Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි 🤍
😘❤️ sweety
මුනගැහුනු ඒ ලදට පිළිතුරක්සිතින් නුඹේ රැවින් කියූ සිතැත්තී හීන මානේසිහිනේකමෙන් රෑ සෙනින් නුඹේ එ ගීය මුමුන තාලේ.....සිත්පු හීනේ... හිමිවුනා....ලන්ව මානේ..... නිමවෙලා......මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේසිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේමා.... දිනයක ඇවිල්ලාබිදෙනා ඔයනෙතු සනසාලා...වැටෙනා ස්නේහෙන් බැදීලා...සෑමදා මන් එ මානේ රැදීලා...මහද හීනේ හිනැහුනා....පෙනෙන මානේ.... වෙන්වුනා.....ලන්වෙන්න නවතින්න සිත්මානයේ....නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේසිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේඒ හසරැල් රැදීලා.....කවි රෑක අහසේ මැවීලා.....ලන්වෙන්න ගීයක් මුමුනාලා....කවි යායක් එහීනේ නිවිලා....ගොතපු ගීයේ... පදරටා....දෙනෙත ගානේ..... ලන්වෙලා....හිනැහෙන්න ලන්වෙන්න නෙත්මානයේ...නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේසිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ"හිමිවීමේදී දකින සොදුරැකම, අහිමිවීමේදී දැනෙන්නේ සොදුරැ මතකයන් තුළ ඇති විරහවකිනි.නමුත් හිමිවීමෙන් අහිමිවීමට යන ගමනේ හද නවතින නවාතැන ආදරයයි"Mthun උඹට ජය අයියේ
හවසක Headset එකත් ගහන් පොඩි මනෝ පාරක් එක්ක බියර් එකක් බොන ගමන් අහන්න කියාපු Track එක ❤️😔 Next Level ඉතින්... ❤
🥲 සිතුවිල්ලක්.. 🥲මං සිතින් ඔබේ නමින් මැවූ අනන්ත හීන ගානේහැම රෑක මෙන් හොරින් ඇවිත් මගේ මේ හදට එබෙනවා නේදැනුණු ආලේ මට එදා සැඟවූයේ ඔබ නිසාඔබ ළඟම නවතින්න සිතුනත් ප්රියේමගෙ ලෝකෙ ඉඩ දෙන්න නෑ පෙර වගේරෑ හදවත ඇවිලීලා ගලනා උණු කඳුළැලි ගංගා පිසදා දමන්නේ කෙලෙසක මා මතක පොත මාගෙ දෑතේ වෙලීලාකියපු ආලේ රසකතා ඇසෙනවා නේ තව මෙදාළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේමුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේමගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්රියේමේ දෑසින් වෙන්වීලා ඔබ යන්නෙ රහසක් තියාලාපවසන්න නොකියූ එ වදනා නැත තාමත් සිතේ ගින්න නිවිලාදුන්නු ආලේ ඔබ එදා දැනෙනවා නේ රෑ දිවාළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේමුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේමගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ~ Irudini ~
ලස්සනයි ❤❤
😘😘
🥺🥺❤️❤️
❤❤❤❤
😊😊❤
අයියා 🤗🧡
Anee Aiye😍
Note: This Content is a Visualiser with Lyrics for the Song "Mata Kiyala Munagahune Obamai Lande" .The OFFICIAL MUSIC VIDEO out now ruclips.net/video/8fS1GjlKHhc/видео.html
math baluwa, kellek gana kiyana sinduwaka ballek mokada kiyala 😂
Waiting
✋🙏
When Methum said"හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේමට කියලා මුනගැසුනේ ඔබමයි ලදේමුලු ලොකෙ නවතින්න තිබුනත් මගෙහදගැස්ම නවතින්නේ ඔබටයි ලදේ.."I felt it 💔🥺
Yeah really
අවුලින් ඉදලා ඉදලා ටිකක් හිත හදාගන්නකොට,කාරි නෑ සද..🙂ආ කමක් නෑ කියලා ආපහු හිත හදාගන්න හදනකොටම,මට කියලා මුන ගැහුනෙ ඔබමයි ලදේ...🙂ඇයි මෙතුන් අයියෙ ඔහොම..ඔයානම් පිස්සුවක්... බ්‍රැන්ඩ් එකක්...❤️ තව මේ වගේ ඒවා ඔනි...❤️
Methun අයිය ගේ සිංදු අහන්න ගත්තේ අවුරැදු පහකට කලින් “කලාතුරකින්”සිංදුවෙන් එද හිතුන අනිවාරෙන්ම ලංකාවේ දවසක top singer කෙනෙක් වේල නවති කියල අද වෙන කොට එක ඇත්තක් වේල❤ all the best ayya
අයිතියක් නෑ කියලා දැන දැනත් ......මුණගැහෙන්නෙ නෑ කියලා දැන දැනත්....දවස ගානෙ මෙහෙම වචන මැවෙන්නෙ කොහොමද?.........තව කෙනෙක්ට අයිති කියලා මුලු ලෝකෙම දැනගෙන හිටියත්......මං ආදරෙයි කියලා ඔයාගෙ හිත මිමිණුවත්.........ආයෙත් ඒ හැගීමට ප්ණ දෙන්න තරම් ඔය හිතට හයියක් නෑ කියලා මං දන්නවා මගෙ මැනික......ජීවිතේ කියන්නෙ හරි පුදුම ගමනක්....ඒ ගෙවුනු පුංචි දවස්.....ලස්සන මොහොතවල්...ආයෙත් හොයන්න බැරි තැන්වල හැංගෙද්දි......දන්නවද...ඒ හැම තත්පරේම තිබුනු ආදරණිය ආදරේ...හැමදාමත් මගෙ පපුවෙ ලියවුනා...ඔයා නැතත්.....හදවත ගැහෙන හැම තත්පරේම....නතරවෙන මොහොතක් එනකල්ම...ඔයා නමින් ආදරෙන් පණදෙන්න....ඔව් මං ආදරෙයි රත්තරං........ඔයාට හිතාගන්නවත් බැරි තරම්..❤️
කොයිතරම් ඕනෙ කියල දැනුනත් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නැති ආදර කතා කොයිතරම් නම් තියන්වද.. ඇයි එහෙම වෙන්නෙ කියල හිතාගන්න බෑ. ඔයාගෙ වචන මගේ කතාවමයි❤ ඒක කොයිතරම් ලොකු හැගීමක් ද කියල දන්නෙ එහෙම වුනු අය විතරමයි..
මතක පුස්තකාලෙ touch එකක් තියෙනව අතරින් පතර..
ඒ කටහඬට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා මගෙ දෙයියනෙ...🥺❤ ආදරෙයි මිතුන්....🌹
තව බෝම්බයක්❤.ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව අහන්න.මේකත් සුපිරිම සිංදුවක් වෙයි අනිවාරෙන්ම ❤😊
CHORD SHEET.Mata Kiyala Muna Gahune Obamai LandeLyrics and Melody by Methun SKChords/Music Arranged and Produced by RIVINDU Key - AbTempo - 70BPM in 4/4 timeIntroAbadd9 - - - | Fm7 - - - | Abadd9 - - - | Fm7 - - - |Abadd9 - - Gbdim7 | Bbm7 - - - | Eb/G (Eb with G bottom) - - - | - - - - |Abadd9 Fm7මං ඉතින් ඔබේ නමින්Db Eb11 Abadd9ගැයූ අනන්ත ගීත ගානේAbadd9 Fm7හැමදාකමෙන් රෑ ඇවිත්Db Eb11 Abadd9මගේ මේ මතක අහනවා නේGb/Ab Db Eb11 Abadd9 Fm7මවපු ආලේ මාලිගා Bbm7 Dbm6 Abadd9දෑස මානේ බොඳ වෙලාAbadd9 Fm7 Bbm7 Eb/G මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේBbm7 Eb Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Abහදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේAbadd9 Fm7 Abadd9 Fm7රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලාAbadd9 Gbdim7/A Bbm7ගලනා කඳුලැල් මැකීලා Eb/G Abadd9තාම නෑ මං ඒ මතකෙන් මිදීලාGb/Ab Db Eb11 Abadd9 Fm7ගයපු ආලේ ගීතිකා F7 Bbm7 Dbm6 Abadd9ඇහෙන මානේ නෑසුනාAbadd9 Fm7 Bbm7 Ebහිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේCm7 Bbm7 Dbm6 Abadd9මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේAbadd9 Fm7 Bbm7 Ebමුලු ලෝකේ නවතින්න තිබුනත් මගේBbm7 Eb/G Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Abහදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේInterludeAbadd9 - - - | Bb7/Ab - - - | Abadd9 - - - | Bb7/Ab - - - |Fm7 - Cm7 - | Bbm7 - - - | Fm7 - Gb - | Eb/G - Ebsus4 - | Abadd9 Fm7 Abadd9 Fm7මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලාAbadd9 Gbdim7/A Bbm7පවසන්න වදනක් හිරවීලා Eb/G Abadd9ඇත තාමත් මා හර්දේ ගිලීලාGb/Ab Db Eb11 Abadd9 Fm7මවපු හීනේ රෑ දිවා Bbm7 Dbm6 Abadd9පේන මානේ බොඳ වෙලාAbadd9 Fm7 Bbm7 Ebහමුවෙන්න වෙන්වෙන්න සංසාරයේCm7 Bbm7 Dbm6 Abadd9/Cමට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේAbadd9 Fm7 Bbm7 Eb/Gමුලු ලෝකේ නවතින්න තිබුනත් මගේBbm7 Eb Dbm6 Abadd9හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
අපේ හිත් කියවලා ලියන්නේ කොහොමද මචං!🖤තවත් භාවනාවක්....❤️😍🎧
Wowwww ekath maru ayye ❤️❤️❤️❤️
ආපහු ගිහිල්ලා හරි බලලා හිත හදාගන්න ඉතුරු වෙන්නෙ මතක විතරයි❤️
අනේ හරිම ලස්සනයි අයියේ ඒ වචන.මෙලඩි.🥰වතුර සද්දෙ.🥺මෙතුන් අයිය හොද මනුස්සයා..ඒක නිසාම ආදරෙයි ගොඩක්.!❤
මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ....හද ගැස්ම නවතින්නෙ ඔබටයි ළදේ..❤️❤️❤️❤ felt this...❤️❤️❤️❤️
ඒ වචන ටික 🥺❤️
Wayo එකේ සේනාංග දිසානායකගෙ නම ගෑවෙන්නෙ මොන නිර්මාණයෙද ඒක ආයෙ ඉතින් පිස්සුවක්...! ආසම කලාකාරයෙක් ❤🌸
ඇස්වහක් නම් වදින්න එපා ඒ හඬට...ආසයි අහන් ඉන්න එක දිගට 🥺💖
අනේ ඔයා නම්.🙊❤️❤️
මට කියලා මුණගැහුනේ ඔයානේ... 🌻❤
අධිමාත්‍රා ᥫᩣᥫᩣ
ඒක ඇත්ත.. ඒ අතීතය කවදාවත් අමතක කරන්න බැ. ඒ අහිංසක. ලස්සන. ඇස් කවදාවත් අමතක වෙන්නේ නෑ
එක හිතක් ළග හිත නතර උනාම කවුරු ජීවිතේට ආවත් ගියත් හුස්ම වැටෙන්නෙ ඇත්තටම පුරුදු උණුසුම ළගම විතරයි ... Felt it 💜️
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ..හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ..❤🥀
❤
ආදරෙයි ❤️ cherry 🍒
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගෙ..🥺🥀හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..🙇🥀
කලාතුරකින්💛……….ඒ වගේම මේකටත් ආසයි
Woow❤
මවපු හීනේ රෑ දිවා..🥰පේන මානේ බොඳ වෙලා..😌❤️Perfect Voice ❤️
ඒක මරු ❤
ඒ හඩ අම්මෝ 🎧🙏
රෑ පුරාම නිදිවර්ජිත අපිට මෙව්වා භාවනාවක් වගේ ❤️ Great job brother ❤️
මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේහැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ ♥තනිකරම භාවනාවක්
මුලු ලෝකෙ නවතින්න තිබුණත් මගේ..හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..💘
පීඩනයෙන් ඉන්න ජීවිතේට music වලින් රසයක් දෙන්න ගොඩක් අමාරුයි.. ඒ මහන්සියටමයි මිනිස්සු මෙච්චර ආදරේ ❤
ඇස් දෙක පියාන අහන්න ගිහින් වෙනම ලෝකයක අතරමං උනා☺️😘
අහ්න්න බැ මෙක හරිම සන්වේද්දී ලස්සන්‍යි මගෙ විශ්මි මැනික මතක් වෙනව 🥺🥺🥺🥺
අහන්න අහන්න එපා වෙන්නේ නෑ මේකනම් පිස්සුවක් තමන්ගේම unique විදිහට ඉන්න ගායකයෙක්🥺💖🔥
පුන් සදක් පායන්නේ කොහොමත් මාස 4කින්නේ බන්🥺💗
මේ සිංදුව අහනකොට Arman malik ගේ main rahoon yaa naa rahoon සිංදුවත් මතක් උනා❤ මේ වයිබ් එකමයී හරිම අපූරුයි හැඟීම්බරයී.🌼
Meka sinduwk newei .. bhawanawak 😇😍❣️
සුපිරියි ...
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේහදගැසිම නවතින්නේ ඔබටයි ලදේ ❤️
මෙච්චර හිතට දැනෙන්න ලියන්නේ කොහොමද අයියේ
මුලු ලෝකේ නවතින්න තිබුණත් මගේ 🥺♥️හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ 🌼✍ Excellent 🎉❤
අනේ මිතුන්...❤ මේ තරම් හිත ඇතුලේ කිදාබහින සිංදු කොහොම ලියනවද...ඔයාගේ වචන හඬ..ඇත්තමයි ලස්සනයි ❤️💞😍💐
Methum Sk ඇයි ඔයා ඔහෝම කරන්නෙ...ඇබ්බැහියක්❤❤
Imesha akke man baluwa
දැනුනා ගොඩක්💔🤗ලස්සනයි🤗✨️
තවත් පිස්සුවක් ඉතින් 😢❤❤
මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මං ගොඩක් ආදරේ කරපු හේෂානි ඔයාව. මගෙ ආදරේ මොන හේතුවකට ඔයා තේරුම් නොගත්තද දන්නැ 😢 ඔයා ගිහින් දැන් මාසයක්. 😥 i love you heshani ❤
Brow
brother ❤
හිමි වෙන්නම ඔනද ආදරේ කරන්න 😊
Memories will remember .... just move on ❤
Harima lassanai ane 😊😍
වචන ගලපගන්න බෑ.... ඒතරමට ලස්සනයි... සුභ පැතුම් මෙතුන්.... ජය!
Raa sadawatha awilla Hadana Hadawatha NalawalaGalana kadulen makilaThama nh mn mathake midila😢How to tolerate this pain aiye 😔❤️ next level
😢
Mekath hit ekak wenn one❤
මුලු ලොකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලදේ❤️Mekanam pissuvak❤adarei🥰
Methum aiye ft ❤❤
already addicted yakuuu
🌍💛🍃 මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ 🥺🎶💛මතක අතරෙ අතරමං කරන මායාවක් 💫🌍🍃
තද❤✨
Addeh Aiyandi meka nam ❤😍 Voice eka nam perfect & unique ♥
❤❤❤ නියමයි අය්යා.😘
❤❤Aiya...
Addicted🥺🥺🥺🥺❤️❤️❤️💯💯💯💯
භාවනාවක්🥺❤
ඉන්න මුඩ් එකට සිංදුව දෙන්නේ 🫠❤️ පිස්සුවක්🥺❤️
අඩේ මේක මාරයි...මේ මනුස්සය නම් සිරාම පිස්සු පොරක් ❤🥺🌸
😩❤️obsessed with you methun
ලස්සනයි. 🙂
මේක පට්ට! Spotify එකෙන් මුලින් අහල YT එක පැත්තට ආවේ. මාර ෆීල් එකක සුපිරි වැඩක්! කාරි නෑ සඳ, මේකත් බලලම ඉමුකෝ ☺️🎸♥️👏🏻☺️☺️ #MethunSK #Senanga අයියේ.
3:56 4:09 හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ..මට කියලා මුන ගැහුනේ ඔබමයි ළඳේ.."🗣️♥️✨
ඒ වචන ❤❤
Lassanai... Adarei oyea katahadata.....
සිංදුවක් නෙමේ තනිකරම භාවනාවක්... 🥺🫶♥️
ඒ voice එක 👌
මේ වගෙ සිංදු අහද්දි මතක් වෙන කෙල්ලෙක් වෙන එක නං මාර වාසනාවන්තයි 😢❤
❤️ heart touching 🥺 Great job ayya ❤️
beautiful song and the doggy sunil is starring
Grate touch ❤️❤️❤️
Superb❤️
මෙතුන් ඔයත් එක්ක බෑ අප්පා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒකත් හදවතටම දැනෙනවා..
Oooo❤
Hada gesm nawathinne obati....🥺🥺
Methun SK meknam masterpiece 🥺💖
❤❤❤ eka marama lassanai .
හදවතට කතා කරන ලස්සන වචන ටිකක් 🥺🍃🎶මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේහදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ 💔✨️
Mata oyaw godk matak wenwa.meka ahann ahanna😢❤
පිස්සුවක් මෙතුන් අයියා🥺❤️🔥
1:52 තාම නෑ මං ඒ මතකෙන් මිදීලා 🥺❤️
As Always Methun Aiya Is the Best🌟❤️ My alltime Favorite "Kalathurakin" Song is eternal ♾️🙌 Now this 🙃🤟💖
Wowh.... ❤🔥
💗best of the best💗
ඒක හරිම ලස්සනයි ❤️❤️
Eknm bawanawak methun aiye❤🥺
Ammooo eknm bawanawk wage, as deka wahagen paya gank unth eka digt ahnna pluwn ❤❤❤❤😍🔥🔥🔥❤❤❤
මේකට වෙනම මනෝ පාරක් ඇදෙනවා.. හිත ඇතුලෙ 😍මාර සනීපයි..😇ජය වේවා ! අයියා
හරිම ලස්සනයි 🤍
😘❤️ sweety
මුනගැහුනු ඒ ලදට පිළිතුරක්
සිතින් නුඹේ රැවින් කියූ සිතැත්තී හීන මානේ
සිහිනේකමෙන් රෑ සෙනින් නුඹේ එ ගීය මුමුන තාලේ.....
සිත්පු හීනේ... හිමිවුනා....
ලන්ව මානේ..... නිමවෙලා......
මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
මා.... දිනයක ඇවිල්ලා
බිදෙනා ඔයනෙතු සනසාලා...
වැටෙනා ස්නේහෙන් බැදීලා...
සෑමදා මන් එ මානේ රැදීලා...
මහද හීනේ හිනැහුනා....
පෙනෙන මානේ.... වෙන්වුනා.....
ලන්වෙන්න නවතින්න සිත්මානයේ....
නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....
මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
ඒ හසරැල් රැදීලා.....
කවි රෑක අහසේ මැවීලා.....
ලන්වෙන්න ගීයක් මුමුනාලා....කවි යායක් එහීනේ නිවිලා....
ගොතපු ගීයේ... පදරටා....
දෙනෙත ගානේ..... ලන්වෙලා....
හිනැහෙන්න ලන්වෙන්න නෙත්මානයේ...
නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....
මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
"හිමිවීමේදී දකින සොදුරැකම, අහිමිවීමේදී දැනෙන්නේ සොදුරැ මතකයන් තුළ ඇති විරහවකිනි.නමුත් හිමිවීමෙන් අහිමිවීමට යන ගමනේ හද නවතින නවාතැන ආදරයයි"
Mthun උඹට ජය අයියේ
හවසක Headset එකත් ගහන් පොඩි මනෝ පාරක් එක්ක බියර් එකක් බොන ගමන් අහන්න කියාපු Track එක ❤️😔 Next Level ඉතින්... ❤
🥲 සිතුවිල්ලක්.. 🥲
මං සිතින් ඔබේ නමින් මැවූ අනන්ත හීන ගානේ
හැම රෑක මෙන් හොරින් ඇවිත් මගේ මේ හදට එබෙනවා නේ
දැනුණු ආලේ මට එදා සැඟවූයේ ඔබ නිසා
ඔබ ළඟම නවතින්න සිතුනත් ප්‍රියේ
මගෙ ලෝකෙ ඉඩ දෙන්න නෑ පෙර වගේ
රෑ හදවත ඇවිලීලා ගලනා උණු කඳුළැලි ගංගා
පිසදා දමන්නේ කෙලෙසක මා මතක පොත මාගෙ දෑතේ වෙලීලා
කියපු ආලේ රසකතා ඇසෙනවා නේ තව මෙදා
ළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේ
ඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේ
මුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේ
මගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ
මේ දෑසින් වෙන්වීලා ඔබ යන්නෙ රහසක් තියාලා
පවසන්න නොකියූ එ වදනා නැත තාමත් සිතේ ගින්න නිවිලා
දුන්නු ආලේ ඔබ එදා දැනෙනවා නේ රෑ දිවා
ළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේ
ඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේ
මුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේ
මගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ
~ Irudini ~
ලස්සනයි ❤❤
😘😘
🥺🥺❤️❤️
❤❤❤❤
😊😊❤
අයියා 🤗🧡
Anee Aiye😍
Note: This Content is a Visualiser with Lyrics for the Song "Mata Kiyala Munagahune Obamai Lande" .
The OFFICIAL MUSIC VIDEO out now ruclips.net/video/8fS1GjlKHhc/видео.html
math baluwa, kellek gana kiyana sinduwaka ballek mokada kiyala 😂
Waiting
✋🙏
When Methum said
"හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
මට කියලා මුනගැසුනේ ඔබමයි ලදේ
මුලු ලොකෙ නවතින්න තිබුනත් මගෙ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලදේ.."
I felt it 💔🥺
Yeah really
අවුලින් ඉදලා ඉදලා ටිකක් හිත හදාගන්නකොට,
කාරි නෑ සද..🙂
ආ කමක් නෑ කියලා ආපහු හිත හදාගන්න හදනකොටම,
මට කියලා මුන ගැහුනෙ ඔබමයි ලදේ...🙂
ඇයි මෙතුන් අයියෙ ඔහොම..
ඔයානම් පිස්සුවක්... බ්‍රැන්ඩ් එකක්...❤️
තව මේ වගේ ඒවා ඔනි...❤️
Methun අයිය ගේ සිංදු අහන්න ගත්තේ අවුරැදු පහකට කලින් “කලාතුරකින්”සිංදුවෙන් එද හිතුන අනිවාරෙන්ම ලංකාවේ දවසක top singer කෙනෙක් වේල නවති කියල අද වෙන කොට එක ඇත්තක් වේල❤ all the best ayya
අයිතියක් නෑ කියලා දැන දැනත් ......
මුණගැහෙන්නෙ නෑ කියලා දැන දැනත්....
දවස ගානෙ මෙහෙම වචන මැවෙන්නෙ කොහොමද?.........තව කෙනෙක්ට අයිති කියලා මුලු ලෝකෙම දැනගෙන හිටියත්......මං ආදරෙයි කියලා ඔයාගෙ හිත මිමිණුවත්.........ආයෙත් ඒ හැගීමට ප්ණ දෙන්න තරම් ඔය හිතට හයියක් නෑ කියලා මං දන්නවා මගෙ මැනික......
ජීවිතේ කියන්නෙ හරි පුදුම ගමනක්....ඒ ගෙවුනු පුංචි දවස්.....ලස්සන මොහොතවල්...ආයෙත් හොයන්න බැරි තැන්වල හැංගෙද්දි......දන්නවද...
ඒ හැම තත්පරේම තිබුනු ආදරණිය ආදරේ...හැමදාමත් මගෙ පපුවෙ ලියවුනා...ඔයා නැතත්.....හදවත ගැහෙන හැම තත්පරේම....නතරවෙන මොහොතක් එනකල්ම...ඔයා නමින් ආදරෙන් පණදෙන්න....ඔව් මං ආදරෙයි රත්තරං........ඔයාට හිතාගන්නවත් බැරි තරම්..❤️
කොයිතරම් ඕනෙ කියල දැනුනත් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නැති ආදර කතා කොයිතරම් නම් තියන්වද.. ඇයි එහෙම වෙන්නෙ කියල හිතාගන්න බෑ. ඔයාගෙ වචන මගේ කතාවමයි❤ ඒක කොයිතරම් ලොකු හැගීමක් ද කියල දන්නෙ එහෙම වුනු අය විතරමයි..
මතක පුස්තකාලෙ touch එකක් තියෙනව අතරින් පතර..
ඒ කටහඬට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා මගෙ දෙයියනෙ...🥺❤ ආදරෙයි මිතුන්....🌹
තව බෝම්බයක්❤.ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව අහන්න.මේකත් සුපිරිම සිංදුවක් වෙයි අනිවාරෙන්ම ❤😊
CHORD SHEET
.
Mata Kiyala Muna Gahune Obamai Lande
Lyrics and Melody by Methun SK
Chords/Music Arranged and Produced by RIVINDU
Key - Ab
Tempo - 70BPM in 4/4 time
Intro
Abadd9 - - - | Fm7 - - - | Abadd9 - - - | Fm7 - - - |
Abadd9 - - Gbdim7 | Bbm7 - - - | Eb/G (Eb with G bottom) - - - | - - - - |
Abadd9 Fm7
මං ඉතින් ඔබේ නමින්
Db Eb11 Abadd9
ගැයූ අනන්ත ගීත ගානේ
Abadd9 Fm7
හැමදාකමෙන් රෑ ඇවිත්
Db Eb11 Abadd9
මගේ මේ මතක අහනවා නේ
Gb/Ab Db Eb11 Abadd9 Fm7
මවපු ආලේ මාලිගා
Bbm7 Dbm6 Abadd9
දෑස මානේ බොඳ වෙලා
Abadd9 Fm7 Bbm7 Eb/G
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
Bbm7 Eb Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
Abadd9 Fm7 Abadd9 Fm7
රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
Abadd9 Gbdim7/A Bbm7
ගලනා කඳුලැල් මැකීලා
Eb/G Abadd9
තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
Gb/Ab Db Eb11 Abadd9 Fm7
ගයපු ආලේ ගීතිකා
F7 Bbm7 Dbm6 Abadd9
ඇහෙන මානේ නෑසුනා
Abadd9 Fm7 Bbm7 Eb
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
Cm7 Bbm7 Dbm6 Abadd9
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
Abadd9 Fm7 Bbm7 Eb
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
Bbm7 Eb/G Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
Interlude
Abadd9 - - - | Bb7/Ab - - - | Abadd9 - - - | Bb7/Ab - - - |
Fm7 - Cm7 - | Bbm7 - - - | Fm7 - Gb - | Eb/G - Ebsus4 - |
Abadd9 Fm7 Abadd9 Fm7
මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
Abadd9 Gbdim7/A Bbm7
පවසන්න වදනක් හිරවීලා
Eb/G Abadd9
ඇත තාමත් මා හර්දේ ගිලීලා
Gb/Ab Db Eb11 Abadd9 Fm7
මවපු හීනේ රෑ දිවා
Bbm7 Dbm6 Abadd9
පේන මානේ බොඳ වෙලා
Abadd9 Fm7 Bbm7 Eb
හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
Cm7 Bbm7 Dbm6 Abadd9/C
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
Abadd9 Fm7 Bbm7 Eb/G
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
Bbm7 Eb Dbm6 Abadd9
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
අපේ හිත් කියවලා ලියන්නේ කොහොමද මචං!🖤
තවත් භාවනාවක්....❤️😍🎧
Wowwww ekath maru ayye ❤️❤️❤️❤️
ආපහු ගිහිල්ලා හරි බලලා හිත හදාගන්න ඉතුරු වෙන්නෙ මතක විතරයි❤️
අනේ හරිම ලස්සනයි අයියේ ඒ වචන.මෙලඩි.🥰වතුර සද්දෙ.🥺මෙතුන් අයිය හොද මනුස්සයා..ඒක නිසාම ආදරෙයි ගොඩක්.!❤
මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ....
හද ගැස්ම නවතින්නෙ ඔබටයි ළදේ..❤️❤️❤️❤ felt this...❤️❤️❤️❤️
ඒ වචන ටික 🥺❤️
Wayo එකේ සේනාංග දිසානායකගෙ නම ගෑවෙන්නෙ මොන නිර්මාණයෙද ඒක ආයෙ ඉතින් පිස්සුවක්...!
ආසම කලාකාරයෙක් ❤🌸
ඇස්වහක් නම් වදින්න එපා ඒ හඬට...ආසයි අහන් ඉන්න එක දිගට 🥺💖
අනේ ඔයා නම්.🙊❤️❤️
මට කියලා මුණගැහුනේ ඔයානේ... 🌻❤
අධිමාත්‍රා ᥫᩣᥫᩣ
ඒක ඇත්ත.. ඒ අතීතය කවදාවත් අමතක කරන්න බැ. ඒ අහිංසක. ලස්සන. ඇස් කවදාවත් අමතක වෙන්නේ නෑ
එක හිතක් ළග හිත නතර උනාම කවුරු ජීවිතේට ආවත් ගියත් හුස්ම වැටෙන්නෙ ඇත්තටම පුරුදු උණුසුම ළගම විතරයි ...
Felt it 💜️
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ..
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ..❤🥀
❤
ආදරෙයි ❤️ cherry 🍒
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගෙ..🥺🥀
හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..🙇🥀
කලාතුරකින්💛……….ඒ වගේම මේකටත් ආසයි
Woow❤
මවපු හීනේ රෑ දිවා..🥰
පේන මානේ බොඳ වෙලා..😌❤️
Perfect Voice ❤️
ඒක මරු ❤
ඒ හඩ අම්මෝ 🎧🙏
රෑ පුරාම නිදිවර්ජිත අපිට මෙව්වා භාවනාවක් වගේ ❤️ Great job brother ❤️
මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ ♥
තනිකරම භාවනාවක්
මුලු ලෝකෙ නවතින්න තිබුණත් මගේ..
හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..💘
පීඩනයෙන් ඉන්න ජීවිතේට music වලින් රසයක් දෙන්න ගොඩක් අමාරුයි.. ඒ මහන්සියටමයි මිනිස්සු මෙච්චර ආදරේ ❤
ඇස් දෙක පියාන අහන්න ගිහින් වෙනම ලෝකයක අතරමං උනා☺️😘
අහ්න්න බැ මෙක හරිම සන්වේද්දී ලස්සන්‍යි මගෙ විශ්මි මැනික මතක් වෙනව 🥺🥺🥺🥺
අහන්න අහන්න එපා වෙන්නේ නෑ මේකනම් පිස්සුවක් තමන්ගේම unique විදිහට ඉන්න ගායකයෙක්🥺💖🔥
පුන් සදක් පායන්නේ කොහොමත් මාස 4කින්නේ බන්🥺💗
මේ සිංදුව අහනකොට Arman malik ගේ main rahoon yaa naa rahoon සිංදුවත් මතක් උනා❤ මේ වයිබ් එකමයී හරිම අපූරුයි හැඟීම්බරයී.🌼
Meka sinduwk newei .. bhawanawak 😇😍❣️
සුපිරියි ...
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැසිම නවතින්නේ ඔබටයි ලදේ ❤️
මෙච්චර හිතට දැනෙන්න ලියන්නේ කොහොමද අයියේ
මුලු ලෝකේ නවතින්න තිබුණත් මගේ 🥺♥️
හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ 🌼✍
Excellent 🎉❤
අනේ මිතුන්...❤ මේ තරම් හිත ඇතුලේ කිදාබහින සිංදු කොහොම ලියනවද...ඔයාගේ වචන හඬ..ඇත්තමයි ලස්සනයි ❤️💞😍💐
Methum Sk ඇයි ඔයා ඔහෝම කරන්නෙ...ඇබ්බැහියක්❤❤
Imesha akke man baluwa
දැනුනා ගොඩක්💔🤗ලස්සනයි🤗✨️
තවත් පිස්සුවක් ඉතින් 😢❤❤
මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මං ගොඩක් ආදරේ කරපු හේෂානි ඔයාව. මගෙ ආදරේ මොන හේතුවකට ඔයා තේරුම් නොගත්තද දන්නැ 😢 ඔයා ගිහින් දැන් මාසයක්. 😥 i love you heshani ❤
Brow
brother ❤
හිමි වෙන්නම ඔනද ආදරේ කරන්න 😊
Memories will remember .... just move on ❤
Harima lassanai ane 😊😍
වචන ගලපගන්න බෑ.... ඒතරමට ලස්සනයි... සුභ පැතුම් මෙතුන්.... ජය!
Raa sadawatha awilla
Hadana Hadawatha Nalawala
Galana kadulen makila
Thama nh mn mathake midila😢
How to tolerate this pain aiye 😔❤️ next level
😢
Mekath hit ekak wenn one❤
මුලු ලොකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලදේ❤️
Mekanam pissuvak❤adarei🥰
Methum aiye ft ❤❤
already addicted yakuuu
🌍💛🍃 මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ 🥺🎶💛
මතක අතරෙ අතරමං කරන මායාවක් 💫🌍🍃
තද❤✨
Addeh Aiyandi meka nam ❤😍 Voice eka nam perfect & unique ♥
❤❤❤ නියමයි අය්යා.😘
❤❤Aiya...
Addicted🥺🥺🥺🥺❤️❤️❤️💯💯💯💯
භාවනාවක්🥺❤
ඉන්න මුඩ් එකට සිංදුව දෙන්නේ 🫠❤️ පිස්සුවක්🥺❤️
අඩේ මේක මාරයි...මේ මනුස්සය නම් සිරාම පිස්සු පොරක් ❤🥺🌸
😩❤️obsessed with you methun
ලස්සනයි. 🙂
මේක පට්ට! Spotify එකෙන් මුලින් අහල YT එක පැත්තට ආවේ. මාර ෆීල් එකක සුපිරි වැඩක්! කාරි නෑ සඳ, මේකත් බලලම ඉමුකෝ ☺️🎸♥️👏🏻☺️☺️ #MethunSK #Senanga අයියේ.
3:56 4:09 හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ..
මට කියලා මුන ගැහුනේ ඔබමයි ළඳේ.."🗣️♥️✨
ඒ වචන ❤❤
Lassanai... Adarei oyea katahadata.....
සිංදුවක් නෙමේ තනිකරම භාවනාවක්... 🥺🫶♥️
ඒ voice එක 👌
මේ වගෙ සිංදු අහද්දි මතක් වෙන කෙල්ලෙක් වෙන එක නං මාර වාසනාවන්තයි 😢❤
❤️ heart touching 🥺 Great job ayya ❤️
beautiful song and the doggy sunil is starring
Grate touch ❤️❤️❤️
Superb❤️
මෙතුන් ඔයත් එක්ක බෑ අප්පා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒකත් හදවතටම දැනෙනවා..
Oooo❤
Hada gesm nawathinne obati....🥺🥺
Methun SK meknam masterpiece 🥺💖
❤❤❤ eka marama lassanai .
හදවතට කතා කරන ලස්සන වචන ටිකක් 🥺🍃🎶
මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ
හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ 💔✨️
Mata oyaw godk matak wenwa.meka ahann ahanna😢❤
පිස්සුවක් මෙතුන් අයියා🥺❤️🔥
1:52 තාම නෑ මං ඒ මතකෙන් මිදීලා 🥺❤️
As Always Methun Aiya Is the Best🌟❤️
My alltime Favorite "Kalathurakin" Song is eternal ♾️🙌
Now this 🙃🤟💖
Wowh.... ❤🔥
💗best of the best💗
ඒක හරිම ලස්සනයි ❤️❤️
Eknm bawanawak methun aiye❤🥺
Ammooo eknm bawanawk wage, as deka wahagen paya gank unth eka digt ahnna pluwn ❤❤❤❤😍🔥🔥🔥❤❤❤
මේකට වෙනම මනෝ පාරක් ඇදෙනවා.. හිත ඇතුලෙ 😍මාර සනීපයි..😇
ජය වේවා ! අයියා