අනේ දෙයියනේ නර්ස් කෙනෙක් වෙන්න හිටපු සිතාරගේ ඔලුවට කඩා වැටුණු ගෙදර වහලය

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 28

  • @h.gsrideva7179
    @h.gsrideva7179 2 месяца назад +8

    දුප්පත් අහිංසක අසරණ මිනිස්සුන්ට උදව් කරනවට ඔබතුමාට ⁣ගොඩක් පිං .

  • @sayuriprabhashi8614
    @sayuriprabhashi8614 2 месяца назад +9

    තමන්ගෙ ගෙදර කඩාගෙන වැටුනම ඇතිවෙන හැගීම ඉවසගන්න අමාරුයි තමයි.ඉක්මනටම නිවසක් ලැබේවා.

  • @Susithabanukasusitha120
    @Susithabanukasusitha120 2 месяца назад +4

    ඒ දරුවෙ දෙන්න වෙනුවෙන් අපි දෙයක් කරමු... ජය වේවා🙏🙏🙏🙏 වෙල්ලස්ස ටීවී

  • @sreemathilka9633
    @sreemathilka9633 2 месяца назад +3

    හැමෝගෙම දායකත්වය labi ikhmanin නිවසක් hdaganna හැකි වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏

  • @sumithkumara4831
    @sumithkumara4831 2 месяца назад +1

    අසරන මිනිසුන්ට උදවු කරලා මෙ රට ලස්සන කරන්ඩ .ඔබතුමාට ගොඩක් පින් ..🙏

  • @nishantha1422
    @nishantha1422 2 месяца назад +3

    සන්සාරේ කුරුලු කූඩ කඩපු පව ..බුදු දහමේ කියලා තියෙනවා ...ඉක්මනින් නිවසක් සදා ගැනීමට හැකිවේවා .

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 месяца назад +2

    ඉක්මනින්ම නිවසක් සැදේවා අසරනකම තුරන්වේවා

  • @888sri
    @888sri 2 месяца назад +4

    අයියෙ මට සල්ලි තිබ්බනම් මං කෝටියක් උනත් දෙනව....මං මොනවහරි පොඩි උදව්වක් කරන්නම් මෙ දරුවන්ට....ඔයට ගොඩක් පිං මෙ කරන දෙව මෙහෙවරට මං ප්‍රර්තනා කරන්නෙ අපෙ මෙ පුංචි රටට අම්මෙක්ගෙන් ඉපදුනු මනුස්සයෙක් රටෙ ජනාධිපති වෙවා කියා විතරයි...තෙරුවන් සරනයි

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 2 месяца назад +1

    අප රටේ අසරන මිනිසුන්ට සරනක් වන වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාර පදනම දිනෙන් දින දියුනුම වේවා !!!

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 2 месяца назад +1

    අනේ පව් 😢😢😢😢😢.. මෙක ජනාධිපතිතුමා දැක්කොත් මොනවම හරි සහනයක් කරයි එතුමා. පුලුවන් අය උදව් කරමු

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 2 месяца назад +1

    සර්ට පුළුවන් නම් ලොකු දෙයක් අපේ පුංචි කෙනෙක් ඉන්නවා වැල්ලවායේ අපි දුප්පත් ඉන්න ගෙයක් නෑ නංගි කැම්පස් ඉන්නෙ

  • @RasikaPriyangika-t4s
    @RasikaPriyangika-t4s 2 месяца назад +2

    Mama parthana කරනවා මනුස්සකම danna kauruma hari a ayata ge hada ganna පිහිට වේවා කියලා

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 месяца назад +1

    Taruwan saranai oba tumata 🙏🙏🙏🙏🙏

  • @PushapaChandra
    @PushapaChandra 2 месяца назад

    අනේ සර් ඔයාගෙන් මිනිස්සුන්ට වෙන සේවාව අපි දෙක්කා ඒවට සර්ට ගොඩක් පින් අනේ සර් මායි මගෙ මහත්තයයි මගෙ ලමයගෙ ලමයවව බලා ගන්නේ ඒ දරුවට අම්මා නැ සර් අම්මා දලා ගොහිල්ලා මායි මගෙ මහත්තයයි දෙන්නම හාට් පේශන්ලා අපි දෙන්නටම වෙඩ කරගන්න අමරුයි මේ ලමයට කන්නඩි දෙකක් අරන් දෙන්න ඔනි අපිට එ දේ කරගන්න පුලුවන් කමක් නැ අනේ අපිට උදඋවක් කරන්න

  • @kellyfelder9077
    @kellyfelder9077 2 месяца назад +1

    Hoda Hadawathaka thiyen pudagalayekata mounta Niwahanka sada Denna 😮😮😮

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq 2 месяца назад +1

    Lassana duwak

  • @indranisilva6980
    @indranisilva6980 2 месяца назад +1

    👍🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @DelumiManjula
    @DelumiManjula 2 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @SahanJayawickrama-z8b
    @SahanJayawickrama-z8b 2 месяца назад +1

    oba thumata pin siddawenawa me karana udaw walata

  • @amkchandrika987
    @amkchandrika987 2 месяца назад +1

    😢😢😢😢😢😢😢😢

  • @MadushankaIroshan-f3t
    @MadushankaIroshan-f3t 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 месяца назад +1

    Api uau karanne kohomada ai pasyala inne

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 2 месяца назад

    Meweni..asaranayata.path.wu.minisunta.udau.kirimata..siyalu.denatama.hith.pahala.wewa.😭

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 2 месяца назад

    ❤😢😢

  • @sampathchamin9721
    @sampathchamin9721 Месяц назад

    Hi

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 месяца назад

    Hamogenma udaw labewa me pawlata

  • @AaAa-df1pb
    @AaAa-df1pb 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @aminapianta9666
    @aminapianta9666 2 месяца назад

    ❤❤❤❤❤❤