Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගුරුතුමනි,ඔබගේ වටිනාකම දන්නා අපිට ඔබ මහමෙරකි... ඔබ අපේක්ෂා කරනා මාර්ගයේ යාමට ඔබට ශක්තිය ලැබේවා ….
තෙරුවන් සරණයි. රවණ සුරිඳු පිහිටයි. ජයම වේවා
ආයූබොහෝ වේවා..!! ගුරුතුමනී මීට වසර තුනකට හතරකට පෙර ඔබ තුමන් මුන ගැසුනු දිනයේ සිට මේ දක්වාම මග පෙන්විම් දුන් අවවාද අනුශාසනා මගේ ජිවිතයට ගොඩාක් වැදගත් වූවා වගෙම ඉදිරි ගමනට ශක්තියක් උනා තවත් දිරි ගන්වමින් ශිල්ප කියා දෙමින් මගෙ අනාගතය නිවැරදී මාවත පෙන්වා දෙමින් තවමත් මා සමග සිටින මාගේ ගුරු පියාණනී ඔබ ගුණ අකුරු කිරිමට නොහැකි තරම් රජෙකි නුබ මට මගේ ගුරු ඇදුරු තුමණී.දීර්ඝායු වේවා..!! තෙරුවන් සරණයි..!!සියලු දෙවි රැකවරණයි..!!ශ්‍රි ලාංකේශ්වර මහා රාවණා නිරිදු පිහිටයි..!!!
❤️❤️❤️ ජය ගුරුතුමා දීර්ඝායුෂ්මාන් භවතු
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!දෙව්සුව-දේශය නරඹන්නනිර්මාන්ස-වන්න-සුවයලබන්න
තමන් ඉගෙන ගත්ත වෙදකම් සාස්ශ්‍රයෙන් අහිංසක මිනිස්සුන්ට සේවය කරන ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා ගුරුතුමනි ❤❤❤බුදුසරණයි දෙව් පිහිටයි
බොහෝ දැනුම් සම්භාරයක් තියෙන ශිල්ප ශාස්ත්‍ර හොදින් දන්න මහන්සිය බලන්නෙ නැතුව මිනිස්සුන්ට සෙත සලසලා දෙන ඉතාම නිහතමානි ගුරුවරයෙක්❤ ඔබට ජයවේවා ගුරුතුමනි 🙏🙏
ඔයිට වඩා වැඩ්ඩො ඉන්නව ඌව වෙල්ලස්සෙ....හරිම නිහඬව ඒ අය ජීවත් වෙනවා...මේව ශෝ...👍
කොහෙද ඒ
Ane mata kiyannako mata wedak karaganna thiyenawa
Ane mth kiynnko khmd contact krgnne
කොහෙද
කොහෙද මහත්තයෝ ඒ ඔබතුමා වැඩකරල තියනවද ? ඔබතුමා වෙල්අස්සෙද? මේ වෙද මහත්තයා කොහෙ කෙනෙක්ද?
Man ma progrem aka krna thenta methuwa muna gehnna a thenta gihin thiynwa mayge weda mn es dekn dekla thiynwa mn aurudugank asrya karna kenk..kathawa adwen weda pennala thiynwa..❤ jayawewa theruwan sarani
සුබම වේවා ගුරුපියානනි
Mage ratath jathiyath me mahaa SAMUDDHA SASANAYATH. araksha wenawanan magee panatika giyath kamak na bola. 🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහෝ ශිල්ප ශාස්තරයන් මහා දැනුම් සම්බාරයක් වගකීම් රාශියක් දරාගෙන තම වෙහෙස මහන්සිය නොබලා තම වගකිම් ඉටුකරන ගුරුවරයෙක් එ් හැමදේටම වඩා හරිම නිහතමානි ගුරුවරයෙක් ජයම වේවා ගුරුතුමනි
Dirgausha wewa guruthumani
ලංකාවට වටිනාකමක් නැති උනාට පිටරට මිනිස්සු දන්නවා එතුමාගේ අගය. එතුමාව පිටරටවලට ගන්න පොර කන බව ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නේ නෑ.අද ලංකාවට වෙලා තියෙන්නේ වටින මිනිස්සුන්ට නිසි අගය නොලැබෙ නිසා ඒ මිනිස්සු පිටරටවල් වලට යනවා. මොකද ඒ රටවල් වල ඒ මිනිස්සුන්ව අදහනවා. අපේ රටේ සංස්කෘතිය අගයන්න පුළුවන් සම්ප්‍රදාය ආරක්ෂා කරන හරිම සීමිත පිරිසක් ඉන්නවා.ඒ අතර මෙතුමා ඉහළින්ම තියන්න පුළුවන්. අපේ රටේ අනන්‍යතාවය පෙන්නන්න පුළුවන් ශ්‍රී ලාංකික සම්ප්‍රදාය ආරක්‍ෂාකරන මෙතුමාට ජයම වේවා.
ඔබතුමාට තියෙන දැනුම ගැන කවර කතාද. ඔබ වැනි යක්ක ගුරුතුමෙක්ගෙන් ශිල්ප ඉගෙනීමට මා ලද පෙර පිනක්දෝ යැයි මට සිතුනී.ජය ගුරුතුමනී🙏🙏
bohoma agei guruthumani
බොහෝ දැනුම්න්ද ශිල්ප ශාස්ත්‍රයද මැනවින් පෙගුන කර අති හැම කෙනාටම කරුනවෙන්තව තාමන්ගෙ මහන්සි ගන වත් නොසිත සෙත සලසා දෙන අපගේ පෙර පිනකට වු වෙද මහත්තයෙක් එතනට ගිය කෙනෙක් පමනක් දන්නෙ තියෙන බලය නිදුක් නිරොගීබාවයාම ලබෙවා වෙද මාහත්තයට..🙏🙏
වෙන රස්සාවක් කරන්න දැනුමක් අධ්‍යාපනයක් නෑ. ඉතිං හිඟා කන්න බැරි නිසා රට්ටුන්ට බෛලා ගහනවා 😂
(තව කෙනෙකුට උපකාර පිනිස.....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ..හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා...
අනේ මේ ඔතරම් අමරුවෙන් පොල් ගෙඩිය උඩ නැගන් මගුල් නටන්නෙ නැතිව..ඔය පොල් ගෙඩිය නිකන් කරකවපන්කො...ඒම කලොත් නේ ඒක වැඩක් වෙන්නෙ.. නිකං බොරු සමාජගත කරන්න එපා.. ඔතරම් වැඩ්ඩෙක් නම් පොල් ගෙඩිය නිකන් කරකෝපන් 😂😂😂
අරුන් දෙන්න කැරකෙනකොට කොහොමත් කැරකෙනවනේ
owanam mata monawada matat puluwan oka karanna
❤superii ❤wadak❤❤yanthra❤mantra❤❤wadasathan❤netarama❤❤danna❤❤❤
මට පුලුවන් පොල්ගෙඩියක් කෙලින් කරන්න...සෙව්වන්දි මෑනියෝ කියලා දුන්නේ..😂😂
අම්මෝ අම්මෝ විහිලුව😂😂
එතෙන්ට ගිය කෙනෙක්,එතන ඒ ශාස්ත්‍රය ඉගනකන්න කෙනෙක් දන්නව ඒදේ ඇත්තද නැද්ද කියලා..ඇත්තටම ඒ ශස්ත්‍රය උගන්වන්නෙ ගුරුව්‍ර්‍යෙක්ම නෙවෙයි.. ගුරුවරයෙක්ට වඩා තාත්ත කෙනෙක් කිවුවනම් ඇත්තටම හරී....එතන ඉගන ගන්න අය ඒ දේ හොදටම දන්නව..හෙල සටන් කලාව කිවුවට ඒක ඇතුලේ ඊටත් වඩා දේවල් තියනව කියලා තේරුම් ගන්න එතෙන්ට ගිහින්ම බලන්න ඕනී...දීර්ගායුශ ගුරුතුමනි🙏🙏🙏
වෙනත් කිසිදු සටන් කලාවකට නොදැවෙනි සටන් කලාවක් හෙළ අංගම් සාස්තරය කියන්නෙ එ් තුල ගැබ්ව අැති සිවුසැට කලාවන් මෙ හැමදේම අපේ උරුමය
බයිලා තමයි. ඔහොම නම් කාට බැරිද.. පොල් කරකවන්න.
හෙලුව පෙනෙන උන් උන්ගේ රූ නොදැක,අනෙක් උන්ගේ ඇහේ කොස්ස හොයනු ඇත..රැකගන්නට උපයන්නට උන් නොදැන,කාලය යොදවන්නේ අනෙකා කෙලෙසන්න..ඔබ යම් දියුණුවක් ලදුයේ නම් නිසැක,ඒ උන් නිසාමයි කෙලෙසූ ප්‍රතිරූප..උන් උන් පොරකමින් කෙලෙසන විට රූප,ඔබ යයි සොයාගෙන දියුණුවේ ජය පාර..පැනයක් විමදමි ද මම දැන් ඉදුරාම,නැතිනම් පසුතැවේ මා සිත නුදුරේම..මූසලයන් වෙතට පණිවිඩයක් දෙන්න,ඇයි ඔබ වැය කලේ ඔබගේ රන් දෙපැය?
❤
මට හිතුනේ මේකයි පලවෙනි වැඩේදි වෙන්නේ ඔයා පොල්ගෙඩිය උඩනැග්ගම ඔයාව කැරකෙන්නේ අනිත් දෙන්නා ඔයාව කරවනවා ඒත් ඔයාට ඒක දැනෙන්නෑ මොකද පොඩි බලයක් යොදන නිසා පොල්ගෙඩිය රවුන්නිසා කැරකෙන්න වැඩි බලයක් ඕන්නෑ කරකවනවයි කියලා ඇගටවත් නොදැනෙන පොඩි බලයක් හොදටම ප්‍රමානවත් .ඔයාට ඔයාවම කැරකෙවෙනවා වගේ දැනුනේ මොකද දන්නවද අරදෙන්නා ඔයාව කැරකැව්වේ ඔයාට ඇස්පියාගන්න කියලා ඇස් පියාගෙන වටයක් දෙකක් කැරකිලා ඇස් ඇරියාම ඔයාට කැරකෙනවා වගේ දැනෙනවා ඒක සාමාන්‍යයි පොල්ගෙඩියක් නැතුව උනත් ඕන කෙනෙක් ඇස්දෙක පියාගෙන වටයක් දෙකක් කැරකිලා ඇස් ඇරලා බලන්න කැරකැවෙනවා වගේ දැනෙනවා .ඊටපස්සේ පොල්ගෙඩිය උඩ හිටන් හිටපු ඔයාට තිබුන කකුල් රිදීම නැවතුනේ ඇයි මේකයි ඔයාගේ කකුල් රිදුනේ පොල්ගෙඩිය උඩ ඔයා කරවන්නකලින් පොල්ගෙඩිය උඩ ඔයා ටික වෙලාවක් හිටියනිසා අරදෙන්නා ඔයාව කරකවන කොට පොල්ගෙඩිය කැරකැවෙන නිසා කකුල් රිදීම අඩුවෙනවා මොකද කකුල්දෙකට එන බලය පොල්ගෙඩිය කැරකැවෙන කොට අඩුවෙනවා . දෙවෙනි එකේදී වෙන්නේ කුල්ල අල්ලන් ඉන්න කෙනාගේ අතේ සුපිරි කාන්දමක් තියෙනවා එයා අත්දිගට ඇදන් ඉන්න නිසා කාන්දම පේන්නෑ හොදට බලන්න එයා කුල්ල අල්ලන් හිටපු අත මැජික් එක ඉවරවෙලාවත් වැඩිය එහෙ මෙහේ කරන්නෑ එයා කුල්ලේ කොනකින් අනිවාරෙන් යකඩ කෑල්ලක් බස්සවලා ඇති නැත්තන් කතුරත් යකඩනේ ඒකනිසා කාන්දමට කුල්ල කැරකැවෙනවා . කුල්ල අත්දිග කමිසයක් ඇදන් ඉන්න කෙනාගේ පැත්තටම හැරෙන්නැතුව අනිත් පැත්තටත් කැරකැවෙන්නේ ගුරාගේ අතේ ඊටවඩා හොද කාන්දමක් තියෙනවා එයාගේ අතේ තියෙන මාල බේස්කට් නිසා කාන්දම පේන්නෑ එයා මතුරනවා වගේ අත කුල්ලෙන් ඈතට ගන්නවා අත කුල්ලෙන් ඈතට ගත්තම යකඩෙයි කාන්දමෙයි තියෙන ආකර්ෂනය අඩාලවෙලා අයිත් අත්දිග කමිසේ ඇදන් ඉන්නකෙනා අතේ හන්ගගෙන ඉන්න කාන්දම නිසාත් කුල්ලේ තියෙන කාන්දම නිසා අයිත් මෙයාගේ ලගට කුල්ල කැරකැවෙනවා. සමහර විට කුල්ලේ ඇතුලේ යකඩ කෑල්ලක් නැතුව කාන්දමක් තියෙන්න පුලුවන් එතකොට එක්කෙනෙග්ගේ ලග කාන්දම ආකර්ෂනය වෙන තවත් කාන්දමක් හරි යකඩයක් තියෙන්න පුලුවන් එතකොට ගුරාගේ ලග තියෙන්නේ විකර්ෂනය වෙන කාන්දමක් එතකොටත් කුල්ල කැරකැවෙනවා ආකර්ෂනය වෙන කාන්දම පැත්තටත් කුල්ල කැරකැවෙනවා විකර්ෂනය වෙන කාන්දමට විරුද්දවත් කුල්ල කැරකැවෙනවා . අතමාරු කරලා ඇල්ලුවම කුල්ල කැරකෙන එක නැවතුනේ කාන්දම නැති අතින් කුල්ල අල්ලපු නිසා . අතින් පොල් බිදීමෙදී වෙන්නේ පොල්ගෙඩිය ගලේ වැදිලා බිදෙන එක පොල්බිදින කෙනාගේ අතට අවදානේ දුන්නම් පොල්ගෙඩිය ගලේ වැදෙන එක බලන කෙනාට පේන්නෑ😊
❤❤❤❤
නාසා එකෙන් ඔක්කොම වැඩ නවත්තල එයි හොයාගෙන...
Pol gediya bidapu kena gale anina gaman thamai athin gahanne😂😂😂😂😂😂😂
Obathamata puluwannam widyakulapathi kiyana hora dostharayata meewa pennanna.
❤❤චිරාත් කාලයක් වැජභේවා ගුරුතුමනි ❤❤❤❤🙏🙏
Mewath adada
Angampora sasthraya kiyanne oya pol gediya karakana ekada?meka shipayatath loku apahasayak.
aiyo oya yakshaya yata wenawa vidya kulapathi mahathmayata
මෙන්න මෙහෙම කරලා පෙන්නන්න. මේ පොල් ගෙඩිය උඩ ඉන්න කෙනාට හෙඩ් සෙට් එකක් දීලා ඒකට වෙනම musik එකක් දාල කරකවන්න. එතකොට උඩ ඉන්න කෙනාට කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව
❤🙏🙏
දෙපැත්තෙ දෙන්නෙක් අල්ලගෙන ඕක උඩ නැගලා කරකවන්න ඕන නෑනෙ පොල්ගෙඩිය විතරක් කැරකුව නම් හරිනෙ ඔහොම බිම තියලා
🙏🏻🙏🏻🙏🏻🍁🍁🍁🙏🏻🙏🏻🙏🏻🍁🙏🏻🍁
මම මේව කරේ පොඩි කාලේ මම දන්නවා හැමොටම වඩා
මේවා නිකන් සිල්ලර වැඩ
එ කියන්නේ මේ අද්දැකීම ඔබතුමා අරන් තියනවද
Aiya owa mhalokuwada neme.waddo enawa aeth sadde nathuwa eneee.mewanm achara wada nemei
0:14 ඉතිං අමනුෂ්‍යන්ට හාස්කම්,බලයක්තියෙනවා නම් ,පොල් ගෙඩිය උඩ නැගගෙන ,දෙන්නෙක් දෙපැත්තේ න් අල්ලාගෙන ,කුල්ලට ඇගිල්ල තබාගෙන බොහොම ප්‍රවේශමෙන් ඉතා හිමීට සෙලවීමක් නෙවෙයිනේ වෙන්න ඕනේ ,කිලෝ ගානක් බර යකඩ කුට්ටියක් ඉතා වේගයෙන් කිසිම මනුෂ්‍ය ස්පර්ෂයක් නැතිව ඈතට විසිකරන්න පුලුවන් ඔන්න හාස්කම් කිව්ව හැකියි.එක්කෝ පොල් ගෙඩිය උඩ කවුරුත් නගින් නැතිව ඉතා වේගයෙන් විධානය ක් දෙනකම් ඉබේම කැරකිය හැකි නම් ඒවාත් හාස්කමක් විය හැක.
ඔව්වා ගිහින් පෙන්නපං බොරැල්ලේ බල්ලෙක්වත් ගනන්ගන්නේ නැහැ.මෙන්න මේක පුලුවන්ද කියල කියන්න.බංකුවක් උඩ තඹ කිලෝඑකේ කුට්ටියක් තියෙනවා.ඒ බංකුව උඩම යකඩ කිලෝ 2කේ කුට්ටියක් තියෙනවා.තඹ කුට්ටිය යකඩ කුට්ටිය උඩින් තියන්න ඕන අමනුශ්‍යය අතක උදව්වෙන්.පුලුවන්ද බෑ පුලුවන්ද බෑ පුලුවන්ද බෑ.පුලුවන් නම් කරල වීඩියෝ එක දාපම්.ලක්ශ 10ක් දෙනවා කරල පෙන්නන එක සැරේකට.😂😂😂😂😂😂😂
😂😂😂😂 ඕවත් වැඩද 😂😂😂😂 ඔයිට වැඩිය වැඩ ඕන තරම් තියනවා 😂
ඔව් ඔව් ඔව් වැඩ තියෙනවා මිනිස්සුනේ අපි 😂
පොඩ්ඩක් උඩ කඋරැ නැග්ගත් කරකැවෙනවා
😂😂😂😂 gon athall gom pakayek genath kulu karakana akai ..poll karakana akai lajja nadda ban onenam varan supiri vaddek innava vadasatahanak karanda allala dennam ..supiri vaddek ..manthata balan aspana pita deval pennanda puluvan mevage gon athall nevei hamoma karana 😂😂😂
Kiyak dunnada 😂
😂 ..ඔය වැඩ කිඩ ටික හේතුවාදීන් ගේ සන්ගමය ඉස්සරහ පෙන්නනකෝ... රෙදිත් නැතුව එන්න වෙන්නේ... නැත්තම් අදෘශයමාන කියන program එකට යන්නකො 😂
Innawanam penapiyaw
ඕක සාස්තරයක් නෙවෙයි සූස්තරයක් 😂
ඔබ තුමාටත් පුළුවන් ද
මට නමිබරය දෙනවද
oyage yakata berida manussayek angal dekak ussanna.karakawanna witharada puluwan
Oya poll karakuva api podi kale ban ova vada nevei ban mevage sakkiliyo majik karala me vatina saththara nikan hallu vanava gon pakayala thopi ta lajja nadda mevage gon kan pannanda aa pako
පොල් ගෙඩිය කවුරැත් නගින්නැතුව කරකවපල්ලකෝ පොලුත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව
Me tika nam patta boru, attta kiyanne mewa newei
හරිම සරළ දේවල් ටිකක්නෙ
😂😂😂😂 kulu karakanda matath puluvan ova mona vadada ova ganuth karana vada ban😂😂
මේවා වැඩද 🤣
අපෙ ගුරුතුමා❤️🙏🙏
kulla math karakawanawa kisima mantharayak nethuwa...owwa wedada
ඔබතුමා කරකවලා වීඩියෝ එකක් දාන්නකො 😂
ඕක බොරුවක් කරකවන්න පුළුවන් පොල් ගෙඩිය ඔය විදිහට නෙමේ කරකන්න පුළුවන් පොල් ගෙඩිය මේ කාවත් නැතුව අතක් තියන් නැතුව කිසිම දෙයක් නැතුව කරකවලා පෙන්නන්න මම කරකවල පෙන්නනවාවිවේකය ඔතනට ගෙන්නලා පෙන්නුවා මෙවරයි හාමිටුව මිට ඕන් නෑනේ කිසිම දෙයක් කෙනෙක් මගේ ඇත්ත ඒ ඉවරයිනේ පෙන්නුවා ගෙනල්ලා
Varan oya vage davall math karala pennannan
me saththaraya kanna epa..monawada me. boru karanna epa..enawa egena ganna..mn ugannannam
Vikara ban bolata
😂😂😂 physics දන්න මම
😂😂😂😂😂😂AI manussayek nagguwe
Ravana saktiya kiyanne ovada pako
ඔය යක්කුන්ට පුළුවන් පොල් කරකවන්නයි කුල්ල කරකවන්නයි විතරද. ඔයිට වඩා පිලිගන්න පුළුවන් දෙයක් කරල පෙන්නන්නකො. වැඩසටහන කරන නිවේදකය ඇත්තටම පන මදි. නිවේදකයෙක් උනාම මේ වගේ අයට ඒ අය කරන දේවල් වලට අමතරව තවත් අබියෝග කරල පෙන්නන්න කියන්න ඕන. අර පොල්ගෙඩිය උඩ මිනිහෙක් නැතුව නිකන් බිම තියල කැරකැව්ව නම් හරිනෙ නේද. කුල්ල උනත් දෙපැත්තෙන් කම්බි දෙකක් හරි එල්ලලා ඒක කැරකැවෙන්න කරා නම් පිලිගන්න තිබුනා.
අමුලික බොරු ඔනිම කෙනෙක්ට පුළුවන් ඔක 😀😀
මානසික රෝගියෙක් තවත් මානසික රෝගියෙක්ව interview කරන ෂුවිශේෂි අවස්ථාවක්.රටක් වශයෙන් දියුණුවක් කරා යා හැකිද මේ වගේ උන් ඉන්නා රටකට?
Meka boruwak nemei me inne ape guruthuma...danna aya dannawa borunam meka eththda balaganna medamahanuwara angam maduwata enna nikam baila gahanna epa meke kaurut.
හ්ම් අංගම් මඩුව.උඹලගෙ ගුරාගෙ ඇටදෙක වයසටවඩා ගොඩක් පොඩිනම් අමුඩෙ ගහනකොට එහෙට මෙහෙට පනින්නෙ නැත්නම් ටිකක් විතර අංගම් ඌ දන්නවා.ඇට දෙක නැතිම ගානට පොඩිනම් ඌ ගොඩක් දන්නවා.උඹ පුලුවන් නම් බලලා අපිට කියපං අන්න එතකොට අපි එන්නම් හුජ්ජ කොල්ලො 😂😂😂😂😂
Boru. Huththo
Aye me wage Boru pukawal Pennuwoth ewata ulpandam Denna giyoth ube video balanneth ne aye . Hu## tha
ane boru nam wapurawanna epa.puluwannam widya kulapthi gennanna.lejjai.ethumawa gennanna bayai.boru show..
අදෘශ්‍යමානෙට එමු
Boru.weda.u.amu.gona
ගුරුතුමනි,ඔබගේ වටිනාකම දන්නා අපිට ඔබ මහමෙරකි... ඔබ අපේක්ෂා කරනා මාර්ගයේ යාමට ඔබට ශක්තිය ලැබේවා ….
තෙරුවන් සරණයි. රවණ සුරිඳු පිහිටයි. ජයම වේවා
ආයූබොහෝ වේවා..!!
ගුරුතුමනී මීට වසර තුනකට හතරකට පෙර ඔබ තුමන් මුන ගැසුනු දිනයේ සිට මේ දක්වාම මග පෙන්විම් දුන් අවවාද අනුශාසනා මගේ ජිවිතයට ගොඩාක් වැදගත් වූවා වගෙම ඉදිරි ගමනට ශක්තියක් උනා තවත් දිරි ගන්වමින් ශිල්ප කියා දෙමින් මගෙ අනාගතය නිවැරදී මාවත පෙන්වා දෙමින් තවමත් මා සමග සිටින මාගේ ගුරු පියාණනී ඔබ ගුණ අකුරු කිරිමට නොහැකි තරම් රජෙකි නුබ මට මගේ ගුරු ඇදුරු තුමණී.
දීර්ඝායු වේවා..!!
තෙරුවන් සරණයි..!!
සියලු දෙවි රැකවරණයි..!!
ශ්‍රි ලාංකේශ්වර මහා රාවණා නිරිදු පිහිටයි..!!!
❤️❤️❤️ ජය ගුරුතුමා දීර්ඝායුෂ්මාන් භවතු
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!දෙව්සුව-දේශය නරඹන්නනිර්මාන්ස-වන්න-සුවයලබන්න
තමන් ඉගෙන ගත්ත වෙදකම් සාස්ශ්‍රයෙන් අහිංසක මිනිස්සුන්ට සේවය කරන ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා ගුරුතුමනි ❤❤❤බුදුසරණයි දෙව් පිහිටයි
බොහෝ දැනුම් සම්භාරයක් තියෙන ශිල්ප ශාස්ත්‍ර හොදින් දන්න මහන්සිය බලන්නෙ නැතුව මිනිස්සුන්ට සෙත සලසලා දෙන ඉතාම නිහතමානි ගුරුවරයෙක්❤ ඔබට ජයවේවා ගුරුතුමනි 🙏🙏
ඔයිට වඩා වැඩ්ඩො ඉන්නව ඌව වෙල්ලස්සෙ....හරිම නිහඬව ඒ අය ජීවත් වෙනවා...මේව ශෝ...👍
කොහෙද ඒ
Ane mata kiyannako mata wedak karaganna thiyenawa
Ane mth kiynnko khmd contact krgnne
කොහෙද
කොහෙද මහත්තයෝ ඒ ඔබතුමා වැඩකරල තියනවද ? ඔබතුමා වෙල්අස්සෙද? මේ වෙද මහත්තයා කොහෙ කෙනෙක්ද?
Man ma progrem aka krna thenta methuwa muna gehnna a thenta gihin thiynwa mayge weda mn es dekn dekla thiynwa mn aurudugank asrya karna kenk..kathawa adwen weda pennala thiynwa..❤ jayawewa theruwan sarani
සුබම වේවා ගුරුපියානනි
Mage ratath jathiyath me mahaa SAMUDDHA SASANAYATH. araksha wenawanan magee panatika giyath kamak na bola. 🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහෝ ශිල්ප ශාස්තරයන් මහා දැනුම් සම්බාරයක් වගකීම් රාශියක් දරාගෙන තම වෙහෙස මහන්සිය නොබලා තම වගකිම් ඉටුකරන ගුරුවරයෙක් එ් හැමදේටම වඩා හරිම නිහතමානි ගුරුවරයෙක් ජයම වේවා ගුරුතුමනි
Dirgausha wewa guruthumani
ලංකාවට වටිනාකමක් නැති උනාට පිටරට මිනිස්සු දන්නවා එතුමාගේ අගය. එතුමාව පිටරටවලට ගන්න පොර කන බව ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නේ නෑ.අද ලංකාවට වෙලා තියෙන්නේ වටින මිනිස්සුන්ට නිසි අගය නොලැබෙ නිසා ඒ මිනිස්සු පිටරටවල් වලට යනවා. මොකද ඒ රටවල් වල ඒ මිනිස්සුන්ව අදහනවා. අපේ රටේ සංස්කෘතිය අගයන්න පුළුවන් සම්ප්‍රදාය ආරක්ෂා කරන හරිම සීමිත පිරිසක් ඉන්නවා.ඒ අතර මෙතුමා ඉහළින්ම තියන්න පුළුවන්. අපේ රටේ අනන්‍යතාවය පෙන්නන්න පුළුවන් ශ්‍රී ලාංකික සම්ප්‍රදාය ආරක්‍ෂාකරන මෙතුමාට ජයම වේවා.
ඔබතුමාට තියෙන දැනුම ගැන කවර කතාද. ඔබ වැනි යක්ක ගුරුතුමෙක්ගෙන් ශිල්ප ඉගෙනීමට මා ලද පෙර පිනක්දෝ යැයි මට සිතුනී.ජය ගුරුතුමනී🙏🙏
bohoma agei guruthumani
බොහෝ දැනුම්න්ද ශිල්ප ශාස්ත්‍රයද මැනවින් පෙගුන කර අති හැම කෙනාටම කරුනවෙන්තව තාමන්ගෙ මහන්සි ගන වත් නොසිත සෙත සලසා දෙන අපගේ පෙර පිනකට වු වෙද මහත්තයෙක් එතනට ගිය කෙනෙක් පමනක් දන්නෙ තියෙන බලය නිදුක් නිරොගීබාවයාම ලබෙවා වෙද මාහත්තයට..🙏🙏
වෙන රස්සාවක් කරන්න දැනුමක් අධ්‍යාපනයක් නෑ. ඉතිං හිඟා කන්න බැරි නිසා රට්ටුන්ට බෛලා ගහනවා 😂
(තව කෙනෙකුට උපකාර පිනිස.....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ..හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා...
අනේ මේ ඔතරම් අමරුවෙන් පොල් ගෙඩිය උඩ නැගන් මගුල් නටන්නෙ නැතිව..ඔය පොල් ගෙඩිය නිකන් කරකවපන්කො...ඒම කලොත් නේ ඒක වැඩක් වෙන්නෙ.. නිකං බොරු සමාජගත කරන්න එපා.. ඔතරම් වැඩ්ඩෙක් නම් පොල් ගෙඩිය නිකන් කරකෝපන් 😂😂😂
අරුන් දෙන්න කැරකෙනකොට කොහොමත් කැරකෙනවනේ
owanam mata monawada matat puluwan oka karanna
❤superii ❤wadak❤❤yanthra❤mantra❤❤wadasathan❤netarama❤❤danna❤❤❤
මට පුලුවන් පොල්ගෙඩියක් කෙලින් කරන්න...සෙව්වන්දි මෑනියෝ කියලා දුන්නේ..😂😂
අම්මෝ අම්මෝ විහිලුව😂😂
එතෙන්ට ගිය කෙනෙක්,එතන ඒ ශාස්ත්‍රය ඉගනකන්න කෙනෙක් දන්නව ඒදේ ඇත්තද නැද්ද කියලා..ඇත්තටම ඒ ශස්ත්‍රය උගන්වන්නෙ ගුරුව්‍ර්‍යෙක්ම නෙවෙයි.. ගුරුවරයෙක්ට වඩා තාත්ත කෙනෙක් කිවුවනම් ඇත්තටම හරී....එතන ඉගන ගන්න අය ඒ දේ හොදටම දන්නව..හෙල සටන් කලාව කිවුවට ඒක ඇතුලේ ඊටත් වඩා දේවල් තියනව කියලා තේරුම් ගන්න එතෙන්ට ගිහින්ම බලන්න ඕනී...දීර්ගායුශ ගුරුතුමනි🙏🙏🙏
වෙනත් කිසිදු සටන් කලාවකට නොදැවෙනි සටන් කලාවක් හෙළ අංගම් සාස්තරය කියන්නෙ එ් තුල ගැබ්ව අැති සිවුසැට කලාවන් මෙ හැමදේම අපේ උරුමය
බයිලා තමයි. ඔහොම නම් කාට බැරිද.. පොල් කරකවන්න.
හෙලුව පෙනෙන උන් උන්ගේ රූ නොදැක,
අනෙක් උන්ගේ ඇහේ කොස්ස හොයනු ඇත..
රැකගන්නට උපයන්නට උන් නොදැන,
කාලය යොදවන්නේ අනෙකා කෙලෙසන්න..
ඔබ යම් දියුණුවක් ලදුයේ නම් නිසැක,
ඒ උන් නිසාමයි කෙලෙසූ ප්‍රතිරූප..
උන් උන් පොරකමින් කෙලෙසන විට රූප,
ඔබ යයි සොයාගෙන දියුණුවේ ජය පාර..
පැනයක් විමදමි ද මම දැන් ඉදුරාම,
නැතිනම් පසුතැවේ මා සිත නුදුරේම..
මූසලයන් වෙතට පණිවිඩයක් දෙන්න,
ඇයි ඔබ වැය කලේ ඔබගේ රන් දෙපැය?
❤
මට හිතුනේ මේකයි පලවෙනි වැඩේදි වෙන්නේ ඔයා පොල්ගෙඩිය උඩනැග්ගම ඔයාව කැරකෙන්නේ අනිත් දෙන්නා ඔයාව කරවනවා ඒත් ඔයාට ඒක දැනෙන්නෑ මොකද පොඩි බලයක් යොදන නිසා පොල්ගෙඩිය රවුන්නිසා කැරකෙන්න වැඩි බලයක් ඕන්නෑ කරකවනවයි කියලා ඇගටවත් නොදැනෙන පොඩි බලයක් හොදටම ප්‍රමානවත් .ඔයාට ඔයාවම කැරකෙවෙනවා වගේ දැනුනේ මොකද දන්නවද අරදෙන්නා ඔයාව කැරකැව්වේ ඔයාට ඇස්පියාගන්න කියලා ඇස් පියාගෙන වටයක් දෙකක් කැරකිලා ඇස් ඇරියාම ඔයාට කැරකෙනවා වගේ දැනෙනවා ඒක සාමාන්‍යයි පොල්ගෙඩියක් නැතුව උනත් ඕන කෙනෙක් ඇස්දෙක පියාගෙන වටයක් දෙකක් කැරකිලා ඇස් ඇරලා බලන්න කැරකැවෙනවා වගේ දැනෙනවා .ඊටපස්සේ පොල්ගෙඩිය උඩ හිටන් හිටපු ඔයාට තිබුන කකුල් රිදීම නැවතුනේ ඇයි මේකයි ඔයාගේ කකුල් රිදුනේ පොල්ගෙඩිය උඩ ඔයා කරවන්නකලින් පොල්ගෙඩිය උඩ ඔයා ටික වෙලාවක් හිටියනිසා අරදෙන්නා ඔයාව කරකවන කොට පොල්ගෙඩිය කැරකැවෙන නිසා කකුල් රිදීම අඩුවෙනවා මොකද කකුල්දෙකට එන බලය පොල්ගෙඩිය කැරකැවෙන කොට අඩුවෙනවා . දෙවෙනි එකේදී වෙන්නේ කුල්ල අල්ලන් ඉන්න කෙනාගේ අතේ සුපිරි කාන්දමක් තියෙනවා එයා අත්දිගට ඇදන් ඉන්න නිසා කාන්දම පේන්නෑ හොදට බලන්න එයා කුල්ල අල්ලන් හිටපු අත මැජික් එක ඉවරවෙලාවත් වැඩිය එහෙ මෙහේ කරන්නෑ එයා කුල්ලේ කොනකින් අනිවාරෙන් යකඩ කෑල්ලක් බස්සවලා ඇති නැත්තන් කතුරත් යකඩනේ ඒකනිසා කාන්දමට කුල්ල කැරකැවෙනවා . කුල්ල අත්දිග කමිසයක් ඇදන් ඉන්න කෙනාගේ පැත්තටම හැරෙන්නැතුව අනිත් පැත්තටත් කැරකැවෙන්නේ ගුරාගේ අතේ ඊටවඩා හොද කාන්දමක් තියෙනවා එයාගේ අතේ තියෙන මාල බේස්කට් නිසා කාන්දම පේන්නෑ එයා මතුරනවා වගේ අත කුල්ලෙන් ඈතට ගන්නවා අත කුල්ලෙන් ඈතට ගත්තම යකඩෙයි කාන්දමෙයි තියෙන ආකර්ෂනය අඩාලවෙලා අයිත් අත්දිග කමිසේ ඇදන් ඉන්නකෙනා අතේ හන්ගගෙන ඉන්න කාන්දම නිසාත් කුල්ලේ තියෙන කාන්දම නිසා අයිත් මෙයාගේ ලගට කුල්ල කැරකැවෙනවා. සමහර විට කුල්ලේ ඇතුලේ යකඩ කෑල්ලක් නැතුව කාන්දමක් තියෙන්න පුලුවන් එතකොට එක්කෙනෙග්ගේ ලග කාන්දම ආකර්ෂනය වෙන තවත් කාන්දමක් හරි යකඩයක් තියෙන්න පුලුවන් එතකොට ගුරාගේ ලග තියෙන්නේ විකර්ෂනය වෙන කාන්දමක් එතකොටත් කුල්ල කැරකැවෙනවා ආකර්ෂනය වෙන කාන්දම පැත්තටත් කුල්ල කැරකැවෙනවා විකර්ෂනය වෙන කාන්දමට විරුද්දවත් කුල්ල කැරකැවෙනවා . අතමාරු කරලා ඇල්ලුවම කුල්ල කැරකෙන එක නැවතුනේ කාන්දම නැති අතින් කුල්ල අල්ලපු නිසා . අතින් පොල් බිදීමෙදී වෙන්නේ පොල්ගෙඩිය ගලේ වැදිලා බිදෙන එක පොල්බිදින කෙනාගේ අතට අවදානේ දුන්නම් පොල්ගෙඩිය ගලේ වැදෙන එක බලන කෙනාට පේන්නෑ😊
❤❤❤❤
නාසා එකෙන් ඔක්කොම වැඩ නවත්තල එයි හොයාගෙන...
Pol gediya bidapu kena gale anina gaman thamai athin gahanne😂😂😂😂😂😂😂
Obathamata puluwannam widyakulapathi kiyana hora dostharayata meewa pennanna.
❤❤චිරාත් කාලයක් වැජභේවා ගුරුතුමනි ❤❤❤❤🙏🙏
Mewath adada
Angampora sasthraya kiyanne oya pol gediya karakana ekada?meka shipayatath loku apahasayak.
aiyo oya yakshaya yata wenawa vidya kulapathi mahathmayata
මෙන්න මෙහෙම කරලා පෙන්නන්න. මේ පොල් ගෙඩිය උඩ ඉන්න කෙනාට හෙඩ් සෙට් එකක් දීලා ඒකට වෙනම musik එකක් දාල කරකවන්න. එතකොට උඩ ඉන්න කෙනාට කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව
❤🙏🙏
දෙපැත්තෙ දෙන්නෙක් අල්ලගෙන ඕක උඩ නැගලා කරකවන්න ඕන නෑනෙ පොල්ගෙඩිය විතරක් කැරකුව නම් හරිනෙ ඔහොම බිම තියලා
🙏🏻🙏🏻🙏🏻🍁🍁🍁🙏🏻🙏🏻🙏🏻🍁🙏🏻🍁
මම මේව කරේ පොඩි කාලේ මම දන්නවා හැමොටම වඩා
මේවා නිකන් සිල්ලර වැඩ
එ කියන්නේ මේ අද්දැකීම ඔබතුමා අරන් තියනවද
Aiya owa mhalokuwada neme.waddo enawa aeth sadde nathuwa eneee.mewanm achara wada nemei
0:14 ඉතිං අමනුෂ්‍යන්ට හාස්කම්,බලයක්තියෙනවා නම් ,පොල් ගෙඩිය උඩ නැගගෙන ,දෙන්නෙක් දෙපැත්තේ න් අල්ලාගෙන ,කුල්ලට ඇගිල්ල තබාගෙන බොහොම ප්‍රවේශමෙන් ඉතා හිමීට සෙලවීමක් නෙවෙයිනේ වෙන්න ඕනේ ,
කිලෝ ගානක් බර යකඩ කුට්ටියක් ඉතා වේගයෙන් කිසිම මනුෂ්‍ය ස්පර්ෂයක් නැතිව ඈතට විසිකරන්න පුලුවන් ඔන්න හාස්කම් කිව්ව හැකියි.
එක්කෝ පොල් ගෙඩිය උඩ කවුරුත් නගින් නැතිව ඉතා වේගයෙන් විධානය ක් දෙනකම් ඉබේම කැරකිය හැකි නම් ඒවාත් හාස්කමක් විය හැක.
ඔව්වා ගිහින් පෙන්නපං බොරැල්ලේ බල්ලෙක්වත් ගනන්ගන්නේ නැහැ.මෙන්න මේක පුලුවන්ද කියල කියන්න.බංකුවක් උඩ තඹ කිලෝඑකේ කුට්ටියක් තියෙනවා.ඒ බංකුව උඩම යකඩ කිලෝ 2කේ කුට්ටියක් තියෙනවා.තඹ කුට්ටිය යකඩ කුට්ටිය උඩින් තියන්න ඕන අමනුශ්‍යය අතක උදව්වෙන්.පුලුවන්ද බෑ පුලුවන්ද බෑ පුලුවන්ද බෑ.පුලුවන් නම් කරල වීඩියෝ එක දාපම්.ලක්ශ 10ක් දෙනවා කරල පෙන්නන එක සැරේකට.😂😂😂😂😂😂😂
😂😂😂😂 ඕවත් වැඩද 😂😂😂😂 ඔයිට වැඩිය වැඩ ඕන තරම් තියනවා 😂
ඔව් ඔව් ඔව් වැඩ තියෙනවා මිනිස්සුනේ අපි 😂
පොඩ්ඩක් උඩ කඋරැ නැග්ගත් කරකැවෙනවා
😂😂😂😂 gon athall gom pakayek genath kulu karakana akai ..poll karakana akai lajja nadda ban onenam varan supiri vaddek innava vadasatahanak karanda allala dennam ..supiri vaddek ..manthata balan aspana pita deval pennanda puluvan mevage gon athall nevei hamoma karana 😂😂😂
Kiyak dunnada 😂
😂 ..ඔය වැඩ කිඩ ටික හේතුවාදීන් ගේ සන්ගමය ඉස්සරහ පෙන්නනකෝ... රෙදිත් නැතුව එන්න වෙන්නේ... නැත්තම් අදෘශයමාන කියන program එකට යන්නකො 😂
Innawanam penapiyaw
ඕක සාස්තරයක් නෙවෙයි සූස්තරයක් 😂
ඔබ තුමාටත් පුළුවන් ද
මට නමිබරය දෙනවද
oyage yakata berida manussayek angal dekak ussanna.karakawanna witharada puluwan
Oya poll karakuva api podi kale ban ova vada nevei ban mevage sakkiliyo majik karala me vatina saththara nikan hallu vanava gon pakayala thopi ta lajja nadda mevage gon kan pannanda aa pako
පොල් ගෙඩිය කවුරැත් නගින්නැතුව කරකවපල්ලකෝ පොලුත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව
Me tika nam patta boru, attta kiyanne mewa newei
හරිම සරළ දේවල් ටිකක්නෙ
😂😂😂😂 kulu karakanda matath puluvan ova mona vadada ova ganuth karana vada ban😂😂
මේවා වැඩද 🤣
අපෙ ගුරුතුමා❤️🙏🙏
kulla math karakawanawa kisima mantharayak nethuwa...owwa wedada
ඔබතුමා කරකවලා වීඩියෝ එකක් දාන්නකො 😂
ඕක බොරුවක් කරකවන්න පුළුවන් පොල් ගෙඩිය ඔය විදිහට නෙමේ කරකන්න පුළුවන් පොල් ගෙඩිය මේ කාවත් නැතුව අතක් තියන් නැතුව කිසිම දෙයක් නැතුව කරකවලා පෙන්නන්න මම කරකවල පෙන්නනවාවිවේකය ඔතනට ගෙන්නලා පෙන්නුවා මෙවරයි හාමිටුව මිට ඕන් නෑනේ කිසිම දෙයක් කෙනෙක් මගේ ඇත්ත ඒ ඉවරයිනේ පෙන්නුවා ගෙනල්ලා
Varan oya vage davall math karala pennannan
me saththaraya kanna epa..monawada me. boru karanna epa..enawa egena ganna..mn ugannannam
Vikara ban bolata
😂😂😂 physics දන්න මම
😂😂😂😂😂😂AI manussayek nagguwe
Ravana saktiya kiyanne ovada pako
ඔය යක්කුන්ට පුළුවන් පොල් කරකවන්නයි කුල්ල කරකවන්නයි විතරද. ඔයිට වඩා පිලිගන්න පුළුවන් දෙයක් කරල පෙන්නන්නකො. වැඩසටහන කරන නිවේදකය ඇත්තටම පන මදි. නිවේදකයෙක් උනාම මේ වගේ අයට ඒ අය කරන දේවල් වලට අමතරව තවත් අබියෝග කරල පෙන්නන්න කියන්න ඕන. අර පොල්ගෙඩිය උඩ මිනිහෙක් නැතුව නිකන් බිම තියල කැරකැව්ව නම් හරිනෙ නේද. කුල්ල උනත් දෙපැත්තෙන් කම්බි දෙකක් හරි එල්ලලා ඒක කැරකැවෙන්න කරා නම් පිලිගන්න තිබුනා.
අමුලික බොරු ඔනිම කෙනෙක්ට පුළුවන් ඔක 😀😀
මානසික රෝගියෙක් තවත් මානසික රෝගියෙක්ව interview කරන ෂුවිශේෂි අවස්ථාවක්.
රටක් වශයෙන් දියුණුවක් කරා යා හැකිද මේ වගේ උන් ඉන්නා රටකට?