රථ වාහන පොලීසිය එක්ක මේ කරුණු 10ටනම් ගේම ඉල්ලන්න එපා - Sri lanka traffic

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 215

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 года назад +43

    මෙම නීති සියල්ලම සුඛෝපභෝගි රථ වාහන සදහ හා ධනවතුන්ට අදාල නොවන බව කාරුණිකව සලකන්න .

    • @aanandadavit4648
      @aanandadavit4648 Год назад +1

      අනිවාර්යයෙන් 😂

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад +1

      Onocountry one law ok

  • @sumithkumara5754
    @sumithkumara5754 6 лет назад +41

    තමුන් ගාව හරියට ලයිසන් ඉන්සුරස් තියෙනවා නම් පොලිසියට මොකටද බය වෙන්නේ පොලිසිය ඉන්නේ මහජන ආරක්ෂා කරන්න පොලිස් කියන එකේ තේරුම දන්නවද අපේ රටේ ගොඩක් පොලිස්කාරයෝ රෑට බීලා ඉන්නේ පොලිසියේ විනය හදන්න ඕනේ කතා කරන්න දන්නෙත් නෑ

  • @Roshan1st
    @Roshan1st 6 лет назад +59

    ස්තූතී, අපි දැනුවත් උනා මොන මගුල උනත් අපිට ගැලවීමක් නෑ කියලා අපිට හොදින් වැටහුනා... 😑🔫

    • @tharangadilshan5090
      @tharangadilshan5090 6 лет назад +2

      Kata thibbanam දිනුම් bro අත්දැකීම් සහිතයි

    • @sheronnipun8838
      @sheronnipun8838 6 лет назад

      Waraddak karala nathnan puka diya yuthu natha.. wadda wage un lagata enakan idala documents pennanna.. athdakeem sahithai.. waradda karala kata gaseemen usaawiyen nathara weematada puluwan..

  • @jagathabewickrama1114
    @jagathabewickrama1114 6 лет назад +52

    මෙය පුජිත ජයසුන්දර විසිම් මුදල් ගේවා ප්‍රචාරය කරන දැන්විමක් බව කරුනාවෙන් සලකන්න

    • @ibrahimharoon9968
      @ibrahimharoon9968 5 лет назад +1

      Jagath Abewickrama 😹😂😂😂🤣🤣🤣🤣

    • @Music_officaial
      @Music_officaial 4 года назад +1

      Akathamai mamath beluve

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      මෙහෙම හරි දැනුවත් වෙයල්ලා ගොබිිබයො වගේ ගේම ඉල්ලලා කිච නොවී

  • @dondammika4798
    @dondammika4798 6 лет назад +38

    කොහොමත් පොලිසිය ට ගේම ඉල්ල්ල දිනන්න බැ ගොරක දඩමස් කරන්නෙ ත් දඩමස් ගොරක කරන්නෙ ත් පොලිසියම්‍ය්

    • @sampathkumara5526
      @sampathkumara5526 5 лет назад +1

      හැබැයි ඔය දෙකේ වෙනස දන්නට, අයට ගේම ඉල්ලන එක ගේමක් නෑ. නේ....

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      අනිවා ගේම නමිි ගේම

  • @Nelik1991
    @Nelik1991 6 лет назад +8

    නිහතමාන පොලිස් නිලධාරීන් ඉන්නව .. නමුත් එ අතරෙ මනුස්ස කමක් නැති තිරිස්සන්නුත් ඉන්නව.

  • @supunsuranga866
    @supunsuranga866 Месяц назад +1

    සැ.යු - මෙම නීතිය වලංගු වන්නේ සුඛෝපභෝගී නොවන සහ ප්‍රභූපැලැන්තියේ නොවන වාහන සදහා වේ.

  • @manjulajagath8047
    @manjulajagath8047 6 лет назад +13

    වැරදි නැතිඋන්ට බොරු වැරදි පෙන්වා දඩ ගහන්නත් ඉහල ම අයිතියක් ඇත...( දැන් ඉතින් ...ගේම... ඉල්ලලා පලක්නෑ කාමරයක්වත් ඉල්ලගන්න ඕන)

  • @e.cnugera6313
    @e.cnugera6313 3 года назад +2

    Those were valuable and correct advice, Learn the correct prevailing law.

  • @nilankasujith6687
    @nilankasujith6687 6 лет назад +20

    ඔක්කොම police pakayantamai

  • @niroshfernando7508
    @niroshfernando7508 6 лет назад +21

    ඇයි මෙච්චර තාක්ෂණයක් තියෙද්දි තාම පරන විදිහට රියදුරකු වැරැද්දක් කරනවනම් වීඩියොකරන ක්රමවේදයක් නැත්තේ එහෙම උනානම් දෙගොල්ලන්ටම සාදාරනයි නේද

    • @sujeewakarunarathna5183
      @sujeewakarunarathna5183 3 года назад +1

      Aiye traffic aya ge vatupa gana eya lage dutyyagana vithara dannamko plz

    • @pasindusooriarachi8303
      @pasindusooriarachi8303 3 года назад +3

      Nirosh, මම හිතන විදියට ඔබ අදහස් කරන්නේ පොලිස් නිලධාරීන්ගේ පපුව ප්‍රදේශයේ සවිකරන කැමරාව (body cam) එක ගැන විය යුතුයි. එය පොලිස් නිලධාරීන්ගෙන් සිදු වන වැරැදි මෙන්ම මහජනතාවගෙන් ද සිදු වන වැරැදි ද සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි ඉතා සාර්ථක ක්‍රමවේදයක් වුවත් එය මෙරට තවමත් භාවිතා කරන්නේ නැත.
      නමුත් එම ක්‍රමවේදය ඇමරිකාව වැනි රටවල් භාවිතා කරන අතර එම ක්‍රමවේදය මෙරටට ද හදුන්වා දුනහොත් ශ්‍රී ලංකා පොලීසියේ හා මෙරට මහජනතාව මගින් ද සිදු වන වැරැදි ද 85% පමණ අවම වනු ඇත.

    • @pasindusooriarachi8303
      @pasindusooriarachi8303 3 года назад +1

      සුභ ආරංචියක්.
      2020 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලීසිය ( Body cam පොලිස් නිලධාරීන්ගේ පපුව ප්‍රදේශයේ සවිකරන කරන කැමරාව) SLT Mobitel ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කොට ඇත.

  • @shanikarathnayake2187
    @shanikarathnayake2187 6 лет назад +3

    කොහොමත් eathin දඩයක් gahala.hawasata geadara යනකොට bicykaleata petrol ඩිංගක් gahagannane.onna ohe deela danna.

  • @mcmediator2909
    @mcmediator2909 6 лет назад +6

    කොහොමත් දැන් රටේ නීතිය බල්ලට ගිහින් තියෙන්නේ... පොලිස්පතිගේ ඉඳලා දැන් නිලධාරීන් පස් දෙනෙක්.. සාක්ෂි පිට කොටුවෙලා ඉන්නේ... කෝ ඒවට නීතිය ක්‍රියාත්මක වුණා..

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      ඒ පකවල් නෙමෙි රථ වාහන නීතිය ගැන කීවෙ

  • @sp.pradeep616
    @sp.pradeep616 3 года назад +5

    පකේ නීති ඔක්කොම උන්ට වාසි වෙන පැත්තට හදාගෙන තියෙන්නෙ

  • @bobsmith1827
    @bobsmith1827 5 лет назад +3

    මේ කිසිම දෙයක්..... නීත්‍යානුකූලව ජීවත් වෙන මා වගේ පුරවැසියන්ට අදාල නොවේ.😭

  • @artbysuji7063
    @artbysuji7063 6 лет назад +11

    හෙනම ගහලා අකුලෝලම පලයන්

    • @SamanKumara-um9bu
      @SamanKumara-um9bu 4 года назад

      hena 7 gahapan keri wesa haththa paul pitin hadi gavila palaya..

    • @artbysuji7063
      @artbysuji7063 4 года назад

      @@SamanKumara-um9bu පල පොන්න කීබෝර්ඩ් වීරයෝ.පොලීසියට පුක දියන්

  • @senaaboysenaaking5339
    @senaaboysenaaking5339 6 лет назад +4

    කාලෝචිත මාතෘකාවක් බොහොම ස්තූතියි

  • @GaminiSenanayaka-bt6xi
    @GaminiSenanayaka-bt6xi Месяц назад +1

    රථයක අමතර රෝදය නොමැතිනම් නීතිය ක්‍රියාත්මක කල හැකිද

  • @aanandadavit4648
    @aanandadavit4648 Год назад

    පදින වාහනය අනුව මෙම නීති වෙනස්කම් වලට භාජනය විය හැක...😂😂😂😂

  • @ranifernando2814
    @ranifernando2814 6 лет назад +4

    ඔව් ඒක ඇත්ත හරියට නීතියක් නොදැන ගේම ඉල්ලන්න ගිහිල්ලා පොලිසියත් එක්ක අන්තිමේ ගුටි කාලා කූඩුවේ ලැගලා ඉන්නත් වෙයි

  • @dinankararathnayaka8502
    @dinankararathnayaka8502 3 года назад +1

    Thaniyama liyanda puluwan. Dhennek ekathiwela liyandath puluwan. Habai apita niwaradhikaru kiyla usawi yanda puluwan.,policye 2nnek hitiya kiyala usawiya serama piligannawa na.anika thuwakku dhunnata olu kuduwenda thiyanda airhiyak dheela na.

  • @tharindudilshandilshan5278
    @tharindudilshandilshan5278 3 года назад +1

    සිවිල් නඩු විදි විදාන සංග්‍රහයෙ එකක්,මානව හිමිකම් කඩවීම් නීතිය යටතේ එකක්.ඊට හාත්පසින්ම වෙනස් මෝටර්‍රථ ආචා පනතෙ එකක්,මේව හදන්නේ වෙන වෙනමද,එහෙමත් නැත්තන් එකම මණ්ඩලයකින්ද?

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      සිවිල් නීතිය වෙනයි රථ වාහන නීතිය වෙනයි

  • @shiwankasudaraka5131
    @shiwankasudaraka5131 5 лет назад +1

    nawatha thibena wahanayaka riyaduru beemathwa sitiyadi beemathwa riya pedaweema kiyla daannath puluwanda

  • @lakshitha6625
    @lakshitha6625 3 года назад +4

    තටමනවා නේ මෙයා 😂😂😂😂👍👍

  • @dulinadilneth7128
    @dulinadilneth7128 3 года назад +2

    නීතිය හරියට දන්නව නම් කාටවත් second වෙන්න ඕන්නැ

  • @piyasirihewa3717
    @piyasirihewa3717 6 лет назад +4

    මෙම නිතිය මහජනයාට විතරද.

  • @chanakabandara2358
    @chanakabandara2358 3 года назад

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @sjayawardana8093
    @sjayawardana8093 Год назад

    Ela Ela

  • @PopQqpp
    @PopQqpp 4 месяца назад

    තමුන්ගෙ වාහනේට අදාල බලපත් ටික හරියට තියාගෙන මාර්ග නීති නොකඩා පාරෙ යනවානමිි ⁣කාටවක් ඇඹරෙන්න, ,වැලලෙන්න ඔින නැහැ

  • @perandopiyadasa7774
    @perandopiyadasa7774 4 года назад

    Good

  • @tharidulekmal8278
    @tharidulekmal8278 4 года назад +1

    මොන මගුලක්ද බන් මේ 😋😋😋😋😋

  • @kksamantha2098
    @kksamantha2098 Год назад

    අවශ්‍ය ම ඒවා නෑ...උදාහරණයක් විදියට ; වරදකට රියදුරු බලපත්‍රය රැගෙන දඩ කොල නෑ ,පොලිසියට එන්න දඩකොල දෙන්න කියන ඒවාට වගේ..

  • @madumadu-gw3oo
    @madumadu-gw3oo 4 года назад +1

    ලෝයර් කෙනෙක්ම කීව ඔතනින් සමහරක් ඒව වැරදී ඒම කරන්න බෑ කියල අනේ මන්ද නීති පොතේත් කියන එක නෙමි තියෙන්නෙ ඒනම් 😁😁😁

  • @slsounds7487
    @slsounds7487 3 года назад +2

    .මැරිලම යන්නඔනි.පව්ල් පිටින්..පරම් පාරා ගානක් යනකන්

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 Год назад

      ඔහේට පොලිසියෙ විතරද වැරදි පේන්නේ ලෝයර්ස්ලා කරන කුප්ප වැඩ පේන්නෙ නැද්ද

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      තෝ අහිකුන්ටිකයෙක්

  • @muhammadaj3245
    @muhammadaj3245 2 года назад

    මහත්තයා.මම.සල්ලි.කාරයෙක්.මටනම්.මේ.නිතිය.අදාල.නේවේ.ඇයි.අපි.ජරාව.දෙනවානේ.හරිද..?මේක.මහත්තය.ශ්‍රී.ලංකා.දෙනියාය.බැරිනම්.වටලපං.ඵලක්.දුන්නොත්.හරකා.නිදි

  • @avasusil4542
    @avasusil4542 2 года назад

    මං මගේ වාහනේ විකුණල දැම්මා බං . බෑ,,,බෙරෙන්න.

  • @ruwanishamalie5398
    @ruwanishamalie5398 3 года назад

    මටත් කරදරයක් උනා ...මගෙ පුතා එක්ක බෙහෙත් අරන් එනකොට.... තනි රාලහාමි කෙනෙක් පස්සෙන්ම ඇව්ත් dadayk ගැහුවා 3.500.... හෙල්මට් natuwa කියල... මගෙ අතේ හෙල්මට්ටෙක ගැලෙවව කඩයක් ඉස්සරහ badu වගයක් ගන්න.... හෙල්මට්ටෙක ඔලුවේ nate නිසා dadaya මම ලගම පොලීසියට ගිහින් කිව්වම ... මගෙ පුතා කතාකරා තනි රාලහාම් කෙනෙක් කොහොමද එහෙම කරන්නෙ කියල... මගෙ පුතාට දෙකක් දීල කූඩුකරනව කිවා ... එයාගේ ලයිෂන් එක පවා අරගත්තා .... දරුවට පාරක්හරි ගහයි කියල dada ගෙවල ආව .... මේ වගෙ අහිංසක මනුස්සයො... මොනතරම් අසරනකරනවද ..... නීතිය නොදන්න අය .... පිහිටක් වෙන්න කව්රුන් හො...

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      හෙල්මටිි එක තියෙන්නෙ ඔලුවෙ දාගෙන යන්න නීතිය නොදැන ගේම ඉල්ලුවාම ඔහොම තමයි අප්පචිිචි

  • @Hornetpasan
    @Hornetpasan 5 лет назад

    Great

  • @isharakadewshan2725
    @isharakadewshan2725 4 месяца назад +1

    තනි එකෙක්ට නඩු දාන්න ,ලියන්න බෑ මොකද සක්ශි නෑනේ
    බොරු කියන්න එපා බන්😂

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      උඹල වගේ ගොන්නු තේරැමි ගන්න හැටි තමා

  • @ugiproductions
    @ugiproductions 5 лет назад +1

    1948නිදහස ලැබුන කිව්වට රටේ සියලුම රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන සහ මුලු රටේම බර කරගහන සාමාන්‍ය ජනතාවට දීල තීන නිදහසද බං මේක😓 පකේ නීති තමයි මේව

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Год назад

    නීතිය අපිට කිසිම වාසියක් නෑ.. උන්ටම ගිය නීතිය.

  • @yogayoga4774
    @yogayoga4774 6 лет назад

    Good post😊

  • @sureshkumara826
    @sureshkumara826 3 года назад +1

    Mewa ekka gathama apita kisima dekata katha karanna bane...

  • @maheshhannadi9168
    @maheshhannadi9168 6 лет назад

    Aaubowan. Attatama wadagath deyak obathuma apata laba dunna. Math pudgalikawama sri Lanka police ekka gema illala tiyeno me karunu walata adalawa attatama real wdk 👌

  • @nilangamohan5169
    @nilangamohan5169 6 лет назад +2

    අපිට නීතිය කියලා දෙන්න ඉස්සෙල්ලා ..පොලිසිය හන්දියක් හන්දියක් ගානේ හිඟා කනවා ..කවුද අකමැති රුපියල් පනහක් සීයක් එයාලට දීලා යන්න ...

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      පකටද සල්ලි දෙන්නෙ වැරදි නොකර හිටපියවිි

  • @theroadtravle4155
    @theroadtravle4155 Год назад +1

    Maha kaala kanni

  • @Kavi_Malshan
    @Kavi_Malshan 3 года назад

    ඔක්කෝම මේ පකයන්ට ඕන විදිහට හදල..මාර නීති යකෝ මේවා

  • @sunethprasad4185
    @sunethprasad4185 3 года назад +1

    එතකොට බන් උසාවියට ගියොත් සිවිල් නීති,රථවාහන නීති යන ඕනෑම එකකින් දඬුවම් කරන්න පුළුවන් නේද ? ප@#$%& කේ නීති

  • @nkuwaiy594
    @nkuwaiy594 5 лет назад +1

    ඔව් කියනවා නැහැ කියන මොන මගුලක්ද මේක එක නීතියක් තියාගනිල්ලා කෝ
    ලයිසන් එක ගන්න නීතියක් නෑලූ ආපහු දෙන්න නීතියක් තියෙනවා ලු මොන මගුලක්ද

  • @asankaduminda676
    @asankaduminda676 Год назад

    Pake nithi අහිංසක මිනිසුන් te විතරයි

  • @vijesirikodagoda8834
    @vijesirikodagoda8834 2 года назад

    ඔය සෙරම නීති දුප්පත් අහිංසක අයට පමණයි

  • @Ccvvvvbbbbsssd
    @Ccvvvvbbbbsssd 4 месяца назад

    මොන බූරැ උපදෙස්ද දෙන්නේ..පොලිසිය දෙන උපදෙස්තමා රටෙි නිතිය.ඒනිසා බූතදොඩවන්නැතිව ඉන්නවා හලෝ

  • @dnnuwan5801
    @dnnuwan5801 3 года назад

    නමුත් මේකේ සාවද්‍ය කියපු ඒවා තමා හරි නීතී බලන්න යුරෝප් රටවල...

  • @indunilprasad545
    @indunilprasad545 7 месяцев назад

    තනි අතින් යතුරැ පැදිය ධාවනයට දඬ නිකුත්කල හැකිද? මට එහම උනා. දඬ කොලේ photo එකක් comment වලට දාන්න බෑනේ

  • @kumaraprasanna8647
    @kumaraprasanna8647 6 лет назад

    නිතිය බල්ලටගියා බල්ලෝ උඩගියා ශ්‍රීලන්කා පොලොසියදැන් පවතින නිතියනම් සොක්කන්ට පන්නපන්නා ගහන ලොක්කන්ට දෙපතුල්ලෙවකා බ්මදිගාවෙන චරිත බවට පත්වෙලා නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙනම් කිනම් කතාද ප්‍රඩාන කුඩුරජවරු නදැල්ලේ සොක්කො දැලේ හම්බ දෙමල දෙපිටකාට්ටුවෝ නිතිය උන්ට ඔනේව්දියටනවනවා මොකද හුගාක් ලොයස්ලා පොලිස් ස්තානදිපතිලා ඉන්නේ උන් කොහොමද රටේ වෙනසක අපුරුව

    • @themiyaadikari7420
      @themiyaadikari7420 6 лет назад

      Kumara Prasanna සොක්කොන්ට පන්න පන්න ගහලනම් උඹ මේ වෙද්දිත් නෑනෙ බන්, උඹ ලොක්කෙක්ද? මේ කමෙන්ට් එකෙන්මෞඹව වාශ්ප වෙලා, උඹ ගානක්වත් නැතුව තාම ඉන්නවනෙ, ඒ හින්ද පදනමක් නැති හිස් දේවල් කියන්න එපා

  • @Fm-dm9mc
    @Fm-dm9mc 6 месяцев назад

    උන්ට කියල තලාගන්න උං අලිද.. තලල ඉතිං පැන්ශන් ගියකාලෙක ලංකාව දාලතමයි යන්නවෙන්නෙ..අපි තලන්නෙ ඩබල් ඈ.

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      පක තමා

  • @chammiwoodcraft4508
    @chammiwoodcraft4508 6 лет назад

    ගේමනං ඉල්ලන්න එපා කාමරයක් ඉල්ලුවොත්නං දෙයි

  • @niroshanilangani1020
    @niroshanilangani1020 3 года назад

    Oho ma ynna

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 7 месяцев назад

    අම්මගෙ රෙද්දෙ නීතිය මේකියන දේ පිලිබද නාගානන්ද මහතාගෙන් උපදෙස් ගත්තානම් හොදයි

  • @lovely_best_cool_newmusic_3056
    @lovely_best_cool_newmusic_3056 4 года назад +1

    අනේ නිකන් පයන් යකො යන්ඩ.. එහෙම උනොත් සාමාන්‍ය ජනතාවට කිසිම සහනයක් නෑනෙ😒 අපි වැරදි නොකර වැරදි කෙරා කිව්වොත් මොකද වෙන්නෙ 😕

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 года назад +1

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      ගොබිිබයෙක් නොවී හොයල බලපන් උඹලට එක එක කුණු හු###$ බලන්න පුලුවන් වැදගත් දෙයක් ඉගෙන ගන්න බැහැ

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c 9 месяцев назад

    මොකද බං බාන්ඩe කොටද . ඇට දෙකෙන් කෙලින්නේ . කන්න පොරිය. 👠👠👠

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      කැරි පොන්නයා මොකද

  • @sandaruwanjayasingha8227
    @sandaruwanjayasingha8227 6 лет назад

    Mekanam watinawa

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 лет назад +1

    මුන් තමයි ලන්කාවෙ ඉන්න ලොකුම හොරැ..🐕🐕🐕🐕...

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      තොි දන්න පක

  • @musicsri3771
    @musicsri3771 5 лет назад

    අඩෝ ගේම ඉල්ලන්නැතුව ශේපට ශේප් කර ගත හැක

  • @charithmaduranga6863
    @charithmaduranga6863 3 года назад

    serama thiyenne wasiyata hadagena

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 4 года назад +1

    Policiye un me comment kiyawapalla.laggai....

  • @chiranjayanka8223
    @chiranjayanka8223 5 лет назад

    Apita dan monatada gama ellanna puluwan

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 6 лет назад

    Etha kota minissu kochara rasthiyadu wenawada..

  • @sujithkumara7120
    @sujithkumara7120 Год назад

    hama nithiyakma walangu podi minihata witharai

  • @AmusedFurryCat-ru6os
    @AmusedFurryCat-ru6os 3 месяца назад

    atakota pagawa ava hodai ne

  • @nagaanahas7045
    @nagaanahas7045 5 лет назад

    Tom pachaya Ruwan gunasekaragen uputa ganna laddaki...

  • @ddeshan8081
    @ddeshan8081 3 года назад

    ithin yako speed metar ekak nathuwa unta onawatath Nadu danna puluwanne ethakota 🤣🤣🤣🤣

  • @Wasantha-u3r
    @Wasantha-u3r 7 месяцев назад

    ඕවා මොන කරුණුද පිස්සුද මන්දා

  • @danuwan777
    @danuwan777 3 года назад +1

    Ana hutta. mona magulak da me.. mu kiyana විදියට අපිට කිසිදු විදියක ගැලවීම k නැහැ ..

  • @wikumprabath1666
    @wikumprabath1666 6 лет назад +1

    #කේ නිතිය අපිට විතරයි 😏

    • @dulinadilneth7128
      @dulinadilneth7128 3 года назад

      වැල යන පැත්තට මැස්ස ගැහුව නං වැඩේ close 😜

  • @kumariherath5200
    @kumariherath5200 5 лет назад

    Ahanam topi පුළුවන් ද police යට waditiyana පුළුවන් ද gono topi waga ballo හින්දා tama nitiyata අපහාස කරන්නේ

  • @buddikasajith5676
    @buddikasajith5676 6 лет назад +4

    අපිට ගැලවිමක් නෑ 😭😭

  • @LahiruWickramasinghe-q9i
    @LahiruWickramasinghe-q9i Месяц назад +1

    Serama tiyenne samanya janathawata tmn wrdk nokr ktha krnn tyn aithiya nthi krn ek wtri😂

  • @lakshanlakshan9365
    @lakshanlakshan9365 2 года назад

    Dan oya deken mokadda karanda one

  • @fathimafaseena597
    @fathimafaseena597 5 лет назад

    Game aethulee allanda puluvanthaa

  • @dilshanx3275
    @dilshanx3275 6 лет назад

    😲😲😲

  • @nilangamohan5169
    @nilangamohan5169 6 лет назад +2

    යකෝ එතකොට පොලිසිය ජරාව කන එකට මොකද කරන්නේ ..

    • @sheronnipun8838
      @sheronnipun8838 6 лет назад

      Jarawa kanne jarawa dena nisane.. waraddak kalanan akata dada kole illaganin puka denna yanne nathuwa.. rs 500ta 1000ta pirimikama haallu karanna epa unta puka dedee..

    • @PopQqpp
      @PopQqpp 4 месяца назад

      කොන්ද පංණ ඇතිව නොදී හිටපන්

  • @villagecooking6915
    @villagecooking6915 6 лет назад

    Eka gane iwarayak karanna ona. policeye un hithan inne un yakaden hadichcha un kiyala

  • @rumesheranda6568
    @rumesheranda6568 6 лет назад

    Pala ballo

  • @ashanmalli5928
    @ashanmalli5928 4 года назад +1

    මොක්ද්ද බන් ඔය නීති

  • @nimnaravishan996
    @nimnaravishan996 4 года назад +1

    යකො ගැලවීමක් නැද්ද

  • @theroadtravle4155
    @theroadtravle4155 Год назад

    Munta gahanna one bella gelavila yanna

  • @chamindalakmal3784
    @chamindalakmal3784 4 года назад

    Oya okkoma berinam mona pakatada danne

  • @latha6177
    @latha6177 6 лет назад

    hari aka aththa samara polis mahaththuru ennaea ahinsaka minisunta tirisannunta waga baninnaea loku minisunta davyanta waga salakanawa aka harida hemoma weradi nokara para giyoth hari

  • @ashanathukorala9839
    @ashanathukorala9839 6 лет назад

    maru nithi.untama giya rata.pissu ratak

  • @nilupajayakody2196
    @nilupajayakody2196 4 года назад

    Ane hamaniyan

  • @samansaman9091
    @samansaman9091 6 лет назад

    Oya pakyala wardi nathath liyanawa gon pakyla okun katukana ballo okunge thuna paha kiteaka galawala amuda andala ape kuburea hawanna hodai

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 6 лет назад +1

    Liyapu welawata.dada koleth ekka.dadya gewana kole denda oneda nadda.eka policeiyata gihinma ganna oneda

    • @BalannaWatinawa
      @BalannaWatinawa  6 лет назад

      ටෙම්පරි ලයිසන් එකක් පමණක් දෙන්නත් පුළුවන්.. එවිට දඩ කොළයක් පොලීසියට ගිහින්ම ගන්න වෙනවා...
      x මුලින්ම වැරැද්ද උන තැනින් ටෙම්පරි ලයිසන් එකක් දුන්නොත්
      x පොලීසියට ගිහින් ඒක පෙන්නලා දඩ කොළයක් ලියවගන්න ඕනා
      x ආයේ ඒක අරන් තැපැල් කන්තෝරුවකට ගිහින් ගෙවලා රිසිට් එක ගන්න ඕනා
      x ආයේ පොලීසියට ඇවිත් ඒක දීලා ලයිසන් එක ගන්න ඕනා

  • @gunathilakeud8834
    @gunathilakeud8834 6 лет назад

    Ethakota policiyatama giya neetine yakunea. Waradak nokalath eka waradak karala pennana policiyata lankawe neetiya okada. Rataka neeti tiyenna one civil monissunge arakshawatai. Laokawe neetiya policiya haraha deshapaluwange arakshawatai.

  • @maheshkumara7950
    @maheshkumara7950 6 лет назад +5

    sri lankawe nithi podi ayata witharai ekai aththa

  • @sanathranjana5701
    @sanathranjana5701 4 года назад

    Thamunuth police da

  • @arachannel5084
    @arachannel5084 6 лет назад +3

    ඔය කරුණු වලට හැර වෙන මොනවටද විරුද්ධ විය යුතු. වෙන මොනවා හරි තියෙනවද?

  • @chandrikaroshini4279
    @chandrikaroshini4279 Год назад

    mu rachanawakda kiyawanne

  • @bandara-
    @bandara- 6 лет назад +2

    කොමව්නත් උන් අපිවම කනව .

  • @charithperera6347
    @charithperera6347 3 года назад

    Police pakkunge wasiyatama thama neethi hadala tyenne🤣