හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-12-16

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 58

  • @SudarshaniPriyanka-gm2fo
    @SudarshaniPriyanka-gm2fo 2 часа назад +9

    ඔබතුමා එහෙම කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් මොනවද කරේ? එතකොට කවුරුත් මොකුත් කිව්වෙ නෑනේ ඇයි දැන් බොරුවට නටන්නේ

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Час назад +1

    🌻 සුභ දවසක් වෙිවා hiru නාලිකාවේ සැමට 🌻
    💕🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💕

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz Час назад +1

    අපේ ජනාධිපතිතුමාට ජයම ජයවේවා

  • @CasaBrando
    @CasaBrando Час назад +2

    ඉක්මනටම සජිත්ගෙ සංස්කෘතික අරමුදලේ සල්ලි හොරකම ගැන පරීක්ෂණ ආරම්භකරන්නකො

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 Час назад +3

    කයියෝ විහිලු සපයනවා..

  • @සමිරුඅයියා
    @සමිරුඅයියා 2 часа назад +7

    යකෝ මුන්ට හොයන්ඩ දෙවල් වෙනනැද්ද හොයපියව්කො රාජපක්ස කීයක් හොරකම් කරාද කියල සජියට බස් බෙදන්ඩ සල්ලි කොහෙන්දකියල

  • @rohanprasanna
    @rohanprasanna 2 часа назад +3

    ෆෙඩරල් දෙන්න පොරොන්දු වෙන්න ඇති අනිවාර්යයෙන්

  • @SkyCel-w7p
    @SkyCel-w7p 2 часа назад +4

    කාල කන්නි වේසිගෙ පුතෝ ඔච්චර සත්ති වාදිනම් තෝදැන්ද දැක්කෙ තොට ආචාරිය කියන කෑල්ල දැන්දදක්කෙ තොට ඒකලෙ ඒහේම දෙයක්නැකියල😂

  • @GaberGaber-rq4wh
    @GaberGaber-rq4wh 2 часа назад +2

    Vipaksaye ithuru tikath elawamu

  • @LankaYadeesha
    @LankaYadeesha 2 часа назад +1

    Yes it through

  • @nissankajayathilaka2017
    @nissankajayathilaka2017 Час назад

    😊😊😊

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 часа назад +1

    ඒක එක්කෙනාගේ චරිත සහතික සහ අධ්‍යාපන සහතික, පිළිබඳ සොයා බැලීමට කාලයක් යයි.. ඒවත් නිහඩව සොයන්න.අපිට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුව රටේ මුළු මහත් ප්‍රජාවගේ යහපත පිණිස කතා කිරීමයි..
    තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 часа назад

    Thanks ❤❤❤saudi saman

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 38 минут назад

    බිතර පෝලිමක් එන්නද හදන්නෙ

  • @shanshan8873
    @shanshan8873 Час назад

    Jayawewa

  • @sudeshniranga3223
    @sudeshniranga3223 Час назад +1

    බිත්තර 35 තියෙනවා හිරු ඒකේ උන් කඩේට ගිහින් උම්ගේ ගාන කියලා බිත්තර නෑ කියනවා😂😂

  • @MalaniPathirathna
    @MalaniPathirathna Час назад +1

    A.k.d.oyata. Adarei. Iiove❤🎉
    😊💖🧡💜❤️💓💝💘🥹🇱🇰😘💕💌🤍💛👍💪

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 42 минуты назад +1

    උන් කොහොම හොරු කියලනෙ කීවෙ,ඒ හින්දා කමක් නෑ,ඔයාලා බොරුනැති හොරු නැති අයනෙ, ඒනිසා ඔයාලා සුද්ද වන්ත්‍යොනෙ,බලන කොට අමුහොරුනෙ,උන් අවුරු 76 හොර,ඔයාලා දවස් 76 ය කරනවනෙ

  • @nalindasaman7178
    @nalindasaman7178 2 часа назад +6

    මහජනතාවගේ ජනාධිපතිතුමා ❤

    • @linalll1646
      @linalll1646 2 часа назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @sumithruwan4575
    @sumithruwan4575 2 часа назад +1

    ආදර්ශා කරදන

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Час назад

    පොල් මිළ ඉහල යන්න හේතු දෙකක් මම දකිනව.එකක් පිටිමකුණ නිසා පොල් පලදාව අඩුයි.ගෙඩි 10 ක් 15 ක් හැදුන වල්ලක දැන් ගෙඩි 3 යි 4 යි.ඒකත් පොල් පිටරට යවන කම්පැණිය වැඩි මිළට ගන්නව.බොහෝ දෙනෙක් පොල් ඒ කම්පැණියට දෙනව.පිටිමකුණ නිසා බොහෝ පොල්ගස් විනාශ වෙලා.

  • @NadunUdaraa
    @NadunUdaraa Час назад

    2020 2024 රටේ ස්වර්ණමය යුගය නිමා කරමින් ගොන් jeppo රට ගත්තා
    අපේ රටේ ජනතාව කොච්චර නං සතුටෙන් ද ඒ කාලේ හිටියේ 😢😢
    දැන් අපිට ඒ කාලේ වගේ athal එකෙන් ඉන්න වෙන්නේ නෑ
    2029 sjiyawath ජනාධිපති කරලා බලමු

  • @LAKMALVLOGS.
    @LAKMALVLOGS. 2 часа назад +1

    Ape president ta mara gawurawayak. Ath kohoma reddak adan yannada, kala kanniyo ape rata kawa nisa

  • @chamathmalinda1391
    @chamathmalinda1391 12 минут назад

    පෙන්නන්න බැරිනම් ප්‍රවෘත්ති දාන්න එපා

  • @shanshan8873
    @shanshan8873 29 минут назад

    wedak neathi veepakshaya burouwo innea

  • @nawalagem.p.4100
    @nawalagem.p.4100 12 минут назад

    කතා විතරයි වැඩ නැද්ද සමික්ෂණ කරන්න කාලයක් නැහැ . කඩිනම් ක්‍රියා මාර්ග ගන්න.

  • @vihagasathsara9212
    @vihagasathsara9212 33 минуты назад

    බොල රට කැව තව කතාකරනවා ලැජ්ජා නැතිව

  • @DhammikaLafen-kq9mj
    @DhammikaLafen-kq9mj 2 часа назад +13

    වැඩ බැරි එවුන්ගෙ වැඩේ අනුන්ගෙ දේවල් සොය සොය කාලය කන එක විතරයි..

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 2 часа назад +3

      අනිවාර්යයෙන්ම අනුරයියා කිවුවේ කොහොමද දැන්කොහොමද

    • @NadunUdaraa
      @NadunUdaraa Час назад +2

      ​@@Chandrasenavidanapathiranageදැන් මොකද්ද වෙලා තියෙන්නේ?????
      Chandekin passe badu මිල වැඩි වෙන එක සාමාන්‍යi උඹ 14 වෙනිදා ඉපදුණු ekek වගේනේ katha කරන්නේ

    • @champashirani2046
      @champashirani2046 Час назад

      අනිවාර්යයෙන්ම .

    • @SanuthiSethmini
      @SanuthiSethmini Час назад

      ​​@@NadunUdaraaගමේ රනිල්

    • @NilanthaUpul-z7n
      @NilanthaUpul-z7n Час назад

      දැන්නම් එපාවේගන එන්නෙ අනුර අයියේ

  • @MadusankaKumara-r4f
    @MadusankaKumara-r4f Час назад

    මිනිස්සු චන්දෙ දුන්නෙ ආචර්‍ය් පට්ටමට නෙවෙඉ පක්ශෙ ප්‍රතිපත්ති වලට

  • @D.s.kBalangoda
    @D.s.kBalangoda 24 минуты назад

    මොට්ට් ගයන්ත ,ජනතාව අහනවකියන්න එපා.උබල අහනදේවල් අපි අහන්නෙනැහැ.

  • @SugandhaVibhishana
    @SugandhaVibhishana 48 минут назад

    Harshana oya baba

  • @samiththushara-jl3sw
    @samiththushara-jl3sw Час назад

    Lankawe arthikaya danagassapu kamba horu komiss gahapu set aka bayawela hora haththa

  • @rumeshtharangatharanga578
    @rumeshtharangatharanga578 52 минуты назад

    Danne epattama ගැන waradela කියලා danne...masaganak dakke naddha..habei .අනුන්ගේ කුණු hoyapy aya..තමන්ගේ කුණු mathuwenakota අවුල් ...Danui CID එන්නේ ,owa මුලින් කරන්න තිබ්බෙ .එතකොට දැනගෙන ma වැරදි leaflets beduwe.වැරදි තනතුරු ne eke තිබ්බෙ .ane 😅

  • @JasinthaPerera-jg1wd
    @JasinthaPerera-jg1wd 9 минут назад

    Ubala echchara sudanonam ubalava elavaida

  • @shibleemohomed1982
    @shibleemohomed1982 42 минуты назад

    Anunge magul hoyanne kalin umbalage horu gana hoyapalla

  • @sebastianfernando9550
    @sebastianfernando9550 Час назад

    තොපි තමා පට්ටම පට්ට හොරැ. ..පොහොට්ටුවේ අයගේ අධෘපන සුදුසුකම් ??????

  • @Anoma-io3mm
    @Anoma-io3mm Час назад

    මෙතෙක් කල් කලාවගේම කුණු හේදිල්ලමයි මෙම මිනිසුන්ට පුරැද්ද. කවුරුත් එකතුව රට ගොඩනගන්න උත්සාහ කරනව ඇරෙන්න මොනවද මේ කරන්නෙ.

    • @GaminiBandara-q5q
      @GaminiBandara-q5q 35 минут назад

      කණු අවුස්සපු අය දැන් කියනවා එහෙම කරන්න එපාලු

  • @SugandhaVibhishana
    @SugandhaVibhishana 25 минут назад

    Naamal karuna oya non practical.

  • @neranjanmanathunga6091
    @neranjanmanathunga6091 2 часа назад

    😂😂😂Golla janathawata barai gayanna.....

  • @shibleemohomed1982
    @shibleemohomed1982 40 минут назад

    Viruvek kiyala pissek genawa o/l pass nathi wipaksa naayakayek kiyala wadak naa mun hora kanna bari hinda rajaya apahasu thawayata path karanawa

  • @GuGu-f7k
    @GuGu-f7k 2 часа назад

    Thopthama.minimarala.maralborukiyala.bale.gaththe.dan.aptakanna.na.hAl.polna.thopiokkoma.ekiballo

  • @Dobika-m6p
    @Dobika-m6p Час назад

    Mun Dan uigathkama Hoyanawa issara Andy Kala oya kisima dayak nha munta ona anduwa wattannamai ahama wanna nha saththai thawa hodin karagana yanawa ounkiyanada sathapahakata gannam ganna nha pissosarama hitiya

  • @JagathRohana-gk1cu
    @JagathRohana-gk1cu Час назад

    KADALA K,5 KATA CLORIN 0,5,K DAMA THMBA M.S.G.0.5,K DHAMAL RILALAWUNTABMONARUNTA DENN VINADI2,