Hadawathe Kathawa Episode 89 || ''හදවතේ කතාව'' || 19th March 2020

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 298

  • @mithunkumara243
    @mithunkumara243 4 года назад +77

    නිමේස් හොද එකා හිනද උට කරදරයක් වෙන් නෑ🙏

    • @akahsrilangka172
      @akahsrilangka172 4 года назад +3

      නොදකින් පොන්න බෙබි තත්තා හොරා දුදු දු නරියා

    • @mithunkumara243
      @mithunkumara243 4 года назад +1

      @@akahsrilangka172 ඉදකිම් නේ ඕයි😟

    • @iqiq5110
      @iqiq5110 4 года назад

      Nimesh ghapiya කකුල් කඩන්න ena unta තාත්තා gr කකුල් කැඩුවේ rajage ath dekenne.kadapiya ath dekama.

    • @mithunkumara243
      @mithunkumara243 4 года назад

      @@iqiq5110 ඌ එහෙම කරොත් උට කරදර වැඩියි හිතල බලපන්😢🙏

  • @SS-vf5cd
    @SS-vf5cd 4 года назад +30

    රුවන් පුතාගෙ ඔරේන්ජ්- තැඹ්ලි ජූස්.😅😀 යකෝ රූටෝ තවම කෝටි 5 ගත්තෙත් නැතුව ඔහොම නම් ගත්තොත් කොහොම හිටීද .???

  • @natashamalki1331
    @natashamalki1331 4 года назад +45

    අනේ රූටාගෙ ටිකට් එක ඇත්තටම ඇදිලා ඇති නේද... බයකුත් දැනෙනවා අනේ

  • @bubulu794
    @bubulu794 4 года назад +10

    කොරෝනා වසංගතයෙන් පිඩා විදින ලෝක වාසි සියලුම දෙනාට බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා....මේ නාට්‍යයකත් දැන් හරියට නීල පබලු වගේ..දුප්පත් උනහම මිනිස්සු සමාජයෙන් මොන තරම් අසරණ වෙනවද..නිමේෂ් පව් හැමදාම මොකක් හරි ප්‍රස්නයක්..

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 4 года назад

      ස්කොලේ ලමයි ඉන්නේ,හැබැයි දුෂ්ට වැඩ කරන්නේ,එහෙනම් කකුල කඩන්න නිමෙෂ්ගේ නෙවෙයි,දිනිත්ගේ කරනවද එ වැඩේ අද්‍යක්ශක තුමෝ

    • @omanoma1374
      @omanoma1374 4 года назад

      @@මහීසංසලාමහී s

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 года назад +14

    කථාවට උනත් මේවගේ අහිංසක මිනිසුන්ට කරන කරදර වලට අප්පටයි පුතාටයි සහ ගහනවා

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 года назад +30

    නයා ගෙ පැටියා නයි පැටියා ...දිලිත් නපුරු විමලසේන වගේමයි

    • @lk6944
      @lk6944 4 года назад

      ඒකනෙ නැතුව ගැරඩි පැටවු උපදින්නේ නැහැ නේ 😆😆😆😆😆නයාගේ බඩේ සොරි ඈ

  • @ranifrando4544
    @ranifrando4544 4 года назад +17

    නිමේෂ්ට කරදරයක්
    කරන්න අවස්ථාවක්
    ලැබෙන්නම එපා රාජට

  • @madaraudyani7032
    @madaraudyani7032 4 года назад +51

    නිමේශ්ගෙ කකුල කඩන්න කලින් බයික් එකෙන් වැටිලා දිලිත්ගෙ කකුලක් හරි මොනව හරි වෙනව නම් හොඳයි

  • @nadidamayanthi9595
    @nadidamayanthi9595 4 года назад +80

    දිලිත් කියන aka peena බැරි මට විතරද

  • @hansihan567
    @hansihan567 4 года назад +40

    නිමේෂ් ගේ නංගි දිලිත් බෙබිව හදයි වගේ

    • @shanmexa2819
      @shanmexa2819 4 года назад +3

      Dewmi awanthawa haduwa wage. Ehema unoth nam hodai..

    • @jesuskids3296
      @jesuskids3296 4 года назад

      Balan imuko ee vage 1k matath danenava

  • @SS-vf5cd
    @SS-vf5cd 4 года назад +18

    සිගිති පාතාලෙ මේ Drama එකටත් ඇවිත් .😣😣😣

  • @NameName-ek5cp
    @NameName-ek5cp 4 года назад +20

    මුව හැපිලා කකුල් කැඩෙින්න ඔන් තාත්තා වගේම තමයි පුතාත්

  • @nimeshasewwandi9414
    @nimeshasewwandi9414 4 года назад +24

    රූටගෙ red uncle & orange juice 😂😂😂😂😂

  • @ස්නෙහාඔශදි
    @ස්නෙහාඔශදි 4 года назад +24

    නිමෙෂ්ට අනතුරක් කරන්න එපා 😞😞 දිලිත්ව පෙන්න බැරි මට විතරද:|🙄😹💦

  • @janidupahasara1074
    @janidupahasara1074 2 года назад +2

    අසාධාරණය ට කිසිදාක දිනන්න බෑ , සාධාරණය දවසක දිනනවාමයී (ජිවිතය එහෙමයී) ❤️❤️
    මම :- ජිනිදු පැහැසර

  • @ss-qr8kv
    @ss-qr8kv 4 года назад +13

    අද කොටස ලස්සනයි හැබැයි හෙට කොටසනම් දුක් බරයි වගේ නේ😟😟

  • @SM-yf2us
    @SM-yf2us 4 года назад +28

    මටත් හිතෙන්නෙ නිමෙෂ්ගෙ නංගිට දිලිත් ආදරේ කරයි

    • @alh4534
      @alh4534 4 года назад +2

      Ow ne matath hithenawa

    • @ss-qr8kv
      @ss-qr8kv 4 года назад +3

      එ වගේ එකේක් එයාට හරියන්නේ නැ.

    • @iqiq5110
      @iqiq5110 4 года назад

      Iya kiren nawala dunnath owage un මොකටද කතාවට unath

    • @iqiq5110
      @iqiq5110 4 года назад

      Yuwanika ta තමයි dilith hari yanne dennagema eka අදහස් ne තියෙන්නේ

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 года назад +11

    තාත්තා තාත්තලගෙ කකුල් කඩවනව..පුතත් මරු...

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 года назад +44

    නොදකින් දිලිත් උබට පල දෙනව නිමේෂ් ට කරදරයක් කළොත්

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 года назад +14

    නිමෙෂ් එක්ක අමිමා ඉන්නවා නිතරම

  • @nadunsathsara2081
    @nadunsathsara2081 4 года назад +3

    රුවන දෙන ආතල්නම් පට්ට..😀😀

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 4 года назад +5

    සාක්ක්‍යාටයි නිමේස්ටයි පව් ❤❤❤❤

  • @bigcbigc3165
    @bigcbigc3165 4 года назад +4

    අනේ අපේ රෑටා මලයන්ඩට දෙවිපිහිටයි

    • @chandilayal7651
      @chandilayal7651 4 года назад +1

      මූ සල්ලි ගත්තා නම් කොහොමද

  • @froowanti7821
    @froowanti7821 4 года назад +38

    අනේ දිලිත් Baby. යකෝ උඔෙයි තාත්තායි මෙකද. Sida Business ඒක අහිංසක මිනිසුන් ගෙ කකුල් කඩන ඒක. තොපි අැත්තටම විස කූරැ 🐍🐆🐊 තුම තමයි

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 года назад +2

    අයියෝ කවදද අප්පා නිමේශ් පෝසත් වෙන්නෙ.ගායකයෙක් වෙන්නෙ.දුකයි අනේ.😭😭😭😭

  • @latasoarna3000
    @latasoarna3000 4 года назад +13

    අනෙ දිලිත් ටොපිට හෙන ගහන්න ඔනෙ අහින්සකයින් මෙ කරන අපරද බෙබ්‍ට සුප්පුවක් එපද තිරිසනා

  • @donidoni2680
    @donidoni2680 4 года назад +3

    දිලිත්ගෙ බයිසිකල් එක හැපෙනකන් බලන් ඉන්නෙ ම්ං විතරද

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 года назад +6

    ශාක්‍යා .❤❤❤❤❤නිමේස්.❤❤❤❤❤❤

  • @nimeshaudayangani2555
    @nimeshaudayangani2555 4 года назад +4

    නිමේෂ්ට මොකුත් වෙන්නෑ...එයාගේ අම්මා එයා එක්ක ඉන්නවනේ.....නිමේෂ්ට කරන්න යන දේවල් ඔක්කෝම අනිත් පැත්තට ඩිලිත්ට වෙන්නේ........

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 года назад +2

    අනේ නිමේෂ්ට මොකුත්වෙන්න ඉඩ තියන්න එපා අනේ .එහෙම උනොත් කතාවෙන් වැඩක් නැ.😪😪

  • @තක්ශිලාලක්මාලි

    අනේ දිලිත් හොම්බකට සමතලා වේන්න දේන්නේ මහ එවුන් දේන්නට රේද්දේ රේවේන්න අපේ පැත්තේ වගේනම් හැක්ක 💪

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 года назад +7

    රාජ නිමේෂ්ගෙ නෙමෙයි දිලිත්ට මොනව හරි කරයි වගේ

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 9 месяцев назад

    අම්මෝ රූටෝ මරූ රූටට ගරු සරු ඇතුලුව කතා කරනවා අම්මන්ඩිලා😂😂😂😂

  • @deepisworld
    @deepisworld 4 года назад +5

    යුවනිකා දැන් රූටාට කැමති වගේ

  • @kaweeshawitharana4805
    @kaweeshawitharana4805 4 года назад +13

    රාජ මේක බාරගත්තට කරන්න වෙන එකක් නෑ

  • @cfchhhh504
    @cfchhhh504 4 года назад +14

    පාසල් ළමයින්ටත් ෙම් දිලිත් karanne නිගාවක් ෙමාන පිස්සද ෙම් wage චරිත denne රගපාන්න පසලක් උනාම කාටත් අාදර්ශමත් ෙවන්න ඔීනි ඒකට ෙම්ක ගුරුවරු wagemay ළමයත්

    • @abababab7812
      @abababab7812 4 года назад +2

      සත්තකින් ම ඔව් ගුරුවරුනුත් එකයි දිලිත්තුත් එකයි

    • @iqiq5110
      @iqiq5110 4 года назад

      කියලා wedak ne ළමයින්ට samajeta dena ආදර්ශ mewwada yako.pissu bn hema kathawema vage me mguleth den asadharanayatamai ජය ganne

  • @asdfuyfg7566
    @asdfuyfg7566 4 года назад +2

    අනේ රූටා මේ හීනයක්වත් දකිනවාද

  • @dayakanthi3458
    @dayakanthi3458 4 года назад +8

    ,දිලිප් උබගේ තමයි කකුල කැඩෙන්න ඔනෙ

  • @behappy3183
    @behappy3183 4 года назад +5

    අනෙ රාජා පාඩුවෙ ඉන්න දෙන්න නිමෙිස්ට පවු නිමෙිස්

  • @sipalepe6401
    @sipalepe6401 4 года назад +13

    යකෝ උඹලගෙ උගෙ ළමයගෙ ඔටෝ ඇරියා හොඳයි තොපිට කුරු උණ හැදිලා මැරෙන්න

  • @jeewanianusha8222
    @jeewanianusha8222 4 года назад +1

    අපෝ මේ කතාවත් එපා කරවනවා පතාල කාරයෝ වගේ.එහෙම කතා බලන්න දුකයි.කතාව එපා කරවනවා.plz ,මේ කතාව එහෙම කරන්න එපා.

  • @subajaynthi2744
    @subajaynthi2744 3 года назад

    ඇත්තටම මමරටවල් නමයකට ගිහින් තියනව. ඒ කිසිම රටක ලංකාවෙ වගේ ඔලුව ඉදිමෝගත්තු තිරිසන් කාලකන්නි කොහෙවත් දැකල නැහැ. සල්ලි කීයක්හරි තියනවනමි හැට පැනපු එවුනුත් බෙබිල. මමදැන් වැඩ කරන්නෙ එංගලන්තෙ ඒක ලොකු කොමිපැනියක් හැබැයි අයිතිකාරයගෙ ඉදන් මැනේජර් දක්වාම අපි හැමෝම කතාකරන්නෙ නම කියල විතරමයි. පාරෙහිගාකන මිනිහගේ ඉදන් අනිත් හැමකෙනෙකුටම එක හා සමාන ගරැත්වයක් තියනව. ලංකාව කියන්නෙ ලෝකෙ තියන ලස්සනම රට හැබැයි අවාසනාවට ඒකෙ ජීවත් වෙන්නෙ අමුම අමු තිරිසන්නු. මාර කලකිරිමක් තියෙන්නෙ මුන් දකිනකොට.

  • @fffkad7375
    @fffkad7375 4 года назад +5

    යකෝ රාජො දාමරිකයි කියල ඔහොම ජරා වැඩ කරන්ට එපා තොට සාප වෙයි

  • @kumara6550
    @kumara6550 4 года назад +1

    තට්ට මුදලාලිගේ ගෝලය හැම නාට්‍යකම ඉන්නෙ කටුකන බල්ලෙකුගේ චරිතයකට මූ සාමාන්‍ය ජීවිතයත් එහෙම වෙන්න ඇති දිනිත් කියන එකත් අනුන්ගේ කෙල්ලන්ට සෙවල පෙරන සෙවලයෙක්

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 года назад +1

    නොදකින් මේ කාලකණ්ණි මදලෑලිත් එකයි ඒකගේ ගෑනිත් එකයි පට්ට කපටියි සත පහකට ගනන් නොගත්ත රුවන් දැන් පුතාලු 🤔😂😂 මෙහෙමත් කපටියෝ

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 9 месяцев назад

    මේ දිලිත්ට මොනාද කරන්න බැරි පවු අර අසරන නිමේශ් මුන්ට හෙන ගහනවා❤❤❤😢😢?ගහනවා 😠 😠 😠 😠 😠 😠 😠 😠 😠 😠 😠

  • @kasunmadushanka7434
    @kasunmadushanka7434 4 года назад

    උබ නිමෙශ්ගෙ කකුල කැඩුවොත් තොගෙ කකුල කඩන්නෙ මම😂😂😂😂😂😂😂😂😂😂

  • @ashokamala9987
    @ashokamala9987 4 года назад +1

    දිලිප් බෙිබිට සුප්පුවක් කටෙි ගහන්න අප්පො වසුන්දරායි රතු මුදලාලියි රැවන්ට තියන ආදරේ

  • @kavindugihan7035
    @kavindugihan7035 3 года назад +1

    අනිත් එකා උපාලියයි අර හේම කියන ගොම් මිසයි

  • @mathscentrewennappuwa9734
    @mathscentrewennappuwa9734 4 года назад

    එකෙක් නම් ගියා අනිත් උනුත් සේරම මේ වගේ යන්න ඕනේ. ඔය උපාලි යයි මුදලාලි යි බෙබියි රතුයි ඔය සේරම මක බෑවිලා යන්න ඕනේ

  • @oshantharusha5402
    @oshantharusha5402 4 года назад +1

    උපාලි හැලගෙම්බව පේන්න බැරි මට විතරද..

  • @sampathkannangara4841
    @sampathkannangara4841 3 года назад +1

    💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 года назад

    රූටාට ස්වීප් එක ඇදිලා නැත්තම් එහෙම ..අයියෝ රතූ. 😂😂😂😂😂😂😂

    • @netranetmi7565
      @netranetmi7565 4 года назад +1

      Mtat hithenne emai. Ruta bankoloth wei

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 года назад

    මේ කතා බලද්දී අපේ හිත්වලට පුදුම දේශයක් වෛරයක් ඇති වෙන්නෙ 😭😭😭

  • @abababab7812
    @abababab7812 4 года назад +1

    තාත්තලා පුත්තු ගෙ වැඩේ කකුල් කඩන එකමයි නොදකින් විතරක් මුන් වගේ මිණිමරුවො කතාවක් උනත් එපා ආනන්ද කාරයෝ සමන් දෙයියන්ට පෙනියන් දෙයියනේ

  • @hiruaslam2692
    @hiruaslam2692 4 года назад

    මේ රාජාලටත් දඩුවම් ලැබෙන විදියට කතාව හදන්න අධ්‍යක්ෂ තුමනි

  • @dilinislg865
    @dilinislg865 4 года назад

    එක අතකට ,ඔහොම වෙච්චි එක හොඳයි ..රවින්ද්‍ර sir ...
    මෝඩකම් කරපු දෙමව්පියන් දවසක ලතවෙන්නවේව්.. දරුවෝ වෙනුවෙන් ..උපාලි sir ..පන්ති වලට අය කරන ගාන ගෙවාගන්න බැරි උන දවසක .....
    අම්මෝ රූටා කියන්නේ බොරුද කියලා ..මට හිතෙනවා .

  • @srilanakasrilankal9529
    @srilanakasrilankal9529 4 года назад

    රෙඩ් අංකල් ඔය එල්ලලා තියෙන්නෙ රඹුටන් ද??යකෝ ඒවනේ ඔරෙන්ජ් ජූස් අනේ මංදා රූටා ..යුවනිකාට හොද ගොන් කරත්තයක් තමා 🤭🤭🤭🤭🤭😂😂😂☝☝☝නිහතමානිව ඌට ඇදිලා නැතුව ඇති 😂😂😂😂😂😂😂😂😂😂😂😂🤭🤭🤭

  • @sipalepe6401
    @sipalepe6401 4 года назад +1

    ඔය පිහිය ඔව් කට ඇනලා මරු ඔව් මේ ලෝකෙට ඕන නැහැ

  • @maalimaali6947
    @maalimaali6947 4 года назад +2

    දිනේෂ්ගේ කකුල කඩන ඇයින්ගේ අතපය හතරම කැඩියන්දෙයියනේ අද රැටම

  • @gaya3vitha564
    @gaya3vitha564 4 года назад +1

    Kakula kadagena hari Nimesh padam karala Uu hondata Pass wela campus yanawa Yakooooo. Thota higakanna wei...... 🥰👍🏻

  • @nirmansandesh2867
    @nirmansandesh2867 4 года назад +1

    දීලිත් නම් මහා මෝඩයේක් එහෙම හිතේන්නේ මට විතරද

  • @chamodipeiris
    @chamodipeiris 4 года назад +1

    First scene ♥️♥️ last scene ♥️♥️

  • @champikachampika9
    @champikachampika9 4 года назад +1

    ඔය.රාජකියනමිනිහා.ඉන්නෙම.මහජරා.චරිතවලට.එක.කතාවකවත්නැ.හොද.චරිතයක්.රගපාන්නෙ..මොනවට.නලුවෙක්.උනාදමන්දා.හොදයි.මාලුවිකුනන්න

  • @rathnakwt7324
    @rathnakwt7324 4 года назад

    මම.තටිටයගෛ..කැලි. ඇරල..බලන්නෙ

  • @piumikoswatta5976
    @piumikoswatta5976 4 года назад +1

    කොහෙද මේ ගම ගොඩක් ලස්සනයි.

  • @maalimaali6947
    @maalimaali6947 4 года назад +2

    දිලිත් බෙබිට දෙන්න සුප්පුවක් තිරිසන් බල්ලො අමිමා තාත්තා පුතා පරමිපාරාවම අනුන්ට වලකපලා ජිවත් වෙන පොහොසත් තිරිසන්නු

  • @නිර්මානිර්මා

    අනේ නිමේෂ්ගෙ අම්මා කොහේහරි ඉදන් නිමේෂ් උදඋ කරන්න කරදරයක් වෙන්න එපා පඋ නිමේෂ් හතුරෝ වැඩි

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 4 года назад +1

    මේක ටෙලි nattayak..e වුණත් නපුරු වැඩ කරන්නේ deudaththarage minissumai ane...

  • @ssspradeep4910
    @ssspradeep4910 4 года назад +2

    නිමෙශ් ඔයට අම්ම ඉන්නවා පස්සෙන් නොද්කින් මෙ බල්ලො

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    උපාලියා තු

  • @thanujamadumali6032
    @thanujamadumali6032 4 года назад +3

    දිලිත් බයික් එකේ යද්දී වැට්ලා කකුල කැඩ්ය

  • @myboombeach9660
    @myboombeach9660 4 года назад +1

    මේ වගේ කතා පිටපත් ලියද්දි මේ දිලිත් වගේ චරිත අයින් කරන්න මොකද මෙවැනි ගොබ්බ චරිත ලංකවෙන් අයින්කරන්න ඔන.

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 4 года назад +1

      මොන පිස්සුද ,නැති පතළය,ඇති කරන්න එපයැ අද්‍යක්ශකලා

  • @isurangaliyanage8809
    @isurangaliyanage8809 4 года назад +1

    Kaapanko 4 handhi....

  • @ranifrando4544
    @ranifrando4544 4 года назад

    තාත්තගෙ කකුල කැඩුවනේ
    දැන් පුතාගෙ කකුල කඩන්න
    හදනවා එහෙම කරා කියලා
    කවදාවත් ශාක්‍ය කැමති නැහැ දිලිත්ට

  • @magesadobai7078
    @magesadobai7078 4 года назад

    Ammo රතුගෙ wasundarage adare රූටාට

  • @lakshithachamal80
    @lakshithachamal80 4 года назад

    රාජා වෙනස් උනානම් ඇති දිලිත්ගෙ ගැස් බස්සන්න.

  • @hiruaslam2692
    @hiruaslam2692 4 года назад

    අනේ අධ්‍යක්ෂක තුමනි නිමේස්ට අසාදාරනයක් වෙන විදියට කතාව හදන්න එපා.බලන්නත් එපාවෙනවා

  • @crezyvinu8404
    @crezyvinu8404 4 года назад +1

    Aneee ruuutage tikt ekaaa wenaaa dawaaasaka ekkknannn wennna epa 🥰🥰

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 4 года назад

    තාත්තටයි පුතාටයි මෙකද වේලා තියෙන්නේ පුදුම හතුරෝ ඔවාට පොලියත් එක්ක ලැබෙන්න ඕන

  • @upekshamadushani3210
    @upekshamadushani3210 4 года назад

    Me eka teledram විතරයි neda ? Ai appa mehema comment danne 🤣🤣

  • @thanujamadumali6032
    @thanujamadumali6032 4 года назад

    අම්මෝ රුටා සල්ලි ගත්තෙත් නෑ තාම

  • @maalimaali6947
    @maalimaali6947 4 года назад

    නිමෙෂ් ඔය දිල්ත් බෙබිට කිරි බෝතලයක් සුප්පුවක් දෙන්න දිලිත් බෙබිලා නොවෙයි තිරිසන්නු නිමෙෂ්

  • @aliaass2761
    @aliaass2761 4 года назад

    අධ්‍යක්ෂතුමෝ.නිමේිෂ්ට.කරදරකරල.අපේ.පෙෂර්.වැඩිකරල.මරන්න.එපා.දිලිප්ට.එකතැනට.වෙලා.ඉන්න.මොටෝබයික්.එක.අර.ඇලටවත්.වැටිල.ඔලුවපැලිලා.කකුලක්.කැඩෙන්න

  • @chamodipeiris
    @chamodipeiris 4 года назад +1

    12.49 ♥️

  • @manike6943
    @manike6943 4 года назад

    මුන් හරියෙට හිතන් ඉන්නෙ කකුල් කඩන එක සෙල්ලමක් කියලා අර අයින්ස ළමයි පවි

  • @සඳමාලිසඳමාලි-ණ6ජ

    තත්ටයයියි පුතායි ෙදක්ම එක්යි

  • @chamodipeiris
    @chamodipeiris 4 года назад +1

    7.07 ♥️

  • @chandrafernando6428
    @chandrafernando6428 4 года назад +2

    පව් නිමෙස්

  • @nalikaudayangani6144
    @nalikaudayangani6144 4 года назад +2

    Nodakin mea wage මිනීමරුවෝyi unge puththuyi mun makabavilaa yanna ona

  • @thprperera7482
    @thprperera7482 4 года назад

    කකුල් කඩන්න 10.000යි අනේ අප්පේ මෙහෙම මිනිස්සු

    • @මාලි-ඳ3බ
      @මාලි-ඳ3බ 4 года назад

      ඒක තමයි .ඇවිද්ද පය 1000 ක් වටී.
      ආ එහෙනම් .9000 වැඩිය තියෙනව.😁😁😁

  • @shashi3861
    @shashi3861 4 года назад +1

    Pau ane nimesh ..😭😭😭

  • @subahbangladesh2213
    @subahbangladesh2213 4 года назад

    හායි යාලු කොහොමද හොදින් නේද

  • @thilanithilani4345
    @thilanithilani4345 4 года назад

    Me kalakanniya ඉස්කෝලේ යන ekekda පාතාලේ ekekda

  • @nadecanadeca5945
    @nadecanadeca5945 4 года назад

    නොදකින් දිලිත් පව් නිමෙෂ්

  • @maalimaali5918
    @maalimaali5918 4 года назад +1

    Ana nimashta karadarayak wana dayak wanna apa ahama dayak balanna ba.

  • @lihiniapsara378
    @lihiniapsara378 4 года назад

    Ruwan puthata salli hambawenne ne kiyala hithenne mt vitharada 😂😂😂thiyena satheth iwarawei balan iddi

  • @suhashinifernando2241
    @suhashinifernando2241 3 года назад

    dilith is a malicious guy even to take on an act like this

  • @mithunkumara243
    @mithunkumara243 4 года назад +1

    කස්ටිය මොකෝ වෙන්නෙ😊

    • @nimeshasewwandi9414
      @nimeshasewwandi9414 4 года назад +1

      හොදින් ඉන්නෝ..✋

    • @mithunkumara243
      @mithunkumara243 4 года назад +1

      @@nimeshasewwandi9414 ආහා කොරෝන නෑනෙ තියෙනවනම් කියාම් ග්ලවුස් එකක් දාගන්න😊😂🙏

    • @shiraniamarasinhe9638
      @shiraniamarasinhe9638 4 года назад +1

      Eliyata bahinne ne gewal Athulatama wela innawa mama Lebanon yalu

    • @mithunkumara243
      @mithunkumara243 4 года назад

      @@shiraniamarasinhe9638 පරිස්සමෙන් ඉන්න🙏 අක්කෙ🙏

  • @mithunkumara243
    @mithunkumara243 4 года назад +2

    ඉඩකිම් දිලිතය😟