වසංගතයේ ඉතිහාසය හා වර්තමානය | Ninnada | Rangiri Srilanka Television

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 11

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 года назад +3

    ඔබ තුමන්ලාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි රංගිරි නාලිකාවට මේ කාර්‍ය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 года назад +5

    බොහොම හොද වැඩ සටහනක්.. බොහොම ස්තුතියි!!

  • @jithendra5069
    @jithendra5069 3 года назад +5

    අපි ඔබට ශක්තියක් වෙමු....
    🙏🙏🙏

  • @manoharifernando5669
    @manoharifernando5669 3 года назад +4

    honda sakachchawak .denuwath kalata isthuthie

  • @dk4386
    @dk4386 2 года назад +3

    අපේ රටේ බහුතරයක් අපේම හෙල ඉතිහාසය හෙල සංස්කෘතිය අපේම බුදු දහමින් නිර්මාණය වුණු ජීවන් රටාව මේ කිසිවක් දැන
    නොදත් විශාල පිපිසක් ඉන්නවා, දැන් වත් එය නිවැරදි කරගත යුතුයි, අපි තමයි ලෝකෙටම හාල් දුන්නේ රසායනික පොහොර වලින්ද , ඉතා විශිෂ්ට හෙල වෛද්‍ය ක්‍රමක් නිර්මාණය වුණේ බටහිරින් ගත් දෙයක්ද,
    ඉතාම දියුණු වාරි තාක්ෂණයක් ගත්තේ බටහිරින්ද, ඉතා දියුණු ලෝහ නිර්මාණයක් ගත්තේ බටහිරින්ද, ශෙල් ලිපි ඇතුළු සියලු පුස්කොළ පොත් ලිවුවේ
    බටහිරින්ද, අපට තිබුණු මේ සියලු තාක්ෂණය සුද්දට රිසි පරිදි වෙනස් කරලා අපට අලුත් ක්‍රමවේදයක් පෙන්නල දුන්න, එයයි දැන් අපි මේ භුක්ති විදින්න, දැන්වත් නිවැරදි වෙමු, නැත්නම් රටත් නැත රටත් නැත , රන්ගිරි නාලිකාව මේ ගත්ත පියවර අපි අනුමත කරනව, බාධා එයි ඖෂධ මාපියාවෙන්, එඩිතර වෙන්න, ඉදිරියටම යන්න රට වෙනුවෙන්. මේ තුළින් එන්නත නවත්වන්න එපා ඉල්ලන අයට එන්නත දෙන්න, ඒ අයට වෙන විකල්පයක් නැති නිසා, ඒත් හෙල වෙදකම විශ්වාස කරන අයට පමණක් බල කරන්න එපා.

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 2 года назад +1

    රටට ආදරය කරන්න .සියලුම දෙනා දයේ දියුණුවට මේ දේවල් සිතට ගන්න .අද 2022නොවෙම්බර්.මේ කතා වල අත්ත තේරුම් ගන්න .අද රටේ තත්ත්වය විමර්ශනාත්මක ව බලන්න .මේ උත්තරීතර මිනිසුන් කියන සත්‍ය තොරතුරු නුවනින් දෙකිමට කටයුතු කරමු .

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 3 года назад +3

    Saman sir kiyapuwa hariyanawa july mase kiyapuwa me weddi hari gihin tiyenne

  • @chathurikaharshani419
    @chathurikaharshani419 3 года назад +4

    බටහිරට උත්තර නෑ....

  • @salindasadusadusampath249
    @salindasadusadusampath249 2 года назад +1

    ජනාධිපති අගමැති ta hana gahapiya maka baviyan

  • @RashikaGannile
    @RashikaGannile 3 года назад +2

    Saman sir ge contact number ekak hoyala denna puluwan da 🙇

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 11 месяцев назад

    Saman weerakkodi mahatthayaa ge number eka daanna