Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට මේ YOU TUBE එක පුරාවටම හමුවුණ වටිනාම චැනල් එක මේකයි...2008 දී ඉපදුනත් 40 දශකයේ ඉපදුණා නම් හොඳයි කියා සිතෙන්නේ මෙවන් ගීත නිසයි.....❤️❤️❤️
මම මේ සින්දුව අවුරුදු විස්සකට පමණ පෙර සැරයක් දෙසැරයක් විතර අහල තිබුනා දෙදාස් විසි හතරෙ නමවෙනි මාසෙ පදයක් මතක තිබිල ගහල බලණකොටම ආව අනේ ගොඩාක් ස්තුතියි චැනල් එකට හරිම ලස්සනයි ඒ සින්දුව
මෙදා අසන්න නොලැබෙන එදා ඇසුන මෙවැනි වටිනා ගීත මෙසේ නිදාන කළ ඔබට සම්බුදු සරණයි !!
ඔබතුමන්ගේ මෙ youtube chanlaya ගොඩාක් watinawa sir
Anargai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සරල වචන නමුත් රසවත්,
❤❤❤
1951, නෞෂාඩ් සංගීතවත් කල "දීදාර්'' චිත්‍රපට ශම්ෂාද් බෙගම් ගැයූ, " චමන් මේං රහ් කේ වීරානා'' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත. (= රජින්දේ ඇයි මේ ගොලුවීලා)නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.මේ ගංගා ජලාශයේ, මහවැලි නදියේ, ආලෝකය මේ යයි, ලෝ ජීවිතේ විකාරේ, පනා මුරේ, සුවඳට මල මෙන්, දුෂ්මන්ත අහෝ කිමදෝ, , කලු දොදොල්, මා උන්මාද චිත්‍රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
🌹❤️❤❤❤❤❤❤
Is this song an Original? Or else a Hindi Copy?
This is a Copy of Hindi songs.
මට මේ YOU TUBE එක පුරාවටම හමුවුණ වටිනාම චැනල් එක මේකයි...
2008 දී ඉපදුනත් 40 දශකයේ ඉපදුණා නම් හොඳයි කියා සිතෙන්නේ මෙවන් ගීත නිසයි.....❤️❤️❤️
මම මේ සින්දුව අවුරුදු විස්සකට පමණ පෙර සැරයක් දෙසැරයක් විතර අහල තිබුනා දෙදාස් විසි හතරෙ නමවෙනි මාසෙ පදයක් මතක තිබිල ගහල බලණකොටම ආව අනේ ගොඩාක් ස්තුතියි චැනල් එකට හරිම ලස්සනයි ඒ සින්දුව
මෙදා අසන්න නොලැබෙන එදා ඇසුන මෙවැනි වටිනා ගීත මෙසේ නිදාන කළ ඔබට සම්බුදු සරණයි !!
ඔබතුමන්ගේ මෙ youtube chanlaya ගොඩාක් watinawa sir
Anargai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සරල වචන නමුත් රසවත්,
❤❤❤
1951, නෞෂාඩ් සංගීතවත් කල "දීදාර්'' චිත්‍රපට ශම්ෂාද් බෙගම් ගැයූ, " චමන් මේං රහ් කේ වීරානා'' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත. (= රජින්දේ ඇයි මේ ගොලුවීලා)
නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මේ ගංගා ජලාශයේ, මහවැලි නදියේ, ආලෝකය මේ යයි, ලෝ ජීවිතේ විකාරේ, පනා මුරේ, සුවඳට මල මෙන්, දුෂ්මන්ත අහෝ කිමදෝ, , කලු දොදොල්, මා උන්මාද චිත්‍රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
🌹❤️❤❤❤❤❤❤
Is this song an Original? Or else a Hindi Copy?
This is a Copy of Hindi songs.