Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මෙි දවස්වල පුහුණු වෙනව ගොඩක් වැදගත් ස්තුතියි ❤
හරියට ම හරි කියන දේ !❤
බොහොම ස්තූතියි සර්.එක දවසින් වැඩේ ගොඩ දාගන්න ගොඩාක්ම උදව් උනා වීඩියෝ සෙට් එක.
Ratana deyata watina guruwarayek hemoma yanna sahana driving school. Akta yanna hoda riyadurek wenna puluwan 🥰🥰🥰🥰🥰🥰
ඔබ තුමාට ගොඩක් ස්තුතියිවන්ත වෙනවා.තව තවත් ඔබේ ගමන සාර්ථකත්වයට පත්වේවා!!!
ස්තුතියි සර්
Mn iyee trayal ekata muna dunna mn pass sirge video walin godak dewal igena gattha good luck sir ❤️ Budu sarani
මෙවිඩියෝ එකත්ගොඩක් වටිනවා අපේ පැත්තෙ කදු වැඩියිආරදනාඅලුත ලයිසන් ගන්න අයටමේ විඩියෝ ටික බලන්න කිමට වචනනැතඉතාමඅවංකවකියාදෙනවා ජයකමවෙනවා
ස්තූතියි....
Itha wadagath watina pahadili kireemak.Thank You Sir
ත්‍රී රෝද රතයක් ට්‍රැෆික් එක්ක ,කන්ඳක දාවනය කරන ආකාරය පිලිඹඳ වීඩියෝ එකක් ඕනි
Ok
Godak වටිනා video wak
පටිට සුපිරි
Sthuthi ❤
thank you
🙏 thankyou
වාහනයක් යම් වේගයකින් ධාවනය කරන කොට හදිසියේම නතර කරන ආකාරය ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද
Lesi.. auto 1k nam break karanna nathara wenakanma D 1ma inna manual 1k nam inna gear 1 adala nhe break karanna nathara wenna onna menna kittuwa clutch 1 full pagala neutral karanna. Ita passe yaddi aye 1st 1 idala yanna. Ochcharai.
@UCqbuTCXhNhBiUDiYz4CQnIQ eka thama bn mamath ara uda sinhalenma kiyala thiyenne balapanko kiyawala
Sirr sliping the cluch awasthwedi idiriyata yanne naty alto wage vehicle kandak mada natara krl ganne kohmd api break pagagena inne cluch eka ata arinkot ynne na ne apit ඇක්ස්ලෙටර් එක අල්ලන්න්ත් බැ නෙ
Hodamai sir
Ayya trial ekedi badaka atara rives carana Hati video ekak dandako
අයියො මන් අද ෆෙල් උනා ඔය දෙ වෙල වෑන් එක😣😣😣 කන්දක වාහනෙ නතර කලෙ මන් ගිහින් ගත්තට පස්සෙ වෑන් එක පස්සට ආව😣😣😣
👍👍👍
Superrrrrr
Vahane clutch ake madee num monade karanne?
Supiri
Attatama Hodatama Kiyaladenawa
සර් ඉන්දියන් ඇල්ටෝ එකක් කන්දක ක්ලච් බැලන්ස් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද
Striyaring wheel ek control krnne komda
Hama wahanayakama slipping the clutch technic eka thiyanawada
Kollont godak oni deyk godak kollo kelwgnn than accident wenn puluwn deyk hodai. Illima itu karapu ekta godak ayta meka udau wei
😍😍
සර් එතකොට ඇල්ටො වගෙ වාහන වල ක්ලච් බැලන්ස් එක ට ආවම ඉදිරියට දාවනය වෙන්නෙ නැහැනෙ. එතකොට කන්දක වගෙ නතර කරලා ගන්නකොට බ්‍රෙක් පාගලා ක්ලච් එකත් පාගන් ඉන්නකොට අපි. හිම්න් ක්ලච් එක බැලන්ස් අවස්තාවට ආවට පස්සෙන් ඉක්මනින් ඇල්සලෙටර් එක පාගලා නෙද ගන්නෙ ඉදිරියට. ක්ලච් බැලන්ස් ආවස්තාවෙදි බ්‍රෙක් එක අත හැරලා ඇක්සලෙටර් එක පාගද්දි පස්සට යන්නෙ නැහැනෙ
ඩීසල් වෑන් රථයක පිටුපස මගීන් රැගෙන යන විට (තරමක බරක් තිබෙනවා) කන්දකදී ක්ලච් බැලන්ස් කර වාහනය ඉදිරියට ගන්නට පුළුවන් ද? පිටුපස ආසන කළ මගීන් රැගෙන යන අවස්ථාවලදී අප කටයුතු කරන්නේ කෙසේද යන වග වීඩියෝ එකක් රැගෙන එන්න 💪🏻
මේ ආකාරයෙන් සිදු කරන්න ස්ලිපින් the clutch අවස්ථාව භාවිතා නොකර accelerator භාවිතා කර ඉදිරියට ගන්න.ක්ලච් බැලන්ස් එකට ආවට පසුව මේ දී සිදු කරන්න
Sir load1 ත් එක්ක ඔය ක්‍රමයට කරන්න අමාරුයිනි😢
ඇල්ටො එකක් කන්දක බැලන්ස් කරන video එකක් කරන්න පුළුවන් ද 😒
Trail eke di mona wage than wala da wahane natara karala bahinna puluwan?? Pls meka gana kiyla denna puluwan da
Sir clutch eka release karaddi wahane gassenne hethuwa mokakda ..
loriyakath oya widihata kandakadi clch banas eka ganna puluwanda
Can
පෙට්‍රොල් වාහන ඇයි ඉදිරියට යන්නෙ නැත්තේ
ඩබල් ක්ලච් පගන විදිය කියන්න
අයියේ ඉන්දියන් ඇල්ටෝ එකක ටිකක් ලොකු කන්දක කරමුද?
😊
වාහනයක් දාවනය කිරීමේදී clutch ඒක first දලා brake ඒක අතරෙත්දි ඇක්සල්රේට් ඒක ගානට ලබා දීමේදී clutch balance ඒක තියෙන්නේ කොහොමද? 🤔වැන් තියෙන්නේ ඔක්කොම ඩිසල්ද පෙට්‍රල් ඒවා නැද්ද driving school වල? 🤔
Petrol ewath tiynwa
මට නම් කල්ච් බැලන්ස් නම් ඇත්තෙම නෑ ගැස්සෙනවා මොකද කරන්න ඕන ක්ලස් බැලන් හදාගන්න
❤❤❤
❤️❤️