Thank u sis My son never take rice After seeing ur Vdo I follow the method n giving him as u showed. He loves eating .🥰 I kp name for this recipe is “rice pizza” he loved it
Hemadamath wage godakma pin. Mama kalin ohoma heduwa. Eth elawalu nethuwa. Me dawas wala asaneepen inne mage babaa. 18 months vaccine eka aragena. Me dawas tike nam kewema ne. Breast milk witharai. Eyata saneepa unu gaman mama hadala denawa. Budu saranai oyala hemorama akka.
@@doniammai-pavithra ane thank u akke.....oya hari hondaiii....mama oyage videos balala kaama hadala denne babata..eyath dan bath kanna kamathi na wadiya.....ane godak pin akke ....
Thank u sis
My son never take rice
After seeing ur Vdo
I follow the method n giving him as u showed. He loves eating .🥰 I kp name for this recipe is “rice pizza” he loved it
Mage babata aurudu 1 1/2eenawa eya bath kannema neha akke thunwelatama barath hodatama adui mama godak manasikawa wetila inne ane mata udau karanna plz kanna puluwanwena witamin ekak nedda akke
Me kema aka denne masa kiyenda
Godaak saarthakai.... mage duwata man dan hadala dunna. Eyath kanna godaak horai... aasawen kewa eya..... thank you sooo much....
Ane thanks dear mage babath bath kanna harima horai. Mama hitha hitha hitiye monawada ada denne kiyala. Oyata godak thanks. 👍❤️
තව මෙ වගෙ බත් වලින් හදපු ඒවා තියෙනවා ඒවත් හදලා බලන්න බබාට එහෙනම් ❤️
Ada man puthata school geniyanna hadala dunna. Putha okkoma kaala. Thank you so much 🥰
❤️❤️❤️
Hemadamath wage godakma pin. Mama kalin ohoma heduwa. Eth elawalu nethuwa. Me dawas wala asaneepen inne mage babaa. 18 months vaccine eka aragena. Me dawas tike nam kewema ne. Breast milk witharai. Eyata saneepa unu gaman mama hadala denawa. Budu saranai oyala hemorama akka.
අනෙ උනගත්තද නංගි බබාට ඉක්මණින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්..බුදුසරණයි පැටියට 🙏
Doni Ammai-Baby & Kids Food Recipes Sinhala ඔව් අක්කා. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රාර්තනාවට . බුදු සරණයි
Thanks dear ❤
ගොඩක් දවසකින් කරදර කලෙ නෑ තොරතුරු අහලා වැකේශන් නිසා 😍
@@doniammai-pavithra sabato api firenze awa dear, oyala hodin da,
අපිත් හොදින් ඉන්නව ආය ටික ටික වැඩි වෙනව් නේද් කොරෝනා එළියට යන්න බයේ ඉන්නෙ 😒
@@doniammai-pavithra ow dear, apit dan nam bayen inne,
Hari creative akke ideas oya ge Thanks me wage kama hadanna tips denawata apita
බොහොම ස්තූතියි නංගි ❤️
Thank you akke apiwa mehema shakthimath karanawata ❤🙏
Ane thanks akke.mage dagayata hodai.eyath ithin bath kanna horane...😍eyata kema patan aran palaweni summer eke idanma bath kanna hora akke.duwagen e wenasa dekke ne mn akke.😋😍
අපෙත් නංගි දුවගෙ බඩ පිරෙන්නෙ නැති ප්‍රශ්ණයක් තියෙන්නෙ.. පුතා තමයි මාරු වෙන්නෙ කාලෙන් කාලෙට 😒
@@doniammai-pavithra ❤️😍😊
Akke man babata hadala dunna me recipe eka.poddak ithuru wenna kewa.thank u akke.❤️❤️❤️
අනෙ හරිම සතුටුයි නංගි ඇත්තටම ❤️❤️❤️😘
@@doniammai-pavithra ❤️❤️❤️❤️
Thanks akke oyta pin.... oyage recipe hema ekakatama mage duu kemathi.....❤❤❤❤
බොහොම ස්තූතියි නංගි හරිම සතුටුයි දූ ආස් එක ගැන මටත් ගොඩක් ❤️❤️
@@doniammai-pavithra meka mama ada dawalta heduwa akke duwa harima asawen okkoma kewa.thanks akke.💟💟
බොහොම ස්තූතියි නංගි..මටත් සතුටුයි ගොඩක් ඇත්තටම ❤️❤️❤️
Thank you akke mage puthat me dawas wala kisima deyak Kanne ne akke biema jathi fresh milk kisima deyak bonna kemathi ne akke wathura bonawa hodata e wage dewal purudu karanne kohomada akke e gena punchi lipiyak danna akke grazie akke 😍❤🙏
නංගි රස්නෙට අපෙත් පුතා ඔහොම ගිය් පාර විටමින් එකක් දුන්නා මේ පාර දුන්නෙ නෑ මම.. කන්නෙ නෑ හොදට වෙනදා වගේ .. මේ වගෙ හදලා සෝස් මොනව හරි එක්ක දුන්නම කනව .. ටික ටික් පුරුදු කරන්න වෙන්නෙ නංගි මේ ටික පහු උනාට් පස්සෙ හැබැයි ආය කන්න පටන් ගනී ❤️
Mage baba batha kanema na eya kisima deyakata kamathi na akke
Godak watinawa miss. Thank you
බොහොම ස්තූතියි මිස් කියන්න එපා මමත් ඔයාල වගේම අම්මා කෙනෙක්නෙ 😍❤️
Thank you Akki.. Meres dammata kamak nadda
පුලුවන් නංගිබ්
Thanks me kemawel apita kiyal dunnata
Thank you so much
❤️❤️❤️
අක්කෙ අවුරුද්ද පහු උනාම fresh milk දෙන්නද.
පුළුවන් නංගි
Akke man me bath eka babata ada hawasa hadala dunna eya godak aswen kawa thank you akke...
අනේ..හරිම සතුටුයි නංගී බබා ආසාවෙන් කෑව එක ගැන...ඔය මට ඒ ගැන කිව්ව එකට ගොඩක් ස්තූතියි ඔයාටත් ❤️
Thanks akki.mage babata udeta denna hoda recipe ekak udeta tamai kanna horakaranne eya.
හදලා බලන්න නංගි චිස් එකතු කරන්න පුලුවන් නම් තව රසයි . තව් උදේට එකක් හදලා තියෙනවා අනිද්දට දාන්නම් ඒකත් පුතා ආස් වෙයි ❤️
@@doniammai-pavithra ha akki Danna ekmanata
Akke. Mn ada meka heduwa putha asawen kewa...thank you akke
අනෙ හරිම සතුටුයි නංගි...❤️❤️❤️😘
Thank you akke.ada dawalta mag putata hadala dunna.aya asawen kawa.thank you
අනෙ හරිම සතුටුයි නංගි ❤
Mamath akke oya widiyata issara idalama hadanawa.knna hora dawasata.perida haduwa..rasaine kanawa..
ඔව් නංගි අනලා කනවට වැඩිය කවාගන්න පුලුවන්
Ane akke mam meka haduwa ada..mata me widyata hondata set wune naane kaduna.....ane akke mata reply karannakoo...
නංගි ගත්ත බත් එළවළු ප්‍රමාණයට බිත්තර මදි වෙනකොට කැඩෙනවා එකට ඇලිලා තියෙන්න බිත්තර ඕනි ටිකක් වැඩියෙන් ඒ වගෙම හොද්ට එක පැත්තක් හැදෙනකම් ඉදලා අනිත් පැත්ත හරවන්න ඕනි
@@doniammai-pavithra ane thank u akke.....oya hari hondaiii....mama oyage videos balala kaama hadala denne babata..eyath dan bath kanna kamathi na wadiya.....ane godak pin akke ....
@@doniammai-pavithra ❤️
This is good. Thanks
❤️❤️❤️
Thanks akkiyo....
❤️🙏
Ma wage thwath kama recipis danna.mage babath kanna kmathi na
❤️❤️❤️
@@doniammai-pavithra mona widiyta hadala dunath kanne nane amme
Mn eeye raata daruwata mehema hadala dunna eya okkoma kaawa thanks
අනේ ඇත්තටම හරිම සතුටක් දැනුනා.. බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට ❤️❤️❤️
Masa kiye idan babalatada denna puluwan
දහයෙන් පස්සෙ අතින් අල්ලගෙන කෑලි කන්න් පුලුවන් නම් නමුත් ලුනු නොද හදාගන්න වෙන්නෙ
Eka maru sis
බොහොම ස්තූතියි ❤️
Woow akka matat asai...😋😋😉😉
මමත් මමත් 😍
😊😊😊😊😊😘
❤️❤️❤️❤️
👏👏
❤️❤️❤️
Olive oil da akkw.add karan oya
මම ගොඩක් පාවිච්චි කරන්නෙ ඔලිව් ඔයිල් නංගි ..
THANKYOU 💐💐💐
❤❤
Thank u very much
❤❤
Thanks me kemawel apita kiyal dunnata
Thanks me kemawel apita kiyal dunnata