Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවදාවත් ෆොන්සේකා ට බලයක් ගන්න බෑ.එයා යුද්ධය ට දක්ස වුනත් සමාජ දේශපාලන දර්ශනයක් තේරුම් අරන් නෑ.ඉවසීම මදි.කතාවේ අවුලක් තිබෙනවා .
ඔබතුමා අවුරුදු 4ක් සැප වාහන හිතන්නේ නැතුව ආයේ පාරක් ජනතාවට සේවය කරමු.ඔබතුමාට පුලුවන් ඒක..ජවිපෙට එකතු වෙන්න...වෙන විකල්පයක් අපිට නෑ
Anurage pukata diva dapan gobilaya
ඔබ තුමාගේ කතාවට 100% එකගයි.
ඔබතුමා මේ වෙලාවේ ඉන්නම ඕන වේදිකාව NPP වේදිකාව; අපිට රටට අවංකවම ආදරෙයිනම් ඉක්මනින්ම NPP වේදිකාව එක්ක එකතු වෙමු සර්
රාජපස්සලා අතුගැවිලා යා යුතුයි .රට හරිමගට එන්න
ඔබතුමා මොනවා කිවුවත් අපි මේ වතාවේ ජාතික ජන බලවෙගයට තමයි චන්දේ දෙන්නෙ
ඔබ සාකච්ඡාව මෙහෙයවන විදිය හොඳයි
මෙයාගෙ විෂය යුද්ධය, ඒක දිනුවා..දේශපාලනයේදී මෙයාගෙත් කතාව විතරයි...කොහොම උනත් දේශපාලකයො සැප විඳින්න ඕන කියන මතය නේ මෙයාටත් තියෙන්නෙ...මෙයාව ගන්නැහැ NPP එක..සැප වාහන නැතුව බැහැනේ .....😀😀😀
එතුමා කියූදේ ඔබතුමිය තේරුම් ගත්තේ නැහැ.
SF දන්නවා සජියා පට්ට ගොනෙක් කියලා 🤣😄😂සහතික නැත
පොන්සේකා මහත්මයෝ ඔබට අපි හරි කැමති යි ,ඒත් අපි මෙවර චන්දය දෙන්නේ තෙවන දේශපාලන පාර්ශවයකට එතන ඉන්නෙ jvp අපි කව්‍රරැත් චන්දය දෙන්නෙ "මාලිමාවට"
Npp jvp එකේ සැප නෑ සැප වාහන නෑ පඩි නෑ S F එන්නේ නෑ 🤣😄
කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....
පඩි නෑ!!! 🤣🤣🤣 උඹල වහේ මැට්ටෝ නෙ බං ඔය කතා විශ්වාස කරන්නෙ.. රට මෙහෙමවත් තියෙන එක හොඳයි උඹල එක්ක..
@@roshdablo රාජපක්සල පරාදයි මූට ponseka ට ඕන කියන සෑප ගෑන ඈහුවහම .......මූට සෑප දෙන්න ජෙප්පොන්ට බෑ ....ඒකයි ජෙප්පොත් එක්ක නෑත්තෙ .......
@@roshdablo පඩි නෑ ඔක්කොම funds විතරයි.. 🤣🤣
👍👍
ජාතික ජනබලචේගේට ජය වේවා
උබට සයිකොද බන් මල ගෙයක් උනත් එතනත් npp ජයවේවා ගායි ඕකනම් මානසික ලෙඩක් ඕයි
@@beatbrother52 අනෙද කියන්නෙ, මේ කොල්ලො කුරට්ටො ඔහේ රැල්ලට හුරේ දානව. දන්න ඇටේ දෙසපාලනෙ.. ! දැන් ඉතින් කුනුහපන් පිලිතුරැ දෙයි
@@naddailam3501 කියල වැඩක්නෑ අර ඒකාලෙ රාජපක්ෂලට තිබුන බයි මානසිකත්වයම තමා අද ජේවීපී එක වටේ ඉන්නෙත් ඊට හපන් සුපිරි වහල් රැලක් මුන් කොච්චර ඔය කුරුවල් දේශපාලන පක්ශෙට වහල් වෙලාද කියනවනම් උන්ගෙ ගෙදර උන් ජේවීපී එකට බැන්නොත් එයාල එක්කත් ගේම ඉල්ලන සයිස් එකේ සුපිරි වහල් මානසිකත්වයකට අද වැටිල තියෙන්නෙ අනේ මන්දා මේ ගොන්නුන්ගෙ ඔලුවලින් ඔය දේශපාලන ගැතිකම පක්ශ වහල් මානසිකත්වය කවදා අයින් කරගන්න පුලුවන්ද කියල
@@beatbrother52 spot on bro
@@beatbrother52 ඉතින් මේක දේශපාලන සාකච්චා වක්.නෙ ඒකට ඒම කිව්වම.මොකක්ද වෙන්නෙ
Well said! Sir
හැමෝම පනින්න හේතු නිර්මාණය කරගෙන .යූඇන්පිය අතහැරල ගියෙ රටට ආදරේට ලු .ආපහු යූඇන්පියට නැවත යන්නෙත් රටට ආදරේට ලු
Here is a hero who has done so much to our country.
Npp--jayawewa👍👍👍👍👍👍😛😛😛😛
ඔබතුමා ගැන ව්ශ්වාසයක් තියෙනවා තමයි ඒත් ඉන්න කදවුර ගැන ම්නිස්සුන්ට පැහැදීමක් නැහැ හොදම දේ තමයි npp එකට සම්බන්ධ වෙන එක නැත්තන් තනි ගමනක් යන එක..
SIR GREAT SPEECH N PERFRCT ANSWERS.......
Jvp akata ජයවේවා
npp එකට එකතු උනොත් රටට වැඩක් කරන් පුලුවන් ඔබ තුමාට. නැත්නම් ඔබ තුමාටත් sorry කියන්න තමයි තියෙන්නේ... ❤❤🧭🧭🇱🇰🇱🇰👍👍❤❤🧭🧭🧭🧭🇱🇰🇱🇰👍👍🌟🌟🌟❤❤❤❤❤
හාමුදුරුවරු සහ හමුදාවරු රාජ්‍ය පාලනයෙන් අයින් කර තැබිය යුතුයි.
Congratulations sir
ෆොන්සේකා ගේ ග්‍රෙට් කතාව."ඒ ගොල්ලන්ට පිස්සු නෑමටත් පිස්සු නෑ "දැන් වත් මේ පූට්ටු කිරිල්ල නවත්තපල්ල.
සජියා ලෙප්ට් 😂
කොහොමත් එහෙම නේ වැඩක් නැහැ එයා
ඔබ තුමා ජනතාවාදී නෑ ඉවසීම නෑ ප්‍රජාතන්ත්‍රවාදී නෑ ආර්ථික හා දේශපාලන අව්‍යාජ දියුණු දැක්මක් නෑසැලසුම් නෑ ,එහෙම සංවිධාන යක් නෑ ,සජිත් රාජපක්ෂ රනිල් පරණ තැටිය තමයි.දැන් එකම නිවැරැදි දේශපාලන ආර්ථික විසඳුම ජාතික ජනබලවෙීගය යි .
විකල්ප නැත ජාතික ජන බලවේගය පමණයි එකම විසඳුම
නිවේදනයකයා නම් නියමයි ආ 👍
"There can be no progress, no achievement without sacrifice."-James Allen
ඉස්සර kiuve හම්බ උනේ නහ telephone එකෙක් කිඋවා කියලා .🤣🤣🤣
Obathuma number one ❤
🙏🙏🙏
මාන්නක්කාර කම.. ගැලැපෙන්නේ රාජපක්ෂලාටමයි. හොඳ මනුස්සයෙක් . ආලෝකයෙන් අඳුරටයනවා වාගේ..
Fonseka sir we admire your these ideas thank you yes tjere are only several politecians having such ideas
ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය
කලවැද්දෙක් වෙන්නේ නැතුව තමන්ගේ වැඩ ක් බලාගන්න ජනතාවටත් කලවැද්දාව එපාම වෙලයි ඉන්නෙ කලවැද්දාව ජනතාව ගනන් ගන්නෙ වත් ලබන මැතිවරණ යෙන් කලවැද්දා ඉවරයි ජනතාවට කලවැද්දා කරපු දෙයක් නැහැ දිපු දෙයක් නැහැ නිකන් බුරුකතාකියන්න විතරයි දන්නේ කියලා ලබන මැතිවරණය ට චන්දය ඉල්ලගෙන ගෙවල් වලට ආවොතින් උත්තර දෙන්න බලාගෙන ඉන්නෙ ඒ විතරක් නෙමෙයි රෙදි ගැලවෙන්න කතා කරලා අරින්නෙ කියලායි ජනතාව කියන්නේ කලවැද්දා ගේ ආසනය පැත්තෙ ඉන්න අය ගැන දන්නවා බලාගෙන ඉන්න ලබන මැතිවරණ යෙන් කලවැද්දා ට මොකද වෙන්නේ කියලා ජනතාව තිතටම වැඩෙි කරාවි එදායින් පස්සේ කලවැද්දා ගේ කයිවාරුකතා ඉවරයි කලවැද්දා ට වෙන්නේ ඒටිකතමයි පාර්ලිමේන්තුවේ ඉදන් කරපු දේවල් සේරම ජනතාව බලාගෙන යි හිටියේ ඒ විතරක් නෙමෙයි සේරම දේවල් දන්නවා කලවැද්දා නියම පරිප්පුව ජනතාව ගෙන් කවදාහරි ඉල්ලගෙන කනවා ජනතාව ගෙන් කලවැද්දා ට ඉල්ලගෙන කන්න වෙනවාමයි එකනම් කියන්නම වෙනවා
100 100 ඇත්ත
'🌹🌹🌹🙏🙏🙏
දේශපාලනය කියන්නේ මේක තමයි.... ඔක්කොම හරි දේවල් කියලා එක බොරුවක් කියන්න වෙනවා...... මොකද ඒක නොකිව්වොත් තමන්ට පැවැත්මක් නැති වෙනවා.... අපි හිතමු මෙතුමා ඇත්ත කිව්වා කියලා.. ජාතික ජන බලවේගය කියන කතාව ඇත්ත.. ඒගොල්ලන්ට ඒව කරන්ඩ පුළුවන්....... නිකන් හරි මෙහෙම කිව්වොත් එතුමගේ හෙට දවසෙ පැවැත්මට මොනවා වෙයිද...... හිතලා බලන්ඩ.... ඒක නිසා... හොරුත් එක්ක ඉන්න තාක් කල්... (ලක්ෂ්මන් කිරිඇල්ල... රාජිත සේනාරත්න... පී හැරිසන්...).... කියන්න වෙන්නේ.. ජාතික ජන බලවේගයට කරන්ඩ බෑ කියලා තමයි... එතුමා ඒක අපිට වඩා හොඳට දන්නවා.
පක්ෂය විවේචනය කරනවා නොවෙයි පවතින ක්‍රමය පැහැදිලි කරනවා බාආ..න්
Sarth.fonsaka.sarr.dannwatop.oya.akk.wat.wadak.kranna.pulu.wan.nha.kiyala.rata.palana.karana.baha.atma.awot.dini.awasana.atuma...t.pakk.wanawa
Gotabayata.wada.durwala.wanawa.
පිස්සු ටිකයි.........
මේ අවස්තාවේ මොලේ තියෙන රටට අවංකවම ආදරේ අය N. P. P. සමග එකතුවෙලා ඉන්නවා අනිත් ඔක්කොම හොරු සහ හොරුන්ට රැවටිලා ඉන්න කුහකයෝ ජාතියක් N. P. P. ජයවේවා ❤️❤️❤️
SF is most suitable Guy for president 👍
Sajith 01
කවදහරි සජිත්ටත් කෙලිනව අනිවාර්යෙන්ම.
ෆොන්සේකාටත් පාඨලීත් ඇත්තේ එකම පෞරුෂ ආබාධයකි (ie. an egoistic mania convoluted with a mad desire for leadership). ඒ නිසා ෆොන්සේකාට සහ පාඨලීට NPP එකේ තැනක් නෑ ... අවසානයේ සජියා, මයිනා හෝ රනිලා මුන්ගේ ගැලවුම්කාරයා වනු ඇත !
Sajiya left 😂
මෙයා ඇමති කාලෙ ලයිට් බිල් ගෙවලා නෑ
Ammoo npp ekata me wage badu kali epa appa
අපෙ අනාගත අරකශ ඇමැති මෙතුමා සාමය හා නීතිය ඇමැති SF ජයවේවා
දෙයි සජියා බලාගෙන හිටපල්ලා
ෆොන්සේකා ට දැන් යන්න කියන්න වයසයි නෙ ඔච්චර මහන්සි වෙන්න එපා.කියන්න
npp එක කරන කැපවීම මෙයාට කරන්න බෑ
Obatumata.jayavewa.ratanagumata.deriya.labewa.samma.sambudu.saranai.
මේවාගෙ දෙපිටකාට්ටු මිනිස්සුජවිපෙට සුදුසු ම නෑ
නියම පොරක්
Pls. Do not mislead people by giving fake headlines. Mr. Fonseka will do his best under Sjb. Congratulations.
ඔබතුමාගේ අදහස තුල මම ඇතුලුව පුරවැසියන් බොහෝ පිරිසක් සිටී. ඔබතුමා ලබන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂිතයෙකු ලෙස චන්දය ඉල්ලන්න.
Obata sri lakmaniyange pihitai!!!Mechchara kalayak balan unne me comment eka danna.
ෆීල්ඩ් මාර්ෂල් තුමණි, ඔබතුමා සිටින තැන ඉදගෙන කවදාවත් ඔබ හිතන වෙනස කරන්න බෑ. කරන්න දෙන්නෙත් නෑ. මහමැතිවරණයකදි වැරදියිලා හරි සජබ බලයට පත් උනොත් (එහෙම වෙන්නෙ නෑ) 2015 මැතිවරණයෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා ඔබට කලදේ හා සමානව සජිත් ප්‍රේමදාසත් ඔබට කරනවාමයි. ඒ නිසා කල්පනාකාරීව වැඩ කරන්න.
නියම වැට්ඩෙක් තමයි කවදා හරි ජනාධිපති උනොත් හොදයි
කොල්ලෝ උබට බැහැ SF අන්දන්න
Jvp akata ganeth naa ....
gotabaya2npp
Obathumata yanna dihawak naha
In my country 4wd luxury car.jvp also using 4wd vehicles.
Sir mokakhari baragannako api asi obathuma defence minister ganna. Apita onna ape ratawenuwen wadkarana kenek.ethakotabalamu aiyala natana hati.
Aththatama obala deshapalayen samugathayuthui..me wayasàka deshapalanaya me ratata sapayak..me minissu nidahase sitiya yuthui..
Oya wadayKarannayMarikkar
Meyat hadala tiyenne gota ekka ekatu wela minissu rawattanna wade hari gihin naha
Labba
Year 2005 jvp had big deal with mahinda.thatswhy jvp fully supported to mahinda year 2005 president election.now jvp talking rubbish.
@@francistinta7855 ගොනා උබ හරියට දේශපාලන ය ඉගෙන ගෙන වරෙන් නැත්නම් පාඩුවෙ ඉදපන්
Wade hari giyanam ranilge keruwawall tika meya ita wada lassanata karanawa
Ahana kisima prasnayak magaharinneth ne..pasubata wenneth ne.me wasara tamai obatumageth..rateth wasara.ma obagana danna taramin oba janapati winoth me wasare,ape rata 2027 weddi naginna patan gannawa.
ඔබ ඉන්න තැනම ඉන්න. ඔබගෙ ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නෑ. පුරුද යූ එන් පි එකම තමා. ඔබට නොබො කලකින් තෙරෙයි ඔය පක්ෂය වැඩක් නෑ කියලා.
Jvp samaga ekathu unoth ma rata hadanna puluwan wei neda sar
Api danna taramin oba tuma hari ! namuth oba tuma tora gath pakshaya waradi...!apii hithanawa oba tumata galapena pakshaya NPP...witharai!
Sirta budhumge balmathibenawa balanna obathuma muhuna lassanawenawa boru kiyanne nanae enisa.budhsaranai.
Ranil me rata hadanawa..mata wishwasai!!!
Oyage watema inna maha banku horu tika balaya illanna kalin allala pennannako
meya bala loben inna porak.
Meya sapa vidinna desapalanayata avit tiyenne
ඔබව jvp ට ගන්නෙත් නැහැ .
Meya anawata horu akamathi.
Npp මානසික ලෙඩ්ඩු මෙතනත් වසුරු හලල
This Kid doesn't know how to ask questions
Sajith gena wishwasayak naha a unataEyage nayakathwayen a pakshe innawa.k
ජ.වි.පෙ.ට.ජ.ය.
Ubath sagsthikayak denba baha civil wada ekja. 🤣🤣🤣 Thsniyama gihin gaththe chsnda 2500
Useless discussion
Muta anagathayak na..
Konda pana teyana nayakayak.
Harisan ehemat oyat ekka rata hadanna neda hadanne kamba hork hode harisan
Wesa ponna fonee thota kawadawath chandayak denne
ඔබතුමා ජනපති wenathuru balaninna rataimna api
Rajapakse' puke aria jadamadya warayeknkota wanna hadanaea🤣🤣🤣
😂😂😂😂
A unata janatha viswasaya NPP minissu rawatuwe paksadeke nayakayo
මූත් හොරැන්ට මයි කඩේ යන්නේ
Diwaina Rajapaksege puka Dena set ejak
Okkoma kapati horu janatawa rawatana kebara kelinna olubakko
Ediriyen inne sarath ponseka
පිරිත් නූල හන්ගගෙන පරගලයෙ Evangelical Christian ආගමික අන්තවාදීන්ට පෙනෙයි කියලා
රාජපක්සල පරාදයි මූට ඕන කියන සෑප ගෑන ඈහුවහම .......මූට සෑප දෙන්න ජෙප්පොන්ට බෑ ....ඒකයි ජෙප්පොත් එක්ක නෑත්තෙ .........
කවදාවත් ෆොන්සේකා ට බලයක් ගන්න බෑ.එයා යුද්ධය ට දක්ස වුනත් සමාජ දේශපාලන දර්ශනයක් තේරුම් අරන් නෑ.ඉවසීම මදි.කතාවේ අවුලක් තිබෙනවා .
ඔබතුමා අවුරුදු 4ක් සැප වාහන හිතන්නේ නැතුව ආයේ පාරක් ජනතාවට සේවය කරමු.ඔබතුමාට පුලුවන් ඒක..ජවිපෙට එකතු වෙන්න...වෙන විකල්පයක් අපිට නෑ
Anurage pukata diva dapan gobilaya
ඔබ තුමාගේ කතාවට 100% එකගයි.
ඔබතුමා මේ වෙලාවේ ඉන්නම ඕන වේදිකාව NPP වේදිකාව; අපිට රටට අවංකවම ආදරෙයිනම් ඉක්මනින්ම NPP වේදිකාව එක්ක එකතු වෙමු සර්
රාජපස්සලා අතුගැවිලා යා යුතුයි .රට හරිමගට එන්න
ඔබතුමා මොනවා කිවුවත් අපි මේ වතාවේ ජාතික ජන බලවෙගයට තමයි චන්දේ දෙන්නෙ
ඔබ සාකච්ඡාව මෙහෙයවන විදිය හොඳයි
මෙයාගෙ විෂය යුද්ධය, ඒක දිනුවා..දේශපාලනයේදී මෙයාගෙත් කතාව විතරයි...කොහොම උනත් දේශපාලකයො සැප විඳින්න ඕන කියන මතය නේ මෙයාටත් තියෙන්නෙ...මෙයාව ගන්නැහැ NPP එක..සැප වාහන නැතුව බැහැනේ .....😀😀😀
එතුමා කියූදේ ඔබතුමිය තේරුම් ගත්තේ නැහැ.
SF දන්නවා සජියා පට්ට ගොනෙක් කියලා 🤣😄😂සහතික නැත
පොන්සේකා මහත්මයෝ ඔබට අපි හරි කැමති යි ,
ඒත් අපි මෙවර චන්දය දෙන්නේ තෙවන දේශපාලන පාර්ශවයකට එතන ඉන්නෙ jvp අපි කව්‍රරැත් චන්දය දෙන්නෙ "මාලිමාවට"
Npp jvp එකේ සැප නෑ සැප වාහන නෑ පඩි නෑ S F එන්නේ නෑ 🤣😄
කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....
පඩි නෑ!!! 🤣🤣🤣 උඹල වහේ මැට්ටෝ නෙ බං ඔය කතා විශ්වාස කරන්නෙ.. රට මෙහෙමවත් තියෙන එක හොඳයි උඹල එක්ක..
@@roshdablo රාජපක්සල පරාදයි මූට ponseka ට ඕන කියන සෑප ගෑන ඈහුවහම .......මූට සෑප දෙන්න ජෙප්පොන්ට බෑ ....ඒකයි ජෙප්පොත් එක්ක නෑත්තෙ .......
@@roshdablo පඩි නෑ ඔක්කොම funds විතරයි.. 🤣🤣
👍👍
ජාතික ජනබලචේගේට ජය වේවා
උබට සයිකොද බන් මල ගෙයක් උනත් එතනත් npp ජයවේවා ගායි ඕකනම් මානසික ලෙඩක් ඕයි
@@beatbrother52 අනෙද කියන්නෙ, මේ කොල්ලො කුරට්ටො ඔහේ රැල්ලට හුරේ දානව. දන්න ඇටේ දෙසපාලනෙ.. ! දැන් ඉතින් කුනුහපන් පිලිතුරැ දෙයි
@@naddailam3501 කියල වැඩක්නෑ අර ඒකාලෙ රාජපක්ෂලට තිබුන බයි මානසිකත්වයම තමා අද ජේවීපී එක වටේ ඉන්නෙත් ඊට හපන් සුපිරි වහල් රැලක් මුන් කොච්චර ඔය කුරුවල් දේශපාලන පක්ශෙට වහල් වෙලාද කියනවනම් උන්ගෙ ගෙදර උන් ජේවීපී එකට බැන්නොත් එයාල එක්කත් ගේම ඉල්ලන සයිස් එකේ සුපිරි වහල් මානසිකත්වයකට අද වැටිල තියෙන්නෙ අනේ මන්දා මේ ගොන්නුන්ගෙ ඔලුවලින් ඔය දේශපාලන ගැතිකම පක්ශ වහල් මානසිකත්වය කවදා අයින් කරගන්න පුලුවන්ද කියල
@@beatbrother52 spot on bro
@@beatbrother52 ඉතින් මේක දේශපාලන සාකච්චා වක්.නෙ ඒකට ඒම කිව්වම.මොකක්ද වෙන්නෙ
Well said! Sir
හැමෝම පනින්න හේතු නිර්මාණය කරගෙන .යූඇන්පිය අතහැරල ගියෙ රටට ආදරේට ලු .ආපහු යූඇන්පියට නැවත යන්නෙත් රටට ආදරේට ලු
Here is a hero who has done so much to our country.
Npp--jayawewa👍👍👍👍👍👍😛😛😛😛
ඔබතුමා ගැන ව්ශ්වාසයක් තියෙනවා තමයි ඒත් ඉන්න කදවුර ගැන ම්නිස්සුන්ට පැහැදීමක් නැහැ හොදම දේ තමයි npp එකට සම්බන්ධ වෙන එක නැත්තන් තනි ගමනක් යන එක..
SIR GREAT SPEECH N PERFRCT ANSWERS.......
Jvp akata ජයවේවා
npp එකට එකතු උනොත් රටට වැඩක් කරන් පුලුවන් ඔබ තුමාට. නැත්නම් ඔබ තුමාටත් sorry කියන්න තමයි තියෙන්නේ... ❤❤🧭🧭🇱🇰🇱🇰👍👍❤❤🧭🧭🧭🧭🇱🇰🇱🇰👍👍🌟🌟🌟❤❤❤❤❤
හාමුදුරුවරු සහ හමුදාවරු රාජ්‍ය පාලනයෙන් අයින් කර තැබිය යුතුයි.
Congratulations sir
ෆොන්සේකා ගේ ග්‍රෙට් කතාව.
"ඒ ගොල්ලන්ට පිස්සු නෑ
මටත් පිස්සු නෑ "
දැන් වත් මේ
පූට්ටු කිරිල්ල
නවත්තපල්ල.
සජියා ලෙප්ට් 😂
කොහොමත් එහෙම නේ වැඩක් නැහැ එයා
ඔබ තුමා ජනතාවාදී නෑ ඉවසීම නෑ ප්‍රජාතන්ත්‍රවාදී නෑ
ආර්ථික හා දේශපාලන අව්‍යාජ දියුණු දැක්මක් නෑ
සැලසුම් නෑ ,එහෙම සංවිධාන යක් නෑ ,සජිත් රාජපක්ෂ රනිල් පරණ තැටිය තමයි.
දැන් එකම නිවැරැදි දේශපාලන ආර්ථික විසඳුම ජාතික ජනබලවෙීගය යි .
විකල්ප නැත ජාතික ජන බලවේගය පමණයි එකම විසඳුම
නිවේදනයකයා නම් නියමයි ආ 👍
"There can be no progress, no achievement without sacrifice."
-James Allen
ඉස්සර kiuve හම්බ උනේ නහ telephone එකෙක් කිඋවා කියලා .🤣🤣🤣
Obathuma number one ❤
🙏🙏🙏
මාන්නක්කාර කම.. ගැලැපෙන්නේ රාජපක්ෂලාටමයි. හොඳ මනුස්සයෙක් . ආලෝකයෙන් අඳුරටයනවා වාගේ..
Fonseka sir we admire your these ideas thank you yes tjere are only several politecians having such ideas
ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය
කලවැද්දෙක් වෙන්නේ නැතුව තමන්ගේ වැඩ ක් බලාගන්න ජනතාවටත් කලවැද්දාව එපාම වෙලයි ඉන්නෙ කලවැද්දාව ජනතාව ගනන් ගන්නෙ වත් ලබන මැතිවරණ යෙන් කලවැද්දා ඉවරයි ජනතාවට කලවැද්දා කරපු දෙයක් නැහැ දිපු දෙයක් නැහැ නිකන් බුරුකතාකියන්න විතරයි දන්නේ කියලා ලබන මැතිවරණය ට චන්දය ඉල්ලගෙන ගෙවල් වලට ආවොතින් උත්තර දෙන්න බලාගෙන ඉන්නෙ ඒ විතරක් නෙමෙයි රෙදි ගැලවෙන්න කතා කරලා අරින්නෙ කියලායි ජනතාව කියන්නේ කලවැද්දා ගේ ආසනය පැත්තෙ ඉන්න අය ගැන දන්නවා බලාගෙන ඉන්න ලබන මැතිවරණ යෙන් කලවැද්දා ට මොකද වෙන්නේ කියලා ජනතාව තිතටම වැඩෙි කරාවි එදායින් පස්සේ කලවැද්දා ගේ කයිවාරුකතා ඉවරයි කලවැද්දා ට වෙන්නේ ඒටිකතමයි පාර්ලිමේන්තුවේ ඉදන් කරපු දේවල් සේරම ජනතාව බලාගෙන යි හිටියේ ඒ විතරක් නෙමෙයි සේරම දේවල් දන්නවා කලවැද්දා නියම පරිප්පුව ජනතාව ගෙන් කවදාහරි ඉල්ලගෙන කනවා ජනතාව ගෙන් කලවැද්දා ට ඉල්ලගෙන කන්න වෙනවාමයි එකනම් කියන්නම වෙනවා
100 100 ඇත්ත
'🌹🌹🌹🙏🙏🙏
දේශපාලනය කියන්නේ මේක තමයි.... ඔක්කොම හරි දේවල් කියලා එක බොරුවක් කියන්න වෙනවා...... මොකද ඒක නොකිව්වොත් තමන්ට පැවැත්මක් නැති වෙනවා.... අපි හිතමු මෙතුමා ඇත්ත කිව්වා කියලා.. ජාතික ජන බලවේගය කියන කතාව ඇත්ත.. ඒගොල්ලන්ට ඒව කරන්ඩ පුළුවන්....... නිකන් හරි මෙහෙම කිව්වොත් එතුමගේ හෙට දවසෙ පැවැත්මට මොනවා වෙයිද...... හිතලා බලන්ඩ.... ඒක නිසා... හොරුත් එක්ක ඉන්න තාක් කල්... (ලක්ෂ්මන් කිරිඇල්ල... රාජිත සේනාරත්න... පී හැරිසන්...).... කියන්න වෙන්නේ.. ජාතික ජන බලවේගයට කරන්ඩ බෑ කියලා තමයි... එතුමා ඒක අපිට වඩා හොඳට දන්නවා.
කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....
පක්ෂය විවේචනය කරනවා නොවෙයි පවතින ක්‍රමය පැහැදිලි කරනවා බාආ..න්
Sarth.fonsaka.sarr.dannwatop.oya.akk.wat.wadak.kranna.pulu.wan.nha.kiyala.rata.palana.karana.baha.atma.awot.dini.awasana.atuma...t.pakk.wanawa
Gotabayata.wada.durwala.wanawa.
පිස්සු ටිකයි.........
මේ අවස්තාවේ මොලේ තියෙන රටට අවංකවම ආදරේ අය N. P. P. සමග එකතුවෙලා ඉන්නවා අනිත් ඔක්කොම හොරු සහ හොරුන්ට රැවටිලා ඉන්න කුහකයෝ ජාතියක් N. P. P. ජයවේවා ❤️❤️❤️
SF is most suitable Guy for president 👍
Sajith 01
කවදහරි සජිත්ටත් කෙලිනව අනිවාර්යෙන්ම.
ෆොන්සේකාටත් පාඨලීත් ඇත්තේ එකම පෞරුෂ ආබාධයකි (ie. an egoistic mania convoluted with a mad desire for leadership). ඒ නිසා ෆොන්සේකාට සහ පාඨලීට NPP එකේ තැනක් නෑ ... අවසානයේ සජියා, මයිනා හෝ රනිලා මුන්ගේ ගැලවුම්කාරයා වනු ඇත !
Sajiya left 😂
මෙයා ඇමති කාලෙ ලයිට් බිල් ගෙවලා නෑ
Ammoo npp ekata me wage badu kali epa appa
අපෙ අනාගත අරකශ ඇමැති මෙතුමා සාමය හා නීතිය ඇමැති SF ජයවේවා
දෙයි සජියා බලාගෙන හිටපල්ලා
ෆොන්සේකා ට දැන් යන්න කියන්න වයසයි නෙ ඔච්චර මහන්සි වෙන්න එපා.කියන්න
npp එක කරන කැපවීම මෙයාට කරන්න බෑ
Obatumata.jayavewa.ratanagumata.deriya.labewa.samma.sambudu.saranai.
මේවාගෙ දෙපිටකාට්ටු මිනිස්සු
ජවිපෙට සුදුසු ම නෑ
නියම පොරක්
Pls. Do not mislead people by giving fake headlines. Mr. Fonseka will do his best under Sjb. Congratulations.
ඔබතුමාගේ අදහස තුල මම ඇතුලුව පුරවැසියන් බොහෝ පිරිසක් සිටී. ඔබතුමා ලබන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂිතයෙකු ලෙස චන්දය ඉල්ලන්න.
Obata sri lakmaniyange pihitai!!!
Mechchara kalayak balan unne me comment eka danna.
ෆීල්ඩ් මාර්ෂල් තුමණි, ඔබතුමා සිටින තැන ඉදගෙන කවදාවත් ඔබ හිතන වෙනස කරන්න බෑ. කරන්න දෙන්නෙත් නෑ. මහමැතිවරණයකදි වැරදියිලා හරි සජබ බලයට පත් උනොත් (එහෙම වෙන්නෙ නෑ) 2015 මැතිවරණයෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා ඔබට කලදේ හා සමානව සජිත් ප්‍රේමදාසත් ඔබට කරනවාමයි. ඒ නිසා කල්පනාකාරීව වැඩ කරන්න.
නියම වැට්ඩෙක් තමයි කවදා හරි ජනාධිපති උනොත් හොදයි
කොල්ලෝ උබට බැහැ SF අන්දන්න
Jvp akata ganeth naa ....
gotabaya2npp
Obathumata yanna dihawak naha
In my country 4wd luxury car.jvp also using 4wd vehicles.
Sir mokakhari baragannako api asi obathuma defence minister ganna. Apita onna ape ratawenuwen wadkarana kenek.ethakotabalamu aiyala natana hati.
Aththatama obala deshapalayen samugathayuthui..me wayasàka deshapalanaya me ratata sapayak..me minissu nidahase sitiya yuthui..
Oya waday
Karannay
Marikkar
Meyat hadala tiyenne gota ekka ekatu wela minissu rawattanna wade hari gihin naha
Labba
Year 2005 jvp had big deal with mahinda.thatswhy jvp fully supported to mahinda year 2005 president election.now jvp talking rubbish.
@@francistinta7855 ගොනා උබ හරියට දේශපාලන ය ඉගෙන ගෙන වරෙන් නැත්නම් පාඩුවෙ ඉදපන්
Wade hari giyanam ranilge keruwawall tika meya ita wada lassanata karanawa
Ahana kisima prasnayak magaharinneth ne..pasubata wenneth ne.me wasara tamai obatumageth..rateth wasara.ma obagana danna taramin oba janapati winoth me wasare,ape rata 2027 weddi naginna patan gannawa.
ඔබ ඉන්න තැනම ඉන්න. ඔබගෙ ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නෑ. පුරුද යූ එන් පි එකම තමා. ඔබට නොබො කලකින් තෙරෙයි ඔය පක්ෂය වැඩක් නෑ කියලා.
Jvp samaga ekathu unoth ma rata hadanna puluwan wei neda sar
Api danna taramin oba tuma hari ! namuth oba tuma tora gath pakshaya waradi...!apii hithanawa oba tumata galapena pakshaya NPP...witharai!
Sirta budhumge balmathibenawa balanna obathuma muhuna lassanawenawa boru kiyanne nanae enisa.budhsaranai.
Ranil me rata hadanawa..mata wishwasai!!!
Oyage watema inna maha banku horu tika balaya illanna kalin allala pennannako
කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....
meya bala loben inna porak.
Meya sapa vidinna desapalanayata avit tiyenne
ඔබව jvp ට ගන්නෙත් නැහැ .
Meya anawata horu akamathi.
Npp මානසික ලෙඩ්ඩු මෙතනත් වසුරු හලල
This Kid doesn't know how to ask questions
Sajith gena wishwasayak naha a unata
Eyage nayakathwayen a pakshe innawa.k