man oyage video balla dinosaur yan gena pothak liyanta patan gaththa mokada dinosaurs la gena aluth thorathuru thiyena poth ne puluwannan Tyrannosauridae family eke dinosarayan gena video ekak genawada egena kauruth sinhalen karala ne video eka niyamai❤
විශිෂ්ථයි ❤❤❤
කුඩා දරුවන්ට නෙව වැඩාහිටි අපටත් වටිනා චැනලයක් බුදු සරණයි ❤❤❤
❤️❤️
වැඩිය comment කරන්නැ මම නමුත් video බලනවා අනිවාර්යයෙන්. කියන්න ඔනි පච නැති වටිනා තොරතුරු ගෙන වටිනා channel එකක් මෙක කියලා
🥰❤️
ඇත්තටම වටින video එකක්...සුපිරි ..👌👊
අදත් සුපිරි වීඩියෝවක්.... නොදන්න දෙයක් ඉගෙන ගත්තා. තැන්ක්ස් ❤️❤️❤️👍👍w
මොලකරයො සමවෙන්න මේ දවස් වල කමෙන්ට් එකක් දන්න බැරි වුනා අදත් අපි නොදන්න දෙකට උත්තරයක් දුන්නා අදත් කුපිරියක් ❤❤❤❤❤
😍❤️
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
😂😂😂😂@piyaratnegajanayake491
හුඟ කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා දැන් මන් සතුටින්😅❤️ Good job bro👍
සිංහල පීඩියා කියන්නේ ලෝකෙටම ආඩම්බරයක්…ජයවේවා..ආදරෙයි හැමදාම හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අය්යෙ video එක සුපිරියි❤❤😊
මම ආවෙ බිත්තරයකින් කියන එකනං මම දැනං හිටිය
හැමදාමත් නොදන්න දෙයක් කියලා දෙනසුපිරි චැනල් එකක් ❤❤
බිත්තරයක් කරපු දෙයක් 🫢🤣
හොදට අහලත් අන්තිමට මොලේට සමනල් ගැටේ වැටුනා වගේ උනා... ඇත්තටම මටනම් හරියට තේරුම් ගියේ නෑ😢... හැබැයි සමහර නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා..
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
Aloe vera plant එක පරිනාමය උනේ කොහොමද ?😊
ඉස්සරලාම බිත්තර දැම්මෙ උරගයො නම්, එතකොට උරගයො අාවේ පිටසක්වලින්ද?😂😂
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
❤️❤️
ඉස්සර හිටියා අපේ එකෙක් ආගමට ගිහින් . ආගම ප්‍රචාරය කරන. මිනිහා අපිව අාගමට හරවන්න දේශනදෙනවා.පස්සේ කියනවා ප්‍රශ්න අහන්න කියලා. අපි අහන්නෙත් දෙයියෝ ලෝකෙට මැව්වේ බිත්තරෙද කිකිළිද කියලා. එතකොට බුවා අපිට බැන බැන යනවා😂😂😂
ගොඩක් වැදගත් 💕
❤️❤️
Adarey ❤😅 oyage video maru
❤️😘
අපි බිත්තරෙන් ආපු කට්ටියක් හොදේ ... දැන් කරන්ට් වැදුනට ....😂😂😂😂❤
Gammak ❤
Harimasaralay issellama awe kikili baybale mavima kotase hamadegana ketiyen harima pahadiliwathiye
සිත දියුනු කර ගන්න .සත්‍ය අවබෝධ වෙිවි.
Zoology කියන්නේ හරි ෂෝක් විෂයක්
❤️❤️
එකනම් මාරම වටිනවා ❤
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
වැරදියි...
අදත් නියමයි වෙනදා වගෙම 🥰
❤️🥰
*_💗❤️🩹මේ චැනල් එකනම් මරු_*
❤️🥰
එල අයියා
1 mama😅😅😅
❤SUPERB❤
අයියෙ බල්ලොන්ගෙ පරිනාමය ගැන video එකක් කරන්නකෝ please
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
@@piyaratnegajanayake491 aa ow bro, mama buduhamuduruwange parinamawadaya gana thorathuru hewwa . eeka wikarayak
ඒත් බිත්තරේ සංසේචනය කරල පැටවෙක් බිහි කරන්න කුකුළෙක් ඔනා නේද?
අයියෙ මට එක ප්‍රශ්නයක් තියනාවා සත්තුන්ට කවුද නම් දැම්මෙ. එ කියන්නෙ සිංහයට සිංහයා කියලා . බල්ලාට බල්ලා කියලා එහෙම නම් දැම්මෙ කොහොමද. අනික කවුද සතුන්ට එකිනෙකට වෙනස් නම් වැටුනෙ අනිත් එක වර්ත මනෙ යින්න මිනිසුන්ට කවුද කිවුවෙ සතුන්ගෙ නම් අනෙ මන්දා .මන් කියපු එක තෙරුනනම් එ ගැන හොයලා විඩියො එකක් හදන්න කො
වැරදියි...1 කුකුලා
2 කිකිලි
3 බිත්තරය
ඔබ හරි
Gammak thana❤
niyamai
Chals kumara ge 4to eka gana විස්තරයක් ona 🙂
හැමෝම මගෙන් අහන ප්‍රශ්නේ තමා පලවෙනියට අවේ බිත්තරේද කිකිළිද කියලා ..වැඩ්ඩෙක් නම් කියහන් කියලා තමා පටන්ගන්නේ 😂❤
වීඩියෝව අන්තිම වෙනකම් බලපු නිසා ඔයා පොරක් ❤️😎
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
@@piyaratnegajanayake491 😂😂
@@piyaratnegajanayake491 🤣
@@piyaratnegajanayake491 ❤❤
මං අහලා තියෙන්නේ මුලින්ම හැදුනෙ කිකිලි කියලා . මොකද කිකිලි බිත්තර කටුවෙ තියන මොකද්ද එන්සයිමයක්ද මොකද්ද එකක් තියෙන්නේ බිත්තර කටුවෙ විතරයි ලු. ඒක හැදෙන්නෙ කිකිලියෙක් ගෙන් විතරයි ලු.එතකොට කිකිලි ලු මුලින්ම හැදිල තියෙන්නේ .
2:41 😊
අය්යෙ video එක සුපිරියි
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
Face reveal ekak oniiiii 😊❤
man oyage video balla dinosaur yan gena pothak liyanta patan gaththa
mokada dinosaurs la gena aluth thorathuru thiyena poth ne
puluwannan Tyrannosauridae family eke dinosarayan gena video ekak genawada egena kauruth sinhalen karala ne
video eka niyamai❤
😍❤️
මට ප්‍රශ්නයක් තියෙනව
මම අහල තියෙනව ෆාම් බිත්තර වල ජීවයක් නෑ කියල.
මොකද ඒව සංසේචිත බිත්තර නෙවෙයි ලු.
ඒක ඇත්තද?
සංසේචනයක් නොවී ෆාම් කිකිලියන්ට බිත්තර දාන්න පූළුවන්ද?
ඒක එහෙම වෙන්න පුළුවන්ද
දන්න කෙනෙක් ඉන්නව නන් plz කියල දෙන්න
ගොවිපලක ඉන්න කිකිලියන්ට පිරිමි කුකුළන් නැතුව බිත්තර දාන්න පුලුවං වෙන්නේ ඒක එයාලගේ ස්වාභාවික ප්‍රජනක චක්‍රයේ කොටසක් නිසා. කුකුළෙක් අවශ්‍ය වෙන්නේ පැටවුන් බිහි කරන්න බිත්තර සංසේචනය කරන්න විතරයි. ඉතිං කුකුලෙක්ගෙන් සංසේචනය වුනේ නැති farm කිකිලියන්ගෙන් ගන්න බිත්තර වලින් පැටව් එන්නේ නෑ. මේක කුකුලන්ට විතරක් නෙමෙයි කිඹුලන්ට,හූනන්ට,betta මාලු(fighter)
👍👊
මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබුණෙ😅
පරිනමය කියන්නෙම හිතගන්න බරි විශයක්
ඉස්සෙල්ලාම බිත්තර දැම්මේ උරගයෙක් උරගයින් පරිණාමය වෙලා තමයි කුරුල්ලෙක් හැදුනේ එතකොට කිකිළි කියන්නේ කුරුල්ලෙක් උරගය අයින් කරපුවහම මුලින් ආවෙ බිත්තර ඊට පස්සේ තමයි කිකිළියාවේ බිත්තර කියන දේ කුරුල්ලන්ට කලින් ආවා තේරුනාද 😏💨😎 මෙතන බිත්තර නෙවෙයි ප්‍රශ්නෙ සතා වෙනස් වෙන එක බිත්තර ඒ විදිහටම තිබුණේ ඒක හැම පරිසරයකටම ගැළපුණු නිසා එක පරිසරයට වාසියක් නිසා 👑
❤️❤️
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
උරගයෝ දාපු බිත්තර ඒ ඒ පරිසරයට අනුව වෙනස් වෙලාද කුරුල්ලෝ හැදුනේ? එතකොට උරගයින් දාපු බිත්තර පරිණාමය වුන නිසාද කුරුල්ලෝ ඇති වුනේ. ඒ නිසාද උරගයින් පරිණාමය වෙලා කුරුල්ලෝ හැදුනා කියන්නේ?
එහෙම බැලුවොත් මුලින්ම ආවේ බිත්තර තමා.
Wow😂
නිකමට හිතන්න මිනිස්සුත් බිත්තර වලින් බිහිවෙනවා කියලා. එහෙනන් අම්මල විදින ප්‍රසව වේදනාව අඩුවෙයි. බිත්තරේ දාන්න විදින වේදනාව විතරනෙ. දරුවෙක් බිහිකරද්දි විදින වේදනාවට වඩා ඒ වේදනාව අඩු ඇති
Aiye dinosoras video ekak ona
මම ආවේ බිත්තරෙන් බිත්තරෙන් බිත්තරෙන් 😂😂😛😛
😮😮
අද උත්තරය දැනගෙන හිටිය නැති ප්‍රශ්නෙකට උත්තර හම්බුණා🎉
❤️❤️
@@sinhalapedia ❤️❤️
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
ඔයාව බලන්න ඕන
❤❤
බිත්තරෙ මෙවගෙ පිස්සුවාක් කියලා දැනගත්තෙ දැනුයි
අපි අසා ඇති බෞද්ධ මතයට අනුව මේ ලෝකයට ජීවය අරම්භය වන්නේ ආභක්මන බ්‍රක්ම ලෝකයේ පැමිණයන් ජවි විශේෂයකිනි.
මෙය පිළිගන්නේ නම් බිත්තරයට පෙර සත්වයා පහල වී ඇත.
නැතත් බිත්තරෙ සිනිදු හෝ ගණකම් පිටවටෙ කොටසට පරිසරයේ ඛනිජ දායක වී ඇති බවයි. එනම් විකාෂනයකින් පසුව ඇතිවි ඇති බවයි.
මේ වාර්තා වෙනුත් බිත්තරයෙ විකාෂනයක් පමණක් කියයි. බිත්තරයෙ මුල් ස්වභාවය අවිනිශ්චිතය.
ආභස්සර ජීවීන්ගේ පැමිණීමෙන් පොළොවේ තිබෙන සියලුම සත්ව ප්‍රජාව නියෝජනය වෙන්නේ නෑ, මිනිස් ප්‍රජාවගේ නියෝජනය පමණයි, සත්තු ඇතිවෙන විදිය පවසා නැත,
❤
2:44 ඔයාට අමතක නොවන comment එකක් ආවා
❤❤❤❤❤❤
එතකොට බිත්තරේ ආවෙ කොහෙන්ද
I 8th view
ඔයා මොකෙන්ද වීඩියෝ edit කරන්නෙ😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hy
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එතකොට කිකිලි බිත්තර ආවෙ කොහොමද 😢
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න එතකොට ඔබ තේරුම් ගනීවි මේවා මහ බොලද ප්‍රස්නකියලා සහ ඔබලා මේ ලෝකය ඉදිරියේ අත දරුවන් බව
😂😂
😅😅
මුලින් ආවේ කිකිලි
එච්චරයි
බිතරයද කිකිලිද කුකුලද දැම්මොකද කියන්නේ
Track pinwa 😅
❤️🩹
එතකොට අර පලවෙනියට බිත්තර දාපු එකා හැදුනෙ කොහොමද😅
ඔව් බන් මාත් කියන්න ගියේ.ඕවාට එක එක හේතු කිව්වට ඇත්තටම ඕවා හොයන්න බෑ සංකීර්ණයි.
x ජානයි Y ජානයි නැත්නම් අපි හැමොම නැ
ඕකට නියම උත්තරය හමුවෙනවා බුදු ර්ජුන් ගේ ලෝකය නිර්මානය ගැන දෙසූ සූත්ත්‍රයෙන් කියවන්න
එයින් නිවැරදි උත්තරයක් ලැබෙන්නේ නෑ,
ow namuth ee suthraye kiyawena de prayogika na
අයියෝ ඕක සුලු දෙයක් මුලින්ම ආවේ මේක අහන ඔයාද ඔයාගේ අම්මද උත්තෙරේ එතන ඇත
abirahas parinamaya wenna athi kiyana wachana oya kiyanawa meka thamai athta kiyala piliganne kohomada oyatama karanaya hariyata oppuwela nane matanam oya kiyana de piliganna amarui sorry
909 va like
ඩාවිංචිගේ පරිනාම වාදය % ට % නිවැරැදිව නැත,එය වාදයක්ම මිස පිළිතුර නොවන නිසා තමයි වාදය යනුවෙන් හැදින්වුුයේ ,
1st comment..... Give me 10 likes.... 🙃
සිංහල පීඩියා කියන්නේ ලෝකෙටම ආඩම්බරයක්…ජයවේවා..ආදරෙයි හැමදාම හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤