Discover the Best Agency in Romania for Your Needs|what is best ajency|රුමේනියා එන්න හොදම ඒජන්සිය

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 307

  • @HansamalimaduwanthiMaduwanthi
    @HansamalimaduwanthiMaduwanthi 2 месяца назад +2

    ජීවන් සර් කියන්නෙ මම හොඳට දන්න කෙනෙක්. ඵ විතරක් නෙවෙයි දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක් ඇත්තටම මේ මහත්තයා ලගින් යන්න විශ්වාස කරන්න පුළුවන් තැනක්

  • @جانديجاندي-ط3ذ
    @جانديجاندي-ط3ذ 11 месяцев назад +8

    කොහෙද ඒජන්සිය තියෙන්නේ ව්ස්තර දෙන්න

  • @ruwanthikumari1721
    @ruwanthikumari1721 Год назад +2

    Godak thanks ma video eka Karata budusaranai.

  • @ManjulapradeepDissanayaka
    @ManjulapradeepDissanayaka Год назад +2

    Ela malli....niyamai...aththa athi satiyen kiyana jeewan ayyath maru

  • @nilunishana2811
    @nilunishana2811 11 дней назад +1

    මහත්තය මටත් රැමෙිනියාවෙ වැඩ කරන්න අාසයි .මම කලින් ලෙබනන්වල වැඩ කලා .ක්ලිනින් උනත් කමක් නෑ .මට හෙදට මහන්සි වෙලා වැඩ කරල පුරැදුයි .වයස 58 වෙනවා .වැඩිහිටි අය බලා ගැනිම පිටරටදි කලා .හෙල්ත්කෙයා ඩිප්ලෝම ඒකක් කලා .පුලුවන්ද රැකියාවකට අවස්තාව දෙන්න

    • @thetravellord
      @thetravellord  11 дней назад

      Me agency කතා කරලා බලන්න
      වයස ප්‍රශ්නයක් වෙනවා

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 Год назад +1

    Godak watina vedio ekak bro

  • @niroshanparanamana5055
    @niroshanparanamana5055 Год назад +30

    Mr,ජීවන් කවදාවත් බොරුකරේනෑ.කියපු පඩිය ඒවිදියටම ලැබෙනව.බය නැතුව තමන්ට සුදුසු රැකියාවකට බයනැතුව එතුමා සමග එකතු වෙන්න

    • @madhushamalshan1821
      @madhushamalshan1821 Год назад +2

      Oya wishrose eken giya kenekda

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад +3

      අනේ මේ. හොදටම කරල තියෙන්නෙ ටීම් දෙක තුනකට.

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад +2

      පුලුවන්නම් දාපන් සාක්ශි. උබ ඉන්නෙ කොහෙද කියපන්. නිකන් හෙන ගහන අපරාද කරන්නෙපා යකෝ. මූ හොරෙක්. ගෙනෙයි හැබැයි අන්නතයි

    • @prasannamahesh-bs4lq
      @prasannamahesh-bs4lq Год назад +1

      හොදට රගපානව නේද

    • @dasungvp3130
      @dasungvp3130 Год назад +1

      Mu Kapati kariyek… muna dakkama penne nadda huttoooo….hoda marsi.. thuuuuuuu

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 Год назад +2

    Best video❤❤❤❤

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 Год назад

    Oba deviyan wahanse adahana daruweknam dinen Dina obage ajansiya diunu wewi. Obata Muna gasunu pastor thuma yatathe goda nagenna. Siyalla devidun sampoorna karanawa. Jesu pihitai

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 11 месяцев назад

    සර්ට බුදුසරණයි 🙏🙏සියලුම දෙවියන්ගේම පිහිටයි ❤

  • @chandhanaupul7208
    @chandhanaupul7208 11 месяцев назад

    ජීවන් අයිය හරහා තමයි එන්න හිතන් ඉන්නේමේ දිනවල ට්‍රයි කරනවා♥️👍

  • @nissankaherath2062
    @nissankaherath2062 Год назад +1

    Magee hazband nikawarati sir ge wada hari piliwelai magee hazband ge rumeeneyaa sehenaya sabaa kalee sir ..,api hora ajansi walata ahu wela duk wenda waara ananthai,sir ta godaak pin apita udaw kalaata,sirta budusaranai

  • @gihansathish6248
    @gihansathish6248 11 месяцев назад +1

    මෑන් පවර් යවන්නෙ නෑ කීවා නේද😂... මට මේකට wishrose එකෙන් දුන්න offer latter එක දාන්න බෑ නේ hiring asian කියලා man power ගන්න තැනකට දාලා තිබුනේ😂😂😂😂😂😂😂

  • @jagathsusantha2818
    @jagathsusantha2818 Год назад +2

    Thank you❤❤

  • @monikaherath6457
    @monikaherath6457 Год назад +1

    Jayaweewa obathumata ❤

  • @Nirosha-t8w
    @Nirosha-t8w Год назад +4

    රුමේනියා නොම්බර් වලින් වට්සප් තියෙනවා ද ,කාන්තාවන්ට තියෙන ජොබ් මොනවද පිලිතුරක් ලබාදෙන්න සර්

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад

      ගෙදර් ඉන්න බල්ල ට සර් කියන්න පාඩු නෑ. වල්ගෙ හරි වනනව

    • @Nirosha-t8w
      @Nirosha-t8w Год назад

      @@ChamKasu-mx2zf ඔයා ඇයි කෙන්තියෙන් ,ඔයා රුමේනියා වලට ගියාද අසාධාරණයක් උනාද ඒ නිසාද මෙහෙම කොමෙන්ට්ස් කරන්නෙ

  • @anomagunasekera7799
    @anomagunasekera7799 11 месяцев назад

    Siir Mata vayasa avrudu 43y Mata experience tiyenne tattoo n paintings valata Mata e sambanda job ekak set karala denavada PSE. Thankyou

  • @sunilvirasinha-xy8lp
    @sunilvirasinha-xy8lp 6 месяцев назад

    mr jeewan oya mona wada rakiyada tiyanna masika watupa kiyak witara gawanawada wayasa kiyannda ganna anna kiyak withara yaida ana mata matika kiyannko

  • @niranjanpriyadarshana4197
    @niranjanpriyadarshana4197 10 месяцев назад +1

    aiya aluminium fretas job nadda pode vestharayak mata kiyannako mn aluminum weda karana kanek dan enna dubai wda karanne

    • @thetravellord
      @thetravellord  10 месяцев назад

      Aluminum fabric tiyenwa
      Construction 🏗️ site wala

    • @rismykadhar7865
      @rismykadhar7865 Месяц назад

      Contact no please

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 3 месяца назад

    Garden job vecancy tiyanawada (17years experience tiyanawa course (nvq level 3)landscaping course eke kerala tiyanawa please danuwath karanna

  • @Mendisjayasinghe
    @Mendisjayasinghe 10 месяцев назад

    Mamat Anna inne mama lankawe water treatment karanne hotha job akak hoyala denna sir

  • @chamilasuwarnamali8025
    @chamilasuwarnamali8025 7 месяцев назад

    Pliz help karannako api ajanci akkata salli dila boru karayannta ahuwala prasna godaka inna maga mahathayata job akak hoyaganna rumaniya wala loku udawuwak mahathaya

  • @geethaweerasekara
    @geethaweerasekara Год назад +3

    Apith me agency eken dala thama balagena innawa. dan masa 3 kata lagayi. thawama job offer aweth na. sallith dila inne. dan nam bayath hithenawa apita kara ganna bari weyida kiyala.

    • @KC-84k
      @KC-84k Год назад

      Oya salli gewannam receipt aka awanna . Apply karapu vacancy aka kiyanna.

    • @maliboyy96
      @maliboyy96 Год назад

      full cost eka kyda methana ??

    • @thetravellord
      @thetravellord  Год назад

      ඒජන්සියට කතා කරලා බලන්න 👍

    • @shabeshabe2683
      @shabeshabe2683 Год назад

      Mey dawas wala work permit enna parakkui masa 3ta wadiyen yanawa,, ath oyata ewi wishwasayen inna,, dawasaka romania weydi api meet wemu, mata kiyanna keeyak pay karanna oneyda

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад +1

      අඩේ වස්තුව මූ හොරෙක්. උබ පොඩි ලාබෙට මිනිස්සුන්ට ගින්දර ෆ්හෙන ඒවට සහයෝගෙ දෙන්නෙපා කොල්ලෝ

  • @travelwitheurope5124
    @travelwitheurope5124 Год назад

    ජීවන් අයිය මුලින් ම ඒජන්සි ය පටන් ගන්න ලංකාවේ ටෙක්නිකල් හන්දියේ ඒජන්සි එක කට ආව ඒ වෙලේ මම කථා කරා හැබැයි මට තවම් වෙකන්සි එකක් දුන්නේ නැ සමහර විට වැඩ නිසා අමතක වෙන්න ඇති

  • @SanathBaduge-ty6wy
    @SanathBaduge-ty6wy 11 месяцев назад

    Matat udau karanko mahattayo job ekakata dokimant teyanwa loku. Udauwak ,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VinoshaMalani
    @VinoshaMalani 7 месяцев назад

    Budu saranai ❤❤❤

  • @namalikagamage
    @namalikagamage 8 месяцев назад

    Mama aurudu56mama aurudu 8k dubai oman garmant factariwala wada katala thiyanawa thawa caregiva cose karala thiyanawa plz udau karanna

  • @nuwansameera-n3i
    @nuwansameera-n3i Год назад +1

    Oyala dala thiyena no ekata call gaththata phone eka answer karanne na na aiye

  • @nilminisuwarna9512
    @nilminisuwarna9512 Год назад

    Jeewan malli oyage adahasak nedda chilaw peththata wenna Ajancyak danna

  • @GayanSampath-hs2ch
    @GayanSampath-hs2ch 6 месяцев назад

    Heavy driving license 10 years kuwat, Saudi Arabia experiencein

  • @lifegoeson4130
    @lifegoeson4130 Год назад +2

    Aiye sibiu wala tiyena joyson company ekata ganu lamaiwa ganne na kynawa ada mn ahuwahama eka aththada

    • @thetravellord
      @thetravellord  Год назад

      මේ දවස්වල වැඩ අඩු නිසා

  • @dahamfernando8566
    @dahamfernando8566 5 месяцев назад

    Hariyata wada karoth hodi natan itin ubata deyangema sarani

  • @SunethMalinga-j2d
    @SunethMalinga-j2d Год назад +3

    Cost kiyada ynne.. payment eka kiyakda ekatama gnne? Advance payment dunnama offer letter awama kiyak denna onada ? Ita passe workpermit awata passe visa apply krnna ynna procecs eka dana gnna puluwanda? Me welwe romania lankawe embacy eke visa diclined krnawalu.. ethakota api dena salli walata mokada wenne?

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад

      අමු හොරෙක්. කලින් ගිය අය හොයල විස්තර අහපන්. මූ මෙහෙ කම්ප්නිවලින් වේකන්සි හිගාකනව. බලෙන් මිනිස්සු ගේන්න වෙකන්සි ඉල්ලගන්නව. පස්සෙ workpermit එකේ ඉදන් මේ ඇවිත් ID හදන් එක දක්වා මු අපෙන් තමයි ගන්නෙ. කම්පැනිය බල්ලො ගානට අපි දාල වැඩ අරන් එලියට දානව. මූ direct company නෙවෙයි ගේන්නෙ

  • @Salithadilshan-dr2ez
    @Salithadilshan-dr2ez Год назад

    Aiye mama ene Russia wala Mata rumaeniya jobs aekakata aenna one khomada aena one vidiya kiyannako 🎉❤

  • @AmaliRupasinghe55
    @AmaliRupasinghe55 5 месяцев назад

    Rumeniya sathusevika job ekak hoyala denna puluwan y

  • @traccadamy587
    @traccadamy587 Год назад +1

    Ane api dennatath yanna one rumeniyawata ..kawuru hari danna kenek wisthara kiyanawada..m

  • @KumaraMenika
    @KumaraMenika 4 месяца назад

    Mata dan wayasa 47. Ee.mata rumaniya anna bari da .

  • @chandupaapsari9363
    @chandupaapsari9363 Месяц назад

    Iduwara lanka agency eka gena kiyanna puluwnda

  • @HarshiniFernando-j1o
    @HarshiniFernando-j1o Год назад

    Amme meya kathakarana lassana Ahala balanna Janashakthi eke meya karapu hapankam?

  • @isurumadusanka7100
    @isurumadusanka7100 Год назад +2

    Kochara kalayak yanawada kiyanna puluwanda mokada godak ajancj walin kiyanawa masa 5-6k yanawa kiyala a unatA aita wediya kal yanawa

  • @chamindahikkaduwa4504
    @chamindahikkaduwa4504 Год назад +1

    බහරෙන් වල ලයිසන් තියෙන කෙනෙක්ට ජොබ් එකක් ගන්න පුළුවන්ද ඩ්‍රයිවර් කෙනෙක් වශයෙන්

  • @PoliceOic
    @PoliceOic Месяц назад

    Boys ayata thiyena job monawada MR jevan

  • @nilanthikusumpeiris9055
    @nilanthikusumpeiris9055 Год назад +4

    Kohomada api issallama apply karanne? මූලික wa karanna ona මොනවාද

  • @siriparapitya1739
    @siriparapitya1739 Год назад +1

    Sambanda kara ganda vidihak nane gana kohomda

    • @thetravellord
      @thetravellord  Год назад

      සම්පූර්ණ වීඩියෝව බලන්න
      විස්තර දාලා තියෙනවා 👍

  • @KumuduniWeerasooriya
    @KumuduniWeerasooriya 7 месяцев назад

    How much you charge for whole trip, how many months visa, jobs,accommodation.
    Do you provide all.

  • @GayaniPerera-cg3gh
    @GayaniPerera-cg3gh 10 месяцев назад +1

    Jeewn aiye oya mawa danno

  • @hishanfernando7564
    @hishanfernando7564 Год назад +1

    Khomada oheta anne wistara danawada mama danata ohe kenakta bara dunna aya mawa rawatuwa sallith 2k dunna awath nha oheta anda asai wada karanda pless halp

    • @thetravellord
      @thetravellord  Год назад

      සම්පූර්ණ වීඩියෝව බලන්න විස්තර දාලා තියෙනවා 👍

  • @hansi4766
    @hansi4766 Год назад +3

    Unskill vacancy nadda factory worker hari warehouse walata hari

    • @thetravellord
      @thetravellord  Год назад +1

      Job විඩියෝ එක දාන්නම් 👍

  • @freeboy4009
    @freeboy4009 Год назад

    Mamath enna kemathi .maawath ohetta gannakoo please

  • @ApsaraJayasena-zz9ho
    @ApsaraJayasena-zz9ho 7 месяцев назад

    Kohomada details ewanne...plz agencyeka koheda..

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 4 месяца назад

    Yanna sampurna mudala kiyak yanavada

  • @lifegoeson4130
    @lifegoeson4130 Год назад +1

    Aiye sibiu wala joyson company eke lankawe kello hariyata wada karala nathuwa prashna daagenalu dan lankawen ganu lamaiwa gnne nalu mn ahuwahama lankawe oheta gnn agency eke kenek kiuwe eka aththa da kyl hoyala blala kynn puluwan da

    • @thetravellord
      @thetravellord  Год назад

      ලංකාවේ අය හුඟක් වැඩ ඒ company එකේ, ප්‍රශ්ණ දාගත්ත case , එකනම් දන්නෙ නැහැ

  • @YaraYara-r4i
    @YaraYara-r4i 11 месяцев назад

    හරියට එජන්සිය තියෙන්නෙ කොහේද හෙටොල් වල වැඩ නැද්ද

  • @nipunnadunka7023
    @nipunnadunka7023 Год назад

    ඔව් ඔව් යන්න .ජීවන් හොඳට සලකනවා. ඒනිසා අපිට වැලේ වැල් නෑ .ඔකුන්ගෙ ලමයිටත් හෙන ගහනවා.

  • @SaraniGamage-yd3mr
    @SaraniGamage-yd3mr 5 месяцев назад

    Kohomada API me sarwa sambanda Kara ganne

  • @jeewanthidasanayaka6862
    @jeewanthidasanayaka6862 Год назад

    Romeniya wala ladies ta jobs tiyenawada..monawda hoda feild? Salaries...fruits company ladies ta hodaida.....salaries(rs)

  • @DuleekaHemachandra
    @DuleekaHemachandra 11 месяцев назад +1

    Lanka

  • @DushJayalath
    @DushJayalath Год назад

    Aiyye dubai vlin enna vidiyk hdala denna berid

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 11 месяцев назад +1

      ඇත්තටම ඩුබායි වල මොකද තත්වේ වැඩ අමාරුද job අඩුද පුලුවන්නම් පොඩ්ඩක් විස්තර කියන්න.

  • @SriyaniPushpalatha-c2h
    @SriyaniPushpalatha-c2h 10 месяцев назад

    Me ajancy eka tiyenne koheda rumeniyada tiyenne

  • @TharukaMadusanka-q4e
    @TharukaMadusanka-q4e 2 месяца назад +1

    කොච්චර gaththada aiye oya dapu nu walata eth ewa ganne ne

  • @GayaniPerera-cg3gh
    @GayaniPerera-cg3gh 10 месяцев назад

    Sthutui ape school ake kanek mehema inno dakiddi

  • @KasunThilina-t8o
    @KasunThilina-t8o 3 месяца назад

    Kawuru hri dannwada al aleem agency eka gena

  • @janakawijeweera5249
    @janakawijeweera5249 Год назад

    AutoCAD draftsman / technician vacancy tiyenawa nam plz tel

  • @NuwanPerera-p6d
    @NuwanPerera-p6d 7 месяцев назад +1

    Kohomada math yNna inne

  • @rajithapriyankarapranandu8697
    @rajithapriyankarapranandu8697 Год назад

    Samaja rogayak hdila tibunot medical pell wenwada

  • @ChandanaBandara-qv7uh
    @ChandanaBandara-qv7uh 7 месяцев назад

    Matath Romania enna oni.monada job thiyena

  • @DuleekaHemachandra
    @DuleekaHemachandra 11 месяцев назад

    Lankawe Agancya thiyana city eka 11:45

  • @HarshiniFernando-j1o
    @HarshiniFernando-j1o Год назад +2

    Don't get caught he is a rougue.

  • @erandisumanasekara2933
    @erandisumanasekara2933 7 месяцев назад

    Aiye mt Rumania eanna one kohomada eanne

  • @PradeepSampath-wr1qw
    @PradeepSampath-wr1qw Год назад +1

    Friend mita kalin Mewage vedio ekak kara girl Kenek meyagema mama wapp mesege kara eka parak wistara kiwwa ita passe mokutma na Eya kiwa working vedio danna kiyala mama damma reply na puluwannam danaganna ai kiyala .

    • @thetravellord
      @thetravellord  Год назад +1

      Ok මම අහලා බලන්නම්

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 7 месяцев назад

    මොකද. ගල්ප්ලැයිසන්තියනවා. සවුදි. අවුරුදු 5. පහයි

  • @nuwanjayalath6047
    @nuwanjayalath6047 Год назад

    I cc කියන්නේ කොම්පැනිය ක්ද නැත්තන් අපිව අරන් විකුනන තැනක්ද

  • @priyanthakumara8836
    @priyanthakumara8836 Год назад +2

    ජීවන් මහත්තයා මේ දවස් වල වැඩ බලපත්‍ර ප්‍රමාද වෙනවද.

    • @thetravellord
      @thetravellord  Год назад

      එහෙම එකක් නැහැ
      දෙසැම්බර් අන්තිම පරක්කු වෙනවා
      නිවාඩු නිසා

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад

      මේක මොන හොරෙක්ද. මූ කියන්නෙම ඔයා බනේ. සාමාන්‍යයෙන් පරක්කුයි දැන්. ඒ නැතත් මේ හොරා කියන්නෙ ඔය මගුලමයි හැමෆ්හාම. ආවම කෙලවුනාම ඒකෙනුත් කීයක් හරි කඩගන්න බලන්නෙ ගෑනි එක්ක.

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад

      ඔයා හිතන්නෙ රොමේනියාවේ වෙන ඔක්කොම මෙයා දන්නව කියලද. ගිහින් ඔයා දන්න ඒජන්සියෙන් අහන්න

  • @madumadunisa7928
    @madumadunisa7928 Год назад +1

    Romena shenegan wenewda lagadima

  • @chamindathushara1118
    @chamindathushara1118 11 месяцев назад

    Oya Darla thiyena eka telephone number ekakwath answer karanne na Friday edan ganne

  • @redlobster5030
    @redlobster5030 Год назад +2

    Embersy ekata kiyanna visa issues karanna kiyala

    • @thetravellord
      @thetravellord  Год назад

      දෙසැම්බර් මාසයේ ඉදලා වැඩ ටික හරියට කරනවා කියලා ආරංචියි

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l Год назад +1

    මටත් උදවිි කරන්න සර් මම යන්න ඉන්නෙ

  • @දෙහියා
    @දෙහියා Год назад

    Maga rumaniya wada wath hariyata kara na. Apa kalayath parade.. minisu amaruwa dana apa.

  • @deepthipriyadarshani4420
    @deepthipriyadarshani4420 5 месяцев назад

    Ayye argus country kohomada hodaida

  • @wasanthajanaka189
    @wasanthajanaka189 8 месяцев назад

    Aiye lankawe koheda. Thiyenne agency

  • @achalatharanga7883
    @achalatharanga7883 Год назад +1

    Mamath enna hadana gaman, kohamada sambanda wenne

    • @thetravellord
      @thetravellord  Год назад

      විඩියෝ එකේ සම්පූර්ණ විස්තරයක්. දාලා තියෙනවා

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад

      මගෙ දෙයියෝ එපා. පලයන් වෙන තැනකට.

  • @PriyanthaKorathotawelgam-tp2ph
    @PriyanthaKorathotawelgam-tp2ph 11 месяцев назад +1

    පෙදරෙරුවන්ට පඩි කිය්යක් ගෙවනවද?මම පෙදරේරුවෙක්.

  • @sajithfernando3265
    @sajithfernando3265 Год назад +2

    Proud of u 👍👍👍

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Год назад

    tower train operator vegancy තියනවනම් දන්වන්න බොහොම ස්තූතියි

    • @ChamKasu-mx2zf
      @ChamKasu-mx2zf Год назад

      මාමෙ අහුවෙන්න එපා. ශුවර් නැත්නම් කලින් ගිය එවුන් හොයල විස්තර අහන්න

  • @NadeekaDilrukshi-q6j
    @NadeekaDilrukshi-q6j Год назад +1

    Malle wats ap no anak dan nako arpita vana ra taka edala hada ganna pulu.wanda

    • @thetravellord
      @thetravellord  Год назад

      සම්පූර්ණ වීඩියෝව බලන්න
      දාලා තියෙනවා ඔක්කොම විස්තර

  • @indrajithpirashad3054
    @indrajithpirashad3054 Год назад

    Excavatar opratar vacancy nedda

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 7 месяцев назад

    දැන්දෙපාරක්. කතාකරා. එජන්සියට. වගන්සි. නැ. කිවුවා

  • @jeewanthawickramasinghe1833
    @jeewanthawickramasinghe1833 Год назад +1

    වයිෆ් සහ බබාව... ගෙන්න ගන්න ඔනී...පුලුවන් වෙවිද..ප්ලොයිස්ටි ඉන්නේ....

    • @thetravellord
      @thetravellord  Год назад +1

      පුළුවන්, දාලා තියෙන number වලට කතා කරන්න 👍

  • @surangaranasinha6543
    @surangaranasinha6543 9 месяцев назад

    Gamant karanenadda

  • @Kelumabesekara
    @Kelumabesekara 9 месяцев назад

    Please banku loon aka ganna puluwanda mona bank akada

  • @rathnayakasumu7648
    @rathnayakasumu7648 Год назад

    ගෘහ සේවිකා රැකියා ඇබෑර්තු තියෙනවා නම් කියන්න

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 Год назад

    Unskilled job month ndda,, help

    • @thetravellord
      @thetravellord  Год назад

      Tiyenwa dala tiyena number Walt Kath karnna

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 10 месяцев назад

    Age limited kiyanna.

  • @CharikaRukshani-s8q
    @CharikaRukshani-s8q 10 месяцев назад +1

    Juki M/O wekansi තියෙනවාද

  • @susanthag5999
    @susanthag5999 11 месяцев назад

    රුමේනියාවේ

  • @M.G.R.hasaranga
    @M.G.R.hasaranga Год назад +1

    ❤🙂 ...

  • @MadushaDeshapriya-fy6rq
    @MadushaDeshapriya-fy6rq Год назад +1

    Ladies අයට මොනාද tiyena vacanvy

  • @kanchanakanchana4996
    @kanchanakanchana4996 Год назад

    ලේඩිස් අයට නැද්ද
    අනික පොත අපි අතට දෙනවද

  • @heshannavordya2955
    @heshannavordya2955 Год назад +1

    Mulin viydma kiyk ynwada

  • @niroshanjayasinghe9673
    @niroshanjayasinghe9673 Год назад

    Sir factory work jobs thiyane wa de

    • @thetravellord
      @thetravellord  Год назад

      මේ දාල තියන number වලට කතා කරන්න