Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙ වැඩසටහන ඉතාමත් ආසාවෙන් බලනවා රත්න සෙන මහාත්තයා හරිම වැදගත් කෙනෙක් ජයම වේවා මෙ කරනා සෙවයට මෙ වැඩසටහන කරන ඔබතුමාටත් තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
Subcribe and share with your sociaty
බොහොම වැදගත් රත්නසේන මහත්තයෝ ❤❤❤
Subcribe and share please
නවීන විදියට ගව නිවාසයක්.... හදන විදිය ගැන දානවනම් ගොඩක් වැදගත්
Next
ගොඩක් වැදගත් වැඩ සටහනක් දිගටම කරගෙන යන්න බොහොම ස්තූතීයී... ❤
Thanks ,subcribe and share with your friends
ගව ගාලක් නිවැරැදි ව හදා ගන්න එක ගැන වීඩියෝ එකක් කරන්න
Thank you for educating farmers.
Subcribe and share with your friends
Good video
ඔබගේ මිතුරන් අතරත් මෙම වීඩියෝව සහ youtube නාලිකාව ශෙයා කරන්න දැනුම වැඩි කරගන්න.
ගව නිවාසයක් හදන ආකාරයත් දාන්න
Ow. Eka godak watinawa
අපද්‍රව්‍ය බැහැර කරන එකත් ඕනි
Ow සාමාන්‍යෙන් කුඩා පරිමාන කිරිගොවිපලක් කිරි හරක් දෙන්නෙක් දාන්න වගේ ගාලක් හදන ආකරයයි අපඩ්‍රව්‍ය බැහැර කරන් විදිහයි ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද
Ow ehema vedio ekak godak wadagath
😢
අපේ ගම් පැත්තේ ගිනි තණකොළ තමයි තියේන්නේ, මේවගේන් හොද ගව ආහාරක් සාදාගන්න පුලුවන්ද
Puluwan 0701940100 call
thanks for the info ❤
මේ ප්‍රදේශය කොහේද
❤
Wow super
Kuwait eke satunta denne viyali kola hoondata kiri gannawa mokkakda wenasa
එතකොට වියළි පදාර්ථ ඇඟට ඇතුල් වෙනවා වැඩියි. වියලි පදාර්ථ වැඩිපුර ඇඟට ඇතුල් වුනොත් කිරි නිෂ්පාදනය වැඩියි.ඒක තමයි අපිත් කියන්නේ,පුළුවන් තරම් සතුන්ට කන්ඩ දෙන තණකොළ වල ජලය අඩු කරලා කන්න දෙනවා කියලා
94773782149 call karanne
පැචොන් දඩු 10 පමන අඩි 2.5 වලක හිටෙව්වොත් කොපමන බර කින් අ ස්වැන්න ලබාගත හැකිද
ඔබ එම වලට යොදන කාබනික සහ රසායනික පෝර ප්‍රමාණය අනුව අස්වැන්න වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වර්ග මීටරයකින් කිලෝ 6-10 දක්වා ප්‍රමාණයක් ගන්න පුළුවන් දවස් හතලිස් පහක් ඇතුළත.
Hemadama video ekak enkan balagena inne. Me mahatthaya gawa petaun ganna innawda
පොල්වගාව තුල තෘන හදන ක්‍රමවේදයක් ගැන සදහනක් කරා ඒ නම පැහැදිලි commnt එකක් දානවද
ඒ මහත්තයගේ නම්බර් එක විඩියෝ එකේ තියෙනවා ඒ මහත්තයට කෝල් එකක් දෙන්න
Where we can buy female calves ? Are they selling from Ridiyagama Farm or any other farms ?
There is a big issue of purchaseing animal, if i will get to know will inform you.
Gawa නිවාස yak hadanaheti danna
මං කුලියපිටියෙ ..දැනට කුවේට් එකේ ඉන්නෙ..ලංකාවට ආවම මට රත්නසේකර මහත්තය මුන ගැහෙන්න පුළුවන් ද.... මන් හිතාගෙන ඉන්නෙ සල්ලි ටිකක් හොයන් ඇවිල්ල ගව පාලනය පටන් ගන්න..දැනට මට අක්කට බාගයක් තියනව හුදකලා පැත්තක.❤
For more information call 0710350010
ඔබතුමාගෙන් වැස්සි පැටවුන් මිළදි ගැනිමට හැකි ද
මෙයා පැටව් විකුණන් නෑ
Hoda sathtu 5 hoya hanna puluwamda
You had better contact veterinarian at your nearest .
🙏🙏🙏🙏🙏
Share for more subcribe please
දඩු සිටුවන ක්‍රමය මොකද්ද
අඩි දෙකයි දෙකේ පරතරයට හිටවන්න, එහෙම නැත්නම් වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියට හිටවන්න.
මේ මහත්මයාගෙන් නෑම්බියන් හෝ වැස්සී පොඩි පැටව් ගන්න බෑද
Call him
මෙයා ගාව කිරි එලදෙනුන් මිලදි ගැනිමට නැද්ද
Not available in this movement
මට දඩු කැබලි ටිකක් දෙන්න පුළුවන් ද මං ගල්ලේ
Call to his number, number is there