චිත්තානුපස්සනාව | observe on your thoughts | Mindfulness meditation | @alokaalighttolife

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 32

  • @alokaalighttolife
    @alokaalighttolife  Год назад +11

    සිතුවිල්ලක් , සිතුවිල්ලක් විදිහට දකින තැන, සිතුවිල්ලට ගොදුරු නොවී ඉන්න පුළුවන් වෙනවා.
    🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @pramuwickramasinghe5755
    @pramuwickramasinghe5755 Год назад +11

    මෑණියන් වහන්ස ඔබ වහන්සේ මාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයේ සුවිශේෂී කෙනෙක් අපව සංසාර දුකින් අත මිදවීමට ගන්නාවූ උත්සායේ පිනෙන් ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා !!! ඔබ වහන්සේගේ දෙපා නමදිමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 месяца назад +3

    අද තමයි පාප සිතිවිලි වල වැදගත් කම වැටහුනේ 🙏🙏🙏ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh 2 месяца назад +2

    තෙරැවන්සරනයි පින්වන්ත මෙහෙණින් වහන්ස

  • @chamindapathmalal9449
    @chamindapathmalal9449 6 месяцев назад +1

    ඔබ තුමියට ගොඩාක් පින්. මෙ කරන සත් ක්‍රියාවට

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 7 месяцев назад +1

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 месяцев назад +1

    Gawravaneya Pranamaya puda karami ،🙏🙏

  • @pinsaravishmitha-qv1vh
    @pinsaravishmitha-qv1vh 6 месяцев назад +1

    ගොඩාක් පින් මෑණියන් වහන්ස

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Год назад +1

    🙏🏼🙏🏼🙏🏼 බොහෝ පින් මැනියනි දෙවන දේශනාව එනතුරැ ඉවසිල්ලෙන් බලා සිටිනවා. තෙරැවන් සරනයි

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Год назад +1

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @shyamaleewijesiri3720
    @shyamaleewijesiri3720 Год назад +1

    ඉතාමත් වටිනා දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ මෑණියන් වහසේට...🙏🙏

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 Год назад +1

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 4 месяца назад +1

    🙏🙏🙏🌸🥰🌸🙏🙏🙏

  • @GemunuDissanayaka-o7o
    @GemunuDissanayaka-o7o Год назад +1

    godak watinawa

  • @nimmiherath899
    @nimmiherath899 11 месяцев назад

    ❤❤❤

  • @charithherath7357
    @charithherath7357 Год назад

    🙏🙏🙏

  • @udaridisanayka
    @udaridisanayka 11 месяцев назад

    🌼🌸🌻🌱🙏

  • @_ANUWA_
    @_ANUWA_ Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 Год назад +2

    මෑනියන් වහන්ස චිත්තානු පස්සනාවෙන් විතරක් නිවන් දකින්න බැරිද

  • @padmakumari8352
    @padmakumari8352 Год назад

    🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉

  • @kanchana5736
    @kanchana5736 6 месяцев назад +2

    අපෙ මැණින් වහන්ස , රාග සිතුවිල්ලක් හෝ තරහ සිතුවිලි පැමිණුනු විට , එයින් කතාවක් (චිත්‍රපටියක්ම) විදිහට ම හැදුවොත් තමයි මට එම හිත දකින්න වෙන්නෙ , එත කොට අපෙ මැනින් වහන්ස එතන ඇබ්බැහියක් වෙනවා , එම සිතුවිල්ලක් එනවිටම මට එම සිතුවිල්ල දකින පුලුවන් විදිහ කොහොමද , මම තේරැන් ගත් ආකාරයෙ වැරද්දක් තියෙනවානම් කරැනාවෙන් එය දැනුවත් කරන්න , මම මේ දවල් හින මැවිම විවිද ක්‍රම ඔස්සේ කැඩුව හැබැයි අවුරැද්දක් දෙකක් ගිහිලිල හරි නැවත ඇබ්බැහි විමක් සිද්ද වෙනවා .

    • @alokaalighttolife
      @alokaalighttolife  6 месяцев назад +1

      අතනෑර පුහුණුව ඒ විදිහටම කරගෙන යෑමෙන් විතරයි.. videos වල තියෙනවා විස්තර කරලා..

  • @kavinmusic6254
    @kavinmusic6254 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 Год назад

    තනියම ඉන්න දෙන්නෙ නැහැ කිට්ටුවන්තයන්

  • @hand_make_art
    @hand_make_art Год назад +2

    පාපයට මුහුණ දානවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද මෙහෙණින් වහන්ස

    • @alokaalighttolife
      @alokaalighttolife  Год назад +3

      Video එක හරියට අහන්න..ඒකෙ තියෙනවා .

  • @buddhinisamarasekara8836
    @buddhinisamarasekara8836 Год назад

    🙏🙏🙏

  • @jayanthimallika1327
    @jayanthimallika1327 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @vishakapathirana-yi4mi
    @vishakapathirana-yi4mi Год назад

    🙏🙏🙏

  • @champaperera1794
    @champaperera1794 Год назад

    🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 5 месяцев назад

    🙏🙏🙏