@@thetravellordi have 10 years working experience in south korea so.. if they ask in interview have u vist any country before..what should i do?is there any problem if i told about my previous experience in south korea?
Please bro you are trying to do something special for who wants come romeniya true embersy interview but Way you are talking about Grama I can't understand please do right way thx
බොරු බයිල ගහන්නෙ නැතුව තමන් දන්න දේවල් අනිත් අයට දෙන සුපිරි කොල්ලෙක් ජය වේවා අයියේ. බුදුසරණයි❤️
Supiri kollo dennek thamai nipuna aiyath maru kollek.math enna balan inne aiye oyage hama vedio ekakma balano.❤thanks
Good ❤
ගොඩක් වටිනව මේ videos ගොඩක් ආසාවෙන් ඉන්නෙ රටකට එන්න ,අනිවාර්යයෙන්ම එනව brother ,good luck පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න 🙏❤️❤️❤️❤️
Thank aiye
පුතේ ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි ස්තුතියි පුතාට ඔය රටේ ගොඩක් අසාධාරණ වැඩ වෙනවා ගොඩක් අයට හරියට පඩි සල්ලි ගෙවන්නේ නැහැ ඒක විතරක් නෙවෙයි වීසා එක හදලා දෙන්නෙ නැති ආයතන තියනවා ගොඩක් අපේ සිංහල දරුවන් ගොඩක් දුක් විඳිනවා ඒ gana දැනුවත් කරන වීඩියෝ එකක් කරන්න මොකද ලංකාවේ තරුණ දරුවන් හිතන්නේ රුමේනියා දිවිය ලෝකේ කියලා
හුඟක් අය වංචා කරන්න හදනවා, රුමේනියාවට එන්න කලිං හොදට හොයල බලල එන්න 👍
@@thetravellordi have 10 years working experience in south korea so.. if they ask in interview have u vist any country before..what should i do?is there any problem if i told about my previous experience in south korea?
බුදුසරණයි
Thanks brother
Thanks bro උපදෙස් ටිකට
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ලගදීම මම ත් රුමේනියා එනවා
Good luck yaluvo
Thanks bro
Good explainetion
නියම යි මචං... අපි ත් හොද ගෑමිමක්
Thank you brothers oyala danna de. Aththenma kiyanawa God bless you
Aiye aththatama oya interview eke oyata una de kiuwa eka thamai matath thiyena awla english be man den egenaganna try karanwa. Ewa hanganne nethuwa aththa kiuwa eka thamai wedagathma de aiye oya nm supiri hemadama innwa oyath ekka.man romeniya awoth oyawa hoyagena enawamai
Good video ❤❤
Good job bros...
Thanks alot ....❤❤❤
godak watinawa video eka.thanks malli.
Please bro you are trying to do something special for who wants come romeniya true embersy interview but Way you are talking about Grama I can't understand please do right way thx
Two legends
Agency eke document wala sure name ek mulata tynne
Passport eke tynneth mulata
Police clirance cetificate eke tynne sure name ek agata.eka prashnayk wewida?
Godak pin ds paressamen hoden inna one bs❤❤
Godak watinawa . Thanks
ගොඩක්ම ස්තුතියි වටිනවා ගොඩක්ම 💜️
Godak hodie maie
Malli mahata agrimant eke paya 9tiben me aya awidiyata kiyan na wena wa neda
Tanks
Good video මචංලා ❤
Apiwa diri ganwemata oyala danata thanks
goodjob🎉 tnx
Godak watinawa❤❤
Aiye prashna ekak dekak werdunath eyal fil krnwd
❤🔥
Brother this is romanja interview swar iam waiting fo interview ok no problem !!2024 this interview!!
Good luck 👍
@@thetravellord thank you brother
Mama 2015 di ithali yanna gihin ahuwela lankawata euwa dan mata rumeniya enna barida
Ayya unskill enakota lankawe job ekai experience ahuwoth mokkada kiyanne cv eke job / experience damme nathi nisa kiwwoth awlk weida
My self ganan vedio ekak dannako
සම්පූර්ණ වීඩියෝව බලන්න
❤❤❤
Malli hoda aeganc ekak kiyannako
❤
Construction man power welding walata ena eka aulakda
Aiyye mn inne Dubai vala oy dnna vidiyk ndda Help krnna puluwnnd
මට ඒජන්සිය නම දෙන්න පුළුවන්ද මමත් රූමිනියා එන්න ඒජන්සියක් හොයනවා
Man power ekakin awama embassy interview eka awulk nadda ayiya wadiya
👍👍👍
ඩොක්යාඩි එක ගැන කියන්න අයියෙ
මට ඔපර් ලේට එකක් දාලා තියනවා මට දැන ගන්න ඔනි එක හොර එකක්ද ඔරිජනල් එකක්ද කියලා
මට ඔප ලෙටර් එක ගැන විස්තර යක් දෙනවද
Offer letter එක හැමෝටම හදන්න පුළුවන්, එකේ දාල තියන company එක රුමේනියාවේ තියෙනවා ද කියලා බලන්න,work permit එක original ද කියලා බලන්න පුළුවන්
Tacoff ajancy akan giya aya innawada mokada dan bara dila masa 6weadi kauruth gihi na kiyala kiyanna
🥰🥰🥰
Manpower da nedda kiyala kohomada hoyaganne?
👍
මචෝ මම යලුවෙක් මාර්ගයෙන් එන්න හදන්නෙ..එතකොට embassy interview එකේ අහන ප්‍රශ්න වලට මොකක්ද කියන්නෙ..ඒක පොඩ්ඩක් පැහැදිලි කරල කියන්න..මොකද කවුරුත් ඒගැන කතා කරන්නෙ නෑ..ඒගැන පොඩි විස්තරයක් කරන්න..මොකද මමත් ලගදි එන්න හදන්නෙ..
මචං සම්පූර්ණ වීඩියෝව බලන්න 👍
Aya unskilled job akkada anna kiyak vetham yanne
එතකොට යලුවෙක් මාර්ගයේ න් යනවා නම් මොකද කියන්නෙ
Hi brother I'm from srilanka my name Raihan ❤
Dan ithali pannata wadak na lu rifiuji denne na kole denneth na
මේටික කියා ගන්න අමාරුනම් මොකද කරන්නෙ
තව English පාඩම් කරන්න
Also don't give them wrong information for Kandydate romeniya is best country
මට නිපුන අයියගේ නම්බර් එක පෞද්ගලිකව ගන්න පුලුවන්ද?මමත් එයා ආපු තැනින් එන්න ඉන්න කෙනෙක්.
වයස අවු 55 අයට බැරිද
Anwa
😂😂😂😂 youtube reach 🤣🤣
මල්ලි මට පුළුවන් නම් ජොබ් එකක් හොයලා දෙන මං ගානක් දෙන්නං ඔයාට😢
සල්ලි එපා මට,මම දාලා තියෙනවා රුමේනියාව එන්න පුළුවන් ඒජන්සි වල විස්තර,ඒවා try කරන්න,මම ආවෙත් එහොම
පුළුවන් නම්නං ආපු ඒජන්සිය මට දෙනවද
@@thetravellord Romania enna thiyena hoda ajancy akak kiyanna kurunegalin
@@dineshthilanka7713 Rodney ajency wallawathha
හොදම ඒජන්සිය කියලා නැහැ
සුහාරා එක බලන්න
Bokka dennama supiri puluwannam cantak nb danna
Mage fb page ekta msg akak danna
😖
Contact number aka danna puluwan da
Phone number aka awannako
ගොඩක් වටිනවා thanks ❤
❤
❤❤❤❤❤