Dear Kalum & Isuru I throughly enjoyed this. I really like Isuru, he is a young talented artist, I love his honest and open views and wish him all the very best, thanks
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏
අපි පුංචි කාලෙ කොච්චර නලුවො හිටියත් කැලුම් මහත්මයා ඔබ තරම් කඩවසම් කෙනෙක් පුංචි තිරයෙ හිටියෙ නැ. You had a really modern look even years ago.. Im so surprice to see that you still look the same. Isuru you have a promising future. Good luck to both of you.
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
ඉසූරැ ෙග් කතාව හරි ඉසුරැ මගේත් ෙහාද යාළුෙවක් ඉස්සර අපි එකට තමයි කලාවට අෙවි ඉසූරැ කටිට කාෙගනම ඉස්සරාහට ගියා හරිම සන්ෙතාසයි all the very best isuru , and kalum ayya best of luck you and your RUclips channel
This is the first time I 've seen Isuru but his humility, goodness and gentle steadfastness make us all listen to him. Kalum always introduce someone very special , worthwhile and here this brother surely showed that's right. We love you both. May all your dreams come true very soon. I know you will excell in whatever you do. 💪👍💚
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@@kalumwijesooriya my pleasure. Kalum, you got a heart of Gold but softer lighter than a silky feather, not a single harsh word yet explore all the truth ...💪🤝
Thank you for doing this interview.. I really appreciate your work. Bringing more quality to all the program s. Thank you Isuru for inspiration to many out there. All the best
Many thanks fir tour kind words Great encouragement to move forward with more quality productions Please keep watching More interesting stuff on line to come
You're a true professional Kelum ayya! Isuru has a promising future! Would love to see Hemal, Isuru and Uddika together in one movie. Kelum ayya, please interview Hemal and Uddika also. Stay safe and bless you guys always...
හරිම අමුතු නලුවෙක්.හිතා ගන්න බැ මෙච්චර සමාජ දැනුමක් තියෙන කෙනෙක් කියලා.ඉදිරි අනාගතේට සුභ පතනවා අයියේ.කැලුම් අයියෙ ගොඩක් ස්තුති මෙ වගේ කෙනෙක්ව ගෙනාවට
දක්ෂතා වලින් පිරිපුන් ආදරණිය නිවේදකයෙක් සහ කලාකරැවෙක්. සොදුරැ කතාබහක් හරිම ලස්සනයි. ඔබ දෙදෙනාටම මගේ සුබ පැතුම් .
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
Ñmm
Uu.
@@kalumwijesooriya u.
කුලුම් ඔබ ඉතාමත් ප්‍රසන්න සහා දක්ෂ වැඩසටහන් ඉසිරිපත් කරන්නෙක්. ඔබේ පරිනත බව ඔබ කවදාවත් ඔලුව උදුම්වාගෙන නැති නිහතමානි පුද්ගලයෙක්.
ඉසුරැ ගැන මම කියන්නට අවශ්‍ය නැහැ. හැමදේම කියවුනා. ඔබ අපේ රටට ආඩම්බරයක් සහ ගෞරවයක්. සුභ ගමන් ඔබ දෙපොලටම.
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට මහේශා. මේ අගයීම මට ගොඩාක් වටිනවා.
දිගටම මාත් එක්ක ඉන්න
මං හිතන්නේ කැලුම් ඔයා අද ගොඩක් නිහඬවම හිටපු දවසක් , ඉසුරුට කතාකරන්න ඉඩ දීලා . හැබැයි ඉසුරුගේ එක වචනයකවත් පල් හෑලි , බොරු ෂෝක් තිබ්බෙ නෑ . හැමදාමත් අහන් ඉන්න පුළුවන් , අහන්න වටින දේවල් ඔබ අපට දෙනවාට ස්තුති ඔබට 🙏🙏🙏🙏🙏තවත් මෙවැනි හොඳ දේවල් කරන්නට වාසනාව, ධෛර්යය ශක්තිය ලැබේවා !!!!!!!!💜️💜️💜️💜️💜️
✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
🙏🙏🙏🌷🌷🌷💐💐💐
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ඇත්තටම ඉසුරු කියන්නෙ ඉතාම දක්ෂ නලුවෙක්.ඕනෑම චරිතයක් තාත්විකව රගපානවා.කලාවෙ නොමැකෙන නමක් තබන්න හැකියාව ලැබේවා !
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
අනේ ඔව් මාර ආසයි 😊💗
මට දැනෙන ආකාරයට ඉසුරු තවම ඇවිත් තිබෙන්නේ කෙටි දුරක් පමනයි .ඔහුට දිගු දුරක් යන්නට තිබෙනවා .අන්න ඒ ගමනට ,කැලුම් සමඟ මේ කතා බහත් මනා පිටුවහලක් වේවි.ඒ මගේ ප්‍රාර්ථනය යි.
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
මෙි සාකච්ඡා ව හරිම වැදගත් ආසාවෙන් බැලුව ජිවිතේ ටත් වැදගත් යමක් ඉගෙනගන්න පුලුවන් තරැණ ජිවිත වලට ත්.
බොහොම ස්තුතියි ඔබේ මේ අගයීමට
ඉසුරු වෙනුවෙන් කැළුම් ඔබ කළ ප්‍රර්ථනාව එසේම ඉටුවෙන්න මමත් ප්‍රර්ථනා කරනවා,
ඒ වගේම ඉසුරු ගේ කතාව තවත් දිගටම අහන්න හරි ආශයි,
ඒ යටහත්පහත්කම, කතා විලාශය, පුංචි කාලේ පටන් ඔහුගේ ජිවිතයෙන් ගන්න තියෙන ආදර්ශය හරි වටිනවා,
ඉසුරුගේ සෑම යහපත් බලාපොරොත්තු ඒ ලෙසටම ඉටුවෙන්නම ඕනෑ,
හදවතින්ම ආදරෙයි, කැළුම්, ඉසුරු
බොහොම ස්තුතියි 💐💐💐
මුල අමතක නොකරන පොලොවේ පය ගහලා ජිවත්වෙන නලුවෙක්...සමහරු කලාවට අවාම තමුන් ජිවත්වුන විදිය අමතකයි පොලොවෙන් අඩ් තුන හතරක් උඩ්න් ජිවත් වෙන්නේ...ඒ අතින් ඉසුරු අති විශිශ්ටයි !
කැලුම් සහොදරයා නුබත් ඉසුරුට සමානයි නුබලා අපේ රටට කලාවට අති මහත් යුග පුරුශයන්....
සුබ පතනවා ඉදිරි ජිවිතයට..රුවසම්පත වැඩිවී ආයුබෝහෝවේවා !!!
බොහොම ස්තුතියි හදවතින්ම කෙරුණු මේ ආදරනීය අගයීමට 🙏💐🌷
මෙය මට ඉතාමත් වටිනවා
Ahemai 🙇♀️🙇♀️🇦🇪
ඇයි කරාබු සන්ග්ලාස් මොට්ටුව .අමතකද පොර වෙන්න ගිහින් කොලබ ඇව්ත් නොන්ඩි උනෙ
කාලෙකින් ලස්සන කතාවක් ඇහුවෙ.ඉසුරු සුන්දර චරිතයක්.අවංක සිතුවිලි සමග ජිවිතෙ දකින හිතහොද කොල්ලෙක්.කැලුම් අයියෙ මෙ වගෙ අය තමයි දවසක දිනන්නෙ.කැලුම් අයියෙ ඔබට ගොඩාක් ස්තුතිය හදවතින්ම.හරිම ලෙන්ගතු කතා බහක්.thank you so much .තෙරුවන් සරනයි ඔබ දෙපලටම ❤❤
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ජීවිතයට ලොකු දෙයක් ගන්න පුලුවන් .. හරිම වටිනවා.. මාත් ආසම actor කෙනෙක් 🌹🌹🌹🌹🌹🌹
බොහොම. ස්තුතියි
තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි මේ අගයීමට
Dear Kalum & Isuru
I throughly enjoyed this. I really like Isuru, he is a young talented artist, I love his honest and open views and wish him all the very best, thanks
Thank you very much 💐💐💐
සතුටින් ඔබෙ වැඩ සටහන බලන්නේ මම පොඩි කාලේ ඉදලම දැකපු කැලුම් විජෙසූරිය නිවෙදකයා අදත් ඒ විදිහමයි කිසිම වෙනසක් නෑ හැමදාමත් තරුනයි ❤️🌹
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
Malli matara weema apita Loku gourawayak
ජීවිතය හරි හැටි අවබෝධ කරගත් දක්ෂයෙක්…ඔහුගේ රගපෑම අති විශ්ඨයි. සුබ පැතුම් ඉසුරු..💐💐 ඒ වගේම ඔබ තුමන්ගෙ නිවේදනය එය අපට දෙන හැටි හරි අපූරුයි. කිසිදාක දෑසින් නොදැකපු ඔබතුමන් මේ මාධ්‍ය තුලින් දෙන ආචාරශීලී නිවේදනය අද ඉන්න පරපුරන්ට ලොකු පිටුවහලක්. අර ඉසුරු කිව්ව වගේ. ඔබතුමන්ගේ වැඩසටහන් අති විශිෂ්ටයි… සුබ පැතුම් හදවතින්ම..💐💐👏👏❤️❤️❤️❤️🙏
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 🙏💐
ඉසුරු හරිම දක්ශ රංගන ශිල්පියෙක්, සමහර වැඩසටහන් හරිම ආසාවෙන් බලනවා .දිනක්ශී ප්‍රියසාද් ව ඉදිරියේදී දැක බලා ගන්න ආසයි. ඔබට ජය කැලුම් 💐🍀
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
මිනිස්සුන්ගේ වචන දැක්කම පේනවා ඉසුරු අයියට මිනිස්සු කොච්චර ආදරෙයි ද කියලා....සුබ පතනවා එතුමාට 💐💐💐
ඒ වගේම මං කැමතිම නිවේදක තුමත් ඔබ...ඔබ තුමාටත් සුබ පතනවා 💐💐💐
බොහොම ස්තුතියි මේ අගයීමට
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
ජිවිතෙට වටින කතා ටිකක්. හරිම ලස්සන වැඩසටහනක්. ආසාවෙන් බැලුවා. දෙදෙනාටම සුභ පතනවා.
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි🤔
අපේ හදවතේ හැමදාමත් බබලනවැඩසටහන් කරන කැළුම් විජේසුරි කියන අපේ හදවතදිනුඔතුමාට. දීර්ඝායුෂ නිරෝගි සුවය දිගාසිරි ලැබෙිවා. දෙන්නටම. දළඳා සමිඳුන් රැකවරණ ලැ බෙිවා ස්තූතියි
බොහොම පිං මේ ඉතාමත් කාරුණික අගයීමට සහ සුබපැතුමට
තෙරුවන් සරණයි
හැමදාමත් ආදරේ කරන අතිදක්ෂ නිහතමානීම චරිතය ඉසුරු අයියා ♥️🥰ජය!!
බොහොම ස්තුතියි
ඔව්. ඔහු බොහොම නිහතමානී කෙනෙක්
දක්ෂ නළුවෙක්,, නිවේදකයෙක්, හිත හොද මනුස්සයෙක්,. අගය කලයුතු තරුණයෙක්
ශුභ පතනවා, ඉසුරුට.
ස්තුතියි කැළුම්.
බොහොම ස්තුතියි
සම්මාන් ලැබිය යුතු නමුත් ඇගයිමකට නොලැබුණු දක්ශ කලාකරුවෙක් 😍😍😍
.
අදත් දක්ෂ නළුවෙක් ගෙනල්ලා. ඉසුරු මං ආස කරන චරිතයක් ..
බොහොම ස්තූතියි කැළුම් අයියා ...
සුභ දවසක් ඔයාට
බොහොම ස්තුතියි 💐👍💐🌷🌷
කැළුම් අංකල් ඔබතුමාට බොහොම ස්තුතියි හා බොහොම පින් මම ඉසුරු අයියාට මම ගොඩක් කැමැතියි.මම හුඟක් දුකින් ඉන්න කෙනෙක්.මම තව පොඩි ළමයෙක්.කැළුම් විජේසූරිය අංකල් ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා කැළුම් විජේසූරිය මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.ඇස් වහ නැ කට වහ නැ. යහපතක් වේවා. සුවපත් වේවා. නමෝ බුද්ධාය. සුභ අනාගතයක් වේවා තිසරණ සරණායි දෙවි රැකවරණයි. ජය වේවා. 🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥🙂🙂🙂😊😊😊☺️☺️☺️😀😀😀😀😃😃😃😄😄😄😄😁😁😁😁🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩😗😗😗😗😙😙😙😙😚😚😚😚😚😚😚😘😘😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡💜️💜️💜️💜️🖤🖤🖤🖤💛💛💛💛💚💚💚💚💚💚💙💙💙💙💙💙💟💟💟💟💟❣️❣️❣️❣️❣️💓💓💓💓💓💗💗💗💗💗💗💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💮💮💮💮💮💮🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ඔයා ඉසුරැ අනාගත පරම්පරාව ට දෙන අවවාදය ඉහලයි සමහර අය ජීවිතේ වැටෙනවා හිතින් ඔබ ඔවුන්ට ශක්තිය ක් හිත ට ශක්තිය ක්වන්න කතාකල ඔබට ජයවේවා පරෙස්සමට ඉන්න බුදුසරණයි
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
🌺🌺🌺🌺🌺
දැනුයි බලල ඉවර වුනේ..
ආසම රංගන ශිල්පියෙක් කැමතිම නිවේදක තුමන් හා හරවත් රසවත් කතා බහක් ...
ආදරෙයි ඔබ දෙපළටම..
පරිස්සමෙන් ඉන්න ...
ජේසු පිහිටය...
❤ ❤ ❤ ❤ ❤
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
🌷💐🌷💐
ඉසුරු නියම අර්ථ දැක්වීමක් කළා ජිවිතේ ගැන කැලුම් අය්යාගේ වැඩසටහන ගැනත් කල හැදින්වීම හරිම වැදගත් ,කවුරු හරි ඉගෙන ගන්නවා නම් සාකච්චා මෙහෙයවන්න බලන්න මේ සාකච්චා මේවා තමයි නිවේදක පාසල් අදාර්ශමත් නාලිකා වක් ,කැලුම් අයගේ පිළිවෙල වර්ණ ගැලපීම ,ලස්සන ඇත අකුරු වගේම වටිනවා ,නියමයි ,මාතර රාහුල විදුහලේ ක්‍රීඩා පිටියේ රව් දුන් හඩක් හැමදාම උදේට සෙල්ලම් කරලා පන්තියට දුවපු ,සුදර්ශියේ ,රාහුල පාරේ ,අපි ඉස්කෝලේ යන කාලේ හදපු පත්තරේ පහත සිංදුවේ ඉදපු චරිතයක් තමයි මේ ඉසුරු .
,කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියවීලා.............
බීච් මාවතේ සුදු වැලි අතරේ
අපගේ ඉපැරනි පියසටහන් ඇත
සුදර්ශියේ කෙටි තාප්ප අතරේ
අපේ කථාවෙ කෙටි පටුනක් ඇත
කුලගෙය බැලුවා සත්‍යා දුටුවා
නිව් සිනමා බිම දෙඩූ කතා බහ
එනමුදු එදවස් සගවනු නොහැකිය
අපේ හාදයෝ තව මාතර ඇත............
කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ.......
kavisiththama.blogspot.com/2016/10/blog-post_9.html
බොහොම ස්තුතියි 💐💐💐👍
මන් කැමතිම actor ඔයා අය්යේ.... ඔයාගේ හැම drama එකක්ම ආශාවෙන් බලනවා......
බොහොම ස්තුතියි 🌺💐🌷
නියම වැඩ සටහනක් කැළුම් අයියේ. නිහතමානි සුපිරි චරිතයක්.👍👌👏😍 මා කැමතිම නලුවා. ලංකාවේ ජනප්‍රිය දක්ෂතම නලුවා ඔබම වේවී මතුවට ඔබට🌟ජයෙන් ජයම වේවා!👍👊 ☸️තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබ දෙපලට
බොහොම ස්තුතියි ප්‍රගීත් මේ අගයීමට
ඔබටත් තෙරුවන් සරණයි 🌷💐🙏
කැලුම් ඔබ වගේම අපිත් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි දක්ශතම නලුවා සම්මානයෙන් පිදුම් ලබන සිහිනය දකිමි.
බොහොම ස්තුතියි 💐🌷💐🌷💐🌷
ඔබේ සිහිනය. ඉටුවේවා
සුපිරි ජගත් නියමයි සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය ලස්සනට රගපානවා ඉසුරු ලොකු හෙටිටිආරචිචි අයියාට ඉදිරියටම යන්න සුභපතනවා .
කැලුම් අයියගෙ හිනාව හරිම ලස්සනයි ආදරෙයි ඉසුරු හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී දීර්ගායුශ ලබේවා දෙන්නටම අපිටත් ඉසුරු කතා කරනව නම් දවසක් උනත් අහගන ඉන්න පුලුවන්
බොහොම ස්තුතියි
ඔව්. ඔහු ඉතාමත් ලස්සනට කතා කරනවා
කැලුම් මහත්මා, ඔබ තුමාව කුඩාකාලයේ සිට ම ඉතාමත් ප්‍රිය කරමි.පෙර ලෙසම තවමත් ඔබ හරිම කඩවසම්,විවිධ දක්ශතා ඇති පුද්ගලයෙක්.ඔබට මම ඉතාම ගරු කරමි.
ඉසුරු..හරිම දක්ෂ,කෙලින් කතාකරන නියම පුරුෂ ලක්ශන ඇති හොද අනාගතයක් ඇති අයෙක්.ඔබේ අවංක ප්‍රකාශ වලට ,රටටම දුන් වැදගත් පනිවුඩ වලට ගරු කරමි.සුබ අනාගතයක්.
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏💐💐💐💐
ආදරනීය චරිතයක්🥰🥰🥰🥰 ඉසුරු ලොකුහෙට්ටිගේ සුභ පතනවා හදවතින්ම
බොහොම ස්තුතියි මේ සුබ පැතුමට
Thanks kalum..
Esuru mama hithuwe sampath kiyana charithaya kale ♥aththatama e wage moda pissu menihek kiyala..
Ane passe dakke Esuru oya harima daksha mara kenek..cannot explain 🤔from ward's. Perfect 🥰💞👌marai..
God bless you...
Bohoma isthuthi
💐🌷💐🌷💐🌷
Ammooo...........sahathika atta Kalum Kiyanne Harima Usas Manussayek .
Bohoma isthuthi me ithaamath kaarunika agayeemate 🌷💐🌷💐🙏🙏
Esuru wa mm දැකපු mul dawase edanma .ada me mohothe wenakam .esuru eda wagemai.harima hodama සුන්දරම කෙනෙක් ..කතා කරන විලාසය ..මුහුණේ tiyena සුන්දර hinawa..හැමෝගෙම sith ganna විදිහට ..අවංකව mm හරිම කැමති adare කරන කෙනෙක් esuru මල්ලි ..adarei හැමදාම ..❤️❤️❤️..amna.thatha...hodin adaren bakana හොඳම පුතෙක් esuru මල්ලි ...eka තමයි daruwekuge watinama ගුණයක් ..mm එකට nam hadawatinma istuti කරනවා .❤️❤️❤️..කැළුම් මල්ලි oyath වැඩ සටහනක් හැටියට ලස්සනට කරනවා .ඔබත් eda වගේමයි ..සුන්දරම හොඳම චරිතයක් ..mm ගොඩක් අගය කරනවා ඔබත් ..❤️❤️❤️oya සුන්දර දේවල් හැමදාම rekaganna..adarei හැමදාම .oyalata ..පරිස්සමෙන් enna .බුදු saranai ..dennama .❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏😘😘
බොහොම ස්තුතියි හදවතින්ම මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐💐
තෙරුවන් සරණයි
වචනයේ පරිසමාප්තියෙන්ම ❤️පොරක්❤️👍👍👍 ඉසුරු ❤️ විජය කුමාරතුංග මහතාගේ හඩ ටිකක් අනුකරණය කරා නම් තවත් මරු..
@INU creations - බොහොම ස්තුතියි 💐🌷💐🌷
ඊයෙ. ටිකක්. බැලුවා. ඉතුරු ටික අද.බලනවා. කැලූම්. ඔයාට ගොඩක් ස්තුතියි අයියේ..පරිපුර්ණ. ආදරණීය. හොඳ වැඩේ. ගෙනාවට..ජයවේවා. 🧡🧡🌹🌹🌷🌷🌺🌺
බොහොම ස්තුතියි නංගී
දිගටම බලන්නකො...
Isuru oya athi wishistai.kelum obath huda niwedakayek..dennatama suba pathanawa.
Bohoma isthuthi me agayeemate
💐🌷💐🌷
What a valuable training from military. Theruwansaranai Isuru.
Thank you for your kind words
නළුවෙක් , මිනිහෙක් 💯
ඉට වඩා මුකුත් කියන්න ඕනේ නැ හේතුව , ඒ වචන දෙකේ තේරුම් වල අන්තේටම පැහැදිලි කරගන්න පුළුවන් ඔබව . සුබ පතනවා ජය වේවා ! , කැලුම් මහත්මයා program’s වල quality maintaining super 💯. ඔබටත් සුබ පතනවා .
බොහොම ස්තුතියි විදුර මේ ඉතාමත් වටිනා අගයීමට 🌷💐🌷💐
ගේනකන් බලන් හිටියෙ කැලුම් අයියෙ සැබැවින්ම ඉසුරු කියන්නෙ අද කාලෙ ඉන්න විශිෂ්ඨ රංඟන ශිල්පියෙක් ඔහු නිහතමානී මිනිසෙක් අනිවාර්යයෙන් ඔහුට ලොකු සුභ ගමනක් තියනවා මන් හදවතින්ම ඔහුට ඔහුගේ අනාගතයට සුභ ප්‍රාර්ථනා කරනවා දිනෙන් දින ඔබගෙ රංඟන ජීවිතය සාර්ථක වේවා කැලුම් අයියෙ ඔයාටත් සුභ ගමනක් යන්න වාසනාව ශක්තිය ධෛර්ය දෙවියන්හෙ පිහිට ආශිර්වාදය නොමඳව ලැබේවා සම්මාසම්බුදු සරනයි ❤️❤️❤️
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ඔබ තුමන්ව පොඩි කලේ ඉදලා දැකලා තියෙනවා නිවේනද කටයුතුවල යම් නාලිකාවක ඒ පෙනුම ඒ කටහඩ තාමත් ඒ වගේ ඔබ තුමන්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියා සුබ පතනවා .🙏☸️🇱🇰🇴🇲
බොහොම ස්තුතියි 🌷💐🌷💐
Isuru has been my favourite actor ever since I first saw his acting in Ahimi. Such a versatile and natural actor not to mention a war hero.
Many thanks for your kind words 🌷💐🌷💐
@@kalumwijesooriya love your programme too by the way
Great personality with great attitudes... Good luck with your future Mr. Isuru Lokuhettiarachchi👍
Thank you so much 🌷💐🌷
අනිවාර්යයෙන්ම ඉසුරුට හොදම නලුවා ඉක්මනින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .....❤️❤️..කැලුම් මහත්තයාටත්..ඉසුරුටත් ඉදිරි අනාගතේට සුබ පතනවා .
බොහොම ස්තුතියි ඔබේ මේ සුබපැතුම් වලට
තෙරුවන් සරණයි
@@kalumwijesooriya බුදු සරණයි
තෙරුවන් සරණයි ඔබ දෙපලට ම දීර්ඝ ආයුෂ ලැබේවා
ජයවේවා
බොහොම ස්තුතියි
බර දේවල් ගොඩක් ඉසුරුගෙන් ගත්තා ....ස්තූතියි කැලුම් අයියේ...
බොහොම ස්තුතියි 🌷💐🌷💐
අලුතිත් ආව .. . නලුවන්ගෙන් පිරිමි පාට . තියෙන . පිරිමි හඬක් තියෙන ඇත්තටම හැකියාවක් තියෙන නලුවෙක්.. . .. මෙයාටම ගැලපෙන girlfriend කෙනෙකුත් ඉන්නවා.. . සුභ අනාගතයක් වේවා.. .. කැලුමි අයියටත් ස්තුති. . .. *යස ඉසුරැව * කැන්දගෙන ආවට
ඇයි බයියො උබ හිතුවද අනිත් අය පො කියලා කාලකණ්ණි බයියා ගොඩෙ ගොබ්බයන්ට .හොඳයි ඉතින් නැතුවට 🐂🐂
@Dayan Hamine - බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
Kalum Wijesooriya වැඩි දෙයක් මොකටදකැලුමි අයියේ බලන්න ඉහතින්. තියෙන comment එක.. . . මම කීවේ මට දැනිච්ච දේ.. හොඳ දේ අගේ. කලාම රිදෙන්නේ.. රිදිලා තියෙන්නේ . .. දෙවර්ගයට නැති. . . . අයියක්කිලාට.. .. . මම අමු. . ගොඩයෙක්. තමා . පිටරටක පදිංචි
@kalumwijesooriyayyyu
😊
😊 41:58 @@සිල්වියාකාන්තිp
ඉසුරු ඉන්න හැම ටෙලිනාට්‍යක්ම,චිත්‍රපටියක්ම,වැඩසටහනක්ම මං ආසාවෙන් බලනවා.මං ආසම නළුවා දෙන්නගෙන් එක්කෙනෙක්.දක්ෂ නළුවෙක්.😍😘👌👍❤️
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐
@@kalumwijesooriya😌👍😍
Mn asama naluwek.🤗🤗😍ekenma waddek
හැම දාම වගේ අදත් වටිනා වැඩසටහනක්. ඉසුරු දක්සයක්. Thank you Kalum.💐💐💐
Thank you so much
තෙරුවන් සරණයි 💐🌷
කැළුම් mahaththa නිවේදන katauthu niyamai budu සරණයි 🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
මම හිතන්නේ ඉසුරු කියන්නේ හිත හොඳ කෙනෙක් . හරිම සිරියාවන්ත යි.හොද නළුවෙක් 🌻🌻🌻 කැලුම් සොයුර වෙනද වගේම අදත් වැඩසටහන හරිම ලස්සනයි 🌻🌻 ඔබට ජය . බුදු සරණයි 🙏🙏
බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට
ඔබටත් තෙරුවන් සරණයි
What Isuru said was so true. You haven't changed at all Kalum and your interview skills are amazing. This is a very nice interview.
Thank you so much for your kind words 🌷🌷🌷🌷
Appreciate it very much
If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
ඉසුරු හොද පිරිමියෙක්....
සැබෑ දක්ෂයෙක්
ඔබ හරි
බොහොම ස්තුතියි
We like isuru very much very proud about his life story we can learn lots of things thanks Kalum nice program god bless you dear
හැකියාවෙන් රටක් ජයගත් සුපිරි චරිත දෙකක් .
💖💖💐💐
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🙏
Godak adare karana niwedakayk saha naluwek harima asawen baluwa dedenatama subapathanaw
Bohoma isthuthi ANOMA 💐🌷💐
Godak lassanai weda satahana. Dennama adare karana charetha dekak. Teruwan saranai
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Kiyaganna beritaram dewal igenagaththa.thank you so much❤
💐💐👍👏
ඉසුරැ ඔබ දක්ශ නලුවෙක් බව දැන සිටියා නමුත් මෙවැනි දැනුම් සම්භාරයක හිමිකරැවෙක් බව දැනගත්තේ අද
ඔබට ජය👏👏
ඔබ හරි
🌺💐🌷💐👌
WOOOOW....MATA HARIMA PUDUMAI MAMA HITHUWA WAGEMA ISURUGE BALAPOROTHTHUWA JO WAGE WENNA
Hoda wadasatahanak Isuru lokuhetti dawasaka Oba Hodama rangasilpiyawanawami.....Jayawewa (eda sandawasanawe Punchi Tiraye Dutu Niwedakayage Katahada harima apurui Eda sinhalen Uchcharanaya Itha Wadagath
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏
Isuru kalum gana kiyana kathawa aththamai.kalum eda wagemai adath.thawama tharunai.
Bohoma isthuthi Malkanthi me agayeemate
ඉසුරු ඔබගේ රංගනයට හරිම කැමතියි . සුභ පතනවා අනාගතයට 🙏🥰
බොහොම ස්තුතියි 💐🌷💐🌷
අපි පුංචි කාලෙ කොච්චර නලුවො හිටියත් කැලුම් මහත්මයා ඔබ තරම් කඩවසම් කෙනෙක් පුංචි තිරයෙ හිටියෙ නැ. You had a really modern look even years ago.. Im so surprice to see that you still look the same.
Isuru you have a promising future. Good luck to both of you.
Many thanks for your kind words 💐🌷💐🌷
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
ගොඩක් ලස්සනයි වැඩසටහන .ඉසුරු අයියා කතා කරන දේවල් වලින් ජීවිතය ට ගන්න හොද වටිනා කියන දේවල් ගොඩක් තියෙනවා .😘😘
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ඉසූරැ ෙග් කතාව හරි ඉසුරැ මගේත් ෙහාද යාළුෙවක් ඉස්සර අපි එකට තමයි කලාවට අෙවි ඉසූරැ කටිට කාෙගනම ඉස්සරාහට ගියා හරිම සන්ෙතාසයි all the very best isuru , and kalum ayya best of luck you and your RUclips channel
Thank you very much NADEE
@@kalumwijesooriya your very welcome 🙏
Onna den thama me program aka balanna gaththe. Mokada ඉසුරු ලොකු හෙට්ටිආරච්චි kiyanne ithin api kawadath adare karana charithayak.❤️🙏🇱🇰🇴🇲
Ane Bohoma isthuthi 🌷💐🌷💐
This is the first time I 've seen Isuru but his humility, goodness and gentle steadfastness make us all listen to him. Kalum always introduce someone very special , worthwhile and here this brother surely showed that's right. We love you both. May all your dreams come true very soon. I know you will excell in whatever you do. 💪👍💚
Thank you so much for your kind words 🌷🌷🌷🌷
Appreciate it very much
If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@@kalumwijesooriya my pleasure. Kalum, you got a heart of Gold but softer lighter than a silky feather, not a single harsh word yet explore all the truth ...💪🤝
කැලුම් අයියේ මම ඔයා දැක්කේ ඉස් වෙලා දැක්කේ දු දරැවෝ කතා වෙන් ඔයාට එදා වගේම අදත් ආදරේයි එ වගේ ඉසුරැ අයියා කියන්නේ හොද නලුවෙක් වගේම හිත හොඳ සහොදරයෙක් ඔබ දෙදනාට ම සුබ පතනවා බුදු සරනයි සහොදරයානනි
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
තෙරුවන් සරණයි 🌷💐🌷💐
Oba.dhepalage.kata.baha.harima.lassanay arthawawath.hadenawanam onama kenekuta hedhenna.hodama.owadan.tikak oba.dhepalata.budu saranay nirogi wewa.
Bohoma isthuthi
අයියේ මම විදෙස් ගත වෙලා ඉන්නේ ඉතින් ටික ටික දවසක් දෙකක් වැඩ සටහන බැලුවා ගොඩක් ලස්සන වැඩසටහනක් පරිස්සමෙන් ඉන්න
බොහොම ස්තුතියි මල්ලො
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
ඇත්තටම මෙයාගෙ acting..හරිම natural...... අපිත් හරි ආස කෙනෙක්
බොහොම ස්තුතියි
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි නිර්ව්‍යාජ චරිතයක් ❤️
බොහොම ස්තුතියි
ඔබ හරි 💐🌷💐🌷👍
Eka hodai .
ඔබට ජය ඉදිරි ගමනට.කැළුම් මහත්මා ඔබටත් ජය
බොහොම ස්තුතියි
හරිම ලස්සන වැඩසටහනක් අදත් නැරඹුවා ..බොහොම ස්තුතියි කැලුම් අය්යෙ ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී
💐🌷💐
Isuru nam supiri appah... Jeewithe weradi paarawal wala noyaa ovidiyatama inna lebewah... !!
Thank you for doing this interview.. I really appreciate your work. Bringing more quality to all the program s. Thank you Isuru for inspiration to many out there. All the best
Many thanks fir tour kind words
Great encouragement to move forward with more quality productions
Please keep watching
More interesting stuff on line to come
Wow nice, humble and talented actor. Very articulate person good luck Isuru
👍👍👍👍
හරිම ආසාවෙන් බැලුවා. හරිම අවංක අදහස් ඉසුරුගෙ මුවින් පිටවුනෙ. සමහරු interview එකට ඇවිත් කරන්නෙත් රගපැමක්. ඉසුරු එහෙම නැ හදවතින්ම ඔහුගේ වචනයෙන්ම අදහස් දක්වනවා. කැලුම් ඉතාමත් ඉවසිලිමත් නිවෙදකයෙක් ආරාධිත ශිල්පියාට කතා කරන්න ඉඩදීලා ඔහුගේ නිපුනත්වය විදහා පානවා. කැලුම් කොහොමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් නෙ ♥️
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
💐💐💐💐
තෙරුවන් සරණයි
@@kalumwijesooriya බොහොමයක් ස්තුතියි, ඔබගෙ පිලිතුරට. මා එකගයි ඔබ සදහන් කර ඇති දේ පිලිබඳව. මා කැමති අය අතර මම share කරන්නම්
🙏🙏🙏💐
හරිම වාසනාවන්ත දෙදෙනෙක් .සැමදා ජය පතමි .👍❤❤❤❤
බොහොම ස්තුතියි
කැලුම්ගේ කමිස ටික නම් හරිම කලාත්මකයි ලස්සනයි.😍වැඩ සටහනටත් සුභ පතනවා....
බොහොම ස්තුතියි ඔබේ මේ අගයීමට සහ සුබ පැතුමට
තෙරුවන් සරණයි
කැලුම් දැකීම ගැන බොහෝම සතුටු යනවා ගොඩාක් කාලෙකට පස්සේ තමයි දැක්කේ ඔයාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබෙන්න ඕන
ඉසුරු බොහොම සතුටුයි ඔයා රඟපාන නාට්‍ය අපි බලනවා ඔයාටත් දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ බුදුසරණයි විශ්වයේ ශක්තිය ලැබේවා සුභ අනාගතයක් මව වේවා මම කුවේට් ❤️❤️❤️❤️🌷🌷🌷
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
,හොඳ වැඩේ...😄😄😄👍👍..මෙන්න මෙයා ඇවිත් අද program එකට..
😂😂👌👌👌👍👍
mamath godak adhareyi niyamama naluwa oyanam isuru malli anka ekatama enna ona lankavenma oya athi dhaksha naluvek boru sobana na oyage oya godak awankayi
Proud to be rahulian... god bless L H A brother... keep it upzzz...❤❤❤❤❤❤
Many thanks 💐🌷💐🌷
Please share this video in your social media and what’s app chat groups so more people could see
@@kalumwijesooriya definently mr. kalum.....❤❤❤
කැලුම් ඔයා නියම කලාකරුවන් සොයා යන ගමනට අවංක සුබාශිංසන ❤🙏😇
🙏💐🙏💐🙏
පුදුම සතුටක් සහෝදර පාසලේ එකම පාසල් බස් රථයේ ගියපු අඳුනන ඉසුරු අයියේ ඔයා ගැන, ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..ආඩම්බරයි ගොඩක්. කැලුම් අයියේ ඔබ ගැනත්😘
බොහොම ස්තුතියි නංගී 💐🌷💐
You are great person talented actor I want to tell you this your words are true 👍
Kalum sir............. I love u....... Thank you so so so much......🙏🙏🙏🙏❤️❤️❤️❤️💯💯❤️❤️❤️❤️
Many thanks for watching
Awankwama nihathamani kalakaruwek isuru theruwan saranai mtcho. Bs
Bohoma isthuthi 💐🙏💐🌷
Army uniform .. ඇදගෙන . ඉන්න photo එකේ මාර Handsome 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
ඔව්. ඒක ඇත්ත
Theruwan saranai. Oba depalatama. ❤🙏 Lassanai godak wada satahana.. 🌻
පලවෙනි වතාවට බලන්නේ ඉසුරු දැක්ක නිසා බැලුවේ ලස්සනයි වැඩ සටහන ඉසුරු තමයි මම ආසම නලුවා👍👍
බොහොම ස්තුතියි
🌷💐
දිගටම බලන්නකො...
Mama harima kamate insuru mlle oýàtà
Jivetha maru oyaga captan .niyamae esuuuuuu oyaga saba jivitha hithaganna puluwan vadi param parawa akka thiyana sambanda dakkama
Bohoma isthuthi
Theruwan Saranai
Kalum aiya oyata budu saranae
🌷💐
You're a true professional Kelum ayya! Isuru has a promising future! Would love to see Hemal, Isuru and Uddika together in one movie. Kelum ayya, please interview Hemal and Uddika also. Stay safe and bless you guys always...
Many thanks for your kind words.
Appreciate it very much
Yes. I will try my level best
හරවත් කතා බහක්.ගතයුතු දේ බොහොයි.ස්තුතියි..වැඩසටහනට අයියේ..❤️❤️
බොහොම ස්තුතියි
ඇත්තටම මං ආසම නළුවෙක් ..ඉසුරු මල්ලි ...කැළුම් අයියා ඔයත්...පොඩි කාලේ ඉදලා ඔයා ඒ විදියමයි💓💓💓💓💓💓
බොහොම ස්තුතියි නංගී 💐🌷
Sehina genena kumariye...
Best...adambara kamata enna kota harima lassanai...❤❤❤
Bohoma isthuthi