ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු කොරියානු වචන

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 74

  • @IshanPathiranai
    @IshanPathiranai 2 месяца назад

    මම කොරියාවේ ඇවිල්ලා අවුරුද්දක් වගේ වෙන්නේ, අහන්බෙන් වීඩියෝ එක බැලුවේ " ඔබ , ඔයා " කියන ප්‍රශ්නෙට හරිම උත්තරේ සර්ගෙන් ලැබුනේ❤ , චැනල් එකත් subcryb කරා සර්, මේ වගේ වීඩියෝ දිගටම දාන්න, 🙏

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 7 месяцев назад +23

    korean භාෂා ගුරුවරුන් අතරින් දැකපු දක්ෂතම ගුරුවරයෙක්... සර්ගෙන් තමා මං හෝඩිය ඉගෙන ගත්තේ මං මේ පාර එක්සෑම් ලිව්වා 175 ලකුණු... සර්ට හරියන්න ඕනි ජය වේවා......

    • @r.pnimesha9742
      @r.pnimesha9742 7 месяцев назад

      මාත් හෝඩිය ඉගෙනගත්තෙ සර්ගෙන්

    • @lakshithamadhuranga9801
      @lakshithamadhuranga9801 7 месяцев назад

      Math hodiya igenagaththe sirgen.youtube eke video balala

    • @dilsarasilva535
      @dilsarasilva535 7 месяцев назад +3

      Math koriyan bashawa melawama deyak thiya mokdda kiyalawath danne nethuwa iddi sirgen thma hodiya igena gaththe kiywanna liyanna mulu hodiyama purudu wenna peya2k wage giye sirta pinsidda wenna 19 exam labana mase😊❤🎉

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 7 месяцев назад +1

      ❤math

    • @madurangadinusha3761
      @madurangadinusha3761 7 месяцев назад

      Same❤

  • @-----eo4py
    @-----eo4py 7 месяцев назад

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සර් ජය වේවා..ආදරෙයි තෙරුවන් සරණයි ❤️🙏😊

  • @jaanhvimandhira
    @jaanhvimandhira 7 месяцев назад

    My Guru.... ❤

  • @dhanushkanalindha5274
    @dhanushkanalindha5274 7 месяцев назад

    අපේ සර්..❤❤❤

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 7 месяцев назад +15

    කොරියානු භාෂාවට අත්පොත තැබූ ආදරණිය ගුරැතුමන්...🙏❤️❤️

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej 7 месяцев назад

    harima pahadhili guruthumani❤❤❤dheergayusha labewa.theruwan saranai oba thumata.❤

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 7 месяцев назад

    ❤❤❤❤ GOD BLESS YOUR FAMILY ❤❤❤❤🙏 Sir

  • @Dinuminivihanga
    @Dinuminivihanga 7 месяцев назад +1

    හොදින් පැහැදිලිව උගන්වනවා අපේ සර්...
    ගොඩක් පිං 😊❤️🇰🇷

  • @Mimiigirl668
    @Mimiigirl668 7 месяцев назад +1

    මමත් සර්ගෙන් තමයි මුලින්ම හෝඩිය ඉගෙනගත්තේ. තෙරුවන් සරණයි සර්.. දීර්ඝායුශ ලැබේවා..❤❤❤

  • @amalyasith5716
    @amalyasith5716 7 месяцев назад

    thank you sir..

  • @Anything_Srilanka
    @Anything_Srilanka 7 месяцев назад

    Maath isselama akuru liuwe sirgen❤

  • @thusharamadhushan9001
    @thusharamadhushan9001 7 месяцев назад +2

    මමත් කොරියානු හෝඩිය මුලින්ම ඉගෙන ගත්තේ ඔබ තුමාගෙන්.ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏❤️

  • @සෝදිසි-ඞ4ෂ
    @සෝදිසි-ඞ4ෂ 7 месяцев назад

    මේ ටොපික් එකෙන්ම වැඩිදුරටත් විස්තරාත්මකම වීඩියෝ එකක් ඉක්මනින් දෙන්න sr❤

  • @janakaweerasingha5577
    @janakaweerasingha5577 7 месяцев назад +11

    සර්.. මම සර්ගෙ විඩියො වලින් තමයි මුලින්ම කොරියන් හොඩිය ඉගෙන ගත්තේ .. සර් ගොඩක් පිං විඩියො වලට .. මම 2024 exam කරා.. ලකුණු 190යි

    • @pradeepsandakeluum5390
      @pradeepsandakeluum5390 6 месяцев назад

      නම්බර් එක දෙන්න මට සම්බන්ධ වෙන්න ඕන ක්ලාස් එකට

  • @ravindudidulantha4270
    @ravindudidulantha4270 7 месяцев назад +3

    සර්ගෙ වීඩියෝ වලින් තමා සර් මම මුල් අඩිතාලම දා ගත්තේ..❤

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042 7 месяцев назад

    ❤🙏

  • @madhushikamadhuwanthi3593
    @madhushikamadhuwanthi3593 6 месяцев назад

    මගේ ආදරණීය ගුරුතුමා🥺❤️🙏

  • @arunharshana5513
    @arunharshana5513 6 месяцев назад

    Mage sir ❤️

  • @tharushasadaruwan6969
    @tharushasadaruwan6969 7 месяцев назад

    Ape sir ❤

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 7 месяцев назад +5

    මං දැකපු දක්ෂම ගුරුතුමා.දීර්ඝායුෂ ලැබේවා!!!

  • @chamikasandaruwan2123
    @chamikasandaruwan2123 7 месяцев назад

    Best❤❤❤

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej 7 месяцев назад

    kurunegala kawaddha skil class patan ganne sir?

  • @Pramod_9941
    @Pramod_9941 7 месяцев назад

    hodiya igen gththe sir gen thama ❤❤

  • @마유르Vlog
    @마유르Vlog 7 месяцев назад +1

    Math 160❤sir ge video godak uadu una🎉

  • @ireshasandamali4213
    @ireshasandamali4213 7 месяцев назад +2

    හරිම වටිනා වීඩියෝ එකක් සර් ස්තූතියි ❤

  • @SenakaNew
    @SenakaNew 7 месяцев назад +1

    ape sir.감사합니다❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 7 месяцев назад +1

    ❤❤sirgen mn mulinma hodiya igenagatte sir nisa hodiya lesi kiyla danila igena ganna gatte❤🤗🤗

  • @rasikapriyangani.7088
    @rasikapriyangani.7088 7 месяцев назад +1

    මම දැකපූ හොදම ගුරුවරයා❤🙏🙏🙏🙏

  • @nadeesharajapaksha5641
    @nadeesharajapaksha5641 7 месяцев назад

    감사합니다. 선생님 ❤

  • @dilanthisara3852
    @dilanthisara3852 7 месяцев назад

    Hodiya igena gththe sirge RUclips channel eken❤

  • @Catvoy123
    @Catvoy123 7 месяцев назад +2

    Sir kiyadena eka godak hodata therenawa thank you sir❤

  • @Madu305
    @Madu305 7 месяцев назад

    මම කැමතිම ගුරුවරයෙක් ❤ සර්ගෙ වීඩියෝ මුල ඉදලම බැලුව හොදටම පැහැදිලි කරල දෙනව සර් ආසයි අහන් ඉන්න 🙏🙏

  • @JanakaJk-mc1bt
    @JanakaJk-mc1bt 7 месяцев назад

    Sir oyage online class neda?

  • @PraZanext
    @PraZanext 7 месяцев назад +1

    Korea යන හරි පාර .....❤

  • @surendra.jayalath
    @surendra.jayalath 7 месяцев назад

    Issellama hodiya igena gatte me sirge video ekakin. Dn exam krla inne lakunu 190 sirge video eken thmai korean exam krnna asa hitune❤

  • @Hiru__01
    @Hiru__01 7 месяцев назад

    우리 선생님 🫶🏻

  • @indrajithbandara8742
    @indrajithbandara8742 7 месяцев назад

    අපේ සර් තෙරුවන් සරණයි !

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 7 месяцев назад

    ape sir ada mama koriyawe inne....budusaranai...thawath idiriyata jayawewa.....thehansarasavi kirunegala ymb........2022/2

  • @chamararukmal3995
    @chamararukmal3995 7 месяцев назад +1

    කාලෙකින් දැක්කෙ සර්..තැන්ක්ස් සර්

  • @ranganakelum9967
    @ranganakelum9967 7 месяцев назад

    අපේ සර්❤❤❤❤😅

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 7 месяцев назад +1

    ලස්සනට භාශාව හසුරුවනවා. ❤❤❤

  • @pradeepsandakeluum5390
    @pradeepsandakeluum5390 6 месяцев назад

    සම්බන්ධ වෙන්න පුලුවන් විදියක් කියන්න කවුරුහරි

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 месяцев назад

      Online Class thiyenawa. Nugegoda, Kurunegala, Wennappuwa physical classes thiyenawa.
      Contact No : 071 305 2010

  • @harshanapathum901
    @harshanapathum901 7 месяцев назад

    💯💯💯🙏🙏🙏🙏😍😍

  • @ashankg6896
    @ashankg6896 7 месяцев назад

    ❤️❤️❤️

  • @thilinilaksitha4425
    @thilinilaksitha4425 7 месяцев назад

    Ape sir!❤ jayawewa!

  • @slskumara5794
    @slskumara5794 7 месяцев назад

  • @SudeeraNalaka-ro4ku
    @SudeeraNalaka-ro4ku 7 месяцев назад

    Sir pereda exam liwwe sigen igana gtte hema dema foundation eka hodata dala dunna ahasa usata gahuwa බිල්ඩිම 195 adarei sir ❤❤❤❤❤❤❤❤

  • @manilkashehan5748
    @manilkashehan5748 7 месяцев назад

  • @myaka4148
    @myaka4148 7 месяцев назад

    Daksha guruwarayek.hodiya saha mulika denuma iganagtte sirgen.lakunu 200k gatta sir tama mulma guruwaraya

  • @사드캘움2002
    @사드캘움2002 7 месяцев назад

    🌼🖤🍃🗿

  • @asithalakshan8734
    @asithalakshan8734 7 месяцев назад

    ෆිසිකල් ක්ලාස් පටන් ගන්නෙ කවද්ද නුගේගොඩ

  • @kolavlogs
    @kolavlogs 7 месяцев назад

    Ape sir❤❤

  • @dileepsandaruwan-cg4rt
    @dileepsandaruwan-cg4rt 7 месяцев назад

    ❤❤❤❤

  • @akilairan7567
    @akilairan7567 7 месяцев назад

    ❤️❤️❤️❤️

  • @Meth-i5u
    @Meth-i5u 7 месяцев назад

  • @saumyaranasinghe296
    @saumyaranasinghe296 7 месяцев назад

  • @gssanjeewa0420
    @gssanjeewa0420 7 месяцев назад

    ❤❤❤

  • @arunisudeshika6104
    @arunisudeshika6104 7 месяцев назад +1

  • @Devindanirmaal
    @Devindanirmaal 7 месяцев назад

  • @Pramod_9941
    @Pramod_9941 7 месяцев назад

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 7 месяцев назад

  • @Janiya825
    @Janiya825 7 месяцев назад