වසන්තගෙන් චානකට උණුසුම් කනේ පාරක් - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 558

  • @upekshikajayaratne3165
    @upekshikajayaratne3165 7 дней назад +41

    ඇත්තටම මේ හිරු ටීවී එකත් දවසක රාජපක්ෂලා වගේ නැති වෙලාම යන්න ඕනෙ 🙏🙏

    • @checkmate-oi3ch
      @checkmate-oi3ch 4 дня назад

      එහෙනම් උබලා අපිට පොලුයි හාලුයි දීපන්

  • @nishanthifernando6748
    @nishanthifernando6748 10 дней назад +223

    අනේ බුරුව චානක කවුද බොල මේ පොල් ප්‍රශ්න ඇතිකලේ තොපි කරපු අපරාධවලට තමා අද රට මේ තත්ත්වයට මුහුණ දිලා තියේන්නෙ ලැජ්ජාව නැතිව තව කියවනවා

  • @tharakaudayanga5249
    @tharakaudayanga5249 8 дней назад +36

    මොකෙද්ද බන් මේ චානක කියන්නෙ... ඌ කියන්නෙ මොකක් උනත් මෝඩ හැසිරීමනම් අප්පිරියයී.. පොල් ප්‍රශ්නෙ ආපු එකට ඌ හෙන සතුටින්...

  • @chathurat424
    @chathurat424 10 дней назад +135

    ප්‍රශන හදපු උන් ඉක්මනට විසදන්නලු 😂

    • @heshru
      @heshru 10 дней назад +2

      Poddak explain karapanko kohomada pol prasnayak haduwe kiyala 😂

    • @nuwanjithsanathchandra3409
      @nuwanjithsanathchandra3409 10 дней назад +1

      ​@@heshruai yako un ne kalin andu kale. pol wadipurath ekka waga karanna thibbane

    • @TUBEH991
      @TUBEH991 10 дней назад

      ​@@heshru තෝ දන්නෙ නැද්ද පොල් ඉඩම් අක්කර ගනින් කට්ටි කරලා රනිලා විකුණපු හැටි..

    • @SandeepPrabasha
      @SandeepPrabasha 10 дней назад +1

      Masa 2n ගෙඩි හැදෙන පොල් ගස් තියනවද ​@@heshru

    • @heshru
      @heshru 10 дней назад +3

      @@SandeepPrabasha tipper wenna epa AKD anduwata banne Naha mama 😁 mama ahawwa pol prasne kalin andu haduwe kohomada kiyala ? Masa dakak newei Machan api awurudu 5 ma deela Balamu . Hodak karoth hodai waradinam a waraddath accept karanna. Mokada oya politicians ka sudda karala apita wadak naha Machan

  • @Ranganaudesiri
    @Ranganaudesiri 10 дней назад +113

    කණට ගහනවා බලන්න අපු මං 😅😅😅

  • @rubymohamed712
    @rubymohamed712 10 дней назад +25

    “ඔව් ඔව්, හාල ප්‍රශ්නත් තියෙනවා, පොල් ප්‍රශ්නත් තියෙනවා. ඒ හැම දීටම වැඩ අපේ රට කාපු අනිබේලගේ ප්‍රශ්නත් තියෙනවා. ඒ හැමදේම මේ ආණ්ඩුවෙන් විසඳයි කියන විශ්වාසයත් තියෙනවා. කාලය බල බැලවෙන්න තව අවුරුදු 5ක් තියෙනවා. හොඳේ.”

  • @nishtv797
    @nishtv797 10 дней назад +65

    "හිටපල්ලා පොල් මිළ අඩුවෙනකම්... ගහනවා පොල් මේකට සම්බන්ධ උන් සේරම හැදි ගෑවිලා යන්න.." ඔන්න ඔහොමයි අපේ ආච්චි කිවුවෙ... 🤣🤣🤣👍

    • @roshanthasilva113
      @roshanthasilva113 10 дней назад +1

      😂😂😂😂

    • @nishtv797
      @nishtv797 10 дней назад

      @roshanthasilva113 එහෙම උනොත් වැඩේ විනාසයි නේ 🤔🤣👍 සුභ දවසක් යාලුවා 🙏🙂

    • @rinzyousmand
      @rinzyousmand 7 дней назад +1

      😂

    • @nishtv797
      @nishtv797 7 дней назад +2

      @@rinzyousmand 🤣👍 ජය වේවා යාලුවා 🙏🙂

  • @sahithaprasad7204
    @sahithaprasad7204 9 дней назад +17

    මිනිස්සු ගේ ප්‍රර්ශ්න ගැන හිනා වෙවි අහනවා .. Thank u hiru tv මේ වගේ තව video දාන්න

  • @isharanilmini9233
    @isharanilmini9233 10 дней назад +50

    නියමඊ වසන්ත

  • @shereenperera1534
    @shereenperera1534 10 дней назад +69

    පාරිභෝගිකයන්ට ආදරේ කරපු තරම තමයි මේ....joker කෙනෙක් වෙන්නෙ නැතිව රජයට සහයෝගය දිලා ඔබලා කරපු පදිරි වැඩ හදාගෙන රටට සාපයක් නොවි ඉන්න...

  • @arthurslifetips
    @arthurslifetips 9 дней назад +10

    පගයලා රාජ්‍ය සේවේ දූශිත කරලා, පොල් සංවර්ධන මන්ඩලේ කාලා,, දැන් එනවා ලොරි ටෝක් දෙන්න😊😢

  • @ridmatharuka9586
    @ridmatharuka9586 10 дней назад +107

    චානක කියන විදිහට ආණ්ඩුව ගත්ත ගමන් ආණ්ඩුව පොල් හිටෙව්වා නම් වී වැපුරුවා නම් අද මෙහෙම හිගයක් ඇති වෙන්නෙ නෑලූ...😂😂😂😂

    • @ruweemadu9332
      @ruweemadu9332 10 дней назад +2

      ඒ තරම් මොලේ බයියන්න්ගේ 😂

    • @DilshanSanjeew
      @DilshanSanjeew 10 дней назад

      😂

    • @MilindaWickramarachchy-rh2se
      @MilindaWickramarachchy-rh2se 10 дней назад +8

      මුන් මේ අහසින් කඩන් පහත් වෙලා වගේ ඉන්නේ....මුන් ඉන්න කාලේ අපි හොඳට කාල බීලා ජීවත් උනානේ...😂

    • @nalakagayan9758
      @nalakagayan9758 10 дней назад

      Ekathanai machan kohoma gonnauda kalin andu wala idala tiyenne

    • @Niroshchaamin
      @Niroshchaamin 5 дней назад

      මුන් මොනවටද ආයිමත් ඇවිල්ලා ඉන්නේ ගොං අලියා

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 10 дней назад +49

    අඩෝ දැන් පොල් ප්‍රශ්නේ ඇති කරේ, npp එක වගේනේ තනිකරම යන්නේ

    • @voyageSVM
      @voyageSVM 10 дней назад

      ඉතිම් ඔව් යකෝ ඔවුන් එන්න කලින් මේ ප්‍රශ්න තිබ්බද?😂පොල් ප්‍රශ්නෙ?

    • @MistaJ28
      @MistaJ28 10 дней назад +4

      ​@@voyageSVM ඉතින් යකෝ පොල් වතු අක්කර ගණන් ගස් කපල විකුණල පොල් වගාව වැඩි කරන්න පොහොරවත් ආනයනය කරල තිබ්බෙ නැත්තෙ උබෙ රනිලනෙ😂 අවුරුද්ද අන්තිම වෙනකොට පොල් වැවෙන්න ගසුත් නැතුව, වැවිල තියන ගස් වල පොල් එන්න පොහොර නැතුව තියෙද්දි උබෙ අම්මද පොල් දෙන්නෙ එතකොට😂😂😂

    • @dineshmadusanka2644
      @dineshmadusanka2644 10 дней назад +1

      උබේ මොලේ තරම හිතා ගන්න පුලුවන්​@@voyageSVM

    • @Cricket_feaver444
      @Cricket_feaver444 10 дней назад

      ​@@voyageSVMado bn ub keeya wasared inne..1 wasared..😂

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 9 дней назад

      😂😂😂​@@voyageSVM

  • @shiranthifernando2904
    @shiranthifernando2904 10 дней назад +29

    මුං ඉතින් පාර්ලිමේන්තුවට පුරුදු උන් පුරුදු වාචාල කටවල් එහෙම්මමයි....ඔහේ කියෝනවා..☹️

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 10 дней назад +21

    චානක කියන එකා නාමලයගෙ ලෙවකන එකෙක්😂
    කවුරුත් ඒක දන්නව
    අනේ මුන් වැටිච්ච තැනක්

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 10 дней назад +9

    😂😂 ප්‍රශ්න විසඳපු චානක කතා කරන්නේ😂😂 මුං පොල් දුන්නේ වට ප්‍රමාණය මැනලනේ😂😂

  • @Nippa_96
    @Nippa_96 10 дней назад +17

    කකුලෙන් අදින් නැතුව බලන් ඉමු අපි චන්දේ දුන්නෙ සජිත්ට..
    මේ මිනිස්සුත් ආවා විතරයි ආව ගමන් පොල් මවන්න බෑනෙ😂

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 10 дней назад +47

    හොරුන්ට කතා කරන්න අය්තිටක් නෑ.

    • @dilharawijekoon6641
      @dilharawijekoon6641 10 дней назад

      හොරැනමි දැන් හිරේ දාන්න පුලුවන්නේ හොරා කාපුවා
      අය කරගෙන...බොරැවට කෙඳිරි ගාන්නේ නැතුව...

  • @dilumdamayantha879
    @dilumdamayantha879 10 дней назад +14

    අඩෝ තොපි කැදත් නැති කලා.දැන් බයිලා ගහනව

  • @dilmibo4955
    @dilmibo4955 10 дней назад +24

    නෙද්දකින් චානක කියන එකා හිතන් ඉන්නේ පහුගිය කාලේ ආණ්ඩු කරේ මාලිමාව කියලා

    • @KasunUdayanga-rq4no
      @KasunUdayanga-rq4no 10 дней назад

      ඒ උනාට පහුගියකාලෙ පොල් 120/130

    • @dilmibo4955
      @dilmibo4955 10 дней назад

      @ පහුගිය කාලේ තිබුන පොහොර හිගට , මෝඩ විදිහට ගෙන ආපූ කාබනික පොහොර ප්‍රතිපත්ති, මයිටා හානියේ පසු බලපෑමි මේවා. ඒවා එන්නේ පසුකාලිනව. චානකලා හරක් වාගේ ඒ කාලේ ඕවා ප්‍රශ්න කරන්න තිබුනා. නමුත් පොල් වල මිලේ මාෆියාවක් තියෙනවාදැන්. එක පාරිභෝගික අධිකාරිය එක්ක හොයන්න ඕන

  • @isharanilmini9233
    @isharanilmini9233 10 дней назад +49

    යකෝ පොල් නැත්නම් අලුත් රජය මොනවා කරන්නද

    • @W.A.S.L
      @W.A.S.L 10 дней назад +2

      unta karanna deyak nedda.kiuwenam api awama polim yugaya iwarai kiyala.denui polim yugaya patan gaththe,dudlyge salli walata yatawunu jeppo

    • @pour-music
      @pour-music 10 дней назад +1

      Sira ​@@W.A.S.L

    • @V1234gam
      @V1234gam 10 дней назад

      ​​@@W.A.S.L මෝඩයෝ පොල් කියන්නෙ ගහක හැදෙන ඵලයක් මිසක් මැජික් වලින් මවන්න පුලුවන් දෙයක් නෙවෙයි...

    • @sulaVidu-yj4rs
      @sulaVidu-yj4rs 10 дней назад

      ​@@W.A.S.L හිතුවද මේ ටික කාලෙන් ඔක්කොම ප්‍රශ්න විසදන්න පුලුවන් කියල. ඒක හිතනවට වඩා ලේසි නෑ.

    • @Handlethis-g3d
      @Handlethis-g3d 10 дней назад +1

      ​@@W.A.S.L විවේචනය විතරක් කරන එවුන්ව ගනන් ගන්නෙ නෑ බන් 😂 උබවත් එච්චර තමා 😂

  • @Lasantha-r3n
    @Lasantha-r3n 10 дней назад +20

    පොල්ගස් කැපීම , පොල් ඉඩම් පොඩි කැබලිකඩා විකිනීම සහ කුරුම්බා විකිනීම සම්පූර්නයෙනම නවත්වන්න.

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 10 дней назад +10

    Wasantha sir great leader we proud our new leader anura sir we proud our new leader anura sir 👍 👏 🙌

  • @YoutubeBlmu
    @YoutubeBlmu 10 дней назад +24

    බයි චානක😂

  • @romankumara8561
    @romankumara8561 10 дней назад +30

    Rajapakshalage bath belaya😂😂

  • @sarathamaraweera7163
    @sarathamaraweera7163 7 дней назад +1

    සුපිරි කතාවක්. 👍

  • @gayanasanka964
    @gayanasanka964 10 дней назад +4

    අනේ අපිනම් 120-130 ට පොල් ගන්නවා... චානක්ටත් ඕනි නම් එන්න.... 😁😁😁😁😁 අපරාදේ නේ 240 ක් 250 ක් දෙන්නේ... අඩුවට ගන්න තියෙද්දී.... 😂😂😂😂😂

    • @VihangaKeshan-hr2tr
      @VihangaKeshan-hr2tr 10 дней назад

      හැබැයි ඌ ඇත්ත කි⁣ව්වෙ මෙහේ පොල් 200 න් වගේ යන්නෙ
      ඔයා කොහේද 🥲

  • @Cricket1234-m4j
    @Cricket1234-m4j 10 дней назад +19

    මුන් මාර සතුටින් ඉන්නේ .කමක් නැහැ මීනිස්සූ කොහොමත් කාල බීල ඉදී

  • @Nashath12Mohmmed
    @Nashath12Mohmmed 10 дней назад +2

    වසන්‍ත සහෝදරයා පාලන මිලක් දෙන්න හැම කඩේකටම

  • @MNO20000
    @MNO20000 10 дней назад +11

    😂😂😂
    මූ චන්ද 20000 ක් වත් ගත්තෙ නෑ😂😂😂😂😂

  • @cocktailsathome1789
    @cocktailsathome1789 10 дней назад +26

    කුරැම්බා විකිනීම තහනම් කල යුතුයි.තැබිලි පමනක් බීම සදහා විකීනිමට අවසර දිය යුතුයි.

  • @hsooriyaarachchi78sooriyaa37
    @hsooriyaarachchi78sooriyaa37 4 дня назад +1

    යකෝ අපි ඩිසල් ලිටර් 10 ගන්න දවස් තුන හතර පොලිමෙි හිටියා ඒ දවස්වල මුන්ගේ කනාවනමිි හරියට රටෙිි කිසිම ප්‍රස්ණයක් නැතිව හරියට රට ගෙනගියා වගේ තොපි කාලා ගියපුවා තමයි මෙිි විදවන්තේ

  • @harshanaabeyrathna4654
    @harshanaabeyrathna4654 10 дней назад +14

    අඩෝ බං කොහෙද බං ඒ දිස්ත්‍රික්කේ

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 7 дней назад +1

    කසාද බැදලා හනිමුන් ගිහිල්ලා පහුවෙනදට බබා හම්බ වෙනකම් බලන් ඉන්න මහජන මුදල් හොරා නොකා රට සුරපුරයක් කල සෙට් එක😂😂😂ඒ කාලෙ අපි හොදට කෑවා බිව්වා. කිසිම අගහිගයක් නෑ😂😂😂

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 10 дней назад +8

    වසන්ත මාපියාව අල්ලන්න...

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 10 дней назад +5

    චානක ඔයාල කව්ද රට පුරවැසියන් ගැන කතා කරන්න .

  • @chinthapriyadarshani3786
    @chinthapriyadarshani3786 10 дней назад +5

    පට්ටම හොරු ඇවිත් රට ගැන කතාකරයි😂😂😂

  • @ravindrakarunarathna1898
    @ravindrakarunarathna1898 10 дней назад +3

    යකෝ මේ ආණ්ඩුව පත්වුණා විතරයි ඔහොම ඉඳපිය කෑනගහා

    • @virajrathnayake-k6e
      @virajrathnayake-k6e 10 дней назад

      හරි දැන් තුනෙන් දෙක ලැබිල තියෙනවනේ රටෙන් හරි ගේන්න පුළුවන්..... දැන් බයිලා ගහලා වැඩක් නෑ ප්‍රශ්නෙ විසඳන්න ඕනේ

  • @damiththaranga2930
    @damiththaranga2930 10 дней назад +3

    රජයේ අඩු පාඩු ඇති.හැබැයි චානකලා වගේ උන්ට බෑ රෙද්දක් ඇදන් ඒවා කියවන්න.

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 10 дней назад

      චානකට බැරි නම් මහත්තයෝ වසන්ත සමරසිංහල අඹුඩේ ගහගෙන තමා කතා කරන්න ඕනෑ

    • @damiththaranga2930
      @damiththaranga2930 10 дней назад

      @DharmasenaDharmasena-x6v ගොනෙක් තමයි හැබැයි ඒක public කරන්න එපා😂 දර්මසේන

    • @MadushankaUllalavige
      @MadushankaUllalavige 10 дней назад

      ​@@damiththaranga2930...ගොනෝ chanaka කියන්නේ හරිනි වගේම උපාදි 2 ක් තියෙන මනුෂ්‍යයෙක් මොඩයෙක් නෙවෙයි ..ඒ වගේම ආචාර්ය දැනට හදාරන මනුෂයෙක් හරිනිගේ වයසට එන්න කලින් ලංකාවේ අගමැති වෙනවා අනිවාර්යයෙන් ...චානක අයියා..❤

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 10 дней назад

      @@damiththaranga2930 කොහොමටත් ඔබල වගේ ජෙප්පංගෙ කටේ තියෙන්නේ හරක් බූරුවො ඔය වචන තමයි ඉතින් වෙන ගත හැකි වචන මුකුත් නෑ bro

  • @champabasnagoda5403
    @champabasnagoda5403 10 дней назад +2

    Niyamai Wasantha. Hiru news apinam balanne na.Hiru oyala kuhakai.

  • @sajnaamadoru5943
    @sajnaamadoru5943 10 дней назад +4

    Mr. Wasanthata jayawewa

  • @Travelrich84
    @Travelrich84 10 дней назад +3

    එතකොට වීරකැටිය තියෙන්නෙ හම්බන්තොට නෙවෙයි ද 😂😂😅

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 10 дней назад +1

    මේකා මොකෙක්ද අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න සතුටින් කතා කරන්නේ..😡😡😡

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 10 дней назад +3

    මුන් ඔක්කොම එකයි..😊

  • @KasunMadusanka-t6g
    @KasunMadusanka-t6g 10 дней назад +2

    රිලව්න්ට විසදුමක් දෙන්න.අපි ඉස්සර කඩෙන් පොල් ගත්තෙ නැ..

  • @YasodaraVimukthi
    @YasodaraVimukthi Час назад

    රටටම තියන එකම පිලලේ තමයි මේ හිරැ නාලිකාව. තහනම් කරන්න ඕනේ මේ නාලිකාව.🤐

  • @dineshjayasekara2598
    @dineshjayasekara2598 10 дней назад +2

    මේ ලැට් වල CCTV හයි කරලා රටට පෙන්වන chanel එක නේද?

  • @DIZKO_
    @DIZKO_ 10 дней назад +2

    කනට ගහන එක බලන්න ආපු මම😂

  • @TharangaSampath-p7j
    @TharangaSampath-p7j 8 дней назад +1

    නාමල්ගෙ කොලු කාරයා චානක කියන්නෙ😂 පොලු උරන්නා😂

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 10 дней назад +1

    කනට ගැහුවද.. 😮😮😮😮

  • @prasadwijerathna8659
    @prasadwijerathna8659 10 дней назад +2

    රට හපයක් වෙන්නම කාලා , කඩිමුඩියෙ විසදන්නලු.

  • @dulochanamanika7896
    @dulochanamanika7896 10 дней назад +1

    ගස් වලින් මිලක් ගහල ගෙඩි බිමට දාන්නෙ නෑ.මනුස්සකම තියෙනව නම් ම්ල පාලනය කරන්න මිනිස්සුන්ට පුලුවන් .

  • @AduwataDotelk
    @AduwataDotelk 8 дней назад

    ප්‍රශ්න හදපු උං ප්‍රශ්න නිර්මාණය කරපු උංම ඇවිත් අහනව ප්‍රශ්න වලට උත්තර මොනාද කියල 😂😂😂

  • @MN-MR
    @MN-MR 10 дней назад +1

    ඕකනේ ප්‍රශ්නේ, මාස 3 පොල් පැලෙන් ගෙඩි හොයන්න කියනවා 🤣🤣🤣

  • @FaznaNadheem
    @FaznaNadheem 8 дней назад

    චානකට තියන අමාරුව පක්ෂ පැරදිච්ච ඇරියස් එක 😂😂😂

  • @dilruwanperera7336
    @dilruwanperera7336 10 дней назад +1

    කට වහාපන් චානක😂😂

  • @Kushan865
    @Kushan865 10 дней назад +1

    කනට ගැහුවේ නෑනේ...😂😅😂

  • @MenakaJayathunga
    @MenakaJayathunga 10 дней назад +1

    පොල් 🥥 ගෙඩිය ගැනත් පාර්ලිමේන්තුවේ තර්ක කරනවා. අනේ මන්දා බම්.😅

    • @ishanperera8241
      @ishanperera8241 8 дней назад

      දෛනිකව පාවිච්චි වෙන හින්දා

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 10 дней назад +2

    This not big matter it's OK no problem

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 2 дня назад

    මුන් රටට කෙල වෙනකං ඉන්න උන්

  • @HejsjDjjj
    @HejsjDjjj 6 дней назад

    කනට ගහන කන් බලන් හිටපු මම😅

  • @NiroshAlwis
    @NiroshAlwis 7 дней назад

    160 ඉදන් මෙහෙ තියෙන්නේ වරෙන් සල්ලි අරන් පිනට බැ 😂😂😂

  • @chathurabhasahana483
    @chathurabhasahana483 4 дня назад +1

    Kaiyai phada gadai vitarai 😂😂😂the 😂

  • @shanikadarshani6206
    @shanikadarshani6206 9 дней назад

    මේවා විසදපු දවසට සීයට තුන කලිසම අස්සේ තමා ඉතිරිවෙන්න විපස්සෙ උන්ට......
    ගොන් 🌞

  • @amalrangeka3339
    @amalrangeka3339 9 дней назад

    කයිවාරු නවත්තල ජනතාවගේ ප්‍රශ්න විසදන්න.

  • @MaduriKaushaLYA-e4o
    @MaduriKaushaLYA-e4o 7 дней назад

    මුන් කරපුවා අපිට මතක නෑනේ.

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 7 дней назад

    යකෝ මුන් අදද බඩෙන් එලියට ඇවිත් තියෙන්නෙ .තොපි හරියට රට හැදුවනමි මෙි ගැටලු නෑ.

  • @n45462
    @n45462 5 дней назад

    චානක මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් අහලා හාල් ගේන්ඩ ඕනෙ නෑ ඔබතුමන්ලා කරපු හරිය අපිට පේනවනේ දැන්වත් කකුලෙන් අදින්නැතුව පොඩ්ඩක් බලාගෙන ඉන්න ලබන සැරේ ඔබතුමාටත් නිවාඩුවක් ගන්න හදලා දෙන්නම්කෝ

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 7 дней назад

    පොල් රට යැවීමත් නවත්වන්න.

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug 9 дней назад

    අම්මෝ චානක ඒ කාලේ ඔයලගේ කලේ අපි වින්ද දුක් අයෙනම් ඒ වගේ කලයක් මගේ මව්දෙරනට එපා,,,,

  • @indikarathnayeke4295
    @indikarathnayeke4295 7 дней назад

    ආ එකක් මේ අය පොල් වතු කට්ටි කර කකර සැපට හිටිය අය

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 4 дня назад

    පොල් ගෙඩිය 500 ට ගියත් හාල් කිලෝ1 300 ගියත් අපි මාලිමාව වට මොකද තොපි පල් හොර හැත්ත බල්ලෝ අපිට මාලිමාව වේ ඒ මිනිස්සු විස්වාසයි ...රට.♥ ම

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 10 дней назад

    බඩු මිල ඉහල යාමයි විපක්ෂයේ සතුටයි අතර තියන සම්බන්දය පැහැදිලි කරල දෙන්න කවුරුත් නැතෝ!

  • @malaniweerasinghe4785
    @malaniweerasinghe4785 10 дней назад +1

    ⁣මුන් තමයි ප්‍රශ්න හදන්නෙ.

  • @SLCVibes
    @SLCVibes 8 дней назад

    කොස් කොල ක්‍රෝටන් කොල කාපු උන් නේද මේ දැන් පොල් පපෙරේතයෝ වෙලා ඉන්නේ

  • @SamanPalitha-b6c
    @SamanPalitha-b6c 3 дня назад

    අනේ චානකයෝ තෙල් පෝලිම් එද්දී තැන අමතකද😂😂😂

  • @IshanShanuka-y8c
    @IshanShanuka-y8c 6 дней назад

    පාර්ලිමේන්තුවේ මෙ වගෙ විසදුම් කතා කරනවමද කොහෙද

  • @GAmebalPerera
    @GAmebalPerera 10 дней назад

    Malimawata jayawewa❤❤❤❤

  • @RanilChaminda-l7o
    @RanilChaminda-l7o 4 дня назад

    මූට ජන්දෙ දීපු අයට පිස්සු. වෙන කියන්න දෙයක් නෑ, මූටත් පිස්සු. 😂😂😂😂😂

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h 9 дней назад

    රජයේ සේවකයින්ට මොකුත්ම නැද්ද ?

  • @Beautifulanka
    @Beautifulanka 7 дней назад

    හරිම හිතෙ අමාරුවකින් ඉන්න චානක නොහොත් පිනාකියා 😂😂😂 මුං හදුන් කුරු සුවදයි දැගලුවට චුටි ගිනි පත්තු කරන්න හදන මතක තියාගනිං පරයන් ඔක්කොම ඒ ගිනි වලට බැ රට අවුලවන්ඩ වතුර ලැස්ති රට පුරා ගිනි නිවන්ඩ..මම හතන්නෙ හතරක් ට තෙරෙයි වැස්සට ඉස්කොලේ ගියා නං වැල් පාලමෙන් හරි 😂😂😂

  • @chamaraduminda1914
    @chamaraduminda1914 6 дней назад

    Http නැටුවෙ නැති එක විතරයි...😂😂

  • @nilanthafernando1098
    @nilanthafernando1098 10 дней назад

    බය වෙන්න එපා.. පොල් දෙනවා.. කවිද බය උනෙ පොල් නෑ කියලා 😅😅

  • @nadunlolitha5927
    @nadunlolitha5927 10 дней назад

    Amu gotaya

  • @a.madhurikavishwadevi7752
    @a.madhurikavishwadevi7752 5 дней назад

    චානක උසේ තරමට වත් මොළේ නැහැනෙ😂

  • @SadaruWeerasinghage
    @SadaruWeerasinghage 8 дней назад

    පොල් පැලයක් හිටෝලා මාසෙන් දෙකෙන් පොල් එනවද නෑ වසර හය හතක් යනවා... එතකන් ඉවසන්න

  • @checkmate-oi3ch
    @checkmate-oi3ch 4 дня назад

    මම දැන් නැගිට්ටේ ආයිත් කොවිඩ් කාලයක් ආවද?

  • @ThameeraMadusanka
    @ThameeraMadusanka 9 дней назад

    පොල් වවන්න ඉඩම් බෙදන්න කියපන් බුරුවෝ....එතකොට තමයි ඔයාගේ දැනුම පේන්නේ..එකයි කරන්න ඔනී...😂😂😂😂😂😂

  • @AraliyaExpress
    @AraliyaExpress 7 дней назад

    මාස තුනෙන් පොල් ගෙඩි හැදෙන ගස් ඇත අමතන්න 😂😂

  • @gaspathum
    @gaspathum 10 дней назад

    නාමල්ගේ පස්ස සෝදන කෙනා සහල් ගැන සැලකිලිමත් වීම යම් ආකාරයක විහිළුවක් 😂😂

  • @KasunPeris
    @KasunPeris 6 дней назад

    මාස තුනකට කලින් බොල පොල් හිටවල දෙන්නද

  • @Udawalawewildtracksafari
    @Udawalawewildtracksafari 6 дней назад

    වලව්වෙ රෙදි හෝදන එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ... ..

  • @navakumarkandasamy4072
    @navakumarkandasamy4072 10 дней назад +2

    Hiru is happy 😂

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 9 дней назад

    අසාර්ථක වෙලා ෆේල් උන උන් ඇයි බන් උඩ බුරන්නේ

  • @Sachinboxing
    @Sachinboxing 10 дней назад +1

    පිම්පි චානක 😂

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 5 дней назад

    හිරු එක පට්ට ගේමක් දෙනව කුඩ්ඩව බේරගන්න😂

  • @mudithashanaka9320
    @mudithashanaka9320 9 дней назад

    මේ රටේ npp එකට ඉස්සරහට තිබ්බාට වඩා ප්‍රශ්න මවයි මිනිස්සු ජන්දේ දුන්නා වගේ තත්වය තෙරුම් අරන් වැඩ කරොත් අපි ඔක්කොම දිනුම් මූ වගේ කාලකන්නි ඇරෙන්න

  • @Lalithlkr
    @Lalithlkr 7 дней назад

    කවුද බං චානකයා ජාතක කරේ මුට සනීප නැද්ද බං

  • @dhanushkakumara5294
    @dhanushkakumara5294 10 дней назад

    එප්පාවල පොල් පැක්ටේරියේ දවසකට පොල්ගෙඩි 80000 රට යවනවාලු ...
    දන්න කෙනෙක් මේ ගැන හොයලා බලන්න

  • @indikarathnayeke4295
    @indikarathnayeke4295 7 дней назад

    බයිලා