Sir marusulama genath kiyanna.neganahira sita balanakota batahira eha patta penawa.dakuna dora uthuru dora eka elle unath meda bittiyak nisa eha meha penne ne.
Ape gedara kussiyak na niritha paththata tamai sink eka tienneethanama tamai gas lipath tiyenne eya hodanadda mata pahada denna obatumata godak pin ape ge godak podi
ඔබ තුමා පුදුම තරම් දැනුමක් තිබෙන කෙනෙක් හරිම සතුටුයි...
ගෙවල් හදන අයට මේ වීඩියෝ එක ශ්‍රෙයාර් කරමු. හොද 🎁 තෑග්ගක් මේක. ඉගෙන ගන්න බොහෝම දේවල් තිබේ සර් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ ඉතා වැදගත් වීඩියෝ එකක් .
ස්තුතියි ඔබතුමාට ....බුදුසරණයි !
Godak vatina vidiyovak teyruvansaranai oba tumata ❤❤❤❤
Godak sthuthiy obathumata
ස්තූතියි ඔබතුමාට
ගොඩක් හොද දැනුමක් ලැබුනා මගේ ගෙදරත් කලු කුස්සිය පිටින් හදන්නේ thank you sar
Budu saranai ඔබට
ඉතා වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමාට
Sirgen loku danumak labuna.nodanna dewal godak denagatta.godak pin
Thank you sir
සුපිරි සර්...❤️❤️
Thank
Pantrycabrod hadanawadasir
Thank's Sr.
ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි..!
Sthuthi 🙏
sir,Ginikona dishave lipa pihitana kota uthura negenahira dishava balan cooking karanne kohomada...
Mahaththaya mage kichan ekata eliyata thawa kichan ekak haduwa (ginikona) septrik tank eka ekata ena cilinder eka zink eke wala metika thiyenne Ara kichan eka yata Meka waradida meken mokakda wenne
Sir miris gala thiyanna paththak thiyenavada
Sir marusulama genath kiyanna.neganahira sita balanakota batahira eha patta penawa.dakuna dora uthuru dora eka elle unath meda bittiyak nisa eha meha penne ne.
❤
Mage niwese toilet wale jale ulpethak matu we athe wenth thanak nate jale ulpetha ain keranne kremayak nadda
👍🙏
Disa hatharenma eha meha pena ekada ...marusulama...kiyanne.
Ape gedara kussiyak na niritha paththata tamai sink eka tienneethanama tamai gas lipath tiyenne eya hodanadda mata pahada denna obatumata godak pin ape ge godak podi
granite wenuwata Cowats pahadili karana. Suwapath weva
සර් මගේ කිචන් එක ඊශාන දිශාවෙි තියෙන්නේ හැබයි මම ඒකේ කැම උයන්නේ නැ වෙනම එලියේ උයන්නේ ඒත් මෙක වෙනස් කරන්න ඔනේද සර්
🙏🙏🙏🙏🙏🙏🌻
සර් කියපු විදිහට කිචන් එක වෙනස් කලා
දැන් පෝරනුවක් එලියෙන් ගත්තට කමක් නැද්ද
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ? Phone නම්බර් එකක් තියෙනවාද
Mage me warada Mata lokuwata balapala thiyanawa Meka kadannada mama pilithuru Balaporoththu wenawa
නැගෙනහිර දිශාවට අමතර කුස්සිය සුදුුසු ද සර් ?
අලුත් logo එකක් 💟
මිරිිස් ගල තියන්න හොද කොතනද දිශාව
මමත් හොයනවා එක්
Jo
කුස්සිය ට දුම පිටවන බටය සවි කරන විදිය රෑප සටහන ක් පෙනවනන සර්
Hmm I'm
කොහොමද pantry එක ඔබතුමා මේ video එක තුල කිවුව හරියට ම මැණල හදපු කෙනා සම්භන්ධ කරගන්නෙ කෙසේද කියලා කියනවද?
ඔබතුමා හිතනවද සුදු යකඩ pantry top එකට යෙදීම අද කාලෙට හැටියට වටිනවද? කල් පවතිනවද?