@@gihanshani5059 hodata aha gaththa ranilge Jada haththa utha sajabe n n p nohoth nananthara pafada aksaya thrums ekai hirunika niyamai kiyala dunna rathu alipataunta Gu kana aksaya raliye janatha vikurthi paksaya jepponge pakse nam deka
Supiri Supiri Supiri Sudaa we appreciate your excellent genuine work, Yes this time we all for nation trusted one and only team NPP NPP NPP AKD AKD AKD NPP NPP NPP
88 89ya karanna kauda ban kamathi deel jeppo gewal Gini thiyannada mankolla Kannada gewalwalata panala kello kollo athurudan karannada tier dala ginithiyanna dalada maligawata bomba gahannada nawthath thopita denna kiyanne pisso na merae ayth thopitadenna jeppone gota ankadeka apita EPA apataona rata hadana nayakayek death vada adathratata vada karana a. Sajith mathiduni
නියමයි සූදා අයියා සුපිරි.. පරිසමින්..
ඔයා වගෙ කොන්ද පන තියන කලාකරුවන් තමා රටට ඕන..❤
සුදා මහතාගේ දැනුවත් කිරීම ඉතාම හොඳයි ❤❤❤❤❤❤
ඔබගේ සුපිරිම පැහැදලි කිරීම මෙවෙලාවෙ වැදගත් වෙන්වා.
හරියට හරි සුදෝ රත්තරන් වටින කතා ටික තෙරැවන් සරනයි
අනිවාර්යයෙන්
සුදන්තගේ මාධ්‍ය භාවිතයට මම හරිම කැමතියි ඇත්ත කතාකරන සැබැවින්ම මහ පොළවෙි ජිවත්ව යථාර්ථය පෙන්වාදෙන ඔබට ස්තුතියි
Ubalage unge psththata kathakaranakota suda hodai nathnam kiyanne cheetha kiyala suda😅😅😅😅😅😅😅😅😅😅
❤❤❤❤
Brilliant talk..නියමයි සුදා.මරු හිනා වෙවී බැලුවෙ
😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂
වටිනා කමක් තියෙනවා සෙනසුරුගේ අපල දුරු කිරීම සඳහා ඇත්ත ඇත්ත නොදකිං විතරක් මෙහෙමත් කාලකන්නි
සුදන්ත මල්ලියෝ මේවානම් මම අහන්නේ තනියම හිනාවෙවී බුදුසරණයි හැමදාම පරිස්සමින් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදුසරණයි
නියමයි සුදා අය්යේ..🤘👍❤සුපිරි කනේ පාර.
මරු bite එක💯. ගව talks by පට්ටි. මරු සුදා මරු!!👌🏼👌🏼👌🏼
මාරයි සුදත්ත අයියේ තනියම හිනාවෙවි බැලුවේ
මමත්
ඇත්තමයි මෙි ඔක්කොම ඇත්ත ඔබතුමාට බුදුසරණයි පරිස්සමෙන් නිහතමානිව ඇත්ත කතාකරනවාට බොහොම පිං ❤❤❤❤
නියම වීඩියෝ බලන්න වටිනවා සුපිරි සුදා නියමයි excellent speech sudaa
Sajabe niyamai yamu ediriyaya❤❤❤❤🎉🎉🎉🎉🎉
සුදා.....එල.👍 👍 මචෝ...ඇත්තටම එල...👍 .අනිවාර්යයෙන් උබ කියන්නේ ඇත්ත .
😂😅
L.🎉🎉🎉🎉🎉❤❤🎉
ඔබ විතරයි මුන්ට කෙලින් කතා කරන්නේ ඒ ගැන ආඩම්බරයි සුදා,
Yes
Mun anurage nama gama address hoyanne.. ayeth 88/89 wage game ekk Gahanna neda. Mee.. mahindaya illala tiyenne wefans grenades ehema commando eken. Chandeta kelinnada. Anura kiynne nette ekai ehenm family eke informations❤ mun gewalwalata paninna thamai lesthiya.. ahinsakayanwa Kanna. Hena neme munge sohonwalata hena one ekenma deiyane..
අනේ සුදා ඔයාට ගොඩක් පින් ඕකුන්ට උත්තර දෙනවට 🙏❤️❤️❤️❤️
නියමයි සුදා මල්ලී කට කෑවත් ඇත්ත කතා කරන ඔබ ගැන හරිම ආඩම්බරයි. ජයෙන් ජයම වේවා 👌👌💪💪❤
සුදා අය්යට ජයවේවා
Mr. සුදත්ත .. Weldone ✌️💪 පරයට ගැලපෙනම භාශාව භාවිතා කරාට ස්තූතියි 😂😂😂😂😂😂
Npp paddo udaysnna hadanawa podi deyak akulagenathissa kutti varadi na jeppo ehemanam kochchara DeWalt kiyannawada 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
පුලුවන් භාශාවකින් තේරෙන්න කියන්න කියන දේ යාලුවා 😅
තේරෙන්නෑ ඔයා කියන්න උත්සාහ කරන දේ 😂😂
@@vimukthikumara1419ගනන් ගන්න එපා බන් මූ සජියට වගේම මයිනටත් කහිනව😂😂😂.හැමතැනම comment දාලා අවධානෙ ඉල්ලනව.ඔන්න ඔහේ චූට්ටක් විතර reply එකක් දාපන් බන්
Aryawa ppuk gahannada
අනෙපුතේ ඔයා ව්ජයගෙ පුතාද?මම කුලුදුල් චන්දය දාන්න හිටියෙ ව්ජේට තමයි එයාව මැරුවනෙ මට චන්දය එපා උනා:
විශිශ්ටයි සුදා
Sajabetajaya sthirai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මිනිස්සුන්ට අවශ්‍ය eka වචනයක් කතා කරලා නෑනෙ මේ කුට්ටි මුට්ටි 😂
Sabba @@nadeekabandara6178
සුදා bro ඔයා කියන එක බය නැතුව ගැම්මෙන් මූණටම ප්‍රසිද්ධවම කියනවා. ඒකට මම ගොඩක් ගරු කරනව. ඉදිරියටත් මේ වගේ හොඳ හොඳ දේවල් මිනිස්සුන්ට දැනෙන්න තවත් හෙළි කරන්න . සුභ අනාගතයක් ජය වේවා 🤙🙏❤
මෙහෙම කියන්නෙ නැතිව මුං ට කවදාවත් තේරෙන්නෙ නෑ, ඒ හින්ද මේ විදිහ හොඳයි සහෝදරය.
Sajith ape nayakathumata jayawewa❤❤❤❤❤❤❤
හෙදටඅගත්තා😂යසවැඩේ
@@gihanshani5059 hodata aha gaththa ranilge Jada haththa utha sajabe n n p nohoth nananthara pafada aksaya thrums ekai hirunika niyamai kiyala dunna rathu alipataunta Gu kana aksaya raliye janatha vikurthi paksaya jepponge pakse nam deka
Hina kala marina yako😅😅😅😅😅
ඔබගේ මෙම කලාත්මක මාදිලිය මිනිස්සුන්ට ගොඩක් වටිනවා .
Sajabeta janathawata ratata sajithta jayawewa❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සුදා ඔයා නම් හරියටම හරි.මේ දේවල් ඔයාම තමයි තේරුම් කරන්නේ.ඔයාට බුදු සරණයි🙏🙏..
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ 09 වෙනි වීධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා වීශිශ්ට ජයක් ලබනවා.❤❤❤❤❤❤❤❤❤❤❤
සුදත් මහාතා කියන්න ඕන දේ සිංහලෙන්ම පැහැදිලි කරනවා අපේ ආචාර්ය ❤❤❤❤🔔
රටට සුදා වගේ තව දෙතුන් දෙනෙක් ඉන්නවානම්!!!!.ඉතාම සරළ සුද්ධ සිංහල.. කාටවත් මේ විදිහට හඩක් නගන්න කොන්දක් නෑ.ඔබට ජයම වේවා!!!. තීන්දුව තම තමාගේ අතේ වුවත් සුදාගේ පණිවිඩ හොදට අහන්න.❤
ඇයි යකෝ මූට පිස්සුද
ආර්යාවන් පෙන්නන්න ඔිනි කියන්නේ නීතියක්ද
සුදා අය්යෙ ජය වේවා ..බුදු සරනයි...පරිස්සමින්
Supiri Supiri Supiri Sudaa we appreciate your excellent genuine work, Yes this time we all for nation trusted one and only team NPP NPP NPP AKD AKD AKD NPP NPP NPP
සුදාමහත්තයට බොහොම ස්තුතිය මේවගේ කාලකන්නියෙක්ගෙ හැසිරීම මහජනතාව දැනුවත් කලාට මුට අපි කියන්න ඕනටික ඔබතුමා රටට හෙලිකලා මේවගේ කාලකන්නින්ට ආයෙ දේසපාලනේට එන්න නොදි ඉම්මු
නියමයි මරු කතාව ඔහොම තමයි කියන්න ඕනි ඔබට ජයවේවා ❤️❤️
👍👍👍
අනිවාර්යයෙන්
උගත් බුද්දිමත් තිස්ස කුට්ටිඅාරච්චි ශුීමතානනි ඔබ තුමාටත් ඉක්මනටම කන්ටේනර් දෙවියන්ගෙ පිහිට ලැබෙන්න කියලා පාර්තනාකරනවා
😂😂😂😂
😂😅
ඉක්මනටම වෙනවා. මූට දැන් පිස්සු.
😮
😂😂😂 මූට පිස්සු.. රට හදනවා වෙනුවට රට කාලා.. දැන් අනුන්ගේ පව්ල් ගැන කියනවා... 😂😂
හිනා වෙලා 😂😂😂😂පන ගියා..ඒ උනාට මරු කතාව..........හොදටම පේනවා බයේ තමා මේ කෑගහන්නේ කියල ...........
හරියට හරියට හරි ..10 පාර අහන්නේ 😂😂❤
ඡන්දේ දින්නට පස්සේ බලන කට්ටිය මේ පැත්තට…. 😂 ජය වේවා සහෝදරයා…! අපිට මෙහෙම කතා කරන්න බැරි එකේ ඕනෙම ටික ඔයා කියනවා! සු පි රි….👏👏👏
මං නම් stress එකක් ආපු ගමන් සුදාගේ චැනල් එකක් බලනවා .හොදම සිංහලෙන් අහලා ලේ පිරිසිදු කර ගන්නවා ..ආඩම්බරයි සුදා😂😂
නියමයි ....තේරෙන බාසාවෙන් කාලකන්නි වේ&%%$#පු#$%@ ට තේරුම් කරනවා....AKD👊👊💐💐💐
Sajabethamaratama❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි සුදෝ ඕකනම් ආයෙ කෙලින්ම අම්මගෙ රන්කිරි කටගාපු කටක්.එකෙන්ම ජයවේවා අපිත් ඕනෙ වෙලාවක ඉන්නව උබත් එක්ක මචෝ..
සුදා අයිය උබත් පිස්සු කෙලින්න එපා.උබත් අපිට ඕන එකෙක් .උබත් ආරක්ෂාව තර ගන්න ඕන හාද.ආදරෙයි බං පැලෙන්න ❤❤❤❤
සුදා මල්ලි ඔබට මාගේ අවංක ස්තුතියි මේ වගේ පාහරණ විදිහට අමතීම ගැන
සුදා පුතා, මේ වැඩසටහන ඉතා වටිනා එකක්. එසේම ඔබේ දක්ෂ තාවය දීප්තිමත් ලෙස දැක්වෙන කතාවක්.
ලක්ෂ තුන තමයි මෙදා පාර ලක්ෂ පනහ ඉක්මවා ගන්නේ. බොලාට සියයට තුනක්වත් නැහැ මෙදා පාර
ඒක ඇත්ත ❤❤❤
Meda Sare laks 68k 70k gañawanai sajabe jayawews❤❤❤❤❤❤
50 madi kollo
Yes yes
මම මේක චන්දෙන් පස්සෙ බැලුවෙ.නියම අනාවැකිය.❤
බුදු සරණයි පරිස්සමින් ඉන්න.ඇත්ත කතා කරනව.සුද්ද සිංහලෙන් කියලා දෙනව නියමයි.❤❤❤❤❤❤❤❤❤❤❤
Suda, proud of you, mate
Best wishes from Brisbane Australia 🇦🇺
මෙි සුන්දර දේශය විනාශ කල හැම පරයටම ශාපවෙිවා... අප්රසන්නයි කුටිටි ඔයා.
Sajabetajayawewa❤❤❤❤❤❤❤
තනිකරම වියරැවෙන් මෝඩ වමිබොටිටා පවි මාලිමාවට ජය නියතයි
හැම දාම ආදරෙයි A K D
හොද වැඩෙ හොදට කියනවා....අනුන්ගේ රේදවල් හොයනවාට හොදම වැඩෙි..😊
මොහොතකට හරි අපේ ප්‍රශ්න අමතක කරල හිනාවෙන්න ඉඩ ලබා දෙන ඔබ තුමාට බොහෝම ස්තුතියි .තෙරැවන් සරණයි සුදා මහත්තයා 🌷
හිනා කාල මැරෙනවා අය්යේ... පට්ට.. stress released..!🤣😂
😂 gobba tissaya paw 😂😅
ඇත්තටම හිනා.
සුදා අයියා ආයේ සමීක්ෂණයක් ඔනි ❤️❤️❤️
නියමයි සුදා මල්ලි ඔබ ඇත්ත ඇති සැටියෙන් පිළිතුරු සපයනවට බොහෝම ඉස්තුතියි.
ඔබ තුමා තමයි නියමෙට මුන්ට කතා කරන්නෙ .... චමුදිතලට හැරෙන්නටත් බෑ... ❤😊
uuth dan ranilta adinne
චමුදිත බොරු කයිවාරු කාරයෙක් නේ.එයාට කොයිවෙලේ ද හුස්ම ගන්නේ කියලාත් අමතකයි.බක බක ගාන්නේ අහන් ඉන්න බැරි තරමටම
Thank you 💕 suddatha for your voice on behalf of the people of Sri Lanka ❤
ඉතා හොද පැහැදිලි කීරිමක්
Ea kathawa ta sudanthata sammanayak denna watinawa thanks suda🙏🏻😊
කතා අහන්න බැහ හිනා යනවා ඇත්තටම අපිමාලිමාවට
සුදා අයියා මීඩියා වලදි වැදගත් බාෂාවෙන් බාවිතාව ඕනි වුනාට කමක් නෑ මුන්ට කතා කරන්න ඕනි ඔහොම තමයි....ඔබට ජය සක්තිය ජවය නොඅඩුව ලැබේවා .....
අනිවා
පරිස්සමෙන් පුතා ඔයාටත් මොනා කරයි ද දන්නෙ නෑ.මරු මරු අහ් 😂😂😂😂😂
Mr sudatha well done
සුදා අයියේ මම හැමදාම program බලනවා ඒත් පලමුවරට තමයි comment එකක් දාන්නේ සුපිරියි අයියේ දුන්නු ටෝක් ටික 🤣🤣🤣 හිනාවෙලා චූගියා කියහන්කෝඕඕඕ අපේ නෝනට ,,😂😂,,ජයවේවා ජාතික ජනබලවේගයට ඉතාලියේ කෝමෝ නගරයේ අපි ❤❤
😂😂❤❤ අනිවාර්යයෙන් api එනවා ළඟදීම ...!!
Aiyyo mage bada ridenawa honawa nawathha ganna baha😂😂😂😂😂
😂❤ මේකනම් සුපිරියි ❤️
(කමෙන්ට් එකක් නොදා බැරි කමට දැම්මේ)
මමනම් සුදන්තක ඔයාට පට්ටම කැමති කෙනෙක් ..ඔයාගෙ භාෂා විලාෂයට මම ඇත්තටම කැමති ...
මේක බලන මම ගොඩක් හිනා una❤❤😮😊
රටේ හැම කෙනෙක්ටම කියන්න ඕන දෙයක් ඔයා කිව්ව එක ලොකු දෙයක් අයියේ.එක මේ මෝඩයට කියල දුන්නට thanks.
කැමරාකරුට සම්මානයක් දෙන්න වටිනවා. කොහොමද මේ ආතල් හිනා නොවී ඉවසන් හිටියේ.😂😂😂
Amma pa
😂😂 yes
😂😂😂අය්යෝ සල්ලි
😂🤣
😄😄😄😄
Well done..I really like your programme 👍
තනිවම 😂 බැලුවේ සුපිරි කතාව සුදා අය්යෙ.ඇත්තටම සන්තෝශයි අයියා ගැන
අම්මෝ සුදනෝ උඹේ කතාවට හිනා වෙලා පණ යනවා ..mu අමු ගවයා ..
❤❤❤ ජයවේවා අයියේ .බුදුසරණයි දෙවීපිහිටයි .
සුදා අයියා ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි මේ රට විනාශ කලාට මහින්ද රාජපක්ෂ අැතුලු ඔවුන්ගේ හෝර නඩේට දේව ශාපයම ලැබෙන්න ඔින අපේ එකම බලාපොරොත්තුව එ්කයි ඔයාලාට අපිට අපේ දරුවන්ට එක වගේ එක ලෙස ජිවත් විමට ලස්සන හොද පුංචි රටක් හැදෙන්න ඔන
මට අවු.:73 යි, අතීතයේ වැඩම වූ සිටි වීර සංඝරත්නය,, කැප්පෙටිපොල, , අනගාරික ධර්මපාලතුමා නන්, වැනි වීරයන්ගෙන් පසුව රටට ආදරය කරන ඇත්ත කථා කරන ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන මා දුටු එකම පුද්ගලයා ඔබයි සුදා පුතේ.,
Suda puthe, me pissek. Muta dewa sapayak wedila. Ara polawa yatata giye nishanthawa wehila.
@@IndraniAlwisG....I😢
Super sudath. Niyamai. Unta Katharina oyabashawen Thomas. Jayawewa. Anurata Budusaranai. ❤
සුදා අයියා වෙනද වගේම අගෙයි මොකද මෙච්චර පහු උනේ කියල බැලුවේ .
Thanks you very much Sudaa
සුපිරි සුපිරි ස්තුති සුදා
තිස්සකුට්ටියා වගේ අවලම් කතා කිව්ව පුත්තලම් බූරුවට වෙච්චි වැඩේ දැක්කනේ , අපි ස්වභාවධර්මයට ඉඩදෙමු , වැඩිකල් නෑ
Aniwa
Mu tath wedi ආයුෂ ne...sohon lakunu penakota tamai maru kiyawanne..Patti ගොනා
LAPAYATAT ASAMA WAWA
👍
Ballo ballo wage marenne bn gu katawal nodakin mi gawaya
සුදා මම නම් ආසාවෙන් බලාගෙන ඉන්නවා සුදාගේ කතාව අහන්න මට නම් හිනාවෙන තරම් කියලා වැඩක් නෑ සුදා ගෙ බව නැතුව කෙලින්ම කතා කරන කෙනෙක් ස්තුතියි සුදා ❤❤❤❤❤
සුදන්ත මහත්මයා නියමයි කතාව ❤
සුදා අයියා ගේ කතා වලට මම හිනා වුනේ
සුදාගෙ කතාවට දණගහල වඳින්න ඕනෑ.වෙනකාටවත් හයියක් නෑ ඔහොම මාධ්‍යයට කියාදෙන්න.
සුදා අයියෙ නියමයි ❤
මං ආසම සුදා අයියගෙ චැනල් එක බලන්න 🙈🙈 කියන්න තියෙන දේ නියමෙට කියනවා ජය වේවා අයියේ 😁😁🥰
පුතා ඔයා නියමයි සුදුසු විදියට කතා කරනවා.පරෙස්සම්න් ඉන්න.
සුදා ආදරෙයි ආදරෙයි ජය වෙිවා
Muth ara mukarissat m gelpena gon buruwek. Sudath maththaya.
Niyamai niyamai සහෝදර අපි සැවොම එකතු වෙමු ❤👍 ජය 🇱🇰 ජය 🇱🇰 ...muuu.. පිස්සු huttha !!
හොඳම කතාවක් අයියේ❤❤❤❤
ඔබ ගේ කතාව එක්ක මම එකගයි🎉
මන්ද බුද්ධික තිස්ස කුට්ට් රටේ අනගතය විනාශ කරනවා
Manda buddika kuhaka musala jeppo😂😂😂😂😂😂😂😂
Sajaberatama🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 jayawewa adarei 🎉🎉
මේක නියම විනෝද සමය වගේ නියමයි සුදා
Jayawewasajith sajabe janathawata 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@@KanchanaD-p9fnpp ජයවේවා🙋🙋🙋🙋❤❤❤❤❤
ඔය කියන මොන දේ නැතත් අපේ රජු අනුර කුමාර මැතිදුන්.බුදු සරනයි එතුමාට සහ සහයෝගය දෙන සියලුදෙනාට.🙏🙏🙏🙏💕💕💕
සුදත්ත අයියා ඔයා ඇත්තටම රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ලස්සනට මාධ්‍ය භාවිතා කරනවා පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි NPP✖️ අනුර කුමාර දිසානායක✖️ ජාතික ජන බලවේගය✖️
බොහෝ දෙනෙක් චන්දය දෙන්නෙ කාටද කියා ප්‍රසිද්ධියේ කියන්නෙ න¿ත,චන්දය රහසිගත යි,චන්දය දෙන්නෙ කාටද කියා කීවොත් අනුර කුමාර මහත්තය සොලවන සල්ලිවලින් ව¿ටෙන සල්ලි අ¿හිදගන්න නොහෙකි වෙනව,ඒක නිසා චන්දය දෙන්නෙ කාටද කියා කියන්නෙ න¿ත .වෙලවට දෙන්න ඕනෑ කෙනාට දෙන්නම් .
@@sunilpremathilaka1011සුපිරි යටම හොල්ලනවා, හාල් බෑග් සට සට ගාලා වැටෙනවා .
Sudan tha budusarani jayawewa
ණයට කහින භල්ලෙක්.. බලාගෙන හිටපිය පට්ටිගොනා.. කිසිම තාර්කානුකූල බුද්ධිමත්කමක් නැති ඔල්මොරොන්දමෙක්🤗... ආදරෙයි පට්ටි කුට්ටි අවසානෙට හරි මෙහෙම ආතල් එකක් දෙනවට🥰 තනිකරම සොම්බියෙක්ද කොහෙද මේ යකා😂
Pada so karayo thopiwa 😢😢😢😢😢😢😢
කුට්ටියා වස බීලා මැරෙනවා මේක බැලුවොත් ...😄😄😄
@eatingandcookingshow5330 sabada API kudu nwemu sajabetajayawewa
😂@@KanchanaD-p9f
කුට්ටිය සහ හොරු 40ක් විතර එක කන්ටෙයිනර් පෙට්ටියක දාල හොඳ ගිනි අව්වෙ පැයක් දෙකක් තිබ්බනම් මොලේ පෑදෙයි.
කුට්ටියා ඇතුළු පොහොට්ටුවේ ගොන් හැත්ත කියන ඒවා අදාළම නෑ 🤣
SajabetJayawews🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Jeppo dukata Kiya Kavi mews sajabeta adalama natha sajabe thawath ediriyen jayawews
@@KanchanaD-p9f😊😂9😂😂9Lll2Zssss6lllmmmmmmmmmmmmmmlwawD00D😊😊hingamanata mL
මේවා අහද්දී පුකෙනුත් හිනා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
රටේ ජනතාව සවිඥානක බවට පත් වී ඇත යථාර්ථය එයයි මාලිමාව දිනවමු ජයවේවා
අනිවාර්යෙන්ම ❤❤අපි එතන
Pissek
Rate janathawa sawigganawa balanne sajabeta chande denna 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
88 89ya karanna kauda ban kamathi deel jeppo gewal Gini thiyannada mankolla Kannada gewalwalata panala kello kollo athurudan karannada tier dala ginithiyanna dalada maligawata bomba gahannada nawthath thopita denna kiyanne pisso na merae ayth thopitadenna jeppone gota ankadeka apita EPA apataona rata hadana nayakayek death vada adathratata vada karana a. Sajith mathiduni
@@KanchanaD-p9f සවිඤ්ඤානික වුනාම සජබෙට ඡන්දෙ දෙන්නෙ මොකාද😂🤣😂😂
🤣😂
මු කියන්නෙ පව්ල පිටින් රට කාපු එක .කාලකන්නියා.ඕකගෙ මූන නොදා ඉන්න බැරිද.ප්‍රෙශර් වැඩි වෙන්වා
තිස්ස කුට්ටියා මේ රටට සාපයක් .
ඇත්තටම මටත් පෙෂර් එක වැඩි වෙනවා. මේ සක්කිලීව දකිනකොටත්
Akanam eththa mn dakinnawath kemathi nethi akek malimawata jayawewa ♥️
ඒක නියමයි 😂😂😂😂😂👌👍
😂😂😂😂
මාලිමාවට ජයවේවා !
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයෙන් ජයම වෙවා.
මාලිමාවට ජයවේවා ❤️🇱🇰
Sajithta jayawewa ratata jayawewa sajabeta jayawewa janthawata jayawewa ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉sajith❤❤❤❤❤❤❤❤❤
🇱🇰🧭🇱🇰🧭👍👏❤️👍👏
සුපිරියි සුද්දෝ......❤❤❤❤❤❤
අනේ අදයි මේක බැලුවේ නව ජනපති තුමාට ජයවේවා සුදු පුතාට සම්බුදු සරණයි දීර්ගායු
කැන්ටර් දෙවි පිහිටයි !!!
මාලිමාවට 5/6ක බලයක් ලැබේවා ,රටේ මිනිස්සුන්ට බුද්දිය පහල වේවා ❤❤❤❤
Aniwa
Chanda 1 ganewath hadapalla
තැටිය රත්වුනු වෙලේ රොටී පුච්චන් කන්නේ නැතිව මුලු විපක්ෂයම එකතු වෙයල්ලා ලප සෙට් එක නැත්නම් 71,88/89 හා මැදමූලනේ සක්කිලි හැත්ත රටට කල විනාශයට වඩා බයානක විනාශයක් තමා වෙන්නේ
තැටිය රත්වුනු වෙලේ රොටී පුච්චන් කන්නේ නැතිව මුලු විපක්ෂයම එකතු වෙයල්ලා ලප සෙට් එක නැත්නම් 71,88/89 හා මැදමූලනේ සක්කිලි හැත්ත රටට කල විනාශයට වඩා බයානක විනාශයක් තමා වෙන්නේ
Rata nawthath Gini thiyannada 8889yawage labei heenen thama😅😅😅😅😅😅
සුදාට මුලින් මම කැමති නෑ.ඒත් මෙහෙම කොන්දක් තියෙන කෙනෙක් විදියට දකිද්දි මාර ආසයි😂😂
සුදන්ත ඔබ අප රටෙහි මාධ්‍යවේදීන් අතරෙහි සුවිශේෂ මාධ්‍යවේදියකු බව මා අද සටහන් කරමි,එයට හේතුව කට වාචාල පුද්ගලයකු සමඟ එකෙන්ම පිළිතුරු ලබාදීමට ශක්තියක් ඔබට හැකියාවක් තිබීම සංතෝෂයක් ,දිනෙන් දින කරන වැඩ සාර්ථක වෙිිවා
Sudaa aiyaa what a speech. Excellent
සුදාට ජය වෙවා
niyama talk suda. very good.
සුදා මල්ලී ඔයා නියම සිංහල වීරයෙක් ඔබට තෙරුවන් සරණයි