 සෙට් වෙමූ 🤗❤️
Meegamuwa gana vlog ekak karamu lahiru
ඔබ තුමාගේ විඩියෝ බලනවා නැචුරල් විදියට යන නිසා දැකපු නැති දෙවල් බලාගව්න පුලුවන් ,ස්තුතිය 🎉😊
මේක අයියත් එක්කම බලනවා. පරන වෙන්න නොදී දාපු ගමන් බලනවා...Edit එකක් දාලා ගන්න පුළුවන් නම් international level එකට ගන්න subtitles එහෙම දාලා.
ඉස්සරහට බලන්න ඕනෙ ටික ටික අඩුපාඩු හදාගන්න.. බලමුකෝ 🤗❤️
Congratulations mahesh bro....මමත් science ගුරුවරයෙක් ...සාර්ථක වේවා ...
බොහෝම ස්තුතියි
onna ehenam mamath oyath ekka ada idala loka sawaariya yanna eno digatama video ona 🔥 🔥
අනිවාර්යයෙන් 🤗❤️
ජයවේවා 🎉🎉 Good Luck Brother ❤️
🤗❤️
කාලා බීලා ඇවිදිලා සතුටින් ඉන්න ❤❤🎉🎉🎉🎉🎉😀😀😀😀😀
සිහිය කල්පනාව තියන් ලෝක සවාරිය යමු මචං.නැත්නම් ලෝක අමාරුවේ හොඳේ...මිනිස්සු ඔයාව අන්දනවා ගියපාර දැක්කා.ඒවා අත්දැකිරීමට අරන් එළකිරි වගේ යමු.සුභපැතුම්.
good luck on the new chapter of your life brother❤
Jaya wewa Good Luck Brother❤❤❤❤❤🎉🎉👍👍
Samahara welwata sound eka clear madi aiyyeVideos tika niyamai❤
ඔව් නේද එහම එකක් තිබ්බා 😑❤️
සුබ පැතුම් 💙
Good luck ayye...dawasaka hamuwemu❤❤💪
අනිවාර්යයෙන්
ලෝක සංචාරයට ජය වේවා ..!!
පලවෙනි වීඩියෝ එක බැලුව කියන්නෙ හරි🙆♂️ ඉතිරි ටික බලල ඉවර කරනකන් ඉවසිල්ලක් නැ
බොහෝම ස්තූතියි 🤗❤️
ජය වේවා.. 🔥❤️
ජය වේවා කොල්ලො ❤
නියමයි. සුභ පැතුම්
ජය වේවා ❤❤❤❤
Good luck ❤
මන් හිතන්නේ ලංකාවේ කව්රුත් vlog කරලම නැඅර්ජන්ටිනාවබ්රසීලයමෙක්සිකෝවඒ වගෙව් රටවල try එකක් දෙමු♥
Niyamai machan ubath akka innawa digatama ❤❤
නියම වැඩක්
Suba පැතුම් ❤❤🎉🎉🎉
oya wena ratawal walata yanakota visa kohomada process eka? mokada lankawe ayata europe wage ratawal walata visa ganna amarui travel/tourist visa ehekata unath godak documents ona neda
Congratulations..this vedio
සහකාරිත් එක්ක ලෝකේ වටේ සන්චාරය කරනවනම් පොඩි ගතියක් තියෙයි ❤🎉😊
එහෙම කෙනෙක් නෑනෙ තාම
@@Magadige🙂 ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ඕනෙ චැනල් එකේ content එකට වඩා මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතවල කුණු හොයන්න...
මම එය නරක චේතනාවකින් කීව දෙයක් නෙමේ @@sindupotha18
indiyaa avadooo❤❤
ඔව් 🤗❤️
ජය වේවා ❤️🎉
අලුත් ගමනට ජය❤🌍✈️
Congratulations
Guck luck bro❤🎉
තනියෙන් ඉන්දියාවෙ දවස් පහකට විතර ට්‍රැවල් කරන්න ඕන. හැබැයි එහෙ ගිහින් කාමර book කරගන්න විදිය. බලන්න යන තැන් හොයාගන්න විදිහ තේරෙන්නේ නෑ
ලංකාවේ වගේම තමා.. ලොකු වෙනසක් නෑ
Fv youtuber 🤍 Good luck machan ❤
Patta machn
lassanai wade malla.❤suba patum
❤️🔥
මගෙත් ජිවිතේ තියන ලොකුම හීනයක් ලෝකේවගේ travel කරන්න. ඒකට මහන්සි වෙනවා දැන් ඉදන්. 🙂
මමත් සතියකට චෙන්නයි එනවා...එහෙදී හම්බවෙමු
දැන් ලංකාවේ ඉඳන් ඉන්දියාවට බෝට් සවිස් එකක් තියෙනවනේ
ඒක පටන් ගත්තද 🤔
ඉරශ්මි සොයුරියට ඉක්මනින් සුවපත් වේවා...
🤔🤔
Kadawal walin kanakota prissamin wathura bothalayak aran yanna hondata english igena ganna tamil and hindi igena ganna try karanna mokada obata eya wedagathwewi budu saranai jayawewa
Niyamai daily videos dnna puluwan nm aiya 😊
උපරිම try එකක් දෙන්නම් 🤗❤️
Ethakota oyage family eka
අම්ම , අප්පච්චි ඉන්නවා ගෙදර
බහරේන් එනවනම් මට කියන්න කෑම බීම නවාතැන් මම දෙන්නම්. මම ආශාවෙන් බලන නාලිකාවක් මේක❤
බොහෝම ස්තුතියි ..අවුරුදු කීපයකින් එන්නම්කෝ ඒ පැත්තෙන්
@@Magadige කවදා හරි එන්න මම පදිංචි මෙහෙ වර්ග කිලෝමීටර් 730 වගේ පුංචි රටක් ඉතා සුන්දර ඉතාමත් නිදහස් රටක් . හැම අතින්ම නිදහස් රටක්
මොනවද යන රටවල් ???
සැලසුම් කරලා නෑ හැබැයි උත්සාහ කරනවා හැම එකකම යන්න
Oya pojapitiya koheda mama madedeniya. ❤
Good stuff.. how do you manage the expenses for that long?
I am a teacher ( online ) 🤗
awruddk yaddi wade international vidihata nagala subs wadi wei good luck ratawal tikakata yna apita balana🙂
🤘❤️
ඉස්සර බ්ස් එකක්කුත් තිබුනා sri lanka england
ආ .. එහෙමද දන්නැ නෑ ඒකනම්
jaya weewa😘
වීඩියෝ දාන්න
Ela...
සුරංග අයියේ video එකේ ඔයාගේ voice මදි එක හදාගන්න
අපරාදෙ Bag එක ඉන්දියාවෙත් ගන්න තිබ්බෙ😢😢ඔයිට වැඩිය අඩුවෙන් quality bag එකක් ගන්න තිබ්බ
නෑ ඒක bag එකත් නියමයි 🤗❤️
🎉🎉🎉🎉❤❤
post and shorts ehema dala gattnm godak aya daki mru ikmnt video denna sound tikk madi samahara then wala digtm video oni real gathiya tiynw oyage
අනිවාර්යයෙන් .. 🤗❤️
adoo adoo maru aiyaaa.. patta patta..
ඔය බෑග් එකට නේද කෙල උනේ...😢😢😢
👍👍👍👍👍❤️❤️❤️❤️
ELM api blno♥
ජයෙන් ජයම වේවා සුබපැතුම්
Ayya indu nimne peththeth yanawa neda
sound tikak vadi vuna nam hodai aiye
ඔව් නේද 🤔❤️
@@Magadige ow 🤗
💚🌍🇮🇳
අයියා, මම අයියාගේ චැනල් එකට අලුතින් සෙට් උනේ... ඇත්තටම අයියා ආය ලන්කාවට එන්නේ අවුරුදු 10 කින් ද? නැත්නම් ඊට කලින් ඇවිත් යන්න එනවද? 🤔
මාස 6 කට වගේ සැරයක් එනවා මල්ලි
සර් ඔහෙ airport එකෙන් මොනාද බලන්නෙ . ඒ කියන්නෙ චෙක් කරන්නෙ මොනාද , මොකක් හරි fill කරන්න තියන ව ද ? .පුළුවන් නම් විස්තර ටිකක් කියන්නව ද ?😊
ලංකාවේ වගේම තමා වෙනසක් නෑ. පොඩි form එකක් දෙනවා. ඉන්න තැන tp එහෙම ඕනෙ
අයියේ කොහොමද ඔය වගේ ගමනකට යන බජට් එක ?❤
සල්ලි හොයන ගමන් යන්නේ මල්ලි..සේසතම කියන්න පුළුවන්
@@Magadige සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවනේ මේ වගේ වැඩකට බහින්න.🫡
🦅
අයියෙ ඔයාගෙ වයස දැන් කොහොමද?වයස කියන්න බැරිනම් range eka hari kiyndo
30 පැනලා මල්ලි... කීයක් පේනවද.. 50 ක් 60 ක් 😁😁
❤❤
Ayye oya karana job eka mokakd teaching witharada?
Jib එකක් විදිහට ඒක විතරයි
Bro Indian visa ekata kiyak giyada
10 ක් වගේ
@@Magadige e visa da gathe
🇱🇰🇱🇰
ලංකාවෙ sim එකකට එනකොට roaming දාන් අවොත් internet යන්න පුලුවන් ද
පුළුවන් 🤗❤️
ඔය වැඩේ කරන්න එපා... Man mobitel roming දාගෙන ආවේ chennai වලදි signal තිබ්බා ඊලග flight එකෙන් දිල්ලි වල බැස්සම සිග්නල් නෑ මාර කට්ටක් කැවේ
ලෝක සංචාරයට හොඳ ආරම්භයක්....😊🎉
මචන් මට විස්තර කරන්න්කො ලෝක සන්චාරෙ ගැන දිගටම 3 yanawd
aiyage drone ake varge saha mila kiyada
Mvic 2 zoom අලුතෙන් නම් 5 කට වඩා වෙනවලු නේද
@@Magadige aiya gtta gaana keeyada 😮💨
අයියෙ මමත් ලබන මාසෙ එන්න ඉන්නෙ . එහෙ airport security එකෙ මොනා ද වෙන්නෙ .ඒ කියන්නෙ චෙක් කරන්නෙ මොනාද . 😒
විශේෂයෙන් නෑ... ලංකාවේ එකෙන් කරන එකම තමා
Good. Luck.. To. You ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞👍👍👍👍👍👍👍👍
10 years walin passe mokadda karanne bro
වෙනම plan එකක් ඒක 🤗❤️
🖤
ලහිරු අයියගේ චැනල් එක මොකක්ද ❤❤❤❤❤
travel with lahiru
What happened to machi?
විකුනන්න යන්නේ
@@Magadige All the best bro
India airport security eke kttiyge language eka mokdd . Sinhala dnne nedd 😅. English dnwd nethnm api hindiyen d katha krnna onh
සිංහල දන්නෙ ලංකාවේ විතරයි .. ඒ ඒ රටවල air port එයාලගේ භාශාව සහ english තමා.. අපේ වැඩකරන අය නෑනේ.. නිතර සිංහල අය එන්නෙත් නෑනෙ
@@Magadige❤
බස් එක ගෙනියන් නැද්ද 🙃🙃🙃🙃🙃
නෑනේ 😑❤️
2024 ඔක්තෝබර් 12 ? ෂුවර් ද ට්‍රීප් එක පටන්ගත් දවස කියලා
ඔව් ඇයි එහෙම ඇහුවෙ
@@MagadigeOctober thaam September neh😁
පටන් අරන් තියෙන්නෙම බොරු දවසකින්නෙ
සර් ටිකට් එකට කීයද...? 🤔
55 return
සුදු දත් පෙන කළුවර.
😁❤️
ඒ කියන්නේ ලංකාවට එන්නෙම නැතුව යනවද දිගටම ?
නෑ.. මාස 6 මට සැරයක් එනවා
❤❤👍👍👍🇨🇮🇨🇮🇱🇰🇱🇰❤
😅
සර් ඔහෙ network එක කොහොමද . මෙහෙ dialog sim eka ohe internet ekt support nedd 😢
ආ මෙහෙ jio එකට හොඳට signal තියෙනවා
ඇයි බොරු දවසකින් පටන් ගත්තෙ
ඇත්ත දවස් කියන්නෙ මොනවද 🤔
Aiya mokadd karana job eka
Tuition & Social media
සර් පෑ ගානක වීඩියෝ දාන්න එපා සර්
වීඩියෝ දිගයිනෙ 😑❤️
මමත් ඔබතුමාගෙ වීඩියෝ බලන කෙනෙක්❤ ඔබතුමාට උපදෙසක් දෙන්නන් හරි කියල හිතෙනව නන් විතරක් ගන්න❤ ඔබ තුමාගෙ වීඩියෝ තව ටිකක් එඩිට් කරන්න අනවශ්‍ය දේවල් දිගටම පෙන්නන්න එපා බෝරින් වෙනව ඒ වගේ කොටස් පොඩි කොටසකට පමණක් සීමා කරන්න. Dinesh n pathum ගෙ විදිය පොඩ්ඩක් ෆලෝව් කරල අදහසක් ගන්න ඔබතුමාට හොඳ ගමනක් යන්න පුලුවන් ජය වේවා...💗💗
බොහෝම ස්තුතියි .. නමුත් මට edit කරන්න වෙලාව හරි අඩුයි.. මම වීඩියෝ කරන්න ඕනෙ නිසා සංචාරය කරනවා නෙවේ.. මම යන එක වීඩියෝ කරලා පෙන්නන්නේ . ඒ නිසා මේක සංවිධානාත්මක නෑ. .. ඇත්තටම මම කැමති නෑ කාවවත් අනුකරණය කරන්න. එයාලා ලස්සනට වීඩියෝ කරනවා . මමත් ඒ වගේ කරන්න ඕනෙ නෑනෙ. අනික කෙනෙකු බෝරිං කියලා කියන තැන් තව කෙනෙක් ආසාවෙන් බලනවා . අනික මේක මම කරන්නේත් මට මගේ දින පොත වගේ මේ youtube channel එක කරන්න ඕනෙ කවදාහරි මටම බලන්න. ඉතින් බෝරිං තැන් skip කරන්න පුළුවන් නිසා බලන කෙනාට බලන්න තමා දාන්නෙ. . හැබැයි බොහෝම ස්තුතියි අදහසට .. හැබැයි ඉස්සරහට edit කරන පැත්ත එහෙම වැඩිදියුණු වෙයි edit කරගන්න කෙනෙක් ගන්න පුළුවන් උනොත්
@@Magadige skip nokara ekadigatama baluwwa dannam dawasama unath meka balanwa
ටික කාලෙකින් ඉන්දියාවේදි සෙට් වෙන්න ට්‍රයි එකක් දෙනවා , ජය වේවා සහෝ ❤️❤️
එලම 🤗❤️
නියමයි..ලෝක සංචාරයට අපෙන් සුභ පැතුම්❤🎉..Vidoes වලට subtitles add කරා නම් තව තවත් viral යයි...👍💫Try කරලා බලන්න..
බොහෝම ස්තුතියි 🤗❤️
එහෙනම් ඉක්මනින් හම්බෙමු ජයවේවා ❤
30 සෙට් වෙමූ 🤗❤️
Meegamuwa gana vlog ekak karamu lahiru
ඔබ තුමාගේ විඩියෝ බලනවා නැචුරල් විදියට යන නිසා දැකපු නැති දෙවල් බලාගව්න පුලුවන් ,ස්තුතිය 🎉😊
බොහෝම ස්තුතියි 🤗❤️
මේක අයියත් එක්කම බලනවා. පරන වෙන්න නොදී දාපු ගමන් බලනවා...
Edit එකක් දාලා ගන්න පුළුවන් නම් international level එකට ගන්න subtitles එහෙම දාලා.
ඉස්සරහට බලන්න ඕනෙ ටික ටික අඩුපාඩු හදාගන්න.. බලමුකෝ 🤗❤️
Congratulations mahesh bro....මමත් science ගුරුවරයෙක් ...සාර්ථක වේවා ...
බොහෝම ස්තුතියි
onna ehenam mamath oyath ekka ada idala loka sawaariya yanna eno digatama video ona 🔥 🔥
අනිවාර්යයෙන් 🤗❤️
ජයවේවා 🎉🎉 Good Luck Brother ❤️
🤗❤️
කාලා බීලා ඇවිදිලා සතුටින් ඉන්න ❤❤🎉🎉🎉🎉🎉😀😀😀😀😀
🤗❤️
සිහිය කල්පනාව තියන් ලෝක සවාරිය යමු මචං.නැත්නම් ලෝක අමාරුවේ හොඳේ...
මිනිස්සු ඔයාව අන්දනවා ගියපාර දැක්කා.ඒවා අත්දැකිරීමට අරන් එළකිරි වගේ යමු.සුභපැතුම්.
🤗❤️
good luck on the new chapter of your life brother❤
බොහෝම ස්තුතියි 🤗❤️
Jaya wewa Good Luck Brother❤❤❤❤❤🎉🎉👍👍
බොහෝම ස්තුතියි 🤗❤️
Samahara welwata sound eka clear madi aiyye
Videos tika niyamai❤
ඔව් නේද එහම එකක් තිබ්බා 😑❤️
සුබ පැතුම් 💙
බොහෝම ස්තුතියි 🤗❤️
Good luck ayye...dawasaka hamuwemu❤❤💪
අනිවාර්යයෙන්
ලෝක සංචාරයට ජය වේවා ..!!
🤗❤️
පලවෙනි වීඩියෝ එක බැලුව කියන්නෙ හරි🙆♂️ ඉතිරි ටික බලල ඉවර කරනකන් ඉවසිල්ලක් නැ
බොහෝම ස්තූතියි 🤗❤️
ජය වේවා.. 🔥❤️
🤗❤️
ජය වේවා කොල්ලො ❤
🤗❤️
නියමයි. සුභ පැතුම්
🤗❤️
ජය වේවා ❤❤❤❤
🤗❤️
Good luck ❤
🤗❤️
මන් හිතන්නේ ලංකාවේ කව්රුත් vlog කරලම නැ
අර්ජන්ටිනාව
බ්‍රසීලය
මෙක්සිකෝව
ඒ වගෙව් රටවල
try එකක් දෙමු♥
අනිවාර්යයෙන් 🤗❤️
Niyamai machan ubath akka innawa digatama ❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
නියම වැඩක්
🤗❤️
Suba පැතුම් ❤❤🎉🎉🎉
🤗❤️
බොහෝම ස්තුතියි
oya wena ratawal walata yanakota visa kohomada process eka? mokada lankawe ayata europe wage ratawal walata visa ganna amarui travel/tourist visa ehekata unath godak documents ona neda
Congratulations..this vedio
🤗❤️
බොහෝම ස්තුතියි
සහකාරිත් එක්ක ලෝකේ වටේ සන්චාරය කරනවනම් පොඩි ගතියක් තියෙයි ❤🎉😊
එහෙම කෙනෙක් නෑනෙ තාම
@@Magadige🙂 ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ඕනෙ චැනල් එකේ content එකට වඩා මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතවල කුණු හොයන්න...
මම එය නරක චේතනාවකින් කීව දෙයක් නෙමේ @@sindupotha18
indiyaa avadooo❤❤
ඔව් 🤗❤️
ජය වේවා ❤️🎉
🤗❤️
අලුත් ගමනට ජය❤🌍✈️
බොහෝම ස්තුතියි 🤗❤️
Congratulations
බොහෝම ස්තුතියි 🤗❤️
Guck luck bro❤🎉
🤗❤️
තනියෙන් ඉන්දියාවෙ දවස් පහකට විතර ට්‍රැවල් කරන්න ඕන. හැබැයි එහෙ ගිහින් කාමර book කරගන්න විදිය. බලන්න යන තැන් හොයාගන්න විදිහ තේරෙන්නේ නෑ
ලංකාවේ වගේම තමා.. ලොකු වෙනසක් නෑ
Fv youtuber 🤍 Good luck machan ❤
බොහෝම ස්තුතියි 🤗❤️
Patta machn
🤗❤️
lassanai wade malla.❤suba patum
බොහෝම ස්තුතියි 🤗❤️
❤️🔥
🤗❤️
මගෙත් ජිවිතේ තියන ලොකුම හීනයක් ලෝකේවගේ travel කරන්න. ඒකට මහන්සි වෙනවා දැන් ඉදන්. 🙂
🤗❤️
මමත් සතියකට චෙන්නයි එනවා...එහෙදී හම්බවෙමු
🤗❤️
දැන් ලංකාවේ ඉඳන් ඉන්දියාවට බෝට් සවිස් එකක් තියෙනවනේ
ඒක පටන් ගත්තද 🤔
ඉරශ්මි සොයුරියට ඉක්මනින් සුවපත් වේවා...
🤔🤔
Kadawal walin kanakota prissamin wathura bothalayak aran yanna hondata english igena ganna tamil and hindi igena ganna try karanna mokada obata eya wedagathwewi budu saranai jayawewa
බොහෝම ස්තුතියි 🤗❤️
Niyamai daily videos dnna puluwan nm aiya 😊
උපරිම try එකක් දෙන්නම් 🤗❤️
Ethakota oyage family eka
අම්ම , අප්පච්චි ඉන්නවා ගෙදර
බහරේන් එනවනම් මට කියන්න කෑම බීම නවාතැන් මම දෙන්නම්. මම ආශාවෙන් බලන නාලිකාවක් මේක❤
බොහෝම ස්තුතියි ..අවුරුදු කීපයකින් එන්නම්කෝ ඒ පැත්තෙන්
@@Magadige කවදා හරි එන්න මම පදිංචි මෙහෙ වර්ග කිලෝමීටර් 730 වගේ පුංචි රටක් ඉතා සුන්දර ඉතාමත් නිදහස් රටක් . හැම අතින්ම නිදහස් රටක්
මොනවද යන රටවල් ???
සැලසුම් කරලා නෑ හැබැයි උත්සාහ කරනවා හැම එකකම යන්න
Oya pojapitiya koheda mama madedeniya. ❤
Good stuff.. how do you manage the expenses for that long?
I am a teacher ( online ) 🤗
awruddk yaddi wade international vidihata nagala subs wadi wei good luck ratawal tikakata yna apita balana
🙂
බොහෝම ස්තුතියි 🤗❤️
🤘❤️
🤗❤️
ඉස්සර බ්ස් එකක්කුත් තිබුනා sri lanka england
ආ .. එහෙමද දන්නැ නෑ ඒකනම්
jaya weewa😘
🤗❤️
වීඩියෝ දාන්න
🤗❤️
Ela...
🤗❤️
සුරංග අයියේ video එකේ ඔයාගේ voice මදි එක හදාගන්න
🤗❤️
අපරාදෙ Bag එක ඉන්දියාවෙත් ගන්න තිබ්බෙ😢😢
ඔයිට වැඩිය අඩුවෙන් quality bag එකක් ගන්න තිබ්බ
නෑ ඒක bag එකත් නියමයි 🤗❤️
🎉🎉🎉🎉❤❤
🤗❤️
post and shorts ehema dala gattnm godak aya daki mru ikmnt video denna sound tikk madi samahara then wala digtm video oni real gathiya tiynw oyage
අනිවාර්යයෙන් .. 🤗❤️
adoo adoo maru aiyaaa.. patta patta..
බොහෝම ස්තුතියි 🤗❤️
ඔය බෑග් එකට නේද කෙල උනේ...😢😢😢
👍👍👍👍👍❤️❤️❤️❤️
🤗❤️
ELM api blno♥
🤗❤️
ජයෙන් ජයම වේවා සුබපැතුම්
බොහෝම ස්තුතියි 🤗❤️
Ayya indu nimne peththeth yanawa neda
අනිවාර්යයෙන්
sound tikak vadi vuna nam hodai aiye
ඔව් නේද 🤔❤️
@@Magadige ow 🤗
💚🌍🇮🇳
🤗❤️
අයියා, මම අයියාගේ චැනල් එකට අලුතින් සෙට් උනේ... ඇත්තටම අයියා ආය ලන්කාවට එන්නේ අවුරුදු 10 කින් ද? නැත්නම් ඊට කලින් ඇවිත් යන්න එනවද? 🤔
මාස 6 කට වගේ සැරයක් එනවා මල්ලි
සර් ඔහෙ airport එකෙන් මොනාද බලන්නෙ . ඒ කියන්නෙ චෙක් කරන්නෙ මොනාද , මොකක් හරි fill කරන්න තියන ව ද ? .පුළුවන් නම් විස්තර ටිකක් කියන්නව ද ?😊
ලංකාවේ වගේම තමා වෙනසක් නෑ. පොඩි form එකක් දෙනවා. ඉන්න තැන tp එහෙම ඕනෙ
අයියේ කොහොමද ඔය වගේ ගමනකට යන බජට් එක ?❤
සල්ලි හොයන ගමන් යන්නේ මල්ලි..සේසතම කියන්න පුළුවන්
@@Magadige සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවනේ මේ වගේ වැඩකට බහින්න.🫡
🦅
🤗❤️
අයියෙ ඔයාගෙ වයස දැන් කොහොමද?
වයස කියන්න බැරිනම් range eka hari kiyndo