The real development is within the human , not in any materialistic wealth. I admire more our mother Earth's natural beauty, its power and its ancient heritages . Budusaranai ! Thunuruwan saranai ! 🌏🌞🍀🐞🌱🇱🇰❤️
Ou api Rajaya Hambunu....Apita Sri Lanka Rajaya...Hoda Bumiyak Dunnalu....Maru Neda Munge kathawa.....Rate Serama...Kali..Kala Kanni Tika Vikunala.....indeyawata.
මේකේ ඉන්න කුහකයන්ටයි කියන්නේ. ඔතන හෝටලයක් නැතිව නිකන් හිස් බිමක් තිබ්බ නම්. අපිටත් නෑ ඉන්දියාවටත් නෑ. උබලත් එක්ක රටක් දියුණු කරන්න බෑ බන්.😂 සිංගප්පුරුවෙ තියන හෝටල් වලින් ගොඩක් කරන්නේ විදේශ සමාගම්. මාල දිවයින හෝටල් ඔක්කොම පිටරට සමාගම් වලට අයිති.ඒ රටවල් වල ඒක පුද්ගල අදායම් අපිට වඩා වැඩියි. මේ වගේ වියපෘති වලින් වෙන්නේ economy පුළුල් වෙන එක. ආයෝජන ඉන්දියාවෙන් ආවත් කොහෙන් ආවත් එකයි. රටක් දියුණු වෙන්න විදෙස් ආයෝජන ඕනෙ. උබලගේ විදිහට හිතුව නම් සිංගප්පුරුව තවම මඩ ගොඩක් තමයි.
Something is better than nothing.
ඇත්ක ඒ රටවල නායකයෝ හොරා කාලා නෑ.ඒ නිසා ඒ රටවල් දියුණු උනා.
@@dilupamanori637everyone steals when they gets the perfect chance, every politician is same in sri Lanka
දන්නැති නිසා අහන්නේ , මේ ලැබෙන විදේශීය ආදායම කොහාටද යන්නේ ?
@@sumithrajapakse8487රනිල්ගේ pension එකට 😅
Oyala kiyana deyak thamai itin
අදයම ඉන්දියාට යන අයට් කියන්නෙ Taj එකත් ඉන්දියාවේ තමයි...එහෙමයි කියලා අදායම ඉන්දියාට යන්නෙ නෑ...😂 අනෙක මේක අයොජයනයක්..අර්ථික විද්‍යාව දන්නෙ උන් විතරක් Reply කරන්න Plz 😂😂😂😊
අනිවා. වැඩ කරන්නේ ලාංකිකයො වැඩිපුර ඉතින් ඒ ආදායම ලංකාවට
ආදායම ඉන්දියාවට නොයන්නෙ කොහොමද..ඇත්තටම මම දන්නෙ නෑ..explain please
@@blueprintlanka2219 දෙපැත්තටම එක වාසි...
Search What is FDI
@@blueprintlanka2219හම්බෙන ආදායමෙන් කෑම බීම,විදුලිය,සේවකයන්ගෙ පඩි,ජලය,අන්තර්ජාල වගේ වියදම් ලංකාවට එන්නෙ.තව ලාභයෙන් කොටසක් බදු විදියට එනවා.ඒක නිසා මේ ආයෝජනය ලංකාවට වටිනවා.ලාභය තමා ඉන්දියාවට යන්නෙ ඒකෙනුත් රජයට බදු ප්‍රතිශතයක් එනවා ඉතුරු ටික තමා ඇරන් යන්නෙ.
අපේ රට කොච්චර ලස්සන රටක්ද ❤
🤣🤣🤣
ලන්කාව දියුණු වේවා❤❤❤❤
1:55 no sound
Vidio eke sound 1 ahenne na.cut wela😐.no sound😕
Man eth baluwa handfree eke aulak kiyala
It's cause they are using copyrighted music and RUclips doesn't allow to post it so they removed that parts
අහස් පාලම.❤❤❤
The real development is within the human , not in any materialistic wealth. I admire more our mother Earth's natural beauty, its power and its ancient heritages . Budusaranai ! Thunuruwan saranai ! 🌏🌞🍀🐞🌱🇱🇰❤️
okkotama kalin sound hadagattanam hodai
ජය වේවා 🎉❤
සමහරුන්ගේ ඇස් වල නම් කටු ඇනෙනවා වගේ ඇති මේවා දකිද්දි... 😂 රටක් දියුණු වෙන්න රටට ආයෝජන ඕනෑ... UAE, සිංගපූර්, ලන්ඩන්, ඕස්ට්‍රේලියා වගේ ලෝකේ හැම රටකම වගේ ඉන්දියානු ආයෝජන තියෙනවා... ඒක නොදන්න මෝඩ හරක් කෑගහනවා... 😂 ඔක්කොටම කලින් ලංකාවට අමුතු ඇටේ කිය කියා දඟලන කාළකණ්ණි 3% ක් වගේ උන් ටික රටින් පැන්නුවා නම් හරි! එතකොට මීට වඩා ලංකාව දියුණු කළහැකි... ❤
අම්මපා ඇත්ත, දියුණු වෙච්චි රටවල නායකයෝ රට හොරා කෑවේ නෑ, අනික ඉතිරි 97% , මෙච්චර කල් රට ගොඩ කලා නොවැ...😊
@@sumithrajapakse8487 ආහ්, මෙන්න 3% අසූචි කන කාළකණ්ණියෙක් ඇවිත්... 😂
97% karapu deyak ne
@@randikaperera3781 3 % පිම්පියෝ ඊට එහා... 😂
ලංකාවේ දැන් තියෙන සුපිරිම හෝටලය itc තමයි
එල එල බෝයිස්
Ou api Rajaya Hambunu....Apita Sri Lanka Rajaya...Hoda Bumiyak Dunnalu....Maru Neda Munge kathawa.....Rate Serama...Kali..Kala Kanni Tika Vikunala.....indeyawata.
Meke audio wada karanne nane
It's cause they are using copyrighted music and RUclips doesn't allow to post it so they removed that parts
Good investment and we definitely need more of these
Congratulazioni
voice eka ehen nehe...e nisa ehen nethi ewa danna kalin check karala danna...
Sound cut වෙනවනි
හසිත, තව විස්තර දැනගන්න ඕනේ .
නොදන්න තරමට හොඳයි කියල හිතෙයි. Army hedquarters එක ලංකාවට කොච්චර වටින තැනක්ද
මේක ඉන්දියන්. ලංකාවේ ලස්සන පාවිච්චි කරලා ඉන්දියාව හම්බ කරනවා. දැන් ඩීමෝ බට්ටා, මහින්ද්‍රා බොලෙරෝ ණයට ගන්න මිනිස්සු ලංකාවේ නෑ. උන් හිඟා කනවා. ඉන්දියාව සංචාරක කර්මාන්තෙට අත ගැහුවා කියන්නේ මහින්ද්‍රා කාරයා ගමේ බබානිස්ට බෝලේරෝ වික්කා වගේ නෙමේ, කෙලින්ම සුද්දගේ පොකට් එකෙන් ඩොලර් අදින්නේ.
Mecchara Kal chinnu gatta salli , den indianu company akak ganna yanne 😂😂 so simple.😢😢😢 ..
ඒ කාලේ සුද්දා ඇවිල්ලා කලෙත් ඕකමය්... ඒත් අපේ උන් දැන් කියන්නේ සුද්දගේ කාලේ හොදය් කියලනේ.. ඉතින් අපේ හොරුන්ට වඩා පිටරට සූක්ශම හොරු අපේ උන්ට හොදය්නම් අපි මොකද කරන්නේ... ඒ කාලේ රට වෙනුවෙන් කැපවුන උන් හිටියනම් වහ බොනවා අපේ උන් සුද්දන්ට පුක දෙන විදිය දැක්කම 😂
මේ මෝඩ ගොන්නුට තේරෙන් නෑ....උන් හිතන්නේ මහින්ද හරි,රනිල් හරි හැදුවා කියලා😏
සහතික ඇත්ත ..පව් ශ්‍රී ලoකා.😢😢😢
නෙලුම් කුලුනට 104$M වැඩියි හොරා කාල නම් ITC රත්නදීප එකෙන් හොරා කෑවේ මොකාද? 300$M "කෝටි 9000ක් යනවද යකෝ අරවගේ එකක් හදන්න, අනිවාර්යෙන් හොරාකල අම්මපා.හා නැද්ද බලන්න, ලක්ෂ නමලක්ෂයක්, කනු දෙකේ බිල්ඩිම".... හපොයි එක චීන එකක් නෙවි ඉන්දියන්, ඒ ආයෝජනයක් ගෙනල්ලතින්නෙත් නාකි මයිනා 2014 දී, දැන්වත් ජෙප්පෝ චන්දෙ ඉල්ලන්නේ නැතුව ලක්ෂ 5ක් චන්ද මයිත්රිට දීලා 2014 වෙද්දී තිබ්බ රටේ momentum එක හැවකියල තේරෙනවද මන්ද බත් බුදින හරක්ට..., බොරුව සදාකාලික නෑ හරක් කරේ තියන් දිව්වට...
Ohhhh 😲 I C 💗 ITC
අපේ හොටෙල් එක ❤❤
ඇයි ඔයා ඉන්දියන් කෙනෙක්ද ?
අපේ නෙවෙයි ඕක අයිති ඉන්දියාවට.
Edition gewanna nadda kohedao
ඒකත් ඉන්දියාවෙන්ද
නෑ කියුබාවෙන්.
ආදායම ඉන්දියාවට
ඒ කාලේ සුද්දා ඇවිල්ලා කලෙත් ඕකමය්... ඒත් අපේ උන් දැන් කියන්නේ සුද්දගේ කාලේ හොදය් කියලනේ.. ඉතින් අපේ හොරුන්ට වඩා පිටරට සූක්ශම හොරු අපේ උන්ට හොදය්නම් අපි මොකද කරන්නේ... ඒ කාලේ රට වෙනුවෙන් කැපවුන උන් හිටියනම් වහ බොනවා අපේ උන් සුද්දන්ට පුක දෙන විදිය දැක්කම 😂
මචං Taj එකත් ඉන්දියාවේ තමයි.එහෙමයි කියලා අදායම ඉන්දියාට යන්නෙ නෑ...😂😂😂
වැඩක් නැහැ කියලා අපේ රටේ වැඩ්ඩො අතින් මෙහෙම දේවල් කීයක් කරන්න පුළුවන්ද??? එහෙම වුණානම් අපේ හැම දෙයක්ම... අද වෙලා තියෙන්නේ අපේ එවුන්ට අනිත් එවුන්ට වහල් වෙන්න වෙලා නිකන් අපරාදේ යකෝ 😒😒😔😔😪😪😪!!!
එහෙම එකක් නැහැ බන්, අනේ මන්දා උබලගේ ආර්ටික මොල
@@dylansyakkaggalaravanalage180 salli dhenne ubadha
Lover sri lanka ❤
video qulity eka blpnko.. phone ekenuth meeta wada hodta tynwa den.
මේක 1080p video එකක් බන්. අවුල උබේ 4n එකේ 😂😂
@@roshanlakmal9641 mage macbook air eken mn meeka baluwe.. 4k disply eke aulk kiylda uba kiynne..
Macbook air eke display qulity eka ube phn ekata wada hodai.. 😂
@@nipuna95MacBook will be shoved up ur ass bro has a MacBook and can't afford internet to watch a video in 1080p
Sounds අවා, අයෙත් ගියා... 😬
INDIAN TOBACCO COMPANY...ITC
ඔක ආස්සේ ගිය නැති තැනක් නැ....මං වැඩ කරද්දි...😮
Colombo ❤😍😍😍
ශබ්දය 😢😢
❤
කොයි තරම් ආදායම් හොයන්න පුලුවන් දේ තියාගෙන බන්කොලොත් කරගෙන දගලන්නේ
Sound ?
මොනා හැදුවත් මෙදාපාර මාලිමාවට ❤
ඔව් ඊට පස්සෙ ආයෙ පෝලිම් වල ඉමු. 🤣🤣🤣
@@RaviJayatungeඅනිවාර්යයෙන් 😅
බයියෙක්😂😂
ඉයා බන් උදේ පාන්දර අප්පිරියා කරන්ට ඒපා
sound wada nadda bn
sound na yko
Hall Susan Gonzalez Kenneth Garcia Timothy
Video eka Aulak athiyanwa... Audio ahenne nathuwa yanwa....
Video eke Audio nane wadi hariyaka 🥲
Owa Aran Sinnakkara...Aithi kara Gaththata passe......ewa Hadana...Eka Eka Ratawal wala Un....Yanne Na....Unma Sri Lankawama aithi Kara Gani....ayeth Yatath wela Tamai...Sri Lankawe inna Unta inna wenne
❤❤❤❤❤❤❤❤
No sounds
Job apitda?
Ohoma Eka Eka Kali...Rate Vikkata passe....Un Avilla....Mulu Sri Lankawa Purama....Oya wage ewa Idi karai....Passe Idamath Unge...Sri Lankawath Unge.....Ranilawa Elawanna ona....
No Audio
On topics programs ගොඩාක් හොදයි
කියන එවා ඇහෙන්නෙ නැනේ
කෝ බං sound
Harimima asai ana maga rats diunu vanawata❤❤❤
ඉන්දියාවට සල්ලි ටික යනකොට හැමෝටම සුවපහසුව තේරෙයි.😅
දැන් ලංකාව නිකන් බඩුවක් වගේ 😂
රටේ සල්ලි පරයෝ ගෙනියනවා අපේ උන් හිගා කනවා
Video එක review කරන්නෙ නැතුවද upload කරන්නෙ…තැනින් තැන sound නැතිවෙනවා 🤦🏻♂️
General manager ,executive chief ඉදලා top management indian 😢
පොඩ්ඩක් හිතපන්.. ඉඩම විකුණපු සල්ලි කාටද ගියේ??
උත්තරය: මහජනතාවට 😅
❤❤❤🎉
ලන්කාවෙ අයද වැඩ කරන්නේ
Degollama
අනුර කුමාරයා සජියා රනිල් සිරිසේන මුන්ට පින්සිද වෙන්ට තමයි මේවා අපිට ලැබෙන්නේ
Hoda dewaluth agayanna ona hamadama baina modayanta owa therenne na...
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි 🙏🙏🙏ඔබට දීර්ඝායු වේවා ❤❤
😂😂😂😂😂😂
අම්මාge රෙද්ද....modayaa😂😂😂😂😂😂
අනේ ඔව් මේකෙන් පරම්පරාවටම ගහගත්ත මුදලට
ඉදකින් බයියා 🥴 තෝත් මැරිය මූසලයා
Thoge p...
ලංකාවට එන සංචාරකයින්ගෙ සල්ලිත් ඉන්දියාවට
👍👍👍
Samaharak ta meawa balan inna beha. Balagana innema mea rata vinasa wenakan..
No voice
Meke saund ne
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හා පිරිමින්ට ආරාධනා !!!!!!
.......... ගණිකා වෘත්තියට ............💋💋💋💋💋💋💋💯
Apita balanna dennedda
Indiawata oke adayama yanne athule wada karana un muth indiawe restaurants kamath indian kama ratakata wechcha deyak
Government gave a piece of land wow.. 😢😢😢
mage Mthatha glass provide kara itc ratandipata
අනේ යකුනේ ගොන් ජතියා මේව තොපිට අය්ත් නේ.😢😢රට ටික ටික විකිනිලා...උබල බුදියගනිව්
ඊයා අනේ, පේශාවරී, එකෙ නිකන් පොඩි එවුන්ට දාන බිබ් එකක් වගෙ එකක් එල්ලගෙන කන්න ගිහාම කොහොමද ආතල් එක. මාර ආතල් මෙ ලංකාවේ මී හරක්ට දෙන්නේ. ඊයා අනේ. 🤣🤣🤣🤣 අර හැමතිස්සෙම අනික් අයට කියන්නේ , " පොඩි එවුන් රවට්ටනවා වගෙ " කියලා, අන්න එයාව එක්කන් ගියානම් හරී, පේශාවරී එකට, බිබ් එකක් එල්ලලා කන්න දෙන්න, එතකොට තේරෙයි, පොඩි එවුන් වගෙ රැවටුනේ කවුද කියලා. 🤣🤣🤣🤣
එක එක රටවල් වලනේ ඕවා කියන්නේ නං අමු කුහකයෝ, රටේ නායකයන් තමා හොරු, උන් හන්දා රටේ දියුනුවට බනින්න එපා, ලොකේ හැම රටකම තවත් රටවලින් ආයෝජන එනවා, එහෙම තනි රටක් නැහැ තමන්ගෙම කියලා ආයෝජන තියෙන,
Indian reddawal tami iten arn ennne
රාජපක්ෂලා විකුණපු ලංකාවේ හමුදා මූලස්ථාන ඉඩම.
🤣🤣🤣🤣🤣
ඒවත් ඉන්දියාවට 😂😂😂😂
Bib ekek damnada 😂😂😂
Are they only hiring Indians? But, Shangri la is hiring many nationalities.
මහින්ද මහත්තයා ගේ තවත් වැඩක් . සුපිරි ආහ් . අවජාතක ජෙප්පන්ට වගේම ෆුක දෙන එවුන්ට දැවිල්ල අල්ලලා ඇති දැන් 😂
Mahindata mason wadath puluwanda?????
😂....@@prasannapradeep8858
eka patan aran thiyenneth mahindayage kalene ban
Nodanna aya baninne .dubai wala godak indin aya thama mewa karanne .
ඒ hotel එකේ chef ල indian ද.😮.අනික් අයත් ඉන්දියන් ද මන්ද...😂😂
ඉන්දියන් අය ඇත්තේ
වැඩක්නැ ආදායම ඉන්දියාවට නේ😅
මෙලෝ මගුලක් ඇහෙන්නෙ නෑනෙ
ඔක්කොම ඉන්දියන් කාරයො යයි ඕකට එහෙනම්😂
Ko voice
මුන් රහස් කාතා කරනවා😅
Indian 😢
Wadak na,pita ratawala wun hamba karagena yanawa,lankawata sochchamai labenne...
Belongs to India..
ඒ කාලේ සුද්දා ඇවිල්ලා කලෙත් ඕකමය්... ඒත් අපේ උන් දැන් කියන්නේ සුද්දගේ කාලේ හොදය් කියලනේ.. ඉතින් අපේ හොරුන්ට වඩා පිටරට සූක්ශම හොරු අපේ උන්ට හොදය්නම් අපි මොකද කරන්නේ... ඒ කාලේ රට වෙනුවෙන් කැපවුන උන් හිටියනම් වහ බොනවා අපේ උන් සුද්දන්ට පුක දෙන විදිය දැක්කම 😂
apita ithin owata yanna wenne hiinen thama😪👻
Meke producer ko😂.
බෝම්බ නැද්ද
Ko sound
Sounds na mallee 😂
කුහක untapissuwageathy
ලංකාවේ සංචාරක කර්මාන්තයේ අදයමත් ඉන්දියාවට ..අපේ හරකුත් උන්ගේ ගැටවලට අහුවෙනවනි..
මෙය විවිධාංගීකරණයකි, අපට එතරම් මුදලක් ආයෝජනය කළ නොහැක.
මුලු ආදායම යන්නේ නෑ හැම දේකම දෙපැත්ත්ක් ඇත
දැන් ඔය අහස් පාලම ඇතුලේ සෙනග වැඩි වුනාට පස්සේ කඩාගෙන වැටෙයි කියල බයයි 😢