අපේ දේ ගැන මිනිසුන්ට හැඟීමක් ඇති කරන්න ඕනි | ජිවිතාර්ථ | Jeewithartha | Haritha TV

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 66

  • @niluharshi8828
    @niluharshi8828 2 года назад +9

    ඔබ තුමා සහ කන්දෙගම මහතා තමයි මගෙ ආකල්ප වෙනස් කරේ.....

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 3 года назад +16

    අද පෙර පිනකට මෙතුමා සමග කතා කරන්න ලැබුණා .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @miranjanfernando1967
    @miranjanfernando1967 3 года назад +12

    තෙරුවන් සරණයි මේ මහා දැනුම අපේ උරුමයයි

    • @lakshmanperera9659
      @lakshmanperera9659 2 года назад

      Obatuma telak kadeegama mahata samaga mateduna samaga ekatuvee magee deesaya awdekarnna

  • @chandraperera6247
    @chandraperera6247 Год назад +3

    විශ්ව ශක්තියේ ආශීර්වාදයේ බලයෙන් ඔබට මේ රටට යහපතක් කරන්න ට හැකියාව ශක්තිය ලැබේවා.

  • @ranasihalayanal9594
    @ranasihalayanal9594 Год назад

    හරිම අර්ථවත් එතුමාට නිදුක් නීරෝගි දිවියකට ආසිරි තෙරුවන් සරණයි

  • @anurafernando7603
    @anurafernando7603 2 года назад +5

    ජය වේවා!

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama2270 Год назад +2

    මෙවැනි වැඩසටහන් අවශ්‍යයි

  • @jithendra5069
    @jithendra5069 2 года назад +3

    ඉතාමත් මිහිරි, වැදගත් සාකච්ජාවක්
    මෙතුමා මුණගැහෙන්න හෝ කතා කරන්න මාර්ගයක් තිබේද
    ස්තූතියි සියලුම දෙනාට...
    🙏
    .

  • @esarasandamandinu3775
    @esarasandamandinu3775 8 месяцев назад +1

    Ape sir🙏

  • @yashainnilakshana3113
    @yashainnilakshana3113 2 года назад +5

    බොහොම පින් ඔබතුමාට..!
    නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා!!!

  • @sriyanidavi890
    @sriyanidavi890 2 года назад +4

    Bohomath pin obthumage awanka sewayata.wishwaye asirwadaya labewa.

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Год назад +1

    තෙරැවන් සරණයි ඔබතුමන්ට.... මේ මහා දැනුම අපේ හෙල උරැමයයි.. එය රැකිම අපගේ යුතුකමයි....

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 года назад +3

    Ithama wadagath....

  • @hemanthamuthugala52
    @hemanthamuthugala52 2 года назад +2

    මේ මහා දැනුම සමාජගත කිරි්මට හැකිවේවා !!!!!!

  • @ශ්රිධාරි-ණ4ර
    @ශ්රිධාරි-ණ4ර 2 года назад +3

    තෙරුවන් සරණ යි.

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 2 года назад +2

    දීර්ඝායුවේවා තෙරුවන් සරණයි රටට සම්පත් මේ මිනිස්සු 🙏

  • @amalperera8225
    @amalperera8225 3 года назад +4

    මම මේ වැඩසටහන ටීවි එකේ බැලුවා. යූටියුබ් චැනල් එකේ දානකම් හිටියේ. ස්තුතියි.....

  • @accountingwithupul876
    @accountingwithupul876 3 года назад +4

    ඔබතුමාට ගොඩක් පිං ...🙏

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 2 года назад +2

    සියල්ල සහතික ඇත්ත මහත්මයෝ එදා අපේ තිබූ දැනුමම අද වෙනකංම තිබුනානම් අද රට වැටී ඇති අඝාදයෙන් මිදී, අපිත් ගොඩ රටත් ගොඩ. පෙරහැර ගිහින් ඉවරමුත්, දැන් වත් බොරුවෙන් මුලාවී ඇති සියල්ලන්ට සත්‍ය අවබෝධ වෙත්වා ...
    ජයwayවා !

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o 7 месяцев назад

    ස්තූතියි ඔබතුමාට

  • @entertainmentlanka678
    @entertainmentlanka678 2 года назад +3

    Danum sambarayak theruwan saranai 🙏🙏🙏

  • @pramodsudarshana6722
    @pramodsudarshana6722 2 года назад +6

    නිවණ අවබෝධ වේවා..

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 2 месяца назад

      පවුකාරය , උබ ඉස්සේල්ලා නිවන් අවබෝධ කරගනින්!

  • @hansaniserasinghe7139
    @hansaniserasinghe7139 Год назад

    ගොඩක් වටින දේශනයක්🙏

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty Год назад

    . ඔබ තුමා මිහිපිට දෙවියෙක්.

  • @chathuranga9127
    @chathuranga9127 2 года назад +2

    තෙරුවන් සරණයි !! 🙏

  • @shasthraa8363
    @shasthraa8363 Год назад +1

    ඉතා වටිනා උපදේශනයක් මෙවැනි සම්පත් අපරට තිබුනද , අතරමැදියන්, වියාපාරිකයින් හා දේශපාලයකින්ගේ නොමනා කම් නිසා අද වන විට ගොවිතැනින් පෝශනය වූ මව් බිමට වු ඉරණම කියා ගැනීමට නොහැකි වීම මහත් කනගාටුවකි.😢😢

  • @nimalweerasena2487
    @nimalweerasena2487 2 года назад +1

    Obata me rta hadanna sakthiya ladewa oba samaga mamatenna
    Wa jayawewa

  • @siddarthamarapana3158
    @siddarthamarapana3158 2 года назад +3

    Deergayuwewa proffeser

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Год назад +3

    ඇත්ත තමයි අපිත් අවුරුදු 74 ක් තිස්සේ කකුල් දෙකේ සුදු බල්ලෝ හදලා ,කවලා,පොවලා පාර්ලිමේන්තුවට එව්වා කකුල් දෙකේ කළු බල්ලන්ගෙ දේශදෝහී පවුල් බලයක් උන් ඇවිල්ලා අපේ රටේ ජනතාවගේ ඔළු ගෙඩිය හිස් කරලා බඩ⁣ ලොකු කරලා දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න තැනට පත් කලා. ඊට පස්සේ මුන්ට චන්දේ දීලා හුරේ දාන මැටි මෝල් මී හරකුන්ගේ ගව ගාලක් බවට අපේ මුළු රටම පත් කලා නේද. දැන්වත් අපි මේ ක්‍රමය හරියට වෙනස් කරමු. අයෙත් මේ රටට පක්ෂ,පාට වලට ඡන්ද දීලා දෙවි හාමුදුරුවනේ අපේ රට අපට නැති නොකරගෙන අළුතින් ගොඩ නැ⁣ගෙන අපේ රටේ තරුණ සංවිධාන ජීවමාන මහ බලවේග රටට අවැසි ගාමක බලවේග බවට පත් කරමු. අප රටේ වසන සියළු ජාතීන්ගේ ඇස් ,ඉස්, මොල විවර වේවා. අප රටේ සියළුම ජාතීන්ට "සම්මා සම්බුදු සරණයි."

  • @RasikapriyaniDela
    @RasikapriyaniDela 8 месяцев назад

    අප ලැබු දැනුමට ඔබ තුමාට බොහොම පිං.සර් ලිත ගන්නෙ කොහොමද.

  • @Hima44597
    @Hima44597 2 года назад +4

    Great

  • @nihalsurasingha567
    @nihalsurasingha567 10 месяцев назад

    තෙරුවන් සරනයි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 года назад +1

    දෙවියනේ අපි කොහෙද මේ ඉන්නේ ....දුකයි එත ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව යට මෙතුමාලා තාම ඉන්නවා

  • @oluthushari4840
    @oluthushari4840 8 месяцев назад +1

    Ka gahala adanna hithanawa ?ath pramada naha kiyala hithanawa kohan patan gannada ?apita awasha shakthimath halayan nada? Mama ma wana kotath enna sahara kantharaya?ath patan gannawa gannawami budu saranai oba thumaya❤❤❤❤❤

  • @chriscarter8274
    @chriscarter8274 2 года назад +1

    Monatharam danumak thiyena Guruwaryek da. Jathika Sampathak. API thawa igenaganna kemathi. Godak sthuthi. 🙏

  • @MaithreeSamaranayake
    @MaithreeSamaranayake Месяц назад

    Sar obhathuma sambhanda kara gatha haki nombhar akak nadda api godak dhurabahara inne sambhanda karaganna kramayak tiyenam godak pin obhathumata theruwan saranai

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 года назад +4

    🙏

  • @niluharshi8828
    @niluharshi8828 2 года назад +6

    පර සුද්දන් ගෙන් කොමිස් ගන්න උන් මෙිකෙ යටට ඇවිත් ලා...පල්ලෙහාට ගිහින් බලාපල්ලා....

  • @niluharshi8828
    @niluharshi8828 2 года назад +6

    පපුව කකියනවා ...ඔබ තුමා වගේ ගූරැවරයෙක් තමා මගේ ළමයට ඔින

  • @shinestar1589
    @shinestar1589 Год назад

    අනේ මොන විවේක ද අහන්න අහන්න ආසයි.

  • @oluthushari4840
    @oluthushari4840 8 месяцев назад

    Oba thumata dergausha ❤❤❤❤❤

  • @astrology.horoscope2292
    @astrology.horoscope2292 2 года назад +6

    යකෝ බැනලා තියන උන් සුද්දාගේ ජාන ඒ නිසා කමක් නැ

  • @sudathkumara3856
    @sudathkumara3856 2 года назад +1

    මේවගේ මිනිසුන්ගෙන් දැනුම අරගන අපේ රට ගොඩ ගම්මු.

  • @shinestar1589
    @shinestar1589 Год назад

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @manorirathnamali2822
    @manorirathnamali2822 2 года назад +2

    👍🌹🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад +1

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😔 😟

  • @CHANDRIKAPRIYANGANI-jw9qt
    @CHANDRIKAPRIYANGANI-jw9qt 8 месяцев назад +2

    අපේ සර්.....පුදුම දැනුමක් තියෙන මනුස්සයෙක්....අපේ වාසනාවට අපට මුණ ගැහුනේ

  • @amithjayalath3896
    @amithjayalath3896 Год назад

    👍👍👍

  • @RanjithSusantha-r3r
    @RanjithSusantha-r3r Год назад

    ඔබතුමාගේමගපෙන්විමගොඩක්වටිනව..ඔබටපිං

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад +1

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu

  • @puspakumara5865
    @puspakumara5865 2 года назад +1

    API MEHEMA DEYAK GANA DANNEWATH NE ADA DANAGATHTHA OBALATA BOHOMA PIN

  • @kusumsamaratunga7908
    @kusumsamaratunga7908 2 года назад +1

    Karunakarala ataratura daana piano music venuwata ape sangeetha kotasak ďaana eka wada sudusu neda? Meya karunika illemak lesa salaka balanna🙏

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 9 месяцев назад

    Uba mahaaa kuhakayek mee saman mahatthayaa ge number eka daapankoo ban

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 10 месяцев назад

    Saman weerakkodi mahatthayaa ge number eka daanna

  • @mesaidqatar1789
    @mesaidqatar1789 Год назад

    Mahacharray thumage pothak ganna widihak ewanna

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 года назад +2

    විස්ව budhi ගවේෂණය

  • @hiranthiattanayaka2459
    @hiranthiattanayaka2459 2 года назад +1

    Dk

  • @niluharshi8828
    @niluharshi8828 2 года назад

    Mata mey ගුරුවරයා gen egena ganna orna kramayak නැද්ද

    • @GH-os2sm
      @GH-os2sm 7 месяцев назад

      මෙයාලගෙ ආයතනයක් තියෙනව දේශීය දැනුම පිලිබඳව

  • @nihalsurasingha567
    @nihalsurasingha567 10 месяцев назад

    ජයවේවා

  • @sriyanidavi890
    @sriyanidavi890 2 года назад +2

    Theruwan saranai.mahathmaya.

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 года назад +1

    විස්ව budhi ගවේෂණය

  • @nihalsurasingha567
    @nihalsurasingha567 10 месяцев назад

    ජයවේවා