Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ බන් නුබලා නම් පුදුම ජතියක් සාප වෙනවාම තමා නුබලාගේ සිතුව්ලි බුදු සරණයි අනුර ජනපතිට
😅😅😅😅 අනේ පලයන් යන්න රටට කලෙව්වේ තොපි
උබලගෙ දේශපාලනය ඉවරයි
කසිප්පුවයී බනාන සුජියයී එලවපල්ලා පක්ෂයේ දියුණුවට
කතාවෙන්ම තේරෙනවා කකුලෙන් අදින්න බලාගෙන ඉන්නේ කියලා
අනුරට 58%ක් විරුද්ධනම් තොපේ මහ එකාට 68%ක් විරුද්ධයි ගොන් මීමෝ..😂😂
sirawata eka therun ganna bari un thamai nayaka kamata enna hadanne....
OW BN
me sujiya hithan inne u MP kiyla
Anika manapa ekka 55k thibb😂
සිරාවටම මුන්ට ඒක අමතකයි
මාස දෙකක් තුනක් යනකොට ගොඩ දාන්න පුළුවන් රටක් නෙවෙයි නේ උබලා ඉතුරු කරෙ පියවරෙන් පියවරට ගොඩ ගන්න සහය දීපං අකුල් හෙලන්නේ නැතුව AKD ❤
මොනවා කරලා හරි දුෂිතයන්ටත් දඩුවම් දිය යුතුයි 🔥
ehama ba ikmanata goda ganna one.ekana kaiwaruwa awe.nethan apita kanath nethiwa yanawa.
@@BekamLee-u5v කයිවාරු ගැහුවෙත් දැක්මක් ඇතුව. එතුමා මුලින්ම කිවුවා එතුමා ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි කියලා. කයිවාරු උනත් යතාර්ථෙ පෙන්නලා දුන්නා. ඒක තේරුම් අරන් මොලේ තිබ්බ මිනිස්සු චන්දේ දුන්නා. ඉපදුන ගමන් ඇවිදලා පෙන්නන්න කියනවා වගේ 🤦 රටක ආර්ථිකයක් ගොඩ දාන විදිහ ගැන කිසිම දැනුමක් නැතිකම
Meyala ekathu wela ara manussyata goda yanna denne naha . Unta hora kana eka hodata purudui . Ona tharan katha wada karai Meyala .
Ow serama gedara next
තොපේ නායකයත් එකයි තෝත් එකයි.තොපි දැන්වත් මකබෑවිලා පලයව්. රට කරන්න පුළුවන් එහෙකුට දීලා.
මුන් තමයි රට කෑවේ 😡😡😡😡😡
අදෝනා නොදී දැන් එක එකා ගෙවල් වලට යන්න ලෑස්ති වෙලා ඉන්න ...ජනතාව කොහොමත් ඒකට සූදානම් 👌☝🔥
දයා සිරිට කියන්න තියෙන්නේ ගෙම්බෙක් වෙන්න එපා කියලා .ගමේ එකා නිසා.නමුත් ආයේනම් දයාසිරිට දෙන්නෙත් නැ.
ඉස්සල්ලා උඹ පාර්ලිමේන්තු පලයන් ගොබ්බ සුජියා
සජියා නායකත්වයට නැති උනොත් සජබෙට වෙන්නෙත් පොහොට්ටුවට උන දෙමයි 😆
අනිවාර්යෙන්
සජියා ට දුන්නනම් රට ගන්න දෙයක් නැති වෙනවා 😂
දැන් ඉතින් බලාගන්න බැරියැ........රටේ ගන්නදෙයක් තියෙයිද නැද්ද කියලා..... අනිත් එක සජිත් කවදාවත් ආන්ඩුවක් කරල නැතුව කොහොමද ඔයවැනි බාල ප්‍රකාශ කරන්නෙ........
@@champadesilva7771සජියා.අමිමගෙපඩිය.කපන්න
Sajiya giya.❤
@@champadesilva7771 Mechara kalayak amathikam kare ube ammada ethakota.
උබ අම්මගෙන් අහපන් උබේ පියා ගොං සජියද කියලා @@champadesilva7771
*ඔන්න බලපන් ඊලග මහා ජන්දේදි ජෝලි සීයයි පුතානෝයි එකතු වුනේ නැත්තම් මේ ලංකාව නෙමෙයි 💩😂*
ජොලිසීයගෙන් සජිත් මහත්මයා අයින් වුනේ නැවත එකතුවෙන්න නෙවෙයි....තමුන්ලට කැමති නම් ඔය පිස්සු සීයා එකතු කර ගතැකි............
එක වෙන් නැ මචං සිය කැමති නෑ සාජියට
පල යන්න හොරු
මුන් පැරදුන හින්ද වෙලාවට රටේ ජෝකර්ලගෙ රස්සා ටික බේරුන 😂❤
😂😂😂😂😂😂
උබටත් නිතිය කිරියාත්මක කලයුතුයි බං පල් හොරා
රනිල් හා සජිත් එක්ව තරග කළා නම් දිනන්න පුළුවන් ලු...ඔව් පුළුවන් වෙන්න පුළුවන් තමයි ...ඒත් ඔවුන් එකට තරග කරේ නෑනෙ ...ඒකට හේතුව තමයි දෙන්නගෙම තියෙන උද්දච්චකම ...සෙකන්ඩ් වෙන්න බැරි කම....අපි හිතමු දේ දෙන්නා එකතු වුනා කියලා ...කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නෙ...සමහරු කියනවා රනිල් ලු ...ඔහුනෙ ඒ වනවිටත් රටේ නායකයා...ඒත් චන්දවලින් බැලුවම පේනවා රනිල්ට වඩා සජිත්ට චන්දෙ තියෙන බව... එතකොට සජිත් දේවිද රනිල්ට ජනාධිපති අපේක්ශකකම...අනිත් පැත්තෙන් රනිල්ට බැරිවුනා සජිත් ඉස්සරහ දෙවෙනි වෙන්න...එයා දැක්කෙ හැමවිටම සජිත් එයාට වඩා පහළ...අපරිණත... මෝඩ ...කෙනෙක් හැටියට...කොහොම හරි දෙන්නාම හිතුවෙ පක්ශෙ ගැනවත් මහපොළොවේ යථාර්ථය ගැනවත් නෙවෙයි.. තමන්ගෙ තැන ගැන....ගිය සැරේ 3% හිටපු අනුර මෙදා සැරේ 42%ක් වුනා...ඒ කියන්නෙ 14 ගුණයකින් ඔහු ඔහුගෙ චන්ද පදනම වර්ධනය කරගෙන තිබ්බා...ඒක ඉතා අනගි භවනීය ජයග්‍රහණයක්...ඔහුට ලොකු පවුල් පසුබිමක් තිබුනේ...නෑ...ඔහු තරග කරේ ජනාධිපති හා විපක්ශ නායකයා එක්ක... ප්‍රධාන ප්‍රතිවාදීන් තුන්දෙනාම රටේ දේශපාලන බලපුළුවන්කාරයන්ගෙ දරුවො.... අනුරට ඒ හයිය මුකුත් තිබ්බෙ නෑ...ඒ වෙනුවට ඔහුට තිබුනා....ඉතාම සංවිධිත සමගි සම්පන්න පක්ශයක්....ප්‍රතිවාදීන් තරම් ඔහු රටට දේවල් කරලා තිබ්බෙ නෑ....ඇත්තටම කියනවා නම් ඔහුට කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ....නමුත් මිනිස්සු ඔහුව...හා ඔහුගේ වචනය විශ්වාස කරා....ඊට ගැලපෙන අව්‍යාජ බවක්...ආත්ම විශ්වායක්...නිරවුල් දැක්මක් හා ප්‍රතිපත්ති ගරුක බවක් ජනතාව ඔහුගෙන් දැක්කා....අනික් අතට මෑත කාලයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ පොහොට්ටුව දෙකට තුනට කැඩිලා යද්දි...සියලු ප්‍රතිවාදීන් ඔවුන්ව තමන්ගෙ ගොඩට දාගනිද්දි....අනුර ඔවුන්ව ළංකර ගත්තෙ නෑ....ඒ නිසා ජනතාවට අනුර ගැන පැහැදීම තවත් වැඩිවුනා....තමන්ගේ පිළිකුළට පත්වූවන්ට නැවතත් රැඟිය නොහැක්කේ අනුරගෙ පාලනයක් තුළ පමණක් බව ඔවුන් වටහා ගත්තා... හුදු ගෑස්වලින් කරන්ට්වලින් තෙල්වලින් (මූලික අවශ්‍යතාවලින්) එහා ගිය ගෞවරණීය ජීවිතයක් වෙනුවෙන් ජනතාව කතිරෙ ගැහුවා.
දීලා තියෙනවා රිදෙන්නම ඇඬෙන්නම.ඔබතුමාට බොහොම.ඊළඟ පාර්ලිමේන්තුවට හයෙන් පහක බලයක් දෙමු❤❤❤.මේ රට අපි ඔක්කොලාම එකතුවෙලා හදමු.
💐💐💯💯💯💯💯
ඉවසාගෙන හිටපල්ලා. අනුර කවද හරි පෙරහැර නැවැත්තුවොත් අපි උඹලට දෙන්නම්. 😂😂😂😂
මම ආදරණීයව අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන්, මෙම සියලු අපරාධකරුවන් සිරගත කරන ලෙස ඉල්ලීමක් කරනවා. මට සිතෙන්නේ සුජීව ඉතා ඉක්මනින් සිරගත වන බව.
Horu okkoma athulata danna oni
ඔව් ඔව් උඹල ඔක්කොම අනිවාර්යෙන්ම මහා මැතිවරණය ට ඉල්ලපල්ලා .එතකොට තමයි රොත්ත පිටින් කුණු බක්කියට දාන්න පුළුවන් .නැත්නම් වැඩේ සම්පුර්ණ නෑ .🤣🤣
පැරදිලා තාම පාඩමක් ඉගෙනගෙන නැත. ජනතාව කියන්නේ අපිනෙ. අපි හිතන් නැතුව නෙවේ වෙනදටත් වඩා හිතලා තමා චන්දෙ දුන්නෙ. තව ටික දවසයි ඔයාලටත් ඉන්න වෙන්නෙ. Be happy untill that. Run ur bloody mouths 🙂
හොරු ගේම අතහරින්න සූදානම් නෑ. නැවතත් සංවිධානය වී රොද බැඳ ගෙන බලය ඩැහැ ගැනීමට මාන බලනවා. ජනතාව අවදියෙන්.
දැන් බලං හිටපං අනුරට කෙලවෙනකන්…ඒකනෙ ඕනෙ නේ ද තෙපිලට
අනෙ පල යකෝ තොපිල කුහකයෝ බලමු ඊලඟ මැතිවරණයෙන් උබ්ල සේරම ගෙදර තොපිලට සින්හල චන්ද නෑ.
අද ඉදල පච සුජී😂😂😂
මුන් පුකෙන් ගිහිනුත් තවමත් කයිවාරු ගහනවා
බින්දුවට වටිටපු රට උබලට ආයිත් දෙන්න ජනතාවට පස්සු නැ
මුන්ගේ වාහන සේරොම ගන්න ඕනේ..
මහ කුහකයෙක් සුජියා
ඇත්තමයි කරන හොඳ වැඩ වලට අකුල් හෙලලා නැවත ඡන්දේ ඉල්ලන්න හිතන්නවත් එපා හොඳේ! ආයෙ මේ පොලවේ දේශපාලනය කරන්න කැමති නම්, රට හරි පාරට ගන්න උදව් කරන්න නැත්නම් ආයේ නෑ.
බනානා සුජී මරු කියවනවා.,🤣🤣
මාලිමාව පරදන්න හොරු රැළ එකතු වෙයි. අපි මාලිමාවට ඉහලම ජයක් ලබා දෙමු මහ මැතිවරණයෙන්
අනිවාර්යයෙන්ම
අනෙ බන් අපිනම් තරහෙන් ඡන්දෙ දුන්නෙ නැ.අපි අපේ හිතේ කැමැත්තෙන් ඡන්දෙ දුන්නෙ අනුරට .
මුන් තමා රට කෑවේ ගෝතපාළුවෝ
ඔබලගෙ දේශපාලනේ ඉවරයි
ගස් බල්ලෝ ටිකගේ මූනවල් බලන්න ආසාවෙන් හිටියේ😅😂
තොපි හොරු බලවු
ඔක්කොම එකයි කියල දීපු ඡන්දයක් නෙවේ ගෝතයෝ system එකම වෙනස් කරන්න දීපු ඡන්දයක්
ඇයි තොපිට විතරද කරන්න පුවන්නෙ අනුර කුමාර ජනාධිපති තුමා ලස්සන රටක් හදනවා
උඹලා හොරු අපි හොඳටම හිතලා ජන්ද dunne උඹලා අතුගා දමනවා
වැරදුනේ රිලවු වගේ පැනිම පක්ශය හදාගන්න බැරි ඇවුන් රට හදයිද??
එක බල්ලෙක්ට ආයෙ පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
තොපිට නිවන්න සැප
දයාසිරි කයනවා හොරු එලවන්න ඕනලු අනේ මුං මේ ටිකට මැරිලා ඉපදිලාද මන්දා
මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන හිටියා. ඒ උනාට දැන් මිනිස්සු වෙනස් වෙලා. එතන තමයි වැරදුනේ නේද මචං. දූෂිත මිනිස්සු ඉවත් කරලා තමයි අපි හොඳ පාලනයක් තෝරාගෙන තියෙන්නේ.
කාලකණ්ණි හැත්ත .රටට කෙලවෙනකන් බලන් ඉන්නෙ
එලුවගේ අරක වැටෙනකන් පස්සේ ගියපු පක්කු
තොපි යද්දි සල්ලි හොරකන් කරන් ගියානෙ
සජිත් ට වැරදුනේ හොරු ලගට ගත්ත නිසා. තලතා කිව්වා දේ තේරුම් ගන්න. ඉවසී ම බලාගෙන ඉදීම් තුල ජය ලැබෙනවා. UNP එකට නොගිහින් අනාගතේ උත්තර ලැබේවා.
පිස්සෝ ටිකක් හේනගැහැවිවත් රටට මුන් බලය රැකගන්ඩ තමයි හදන්නේ ඒලවලාම දමන්ඩ ඔනැ...
මුං සේරම හොරා කාල තවත් බලං ඉන්නෙ දාල යනකම්.
3 na ta bedunu HORU RELA 🤠🥳😎🤑🤓🧐 Eka pelata ....
අනේ පර බල්ලෝ තොපි තමයි රට වැනසුවේ..
අනේ පල පල නරියා
මේතනදි කථා කරන විය බලපුවාම කුහකයන්ව බලාගන්න පුලුවන් හොදට.
බලාගෙන භිටපල්ල අවු: එක හමාරෙන් දාල යන කල්...
Horu horu set wei api NPP api ready Horu ready daaa???? Meyaala Team moda puthaa...😂😂😂😂😂😂
ඔබලා අපේ රට විනාස කළා, දැන් රට නව ජනාධිපතිට දීලා තියෙනවා, ඔහුට එක රැයෙන් රට හදන්නවත් රට සංවර්ධනය කරන්නවත් බැහැ, ඔහු මැජික් කාරයෙක් නොවේ, ඔහුට කාලය අවශ්‍යයි, ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අපි ඉවසීමට සූදානම්, අපේ ජනාධිපතිතුමාට ඇඟිලි ගහන්න හදන්න එපා
තොපිට මෙි සැරේ පාර්ලිමේන්තුවත් නෑ දැනගනිනියවි කුහකකයෝ
අපිට පෙනුණා.ඔබලාගේ.රංගනය.ටගදර ඉඳපල්ල.
සජිත් මහත්තයා පාරාද වුනේ බනානා සුජිව තිස්ස අත්තනායක වගේ අපතයෝ හින්දා
අනුර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගය ජනතාව සමඟ සැමදා ජය වේවා ජනපතිතුමේනි.
බනානා සුජියා බොරු කතා කියපු ඒවාට තමයි සමාව දෙන්න බැරි
ඔයාට ඔනඔන විදියට ජනමතය වෙනස් කරන්න හිතන්නවත් එපා
අනේ උඹලගේ බොරුව අහන්නේ ආවෙ නෑ බං අපි.මේ රට නුඹලා වගේ එවුන් ශාපයක්.බලා විතරයි පාර්ලිමේන්තුවේ කියලා රජ සැප විඳින්න ඕනි.කෝටි දෙකක් ජනතාව දුක් විඳින්න ඕනේ. ඒකනෙ උඹලගේ මතේ.උඹල තවත් පාඩම් ඉගෙන ගෙන නෑ.මාලිමාවෙන් හයෙන් පහක ආණ්ඩුවක් ගෙනල්ල තමා උඹලට පාඩමක් උගන්වන්නේ අපි.
මුන්.හැදිගැවිලා.යන්න.එකෙන්ම
නලින්ට කියන්න තියෙන්නේ සුබ වාදි චින්තනයක් නොවේ ,අසුබ වාදි චින්තනයක් .අනුර කිවුවේ දාලායනවා කියලා නොවේ.දාලායන්න අපි ? කියලා කිව්වේ.
තනිකරම හරක් රෑනක්
මුන්ගේ දේශපාලන 2024n ඉවර කරමූ ආයේ නොඑන්න. මුන්ට වඩා හොඳ දක්ෂ මිනිසුන් ඉන්නවා මෙ රටෙ. අපි ඔවුන් එවමූ ඊළඟ පාර්ලිමේන්තුවට. NPP ජය ❤❤❤❤❤❤
අයි උබල කීප denekutth ඉන්නවා මහ උළු ගෙදර යන්න පුතේ පොඩ්ඩක් පරිස්සමින් හිටපල්ලා හොරකම් කරපු උන් ඔක්කොම
රටකාපු ඇවුන්ට ආයිත් ජන්ද ජනතාව දෙන්නැ බොරැ කිය කිය මඩ ගහන ඇවුන්ට ජනතාව මහාමැතිවරනයේදි ජන්දනැත පවු
මේ වෙලාවෙ සජිත් රනිල් සමඟ එක්ව කටයුතු කිරීම වැදගත්.. UNP එකට අදටත් 52% ක් තියෙනවා...
We must now give him majority in the parliment
ඇයි බං. මුංව එපා තවත් පෙන්නන්න 😂😂😂
නායකත්වය දැන්වත් මාරු කරමු. මිනිස්සු හිනවෙනවා කියන කතා වලට.
එයි තොපි. පුලුවන්නම් පාර්ලිමේන්තු ඇවිත් පෙන්නපන්
මුං හිතං ඉන්නවද දන්නෙ නෑ මුං ආපුවහම රටට සල්ලි උනනව කියල😅
හොරැන්ට ජනතාව මහමැතිවරනයේදි නියම තින්දුවදෙනවා දෙනවාමයි
ඕගොල්ල නේ රජයේ වැටුප් වැඩිකරනව කීවෙ ඒත් රාජ්‍ය සේවකයින් ඕගොල්ලන්ට චන්දෙ දුන්නෙ නෑ කුහක නැතිව දිනපු අයට සුභ පතන්න පුරුදු වෙන්න
මේ මාර මිනිස්සු ඇත්තටම... තමන්ගේ වරදාන වරප්‍රසාද ලැබෙන්නේ නැතිව පුදුම sick එකේ ඉන්නේ.
කාලාකණ්ණිකම මිනිහෙක්. මුන් කවදද රටට ආදරය කරේ. මුන් බලාගෙන ඉන්නේ අනුරta kelawenakam
මෙ කාල කන්නියො කියන විදිහෙන් පෙනව අනුරට උදවුකරනවද නැද්ද කියල .එව බාලපොරොත්තු වෙන්නෙත් නැ.උන් සක්කිලියො.උන් අද ඉදලම කකුලේන් අදින එකයි කරන්නේ.
අනුර කිව් දේවලට එහෙමනම් දැන්මම හකග වෙයල්ලා.එකගවෙලා බලපල්ල කට්ටියව හිරෙට දාන්න වැඩ කරපල්ලා
බනාන සුජියා.....මරු කියවනව.....සීතල කපටියා...
ෙගාන් කතා ෙනාකිය හිටු. විපක්ෂ නායකයා ෙවන්ෙනත් රනිල්
Foot note දාපු එකෙක් නේද පොඩ්ඩක් පරිස්සමින් හිටපන්
මරික්කාර් කාර් පර්මිට් එකත් නැතුව මෙදා සැරෙ ගෙදර කොලොන්නාව ගිය විදිය දැක්කනෙ.
Malima we. Api. Eennawa❤❤❤❤❤❤❤
මෙයාලගෙ ඉදිරි අනාගතය සුභවෙන්න. කෙස්ලිගෙඩි විකුණමු
Jaya wewa
අනේ පල බනානා සුජී. තොපිට වඩා හොදට කරයි
මෙතෙක් කල් මේ රට කෑවේ නුබලා නේ තවත් කන්න තමයි එන්න බලන්නේ මේ රටේ විතරයි බලතන්හ වේ න් දගලන්නේ ඔව් දෙන්න තමයි ජනතාව බලාගෙන ඉන්නේ සම්පුර්ණ බලේ දෙන්න ඔව් මේ රටේ මීහරක් ජනතාව ට්කක් ඉන්නවා
මුන් එකතු වෙලා මොනවා හරි කුමන්ත්‍රණයක් කරයි කතා වෙන් තෙරැමි ගන්න පුලුවන් කාල කන්නි හැත්ත
මිනිස්සු තාමත් තේරුම් අරන් නැත්තං මේක හොද වෙලාවක්. මුං බලන් ඉන්නෙම මේ රටට කෙලවෙලා හරි උන්ට ආයෙත් බලය ගන්න. ගොන්නු නොවී තීරණයක් ගනිල්ලා මේ පාර
මුං රට හදන්නැ දෙන්නේ නෑ ෂුවර්
නෑවත කල්ලි ගැහිලා වරෙල්ලකෝ හොරු ටික
Bless you AKD🙏
පුක් නෝට්
අනේ බන් නුබලා නම් පුදුම ජතියක් සාප වෙනවාම තමා නුබලාගේ සිතුව්ලි බුදු සරණයි අනුර ජනපතිට
😅😅😅😅 අනේ පලයන් යන්න රටට කලෙව්වේ තොපි
උබලගෙ දේශපාලනය ඉවරයි
කසිප්පුවයී බනාන සුජියයී එලවපල්ලා පක්ෂයේ දියුණුවට
කතාවෙන්ම තේරෙනවා කකුලෙන් අදින්න බලාගෙන ඉන්නේ කියලා
අනුරට 58%ක් විරුද්ධනම් තොපේ මහ එකාට 68%ක් විරුද්ධයි ගොන් මීමෝ..😂😂
sirawata eka therun ganna bari un thamai nayaka kamata enna hadanne....
OW BN
me sujiya hithan inne u MP kiyla
Anika manapa ekka 55k thibb😂
සිරාවටම මුන්ට ඒක අමතකයි
මාස දෙකක් තුනක් යනකොට ගොඩ දාන්න පුළුවන් රටක් නෙවෙයි නේ උබලා ඉතුරු කරෙ පියවරෙන් පියවරට ගොඩ ගන්න සහය දීපං අකුල් හෙලන්නේ නැතුව AKD ❤
මොනවා කරලා හරි දුෂිතයන්ටත් දඩුවම් දිය යුතුයි 🔥
ehama ba ikmanata goda ganna one.ekana kaiwaruwa awe.nethan apita kanath nethiwa yanawa.
@@BekamLee-u5v කයිවාරු ගැහුවෙත් දැක්මක් ඇතුව. එතුමා මුලින්ම කිවුවා එතුමා ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි කියලා. කයිවාරු උනත් යතාර්ථෙ පෙන්නලා දුන්නා. ඒක තේරුම් අරන් මොලේ තිබ්බ මිනිස්සු චන්දේ දුන්නා. ඉපදුන ගමන් ඇවිදලා පෙන්නන්න කියනවා වගේ 🤦 රටක ආර්ථිකයක් ගොඩ දාන විදිහ ගැන කිසිම දැනුමක් නැතිකම
Meyala ekathu wela ara manussyata goda yanna denne naha . Unta hora kana eka hodata purudui . Ona tharan katha wada karai Meyala .
Ow serama gedara next
තොපේ නායකයත් එකයි තෝත් එකයි.තොපි දැන්වත් මකබෑවිලා පලයව්. රට කරන්න පුළුවන් එහෙකුට දීලා.
මුන් තමයි රට කෑවේ 😡😡😡😡😡
අදෝනා නොදී දැන් එක එකා ගෙවල් වලට යන්න ලෑස්ති වෙලා ඉන්න ...ජනතාව කොහොමත් ඒකට සූදානම් 👌☝🔥
දයා සිරිට කියන්න තියෙන්නේ ගෙම්බෙක් වෙන්න එපා කියලා .ගමේ එකා නිසා.නමුත් ආයේනම් දයාසිරිට දෙන්නෙත් නැ.
ඉස්සල්ලා උඹ පාර්ලිමේන්තු පලයන් ගොබ්බ සුජියා
සජියා නායකත්වයට නැති උනොත් සජබෙට වෙන්නෙත් පොහොට්ටුවට උන දෙමයි 😆
අනිවාර්යෙන්
සජියා ට දුන්නනම් රට ගන්න දෙයක් නැති වෙනවා 😂
දැන් ඉතින් බලාගන්න බැරියැ........රටේ ගන්නදෙයක් තියෙයිද නැද්ද කියලා..... අනිත් එක සජිත් කවදාවත් ආන්ඩුවක් කරල නැතුව කොහොමද ඔයවැනි බාල ප්‍රකාශ කරන්නෙ........
@@champadesilva7771සජියා.අමිමගෙපඩිය.කපන්න
Sajiya giya.❤
@@champadesilva7771 Mechara kalayak amathikam kare ube ammada ethakota.
උබ අම්මගෙන් අහපන් උබේ පියා ගොං සජියද කියලා @@champadesilva7771
*ඔන්න බලපන් ඊලග මහා ජන්දේදි ජෝලි සීයයි පුතානෝයි එකතු වුනේ නැත්තම් මේ ලංකාව නෙමෙයි 💩😂*
ජොලිසීයගෙන් සජිත් මහත්මයා අයින් වුනේ නැවත එකතුවෙන්න නෙවෙයි....තමුන්ලට කැමති නම් ඔය පිස්සු සීයා එකතු කර ගතැකි............
එක වෙන් නැ මචං සිය කැමති නෑ සාජියට
පල යන්න හොරු
මුන් පැරදුන හින්ද වෙලාවට රටේ ජෝකර්ලගෙ රස්සා ටික බේරුන 😂❤
😂😂😂😂😂😂
උබටත් නිතිය කිරියාත්මක කලයුතුයි බං පල් හොරා
රනිල් හා සජිත් එක්ව තරග කළා නම් දිනන්න පුළුවන් ලු...ඔව් පුළුවන් වෙන්න පුළුවන් තමයි ...ඒත් ඔවුන් එකට තරග කරේ නෑනෙ ...ඒකට හේතුව තමයි දෙන්නගෙම තියෙන උද්දච්චකම ...සෙකන්ඩ් වෙන්න බැරි කම....අපි හිතමු දේ දෙන්නා එකතු වුනා කියලා ...කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නෙ...සමහරු කියනවා රනිල් ලු ...ඔහුනෙ ඒ වනවිටත් රටේ නායකයා...ඒත් චන්දවලින් බැලුවම පේනවා රනිල්ට වඩා සජිත්ට චන්දෙ තියෙන බව... එතකොට සජිත් දේවිද රනිල්ට ජනාධිපති අපේක්ශකකම...අනිත් පැත්තෙන් රනිල්ට බැරිවුනා සජිත් ඉස්සරහ දෙවෙනි වෙන්න...එයා දැක්කෙ හැමවිටම සජිත් එයාට වඩා පහළ...අපරිණත... මෝඩ ...කෙනෙක් හැටියට...කොහොම හරි දෙන්නාම හිතුවෙ පක්ශෙ ගැනවත් මහපොළොවේ යථාර්ථය ගැනවත් නෙවෙයි.. තමන්ගෙ තැන ගැන....
ගිය සැරේ 3% හිටපු අනුර මෙදා සැරේ 42%ක් වුනා...ඒ කියන්නෙ 14 ගුණයකින් ඔහු ඔහුගෙ චන්ද පදනම වර්ධනය කරගෙන තිබ්බා...ඒක ඉතා අනගි භවනීය ජයග්‍රහණයක්...ඔහුට ලොකු පවුල් පසුබිමක් තිබුනේ...නෑ...ඔහු තරග කරේ ජනාධිපති හා විපක්ශ නායකයා එක්ක... ප්‍රධාන ප්‍රතිවාදීන් තුන්දෙනාම රටේ දේශපාලන බලපුළුවන්කාරයන්ගෙ දරුවො.... අනුරට ඒ හයිය මුකුත් තිබ්බෙ නෑ...ඒ වෙනුවට ඔහුට තිබුනා....ඉතාම සංවිධිත සමගි සම්පන්න පක්ශයක්....ප්‍රතිවාදීන් තරම් ඔහු රටට දේවල් කරලා තිබ්බෙ නෑ....ඇත්තටම කියනවා නම් ඔහුට කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ....නමුත් මිනිස්සු ඔහුව...හා ඔහුගේ වචනය විශ්වාස කරා....ඊට ගැලපෙන අව්‍යාජ බවක්...ආත්ම විශ්වායක්...නිරවුල් දැක්මක් හා ප්‍රතිපත්ති ගරුක බවක් ජනතාව ඔහුගෙන් දැක්කා....
අනික් අතට මෑත කාලයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ පොහොට්ටුව දෙකට තුනට කැඩිලා යද්දි...සියලු ප්‍රතිවාදීන් ඔවුන්ව තමන්ගෙ ගොඩට දාගනිද්දි....අනුර ඔවුන්ව ළංකර ගත්තෙ නෑ....ඒ නිසා ජනතාවට අනුර ගැන පැහැදීම තවත් වැඩිවුනා....තමන්ගේ පිළිකුළට පත්වූවන්ට නැවතත් රැඟිය නොහැක්කේ අනුරගෙ පාලනයක් තුළ පමණක් බව ඔවුන් වටහා ගත්තා... හුදු ගෑස්වලින් කරන්ට්වලින් තෙල්වලින් (මූලික අවශ්‍යතාවලින්) එහා ගිය ගෞවරණීය ජීවිතයක් වෙනුවෙන් ජනතාව කතිරෙ ගැහුවා.
දීලා තියෙනවා රිදෙන්නම ඇඬෙන්නම.ඔබතුමාට බොහොම.ඊළඟ පාර්ලිමේන්තුවට හයෙන් පහක බලයක් දෙමු❤❤❤.මේ රට අපි ඔක්කොලාම එකතුවෙලා හදමු.
💐💐💯💯💯💯💯
ඉවසාගෙන හිටපල්ලා. අනුර කවද හරි පෙරහැර නැවැත්තුවොත් අපි උඹලට දෙන්නම්. 😂😂😂😂
මම ආදරණීයව අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන්, මෙම සියලු අපරාධකරුවන් සිරගත කරන ලෙස ඉල්ලීමක් කරනවා.
මට සිතෙන්නේ සුජීව ඉතා ඉක්මනින් සිරගත වන බව.
Horu okkoma athulata danna oni
ඔව් ඔව් උඹල ඔක්කොම අනිවාර්යෙන්ම මහා මැතිවරණය ට ඉල්ලපල්ලා .එතකොට තමයි රොත්ත පිටින් කුණු බක්කියට දාන්න පුළුවන් .නැත්නම් වැඩේ සම්පුර්ණ නෑ .🤣🤣
පැරදිලා තාම පාඩමක් ඉගෙනගෙන නැත. ජනතාව කියන්නේ අපිනෙ. අපි හිතන් නැතුව නෙවේ වෙනදටත් වඩා හිතලා තමා චන්දෙ දුන්නෙ. තව ටික දවසයි ඔයාලටත් ඉන්න වෙන්නෙ. Be happy untill that. Run ur bloody mouths 🙂
හොරු ගේම අතහරින්න සූදානම් නෑ. නැවතත් සංවිධානය වී රොද බැඳ ගෙන බලය ඩැහැ ගැනීමට මාන බලනවා. ජනතාව අවදියෙන්.
දැන් බලං හිටපං අනුරට කෙලවෙනකන්…ඒකනෙ ඕනෙ නේ ද තෙපිලට
අනෙ පල යකෝ තොපිල කුහකයෝ බලමු ඊලඟ මැතිවරණයෙන් උබ්ල සේරම ගෙදර තොපිලට සින්හල චන්ද නෑ.
අද ඉදල පච සුජී😂😂😂
මුන් පුකෙන් ගිහිනුත් තවමත් කයිවාරු ගහනවා
බින්දුවට වටිටපු රට උබලට ආයිත් දෙන්න ජනතාවට පස්සු නැ
මුන්ගේ වාහන සේරොම ගන්න ඕනේ..
මහ කුහකයෙක් සුජියා
ඇත්තමයි කරන හොඳ වැඩ වලට අකුල් හෙලලා නැවත ඡන්දේ ඉල්ලන්න හිතන්නවත් එපා හොඳේ!
ආයෙ මේ පොලවේ දේශපාලනය කරන්න කැමති නම්, රට හරි පාරට ගන්න උදව් කරන්න නැත්නම් ආයේ නෑ.
බනානා සුජී මරු කියවනවා.,🤣🤣
මාලිමාව පරදන්න හොරු රැළ එකතු වෙයි. අපි මාලිමාවට ඉහලම ජයක් ලබා දෙමු මහ මැතිවරණයෙන්
අනිවාර්යයෙන්ම
අනෙ බන් අපිනම් තරහෙන් ඡන්දෙ දුන්නෙ නැ.අපි අපේ හිතේ කැමැත්තෙන් ඡන්දෙ දුන්නෙ අනුරට .
මුන් තමා රට කෑවේ ගෝතපාළුවෝ
ඔබලගෙ දේශපාලනේ ඉවරයි
ගස් බල්ලෝ ටිකගේ මූනවල් බලන්න ආසාවෙන් හිටියේ😅😂
තොපි හොරු බලවු
ඔක්කොම එකයි කියල දීපු ඡන්දයක් නෙවේ ගෝතයෝ system එකම වෙනස් කරන්න දීපු ඡන්දයක්
ඇයි තොපිට විතරද කරන්න පුවන්නෙ අනුර කුමාර ජනාධිපති තුමා ලස්සන රටක් හදනවා
උඹලා හොරු අපි හොඳටම හිතලා ජන්ද dunne උඹලා අතුගා දමනවා
වැරදුනේ රිලවු වගේ පැනිම පක්ශය හදාගන්න බැරි ඇවුන් රට හදයිද??
එක බල්ලෙක්ට ආයෙ පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
තොපිට නිවන්න සැප
දයාසිරි කයනවා හොරු එලවන්න ඕනලු අනේ මුං මේ ටිකට මැරිලා ඉපදිලාද මන්දා
මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන හිටියා. ඒ උනාට දැන් මිනිස්සු වෙනස් වෙලා. එතන තමයි වැරදුනේ නේද මචං. දූෂිත මිනිස්සු ඉවත් කරලා තමයි අපි හොඳ පාලනයක් තෝරාගෙන තියෙන්නේ.
කාලකණ්ණි හැත්ත .රටට කෙලවෙනකන් බලන් ඉන්නෙ
එලුවගේ අරක වැටෙනකන් පස්සේ ගියපු පක්කු
තොපි යද්දි සල්ලි හොරකන් කරන් ගියානෙ
සජිත් ට වැරදුනේ හොරු ලගට ගත්ත නිසා. තලතා කිව්වා දේ තේරුම් ගන්න. ඉවසී ම බලාගෙන ඉදීම් තුල ජය ලැබෙනවා. UNP එකට නොගිහින් අනාගතේ උත්තර ලැබේවා.
පිස්සෝ ටිකක් හේනගැහැවිවත් රටට මුන් බලය රැකගන්ඩ තමයි හදන්නේ ඒලවලාම දමන්ඩ ඔනැ...
මුං සේරම හොරා කාල තවත් බලං ඉන්නෙ දාල යනකම්.
3 na ta bedunu HORU RELA 🤠🥳😎🤑🤓🧐 Eka pelata ....
අනේ පර බල්ලෝ තොපි තමයි රට වැනසුවේ..
අනේ පල පල නරියා
මේතනදි කථා කරන විය බලපුවාම කුහකයන්ව බලාගන්න පුලුවන් හොදට.
බලාගෙන භිටපල්ල අවු: එක හමාරෙන් දාල යන කල්...
Horu horu set wei api NPP api ready Horu ready daaa???? Meyaala Team moda puthaa...😂😂😂😂😂😂
ඔබලා අපේ රට විනාස කළා, දැන් රට නව ජනාධිපතිට දීලා තියෙනවා, ඔහුට එක රැයෙන් රට හදන්නවත් රට සංවර්ධනය කරන්නවත් බැහැ, ඔහු මැජික් කාරයෙක් නොවේ, ඔහුට කාලය අවශ්‍යයි, ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අපි ඉවසීමට සූදානම්, අපේ ජනාධිපතිතුමාට ඇඟිලි ගහන්න හදන්න එපා
තොපිට මෙි සැරේ පාර්ලිමේන්තුවත් නෑ දැනගනිනියවි කුහකකයෝ
අපිට පෙනුණා.ඔබලාගේ.රංගනය.ටගදර ඉඳපල්ල.
සජිත් මහත්තයා පාරාද වුනේ බනානා සුජිව තිස්ස අත්තනායක වගේ අපතයෝ හින්දා
අනුර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගය ජනතාව සමඟ සැමදා ජය වේවා ජනපතිතුමේනි.
බනානා සුජියා බොරු කතා කියපු ඒවාට තමයි සමාව දෙන්න බැරි
ඔයාට ඔනඔන විදියට ජනමතය වෙනස් කරන්න හිතන්නවත් එපා
අනේ උඹලගේ බොරුව අහන්නේ ආවෙ නෑ බං අපි.මේ රට නුඹලා වගේ එවුන් ශාපයක්.බලා විතරයි පාර්ලිමේන්තුවේ කියලා රජ සැප විඳින්න ඕනි.කෝටි දෙකක් ජනතාව දුක් විඳින්න ඕනේ. ඒකනෙ උඹලගේ මතේ.උඹල තවත් පාඩම් ඉගෙන ගෙන නෑ.මාලිමාවෙන් හයෙන් පහක ආණ්ඩුවක් ගෙනල්ල තමා උඹලට පාඩමක් උගන්වන්නේ අපි.
මුන්.හැදිගැවිලා.යන්න.එකෙන්ම
නලින්ට කියන්න තියෙන්නේ සුබ වාදි චින්තනයක් නොවේ ,අසුබ වාදි චින්තනයක් .අනුර කිවුවේ දාලායනවා කියලා නොවේ.දාලායන්න අපි ? කියලා කිව්වේ.
තනිකරම හරක් රෑනක්
මුන්ගේ දේශපාලන 2024n ඉවර කරමූ ආයේ නොඑන්න. මුන්ට වඩා හොඳ දක්ෂ මිනිසුන් ඉන්නවා මෙ රටෙ. අපි ඔවුන් එවමූ ඊළඟ පාර්ලිමේන්තුවට.
NPP ජය ❤❤❤❤❤❤
අයි උබල කීප denekutth ඉන්නවා මහ උළු ගෙදර යන්න පුතේ පොඩ්ඩක් පරිස්සමින් හිටපල්ලා හොරකම් කරපු උන් ඔක්කොම
රටකාපු ඇවුන්ට ආයිත් ජන්ද ජනතාව දෙන්නැ බොරැ කිය කිය මඩ ගහන ඇවුන්ට ජනතාව මහාමැතිවරනයේදි ජන්දනැත පවු
මේ වෙලාවෙ සජිත් රනිල් සමඟ එක්ව කටයුතු කිරීම වැදගත්.. UNP එකට අදටත් 52% ක් තියෙනවා...
We must now give him majority in the parliment
ඇයි බං. මුංව එපා තවත් පෙන්නන්න 😂😂😂
නායකත්වය දැන්වත් මාරු කරමු. මිනිස්සු හිනවෙනවා කියන කතා වලට.
එයි තොපි. පුලුවන්නම් පාර්ලිමේන්තු ඇවිත් පෙන්නපන්
මුං හිතං ඉන්නවද දන්නෙ නෑ මුං ආපුවහම රටට සල්ලි උනනව කියල😅
හොරැන්ට ජනතාව මහමැතිවරනයේදි නියම තින්දුවදෙනවා දෙනවාමයි
ඕගොල්ල නේ රජයේ වැටුප් වැඩිකරනව කීවෙ ඒත් රාජ්‍ය සේවකයින් ඕගොල්ලන්ට චන්දෙ දුන්නෙ නෑ කුහක නැතිව දිනපු අයට සුභ පතන්න පුරුදු වෙන්න
මේ මාර මිනිස්සු ඇත්තටම... තමන්ගේ වරදාන වරප්‍රසාද ලැබෙන්නේ නැතිව පුදුම sick එකේ ඉන්නේ.
කාලාකණ්ණිකම මිනිහෙක්. මුන් කවදද රටට ආදරය කරේ. මුන් බලාගෙන ඉන්නේ අනුරta kelawenakam
මෙ කාල කන්නියො කියන විදිහෙන් පෙනව අනුරට උදවුකරනවද නැද්ද කියල .එව බාලපොරොත්තු වෙන්නෙත් නැ.උන් සක්කිලියො.උන් අද ඉදලම කකුලේන් අදින එකයි කරන්නේ.
අනුර කිව් දේවලට එහෙමනම් දැන්මම හකග වෙයල්ලා.එකගවෙලා බලපල්ල කට්ටියව හිරෙට දාන්න වැඩ කරපල්ලා
බනාන සුජියා.....මරු කියවනව.....
සීතල කපටියා...
ෙගාන් කතා ෙනාකිය හිටු. විපක්ෂ නායකයා ෙවන්ෙනත් රනිල්
Foot note දාපු එකෙක් නේද පොඩ්ඩක් පරිස්සමින් හිටපන්
මරික්කාර් කාර් පර්මිට් එකත් නැතුව මෙදා සැරෙ ගෙදර කොලොන්නාව ගිය විදිය දැක්කනෙ.
Malima we. Api. Eennawa❤❤❤❤❤❤❤
මෙයාලගෙ ඉදිරි අනාගතය සුභවෙන්න. කෙස්ලිගෙඩි විකුණමු
Jaya wewa
අනේ පල බනානා සුජී. තොපිට වඩා හොදට කරයි
මෙතෙක් කල් මේ රට කෑවේ නුබලා නේ තවත් කන්න තමයි එන්න බලන්නේ මේ රටේ විතරයි බලතන්හ වේ න් දගලන්නේ
ඔව් දෙන්න තමයි ජනතාව බලාගෙන ඉන්නේ සම්පුර්ණ බලේ දෙන්න
ඔව් මේ රටේ මීහරක් ජනතාව ට්කක් ඉන්නවා