Oya oye use karana cooker akata use karanna puluwan pan monawAda kiyala kiyannako plz man gawa oye wage cooker akak tiynne ath mewata tiyanna pan hoyagnna bene
Mekanam rasata eti wage hadala balanamko kanna hithanawa good.....Idiyapa pitiwelin api thosa hadanna ussa kela hari giya ne gelawenna ne rotti heduwa ekath ehamai lesiyata gelavila enna monawa keranna onai
මමත් හැදුවා .හරිම රසයි.පොඩි අයට නිසා බිත්තර එකතු කරා.
ගොඩක් ස්තුතියි විඩියෝ එකට තේරුවන් සරණයි ඔයාට
Math haduwa babalata.hari rasai.babala dennama asawen kawa.thank u oyata me wage rcp aran enawata.
අනේ මම් හොය හොයා හිටියෙ මේවා... මගෙ බඩගිනි හමුදාව ගෙදරනේ.... thank you Nangi
හදලා බලන්න අක්කා 😊
mis maida fowder hadana vidiya kiyala denna puluwanda
Lassanai harima practical rasa receipe oya Gava thiyenne
Harima lassanai
රස කැම හදන්න කියලා දෙනවට ස්තූතියි
Description box හොයන්නෙ කොහොමද
හරිම පහසු ක්‍රම කියලා දෙනවට ගොඩාක් ස්තුතියි !!
Ane math haduwa .harima rasai
ගොඩක් ස්තුතියි නංගී ඔයාට ඉක්මනින් කෑම හැදුවා
Akki mekata yeast dala hadanna barida baking poweder saha baking soda wenuwata.
Akka badapu halpiti walin oka hadanna puluwan wedeha kiyanko mt
Wathura wenuwata polkiri dala hoda natda
ගොඩක් ස්තුතියි රෙසිපි එකට
Akke mewa kanna puluwan monawa ekkada?
Kopamana welawak pipenna tiyanna oneda
Mas malu danwa nm thabbala danna oni da?
Piti koppa gathama garam gana Dana aka harima hodai
Me piti elwaturen ananaindiappa pitiunata kamak nedda
indi aapa piti haal pitida,paan pitida????
Supiri_kamak_ishuhi_pehadiliwakiya
dima_👌👌👌👍👍👍🌹🌹✋✋
මම හැදුවා හරිම රසයි
Akke bekin powdr appa soda dannam oned mekat
Partition thambala hodaida
Panpti thambala hodaida
Oya oye use karana cooker akata use karanna puluwan pan monawAda kiyala kiyannako plz man gawa oye wage cooker akak tiynne ath mewata tiyanna pan hoyagnna bene
Chiken danawanam thambalada danna one
Rasai..mat haduwa..thanks
මම හැදුවා, හරිම රසයි, ස්තුතියි
ගොඩාක් සතුටුයි 😊
hodatama. hodai. 👍
Akke elawalu tika themparadu karala dammanam hodai neda?
Mdk. Walin. Puluwanda
ඉදිඅාප්ප තම්බනවාට වඩා හරිම හොදයි,රසයි ඔයාට ගොඩක් ස්තූතියි.
රසට ඇති 😋
Thanx මිස් ගොඩාක් වට්නවා
👍 good idia stuutyii obata
ගොඩක් රහයි අක්කි
අපි හදල කැවා හරිරසයි ස්තුතියි
Appa soda , baking soda dekama hadanna berida
මම ඉදියාප්ප තාමිබන්නේ හල් පිටි වලින් හදාන්න බැරිද
Vegitariyan kenekt සොසේජස් nethuwath hodai neda
Eggs daana puluwanda.
Ada mama haduwa, est damma. Galaune ne. Alenawa...
Thank for repeating ingredients
Pol keri danna apada
Mama me vage hadala thiyanava pan pitivaling ekata thama hahanne akke meka ready mad iditapa pitida
මෙක මස්, මාළු, සොසෙජස් නැතුව හදන්න පුළුවන්ද අක්කි
supiri😃😃😃😀
ස්තුතියි 😊
Woow mamath hadannam rasapatai lassanai hetama hadanawa....thanks.b.s.
ස්තුතියි ..බුදුසරණයි 😊
Where did you place description box?
Nice, good idea .!!
Thank you 😊
අක්කි කොච්චරක් විතර ඔය ප්‍රමානවලින් හැදෙනවද්
Hadanna beni gelawenne ne
නොන්ස්ටික් පෑන් එකක් ගන්න 😊
Maru
Rathri kalaye hadalaa thiyalaa udeta hadanna barida.plz help me
Kal wedi..ona dewal kalin dawase lesti karala tiyanna 😊
Hi chammi,nice to see you again.great video.tnx.
Mekanam rasata eti wage hadala balanamko kanna hithanawa good.....Idiyapa pitiwelin api thosa hadanna ussa kela hari giya ne gelawenna ne rotti heduwa ekath ehamai lesiyata gelavila enna monawa keranna onai
Mama haduva rasi godai
මාත් හදන්න ඕනේ. Thanks ඔයාට
හදලා රස කියන්න 😊
Nice
හොඳ අදහසක් ස්තූතියි
ස්තුතියි 😊
Rasata ati mat hadanna one tks.
හදලා රස කියන්න 😊
Idiyappa piti kiyanne mokadda aal pitida pang pitida nethang pecked vala thiyanne idiyapa piti kiyala aal piti ekada poddak kiyanda akke
Garind karannama onada
එතකොට ලේසියි 😊
Thz so much නියමයි මන් අද හැදුවා ❤❤😋😋😍😍😉😉😊😊❤❤😍😍😍😍😍
ගොඩක් සතුටුයි 😊👍
Meka hadanna aniwarenama bakin powder appa soda onada?
ඔව්..ආප්ප සෝඩා විතරක් වත් ඕන😊
Thanks for new recipe .
Can i put eggs...
Can😊
Hoda adahasak eggs 2 dammanam pipum karaka onana neda ?
මම එහෙම හදලා නම් නෑ😊
Thanks a lot sister for your new recipe
You are welcome my dear 😊
මම අද හදන්න ඕනෙ.රස පාටයි.😋😋
Good Luck 😊👍
😘නංගියො ස්තුතියි විඩියෝ එකට කවදාත් පහසු දේ හරි විදිහට ඉක්මනින් හදගන්න කියලා දෙනවට ගොඩාාාාක් ස්තුතියි සුබ දවසක් වෙිවා නංගියො
ස්තුතියි අක්කා 😊
Mama haduwa, eeth pan eke alila galawanna bariuna
Nonstick pan ekak ganna ona😊
Supiri😁😁😁😁
ස්තුතියි 😊
Akka vge manchuri hadana hati kiyala danna ko
මම වීඩියෝ දාන්නම් 😊
Thank you very much sister
පාන් පිටි (ඉදි ආප්ප පිටි) වලින් හදන්න බැරිද?
Thank you
Iye recipe eka hoppers heduwa.. hondatama awa.👍👍👍than you ...
ගොඩාක් සතුටුයි 😊👍
Thanks nanga...me wage lesi ekmn recipe godak watinwa..❤🙏
👍👍
Wow very nice
Thank you 😊
Ala nathuwa hadanna barida
onna akkiyo adath mn thama hode niyamai .........mama kamath hadanawa oya kiyala dena widihata
ස්තුතියි නංගී ...ගොඩාක් සතුටුයි 😊
අප්ප සොඩා,බෙකින් පවුඩර් ඔනමද?
ඔව්, ඒ දෙකෙන් එකක් වත් ඕන😊
Chikhen podiyata kapala bedalada add karanne
ඔව්, තම්බලා හෝ බැදලා 😊
Aluth deyak
Hadala rasa balanna 😊
මේක කන්නේ මොනා එක්කද?
Thank you. New foos with new taste.
You are welcome dear 😊
adu gintherean neada? hadaganna wennay?
නෑ.. වැඩි ගින්දරෙ හදන්න. නැත්නම් වෙලාව යනවා😊
Good
Thanks akkiyo oyata
You are welcome nangii 😊
Baking sodai appa sodai kiyanne waraga 1 k da 2 kda
එකක්..බයි කාබනේට් ඔෆ් සෝඩාම තමයි ඒ නම් දෙකෙන්ම කියන්නෙ😊
Thank you akki
You are welcome 👍
Thanks oyta
You are welcome 😊
Super sister
Niyamy akke.mge babata heta montisoriye haalpiti kemak yawanna tiyenne.hetama hadala denawa man...godak sthuthiy oyata..
ගොඩාක් සතුටුයි dear 😊👍
Hi Chammi akka, Can we cook this without the oil?
Cannot...need some oil😊
Akki.. biththrayakuth mix klata kmak nedda..
මම එහෙම හදලා නම් නෑ 👍
Mekata ganne hal piti ediappa pitida?
Ow😊
First comment magen thanks akki..😘😍😘😍
Thank you 👍
Appa soda onemada🤔 akke
බේකින් පව්ඩර් වැඩිපුර දාන්නත් පුලුවන් 😊