අපි බෑ කියන්න පුරුදු වෙන්න ඕනෙ ඇයි? | බෑ කියන එක කලාවක් | Personal Finance and Productivity| Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 168

  • @lakmaludaya1
    @lakmaludaya1 9 месяцев назад +6

    බෑ නොකිය දීපු නිසා ලක්ස 7 ක් විතර මගෙම කෙනෙක් මට නයයි.එදා ඉදන් ආයෙ බෑ කියන එක නොකිය ඉන්නෙ නෑ තරහ උනත් එකයි නැතත් එකයි😂

  • @asankagamage9611
    @asankagamage9611 9 месяцев назад +18

    100% ඈත්ත සර්, ළඟ ඉන්න කොට බෑ කියන්න බැරිව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්න. දැන් ඉන්නෙ රට . දැන් විකල්පයක් යෝජනා කරලා හැමෝම එක්ක හොදින් ඉන්නවා. ස්තුතියි 🎉🎉🎉

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад +1

      Thank you so much for your thoughts ❤️❤️

    • @amilaindika9847
      @amilaindika9847 9 месяцев назад +1

      මාත් එහෙමයි බං.

  • @gjei1234
    @gjei1234 9 месяцев назад +11

    Finally the most important video.ඇත්තටම මේක බලන්න බයේ හිටියෙ, බෑ කියන එක කලාවක් කියපු නිසා කෙලින්ම බෑ කියන එක වෙනස් කරගන්න වෙයිද කියලා.ඒත් එහෙම උනේ නෑ.😂Thanks a lot ❤

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад +1

      😂❤️❤️thank you so much for the comment as always❤️

  • @chaminda.wow6262
    @chaminda.wow6262 9 месяцев назад +2

    ගොඩාක් ප්‍රශ්න සහ ගැටළුවලට මුල් වෙන කාරණයක් තමා මේ "බෑ" කියන්න බැරිකම 😮‍💨
    ගොඩාක් ස්තූතියි අමාරුම දෙයක් හරිම සරලව පැහැදිලි කිරීම ගැන 👊🤨

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thank you and all the best❤️❤️

  • @soni581
    @soni581 9 месяцев назад +2

    Great. I’m going to share this with my son who never says No to anyone 😮n put himself in danger.
    Thnx

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thank you too and all the best❤️❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 9 месяцев назад +12

    අනිවාර්යයෙන් 👍🔥
    මටත් ස්කෝලෙ යන කාලේ ඕක හොඳටම තිබ්බා, පස්සේ ඒ දුරුවල කම පාවිච්චි කර රා අනිත් උන් ඇරපු ඇරිල්ල ට එක හොදට තේරුම් ගත්තා 😂.
    අනිත් එක මේකෙ ලොකුම අවුල තමයි මේක 4:03 ,
    තමන්ගෙන් පිට අනිත් උන්ගේ අරමුණු , (කවුරු උනත්) තමන්ගේ කර ගන්නවා නම් තමන් මන්ද බුද්දීකයෙක්. මේක තමයි හොදට ම තේරුම් ගන්න ඕනේ.
    යාළුවෝ න් විතරක් නෙවෙයි, බැ කියන්න වෙනවා නම්, කටත් මේ විදිහ ම තමයි.

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад +2

      Thank you so much for sharing your experience and thoughts ❤️❤️

  • @dilanrandika9893
    @dilanrandika9893 9 месяцев назад +3

    ඇත්තම කතාව හේතු කියන්න ගිහාම ඒවයින් රින්ගන්න බලනවා යාලුවො😁👍

  • @samansaman4183
    @samansaman4183 9 месяцев назад +7

    මමත් සැහෙන කාලයක ඉදන් සල්ලි හම්බ කරනවා.යාලුවො ත් එක්ක හොදට විනොද උනා නමුත් සල්ලි වල ඉතුරුවක් නැ.එගැන හිතලම මාත් හැම දෙටම ඔය බැ කියන දෙ පාවිච්චි කලා දැන් මට සතුටු වියහැකි දියුනුවක් තියනවා.නමුත් තනිවෙලා කියන හැගිම තියනවා .හිතට කලකිරිමක් ඇති වෙනවා මට කවුරුත් නැ කියන හැගිම නිසා.මන් හිතනනෙ හැම දෙයක්ම සමානව කරන්න ඔනි කියලා මගෙ දියුනුව ගැන හිතලා හැම දෙටම බැ කි නිසා යාලුවො මගෙන් දුරස් වෙලා .ඔවුන් ඔවුන්ගෙ ෆන් එක තාම ගන්නවා .කනවා බොනවා ට්‍ර්ප් යනවා මට කතා කරන්නෙ නැ.මම නම් කියන්නෙ හැමදෙම බැලන්ස් කරගෙන ජිවත් වෙන්න ඔන කියලා.

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад +1

      Thanks for sharing your experience ❤️❤️
      Ow aniwaryenma balance karanna one

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 9 месяцев назад +3

    ඉක්මනට හැමදාම වීඩියෝස් දාන්න. දානකම් බලන් යනවා. ඒ තරම්ම වැදගත්❤❤❤❤❤

  • @Subhashinisubha012
    @Subhashinisubha012 5 месяцев назад +1

    අම්මෝ මාරම ඇත්තක්..

  • @chandima9276
    @chandima9276 9 месяцев назад +1

    වටිනා video එකක් හැදුවාට ඉස්තුතිය don sir 👍

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 6 месяцев назад

    Me kiyana serama aththa ser mamath mudall deela sahodarayo yaluwo nathi karagaththa kenek dan kelinma kiyanawa na kiyala e nisa awlak nathiwa innawa godak sthuthi watina video eka 🎉🎉🎉❤❤

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 9 месяцев назад

    මේ ප්‍රශ්නයෙන් සෑහෙන්න පීඩා විඳිනව. Thanks හරියට බෑ කියන්න කියල දුන්න ට.

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 9 месяцев назад +5

    රජයෙන් බයිසිකල් දෙන කාලේ මම යාළුවෙක්ගෙන් රු .30 000.00ක් ඉල්ලුවා එයා නැහැ කිව්වා .නමුත් මාදන්නවා එයාට මුදල් තිබෙන බව.එයා අදටත් මගේ යාළුවෙක් මම අපේ ගෙදරටවත් මෙක කියන්න මට ලැජ්ජයි, නමුත් මම වෙනත් මර්ගයකින් ඒ වැඩේ කර ගත්තා මම ඔහුට ගරු කරන්නේ මිනිහා අැත්ත කිව්ව නිසායි.නමුත් මට පෙඩි කනගාටුවක් තියනවා මම ඔහුගෙන් ණයට සල්ලි ඉල්ලුව විත්තියක් කාටවත් කිව්වාද? කියලා...

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thanks for sharing ❤️❤️ all the best for your future

  • @wikimedia6460
    @wikimedia6460 9 месяцев назад +3

    Job eka karanakota apita wada senior position ekaka inna kenekta be kiyanne kohomada? eken api gena bad impression ekak enne nathi widiyata. Example: when manager expects us to complete a task with an unrealistic deadline.

  • @achalapremathilaka5506
    @achalapremathilaka5506 2 месяца назад

    Thanks ahama karata passe mage salli godak ithuru una a wagema hithatath shallui

  • @KavinDuPraveen
    @KavinDuPraveen 9 месяцев назад +1

    සුපිරිම චැනල් එකක් මේක නං ❤ 🎉 keep it up sir 💤

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 9 месяцев назад +1

    Earliar I suffered as I coudnt say NO directly . But now its one of my normal practice . Great presentation brother .❤

  • @pasindulakshan3876
    @pasindulakshan3876 8 месяцев назад

    100% aththa Sir. Ba kiyaganna baruwa sahenna kelawela thiyenne🤕

  • @godbless.....4030
    @godbless.....4030 9 месяцев назад +3

    මමනම් බැරි ඒවා බැහැ කියනවා. අපිව කාටවත් use කරන්න දෙන්න හොද නැහැ වගේනම්. #මම වෙනුවෙන් මම # මගේ තියරිය

  • @MalkiAnjana-sc2hg
    @MalkiAnjana-sc2hg 9 месяцев назад +3

    Thank you sir.me vedio eka mata godak wadagath.matath ba kiyanna bari durwalakama thiyenawa.anunge hitha rideine kiyala.eth eken godak padu wechcha awastha godai .me wage honda vedio digatama karanna labewa kiyala mn wish karanawa🙏

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thank you so much for your kind words❤️❤️🙏

  • @chamindakumara8025
    @chamindakumara8025 9 месяцев назад

    බොහොම ස්තූතියි සර්. මම අදටත් පසුතැවෙනවා වෙලාවකට ❤❤❤

  • @ImeshSasanka
    @ImeshSasanka 7 месяцев назад

    Good vd❤.yaluwo salli ellana eka mara parshmayak

  • @malikachathuranidesilva1485
    @malikachathuranidesilva1485 9 месяцев назад +2

    ගොඩාක්ම වටින වීඩියෝ එකක්, 🙏

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 8 месяцев назад

    හා කියලා මම ලඟා කරගත්තු දේවලට වඩා නැති කරගත්තු දේවල් නං වැඩියි තමා.

  • @RathnasekaraSuranji
    @RathnasekaraSuranji 9 месяцев назад +1

    මමත් මේ වැරද්ද කරා ඉස්සර ගොඩාක් දේවල් අහිමි උනා ඒ නිසා දැන්නම් එවාගෙන් පාඩම් ඉගෙන ගෙන ඉන්නේ අයේත් නම් කවදාවත් ඒ වැරද්ද කරන්නේ නම් නෑ

  • @stresskiller8363
    @stresskiller8363 9 месяцев назад

    සමහර මිනිස්සු ඉන්නවා කොහොම හරි වැඩේට කැමති කරගන්න හදන එයාල ගොඩක් ආත්මාර්ථකාමී අය. ඒ වෙලාවට නම් ලණුවක් දීලා මඟහරිනවා.😂😂

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      ☺️☺️❤️
      Thqnks for sharing your experience ❤️❤️

  • @dr.nimeshdilupa4584
    @dr.nimeshdilupa4584 6 месяцев назад

    බෑ නම් කියන්නම වෙනව වගේ 😊

  • @chathuninimasha7365
    @chathuninimasha7365 9 месяцев назад +2

    Great work sir ❤

  • @Tenngersl
    @Tenngersl 9 месяцев назад +2

    Great video. Especially these videos are very helpful for teenagers who starting their life. 🤩 Thank you so much.
    I have another request can you talk about friends for example can we go ahead without friends, how to balance our life without friends, how to escape from stress without talking to a person i mean like friends.

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад +1

      Thanks for your kind words..
      A bit complicated topic. I will try to cover some concepts in my future videos❤️

  • @chamilagangani9953
    @chamilagangani9953 9 месяцев назад

    ඔයාගේ වීඩියෝ එක හරිම වැදගත් 👍❤

  • @thuwanalith2266
    @thuwanalith2266 9 месяцев назад

    මේක සුපිරි චැනල් එක🫡

  • @sam-l2f8y
    @sam-l2f8y 9 месяцев назад +1

    වටින අදහස් ටිකක්❤️❤️❤️

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 9 месяцев назад +1

    Lots of Value 😊❤

  • @dulannisala6587
    @dulannisala6587 9 месяцев назад +1

    නියමයි ❤️‍🔥

  • @samandissanayake7492
    @samandissanayake7492 9 месяцев назад +1

    Good lesson very informative thank your very much.

  • @janapremarathna4067
    @janapremarathna4067 4 месяца назад

    Dear sir..Got it..

  • @harshanikalhari8699
    @harshanikalhari8699 9 месяцев назад +1

    TNQ FOR SHARING WITH US.

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 9 месяцев назад

    Good one!

  • @AshkaLakshan
    @AshkaLakshan 9 месяцев назад

    Valuable video. Thanks 😃

  • @Graphicayya
    @Graphicayya 9 месяцев назад

    wala wataram nathuwa, kelinma baa kiyana mama

  • @A.irajapaksha
    @A.irajapaksha 9 месяцев назад

    හිත නෙවෙයි මොක කැඩුනත් කියන්න තියෙන දේ කෙලින් කියනවා🙃

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 9 месяцев назад

    එක නියමයී❤

  • @Tryit591
    @Tryit591 9 месяцев назад

    Thank you dr.. most awaited video. ❤

  • @janitharathnayakemadugalla1925
    @janitharathnayakemadugalla1925 9 месяцев назад +1

    Great Idea .👍

  • @mikilacolombage
    @mikilacolombage 9 месяцев назад

    Thank you dr❤

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 9 месяцев назад +3

    කරපු ලොකූ වැරැද්දක්.. දැන්නම් ගොඩක් හදාගෙන ඉන්නෙ..

  • @sameerabandara-gr8ny
    @sameerabandara-gr8ny 9 месяцев назад

    අනිවාර්යයෙන්ම 👍👍

  • @dmpdissanayake8009
    @dmpdissanayake8009 9 месяцев назад

    Aththama thamai kathawa

  • @nipunmadusanka101
    @nipunmadusanka101 9 месяцев назад

    😮😮😮Thank you i will try this methods

  • @sumudu3673..
    @sumudu3673.. 9 месяцев назад

    Super ❤

  • @ssd449
    @ssd449 6 месяцев назад +1

    😃😃😃🙌

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 9 месяцев назад

    ❤Good. Thank You...

  • @VinudiDilshara
    @VinudiDilshara 9 месяцев назад

    ඇත්තම ඇත්ත සර් ❤️

  • @sankas2926
    @sankas2926 9 месяцев назад +1

    එලම❤

  • @chandimawijesekera7386
    @chandimawijesekera7386 9 месяцев назад

    Dr. You look handsome ❤❤❤

  • @maheshmanjula387
    @maheshmanjula387 9 месяцев назад +1

    Thank you v ❤ bro

  • @chathuralakshan8817
    @chathuralakshan8817 9 месяцев назад

    adath watina video ekak kathawa atta ba kiyanna bari kamata yaluwanta nayata dipu salli apahu hambune na

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thanks foe sharing ❤️❤️
      All the best for your future

  • @dchamodani6115
    @dchamodani6115 9 месяцев назад +1

    Thank you ❤❤

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri4696 9 месяцев назад

    Thank you sir❤

  • @DeepikaGalhena
    @DeepikaGalhena 9 месяцев назад

    Super super super thank u

  • @rashmi6127
    @rashmi6127 9 месяцев назад

    Treasury bills ගැන video එකක් කරන්න පුලුවන් ද ?

  • @Prasadsridanushka
    @Prasadsridanushka 9 месяцев назад

    But what if the reason that i dont want to give money to someone is the fear that he/she will not give it back or he/she will get bankrupted and will not be able to give it back anyways...how to say no then without telling lies

  • @SanjayaWerasekara
    @SanjayaWerasekara 9 месяцев назад

    මටත් තදබල ලෙස tyena දෙයක් ba කියන eka . තරහ wei kiyala ණය කාරයෝ ඒමට ...

  • @kasunniranga6377
    @kasunniranga6377 9 месяцев назад

    ❤😇🙌🏻

  • @Dilanka.V
    @Dilanka.V 9 месяцев назад +1

    Thank u so much😷🤍♥️🥹🙏

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 месяцев назад

    සුපිරි වීඩියෝ එක

  • @AmithThelisinghe
    @AmithThelisinghe 9 месяцев назад +1

    මගෙ තියන ලොකුම weak point එක

  • @priyanthabandara2058
    @priyanthabandara2058 7 месяцев назад +1

    📚🙏

  • @kushanisanjana5633
    @kushanisanjana5633 7 месяцев назад

    👍👍👍👍👍

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 9 месяцев назад +1

    නියම්‍යි

  • @ChamithIshanka96
    @ChamithIshanka96 9 месяцев назад

    Respect

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 9 месяцев назад +1

  • @berealistic2703
    @berealistic2703 9 месяцев назад

    video eka suggest eddi poooddak parakku vadi 🥲

  • @sasindumanoj3064
    @sasindumanoj3064 9 месяцев назад

    මගෙත් තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි මේක..සමහර වෙලාවට රෑ 12ට submit කරන්න ඕනෙ Assignment තියෙද්දි බෑ කියන්න බැරි කමට යාලුවොන්ගෙ වැඩ කරල දීපු අවස්තා නැතුවමද නොවේ...😅

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thanks for sharing ❤️
      All the best

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 9 месяцев назад +1

    thank you🤍 bro

  • @sameera600
    @sameera600 9 месяцев назад

    Doctor මොන hospital ද?

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 6 месяцев назад

    බෑ කියන්න බැරි ලෙඩේ මටත් තියෙනව

  • @Pramo_11
    @Pramo_11 9 месяцев назад +2

    A lesson from thomas shelby

  • @SenoJay
    @SenoJay 7 месяцев назад

    Thank u so much dr.don explains❤

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 9 месяцев назад

    Pin me before you hit 100k subs Dr...❤

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Thanks for the kind words..❤️❤️

  • @PROMAFIA_07
    @PROMAFIA_07 9 месяцев назад +3

    1st comment

  • @FIREZONE_BY_LAHIRU
    @FIREZONE_BY_LAHIRU 9 месяцев назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️🙏🥰

  • @poornimasewmi9694
    @poornimasewmi9694 9 месяцев назад

    Thank you sir 🥰

  • @yasaswins
    @yasaswins 7 месяцев назад

    ❤️💯

  • @Life_WithHashi
    @Life_WithHashi 9 месяцев назад

    ❤❤❤❤❤

  • @Hellosltoday
    @Hellosltoday 9 месяцев назад

  • @ireshapramuditha8479
    @ireshapramuditha8479 9 месяцев назад

    ❤️

  • @TheShekkaSL
    @TheShekkaSL 9 месяцев назад

    ⁣❤

  • @dinushiiranga4310
    @dinushiiranga4310 8 месяцев назад