Mr. Anura you are 100% correct. Very good speech. Thanks. You gave left and right. I like very much. That speech it self sufficient for you to become the leader of this country. Mr. Anura, don't think anything about your speech. Your speech is correct and the best.
සුපිරිම පැහැදිලි කිරීමක් මිනිසුන්ගේ දුක දැනෙන නායකයෙක් අනුර කුමාර කියන්නේ 🇱🇰 Lankawa බේරගන්න ජයවේවා .NPP
නියම පැහැදිලි කිරීමක් ජයවේවා ඔබතුමාට
නිර්භීත කතාවට ස්තුතියි ...
ගිරිය කඩාගෙන කෑ ගැහුවෙ නැති උනාට දුන්න රනිල්ට රිදෙන්නම 👍, පාර්ලිමේන්තුවේ ඉන්නෙ තුන්දෙනයි උනාට කට උත්තර නැති වෙන්න දෙන්නෙ.මේ වගේ අය පාර්ලිමේන්තු යැව්වෙ නැති එකේ ප්‍රතිවිපාක තමයි අපි මේ විදවන්නෙ.
අනිවාර්යයෙන් ❤
අම්මා ඇත්ත.
අපේ සාඩම්බර කැමත්ත එතුමාට ලැබුණා ...
අනිවා
අනුර කුමාර දිසානායක... ජයවේවා...අපි ඔබ තුමා සමගයි❤
අනුර සහොදරය පැහැදිළි කතාවක් කලා එතුම අාවොත් රටට යහපතක් වයි ජය වේවා
මේවා තේරුම් ගන්න පුලුවන් බුද්දිමත් ජනතාවක් බිහිවේවා... රටට අවශ්‍ය ජාතික ජනබලවේගය පාලනයක් හැකි ඉක්මනින් බිහිවේවා... අනුර ඔබ තරම් මේ අර්බුදය ට විසදුම් දිය හැකි අන් කිසිවෙක් නැත... ඔබේ දැනුම ත් දැක්මත් අති සාර්ථක යි... ජයවේවා .. ඔබට ජය.
ආසාවෙන් බුද්දියෙන් අසා සිටියා ඔබ තුමාට බොහොම ස්තුති අනුර මහත්තයෝ 🙏🙏🙏❤❤
🤛👌
සිහියෙන් අහල සිහියෙන් හැමෝම තේරුම් ගන්න ඕන මෑතකදි දැක්ක හොදම කතාව.. නියමයි.ජය වේවා අනුර කුමාර..
හොඳම කතාව ..
@@amarakumariherath4635 ttetttteeee ttttteete etttetttet tewtw
බොරු කියන්න එපා බං. ඔයිට වැඩිය හොඳ script ලියල තිබුන විරුව ගේනකොටත්. ලැජ්ජ නැතුව තාමත් වහල් ගතිය පෙන්නනවනෙ. චන්දෙ විතරක් දීපන් දෙන එකෙකුට. පස්චාත්බාගෙ දෙන්න එපා. අනුර කුමාරත් බුදු වෙලා නෑ අදහන්න. 🖕
Excellent speech 👍
@@ji_ni_yadepp9590 කවුද බන් වහල්ලු?මම කිව්වෙ කතාව ගැන මගෙ අදහස. බුදු වෙච්ච එකෙක් කොහෙවත් නෑ.74ක්ම Script ගිලල නේනම් කෙලවගෙන තියෙන්නෙ රටම. ගොන් කතා නොකිය පාඩුවෙ ඉදින්.මම කිව්වෙ මගෙ අදහස.ඒක මගෙ අයිතිය. උඹ උඹේ අදහස උඹේ comment එකක් විදියට වෙනම දාපන්.reply comment දාල මෝඩයෙක් නොවී.
ඇත්තටම මේ මනුස්සයා කියන කතාව හරි පැහැදිලි
ආදරෙයි අනුර අයියා...❤️
ඔව් අපිටත් ඕනි මහ චන්දයක්.අපි කැමති අයව පාර්ලිමේන්තු යවල දෝශාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ගෙදර යවන්න❤️
Agreed..👍🏻👍🏻👍🏻
0da tuma nirditai tanku
බොරුවට කෑ ගහන්නේ නැති නියම පැහැදිලි කිරීමක්.ජයවේවා AKD ❤️🔥
Jaya wei tjopita t56 thundu kallenui balan hitapan
Ranilge lollekta asa hithila wage
@@hemamaliabeysinghe8892 තේරෙන සිංහලෙන් කියපන් බලන්න මොකක්ද උබ කියන්නෙ කියලා
@@hemamaliabeysinghe8892 උබල වගේ බයියොන්ට ඉතින් ඕකම තමයි තෙපරබාන්න ඉතුරු වෙලා තියෙන්නේ. වෙන ඉතින් මොනවා කියල කියන්නද. ඇත්තමයි මේ ගෝටා බයියෝ ටික ගැනවත් හිතුවේ නෑනේ. උන්ටත් වෙන කියන්න දෙයක් නැති වෙන්නම හොදටම කරපු හින්ද බයියො ටික දැන් 70/80 කාලෙ ගැනයි t56 ගැනයි බෝම්බ ගැනයි කියව කියව යනව. මොනා උනත් පවු අසරන බයියො ටික 😥
Anura hondakathawak kara thamai habai dollars gena widiha hariyata kiwwe nene?
ජය වේවා අනුර සහෝදරයා රට ගොඩ ගත හැකි එකම විසදුම ඔබ පමනයි
jayawewa sahodaraya
ගෝටටත් ඔහොම කිඋව නේද ඔයා
@@shamoshimadushika9644 අහ් ඔයා කියන දේ ගැන නම් සැකයි
බලන්න කෝ කොහොමද අහන් ඉන්නේ ....කොච්චර සාමකාමීව ද කියලා කිසිම සද්දයක් නැ එකේක් වත් ...good anura...❤
Ahanna kaurut nene penne nedda
@@nilangaherath9031 උබගේ අම්මා විකුණන්න කණ පොන්න කාලකන්නියෙක් තෝ
👍
💯
@@nilangaherath9031 ඉන්නවා අනික් පත්තෙ
මොලේ ඇති එවුන්ට තේරෙන,
බලේ ඇති එවුන්ට නොතේරෙන,
හිරිවැටුනු එවුන්ට නොදැනෙන
සුපිරි කතාවක්......
Kathawa supiri weda nethi ekai aula
පට්ට කෑමෙන්ට් එක.කරුමේ කියන්නේ, මෙතුමන් කියන දේ හොරුන්ට නොතේරෙන එකයි
මොහු කියනදේ හොරුන්ට මෝල්ලුන්ට හා වහල් තිරිසනුන්ට නොවැටහේ!!
අම්මෝ දුන්නා රිදෙන්න ,..AKD 💪💕
අපේ එකම පැතුම අනුර සහෝදරයා. ජයවෙිවා!!!.
සහෝදරයා අපේ පැතුම ඔබයි !
ඉතිරිව ඇති එකම බලාපොරොත්තුව මාලිමාවේ අනුරගේ කන්ඩායම විතරමයි.
ජය වේවා,නරි අතරේ ඉන්න මනුස්සයෙක්.
අමනුස්සයින් අතර මනුස්සයෙක් නරි අතර සිංහයෙක් එහෙමයි මචං ගැලපෙන්නෙ
නියම සිංහෙයක්
ඇත්තටම මේ මනුෂ්‍යාට රට ගැන හොඳ අවබෝධයක් තියෙනවා .....
පැහැදිලිව කතා කරන නායකයා බලාගෙන ඉන්න ලස්සනයි ඇහුම්කන් danna ආසයි
@@alisalim8403 Kathawa hondai habai dollar ikamanata gena widiha hariyata kiwwe nene? IMF yanneth nettan
@@hi.t8528 giya masa tikema kiuwa onnam sl vlog channel ake path to recovery wadasatahane npp arthika salasum presentation akak thiyanawa.
Only solution NPP 🧭🇱🇰🚩🧭🇱🇰🚩
@@hi.t8528 උබගේ අම්මා විකුණන්න කණ පොන්න කාලකන්නියෙක් තෝ
පාට පක්ෂ බලන්නෙ නැතුව මේ කියපු කතාව ඇත්ත කියල පිලිගන්න පුළුවන්.
ජයවේවා ..
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
●━━━━\\ᵃⁿᵘʳᵃ ᴋᴜᴍᴀʀᴀ…💥||━━━●
Yes
අනිවාර්යයෙන්
ස්තූතියි ,අනුර මහත්මයාට.මේ ජරාජීර්ණ දේශපාලනය අනිවාර්යයෙන්ම ඉක්මනින්ම අයින් කලයුතුමයි.ඒ සඳහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
pl
අපි බඩගින්නේ මැරෙන්න කලින් බේරගන්න යාලුවා. 😭😭
යාලුවා කියන්ඩ පුලුවන් එකයි ඉන්නෙ..
අත්‍යවශ්‍ය මොහොතේ ඔහුව නොසලකා හැරීම මේ පසු තැවීම් වලට හේතුව... හෙටත් පොඩි පිබිදීමක් ඇති... මේ සත්‍ය බොහෝ දෙනාට ක්‍ෂණිකව අමතක කරවන්න... අපි ශ්‍රී ලාංකිකයන් විදිහට දීර්ග කාලීනව පසු බෑමට හේතුව.. සත්‍ය පසෙකලා ක්‍ෂණිකව පැමිනෙන පිබිදීම් වලට සංවේදී ව හසු වීම... චන්දය හදවතින් ගතයුතු තීරණයක් නොවෙයි.. එය අතීතය කියවා මොලයෙන් ගතයුතු තීරණයක්.. පක්ෂයක හෝ පුද්ගලයෙකු ගෙ ක්ෂණික පිබිදීම.. එයට හසු වීම නිමා කළ යුතුයි.. පවුල් ගැති නොවිය යුතුයි..
🥺❤️
❤️❤️❤️❤️
Jayawewa
උබලව එලෝලා අපි අනුරව අනිවාර්යෙන් මේ රටේ නායකයා කරනවා. එදාට තොපි ඉල්ලා අස්වෙන්න නෙමෙයි, ඇතුලට යන්න ලෑස්ති වෙලා ඉඳපන්. අපේ ගෙවල් පිටින් මේ පාර JVP..!
අනිවා.. Next president අනුර සහෝදරයා 100% ෂුවර්.
අනිවාර්යයෙන්ම.
🧭🇱🇰🚩
අනිවාර්යයෙන් ම
👍✌✌✌👏👏👏👏
"පෙරලාපන් මේ දෙරණ නුඹෙයි...
නැවුම් පසක් නෙත ගැටෙන තුරා...
පෙරලාපන් මේ දෙරණ පුතේ ..."
Jayawewa, Jayawewa, Jayawewa!!!!!!!
Jayawewa NPP 🧭🇱🇰🚩🧭🇱🇰🚩
ජයවේවා 👍✌✌👏👏
අපිත් එනව ❤
Don't worry we are waiting till AKD come to power to send dollar. Watching from USA
මෙ උතුම් දෙරන නව මවතකට ගන්න අනුර දිසානායක මැතිතුමා.ස්තුති
නියමාාායි....අනුර අයිය...නියමාාාායි...❤✌️✌️✌️
රෞද්‍ර මිනිසුන් සිටින රටක ඔබ වැනි ජනතාවාදී නායකයෙක් සිටිම අපේ වාසනාවක් එයින් ඵල ප්‍රයොජණ ගැණිමට රටේ ජනතාව බුද්ධ්මත් විය යුතුයි එම පසු බැසිම අද පසු තැවිමට හෙතුව විය අනුර සහොදරයට ඉක්මනින් රට බාර ගැනිමට ලැබේවා ජන දුක නිවේවා. තෙරුවන් සරණයී .
අනුර ඔබ අගමැතිකම බාරගන්න. ඉතුරු බාධක ටික ජනතාව අයින් කරලා දෙයි.
මාස 6 ක් යන්නෙත් නෑ පිට රටින් dollar එනවා පටස් ගාල අපේ අයගෙන් .....
E kattiya ewanna ba kiwwoth?
@@hi.t8528 ගෝටාභය හොරෙක් හින්දා එවන්නේ නැත්තේ,මෙයා ආවම එවනවා මිනිස්සු.
Heta daanawa
@@hi.t8528 ewanna horu tika yawanna.dan wath munge ugulwalata ahu wenna epa
එකෙන්න..සහෝ..අනුර
සහෝදරා.රට බාරගත්තෝත
අපි..සල්ලි.එවනවා....රට ගොඩදාන්න
👍👍👍හොරගොටා.ට.ජන්දෙ
දාන්න.නමි මම අවෙි නැහැ.
නමුත්අනුර..සහෝදරා.ජනාදපි
කම ඉල්ලා.ජන්දෙ.තිබෝත්
එනවා..එකටත්...එ..තරමි.ඔහුරටට
අාදරෙයි..කියලා.හැගෙනවා...
..
Npp jvp ජාතික ජන බලවේගය අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2022/2024
👹
Paka
@@ruwankumara2763 ඇයි උබට මොකක්ද අවුල
ජය වේවා ....
@@ruwankumara2763 සරමක පිහල දාන්න තිබුන එකෙක්... ඉපදුනාම උබ වගේ තාමා.
ජාතික ජනබලවේගයවටා රොද බැඳපල්ලා ඒ තමයි අපේ රටේ එකම ගැලවුම්කරු
🖐💯💯✔✔👍👍
❤❤❤❤
ඊය බං. ලැජ්ජ නැද්ද තාමත් ඔය වගේ කතා කියන්න? තාමත් කාට හරි වහල් වෙන්න ඕන නේද උඹලට? පාඩුවේ චන්දෙ දීපන්. ඔය වගේ කතා කියන්න එපා. ඇඟ හිරිවැටෙනව ඇහෙද්දි. 🤮
🧭🇱🇰🚩🧭🇱🇰🚩
@@ji_ni_yadepp9590 ඔයා කියන්නෙ කාට චන්දෙ දෙන්න කියලා ද එහෙනම්.😒
පොනිල් හාමුවා ගැන අනුර කුමාර සහෝදරයා කියපු කකාව සම්පූර්ණ ඇත්ත . පොනිලයා කියන්නෙ මේ රටේ සහ මහජනතාවගෙ පරම හතුරෙක් පමණයි .
Mr. Anura you are 100% correct. Very good speech. Thanks. You gave left and right. I like very much. That speech it self sufficient for you to become the leader of this country. Mr. Anura, don't think anything about your speech. Your speech is correct and the best.
ඔයාට ජාතිය නාමයෙන් ජය
අපේ සාමකාමී දිනන අරගලයට ජයෙන් ජයම වේවා!!! 🙏🙏
එකතුවන හැමෝටම තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
Congratulations well don anura nice speech gotta ranil please go home 🏡
නිවැරදි දැක්මක් සහිත විස්වසනීය නායකයෙක් බව පැහැදිලිය.
කෙස් පැහුනු දේශපාලන ළදරුවන්ට අනුර කුමර සහෝදරයාගෙන් කන හරහා අදෝ මුකයෙන් සියල්ල සේදියමට දුන් කතාවට අපේ ප්‍රනාමය !ජයවේවා !!!
😎❤️✋🔥ගිරිය පුප්පන් කෑ නොගහ,වචන වලින් ගැහුව එක නම් නියමයි❤️
අවුරුදු 50ක පාර්ලිමේන්තුවේ කල්වැරුවන්ට බුද්ධිමත් ජනතාවක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් අමතන අන්දම කියාදුන් සහෝදරයා ඔබට පුණාමය මාලිමාවට ජයමවෙිවා ඒතුළින් ජනතාවට යහපතක්ම වෙිවා
මේවගේ හැකියා ඇති මිනිස්සු පාර්ලිමේන්තුවේ කතා කරන කොට සමහරක් මිනිස්සු 225 ම එපා කියනවා අනන්ත බුදු ගුණ බලයෙන් ජයවේවා ඔබතුමාට
ඒ රාජපක්ෂ වහල්ලු විතරයි. උන්ට ඕනි තව හොරෙක්ව පත් කරලා උන්ට හේත්තු වේලා වාසි ගන්න පුලුවන්නෙ ඒකයි.
ඇත්තටම සරලව හරිම පෙහෙදිලිව කතා කරන සරල ජනතා දුක අදුරන නායකයෙක් ❤️❤️❤️
ඇත්තටම හරි පැහැදිලි ලෙස කියනව හැම දෙයක්ම.. එත් අපේ රටෙ සුවහසක් ගොන් හැත්තට ඔනේ මෙි මිනිස්සු අයින් කරන්න ..එ මෙි මිනිස්සු බලයට අවම සමහරක් අයට ලැබෙන වසි නැතිව යන නිසා ..හිතන්න එපා මම jvp කරයෙක් කියලා නැ මං jvp දිල නැ එත් මෙි පර දෙනවා එක පරක් හරි ..හිතට එකගව ☹️
Me 2
අපි කෙලින්ම ජේවීපී වෙමු..හැන්ගි හොරා නැතුව ..
අනුර කුමාර තමයි ජනාදිපති විය යුත්තෙ
එකෙන්ම වැඩ්ඩෙක් ❤
අනුර සර් අපිව මේ දුකෙන් මුදවා ගන්න ජයවේවා ජයවේවා බුදුසරණයි!!
සර් නෙවෙයි සහෝදරය
@@ruwanchamara7023 මටත් ඕක ගොඩක් අය කියුව, මචන් සර් කියන්න කැමති අය සර් කියයි ,සහෝදරයා කියන්න කැමති අය සහෝදරයා කියයි.ඒක ඒ අයගෙ කැමැත්තනෙ.
සර් කියන්න එපා . එකෙන්ම සහෝදරයා කියන්න . ආදරණීය නායකයෙක් .
@@champikaperara9195 අනේ නිකන් හිටපන් බන්. සාමාන්‍යයෙන් අවුරුදු 21 විතර කෙනෙක්ට අනුරට සහෝදරයා කියන්න බෑනේ.මාමෙ කියන්න පුළුවන්ද.ඒක හින්දා සර් කියුවම මොකද වෙන්නෙ ඉතින්
මම කටත් කියන්නේ සර් කියලා අපිට wada උසස් අය..
අනුර දිසානායක 💯👍❤️
ජාතික ජනබලවේගය.!
ජාතික ජනබලවේගය දිනවනවාමයි
අපට සුදු වෑන් බටලන්ද සන්ස් කෘති එපා jvp පමනයි අපට ඔ්නෙ
අනේ රනිලෝ, කථා කරන්නෙත්, කපටිකම ඔළුවෙ තියාගෙන, ඔයා පිටුපස්ස දොරෙන් ඇවිල්ල, ලොකු කථා නොකර, කරනවා කියපුව කරල පෙනවන්න.
නියමයි අනුර 💪💪💪
මිනිස්සුන්ටත් පහුගිය කාලේ ඉඳන් කිව්වට ගණන් ගත්තේ නෑ පෙරහැර ගියාට පස්සේ තමා ජනතා විමුක්ති පෙරමුණ මතක් වෙලා තියෙන්නේ🙋
Ne ne amataka Wela ne. 88..89
මුන් පර්ලිමේන්තුවේ ඉන්නා ලෙඩ්ඩු
AM Sri Lankawe Morder minissunte thaweme therum ganna baha. Pow Ahinseke minissu 🇱🇰🤷🏽♀️
@@wikramasiriwardena5306 monada amathaka wela naththe?
@@wikramasiriwardena5306 Thopi wage pimpiyo ! 😂😂😂
අනුර සහෝදරයා අපි ඔබසමගයි ඔබට පමනයි මේරට බේරගන්න පුලුවන් අපි ඔබව අපේ කරමතින් හරි අපේ ගමන ගිනියනවා සත්තයි
ජයවේවා ..!!
නියමයි අනුර අයියා ජයවේවා
ආයුබෝවන් Sir... ඔබ හරි ඔය පාර්ලිමේන්තු ඉදිරියට ගිහින් තියෙන්නේ " හොර සංස්කෘතිය " පෙර දැරි කරගෙනයි කියලා අපි ඉගෙනගත්තේ "ටෙලි විෂන් ටෙලි වැකියෙන් " ඒ කට වඩා ඇ ත්තක් ශ්‍රීලංකා ව අයිති කරගෙන ණෑ!!! නිර්පාක්ෂික නිරායුධ අරගලය ට ජයවේවා ජයවේවා ජයවේවා
අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයට ජය වේවා 💪✊🧭❌
අනුර කුමාර කෙසේ වෙතත් වටේ ඉන්න සෙට් එකට තියෙන්නේ දුප්පත් මානසිකත්වයක. සජිත් මතිදුට ජය
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් හා තවත් අර්ථවත් කතාවක්
අමතක කරන්න එපා... ඒ කාලේ ඉඳන් JVP එකේ හිටියෙ ඉගෙන ගත්තු මිනිස්සු... ♥️
E witharak nemei kaiya gahala wedak nokarapu minissu
@@maneshdananjaya390 Uba wagei kiyala hithanna epa bn jvp eke aya . XD
@@pasindumadubashana7736 Aniwaryen JVP eke inne kaiya witharak gahala melo wedak norana un. Padugalika athdekeemen kiyanne.
@@maneshdananjaya390 දැන් උබ කියන්නෙ ජේ.වී.පී එකේ ඉන්නෙත් උබ වගෙ කටින් විතරක් බතල හිටෝන උන් කියලද? හරියට උබයි , උබලගෙ හාම්පුත්තු වෙච්ච රාජපක්ෂලයි , සජියයි වගෙ😂😂
@@pasindumadubashana7736 👍
අනුර සහෝදරයා ජනතාවටත් සොහෝදරයෙක් මිසක් රජෙක්වත් සර් කෙනෙක්වත් නොවේ, එතුමට විතරයි සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්ණ ජනතාවගේ අැසින්ම දැකිය හැකි සාමන්‍ය පුද්ගලයෙක්. එතුමට විතරයි රටත් ජනතාවත් බේරගන්න පුලුවන්..🙏🙏🙏
අපේ ගෞරවණීය ජන නායක..අනුර කුමාර
මේ මනුස්සයා කිව්ව දේ කුහක නොවී පිළිගත්තනම් රටට මේ තත්වේ උදාවෙන්නෙ නෑ
ඉතිං ඔයා පිලිගන්නකො
@@lahiru7929 ubala wage eunta therenne nah,uddamanaya thanakola kanna balapanne nahane
100%අැත්ත.
@@lahiru7929 උබලා තණකොළ නෙ කන්නේ උබලට නම් අවුලක් නෑ බම් 🥺
That’s true 👍
අනුර කුමාර සහෝදරයට ජයවේවා 👍👏👏ජවිපෙ ✌✌✌✌
ජනබලවේගය ඉතාමත් නිවැරැදි දැක්මක් රටට පෙන්වාතිබෙනවා
එදත් අදත් ,හෙටත් රටට ආදරේ කරන මනුස්සයෙක් තමයි අනුර කුමාර කියන්නෙ .ඔබ තුමාට රට ,රටේ අනාගතයත් බාරයි ,🥰🥰🥰🙏🙏🙏❤️❤️❤️🇱🇰
Hats off AKD. 🔥You are the only hope. We hope you will save our motherland.
මේ කුහකයෝ අවස්ථාවක් දීලා බලන්නේ නෑනේ අනුර කුමාර මහත්තයාට බුද්ධිමත් කියලා කතා විලාසය සංවර කමින්
jaya වේවා JVP ♥️
වික්‍රමසිංහ කෝලම...... හොදින් අහගන්න රට හදන ක්‍රමය.
ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹
හෙට මැරැණත් අද ඇත්ත කතාකරන්න උත්සහ ගත්තා ට ස්තුතියි ,
අරගලයට ජය වේවා ,
අපූරු පැහැදිලි කිරීමක් .
ඔබ අගමැති විය යුතුමයි
💐💐💐💐💐
ඔබතුමාට ස්තුතියි.
JVP එකේ ඉන්නෙ ඉගෙන ගත්ත මිනිස්සු... ♥️
Eth bhasha 1y puluwan.
ජය වේවා අනුර සහෝදරයා ...ඔබයි මව්බිමේ අනාගත බලාපොරොත්තුව ..!!🌹🌹🌹❤️
මාර ලස්සනට විශය ගැන් කතා කරනව,,💕💕👍👍
Akd🔥💪
මොහුට රට බාරදෙන්න
ඇත්තටම පාර්ලිමේන්තු ගුබ්බෑයම තුළ දැකපු පැහැදිලිව මෙන්ම සත්‍ය කතාකරපු එකම දැක්ම ඔබයි. රට හදන්න වගකිම බාර ගන්න එක ඔබේ කැපවීම ගැන එකහෙළා තීරණය ගන්න එකත් අපිට අපහසු උනත් .ඔය ගුබ්බෑයම තුල දුටු උගත් බුද්ධිමත් පුද්ගලයකු ලෙස දුටු එකම කෙනා ඔබයි. 👉👉👉 රටේ ජනතාව ගේ මතයට ගරු කරන රටට ආදරය කරන පුද්ගලයකු ලෙස වැඩ බාර ගන්න කෙනෙක් ඉක්මනින් බිහිවෙවා!!!🙏🙏🙏🙏
බඩ වඩා ගන්වන්නට හරවත්නැතිවෙයි රට හදා ගන්න ඕනවුන්ට එක්විය හැකියි
This is excellent speech. You are the only solution to our motherland .
බීරි අලින්ට වීනා වයනවා වගේ.. නියම පැහැදිලි කිරීමක් අනුර සහෝදරයා. දුන්නා එපා වෙන්නම මොල ගෙනාපු නැවට... එකතු වෙයල්ලා ජාතික ජන බලවේගය වටා..
මේ අවස්ථාවේ රට සහ ජනතාව මේ අර්බුදයෙන් බේරාගන්න පුළුවන් එකම බලවේගය අනුර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණයි
❤❤❤ඇත්ත කතාවක් හරිම පැහැදිලි ...
පැහැදිලි විස්තර කිරීමක් ,අගය කරනවා .ඉදිරියේදී ජයග්‍රහණය සදහා ජනවරම ලැබේවා !!!👍👍👍👍👍👍
නියම පැහැදිලි කිරීමක්..නිර්භීත කතාවට ස්තුතියි...❤️❤️❤️🔥🔥🔥
Excellent. Superb. Go ahead AKD.
Well said AKD 👏
අනුර කුමාර ට ජය වේවා.රට ගොඩ ගන්න ඔබට අවස්ථා ව අපි අනිවාර්යයෙන්ම දෙනවා
අනුර කුමාර දිසානායක සහෝදරයා ට උපහාසයෙන් කතා කල රනිල් නරියට අනුරට දණ නමලා කථා කරන්න වෙන විදිහට අනුර කතා කල විලාශය ඉතාම අපූරුයි . පාර්ලිමේන්තුවේ එකම හා හූවක් නැතිව මීයට පිම්බා වගේ හැමෝම අහ ගෙන හිටියා .එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ බිහිවූ අති විශිෂ්ඨතම කථිකයා අනුර බව අද මැනැවින් ඔප්පු උනා . අපහාසාත්මක හා උපහාසයෙන් කතා කල රනිල් අනුර ගෙ කථාවසානයෙ මීයෙක් වගෙ අනුර ගෙ වසඟයට පත්වීම නම් වචන වලින් විස්තර කිරීම අපහසුයි . ජයවේවා අනුර . ජයවෙිවා ජවිපෙ , ජයවේවා ජාතික ජන බල වෙිගය !
ජයවේවා සහෝදරයා
ඔය තිරිසන් කාලකණ්ණි රනිලාට සුපිරී උත්තරයක් දුන්නු එක්ට අපගේ උත්තමා චාරය.ඔබට ජය වෙවා .
🥲✋🔥❤️ලංකාවේ මිනිස්සු හෙන ගොබ්බ හැත්තක්,උන් චන්දේ දෙන්නේ පොත්තේ පාටටයි,රූපෙටයි,බොරු සෝබනේටයි,අප්පච්චිට දීලා කොරගත්තේ ඔය.
අප්පචිට තින්නේ බොරැ සෝබනෙයි පච කිමෙි සහජ හැකියාවයි 69 ලක්ශයක් රැවටුනේ රාජපක්ශලාගේ පච වලට
අන්න හරි. හොරු එලවලා රට අලුත් ගමනක් පටන් ගමු.....💪💪
ඒක ඇත්ත මාස 6න් නෙවෙයි පුලුවන්නම් මාස 2න් ගොඩදාන්න ඕනේ රට... පොන්න රනිලයට මාස 6 යේ කතාව ජෝක් එකක් ඌට ඕනේ හැමදාම අපිව පොලීන් වල තියන්න, පොන්නයා!
MR.ANURA YOU ARE SPEAKING THE TRUTH.THANKS VERY MUCH.
හැම වෙලාව ජොක්.. දුන්නා කියන්නෙ අනුර නියමයී.👍
Very good explanation. No jokes but the real facts
One of the best and convincing speeches. My heartiest thanks to you AKD.
බොරුවට මරා ගැනිලි නැ බොහොම සරල හා නිහතමානීව කතා කරනව ❤️
අනුරකුමාරගේ වචනටිකට රනිල් කොරඋනා
ජයවෙිවා ..................
සුපිරිම කතාවක් සහොදරයා