Breaking News තවත් රාජපක්ෂවරු පිරිසක් රට පනී | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 567

  • @MsMasriya
    @MsMasriya Месяц назад +105

    ඔන්න ඇමරිකාවෙ වෙසෙන ස්‍රිලාන්කිකයින්ට හොද අවස්තාවක් උද්ගොශන කරපල්ලා මාරුවෙන් මාරුවට මුන්ගේ ගෙවල් ඉස්සරහ

    • @marasinghenelum1030
      @marasinghenelum1030 Месяц назад +5

      විහිළු කතාකියන්න එප.එහෙ නිතිය කාටත් එකයි.ජිවිත ආරක්ෂාව ඉල්ලල එන කිසිම කෙනෙකුට හින්සාකරන්න බ.එහෙනමි ලංකාවෙ නවත්ත ගන්න තිබුනනෙ.නමලුත් යන්න යයි.මෙ තියන දනය එහෙ තැමිපත් කරල ඇති.නැත්නමි කොහොමද වැඩකාරවො අරන් යන්නෙ.ඇත්ත කතානොකරන ජාතියක් එහෙ දැන් විදුලි පුටු නැතිව ඇත.බඩ ගින්නෙ මැරෙන්න යද්දි තෙරෙයි.

    • @ajjj772
      @ajjj772 Месяц назад +2

      ලංකාවෙ ඔතරම් පිරිසක් ඉන්නවා මොනවත් කරන ඇමරිකාවේ ඉන්න සුළු පිරිසගේ මේ උදව්ව ඉල්ලනවා. අනික මේ රටේ තීරණ නීති ගැන ඔයාලට දන්නෑ

    • @mahindawijesinghe1881
      @mahindawijesinghe1881 Месяц назад +1

      USA dagala kelo ganila

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io Месяц назад +131

    මේකම ඇති ඔබේ චන්දය වෙනස් කරන්න 😢 🧭 ජයවේවා ❤

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 Месяц назад +1

      අනුරත් යනවා නේද රට

    • @naleenperera1969
      @naleenperera1969 Месяц назад +1

      Aniearayenma Sahar Akema..... 👍

    • @erangaasela6197
      @erangaasela6197 Месяц назад

      උන් campus වල කෙල්ලො පවා උද්ගෝශනවලට බලෙන් යවනවා ඒකමඇති අලුතින් එව්න් ටිකක් ගේන්න

  • @DilanKumara-fm5cc
    @DilanKumara-fm5cc Месяц назад +70

    මුන්ව ආපහු ලංකාවට ගේන්න ඔනෙ ජනතාවගේ මුදල් ආපසු ගන්න

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Месяц назад +124

    මුං පස්සෙ තවමත් බඩගින්න උන් ඉන්නව, නොදකිං 😢

    • @macone712
      @macone712 Месяц назад +2

      ඔව් හදුනාගෙන චාන්දේ න් පස්සේ බඩගින්නෙම තියන්න ඕනි හැත්ත

    • @smbandara7915
      @smbandara7915 Месяц назад +3

      උන්ට අරුන් රීපු ගූ..කන්නදෙන්නම ඕනේ එතකොටයි උන්ගේ බඩවල් පිරෙන්නේ

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara Месяц назад

      Umbalage Japan perethayo

  • @gayanmadumantha1744
    @gayanmadumantha1744 Месяц назад +53

    තමන්ලෙ එකාට චන්දෙ දෙන්නෙත් නැතිව උන් රට පනිනවා,මොකද මෙහෙ දාර වහල්ලු ටිකක් ඉන්නවනේ,

    • @lalithdisanayake5223
      @lalithdisanayake5223 Месяц назад +2

      පුන්නක්කු ගිලින වහල්ලු ඉන්න කම් කාලකණ්ණි හැත්ත හැමදාම රජ වෙනවා මේ රටේ බහුතරය ඔයක තේරුම් ගන්න බැහැ bro ♥

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h Месяц назад

      Dara walassu inna ratakada nithiya ballata dala thththala pawa duwaru dusanaya karanne pau a minisshu giyadan

  • @jayasinghaj6238
    @jayasinghaj6238 Месяц назад +146

    නාමල් ගෙ බිරිදත් නාමල්ට චන්දෙ දෙන්නෙ නැ ඉතින් මේ රටේ මිනිසුන් පව් 😢

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara Месяц назад +1

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @nalaniranasinghe4230
      @nalaniranasinghe4230 Месяц назад +1

      😂😂😂😂😂

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 Месяц назад +2

      Heta namalge birida lankawe unnoth oba thuma mokada karanna

    • @julieoteng4527
      @julieoteng4527 Месяц назад

      අනේද කියන්නේ

    • @ajjj772
      @ajjj772 Месяц назад +2

      වැඩේ තියෙන්නේ උන්ගේ චන්ද තව කවුරුහරි දායිද දන්නෑ. ඒ පැත්තේ ඡන්ද මධ්‍යස්ථාන ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්න තියෙන්නේ

  • @nuwanperera8140
    @nuwanperera8140 Месяц назад +144

    චන්දය දාන්නේ නැතිවම ගැරඩීන්ට ලාබුතෙල් ගැහැවුවා වගේ පනබේරාගන්න මුන්ගේ පවුල් වල එක එකා දැන් රටින් පනිනවා ..

    • @pasansilva-h2p
      @pasansilva-h2p Месяц назад

      unta rta yanna barida

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Месяц назад +3

      @@pasansilva-h2pගව
      සම්පත අනෙ උබ 😂

    • @kumara-v5m
      @kumara-v5m Месяц назад +2

      ​@@pasansilva-h2pරට යනවනේ නිතරම ඕකුන්.😂අද මොකෝ චන්දයක් තියාගෙන ප්‍රතිඵල අහන්නේ නැතුව රට යන්නේ ..ඊටත් හොරෙන්..තොපිවත් යවන්න ඕනේ උගන්ඩාවට😂

    • @pasansilva-h2p
      @pasansilva-h2p Месяц назад

      @@kumara-v5m horenda gihin thiyenne flight eke nagalada horen thopi thami uganda dollar udin genichcha kaiayala his mudunene piligattha hil jangi jeppo bn

    • @pasansilva-h2p
      @pasansilva-h2p Месяц назад

      @@vajirakarunarathne5541 rallata p#$$ a denne na bn api

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 Месяц назад +38

    රාජපක්ෂවරු නෙවේ රාජපක්ෂහොරු..

  • @Chunlani._4246
    @Chunlani._4246 Месяц назад +32

    😢 කොහේ ගියත් කර්මයෙන් ගැලවෙන්න බැ...රට හොරාකාල බංකොලොත් කරලා අපිට දීපු දුක තොපේ සනුහරේටම සාප වේවා ..😪🔥🙏

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 Месяц назад

      ඔයාලව මරණයෙන් ගලවගත්ත එක තමයි කරපු ලොකුම කර්මය

  • @laxmankobbekaduwa8118
    @laxmankobbekaduwa8118 Месяц назад +123

    අන්තිමට ගැනිගේ ජන්දයත් නැතිඋනා 😂😂😂

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Месяц назад +27

    ගියාට කමක් නෑ.. නඩු කටයුතු වලට ආපහු එන්න ඕනේ හොදේ

  • @albertperera9225
    @albertperera9225 Месяц назад +75

    බැසිලයා ආර්ථික ඔස්තාර් එන්න ඇත්තේ මේවතාවේ ගේමක් ගහලා කීයක් හරි හොයාගන්න.ඕකගෙ පිටිපස්සේ යන උන් වහලුන් දැක්කම........

    • @noroshahettiarachi7161
      @noroshahettiarachi7161 Месяц назад +5

      මිනිහා බැලුවේ මේ සැරේ ධම්මික පෙරේරාගෙන් ගානක් කඩා ගන්න. පවු අසරණය හිස් අතින් giya

    • @DayaRathuge
      @DayaRathuge Месяц назад

      Apoi.raja.වරුන් gahate
      කාපු wa.dan..wmmaa.ranawa

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 Месяц назад +2

      වහලුන්ට වැලේ වැල් නැතිවෙයි ලගදීම….

  • @rajapaksa748
    @rajapaksa748 Месяц назад +8

    ඉතින් මේ මිනිස්සු රට ගියාට කාටවත් ඇති ප්‍රශ්නෙ මොකද්ද මේ වේසක පුතාලට වෙන නිව්ස් නැද්ද මුංගෙ රෙද්දවල්ම හොයන්නේ

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 Месяц назад +42

    මේ අය තමන්ගේ පවුලේ මිනිහටවත් චන්දෙ නොදී වෙනරටකට යනවනම් රටේ මිනිස්සු ගන්න තීරණය කොහොම වෙයිද??

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 Месяц назад +54

    මකබෑවිලාම පලයන් රටේ හරක් චන්දෙ දීලා ගොනා රජ කරයි නෙ

  • @snsnada9360
    @snsnada9360 Месяц назад +18

    ජනතාවනි දැන්වත් තේරුම් ගනිල්ලා.

  • @StelaKumarihami
    @StelaKumarihami Месяц назад +19

    බැසිල් රාජපක්සට ඇමෙරිකාවේ ලොකු නඩුවක් තියෙනවා මුදල් පිලිබදව උගේ ඩොලර් බිලියන ගානක් ගිණුමක තියෙනව ඒවා කොහෙන්ද ආවේ ප්‍රශ්න කරනවා ඕකගේ හොරකපු සේරම ගන්න ඕන

  • @nandanidisa1031
    @nandanidisa1031 Месяц назад +51

    ර්ලගට කෙහෙලිය රඹුක්වැල්ල රටින් පනියිද?

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon Месяц назад +4

      එහෙම. වත් තුරන් වෙන එක
      නරකද කොල්ලෝ

    • @amiladissanayake8817
      @amiladissanayake8817 Месяц назад +5

      මං හිතන්නේ පාස්පෝට් එක උසාවියේ

    • @christeenlaity3201
      @christeenlaity3201 Месяц назад +4

      ⁣මුන්පනිනකල් බලා ඉදලා පැන්නා කියනවා අදිකරනයේ නඩුයනවා පනින්න දිමවැරදි රාජපක්ෂලාත්
      හොරාකැවා කියලා අදිකරනයෙන්
      ඔප්පුවෙලා මුන්කොහොමදයන්නෙ
      මාරයි ☝

    • @pushpasamarakoon-t4i
      @pushpasamarakoon-t4i Месяц назад

      🤣🤣🤣🤣🤣 wennathi nadune

    • @krishperera5050
      @krishperera5050 Месяц назад +2

      ​@@christeenlaity3201ඔව් ඉතිං රට‍ තා ම පාලනේ කරන්නේ උන්ගේ එකෙක් නේ රනීල් රාජපක්ෂ.

  • @nuwanperera8140
    @nuwanperera8140 Месяц назад +41

    🤣🤣🤣බඩුම තමයි .. ඊලගට අනිවාර්‍යෙන්ම නෑමොලා රාජපක්ශ සහ උගේ ගෑනිත් එක්ක පනින්න ඉන්නෙ ..තාඩුජීන් පස්සෙන් එලවනවා මතක් වෙලා ...

  • @disanayaka4048
    @disanayaka4048 Месяц назад +56

    මුන්ට ගොම් අල්ලන එවුන්ට හොද වැඩේ 🤣🤣🤣මාලිමාවට 10000000👍1❤

  • @hkhkrathna
    @hkhkrathna Месяц назад +3

    මොකා පැනල ගියත් අපි චන්දෙ දෙන්නෙ නාමල් ට පමණයි

  • @RohanMohotti
    @RohanMohotti Месяц назад +35

    මුන්ගේ ජන්දේවත් මිනිසුන්ට කියනව නාමල්ට ජන්දේ දෙන්න කියලා... ලැජ්ජයි..

    • @samearaa8434
      @samearaa8434 Месяц назад

      උඹලට අමාරුද බලමු අනුරය කරයිද කියලා😅😅😅😅😅😅 ඌටත් පැනලා යන්න තමයි එදාට සිද්ධ වෙන්නේ😅😅😅😅

  • @geethapriyangani8993
    @geethapriyangani8993 Месяц назад +1

    අනිවාර්‍ය්යෙන් රටින් පිටවුණු
    එක හොදයි,රටේ හෙට දවස
    අවිනිශ්චිතයි,

  • @KumareSandayakumari-sj7pg
    @KumareSandayakumari-sj7pg Месяц назад +26

    හොරු සෙට් එක පැනල යනවා 🤣🤣🤣🤣

  • @kumudukumari6773
    @kumudukumari6773 Месяц назад +2

    පුංචි අම්මාත් රට ගිහින් කියන්නේ ඇත්තද

  • @janandabandara9436
    @janandabandara9436 Месяц назад +11

    පව් ඉතින් ආයේ රට යන්න වෙන්නෙත් නෑනෙ ගියපුවාවයි....අපි එක්ක එමු..

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Месяц назад +2

    ඉතින් ඔහෙගියාවෙ ඕවා අපට වාර්හා නෙමේ

  • @asokawijerathna962
    @asokawijerathna962 Месяц назад +19

    ඔයා ඇමරිකානු පුරවැසියෙක් නිසා ඔයා අයිති ඒ රටට යන එකට අපි කැමතියි.අපේ අනාගතය තීරණය කරගන්න අපිට ඉඩදෙන්න.🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @nuwanmadusanka7777
    @nuwanmadusanka7777 Месяц назад +50

    මාලිමවට ජයවෙවා ❤ 🇰🇷

  • @RanjitFernando-o6t
    @RanjitFernando-o6t Месяц назад

    ❤namal❤❤❤❤❤❤❤

  • @nalinanghie2068
    @nalinanghie2068 Месяц назад +15

    නොවැලැක්විය මෙතුවක් මත රටෙන් පිට විමට හැකි නමුත් මහා ධනස්කන්දයක් වැය කරන මැතිවරණයට චන්දය නොදි රටින් පිටවීය හැකිද?

  • @samearaa8434
    @samearaa8434 Месяц назад +1

    මිනිස්සුන්ට රට යන්ඩ බැරිද පයින්ඩෝනද බං

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +28

    තිරිසං බල්ලා හෙනම ගහපං

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 Месяц назад +3

      තෝ වගේ තිරිසනෙක් අද ජීවත් වෙන්නෙත් ඒ තිරිසන්නුන්ට පින් සිද්ධ වෙන්න😡😡නැත්තං තෝ ඉපදෙන්න විදිහක් නෑ තොපේ දෙමව්පියෝ එල්ටීටී කාරයන්ගෙන් කාලා පොළොව යට😡😡මේ සොබා ධර්මයෙන් සිංහල ජාතියට කවදාවත් හරියන්නෑ. ඔය රට කවද හරි එල්ටීටීඊ කාරයෝ නැවත උදුරගන්නවා. ඒක තමයි ඇත්ත😡😡😡😡ඔය පපුවල් වලට තට්ටු කරලා බලහල්ලා ඒක නෙමෙයිද ඇත්ත තොපිට මුල අමතක වෙලා අද තොපි හිතාගෙන ඉන්නේ තොපිව ස්වාභාවධර්මයෙන් බේරගත්තා කියලා නෑ බං මහින්ද රාජපක්ෂ කියන නායකයා බිහි වුණේ තොපි අද ජීවත් වෙනවා හෙන ගහන්නේ ඒ මිනිස්සුන්ට නෙමේ තොපි වගේ කාලකන්නින්ට😡😡😡😡මේ හොඳටම දන්නවා හොඳටම තේරෙනවා අවුරුදු ගාණක් තිස්ස ජවිපියකින් ඇති තරම් මේ රට විනාශ කළා ගිනි තියලා මිනිස්සු මරලා දාලා😡හොඳට තිබ්බ රට 2015 රාජපක්ෂලගෙන් අරගෙන යහපාලනය සෙට් එක තමා දැන් සජිත් ළඟ ඉන්නේ හොඳට දියුණු වෙලා තිබ්බ රට 2015 මෛත්‍රීපාල එක්ක එකතු වෙලා 2019 වෙනකොට මිනිස්සු කන්දරාවකුත් රටත් බංකොලොත් කරලා දීලා රාජපක්ෂලට නැවත පාරක් දැන් කියනවා මේ රට විනාශ කලේ රාජපක්ෂලා. කටින් කතා කරන්න එපා ඕවා මොකද තොපේ කටවල් වල මා ගෙඩිය එනවා මොකෝ ඇත්ත හරියටම දැනගෙන මේ දඟලන්නේ😡😡😡ඩයස්පෝරාවේ සල්ලි වලින් අරගලයක් කලා හරියට හැසිරුනේ එල්ටීටීඊ එකෙන් ගැහුවේ රාජපක්ෂ පවුලට වගේ. අනේ තොපේ මොලේ දාපල්ලා ඇලේ මෝඩ මිනිස්සු😡😡😡

    • @macone712
      @macone712 Месяц назад +1

      ​@@kumarilakshmi5132මොකත්ද බං යුදෙ නැතී කරේ මහින්දය ගිහින් උන් මොකද කරේ උ ගියා ද යුතදෙට සරත් පොන්සේකා ගෝටාභය කියන ගොතය කියත් නැ 👊🏾👊🏾👊🏾

    • @nimaliperera9457
      @nimaliperera9457 Месяц назад

      @@kumarilakshmi5132පලයන් බං යන්න ...චන්ද්‍රිකා ඕවර් කරපු ආයුද වලින් යුද්දේ ඉදිරියට ගෙනිච්චේ සරත් ෆොන්සේකා ...ඇතුළු අපේ හමුදාවේ අභීත සෙන්පති....
      මහින්දය කොරපු හරිය හොදටහොදයි....
      හව්ලේ හොරා කාපු උන්ට රිදෙනව තමයි හෙන ඉල්ලුවහම ....උන්ටත් සාපම වෙනවා ....

  • @dssanjeewa3300
    @dssanjeewa3300 Месяц назад +1

    යකෝ මේවද නිව්ස්.බොරුවෙන් යැපෙන හරක්.

  • @christeenlaity3201
    @christeenlaity3201 Месяц назад +23

    ඇයි මෙහෙමරටින් පනින්නදෙන්නෙ නිතිය කුියාකලයුතුයි මුන්රට බංකලොත් කලා කියලා අදිකරනය තින්දුව දිලාඉවරයි මෙහෙම බෙරිලා
    යන්න දියයුතුනැ මෙහෙම හොරැසියල්ලම යයි අනුරකුමාරට චන්දය දෙන්නෙ මේපරයෝ පරට්ටියෝයි අල්ලන්න අදිකරන
    නියොගයක් අරන් නතර කරන්න හොරාකාලා බෙරෙන්න දෙන්නඑපා

    • @malthidissanayake3056
      @malthidissanayake3056 Месяц назад

      මහ හොරා බලයේ ඉදගෙන අනික් හොරු බේරනවා

    • @moonwalker3615
      @moonwalker3615 Месяц назад +2

      ඇයි අනුර සහෝදරයා ඊයේ කිව්වේ රාජපක්ශලා නය ටිකයි අරගෙන තිබුනේ , ඒකත් ඔක්කොම ගෙවලා ඉවරයි , රනිල් කරපුවටයි ගෝටත් අහුවුනේ කියලා. හොරකම් කරලත් නැතුවාඇති. ඉතිං උන් උන්ට ඕන තැන් වල ගියාපුදෙන්. දැන් හොරු මේ රටේ ජනතාවද මන්දා

    • @krishperera5050
      @krishperera5050 Месяц назад

      ​@@moonwalker3615ණය අරගෙන තීයෙන් නේ රට‍ කරන් න ඒවා ත මා ගෙවලා තීයෙන් නේ කීයලා නමුත් උන්ගේ පුද්ගලික ගැහැලී ගැන වෙනම සොයා බලන්න ක්‍රීයා මාර්ගය ක්‌ ගත යුතුයි. උන්ගේ කළු සල්ලි කොහෙට ද ගීයේ කියලා.
      රනීල් ල ගේ යහපලනේ දී දැන් මේ අවරුදු 21/2 වැඩීම ණය අරගෙන තීයෙන් නේ රනීල්.

    • @moonwalker3615
      @moonwalker3615 Месяц назад

      @@krishperera5050 ඒගොල්ලො ඔක්කොම යාලුවො මල්ලි ....😉

    • @krishperera5050
      @krishperera5050 Месяц назад +1

      @@moonwalker3615 අනීවාර්යෙන් ම 👍උන් උන්ව බේරගන්න තමයි මේ බලෙ ඉල්ලන්න නේ නැතුව අපට ආදරේ ට නෙවෙයි.

  • @sheelaalfred5267
    @sheelaalfred5267 Месяц назад +8

    පරදින්ඩත් පෙරම පරාජය බාර අරගෙන හොර නඩේම බයවෙලා පනිනවා

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb Месяц назад +13

    😂😂 අඩු ගානේ චන්දෙවත් දාන්නෙ නැතුව මාරු වෙන්නෙ

    • @anojad7275
      @anojad7275 Месяц назад

      ඇමරිකන් කාරයෙකුට චන්දෙ කොහෙද ලංකාවේ.. උන් ආවෙම රට කන්න විතරයි.. මෝඩ හැත්ත තවමත් පස්සෙන් යනවා....

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un Месяц назад +4

    රටෙිි මිනිස්සු අතරමං කරලා මුලුරටම අපට නැති කරලා
    මිනිස්සුන්ගෙ ධනය මංකොල්ලකාලා.වෙනත් රටවල සැපෙන් ඉන්න තැන් හදාගෙන
    මෙවැනි මිනිස්සුන්ට රට බාරදෙන්න දගලන මිනිස්සු කයන්නෙම තමන් වාසියට තමන් ගැන පමණක්ම හිතන මිනිස්සු මයි.

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 Месяц назад +21

    අනුර ට රට බාරදෙමු කොල්ලනේ... හොරු අල්ලන්න නම් අනුර තමයි...

    • @BekamLee-u5v
      @BekamLee-u5v Месяц назад +4

      alai paka.okath horek thami.kohenda balapan okata den viyadan karanna salli.bas walatama viyadama koti 200i.ekatama owa hoyapan.

    • @lahirusellahewa1455
      @lahirusellahewa1455 Месяц назад +2

      @@BekamLee-u5v හෙට බලමු බ්‍රෝ

    • @malsharandini4713
      @malsharandini4713 Месяц назад +2

      Aniwarenma anurata thami machan

    • @lahirumadhushan1640
      @lahirumadhushan1640 Месяц назад +1

      😂

    • @KuttigeSilva
      @KuttigeSilva Месяц назад +1

      ​@@BekamLee-u5vමොකදමේ මෙච්චර කලබල වෙලා ,නියම හොරු පෙන්නන්නං ලබන සුමානේ ,කලබල නොවී හිටපං🚫

  • @kumaranathunga9857
    @kumaranathunga9857 Месяц назад +6

    රට කාපු,දරුවන්ගේ අනාගතය විනාස කල තොපිට ,තොපේ දරුවන්ට පවා සාප වෙවා.💪💪💪💪ගුවන් යානය කඩා වැටි තොපේ පව්ලේ සියලුම දෙනා අලු දුවිලි බවට පත් වෙවා❤❤❤ නිවන් සුව නිවට රාජපක්ෂ හොර නඩයට.

    • @anojad7275
      @anojad7275 Месяц назад

      එහෙම වෙන්න හොඳ නෑ එතකොට game close... ජීවත් වෙලා අනුන්ට දුන්න ගින්දරෙන් දැවිලා අලු වෙන්නයි ඕන

  • @roshanfernando5018
    @roshanfernando5018 Месяц назад +8

    පාස්කූඉරිදා දේවසාපය පස්සෙන් ඇවිල්ලා නේද? තව තව එන්ට තියෙනවා බලාගන. කාඩිනල් තූමා නොවන්නට රට ගිනිගෝඩක් වෙන්න තිබුන එදා නේද? කිසිවකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැක මන්ද වපුරපුදේ තමා අනිවාර්යයෙන්ම කපන්නේ. ශූ බයිබලය පවසයි. බලයට පොරකන මුන් ඔක්කොමටම හොද පාඩම්

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva Месяц назад

    මුන්ව හිරේ දාන්න ඔිින....

  • @asokaasok1
    @asokaasok1 Месяц назад

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hemaw1657
    @hemaw1657 Месяц назад +2

    හොරු බයේ රට පනිනවා. Ha Ha Ha

  • @sachithraperera7935
    @sachithraperera7935 Месяц назад +1

    බොරැ දාන්න එපා බං..අන්න නාමල් කතරගම ඉන්නවා 😂😂😂😂

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v Месяц назад +2

    ඉතින් මිනිස්සු ලංකාවෙන් පිටරට යනවා බැසිල් යන එක මේ මාධ්‍ය තුට්ටු දෙකේ මාධ්‍යකාරයින්ට තියෙන අමාරෝ මොකක්ද කීදෙනෙක් අද විදේශ ගත වෙනවද මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා එයාපෝට් එකට ගිහිල්ලා ඔබලා ඔය අනික් ගැන මිනිස්සුන්ගෙත් අහපල්ලක මොකක්ද යන හේතුව කියලා මේ තුට්ටි දෙකේ මාධ්‍ය කාර්ය හින්දා තමා රට අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ නොදකින් හැත්ත

  • @thusithaekanayaka2502
    @thusithaekanayaka2502 Месяц назад +2

    අපිට කාගෙන් හරි තර්ජනයක් වෙයි කියලැ හිතුනොත් යන්න වෙන තෑනක් තියනවද ?.😢

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr Месяц назад +3

    මේ ෆොටෝ පරණ Eaawa Neth නේද බැලුම් ගල වගේ වැරැදි කෑගහන්න Kata විදියට Npp එකට කඩේ යනවා mako හිටපු අන්තිමට බැලුම් ගලට ගේන්න මැතිවරණ නීති කඩන නිසා

  • @upalisenarath3227
    @upalisenarath3227 Месяц назад +8

    ගරු දේශපාලනයක් කලා නම් මොකටද බයේ රටින් පිට වන්නේ.

  • @Hfdd.810
    @Hfdd.810 Месяц назад +5

    මුන්ට කඩේ ගියඋන් පව්

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr Месяц назад +2

    මේකෙන් පේනවා Lakaawe Prajaathanthrawaadaya Neth ඉස්සර nam Colitiyak තිබ්බා Dannam හොඳට Npp එකට කඩේ යනවා හිටපු Makoo 😑😑😑

  • @mado4672
    @mado4672 Месяц назад +25

    මාලිමාවට බයේ

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 Месяц назад +2

    මේ ජෙප්පො රැලට කාටහරි ගරහන්න තියෙනවනම් ..ඊට වඩා දෙයක් නෑ...ඊට වඩා දෙයක් උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ..මෝඩ රැල........තැපැල් ඡන්ද දාපු අයට තවත් ඡන්දයක් දාන්න පුලුවන්ද කියලවත් නිකමටවත් හිතෙන්නෙ නැතිද මන්ද මේ මෝඩයොන්ට...මාලිමාවෙ උතුර දකුණ මාරු කරනකන් නටපල්ලකෝ..😢

    • @KuttigeSilva
      @KuttigeSilva Месяц назад

      මොන රජයෙද බං වැඩ කලේ 🙃

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu Месяц назад

      බැසිලට ලිමිණිට කොහේද බූරුවෝ තැපැල් චන්දේ.උන් රජයේ සේවකයොද..තෝ වගේ අමු ගොබ්බ හරකෙක්..තෝ වගේ උන් තමයි නාමල්ට දෙන්නේ බූරුවා

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +8

    නෑ මොලයගෙ ගෑනිගෙ චන්දය වත් ඌට නෑ නේද 😂

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 Месяц назад +8

    අය්යෝ නාමල්ට උගෙ චන්දෙත් නෑ😂😂

  • @sududhoni8763
    @sududhoni8763 Месяц назад +8

    මෙිකම ඇති චන්දය වෙනස් කරන්න නාමල්ගේ ගැනි මිනිහටවත් චන්දය නොදි රටෙන් පනි 🤣🤣🤣🤣🤣

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 Месяц назад

    ඇයි රට යන්න තහනමක් තියෙනවාද

  • @sumududesilva6782
    @sumududesilva6782 Месяц назад

    සුළු හෝ අවාසිදායක තත්වයක් උද්ගතවූ වහාම කවදත් මේ හාදය මැතිවරණය මඟහරිමින් විදෙස්ගතවීම අතිශය සාමාන්‍ය සිද්ධියකි.
    පොපෙ අපේක්ෂකයා වෙනුවෙන් පවුලේ උදවියවත් ඡන්දය ලබානොදෙන තත්වයක, අන් අය ඡන්දය ප්‍රකාශය කිරීම විහිළුවක් සේම නිවටකමකි!

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr Месяц назад +2

    Neth මුල සිට Maalumawata කඩේ යනවා හැමෝම Aki කවදත් Maalimawe අඩුපාඩු පෙන්නුම් kale නැහැ හිටපු makoo දැනුත් Makoo වගේ හරිම Appiriyi

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l Месяц назад +9

    යකෝ එතකොට උන් නාමල්ට චන්දෙ දෙන්නෙත් නැද්ද 😂😂😂

    • @krishantharaka-qs5oq
      @krishantharaka-qs5oq Месяц назад +1

      Ape meeharakta wage unta ecchara k amaaruwak ne😂😂😂

    • @aassddssddd2591
      @aassddssddd2591 Месяц назад +1

      Anunge bath belayo innavane passa hodana aun Ayala dei chande😊

    • @yasirujayasinghe998
      @yasirujayasinghe998 Месяц назад

      @@nimaliperera9457Anna namalge wife chande damma namal ekkama😅

  • @Sh23y23
    @Sh23y23 Месяц назад +41

    රට ගොඩගන්න ඕන නම් අනුර ට දෙන්න 🧭❌

    • @JonieBat
      @JonieBat Месяц назад +2

      🤭🤣🤣🤣🤣👋👋👋

    • @ajithabeysinghe7053
      @ajithabeysinghe7053 Месяц назад +1

      ඇනුරය මීමංඤෙක්නෙ බං 🐃🐃🤣

    • @malsharandini4713
      @malsharandini4713 Месяц назад +1

      Aniwarenma malimava enava sahodaraya ekai mun duwanne

    • @lahirumadhushan1640
      @lahirumadhushan1640 Месяц назад

      😂

    • @KuttigeSilva
      @KuttigeSilva Месяц назад +1

      ​@@ajithabeysinghe7053බොලා මොක්කුදබං ,බොලාට වැඩිය එව්න් ඔය දුවන්නේ අගේට 🤣

  • @manjulasenarath3419
    @manjulasenarath3419 Месяц назад

    රටම හිටියානමි හොඳයි

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr Месяц назад +1

    බොරු කතා කියන්නේ Neth බොරුවට Suwaadeenalu Appiriyi

  • @Robinson0610
    @Robinson0610 Месяц назад

    Thanks. This is the reality.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Месяц назад

    මම චන්දය දැම්මෙ මාලිමාවට ❤ රටට සෙතක් වෙන්න

  • @roshanpria1392
    @roshanpria1392 Месяц назад

    👍👍👍👍👍

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw Месяц назад

    Very nice

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 Месяц назад +3

    වෙනසක් වෙන බව දන්න හින්දා පයිනව😂❤

  • @yousefalshatti5745
    @yousefalshatti5745 Месяц назад

    අනුරයත්පුංචම්මගේපුතාමරවලා.තහධම්ගහේගෙඩීකාලා.මීනීමරැවෙක්තමයීඅනුරයත්

  • @NilaPerera-k4c
    @NilaPerera-k4c Месяц назад

    ❤❤❤

  • @AkilaDushmantha-g4y
    @AkilaDushmantha-g4y Месяц назад

    ඔවුන් ආපහු ගෙන්න ඕන රටට

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Месяц назад +2

    අැයි ඉතින් වරදක් කලේ නැතිනම් තමන් හොරු නොවෙයි නම් හොර රහසේ පලා යන්නෙ

  • @sugewakalum3591
    @sugewakalum3591 Месяц назад

  • @StelaKumarihami
    @StelaKumarihami Месяц назад +3

    නාමල්ට ඩුබායි වල සුපිරි ගෙයක් තියෙනවා කොහෙන්ද සල්ලි අපේ ඉස්කෝලේ ඒකාලේ මාස්ටෙර් කෙනෙක් එයා කුලියට හිටියේ ළමයි 4 ක්‌ හිටිය පොඩි ඉඩම් කෙල්ලක් තිබිල එක විකුණලා පොඩි වෑන් එකක් ගත්ත ස්කූල් හයර් කරන්න ඒ කාලේ ගුරු පඩිය අඩු නිසා සති 2 ක්‌ ගියේ නෙහෙ අදායම් බදූ දෙපාර්තමේන්තුව දළුවකො ටුව ඇන්ටනි මවිද්‍යාලයට ආවා මාත් හිටියා එයාල අහනවා කොහොමද මේ වාහනේ ගත්තේ ඔබේ වෙටුප කීයද ප්‍රශ්න ගොඩක් ඇහුව බදූ මදිවට දඩත් ගෙහුව කෝ නාමල් ට ඒ නීතිය අපේරට ජඩ පාලකයෝ බංකොලොත් කරා

    • @BashaSinghe
      @BashaSinghe Месяц назад

      සල්ලි ඉතින් අපේ රටින් කොල්ල කාපු වේ තමයි

  • @active_podda
    @active_podda Месяц назад +6

    මාලිමාවට ජය වේවා

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 Месяц назад

    අපේ රටට අපේ ජනතාවට මේ කරපු අපරාධයට සාධාරණයක් ඉෂ්ඨ වේවා. පාස්කු ප්‍රරහාරය කරපු අසික්කිතයන්ට දඩුවම් ලැබේවා.මාලිමාවට ජය❤

  • @thusharabro
    @thusharabro Месяц назад +4

    මුන් මේ වියදම් කරන්නේ අහින්සක අපේ හොරා කාපු සල්ලි

  • @akkaakka9210
    @akkaakka9210 Месяц назад +2

    මෙි .මිනිසුන් .කිසිම .ආදරයක්.නැහැ රටට.කරදයක් .වෙන.කොට.පනිනවා.මෙි.මිනිසුන් .කිසිම .දවසක.ජන්ද දෙන්න එපා .ලංකාව ට.එන්න .දෙන්න එපා .තමන්.වාසිය .විතරයි .බලන්න .අහිංසක දුප්පත් මිනිසුන් .විතරයි .රට.ගැන .හිත්නෙ

  • @AdullRahaman
    @AdullRahaman Месяц назад

    මේ පව් කාර කාලකන්ගේ පස්ස ලෙව කන උන් පස්සෙන් යනවා

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon Месяц назад +6

    නාමල් කොල්ලෝ අම්මා. අප්පා
    නැතිව දරුවෝ වැඩකාරියන්ට
    බලාගන්න දෙන්න එපා බොල
    ඒක ඇමරිකන්. සංස්කෘතිය.

    • @chitraperera1025
      @chitraperera1025 Месяц назад +2

      ලමයි බලන්නේ ලමයින්ගෙ ආච්චි. වැඩකාරයෝ නෙවෙයි. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 Месяц назад

    වැරදි නැත්නම් ඇයි පැනලා යන්නේ.පස්පව් කරමින් රටවල් පාලනය කල නොහැක.තමන්ට පල දේ.

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 Месяц назад

    සාටක සාපය ඉවර කරමූ හොරා කාපු සල්ලි දියවූ රට අනුරට ජයවෙවා 76 වසරක සාපය ඉවර කරමූ ❤❤

  • @AdullRahaman
    @AdullRahaman Месяц назад

    මේ කාලකන්නියන්ට චදන්ද දාන එඋන් ඉන්නවනේ

  • @Damithaalwis
    @Damithaalwis Месяц назад +1

    මුන් ඔක්කොම රට පැනල ගියාම කොහොමද මුන්ගේ සල්ලි ගන්නේ?

  • @kumarakumara7793
    @kumarakumara7793 Месяц назад +2

    මුන්ට චන්දය දුන් උන් දැනුවත් හිතපල්ලා ....හොද උන්නම්. බයේ පැන යයිද.😂

  • @yourchoiceway
    @yourchoiceway Месяц назад

    පච news..🤣🤣🤣 බැසිල් නම් ගියා හැමද්දම වගේ 🤣🤣🤣

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y Месяц назад

    කාලකන්නි රට කලා යනවා

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Месяц назад

    කොහේ ගියත් කමක්
    නෑ.......කුණු වෙළා
    මැරියව්......හරිය.!!

  • @indranialwis2124
    @indranialwis2124 Месяц назад

    රට කාල කාල රට නැති කරලම තමයි යන්නේ.. හෙණ ගහන්න ඕන මුන් ගේ සනුහරේ ටම.

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 Месяц назад

    Horu

  • @yousefalshatti5745
    @yousefalshatti5745 Месяц назад

    කෙලවාගනීල්ලාලපයාපයීකොටාලවුවා.ඉතුරැහරීයට

  • @bordubordu5171
    @bordubordu5171 Месяц назад

    මුන් කලකන්නි බයට රටවල්වලට ෙතාපිට ඒනින බැහැ කාලකනිනි

  • @Utubenil
    @Utubenil Месяц назад

    බයයි වැරදි කල නිසා. කල කම් පලදෙනවා

  • @utv6912
    @utv6912 Месяц назад

    නාමල් හා පවුල ඉන්නවා.

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 Месяц назад

    රටේ සල්ලි තවත් මුනගෙ පවුල් පිටින් වැඩකාරයින්ටත් වියදම් කරනවා

  • @n.perera7561
    @n.perera7561 Месяц назад

    මුන්ව ලංකාවට ගෙන්නන්න ඔනා ගෙන්නලා හොරා කපුවා අයේ ලංකාවට ලබා ගන්න ඔනා

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 Месяц назад

    රට කාලා දැන් යනවා... සාරයි උරා බීලා... නොදකිං කාලකණ්නි

  • @sunithafernando7638
    @sunithafernando7638 Месяц назад

    නාමල් බබාට ඡන්දයක්වත් නොදීද රටින් ගියේ.ගිය වේගෙන්ම ආයෙත් එන්න වෙයි.කූරු ගනින්න.😂😂😂

  • @computerworld6648
    @computerworld6648 Месяц назад

    ඹකුන්ව ගෙනල්ල දඩුවම් කරන්න ඔනෙ හොරාකාපුවාට

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 Месяц назад

    සාටක සාපය ඉවර කරමූ හොරා කාපු සල්ලි දියවූ රට අනුරට ජයවෙවා 76 වසරක සාපය ඉවර කරමූ